"Ripe jackfruit"-BBQ smoked flavors sweet tropical flavors- Village kitchen srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2022
  • 🌻🌻these days every each jackfruit trees are overgrown with jackfruit. Every where like that these days. so don't let them waste and try new things like this.

ความคิดเห็น • 114

  • @Villagekitchensrilanka83
    @Villagekitchensrilanka83  2 ปีที่แล้ว +29

    මේ දවස්වල වත්ත පුරාම කොස් ගස් ගෙඩි වලින් බරවෙලා තියෙන්නේ.මේ දවස් වල හැම ගෙදරකම ඒ වගේ තමයි.ඉතින් වරකා,පැණි වරකා,වැල වරකා ගස් යට නිකන් කුණුවෙලා වැටෙන්න දෙන්නේ නැතුව උත්සහ කරලා බලන්න මේ වගේ වෙනස් දේවල් හදලා බලන්න
    🍂වරකා පොල් කටු අගුරු රස්නෙන් පුච්චන්නන.තෙල් තුනපහ ඇඹුල් එක්ක දුම් රසට උච්චපුවාහම හරීම රසයි
    🍂වරකා වලින් හදන දොදොල් එකත් ඒ වගේම රසක්.තව දෙයක්
    වරකා කැරමල් කරලා සීනී දාලා හදාගන්න මිශ්‍රනයෙන් කේක්,වන්ඩු,පුඩින් වගේ ගොඩාක් අතුරුඅස කෙටි කෑම හදන්න පුලුවන්🌻
    🍂වැල වරකා නම් ගස් යට කුණුවෙලා යන තරම්.වැල වරකා හොදට තලාගෙන ඉස්ම ටික පෙරාගත්තහම ඒකෙන් හදාගත්ත බීම එක හරීම රසවත්.ඒ වගේම එ ඉස්ම වලින් ජෑම්,පුඩින්,වැල කස්ට්ඩ් වගේ දේවල් වුනත් හදාගන්න පුලුවන්.
    මේ කාලේට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා වගේම.අපි වගේම ඔයාලත් මේ පොඩි කාලය විදින්න ඇති කියලා හිතනවා.ගොඩාක් ස්තූති වටිනා කාලය අපිත් එක්ක වැයකලාට🌻🌻🌻
    இந்நாட்களில் தோட்டத்தில் பலா மரங்கள் அதிகம்.இந்நாளில் எல்லா வீட்டிலும் இதே நிலைதான்.
    உவரக தேங்காய் மட்டைகளை கரி சூட்டில் சுடவும்.
    உவரகால் செய்யப்பட்ட கண் இமைகளும் அதே சுவை.இன்னொரு விஷயம்
    கேரமல் செய்யப்பட்ட சர்க்கரை கலவையிலிருந்து கேக், வாண்டு, புட்டு என நிறைய சைட் டிஷ்களை செய்யலாம்.
    வேல வரகை மரத்தடியில் கிட்டத்தட்ட அழுகிய நிலையில் உள்ளது.வேல வரகை நன்றாக இடித்து சாறு காய்ச்சி எடுத்தால் அதில் செய்யப்படும் பானம் மிகவும் சுவையாக இருக்கும்.மேலும் அந்த சாற்றில் இருந்து வெல்லம், புட்டு, கொடிக்காய் போன்றவற்றை செய்யலாம்.
    இந்த நேரம் மிகவும் பயனுள்ளதாக இருக்கும் என நினைக்கிறேன்.நீங்களும் இந்த சிறிய நேரத்தை எங்களை போல் ரசித்திருப்பீர்கள் என நம்புகிறேன்.உங்கள் பொன்னான நேரத்தை எங்களுடன் செலவிட்டதற்கு மிக்க நன்றி.🌻🌻🌻

    • @ambikaravi8725
      @ambikaravi8725 ปีที่แล้ว

      ... lip loop on a z

    • @aishanoorfammu4662
      @aishanoorfammu4662 ปีที่แล้ว

      Dey r ur parents or in laws ?

    • @user-bf8oi4wl8m
      @user-bf8oi4wl8m 10 หลายเดือนก่อน

      Bs madame je vous remercie de m'avoir répondu je suis tfes content portez vou bien

    • @user-bf8oi4wl8m
      @user-bf8oi4wl8m 9 หลายเดือนก่อน +1

      Bj madame mercie pour vos recette je les regarde avec plaisir merie

  • @aselasanjeewa8953
    @aselasanjeewa8953 2 ปีที่แล้ว +2

    puthata piliwelakata kann purudu karanm godak lassanai.duwanm lassanat piliwelata kanawa.video eka harima lassanai akke.

