VLOG 062 - ගෑස් පෙන්නපු ගෑස්
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ගෑස් හොයාගන්න නැතුව හෙන දුකක් විඳපු දවස් ටික මතකනේ. මෙන්න ඒ දවස් වල අපේ ජීවිතේ ගෙවුන හැටි.
ඒ එක්කම විශේෂ යාලුවෙකුත් ඉන්නවා අද වීඩියෝ එකේ.
අපේ ලවු ස්ටෝරිය: • VLOG 061 - විලි ලැජ්ජ...
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ yashi_memobook
/ anuradhaslk
අපේ Tiktok එකට සෙට් වෙන්න.
vm.tiktok.com/...
යශී අක්කා නම් හැමදාම එක වගේම ලස්සනයි..හරිම natural akkaa nam🥰 ඒත් දැන් අයියත් ඒ වගේම හැන්ඩියා වෙලා එන්න එන්න එයත් ලස්සන වෙලා🥰
අඩේ.... තැන්කූ ඈ... අක්කට තමා ක්‍රෙඩිට් එක යන්නෙ ඉතින්.😍😍❤️❤️
අක්කට credit එක නෙමෙයි ඒකිගෙ කකුලක් නිකං කෙසෙල් කදක් වගේ 😂😅අම්මෝ
@@himeshkanchana4979 අනුරාධට තව කන්නාඩි 2ක් අරන් දෙන්න ඕනෙ 🤣
අනේ ඒ යාලුවා බලන්න ආසවෙන් හිටියේ දැන් ඒකත් හරි ...❤️❤️... යාලුවාට නිදුක් නීරෝගී සුවය ප්‍රර්ථනා කරනවා ....... එයා එදා ලෙඩ උනේ නැත්තං ඔයාලා දෙන්නා එකතු වෙන්නේ නෑනේ . ඉතින් රිද්මා ඔයාට ගොඩාක් පිං ... මේ හදවත් දෙක එකතු කිරීමේ මුල් අරම්බය උනාට.... ❤️❤️❤️... බුදු සරණයි
අන්නේකයි කියන්නෙ සිද්ද වෙන හැම දේම එකට එකක් ලින්ක් වෙලා තියෙන්නෙ කියලා. හැමදේම සිද්ද වෙන්නෙ තේරුමක් ඇතුවලුනෙ. ❤️😍😍❤️
@@Kuchiandbuchi අනිවාර්යයෙන්ම .... ❤️❤️❤️....
මේ විඩියෝ එක මම බලන්නේ මාස හතරකට පස්සේ මොකද මම මේ චැනල් එකට අලුත්... එතකොටඅයියා මේ විඩියෝ එකේ කියනවා සමහර විට ඔයාලා මේ විඩියෝ එක බලද්දි ගෑස් ප්‍රශ්නේ විසදිලා තියෙයි කියලා ඒත් දැන් තත්වේ ගැන කියලා වැඩක් නෑ..🥺😞 කොහොම උනත් ඔයාලගේ විඩියෝස් හරිම ලස්සනයි අක්කයි අයියයි ගොඩක් ලස්සනයි දෙන්නම සතුටින් පරිස්සමට ඉන්න දිගටම මේ වගේ වීඩියෝස් කරන්න කියලා ඉල්ලනවා❤️🥰💯
ඒකනෙ අනේ.... ඒ කාලෙ ජීවිතේට හිතුවෙ නෑනෙ ප්‍රශ්ණෙ මේ තරම් දුරදිග යයි කියලා.
