සත්‍යය ධර්මය සවන්දෙන මොහොතේම ආර්ය භූමියට පැමිණෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • සත්‍යය ධර්මය සවන්දෙන මොහොතේදීම ආර්ය භූමියට පැමිණෙනවා ඔහුටයි ප්‍රත්‍යක්ෂ කෙනෙකුට මේ ධර්මය ඇහෙනවනම් ඔහු දුක ගෙවා දමනවා මේ ජීවිතයේදීම සෑම දෙනාටම නිවන් දකින්න කාලයයි........🪔🪔🪔
    / endaseela.theo
    #daham #bawna #niwana

ความคิดเห็น • 167

  • @Padmini-Menike
    @Padmini-Menike ปีที่แล้ว +29

    දැනුම බිමින් තියල , පලවන සිත හැදුනහැටි බලන්න ඕනේ. එක මිදි ගෙඩියක් කපල බලපුහම අනිත් මිදි පොකුරම ඒ වගේ තමයි කියල අවබෝදය ලබාගෙන, අරමුනු වලින් මිදිල. අරමුනු පරිහරණය කරන්න පුලුවන් නේද ස්වාමීන් වහන්ස. ඇත්තටම හරිම සියුම් තැනක් ඔබ වහන්සේ " ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ කියලා දුන්නා. විදේශයන් වල ජීවත්වෙන හුගාක් දෙනාට ඔබවහන්සේගේ සාකච්චා වල වටිනාකම තදින්ම දැනෙන බව දැක්කාම නිරාමිස සතුටක් මමත් විදිනවා. සොබාදහම නැමැති ' පේන්න තියන නමුත් හොයා ගන්න බැරිව තිබුන දේ'අපට සොයා දුන් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුව හා දීර්ගායුශ ලැබේවා. නිර්වාන සුවය අත්විදිමින් සන්සාර දුකින් එතෙර වන්නට පොරබදන මිනිසුන්ට සහනයක් සැලසීමට ඔබවහන්සේට ශක්තිය හා දහිරිය ලැබේවා.🙏🙏🙏. තෙරුවන් සරනයි.

    • @renukakoswatta7925
      @renukakoswatta7925 ปีที่แล้ว +4

      පිංවත් ඔබ වහන්සේටත්, ශ්‍රවණය කරන අප සැමටත් නිර්වාණ අවබෝධය පිණිසම මෙම දේශනා හේතුවාසනා වේවා! අපද සියලූම සත්වයන් ද සුවපත් වෙත්වා!! 🙏🙏🙏🙏

    • @sandhyapriyadarshani6373
      @sandhyapriyadarshani6373 4 หลายเดือนก่อน +1

      නිර්වානය සාක්ෂාත් වේවා

    • @kusummanike1539
      @kusummanike1539 4 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු ස්වාමින්වහන්ස, තෙරුවන්සරණයි.🙏🙏🙏🙏🙏

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙලා ඔබගේ නිහතමානීව අදහස ගොඩාක් වටිනවා

    • @AA-qs6mg
      @AA-qs6mg 4 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏

  • @MallikaRajawasam
    @MallikaRajawasam 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා තෙරැවන් සරනින් නිදුක් නිරෝගි සුවය දිර්ගායුෂ ලැබෙවා සාදු සාදු සාදු

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 2 หลายเดือนก่อน +4

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතු වන්දිතු වරං සාරීපුත්තාදි තේරානංආගතං පටිපාටියා සද්දාසීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @kusummanike1539
    @kusummanike1539 2 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමින්වහන්ස, ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා. ...සාදු සාදු සාදු......🙏🙏🙏🙏.....

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @MallikaRajawasam
    @MallikaRajawasam 2 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වෙවා නිදුක් නිරෝගි සුවය දිර්ගායුෂ ලැබෙවා තෙරැවන් සරනයි

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 8 หลายเดือนก่อน +6

    අපෙ අාර්යන් වහන්සේට අැති ඉවසීමනම් අති විශිෂ්ඨයි මාගෙ නමස්කාරය වේවා.🙏🙏🙏....නිදුක් වේවා නිරෝගි වේවා දීර්ඝායු වේවා ...සාදු සාදු සාදු

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @anoma1988
    @anoma1988 4 หลายเดือนก่อน +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @AnushaBiyanwala-nq7tv
    @AnushaBiyanwala-nq7tv 12 วันที่ผ่านมา +1

    ස්වාමින්වහන්සේ ගේ ආසිර්වාදය මට ලොකුම ශක්තිය ලොකුම වාසනාව .මේ උතුම් ධර්මය දැකගන්න ඉක්මනින් ලැබේවා .