  • @amritagita9540
    @amritagita9540 2 ปีที่แล้ว +3

    So many beautiful flowers. Love that green, lush and colorful nature. Delicious preparations with jackfruit ❤️

  • @dimuthusandya8672
    @dimuthusandya8672 2 ปีที่แล้ว +5

    හරිම ආදරනීය පවුලක් , කට්ටියම වත්තෙ වැඩ.. ..රස කෑමහදල දෙන ආදරනීය අම්මකෙනෙක් තරම් වෙන සැපතක් දරුවන්ට නැහැ.....ඔබ ස්ෂ්මට ජය , සතුට ලැබේවා !!!🌺💗🧡💐🌻💛

  • @pitbullmom3234
    @pitbullmom3234 2 ปีที่แล้ว +2

    BEAUTIFUL FAMILY 🙏🥰🙏
    ALWAYS DELICIOUS RECIPES 🙏🦋🙏

  • @savitarajnath1428
    @savitarajnath1428 2 ปีที่แล้ว +4

    Hi good night your dishes look very delicious your garden is so green and lush you have a nice Family you children are beatiful And The Whole family is together just beatiful take care

  • @abeykoonrani7622
    @abeykoonrani7622 2 ปีที่แล้ว +1

    Very nice 👍 vlog, beautiful place,

  • @normabturtle1535
    @normabturtle1535 2 ปีที่แล้ว +2

    I’ve never have barbecue jackfruit before look’s Yummy!!

  • @darshikachathurani8676
    @darshikachathurani8676 2 ปีที่แล้ว +1

    Adath lassanai akke video eka.🥰🥰😍😍

  • @samitade9551
    @samitade9551 ปีที่แล้ว

    Fantastic dishes beautiful garden
    I love your channel

  • @banglarkotha2474
    @banglarkotha2474 2 ปีที่แล้ว +3

    Rellay so nice🇧🇩🇧🇩🇧🇩

  • @banubanu7915
    @banubanu7915 2 ปีที่แล้ว +1

    veryy good sweet ... i lke very much....

  • @k-a-p-a-l-o-s-u-k-u
    @k-a-p-a-l-o-s-u-k-u 2 ปีที่แล้ว +2

    Salam dari Indonesia 🇮🇩👉🔔

  • @nishadisanjana3856
    @nishadisanjana3856 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක හරිම ලස්සනයි අක්කෙ අදත්... වෙනද වගේම ❤️❤️

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 2 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ගොඩාක් වැදගත්... බුදුසරණයි

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කී වීඩියෝ එක
    සුපිරි ඈ

  • @theresadurand5557
    @theresadurand5557 ปีที่แล้ว

    I am going to try your Jackfruit treat.. Looks delicious

  • @abdullahzh3442
    @abdullahzh3442 2 ปีที่แล้ว +1

    Lassanai duwai puthai

  • @abdullatheef8692
    @abdullatheef8692 ปีที่แล้ว

    Heavy
    Beautiful frames 👌

  • @mno..3724
    @mno..3724 2 ปีที่แล้ว +2

    أنت رائعة و الفيديو رائع و أطفالك رائعون 👍🏻🌹

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 ปีที่แล้ว +2

    Beautiful video 💓

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว +4

    ව්ඩ්යෝ එකක් දාන්න පරක්කු උනේ ඇයි කියලා බලන් හිටියේ.අදත් හරිම ලස්සනයි.ඔයාලා හැමෝටම බුදු සරණයි .❤️❤️❤️

  • @nethmakaushali5651
    @nethmakaushali5651 2 ปีที่แล้ว +3

    Lassanai Lassanai .adath venada vagema Lassanai.👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦💝💝💝

    • @user-bf8oi4wl8m
      @user-bf8oi4wl8m 10 หลายเดือนก่อน

      Bs madame jai bien reçu vos réponses ça me fait tres plaisir à bientôt

  • @mihirijayawardhana4214
    @mihirijayawardhana4214 2 ปีที่แล้ว +2

    හැමදාම වගේම අදත් හරිම ලස්සනයි අක්කේ❤️❤️❤️❤️😍 බුදු සරණයි......

