ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගෙ කෑම විතරයි අඩු වියදමින් තියෙන දේවලින් ඕනම කෙනෙක්ට හදන්න පුලුවන් 💗
කවදත් අඩු වියදමින් පෝෂණීය ගුණයෙන් ඉහල කෑම වර්ග ගේන ඔයාට ගොඩක් ස්තූතිය් ....❤තෙරුවන් සරණයි ..👍💐👌🙏
මම මේක හැදුවා හිතලා හදිස්සියේ dessert එකකට බඩු නැති වෙලාවක. හරිම රසයි ඇත්තටම .
❤❤❤❤❤
පිලිකාකාරක නැති කෘතිම ආහාර වලින් බැහැරව කරන මේ ඉහුම් පිහුම් වීඩියෝ වටිනවා . 💘💘💘🔥🔥🔥
අද මම,මෙික ,හැදුවා ,හරිම ,රසයි
ඔයාගෙ recipies.බලනවා හරිම ලේසි හදනවා ගොඩක් වෙලාවට ,ස්තුති
බොහොම ස්තුතියි දුවේ ඔයාට, බුදු සරණයි!
Mama haduwa.godak rasai akka.gedara ayath asawen kawa.oyata godak thanks.❤❤❤❤❤
රසට ගුණට කෑම සකසන ක්රමය නොදන්නා නිසා මස් මාලු කන්නට යොමුවුන කාලෙක...මේ වැනි අතීත ගුණ පිරි කෑම වට්ටෝරු මිනිසුන් වෙත ලබා දීම ඔබට කුසලයක්ම වේවා...❤😊
ස්තුතියි ..❤❤❤👍
@@KusalasSimpleLife ❤️
😊😅😮
ධෛර්යය යෙන් හැකියාවෙන් ගමනත් යන මිනිසුන්ට මඩගහන එක මේ කුරිරු සමාජයේ හැටි. ඒත් පිරිසිදු සිත්ඇති සත්පුරුෂ මිනිසුන් ට විශ්ව යේ ශක්තිය ආකාර්ශනය අනිවාර්ය යෙන්ම ලැබෙන වාමයි ඔබට ජයෙන් ජය!!!!!
👍👍👍❤❤
😊 නොදන්නා අපිව දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි ! අපි හුඟක් වේලාවට කරන්නේ කඩේ තියෙන මොනවා හරි දෙයක් ගෙනල්ලා කන එකනෙ ! ❤ ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා .....!!!!
Godak parak hadala kaawa niyamai
It must be yummy, must try it, Thanks for sharing
❤❤❤❤
අද දවල් හැදුවා නියමෙටම ආවා,රසයි,ගුණයි,ලාභයි,ලෙසියි, බොහොම ස්තූතියි 💓💓💓
පොල් කිරි වල කොලොස්ටරෝල් නෑ මිස් ..බය නැතිව කන්න පුළුවන් .හරිම ලස්සනයි දොදොල් එක්
Yes very nice recipe. i will make this tomorrow. Firstly I need to purchase the kitul flour. Thank you
❤❤❤👍
Rasa patayi hadanawa ikmanatama oyge keema hari pahasuwen hadana puluwan ❤❤❤
අපෙ අම්මි හදලා දීලා තියෙනවා අපෙ ගෙදර සෙල්ලම් කරන්න එන පොඩි හාමුදුරුවෝ කෙනෙක් ආසයි කියලා.අවුරුදු 7ක් විතර වෙනවා දැන්නම්.මම යාලුවොන්ට කිතුල් තලප කෑවා කිව්වම හැමෝම හයියෙන් හිනාවුණා.තලප නෙමෙයි කිතුල් කැද කියල...මම වැඩිය තර්ක කරන්න ගියෙ නැහැ තේරුමක් නැහැනේ .එයාලා කාලා නැති නිසානෙ ඒ.මගෙ අම්මි අපිට පුදුම කෑමජාති ගොඩක් හදලා දෙන්නේ පුංචි කාලේ❤❤...සුපිරිම රස කෑමක් ඒක.මං වශීවෙලා ඉන්නෙ කිතුල් වලින් හදන කෑමවලට...
