තිත්ත නැතිව කැරමල් පුඩිං හදන්නෙ කොහොමද? Episode 1075 - Caramel Pudding

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nisihasi
    @nisihasi ปีที่แล้ว +183

    අනේ අනෝමා ආන්ටි මං අද කොහොමත් කැරමල් පුඩින් එකක් හදන්න හිටියේ .මොකද මගේ මල්ලි පිළිකා රෝගියෙක් .එයාට කන්න ආසයි කිව්වා කැරමල් පුඩින් .ඒනිසයි ආන්ටිට ගොඩාක් පි න් මේ රෙසපි එක අද දැම්මට ❤❤❤

    • @udenikimari2830
      @udenikimari2830 ปีที่แล้ว +26

      ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ඔයාගෙ මල්ලිට ජේසු පිහිටයි.

    • @amalisugathapala8403
      @amalisugathapala8403 ปีที่แล้ว +12

      Ikman suwaya labewa! Budu saranai jesu pihitai❤️

    • @NirangaPerera-x6m
      @NirangaPerera-x6m ปีที่แล้ว

      A

    • @nisihasi
      @nisihasi ปีที่แล้ว

      @@udenikimari2830 අනේ බොහොම පින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළාට 🙏🙏🙏

    • @nisihasi
      @nisihasi ปีที่แล้ว

      @@amalisugathapala8403 ගොඩාක් පින් 🙏🙏🙏

  • @niromazeen6444
    @niromazeen6444 ปีที่แล้ว +9

    ❤❤අම්මෝ ඒකේ ලස්සන ...දැක්කත් ආසයි ....අදම හදනවා..Thank you very much

  • @chulanitruxy9649
    @chulanitruxy9649 ปีที่แล้ว +24

    ගෙදරට ගෙනාපු පොඩි උකු කිරි ටින් එකක් දිහා බල බල මේකෙන් පුඩිං එකක් හරියට හදන්නෙ කොහොමද කියලා කියලා හිත හිත හිටියෙ, හැම දෙයක්ම පැහැදිලිව හැම ක්‍රමයක්ම කියලා දුන්නාට ගොඩාක් ස්තූතියි ආන්ටි!😘😘

  • @DarshiFernando-dv8zj
    @DarshiFernando-dv8zj 9 หลายเดือนก่อน +1

    Thank you heaps it came out perfect in the pressure cooker. I am 70 yrs old and made the Caramel Pudding today as before it went wrong from the caramel it self so had given up till today. First time it came out this perfect.

  • @lakshikaniroshani5363
    @lakshikaniroshani5363 ปีที่แล้ว +13

    ආන්ටී...මගේ අම්මා පොල් කේක් හැදුවා .පිටි.පොල් පැනි.රුලං.කජු.අල දෝසි.රට ඉදී.වියලි මිදි.දාලා .බිත්තර නැතිව .ආන්ටිට පුලුවන්ද මේ කේක් එක හදන්න.දැන් මගේ අම්මා නැහැ . කැමති නම් විතරක් 🌼🌼🌼🌼🌼

  • @disnakumari2743
    @disnakumari2743 ปีที่แล้ว +4

    Pudding ekata wada Anoma Aunty ge shirt blouse eka diha mn balan hitiye Auntyge skin tone ekata mara vidihata complement karanawa e color eka blouse eke harima lassanai ❤ e wage nude pastel colors aunty ta harima lassanai

  • @Indrani-lx5ts
    @Indrani-lx5ts ปีที่แล้ว +6

    මම කැරමල් පුඩිමක් හැදුවා පොල් කිරි දාලා හරිම රසට තිබ්බා

  • @shayamathilakarathne
    @shayamathilakarathne 7 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් ස්තුතියි ඔයාට අසාවෙන් හිටියේ නිවැරදිව කැරමල් පුඩින් හදන්න. අද මේක දැක්කා හරි සතුටුයි ❤❤

