🐝🐝A new home for the displaced bees,🌼🌻 the sweet medicine they gave for it|village kitchen srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2022
  • Everyone is warmly welcomed🌾🌹🌹
    My father is good at working with bees. He brought the same skills that he brought to me since he was a child. So, when people cut a tree without knowing it, the beehive inside it was in danger. We successfully introduced that colony into a box.🌻🌻🌼
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 132

  • @beatricezain8234
    @beatricezain8234 ปีที่แล้ว +11

    ඔයාලගෙ නිවස අවට තිබෙන වට පිටාව කියන්න බැරි තරම් ලස්සනයි. මන් ගොඩාක් ආසා පරිසරයක් තිබෙන්නේ. ඔයාලගේ ජීවිත ගොඩාක් සතුටින්ගෙවන්න හැකිවේවා.

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 ปีที่แล้ว +16

    සුන්දර පරිසරයක්.කියන්න බැරි තරම් ලස්සනයි .කැම හදන විදියනම් ඉතින් කවදත් සුපිරිනේ.අදත් ලස්සන වීඩියෝවක්.දු දැන් උස ගිහින් .එයත් අම්මා වාගෙම හරිම සකසුරුවම්ව වැඩ කරනවා.තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.😍🙏🙏🙏

  • @wildchild7565
    @wildchild7565 ปีที่แล้ว +1

    Your daughter is such a calm, mature girl. You can tell she gives a lot of thought to what she is doing, her face is so expressive, yet serene. You have lovely children, I wouldn't have trusted my two kids to cook over an open fire like that, (though I know you are standing right there watching). I guess it is all what they are used to doing and what they have been exposed to.

  • @sandasandasanda9480
    @sandasandasanda9480 12 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් සුන්දරයි හැම දේම, ස්තුතියි වන්ත වෙනවා මෙවැනි දේ දකින්න ලැබිම ගැන විශ්වයටත් ඔබ තුමියටත් ස්තුතිය 🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +4

    හරිම සුන්දර පරිසරයක ඔයාල ජීවත් වෙන්නේ වීඩියෝව බලනකොට වෙලාව ගත වෙනවා දැනෙන්නේ නැහැ. වීඩියෝව තව දීර්ඝ උනානම් කියලා හිතෙනවා. ඉතිං ඔයාල හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.

  • @user-ib3pj3ei3t
    @user-ib3pj3ei3t ปีที่แล้ว +1

    🤗привет! из АРМЕНИЯ ВЫ такйе милйе 🇦🇲🇦🇲🇦🇲🇦🇲

  • @nirunimaneka2026
    @nirunimaneka2026 ปีที่แล้ว +2

    දුවෙක් ඉපදුන දවසේ ඉදන් මැරෙනකම්ම තාත්තල ඉන්නවා දුවලගෙ පස්සෙන් දුවලට හයියක් වෙලා අක්කයි අක්කගේ තාත්තායි දකිද්දි මටත් හිතෙනව ඔයාලා දෙන්නා වගේ ඉන්න මගේ තාත්තාත් ජීවතුන් අතර හිටිය නම් කියලා අක්කගේ videos හරිම ලස්සනයි අක්කේ ඒ වගේම අක්කගෙයි අක්කගේ දුවගෙයි පුතාගෙයි අනාගතයට හදවතින්ම සුභ පතනවා අක්කේ ❤️

  • @shashikaudeshani2876
    @shashikaudeshani2876 ปีที่แล้ว +1

    සුන්දර පරිසරයක් කියාගන්න බැරි තරම් ලස්සනයි අක්කේ

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +8

    ❤from cyprus👍👍👍👍

  • @mihirijayawardhana4214
    @mihirijayawardhana4214 ปีที่แล้ว +4

    සුන්දර පරිසරයක්.වෙනදා වගේම අදත් හරිම ලස්සනයි අක්කේ❤️😍❤️

  • @fegy730
    @fegy730 ปีที่แล้ว +1

    כל הכבוד

  • @user-bf8oi4wl8m
    @user-bf8oi4wl8m 9 หลายเดือนก่อน

    Bj madame je regarde votre vidéo vous êtes cou rageuse encore merci de partager vos vidéos avec vos fan j'en fait partie j❤bien