  • @aththanayake6896
    @aththanayake6896 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushallyasl6734
    @kaushallyasl6734 6 หลายเดือนก่อน +5

    නිහතමානි ගුණය ,, මොනතරම්ද ස්වාමින් වහන්ස ඉවසීම අනුබුදු හිමියනි..වැජබේවා චිරාත් කාලයක් නිදුක් නිරෝගීව. 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸තෙරුවන් සරණයි..සම්දාණෙනි....

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

    • @kaushallyasl6734
      @kaushallyasl6734 2 หลายเดือนก่อน +1

      ​​@@Dammarathanatheroඔබ වහන්සේ නම් උත්තරීතර යි ස්වාමීන් වහන්ස මේ ගොඩාක් කල් දේශනා ව ශ්‍රවනය කරන මොහොතේ මාලියූ අදහස අගය කරම්න් කල,ආශිර්වාදය ගෞරවයෙන් අගයම් තෙරුවන් සරණයි ඔබ වහන්සේට .🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @suniweththe1889
    @suniweththe1889 ปีที่แล้ว +7

    ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා ඔබවහන්සේට තවදුරටත් මෙවැනි ශාසනික කටයුතු කර ගෙන යන්න දිර්ඝ අයුෂ නිදුක් නිරොගි මත් බව ලැබේවා 🙏🙏🙏

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 2 หลายเดือนก่อน +2

    මේ දේශනාව මමත් දැන් ඇහුවෙ අනේ සාදු සාදු සාදු ආර්යයන් වහන්සේ සෑහෙන්න මහන්සි වුනා ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @MallikaRajawasam
    @MallikaRajawasam 4 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට මම නමස්කාර කරමි නමසාකාරය වෙවා තෙරැවන් සරනයි දිර්ෂායුෂ නිදුක් නිරෝගි සුවය ලැබෙවා

    • @MallikaRajawasam
      @MallikaRajawasam 3 หลายเดือนก่อน

      තෙරැවන් සරනයි ඔබ වහන්සේට සාදු සාදු සාදු

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @MallikaRajawasam
    @MallikaRajawasam 6 หลายเดือนก่อน +2

    Anubudu himiyane obawahanseta mage uttama namaskaraya.wewa pada namaskara. Karami niduk nirogi suwaya dirgausalebewa teruwan saranin sadu sadu sadu

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @dasanayaka3095
    @dasanayaka3095 ปีที่แล้ว +4

    සාදු සාදු ආර්යන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා.

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @MallikaRajawasam
    @MallikaRajawasam 5 หลายเดือนก่อน +2

    අනූබූදූ හිමියනි ඔබවහන්සෙට නමස්කාර කරමි නිදුක්නිරෝගි සුවය දිර්ඝායූෂ ලැබෙවා තෙරැවන් සරනයි සාදූ සාදූ සාදූ

  • @MallikaRajawasam
    @MallikaRajawasam 5 หลายเดือนก่อน +2

    ඔබවහන්සේගේ මෙ උතුමි දේශනාව කීපවතාවක්ම ශ්වනය කලා අද ඇතුලාන්තයටම දැනුනා අවබෝධ උනා ස්වැමින් වහන්ස පැහැදිලි උනා තෙරැවන් සරනයි මාගේ නමස්කාරය වෙවා
    මේ ඇ

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @glindrani1052
    @glindrani1052 5 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි 🙏🙏🙏

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @vijithakumari9216
    @vijithakumari9216 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @NandaniSriyalatha-lz2yt
    @NandaniSriyalatha-lz2yt 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස !

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @kumarikaly8494
    @kumarikaly8494 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අපගේ ආර්‍යයන් වහන්ස 🙏🙏🙏 ...මේ දර්ශනය කරන්නේ ඔබවහන්සේගේ "උතුම් බුද්ධ ස්වභාවය" මයි..
    අපගේ ආර්‍යයන් වහන්සේ ගේ ශ්‍රී පාද මම නිරතුරුවම නමස්කාර කරමි🙏🙏🙏