ෂා ඒකත් මරු කිතුල් පිටි ගොඩක් ගුණවත් කෑමක් තමයි ඔයාට ගොඩක් ස්තුතියි
Thanks Kusala
Looking excellent...good job... Nice explain.. Thanks for sharing
Thanks ...❤❤❤
රස පාටයි හදලා බලන්න ඔනා
ස්තුතියි.අපි කැඳ හදල විතරයිනෙ දැනගෙන හිටියෙ.❤️
❤❤❤
❤😅
ඔයාගෙ හුගාක් කෑම ජාති මන් හදනවා හරිම රසයි ❤❤
Nagi wadageth video thamai hamadama genne kithul pitin Kanda hadana hati kiya denna nangi mama hadanawa waradida kiyala hithuna Akai hariyata oyage aha gAnna hithwe nagitai pawule hatamai rheruwansaranai
Niyamai 🔥 akke 🥰 oya apita hamadama gunawath rasawath kama hadanna kiyala denawa adarei ❤
ස්තූතියි මැඩම්
Godak sthuthi phadiliwa kiya denawata mata kiya denna kade soya kiri walin apita hadanna puluwan dewal
#First_Watching 😍😍 😋😋😋😋
#Yogurt_Pudding 😍😍😍😍😍මම හැදුවාහ් 😍😍😋😋😋😋ස්තුතියි🙏 බුදුසරණයි 🙏🙏ු
👍👍❤❤
👍❤
Hoda peni patata thiyanawa .thank you me wage hoda dewal kiyala denna wata.😊😊
Semata hoda nadda kithul piti
👍👍🙏💐
කිතුල් පිටි වෙනුවට කුරක්කන් පිටි ගන්න බැරිද
Thank you 🙏 🇦🇪
රස බලන ගමන්ම විස්තර භැටි ඊට වඩා රසයි වගෙ😂
කිතුල් පිටි වෙනුවට වෙන මොකුත් ගන්න බැරිද
රස පාටයි අක්කේ ❤❤❤
Mn kaala tiyanni kithul piti kanda hadala. Me recipe eka hadala balannm. Thank u 💓
#I_Will_Try_It😍😍😍😋😋😋😋
Pita ratawala kithul piti ne neda
🙏🙏🙏❤
rasai wage godak
ගන්න තනක් කියන්න
😍😍😍
Kùsalagood
හකුරු දාන්න පුලුවන්ද
පුළුවන්
👍
i am the first
❤❤
පිටරට ඉන්න අපිට කිතුල් පිටි සොයා ගන්න බැහැ, ඒ වෙනුවට වෙන ආදේශකයක් නැද්ද?
කුරක්කන් පිටි
❤❤❤❤❤🎉🎉🎉🎉
Thanks
❤💕
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾🇩🇪 නියම කිතුල් පිටි නම් රතු හාල් පිටි පාටයි???පුංචි කාලේ අපි කිතුල් බඩේ ගෙනත්කොටලා වතුරෙන් පෙරලා කිතුල් පිටිහදලා තියෙනවා.ඕව කහපාට ඇයි????
අපෙ අම්මිත් හදලා තියෙනවා .ඒවත් මේ පාට වගේ.එක එක වර්ග ඇති එහෙනම් .කඩේ ඒවත් මේ වගේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කැරවිල්ලට අම්මා බොනවා මගේ මිස් ආසයි හදලා කන්න නමුත් කිතුල් පිටි මෙහේ හොයාගන්න නැහැ 😢
අපි ගන්න ඒවා rosa patai නේ.
ඒකට කමක් නෑ
පිට රට ඉන්න අපිට කොහෙන්ද කිතුල් පිටි😢😢😢
ලංකාවේ ඉන්න ඔයාගෙ පවුලේ අය මාර්ගයෙන් ගෙන්වා ගන්න
පුලුවන් තරම් ස්වාභාවික හැදි, භාජන ආදිය යොදාගත්තොත් නේද? හොද……..