  • @nilakshigunawardana6611
    @nilakshigunawardana6611 4 หลายเดือนก่อน +1

    ආන්ටිගෙ රෙසපි එකට අද මම කැරමල් පුඩිං එක හැදුවා . මම බයේ හිටියේ බිත්තර වල පිලී රස එයි කියලා . ඒත් නෑ. ආන්ටි කිව්ව විදියට Mixture එක පෙරලා ගත්ත නිසා හොඳ රසට තිබ්බා. ඒ වගේම කැරමල් එකත් කර රස වෙන්නේ නැති වෙන්න කර ගත්තෙ ආන්ටි නිසා තමයි . අපේ නැන්දි අහලාවත් කිව්වෙ නැති රෙසපි එක කිසිම ගුරුමුශ්ටියක් තියා ගන්නෙ නැතුව කියලා දුන්නට බොහොම ස්තූතියි ආන්ටි ❤️

  • @moirajoseph1788
    @moirajoseph1788 ปีที่แล้ว +4

    I am an ardent fan of your channel Anoma and love the way you prepare food. I made a caramel pudding sometime ago, but found that when I turned it over, it didn't come out smoothly. Was sort of rough looking on top and was due to the pudding getting stuck at small spots in the base where the caramel was. Why was that.
    Do you have to remove the pudding from fridge and leave it for a while before turning it over?

  • @buviandniki2207
    @buviandniki2207 ปีที่แล้ว +2

    No exaggeration this is the best ever Caramel pudding I tried and tasted. I made this last night following the exact recipe it came out really really well. So creamy and the texture is amazing. …this is the best of best. Need more views for this recipe. Thank u very much aunty. I’m gonna make this again and again as my kids love it.

  • @SiththyFarina-fb2or
    @SiththyFarina-fb2or ปีที่แล้ว +1

    Anoma miss mama Ari kemathi missge.program balana,a,vagema missge kema Adana,mama adalath thiyanava,missge caramel pudding resapi Eka beluva arima lassai,mama a, resapi Eka adala blnm thanks for u,

  • @madhuvinethrakorale2012
    @madhuvinethrakorale2012 ปีที่แล้ว +3

    ආන්ටි කතා කරනකොට පුදුම විදිහට හිත නිවෙනවා.. ❤

  • @marinaroberts1617
    @marinaroberts1617 11 หลายเดือนก่อน +1

    Hello Anoma. Is the condensed milk tin 395g

  • @kirindagenayanamalinayanam2823
    @kirindagenayanamalinayanam2823 9 หลายเดือนก่อน +2

    milk maid wenuwata polkiri danna barida.pol bawakin wage

  • @patalirandunubandara7175
    @patalirandunubandara7175 ปีที่แล้ว +1

    Thank you so much Aunty. I was struggling to make the caramel earlier. I follow these guidelines today and it perfectly came out. Got a few compliments as well 😊 ❤

  • @mangalawalpita5428
    @mangalawalpita5428 7 หลายเดือนก่อน +1

    Obata godak sthuthi budusaranai ❤❤❤❤

  • @shyamalclaasz6664
    @shyamalclaasz6664 6 หลายเดือนก่อน +1

    I made with fresh milk 🥛 and it came perfect 🤩

  • @sudanthiwickramasekara9157
    @sudanthiwickramasekara9157 ปีที่แล้ว +3

    ඔයාගේ recipes හරියටම කරන්න පුලුවන් , මම ගොඩක් ඒවා හදලා තියෙනවා , අලුතින් දාපු මාලුපානුත් හැදුවා, ගොඩක් ස්තුතියි හොඳින්ම කියලා දෙනවට , ආයෙමත් පුලුවන් නම් bread rolls හදන්න පුලුවන්ද ? මගේ ඒවා oven එකෙන් ගන්න කොට soft නමුත් කන්න බලනකොට ගල් වෙලා , මට recipe එකක් ලැබුනා ඒකේ පිටි ප්‍රමානයටම බටර් දාන්න කියලා තිබුනා , මට ඒක අවුල් නිසා try කලේ නැහැ , අනෝමා මිස්ට පුලුවන් වෙලාවක් අවොත් හදලා පෙන්නනවද? Milk bread rolls නෙමෙයි , ඇතුලට මොනාහරි පස්සේ දාන්න පුලුවන් ඒවා , බොහොම ස්තුතියි , තෙරුවන් සරනයි !!!