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +12

    ආර්‍යන්වහන්සේ ගේ අප්‍රමාණ කරුණාව ,ඉවසීම මොනතරම් ද...මෝහයෙන් වැසී ගිය සත්වයන් ගේ දිෂ්ටි කඩාදමන අයුරු ආශ්චර්යයි හිමියනි...උතුම් ආර්‍යන්වහමන්සේට මාගේ පාද නමස්කාරය වේවා ! ! ! 🙏🙏🙏සුවපත් වේවා හිමියනි..! ! ! 🙏🙏🙏 දීර්‍ර්ඝායු වේවා හිමියනි..! ! ! 🙏🙏🙏

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +6

    පලමුව ඇහුම් දෙන්න ඕනනේ නොතේරේ නම්. ආර්යයන් වහන්සේගේ ඉවසීම. අසිරිමත්🙏🙏🙏🙏

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @t.m.p.munasinghe7601
    @t.m.p.munasinghe7601 ปีที่แล้ว +10

    ඔහු වහන්සේ අතිශයින් කාරණයක කල්‍යාණ මිත්‍රයෙකි.බුදුන් දවස ක්‍රියාත්මකව පැවැති තත්ත්වය මෙම දේශනා තුළින් මා පසක් කළෙමි.හැම වහන්සේගෙන් නිරෝගී සුවය පතමි

    • @sunethrasooriyaarachchi2832
      @sunethrasooriyaarachchi2832 ปีที่แล้ว +1

      සත් දර්මයම දේශනා කරන ඔබවහන්සේට නිදුක් නිරෝගි බව නිරතුරුවම ලැබේවා

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +2

    ස්වාමින්වහන්ස පාද නමස්කාර කරමින් ඉල්ලා සිටිමි.මමද සිරවීමක සිටින බව හැ⁣ඟෙනවා .එයින් මිදීමට උපකාරයක් බලාපොරොත්තුවෙන් නිතරම ඇමතුමක් ගත්තද පරතිචාරයක් නොමැත යම් දවසක ඔබ වහන්සේ මට මෙය වටහා දෙන බව මට ස්තීරය.මම ඒදිනය එනතෙක් ඉවසීමෙන් බලා සිටිමි.දිනකට එක්වරක් ඇමතුමක් ගෙන අවස්ථාවක් ලබාගන්නට හැකිදැයි බලමි.ඔබවහන්සේගේ කරුණා බල මහිමයට මාගේ නමස්කාරය වේවා!!!!!

  • @sujeefernando8493
    @sujeefernando8493 2 หลายเดือนก่อน +2

    උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා .තෙරුවන් සරණයි .

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @kaushallyasl6734
    @kaushallyasl6734 6 หลายเดือนก่อน +2

    උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැණීමට ..ධර්මශ්‍රවණය කිරීමේ ආනිසංසයෙන්ම හැකි වේවා..🌸🌸🌸🌸🙏🙏🙏🙏අනුබුදු සමිදුන් නිරෝගීව වැඩ සිටීවා....චිරාත් කාලයක්..

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ආර්‍ය්න් වහන්ස 🙏🙏🙏🙏🙏ඔබ වහන්සෙට මාගෙ පාද නමස්කාරය වේවා 🙏🙏🙏

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏🌹🌹🌹

    • @MallikaRajawasam
      @MallikaRajawasam 2 หลายเดือนก่อน

      සාදු සාදු සැදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙවා

  • @gayanbandara5199
    @gayanbandara5199 ปีที่แล้ว +5

    නමස්කාර වෙවා ,ආර්‍ය්යන්වහන්ස,තෙවන වතාවක් දෙශනා ව,ඇහැව්ව .පැහැදිලි වම අවබෝධයක් ආවා.සාදු ,සාදු සාදු ,සාදු ,සාදු

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @user-ml3xp2xy9z
    @user-ml3xp2xy9z 2 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ නිහතමානී ඉවසීමේ ගුණය අන්තටම කෙතරම්ද ? මේ ධර්මය අවබෝධ කරගැනීමට මා හටත් හැකිවේවා! සාදු සාදු සාදු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 26 วันที่ผ่านมา +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🌷💐🌾🥀🥀🌻🌻🌻🌻🌺🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @sarojarenuka2673
    @sarojarenuka2673 ปีที่แล้ว +5

    නමස්කාර වෙවා සාදු සාදු සාදු
    🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 ปีที่แล้ว +3

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +2

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!