ඔයා හදනකොට එහෙම ගන්න.ඇලුමිනියම් වගෙ දේවලට වඩා නොන්ස්ටික් අයිටම් හොදයි.හැමදේකම අඩුපාඩු දකින්න එපා.හොද දේ අරගන ඔයාට නොගැලපෙන දේ වෙනස් කරගන්න
Oyath patan gathtada vinadi 5i 10i kiyana boru katawa. Boruwa dala canal 1a epa karawaganna epa. Mokada oyata ath 10k na ne. E nisa hariyata karanna karsna de
ලිපේ විනාඩි 5යි කියල කිව්වෙ..
ඔයාගෙ කෑම විතරයි අඩු වියදමින් තියෙන දේවලින් ඕනම කෙනෙක්ට හදන්න පුලුවන් 💗
කවදත් අඩු වියදමින් පෝෂණීය ගුණයෙන් ඉහල කෑම වර්ග ගේන ඔයාට ගොඩක් ස්තූතිය් ....❤
තෙරුවන් සරණයි ..👍💐👌🙏
මම මේක හැදුවා හිතලා හදිස්සියේ dessert එකකට බඩු නැති වෙලාවක. හරිම රසයි ඇත්තටම .
❤❤❤❤❤
පිලිකාකාරක නැති කෘතිම ආහාර වලින් බැහැරව කරන මේ ඉහුම් පිහුම් වීඩියෝ වටිනවා . 💘💘💘🔥🔥🔥
අද මම,මෙික ,හැදුවා ,හරිම ,රසයි
ඔයාගෙ recipies.බලනවා හරිම ලේසි හදනවා ගොඩක් වෙලාවට ,ස්තුති
බොහොම ස්තුතියි දුවේ ඔයාට, බුදු සරණයි!
Mama haduwa.godak rasai akka.gedara ayath asawen kawa.oyata godak thanks.❤❤❤❤❤
රසට ගුණට කෑම සකසන ක්රමය නොදන්නා නිසා මස් මාලු කන්නට යොමුවුන කාලෙක...මේ වැනි අතීත ගුණ පිරි කෑම වට්ටෝරු මිනිසුන් වෙත ලබා දීම ඔබට කුසලයක්ම වේවා...❤😊
ස්තුතියි ..❤❤❤👍
@@KusalasSimpleLife ❤️
😊😅😮
ධෛර්යය යෙන් හැකියාවෙන් ගමනත් යන මිනිසුන්ට මඩගහන එක මේ කුරිරු සමාජයේ හැටි. ඒත් පිරිසිදු සිත්ඇති සත්පුරුෂ මිනිසුන් ට විශ්ව යේ ශක්තිය ආකාර්ශනය අනිවාර්ය යෙන්ම ලැබෙන වාමයි ඔබට ජයෙන් ජය!!!!!
👍👍👍❤❤
😊 නොදන්නා අපිව දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි ! අපි හුඟක් වේලාවට කරන්නේ කඩේ තියෙන මොනවා හරි දෙයක් ගෙනල්ලා කන එකනෙ ! ❤ ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා .....!!!!