  • @user-yz8gm1pm4v
    @user-yz8gm1pm4v ปีที่แล้ว +1

    برافو. بيتفول

  • @magiverbrown2920
    @magiverbrown2920 ปีที่แล้ว +3

    Felicidades a su hija por hacer un exquisito pastel. La miel es muy saludable,sobre todo si es orgánica. Congratulations family. 👍❤️

  • @sharonabdool9694
    @sharonabdool9694 ปีที่แล้ว +1

    Beautiful
    Lovely video

  • @banglarkotha2474
    @banglarkotha2474 ปีที่แล้ว +6

    Love from🇧🇩🇧🇩🇧🇩

  • @traveltectours6561
    @traveltectours6561 ปีที่แล้ว +1

    *ඇත්තටම හරිම ලස්සන සුන්දර වීඩියෝ එකක්..💚 පුංචි දෝණි සහ පුතු පැටියා ඇතුලු සියළුම දෙනාට ජයම වේවා ..තෙරුවන් සරණයි..!!!* 🙏💐

  • @zohaibjamal307
    @zohaibjamal307 ปีที่แล้ว +15

    Beautiful place 👌👌you are so lucky you enjoy God creatures 😍😍🌹🌹

  • @tharangaanuska6169
    @tharangaanuska6169 ปีที่แล้ว

    Doni හරිම pliwelata wada කරන්නේ amma වගේම ගොඩාක් හොඳයි ගැනුණු දරුවන්ට කියලා dena eka වටිනවා nangi ගෙදර දොරේ wada mm දකිද්දී කන්න hitenawa ජය වේවා

  • @vickyprice6984
    @vickyprice6984 ปีที่แล้ว

    I'm very impress with this young lady knows and confident baker, making delicious cakes and a good helper to her mum and her brother too.

  • @pkyk5729
    @pkyk5729 ปีที่แล้ว +7

    ලස්සන පරිසරයක් තියෙන්නේ ඔයාලගේ පැත්තේ. ගම කොහෙද? අදත් විඩීයෝ එක ලස්සන යි. බූදූ සරණයි. 👍👍👍👍❤️

  • @kanchanlatasingh9983
    @kanchanlatasingh9983 ปีที่แล้ว

    Wowwwwww very nice recipi lajej dhyanwad god bless you ❤️🙏👍

  • @LifeofBangladesh
    @LifeofBangladesh ปีที่แล้ว +2

    সুন্দর প্রকৃতির নিস্বর্গ।
    এত ভদ্র মৌমাছি কিছুই বলে না!

  • @kawishakawisha5110
    @kawishakawisha5110 ปีที่แล้ว +2

    ඔයා නියමයි නන්දි

  • @ishanidissanayake8772
    @ishanidissanayake8772 ปีที่แล้ว +2

    I really gratitude you. Your videos kinda meditation to me🥰

  • @mnindira1827
    @mnindira1827 ปีที่แล้ว +2

    Nice vidio.. cute childrens 😍😍 🐝🐝🌼🌺🥀👌👌 .Good family .God bless you.

  • @jayanthashiran3762
    @jayanthashiran3762 ปีที่แล้ว +2

    අක්කේ ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි .

  • @mariaangelica3568
    @mariaangelica3568 ปีที่แล้ว +1

    Que linda a sua torta ficou maravilhosa 😋🤩 parabéns 👏🏻 menina moça bjs

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว

    සුන්දර.පරිසරයක්..බලන්.
    ඉන්න.ආසයි.කෑමත්.ගොඩක්.රසඇති..
    සැමටම.තෙරුවන්.සරනයි.