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +1

    Waw very nice 👍

  • @md.mukithassan5357
    @md.mukithassan5357 2 ปีที่แล้ว +3

    Jackfruit ricive nice

    • @user-bf8oi4wl8m
      @user-bf8oi4wl8m 10 หลายเดือนก่อน

      Bj madade j'ai bien reçu votre réponse j'aime

  • @pavithrapiumi8389
    @pavithrapiumi8389 2 ปีที่แล้ว +1

    මගෙන් 1කමෙන්ට් එක 💐💐👌

  • @nikbano5166
    @nikbano5166 2 ปีที่แล้ว +1

    Yammy😋😋😋😋😋😋😋😋😋

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    godak rasawafh kama tikak.oya lassanata haduwa.

  • @purnimasilva222
    @purnimasilva222 2 ปีที่แล้ว +1

    Hurathal patau dennek. Kema kanakota lassanai puthe..

  • @Madushaami
    @Madushaami 2 ปีที่แล้ว +1

    අනේ හිත නිවෙන විඩියෝ එකක් අක්කේ....🥰

  • @udayangakumara6730
    @udayangakumara6730 2 ปีที่แล้ว +1

    Video eka enakam balagena hitiye.hamadama wage adat lasanai gewatta .akka laga godak lassana mal wargat tiyanawane. Gewattr video ekak karannako🌻🌻🌻🌻

  • @mommywithniki-chainyfernan8742
    @mommywithniki-chainyfernan8742 2 ปีที่แล้ว +4

    Harima shok akka, Kos waraka dakiddi asawe ba..💚🙏

    • @Villagekitchensrilanka83
      @Villagekitchensrilanka83  2 ปีที่แล้ว +2

      අනේ චයිනි සමාවෙන්න,ඔයාගේ වීඩියෝ කිහිපයක්ම බැලුවා.ඒත් comment එකක් දාන්න බැරි වුනා.මොක්ද දැන් අපිට ජීවත් වෙන එකත් අරගලයක්🙏🙏,විසදුමක් නැති නිසා අර්බුදයට අනුගත වෙන එකත් සෑහෙන කට්ටක්,අපි වාසනාවන්තයි ගමක ඉන්න නිසා ඒත් මිනිස්සු පව්.අපිට content create කරන එකත් දැන් අභියෝගයක්🥺

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742 2 ปีที่แล้ว

      @@Villagekitchensrilanka83 ekanam aththa akka, kawada me dewal wisandeida Ane manda? Math awrudu 5 lankawata gihin naha enna lasthi weddima, rate thathweth ekka Mona karannada hithaganna baha, mama langadima lankawata beeja ewanawa, akka mata address eka ewanna. Kalin oya address dapu page eka nathiwuna mata… wishwasayen imu me hamadetama wisandumak labei🍃🙏

  • @renukasirisena9888
    @renukasirisena9888 2 ปีที่แล้ว +1

    Gemi aahara piliyela karana ayuru ithamathma agaya karami.
    Maansa ekathu nokala nam ape aawenika aahara thawath opawath wei.
    Wisheshayen kuda gehenu daruwanta melesin maansa anubhawayata deema gena 2 warak sitha balanna.
    Mage subha pethum obe naalikawata.

  • @rashi9417
    @rashi9417 2 ปีที่แล้ว +2

    පුදුම ආසාවක් ආවා හරිම රස පළතුරක් නෙ වරකා 💗

  • @dilinithusharika5975
    @dilinithusharika5975 2 ปีที่แล้ว +1

    Oya vedio akak danakan balan hitiye ane

  • @fahemhamou6170
    @fahemhamou6170 ปีที่แล้ว +1

    تحياتي الخالصة من الجزاءر شكراجزيلا

  • @dveannadhanss7883
    @dveannadhanss7883 ปีที่แล้ว +1

    Super

  • @shamilmohamad
    @shamilmohamad ปีที่แล้ว

    Very nice video 📹

  • @Jayasekarkrishnasamy
    @Jayasekarkrishnasamy ปีที่แล้ว

    All items super sister

  • @chandarawathiswchandara7369
    @chandarawathiswchandara7369 2 ปีที่แล้ว

    Lankawata igillenna hithuna waraka kanna 😘😘😘😘

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว +1

    අනේ ඒ දොදොල්😋😋

  • @pamelajokhu3051
    @pamelajokhu3051 10 หลายเดือนก่อน

    Love ur videos ❤❤❤

  • @ambilyshyju8330
    @ambilyshyju8330 2 ปีที่แล้ว +1

    Sprr 👍

  • @priscillalemarie7557
    @priscillalemarie7557 2 ปีที่แล้ว

    I missed the original background music I missed the relaxing tones. I wonder how does this jackfruit tastes? Amazing dishes. Hello from NY.

