සුපිරි රසකට බඩ පිරෙන්න කන්න පුළුවන් ස්වභාවික වෙනස් පුඩින් එකක් Avacardo pudding - Kusala's Simple

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 81

  • @d.k.k5064
    @d.k.k5064 ปีที่แล้ว +6

    Thanks අක්කා ඔයාට කැම හදන්න හොන්ද අදහස් එනවා. ඒවගේම ඒවා සිම්පල් වගෙම ගුනදායකයි.මම විශේෂයෙන්ම කැමතියි ඔයාගෙ රෙසිපි වලට.thank you so much ❤❤❤

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 ปีที่แล้ว +3

    ඉතාම වටිනා,ආහාරය ක්,ඔබ තුමියට ,නිදුක්,නිරෝගී සම්පත්තිය ලැබේවා !

  • @sunethrakaluarachchi6283
    @sunethrakaluarachchi6283 ปีที่แล้ว +2

    ඔයා කියල දෙන ජෙලි,යෝගට් පුඩිං එක අද මම හැදුව.ඇත්තටම හරිම රසයි.මේ රස්නෙත් එක්ක ඒක කද්දි බඩට හරිම සනීප කූල් ගතියක් දැනුනෙ. ඉස්සරහ ගෙදරටත් දුන්න.එයාලත් හරිම රසයි කිය කිය රස වින්ද.
    ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ හරිම ලේසි රෙසිපි කියල දෙනවට.මේකත් මම හෙටම හදනව.

  • @hemakanthi6274
    @hemakanthi6274 ปีที่แล้ว +2

    නියමයි අඩු වියදමක් නිසා හදන්නත් ලේසියි රසපාටයි අනිවාර්යෙන් හදනවා බුදුසරණයි නංගි

  • @sudarmapriyadarshani7594
    @sudarmapriyadarshani7594 ปีที่แล้ว +7

    ඔයාගෙ අදහස් නම් කියල වැඩක් නෑ....💗💗💗

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 ปีที่แล้ว

    හරිම වැදගත්

  • @ShyamaliSwarnamali-gt2ky
    @ShyamaliSwarnamali-gt2ky ปีที่แล้ว +3

    දකිද්දී කන්න ආස හිතෙනවා අනිවාර්යෙන් හදලා බලනවා 😜❤️❤️❤️

  • @RenukaRenu-l2l
    @RenukaRenu-l2l ปีที่แล้ว +2

    අනිවර්‍යෙන් හදනවා ඔයාගේ කෑම ජාති ගොඩක් හ්දනවා බොහොම ස්තුතියයි කියලා දෙනවට

  • @කුරුලු7
    @කුරුලු7 ปีที่แล้ว

    බොහොම ස්තුතියි කුසලා, නැවුම් අදහසට

  • @nadeeshalakmali8414
    @nadeeshalakmali8414 ปีที่แล้ว +1

    Oyage vidiyo nam supiri,niyamakema,

  • @bertylalanlalan
    @bertylalanlalan ปีที่แล้ว

    ඒක සුපිරි

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +1

    හැමදාමත් අලුත් දෙයක්.. හරිම ආසාවෙන් බලන චැනල් එකක්... Thanks for sharing

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ස්තුතියි බෙහෙවින්

  • @dinithiperera7834
    @dinithiperera7834 ปีที่แล้ว

    Oyage recipe harima pahasui saralai.ewagema gunai.podi ayata palathuru kawagnda hodama kramayak meka

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 ปีที่แล้ว

    Bohoma hodai sthuthi jesu pihitai

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +3

    නියමයි ❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    Adathamai Heduwe Hebei mn Raisins Tikakuth ekathu kala.Rasata Thiyenawa.Thank you Kusala🥰💐🥰

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 ปีที่แล้ว +1

    Rasa ethi godak .bohoma sthuthy obata.

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 ปีที่แล้ว +1

    Budusaranai 🙏 🙏

  • @srilaligraceyasothapalan7731
    @srilaligraceyasothapalan7731 ปีที่แล้ว +1

    Your dishes are amazing . Throughly enjoy them . Delicious & simple . ❤👍👍👍🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +1

    සත්තකින්ම ඔවි පිටිකිරි අක්මාරෝග ඇති කරනවා හොද කෑමක් වගේම ගුනයි බොහොම ස්තුති

  • @KanchanaSewwandi-oy1ss
    @KanchanaSewwandi-oy1ss หลายเดือนก่อน

    Wowgood

  • @chandralathaperera8555
    @chandralathaperera8555 ปีที่แล้ว

    Oya hadanakota hari lassa.nai api hadanakota welawath yanawa wadeth bakal b s

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

  • @priyankakumari4851
    @priyankakumari4851 ปีที่แล้ว +1

    Niyamai

  • @wasanafernando2079
    @wasanafernando2079 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි .❤️❤️

  • @chithrakumari488
    @chithrakumari488 ปีที่แล้ว +1

    Ane mn haduwa dan meh pudima thama sithakarane thiyenne kala balala rasath kiyn nm oyt theruwan sarani mehem dewal kiyl dena eka godk pin

  • @ChandrikaManuthunga-sl2lb
    @ChandrikaManuthunga-sl2lb 11 หลายเดือนก่อน

    Thsnks dear. ❤❤❤

  • @thashaniranathunga1503
    @thashaniranathunga1503 ปีที่แล้ว

    Math heduwa anee hai wenne ne ne gdak wela frij ekth thibba n jeltin wenuwat conflowr demme