  • @dinumax7217
    @dinumax7217 ปีที่แล้ว +1

    Beautiful place. Good luck and nice video

  • @yummyeatz7609
    @yummyeatz7609 ปีที่แล้ว +1

    ✔ හරිම සුන්දර පරිසරයක් නියමයි 👍 👌

  • @savitarajnath1428
    @savitarajnath1428 ปีที่แล้ว

    Hi good afternoon what a beautiful place the dishes look quite good your children are very beautiful and the family sitting catting and eating very nice you take care

  • @outofhome99
    @outofhome99 ปีที่แล้ว

    අක්කලගේ ගෙවල් තියෙන පරිසරය හරිම ලස්සනයි .ආසයි ඒ වගේ පරිසරයක ඉන්න.ඒවගේම අක්කගේ පිලිවෙලට ගොඩක් ආසයි.බුදු සරණයි .
    මන් නිශූ

  • @janakeenugegoda1508
    @janakeenugegoda1508 ปีที่แล้ว

    Really beautiful. You are good mother.As well as good daughter.definitely good wife.Good luck.

  • @anomamalkanthiliyanage7135
    @anomamalkanthiliyanage7135 ปีที่แล้ว

    හරිම ලස්සනයි .පරිසරය වටපිටාව තෙරුවන් සරණයි

  • @thusharidarshika2193
    @thusharidarshika2193 11 หลายเดือนก่อน

    Lassanae parisarayak😮😮😮😮❤❤

  • @samitade9551
    @samitade9551 ปีที่แล้ว

    Excellent Excellent Excellent video

  • @mommytonathan-UdaniSachi
    @mommytonathan-UdaniSachi ปีที่แล้ว

    හරිම ලස්සනයි... ලංකාවෙ ගෙවපු පුංචි කාලෙ මතක් උනා...

  • @rohiniray5760
    @rohiniray5760 ปีที่แล้ว +1

    Lots of love from India 🇮🇳

  • @dinahk7919
    @dinahk7919 5 หลายเดือนก่อน

    A very calming very calming video

  • @_ananda_
    @_ananda_ ปีที่แล้ว +1

    Un vídeo absolutamente maravilloso 💚 🌸
    💚 🎞 🎬 🎥

  • @dimuthusandya8672
    @dimuthusandya8672 ปีที่แล้ว

    මොන තරම් ලස්සනද.........දෝණිත් ඔයා වගේ පිළිවෙළට වැඩ කරන හැටි බලන්න ලස්සනයි .....ඔයාගෙ ගෙවත්තේ සහ ඒඅවට මීමැසි ගෝචර ශාක ගොඩක් තියෙන නිසා ඔයාට මීමැසි පෙට්ටි කීපයක් තියන්න පුළුවන් .....ඔබ සැමට තෙරුවන් සරනය් ..💗💗💗💗💗

  • @2012dup
    @2012dup ปีที่แล้ว

    හරිම ලස්සන සුන්දර පළාතක් !😍

  • @dropattieramsammy1462
    @dropattieramsammy1462 4 หลายเดือนก่อน

    Lovely video God bless you all always 🙏 ❤

  • @harshanirajapaksha8898
    @harshanirajapaksha8898 ปีที่แล้ว

    හරිම ලස්සනයි අසාවෙන් බලන් හිටියා 👍👍❤️

  • @chathurangidesilva2481
    @chathurangidesilva2481 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා ♥️😍

  • @sumanbala4281
    @sumanbala4281 ปีที่แล้ว +2

    Beautiful video ❤❤❤❤❤

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว

    හරිම ලස්සන පරිසරයක ඔයාලා ඉන්නෙ වාසනාවන්!!🌷👌 කාරුණිකව මෙහෙම අහන්නේ මම දන්න විදියට මී පැනි රත් කළාම විටමින් විනාස වෙනවා කියනවා ,,, එතකොට ඔහොම කෑම හදන්න මී පැනි පාවිච්චි කරද්දී රත් වෙනවා නේද ,,,?