  • @TaniyaPrasadini-dr6jb
    @TaniyaPrasadini-dr6jb ปีที่แล้ว +2

    Hi anunty good morning
    Thank you aunty
    Recipe ekata

  • @Anuwatchvideos
    @Anuwatchvideos 2 หลายเดือนก่อน

    Thank you Aunty for your delicious recipe ❤

  • @udeshikarupasinghe8456
    @udeshikarupasinghe8456 ปีที่แล้ว +1

    Thank you very much for this. Aunty mama inne Canada wala. Api monawada tin kiri wenuwata ganna oni meka hadaddi.

  • @raneshagoonesekera5065
    @raneshagoonesekera5065 6 วันที่ผ่านมา

    Can I use a Pyrex dish in the pressure cooker

  • @YOKOHOMES
    @YOKOHOMES 8 หลายเดือนก่อน +1

    Auntie I tried Ur Kiri hodhi it's delicious. Thanks aunty

  • @DimsKitchenplusJourney
    @DimsKitchenplusJourney ปีที่แล้ว

    Yummy looking . Thank you for sharing your recipe and valuable tips 🙏❤️

  • @sandunkumara2272
    @sandunkumara2272 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි❤❤ හොඳ පැහැදිලි කිරීම ක්❤❤❤

  • @dilinipeiris5913
    @dilinipeiris5913 ปีที่แล้ว +5

    ආදරේ ගොඩක් දාලා රසට හැදුවා නේද, තෑන්ක්ස් අනෝමා ඇන්ටි

  • @padminiusgoda3135
    @padminiusgoda3135 ปีที่แล้ว +2

    Thanks anoma 👍🌹

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 11 วันที่ผ่านมา

    Mama oyage kema hadanawa ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PAGE46035
    @PAGE46035 ปีที่แล้ว +1

    Aluth recipes Danna please 😊asai aluth recipe 1 k balanna

  • @janishasenali6338
    @janishasenali6338 ปีที่แล้ว +1

    Ane aunty milkmaid nethuwa nikan kiri walin caramel pudding eka hadanna kyala dennako

  • @Pinkpearlcakes.kuliyapitiya
    @Pinkpearlcakes.kuliyapitiya ปีที่แล้ว

    Thankyou aunty for the recipe ❤

  • @JananiAnuradha
    @JananiAnuradha 11 หลายเดือนก่อน

    Rice kukare eke hadnwanm kochchra wela thiyena onida anoma aunty

  • @ruvanikarandana2459
    @ruvanikarandana2459 4 หลายเดือนก่อน

    What is the size of the condensed milk you used please?

  • @thamarajayasiri416
    @thamarajayasiri416 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමියට.

  • @rajithanaresh5647
    @rajithanaresh5647 ปีที่แล้ว

    Yummy pudding....can I ue4 fresh milk? If so how much ml have to take

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Godark sthuthi obathumiyata budusarani ❤❤❤

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว +4

    Yummy 😋😋🌹🌹❤️

  • @marianrodrigo3371
    @marianrodrigo3371 ปีที่แล้ว +2

    My favourite pudding ❤

  • @harshaharshayini1052
    @harshaharshayini1052 ปีที่แล้ว

    Aunty butter garlic prawns hadala pennannako ❤

  • @MiracleJourney-xw3ts
    @MiracleJourney-xw3ts 4 หลายเดือนก่อน

    Thank you akki...❤❤❤❤

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 ปีที่แล้ว +3

    ආදරේ යි..බුදු සරණයි

  • @nelumperera8950
    @nelumperera8950 3 หลายเดือนก่อน

    Thank you so much.

  • @kumariapsara9617
    @kumariapsara9617 ปีที่แล้ว

    Thanks akki so nice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HarshaniSamarakoon-m7c
    @HarshaniSamarakoon-m7c ปีที่แล้ว

    Thank you so much aunty. ❤

  • @hasithasubhashi4923
    @hasithasubhashi4923 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤good morning aunty

  • @lakminiuganthi8160
    @lakminiuganthi8160 4 หลายเดือนก่อน

    👍 good job

  • @kaushalyadissanayake9389
    @kaushalyadissanayake9389 ปีที่แล้ว +2

    Aunty me podi milkmaid tin ekakin hadana pudding eka kee denekta serve karanna puluwan da?