  • @dumindaperera142
    @dumindaperera142 2 ปีที่แล้ว +2

    wow

  • @Nishukannandavloginsingapore2
    @Nishukannandavloginsingapore2 2 ปีที่แล้ว +1

    Wow super

  • @v.mishrasart43
    @v.mishrasart43 2 ปีที่แล้ว +1

    Nice👍👏😊

  • @ravinisenadheera9134
    @ravinisenadheera9134 2 ปีที่แล้ว +2

    අක්කා ඔයගෙ තේ පෙරනය ගත්තෙ කොහෙන්ද? හරිම හුරුබුහුටියි..

  • @kannathasavaithilingam8124
    @kannathasavaithilingam8124 ปีที่แล้ว

    Super 👍🏽

  • @methupamanumitha6478
    @methupamanumitha6478 2 ปีที่แล้ว +1

    Danakal balan hitiye akke

  • @user-bf8oi4wl8m
    @user-bf8oi4wl8m 11 หลายเดือนก่อน

    Bj madame je regarde tout vos recettes c'est magnifique restez toujours en bonne santé pour nous partager vos bonnes recettes que le seigneur vous garde longtemps ❤ à bientôt mercie pour tout

    • @user-bf8oi4wl8m
      @user-bf8oi4wl8m 10 หลายเดือนก่อน

      Bj madame j'entends le bip mais je ne vois pas les commentaires

    • @user-bf8oi4wl8m
      @user-bf8oi4wl8m 10 หลายเดือนก่อน

      Bj madame mercie de m'avoir répondu passé une agréable journée à bientôt

  • @slbeachessrilanka
    @slbeachessrilanka 2 ปีที่แล้ว

    Good video...

  • @homemadelifestyle1182
    @homemadelifestyle1182 2 ปีที่แล้ว +2

    Beautiful

  • @sandykasi9329
    @sandykasi9329 3 หลายเดือนก่อน

    Hello dear how do you prepare fish and crab curry do make video if you can tc God bless Mrs Sandy Kasi 🙏🙌❤

  • @tatianaalvesdossantos749
    @tatianaalvesdossantos749 2 ปีที่แล้ว +2

    Delicious

  • @Sachinianu
    @Sachinianu 2 ปีที่แล้ว

    ආසයි වරක දැක්කම

  • @user-nacv-8867
    @user-nacv-8867 2 ปีที่แล้ว +1

    Nice

  • @lancewendel6707
    @lancewendel6707 ปีที่แล้ว

    he is going for the seconds, :D

  • @panpornchita3686
    @panpornchita3686 2 ปีที่แล้ว +2

    ว้าว 👍👍👍👍👍

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    Delicious food

  • @user-zy1dp5zm1x
    @user-zy1dp5zm1x 2 ปีที่แล้ว +1

    אישה מדהימה

  • @kumudumaliprasangani483
    @kumudumaliprasangani483 2 ปีที่แล้ว +1

    Frist coment eka 😙😘

  • @knowledgeableashin5449
    @knowledgeableashin5449 ปีที่แล้ว +1

    👍👍👍💖💖

  • @chamilasudarshini8768
    @chamilasudarshini8768 2 ปีที่แล้ว +2

    අක්කා මට බෙබි රෝස අතු කෑල්ල ක් දෙනවා ද

  • @sonalifdo22
    @sonalifdo22 2 ปีที่แล้ว

    oyhala koheda

  • @vidarshathisera9104
    @vidarshathisera9104 2 ปีที่แล้ว +1

    🤩🤩

  • @sanjularodrigo7463
    @sanjularodrigo7463 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @algewaththagekrishmasajani3562
    @algewaththagekrishmasajani3562 2 ปีที่แล้ว +1

    Ane nande oyalage gedara pennannako

  • @malithidodangoda362
    @malithidodangoda362 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @rujustin5435
    @rujustin5435 2 ปีที่แล้ว +1