Godak parak hadala kaawa niyamai
It must be yummy, must try it, Thanks for sharing
❤❤❤❤
අද දවල් හැදුවා නියමෙටම ආවා,රසයි,ගුණයි,ලාභයි,ලෙසියි, බොහොම ස්තූතියි 💓💓💓
පොල් කිරි වල කොලොස්ටරෝල් නෑ මිස් ..බය නැතිව කන්න පුළුවන් .හරිම ලස්සනයි දොදොල් එක්
Yes very nice recipe. i will make this tomorrow. Firstly I need to purchase the kitul flour. Thank you
❤❤❤👍
Rasa patayi hadanawa ikmanatama oyge keema hari pahasuwen hadana puluwan ❤❤❤
අපෙ අම්මි හදලා දීලා තියෙනවා අපෙ ගෙදර සෙල්ලම් කරන්න එන පොඩි හාමුදුරුවෝ කෙනෙක් ආසයි කියලා.අවුරුදු 7ක් විතර වෙනවා දැන්නම්.මම යාලුවොන්ට කිතුල් තලප කෑවා කිව්වම හැමෝම හයියෙන් හිනාවුණා.තලප නෙමෙයි කිතුල් කැද කියල...මම වැඩිය තර්ක කරන්න ගියෙ නැහැ තේරුමක් නැහැනේ .එයාලා කාලා නැති නිසානෙ ඒ.මගෙ අම්මි අපිට පුදුම කෑමජාති ගොඩක් හදලා දෙන්නේ පුංචි කාලේ❤❤...සුපිරිම රස කෑමක් ඒක.මං වශීවෙලා ඉන්නෙ කිතුල් වලින් හදන කෑමවලට...
ෂා ඒකත් මරු කිතුල් පිටි ගොඩක් ගුණවත් කෑමක් තමයි ඔයාට ගොඩක් ස්තුතියි
❤❤❤❤❤
Thanks Kusala
Looking excellent...good job... Nice explain.. Thanks for sharing
Thanks ...❤❤❤
රස පාටයි හදලා බලන්න ඔනා
ස්තුතියි.අපි කැඳ හදල විතරයිනෙ දැනගෙන හිටියෙ.❤️
❤❤❤
❤😅
ඔයාගෙ හුගාක් කෑම ජාති මන් හදනවා හරිම රසයි ❤❤
Nagi wadageth video thamai hamadama genne kithul pitin Kanda hadana hati kiya denna nangi mama hadanawa waradida kiyala hithuna Akai hariyata oyage aha gAnna hithwe nagitai pawule hatamai rheruwansaranai
Niyamai 🔥 akke 🥰 oya apita hamadama gunawath rasawath kama hadanna kiyala denawa adarei ❤
ස්තූතියි මැඩම්
Godak sthuthi phadiliwa kiya denawata mata kiya denna kade soya kiri walin apita hadanna puluwan dewal
#First_Watching 😍😍 😋😋😋😋
#Yogurt_Pudding
😍😍😍😍😍
මම හැදුවාහ්
😍😍
😋😋😋😋
ස්තුතියි🙏
බුදුසරණයි 🙏🙏ු
👍👍❤❤
👍❤
Hoda peni patata thiyanawa .thank you me wage hoda dewal kiyala denna wata.😊😊
❤❤❤👍
Semata hoda nadda kithul piti
👍👍🙏💐
කිතුල් පිටි වෙනුවට කුරක්කන් පිටි ගන්න බැරිද
Thank you 🙏 🇦🇪
රස බලන ගමන්ම විස්තර භැටි ඊට වඩා රසයි වගෙ😂
කිතුල් පිටි වෙනුවට වෙන මොකුත් ගන්න බැරිද
රස පාටයි අක්කේ ❤❤❤
Mn kaala tiyanni kithul piti kanda hadala. Me recipe eka hadala balannm. Thank u 💓
#I_Will_Try_It😍😍😍
😋😋😋😋
Pita ratawala kithul piti ne neda
🙏🙏🙏❤
rasai wage godak
ගන්න තනක් කියන්න
😍😍😍
Kùsalagood
හකුරු දාන්න පුලුවන්ද
පුළුවන්
👍
i am the first
❤❤
පිටරට ඉන්න අපිට කිතුල් පිටි සොයා ගන්න බැහැ, ඒ වෙනුවට වෙන ආදේශකයක් නැද්ද?
කුරක්කන් පිටි
❤❤❤❤❤🎉🎉🎉🎉
Thanks
❤❤❤❤
❤💕
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾🇩🇪
නියම කිතුල් පිටි නම් රතු හාල් පිටි පාටයි???
පුංචි කාලේ අපි කිතුල් බඩේ ගෙනත්
කොටලා වතුරෙන් පෙරලා කිතුල් පිටි
හදලා තියෙනවා.
ඕව කහපාට ඇයි????