  • @dihasasethsuwi224
    @dihasasethsuwi224 ปีที่แล้ว +1

    Godak lassanai akki video eka. Mamanm kawadawath mi wada kala na. Hariyata dekkwth video eken. Budu saranai akki❤️❤️❤️❤️

  • @traditionalhuts
    @traditionalhuts ปีที่แล้ว

    Wow same village life cooking. Good luck

  • @odettedsouza6056
    @odettedsouza6056 ปีที่แล้ว

    Beautiful Vlog ❤️

  • @abeykoonrani7622
    @abeykoonrani7622 ปีที่แล้ว +1

    Beautiful place

  • @ru5309
    @ru5309 ปีที่แล้ว

    Lovely kids.

  • @kalpanisajitha5596
    @kalpanisajitha5596 ปีที่แล้ว

    ෂා හරිම ලස්සනයි අක්කා 👌👌👌 😍😍😍 ❤️❤️❤️

  • @dilakishashika4985
    @dilakishashika4985 ปีที่แล้ว

    Eda wagema me kama nam rasayenwath gunayenwath adu nathuwa ethi..obathumiyath diyaniyath e wagema tawa tawath lasana wena patai..
    Puduma parisarayak...wasanawantha viayuthui...jewath wenna.
    Obe mulu paulatama dalada samidu pihitai..mulu paulatama.....love youuu

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Lassanai godak asawen baluwa.harima lassana parisarayak.oya hadana kamath godak rasapatai.❤️❤️❤️❤️😋

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 ปีที่แล้ว

    Beautiful video 💓

  • @nadeekamadushani113
    @nadeekamadushani113 ปีที่แล้ว

    Wonderful...👍👍

  • @neilsiriwardena76
    @neilsiriwardena76 ปีที่แล้ว +2

    🌻 super 🌻

  • @sheelaalfred5267
    @sheelaalfred5267 ปีที่แล้ว

    ගත්තු අමුද්‍රව්‍ය සදහන් කරානම් ගොඩක් වටිනවා ලස්සනයි වීඩියෝ එක

  • @StorytimewithSai
    @StorytimewithSai ปีที่แล้ว +1

    So beautiful ❤️ 😍

  • @melissawillison6708
    @melissawillison6708 ปีที่แล้ว

    Has long u have the Queen bee, they well move to the new hive.. nice work

  • @sajeewakandasamy3134
    @sajeewakandasamy3134 ปีที่แล้ว

    Super..😛😋🥰👍👍👍👍

  • @shubhlaxmiiyer3692
    @shubhlaxmiiyer3692 ปีที่แล้ว +1

    Lovely 🌹🌹🌹🌹 sister

  • @kamalasarojini9553
    @kamalasarojini9553 ปีที่แล้ว

    Budu saranai oyalata harima lassanai.

  • @rasikanilmini9195
    @rasikanilmini9195 ปีที่แล้ว

    harima lassnai වටපිටාව .a akka hodai තමන්ගේ duwatath kiyla denwa.ahema thma wrnna wenwa.mn nam අගය krnwa a wage dewal .තෙරුවන් සරණයි ඔක්කොම denata

  • @hidupdindeso
    @hidupdindeso ปีที่แล้ว +1

    very good 🥰♥️🌹🇮🇩

  • @ayomaethugalage204
    @ayomaethugalage204 ปีที่แล้ว

    Adath lassana video ekak.oyage gama lassanai .gama koheda kiyala dana ganna kamathi.poorna akkage gama wagemai.. good luck akke...

  • @irshadspacials
    @irshadspacials 10 หลายเดือนก่อน

    Beautiful family ❤

  • @sahadevankylm7426
    @sahadevankylm7426 ปีที่แล้ว +1

    Super 💝💝

  • @myrurallifestory
    @myrurallifestory ปีที่แล้ว

    we have a lot of aloevera here.. you inspire me..

  • @fegy730
    @fegy730 ปีที่แล้ว

    אישה מדהימה

  • @sampathindika9587
    @sampathindika9587 ปีที่แล้ว

    ලස්සනයි අක්කි😀😀😀

  • @joycewilson3443
    @joycewilson3443 ปีที่แล้ว +1

    I love everything you make and do. I just wish you put the ingredients in English. I want to make your food.

