ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ අක්කේ හරිම වටිනවා..ගොඩක් අය කන්න අස් උනත් බිත්තර නිසා කම්ම කැමති නෑ..දැන් ලේසියෙන් බිත්තර දාලා හදන කෑම හදන්න ත් බෑ.. ඒකේ ලස්සන .. දිළිසෙනව..🤗 ඔයාට බොහෝම ස්තූතියි අක්කා මැණික..හදලා බලන්නම්.
අනේ ස්තුතියි ගොඩාක්...අපේ අම්ම කවදාවත් කාල නෑ වටලප්පන් මොකද එයා නිර්මාන්ශයි...මේක දැක්කම සතුටු හිතුනා එයාට හදල දෙන්න පුලුවන් නිසා...ගොඩාක් පින් මහත්මිය ඔබට
😮 අම්ම් 7:54
@@padmasamarakoon6685 ඔව් මගෙ අම්ම ගැන කීවෙ...ඇයි මොකුත් ප්‍රස්නයක්ද...නැත්නම් ඔයාගෙ අම්ම මතක් උනාද
@@nisansalaweerasingha7991ආනේ පව් එයා එයාට හදලා දෙන්න ඔයාගෙ අම්මාට තෙරුවන් සරණයි 🙏 💞❤
@@Iresha. තෙරුවන් සරනයි ඔයාටත්...
I am 5
හදන හැම කෑමක්ම ගොඩාක් ලේසියෙන් අඩුම මුදලකින් හදන්න පුළුවන් ගොඩක් ස්තුතියි
මමත් හැදුවා හරිම රසයි හදන්නත් ලේසියි ඒ වගේම හරිම රසයි
ගොඩක් ඉස්තූති ඔයාට .බිත්තර නිසා මාත් නොකා හිටපු කෑමක් .හෙටම මේ විදිහට හදල බලන්න ඕනි 😊
ගොඩක් ,රසවත් ,පුඩිමක්
අනෙ මන් හොයපුම රෙසිපි 1ක් thank you oyata❤❤
Math nirmansa kenek.
Godak situthi ❤
ඔයාට ගොඩක් ස්තුතියි අපිත් vegetarian, හදන්න ඕන අනිවාර්යෙන්ම 💕
ස්තුතියි,බිත්තර නොකඩන ප්‍රස්නෙ මටත් තිබුනා.දැන් ඒ අඩුව හදාගන්න පුළුවන්. බොහොම ස්තුතියි.🍓🍓🍓🍓
❤
අනේ.ගොඩක්. හොදයි. බිත්තර. නැතුව.හදන..එක.හදන්නම්. ඔයාට.ගොඩක් ස්තූතියි. දැනුවත් කිරීම. තෙරුවන් සරණයි
ෂා මරුනෙ.මම නිර්මාංශයි
හරිම.ෂෝක් කියල දුන්නා ට ස්තුතියි..
Harima rasai akkiyo❤❤🎉🎉😊😊
සහනියමයි! බොහොම ස්තූතියි ඔබතුමියට ඔබටත් පවුලේ සැම දෙනාටත් සුවපත් දිවියක් වේවා
ඔයාගෙ රෙසිපි ඇත්තටම ගොඩක් ලේසියෙන්ම හදන්න පුලුවන් ඒව ගොඩක් ස්තුතියි
Ane puthe oyage kaama dakkama bada pirenawa.hadanna kalin.mamath biththara prashne nisa watalappan kanne naha.godak pin ❤
හොඳ recipe එකක්.. Thanks
රසපාටයි .....ගොඩාක් ස්තූතිය් ...වටිනවා ...👍👌😘
Bohoma sthuthi oyata dan hodaida 9yata miss theruvan saranai devi pihitai deergau labeva ❤
බොහොම ස්තුතියි ..මාත් හදනවා..බිත්තර දාන්නේ නැති නිසා ගොඩක් හොඳයි ..🎉🎉🎉
කියන්න වචන නෑ මැනිකෙ ඔයා නම් මාරයිනේ
Mekata fresh milk kochcharak oneda
අදම හදන්න ඕනේ
ගොඩාක් වටින වටලප්පන් එකක් ඔයාට ගොඩාක්ම ස්තුතී මම ඔයාගේ වීඩියෝ හැමදාම සතුටින් බලනවා ❤❤❤❤❤❤
ඔයාට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් ඉදිරිපත් කරන වාට හරිම පහසුවෙන් හදා ගන්න පුලුවන් .තෙරුවන් සරනින් තව මෙවැනි දේවල් ඉදිරිපත් කරන්නට සක්තිය dahirraya ලැබේවා .ඔයාට බුදු සරනයි දෙව් පිහිටයි .😊👍🌹❤️
Tnx oyata ...mat adama hadanna oni akke..🌷🌷🌷🌷
Rata enna apita lasema kamak thanks akkiyo ❤❤❤❤
Look nice
Api haduvema eggs dala me vidia hodai tanks you oyata Aluth kramayak igennuvata
නියමයි.