  • @tuhee740
    @tuhee740 หลายเดือนก่อน +2

    Theruwan saranayi guru piyanan wahansa.waraduna than pahadadi yayuthu maga niwaradiwa ,iwasimen ,karunawea kiyadena apuruwa dakkama puduma gaurawayak daneanwa.sabawa darmaya oba wahanse rakinawa.siyalu denage ashirwada balayakma wewa 🙏🏾 sadu sadu 🙏🏾🙏🏾🙏🏾

  • @airanganiperera5294
    @airanganiperera5294 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මම මේ දෙශනාව කිප සැරයක්ම ඇහුවා මට මේ කියන එක හොදට තෙරේනවා නමුත් මේ ගැටේ ලෙහාගන්නම බැනෙ...

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      ඔබ දිගටම හොදින් දේශනා අහන්න ඔබට නිවනින් සැනසීම ලැබේවා

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga ปีที่แล้ว +2

    Theruwan saranay aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @LakshmiPriyanthi-qw9kr
    @LakshmiPriyanthi-qw9kr 9 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ කොතරම් වෙහෙසක් දරනවාද ලෝක සත්වයා සසරින් ගැලවීමට. අනේ ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. දීර්ඝායු වේවා ස්වාමින් වහන්ස. 🙏🏻

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo ปีที่แล้ว +8

    නමස්කාර වේවා ආර්‍යන්වහන්ස🙏🙏🙏 මෙතුමිය බොහොම ඉවසිමෙන් මෙම දහම් ස්වනය කල යුතුයි ...🙏 තමන් කොතැන ද කියල සෙවිමට ප්‍රථම ...දර්ශනය නිවැරැදි කර ගත යුතුයි ...🙏🙏🙏

    • @dmkdahanak6656
      @dmkdahanak6656 ปีที่แล้ว

      පන්ඩිත ආච්චි ඉතින් කොහෙද දර්මය අවබෝධය වන්නේ ඉවසීම...බින්දුවයි

    • @wasanthakumar6023
      @wasanthakumar6023 ปีที่แล้ว

      මමත්වය...

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      @@dmkdahanak6656 තෙරුවන් සරණයි

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      @@wasanthakumar6023 තෙරුවන් සරණයි

  • @reetashamali6998
    @reetashamali6998 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ❤❤❤❤

  • @sugafreekookies2172
    @sugafreekookies2172 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kumarikaly8494
    @kumarikaly8494 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏 අනේ අපේ උත්තරීතර ස්වාමීන්වහන්සේගේ ඉවසීම සහ මහා කරුණාව....
    මොනතරම් ආශ්චර්යයක්ද 🙏🙏🙏

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @roshanichandrika9242
    @roshanichandrika9242 ปีที่แล้ว +3

    ස්වාමින්වහන්සේට
    නමස්කාර කරමි
    🙏🙏🙏

  • @sriyanijayawardana1299
    @sriyanijayawardana1299 ปีที่แล้ว +2

    ආර්යන් වහන්සේ ගේ මහා කරුණා වත් සුපරීක්ෂාකාරී බවත් ප්‍රාතිහාර්ය ක්. අවසානයේ ත් පිරික්සූ වා

  • @ChamRaChamRach-ol5nt
    @ChamRaChamRach-ol5nt ปีที่แล้ว +3

    ආර්යන්, වහන්සේගේ. කරුණාව. අසීමිත වෙ. ලෝක සත්වයන් දුකෙන්. මිදීමට. උපකාර වෙ

  • @nandaathauda7221
    @nandaathauda7221 10 หลายเดือนก่อน +2

    ☸️☸️☸️🌹🌹🌹🙏🙏🙏 sadhu sadhu saadhuuu.....🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ දේශනා කරුනාව ප්‍රාතිහාර්යක්.

  • @linafluridewi.phtai..6458
    @linafluridewi.phtai..6458 10 หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai nidhukweewa nirogiweewaa suwapathweewaa niwandhhakithwaa

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි 🙏🙏🙏 පින්වත් ස්වාමිත් වහත්සේට 🙏🪔🙏🪔🙏🪔🙏🪔

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sugandisugandi1719
    @sugandisugandi1719 ปีที่แล้ว +4

    🙏🙏🙏සාධු සාධු සාධු .🌹🌹🌹🌹💐💐🌸🌸🌷🌷🌷

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 9 หลายเดือนก่อน +2

    අවසරයි හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @SpManel-jp8nt
    @SpManel-jp8nt 9 หลายเดือนก่อน +2

    ආර්‍යන්වහන්ස මට ඔබ වහන්සෙට කතා කරන්න අවශ්‍යඉ එයට වෙලාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි . මා කෙරෙහි අනුකම්පාවෙන් තෙරුවන් සරනය් පින්වත් ස්වාමීන් වහන්සෙට .