  • @ramyahettiarchchi6446
    @ramyahettiarchchi6446 8 หลายเดือนก่อน

    Glass bowl kohenda ganne

  • @harshaharshayini1052
    @harshaharshayini1052 ปีที่แล้ว +1

    Hi mam please do your home tour video ❤

  • @vyjayanthimahendran682
    @vyjayanthimahendran682 ปีที่แล้ว

    Cheken masala powder recipe danna ko pleace Thanku

  • @thasowathynixon4553
    @thasowathynixon4553 ปีที่แล้ว

    thank you dear ❤

  • @priyankabandara7909
    @priyankabandara7909 ปีที่แล้ว

    Thank you so much

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    Rasaaaa patai..❤❤❤❤

  • @diluprabodha2079
    @diluprabodha2079 ปีที่แล้ว

    අපි අවන් එකේ හදනවානම් පුඩිම තෙල් කඩදාසියකින් වැහුවාට කමක් නැද්ද

  • @mohomadmubeen3431
    @mohomadmubeen3431 ปีที่แล้ว +1

    Yummyyyyy❤❤

  • @udenikimari2830
    @udenikimari2830 ปีที่แล้ว

    ස්තූතියි ඔයාට

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 ปีที่แล้ว

    Thank you

  • @piumihansamali9329
    @piumihansamali9329 ปีที่แล้ว

    රයිස් කුකර් එකේ තම්බ ගන්න බැරිද අම්මා එහෙම පුලුවන්නම් කොහොමද කරගන්නෙ

  • @PriyadarshaniThilaka
    @PriyadarshaniThilaka 9 หลายเดือนก่อน +1

    👑️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @evonstephen
    @evonstephen ปีที่แล้ว +4

    මම නම් ලොකු ටින් එකට බිත්තර 7 ක් දානවා වතුර ටින් එකක් එක්ක හොදට එනවා

  • @vihangakariyawasam9219
    @vihangakariyawasam9219 ปีที่แล้ว

    Mmmmmm 😀😀😀👍👍👍👍👍

  • @kavinduanjana7055
    @kavinduanjana7055 ปีที่แล้ว

    Oya hodata kiya denawa

  • @sandunikasewvandie2125
    @sandunikasewvandie2125 ปีที่แล้ว

    Oyage chanel eka nithrm wage balenwa aunty....a wagema godk kama hadalath thiyenwa,thanks oyat me wage raswath recipes danwata....

  • @dinasroofood1220
    @dinasroofood1220 ปีที่แล้ว

    👏👏❤️😍

  • @尺几ツ卂爪卂丨几
    @尺几ツ卂爪卂丨几 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanifernando1704
    @dilanifernando1704 ปีที่แล้ว

  • @NilanthiPerera-v4h
    @NilanthiPerera-v4h ปีที่แล้ว

    ❤❤❤

  • @damayanthimunasinghe3526
    @damayanthimunasinghe3526 2 หลายเดือนก่อน +1

    කලින් වීඩියෝ එකක් කියනවා steam කරනවා නම් විනාඩි 20ක් 25ක් කියලා. මේකෙ කියනවා විනාඩි 45ක් කියලා

  • @HarshaniSamarakoon-m7c
    @HarshaniSamarakoon-m7c ปีที่แล้ว

    Thank you so much aunty. ❤

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 ปีที่แล้ว

    ❤❤❤❤

  • @DulakshanaSamarathunga
    @DulakshanaSamarathunga 5 หลายเดือนก่อน

  • @HarshaniSamarakoon-m7c
    @HarshaniSamarakoon-m7c ปีที่แล้ว

    Thank you so much aunty. ❤

  • @BenatHerath-gk3ww
    @BenatHerath-gk3ww หลายเดือนก่อน

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @ayowarna
    @ayowarna 2 หลายเดือนก่อน

    Thank you so much aunty ❤

  • @fathimashanaz4412
    @fathimashanaz4412 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @oneofus4164
    @oneofus4164 5 หลายเดือนก่อน

    ❤❤❤