ගොඩාක් පින් ඔයාට . මන් හදනෙ නෙත්තෙ බිත්තර කඩන්න වෙන නිසා❤
ගොඩක් ස්තුතියි 👍❤️
මට අවශ්‍යම video එකක්. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .👍👍👍
කජු ටිකක් එක් කළොත් භොදයි නේද ඔයාට ගොඩක් ස්තූතිය බිත්තර නොකන නිසා මෙම විදියට වටලප්පන් කන්න පුලුවන්
Thank you very much
Rasa patai Eth kithul Hakuru Thamai prasne.Mehe Lankawe kade thiyena kithul Hakuru polowe Gahuwath Kedennehe Ane🤔.Brown sugar Dala Hadannam.Thank you kusala🥰💐🥰.Ali pera 🥑 Jelly ekanam rasata Thibuna😊.
Godaaak stuthi oyata
Thanks akke
ස්තුතියි කුසලා මගෙ මහත්තයා vegetarian. දැන් එයාට හදල දෙන්න පුලුවන් ❤❤❤❤
godak hodai ane obatumiyage piza ekak hadana heti kiyala denna adu wiyadamakin.thaks
Thanks Kusala...We are allways with you...
බිත්තර නැති එක ගොඩක් හොඳයි.කෝන් පිටි නැතිව ජෙලටින් වලිනුත් හදන හැටි කියා දෙන්නකෝ..ස්තුති ඔයාට ❤️💚
අනේ ගොඩක් තෑන්ක්ස් අක්කා❤
ස්තූතියි ඔබට.සුබ දවසක්.🌸👍👍🌸
අනේ thank you අක්කා.... ❤❤❤❤❤
❤❤👍
Kdeta danna hadanne kohomada
😍😍😍
❤❤❤❤❤
❤❤❤
Good
THANKS DAUGHTER....THERUWAN SARANAI Duwe. ❤❤
Obathumiya kamawala diyawadiyawa thiyana ayata mukuth nadda mama qatar inne. Apita hoyaganna pulwan vidihe athuru pasak theyanwanam godak hodai. Sthuthi obathumiyata.
හකුරු වෙනුවට sugar ගන්න පුලුවන්ද්
බිත්තර නැති නිසා ගොඩක් හොඳයි
Akke sini danna berida
Thank you for your video
Thank you miss
😊😊
Thankyou ❤
ස්තුතියි ❤
👍
Thank you 🇦🇪
❤hari apouri thank you
Sthuthi obata
👍❤
Thank you akke.
Thanku somuch 💐
Thank you 😊
👍👍👍👍👍👍
Thanks ❤
Thanks
👌👌👌👌🌼🌼🌼
Okata thamy API kiriya kiyanne.
Thanksss
Hakuru wenuwata siini beeda
මමත් නිර්මාංශ අයෙක් බිත්තර නැති කෑම තමා kanne
ඇයි ඔයා බිත්තර කන්නේ නැත්තේ බිත්තර කියන්නේ මස් වලට අයත් දෙයක් නෙවෙයි නේ
Rasa patai sugar syrup nathivath hodai mokada diebitic ayath innavane man vage😂 thanks duwa
😋😋ස්තූතියි
❤ ඕක කාලා තමයි ඉස්පිරිතාලේ ඉන්න ඇත්තේ 😂. ඉක්මනින් සුවපත් වේවා ❤
😅😅😅🤣🤣
Meyka maasa 3ta kalin dhaapu vedio ekak😜😜
ස්තුතියි ඔබට.
ගොඩාක් ස්තූතියි
කිරියා වගේ නේද
සාදික්කා සහ වසාවාසි නැති ඒවා වටලප්පන් නෙමෙයි. ඒවාට කියන්නෙ පුඩින් කියල
කුරහන් පිටිත් හොඳයි.
Kiriya dakala. Nathi. Aya oka. Kanawa. Watalappan kiyala
හ
Hakuru nathuwa sini danna barda

Thanks Kusala...
We are allways with you...