  • @nethmakaushali5651
    @nethmakaushali5651 ปีที่แล้ว +1

    Maru Maru Mage yaluve.b.s🍮🍮🍮🍯🍯🍺🍺

  • @ambilyshyju8330
    @ambilyshyju8330 ปีที่แล้ว +1

    Sprrr video dear, love from Kerala 💐

  • @patelhuma7632
    @patelhuma7632 ปีที่แล้ว

    so nice supar yar

  • @miraclevillagecooking-sril522
    @miraclevillagecooking-sril522 ปีที่แล้ว

    Lovely video❤️❤️❤️❤️❤️❤️

  • @zoomlifetrail
    @zoomlifetrail ปีที่แล้ว +3

    සුබ පැතුම්🙏🙏🙏🙏

  • @sadeen7423
    @sadeen7423 ปีที่แล้ว +2

    ادعولي انجح بلتوجيهي بمعدل عالي يارب ❤️

  • @sudil3673
    @sudil3673 ปีที่แล้ว

    I feel so sad when the video is gonna end..❤❤❤superb

  • @sewwandirathnayake2709
    @sewwandirathnayake2709 ปีที่แล้ว

    Godak lassanae

  • @madhilisatyasri5397
    @madhilisatyasri5397 ปีที่แล้ว +1

    Beautiful country
    Beautiful flowers
    Beautiful colours
    Beautiful n colourful food
    Beautiful n helpful kids
    Beautiful hearts
    Beautiful n superb video......eye feast vedio.

  • @danushikagurukulasuriya6312
    @danushikagurukulasuriya6312 ปีที่แล้ว

    Lassanai

  • @srusti-lifewithnature6628
    @srusti-lifewithnature6628 ปีที่แล้ว

    beautiful

  • @chandram8786
    @chandram8786 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @fegy730
    @fegy730 ปีที่แล้ว +1

    ❤️😋🤤🙏

  • @adeesharuwani7847
    @adeesharuwani7847 ปีที่แล้ว

    Ane akke duvge konde gothala tyna vidiya podi video ekak puluvn nm ilaga eke pennannko ...dkkama asve ba gamaka asiriya ❤️parissamen inna hemoma....jesuspihitai

  • @patelhuma7632
    @patelhuma7632 ปีที่แล้ว

    wow plzz Ora asi mast mast videos uplod Karo chikan ki racipi uplod Karo

  • @pakithusithusi9871
    @pakithusithusi9871 ปีที่แล้ว

    Super

  • @sewwandiherath730
    @sewwandiherath730 ปีที่แล้ว +2

    Podi puthge wadnm niymi ape babt hinwanwa

  • @lhovevienz6170
    @lhovevienz6170 ปีที่แล้ว +1

    I want to taste that fresh from bee

  • @logamballoga2176
    @logamballoga2176 ปีที่แล้ว

    Hi sister how old is your daughter she is so talented I really admire your wonderful family God bless you all tcare

  • @ruwanisakshila7928
    @ruwanisakshila7928 ปีที่แล้ว +3

    අනේ අක්කේ කියන්නකො කොහොද මේ සුන්දර ගම කියලා

  • @puppiesworld3041
    @puppiesworld3041 ปีที่แล้ว

    I want that honey because it's pure and organic 🐝🐝🐝🐝🐝🐝

  • @darshanabhowar7735
    @darshanabhowar7735 ปีที่แล้ว

    Nyc

  • @nilusharanasinghe2231
    @nilusharanasinghe2231 9 หลายเดือนก่อน

    මේ ගම කොහෙද ඔයාලා කොහෙද පුදුම ලස්සනක්

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sulfikkersulfikker6468
    @sulfikkersulfikker6468 ปีที่แล้ว +2

    💜💜💜💜😎

  • @chathurangiweerasekara5214
    @chathurangiweerasekara5214 ปีที่แล้ว

    you are doing very uncommon vedios akki. keep it up, all the best.👍