    Ane api illuwa video eka thama damme nane 😔😔😔

  • @udaytruly2118
    @udaytruly2118 2 ปีที่แล้ว +1

    Hi delecious what happened why late videos simpley music i love 😘 that music

  • @tharangaanuska6169
    @tharangaanuska6169 2 ปีที่แล้ว

    Mmm ආදර කෑම eepa වෙන්නේ nati ape කෑම sstuti adath ලස්සන resipi mm කටට kelath enuwa කියන්න ko 🤩👍👏💙💙

  • @patelhuma7632
    @patelhuma7632 2 ปีที่แล้ว

    so nice plzz Ora asi videos uplod Karo plzzz

  • @rashmimalsha7675
    @rashmimalsha7675 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @didi2ii
    @didi2ii 2 ปีที่แล้ว +1

    The first music is better

  • @fathimazainab472
    @fathimazainab472 2 ปีที่แล้ว +2

    I want to visit u pls tell where u live in Srilanka

  • @user-zy1dp5zm1x
    @user-zy1dp5zm1x 2 ปีที่แล้ว +2

    👏👌😋🙏🤤

  • @ztssumon2051
    @ztssumon2051 2 ปีที่แล้ว

    👌👌👌👌

  • @sllooks
    @sllooks 2 ปีที่แล้ว +2

    💕💕💕💕💕💕💕💕

  • @dhammika7884
    @dhammika7884 2 ปีที่แล้ว

  • @prispris8321
    @prispris8321 2 ปีที่แล้ว +2

    🌹🌹🌹❤️❤️❤️

  • @nawbaharali6127
    @nawbaharali6127 2 ปีที่แล้ว +1

    👍👍👍🌹🌺🌷

  • @anomamalkanthiliyanage7135
    @anomamalkanthiliyanage7135 2 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹👍👍👍

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @kelumwasana9880
    @kelumwasana9880 2 ปีที่แล้ว +1

    🤗👍👍👍👍👍👍❤️

  • @pejuangnafkah1679
    @pejuangnafkah1679 2 ปีที่แล้ว

    Super mantap

  • @simthanair7180
    @simthanair7180 2 ปีที่แล้ว

    🤩🤩🤩🤩🤩

  • @xtrxtr6061
    @xtrxtr6061 2 ปีที่แล้ว +1

    1st comment

  • @nilunilu3831
    @nilunilu3831 2 ปีที่แล้ว +2

    මම හරිම asai oualage kama හදන hati බලන්න ඔයාගේ gama කොහෙද අක්කේ budu සරණයි

  • @youandme2729
    @youandme2729 2 ปีที่แล้ว

    Waraka dodol kellak ekka the tikak onoooo

  • @DelopaDelopa
    @DelopaDelopa 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @outofhome99
    @outofhome99 2 ปีที่แล้ว +1

    කොස් වලින් කෙතරම් කෑම හැදුවැහැකිද අක්කේ.අදත් වැදගත් වීඩියෝ එකක් ගෙනල්ලා.ගොඩාක් දවසකට පස්සෙ නේද ආවේ.හැමෝම හොදින් ඉන්නවා නේද බුදු සරණයි ❤️❤️❤️
    මන් නිශූ

  • @ypgcrew6088
    @ypgcrew6088 2 ปีที่แล้ว

    Ungelede nal lede. Manakem pretedal.

  • @djehk4217
    @djehk4217 ปีที่แล้ว

    👍👍👍✌️🫶👌🇹🇬 salut je vous suis depuis l'Afrique je vous aime très très fort

  • @lifestylewithnuman4139
    @lifestylewithnuman4139 ปีที่แล้ว

    ❤️😍🥰🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @thikry8133
    @thikry8133 ปีที่แล้ว

    Hi

  • @chamiamasha7628
    @chamiamasha7628 ปีที่แล้ว

    Harima lassanai nande. Subscribe karala thiyena nisa dapu gaman balanava . Namdala inna gama koheda . Avoth avilla yanna ennm.😊😊

  • @ravinisenadheera9134
    @ravinisenadheera9134 2 ปีที่แล้ว +1

    අක්කා ඔයගෙ තේ පෙරනය ගත්තෙ කොහෙන්ද? හරිම හුරුබුහුටියි..

  • @rathakh88
    @rathakh88 2 ปีที่แล้ว +1

    Yummy