  • @samanthaalwis3880
    @samanthaalwis3880 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා ආර්‍ය්යන් වහන්ස..🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +2

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayathissaBlock-zk5kr
    @JayathissaBlock-zk5kr ปีที่แล้ว +2

    සාදූ! සාදූ! සාදූ! ආර්යයන් වහන්සෝට මාගේ නමස්කාරය!

  • @kaushallyasl6734
    @kaushallyasl6734 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

    • @MallikaRajawasam
      @MallikaRajawasam 11 หลายเดือนก่อน

      Aryan wahansa me satya hodata pehediliuna awAbodauna ada tamayi me taram hondata awaboda une oba wahanseta mage namaskaraya wewa teruwan saranayi sadu safi safu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු
    නමස්කාර වෙීවා හිමියණි

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandibogas6918
    @chandibogas6918 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @skwarakapola1107
    @skwarakapola1107 ปีที่แล้ว +3

    🙏🙏🙏💐💐

  • @chandrikapushpakumari823
    @chandrikapushpakumari823 ปีที่แล้ว +13

    මෙ ස්වාමින්වහන්සේගෙ අපමණ කරුණාව හරි පුදුමයි

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    අවසර ස්වාමීණි නමස්කාර වෙීවා
    සාධු සාධු සාධු සාධු

  • @kusumkaluarachchi9067
    @kusumkaluarachchi9067 ปีที่แล้ว +1

    Namaskar karami

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 ปีที่แล้ว +1

    🌻🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @ChrishanthieEdirisuriya
    @ChrishanthieEdirisuriya ปีที่แล้ว +1

    🙏🌻

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දේ

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏👍🏻

  • @premweerasingha7078
    @premweerasingha7078 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි .මේ buddothpado ආර්‍යන් වහන්සේ ද.....

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +1

    සාදු෴සාදු ෴සාදු෴෴෴෴෴!!!

  • @sriyanijayawardana1299
    @sriyanijayawardana1299 ปีที่แล้ว +1

    වාදය මෙල්ල කිරීම අසිරිමත්

  • @PadmaLatha-ex8wx
    @PadmaLatha-ex8wx หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉

  • @abekonabekon1255
    @abekonabekon1255 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්ස මමත් ඔතන හිර වෙලා . Kata krnna widiyk ලබා දෙන්න හැකි weada.

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @ramyaparanawithana8942
      @ramyaparanawithana8942 ปีที่แล้ว +2

      සාදූ සාදූ ඔබ වහන්සේට නමස්ක්කාරවේවා!!!

  • @KayeshaKumari-wu5pb
    @KayeshaKumari-wu5pb 10 หลายเดือนก่อน +1

    Apitath me dahama awabodha kara ganna labewa

  • @user-zv2ge9vc5f
    @user-zv2ge9vc5f 10 หลายเดือนก่อน +1

    Tamanma ema daruwa wenna oni neda swamin wahansa

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 ස්වාමින් වහන්ස විඥානයේ මායාවන් ලෙස සිතේ තැන්පත් වී ඇති දේවල් නේද ප්‍රඥාව ලෙස අප දකින්නේ. ඒ කියන්නේ මේ වාහනයක් මේ දුම්රියක් ආදී වශයෙන්. කිසිම දෙයක් අතීත අනාගත ලෙස විශේෂ කොට නොසලකා ඒ ඒ මොහොත තුලම කටයුතු කිරීම නේද කල යුතු වන්නේ.

  • @ericakgk
    @ericakgk ปีที่แล้ว +1

    Can you please send me the telephone number of this Swameen wahansa?

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @niroshan5249
    @niroshan5249 2 หลายเดือนก่อน

    මේ aunty ට තරම්වත් මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස

  • @chandragodakumbura3366
    @chandragodakumbura3366 ปีที่แล้ว +3

    අහෝ ශ්‍රාවක බුදු පියාණෙනි ඔබ වහන්සේගේ කරුණාව අතිමහත් සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @AA-qs6mg
    @AA-qs6mg 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @madumadu935
    @madumadu935 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @Dammarathanathero
      @Dammarathanathero 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා

  • @kumarisandhya6032
    @kumarisandhya6032 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @induruwageneela1079
    @induruwageneela1079 ปีที่แล้ว +2

    🙏🙏🙏