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว

    Wooow ♥

  • @kanchanamoragoda2192
    @kanchanamoragoda2192 ปีที่แล้ว +1

    Ammo mam asama kemak avacado😘😁

  • @sureshakarunarathna9827
    @sureshakarunarathna9827 ปีที่แล้ว

    Kesel ,polkiri.cronfla dala hadanna puluvanda Dr

  • @piumiisurika2211
    @piumiisurika2211 ปีที่แล้ว

    Niyamai akke❤

  • @dinithiperera7834
    @dinithiperera7834 ปีที่แล้ว

    Fresh milk 200ml kata podi ali pera gediyak dammoth madi wenne na neda miss

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 ปีที่แล้ว

    Nangiyo jul gannawanam kohomada karanne

  • @saduwa.rehansenusha2008
    @saduwa.rehansenusha2008 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤Senushi❤

  • @SaviYaYt_px3ld
    @SaviYaYt_px3ld 3 หลายเดือนก่อน

    ගස්ලබු වගේ දාන්න පුලුවන්ද

  • @mslata363
    @mslata363 ปีที่แล้ว +1

    Ani oya hadana kama diha balana eka wetharai karanne mama oman rati gadaraka enna mehita allipera genne na apuwama thama hadanna wanne oya hamadam geena videos harima watina eiwa bohoma pin

  • @udeshikapathirana2912
    @udeshikapathirana2912 ปีที่แล้ว

    Akke jelatin babalata hodaida

  • @niroshafernando3646
    @niroshafernando3646 ปีที่แล้ว

    Thank you

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 ปีที่แล้ว

    👍🌹

  • @fauziaraheem5392
    @fauziaraheem5392 ปีที่แล้ว

    Thanks dear 🎉🎉🎉

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri2790 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ඔයාට 🙏🙏🙏🙏❤❤❤

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 ปีที่แล้ว +2

    Wow..Thank you sister..Super recipes :)

  • @shanthiperera3559
    @shanthiperera3559 ปีที่แล้ว +1

    👍👍👍👍👍

    • @bernikurera6486
      @bernikurera6486 ปีที่แล้ว

      Oyage viedioes harimA wAtinAva.mama sadala balanava.

  • @kusumraveena
    @kusumraveena ปีที่แล้ว

    Kiyawanawa wedineyako

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv ปีที่แล้ว

    කෙසෙල් වලින් පුළුවන්ද

  • @suranwickramasinhe9417
    @suranwickramasinhe9417 ปีที่แล้ว

    Aiwarayenma hadanawa

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !බොහොම ස්තුති .

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    💚💚💚

  • @kavinduanjana7055
    @kavinduanjana7055 ปีที่แล้ว +1

    Hari lesi guna deyak

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +10

    මේකට රට ඉඳි,,වියලි මිදි දැම්මනං හොඳයිද,,,?🙏

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +1

      ඔව්..හොඳයි

    • @CleravioletPerera
      @CleravioletPerera ปีที่แล้ว

      ​@@KusalasSimpleLife😅7f

    • @nandaniperis9537
      @nandaniperis9537 ปีที่แล้ว

      ඉතාමත් වටිනා වීඩියෝවක් .ස්තුතියි

  • @maulyeliza7082
    @maulyeliza7082 ปีที่แล้ว

    ජෙලටින් කියන්නේ සත්ව ආහාරයක්. කෝන්ෆ්ලා හෝ අගර් අගර් පාවිච්චි කරන්න පුළුවන් වෙජිටේරියන් අයට

  • @ramyamalathi5930
    @ramyamalathi5930 ปีที่แล้ว

  • @dammikalankarathna9089
    @dammikalankarathna9089 ปีที่แล้ว +1

    Neyami oyage videuo

  • @shyamakularathne1371
    @shyamakularathne1371 ปีที่แล้ว +1

    ජෙලටින් දාන්නේ නැතුව ඉන්න බැරිද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      පුළුවන් ..එතකොට කැටේට එන්නෙ නෑ ..එහෙමත් හොඳයි

  • @poornimaabeynayake6422
    @poornimaabeynayake6422 ปีที่แล้ว +1

    Wow , 👌 ස්තූතියි ඔයාට අක්කේ... මේකට ජෙලටින් දාන්නේ හොඳට සෙට් වෙන්න නේ... ඉතින් ඒ සෙට් වීම කෝන් පිටි දාලා කර ගන්න පුළුවන් වෙයි ද ?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +1

      ඔව්..නංගි මං ඒක කියනවා වීඩියෝ එකේ

  • @kumeeperera1898
    @kumeeperera1898 ปีที่แล้ว +1

    මේක කොච්චර දවසක් තියාගන්න පුළුවන්ද.. අලිපේර අමුවෙන් දාන නිසා.. ඉක්මන් පිළිතුරක් ලබා දෙන්න..

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      එලියෙ දවසක් විතර...ෆ්‍රිජ් එකේදවස් 3 ක්

    • @kumeeperera1898
      @kumeeperera1898 ปีที่แล้ว

      @@KusalasSimpleLife ගොඩක් ඉස්තූතියි.. 👍

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamarairesh4248
    @chamarairesh4248 ปีที่แล้ว

    මමත් හැදුවා අලි පේර පුඩින් එක ඒත් ඒක හරියට සෙට් වෙන්නෙ නෑනේ ඒ ඇයි මොකක්ද ඒකට කරන්නනේ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      මේ ප්‍රමාණයට ජෙලටින් මේස හැඳි 2ක් දැම්මනම් සෙට් වෙනවා

  • @yapabandara3020
    @yapabandara3020 ปีที่แล้ว

    Game

  • @LakeeshaNirmali
    @LakeeshaNirmali ปีที่แล้ว

    😂

  • @shanthiperera3559
    @shanthiperera3559 ปีที่แล้ว +1

    👍👍👍👍👍