ගොඩාක් ස්තූතියි ආශිර්වාදයට 😍❤️🙏
චීස් කොත්තුවේ ආදරය පටන් ගන්න ...අපිට මෙච්චර ලස්සන video ගේන්න ඔයාලා එකතු වෙන්න ලස්සන සිද්ධියක් අහම්බෙන් හරි ඒ අක්කි සම්බන්ද උනා කීවට ඒ අක්කිව දැකලා තිබුන් නෑනේ දැන් නම් ශෝයි එයාවත් දැක්කා 😍😍😍
😍😍😍❤️❤️😍😍😍
අනේ මම ඔයාලගේ වීඩියෝස් පිස්සුවෙන් වගේ බලන්නේ මම අලුත් ඔයාලගෙ චැනල් එකට.පලවෙනි ව්ලොග් එකේ ඉදලා ඔක්කොම බලාගෙන යන ගමන් ❣️
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට ❤️🥰❤️
Ane niyamai chuti baba....❤🌹
Ada video ekath maru....😇😍
ගොඩාක් ස්තූතියි 😍❤️❤️
ඇම්මෝ ගොඩක් dawasakin..බලාගෙන් හිටියෙ වීඩියෝ එකක් ඩානකන්..ආදරෙයි 😍😘
ආදරෙයි හැමදාමත් 😍❤️❤️
ගෑස් නැති කාලේ වීඩීඕ එක කරලා දාද්දි ගෑස් පුපුරනවා හයියෝ හයියෝ 😜🤣 එකනම් ඇත්ත කෙල්ලොන්ට හොදට සැර කන්න පුලුවන් 😎❤ මරු අද වීඩීඕ එකත් ❤❤❤😎
ඒකනෙ අප්පා. වීඩියෝ එක දාන ටිකට මාරම වෙනසක් වෙලානෙ.
@@Kuchiandbuchi 😛
Eththatama akka enna ennama lassanai..aiyanan den shoii harima hendi wela..adarei dennatama godaaal
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
ඔයාල ගිය තැන හරිම විනෝදයි .....විඩියෝ එක නම් මරු...බුදුසරණයි ☸️🕉️ ආදරෙයි දෙන්නටම
ආදරෙයි හැමදාමත් 😍❤️😍
මේ දවස් වල ගෑස් අපිට ගෑස් පෙන්නන ගමන් ඉන්නේ අයියේ.....මොනවා උනත් ලමයා අහපු සින්දුව අවුල්..රිද්මා අක්කාව මතක් උනා love story එක මතක් වෙද්දී....😘😘 ආදරෙයි ඔක්කෝටම පරිස්සමෙන් ඉන්න....❤️❤️❤️❤️❤️
පහුගිය කාලෙ හැමතැනින්ම වගේ බලෙන්ම වගේ අස්සවපු සින්දුවනෙ ඒක. ඒ වගේ තත්වෙක පොඩි ලමයෙක්ව ඒවෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරලා තියන්නත් අමාරුයිනෙ.
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
ඔව් ඒකත් ඇත්ත.😜
දැන් ගෑස් ගන්නත් බෑනේ බයයිනේ. ඔය තාප්පෙ අයිනෙන් පොඩියට ලිපක් බැදලා දෙන්නකෝ අක්කිට,පවුනි අක්කා, උඩින් තහඩුවක් ගහලා හදලා දෙන්න😘😘😘😘😘😚😚 ලස්සනයි අක්කියෝ
මොකක් හරි ඒ වගේ සීන් එකක් කරන්න ඕනේ ඉස්සරහට ❤️😍😘
අම්මෝ අක්කි අයියා දැන් නම් ගෑස් එපෝ😁😁😁අම්මෝ ගොඩ කාලෙකින් මේ වගේ vlog එකක් දාපු එක නම් හොදයි අනේ😊😊ආදරේයි අක්කි අයියා❤❤
ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍❤️
Maru Ana oyala denna, Adarei hoda, budu saranai parissamen inna 😘😘😘👍👍
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
මේ දවස්වල තත්වේ බලද්දී ඔයගොල්ලන්ගේ විඩියෝස් බලද්දී පට්ට. ආදරේයි. අපි ආතල් එකේ ඉමු.
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Me vidiyoo ekka baladii dan gas pipirenwa😂😂😂 .adareii dennatamaa
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
Eye lovestory eka beluwa.ridma kiyapu gaman man nam andunagatta...
😃😃😍❤️😍❤️😍
නියමයි ❤දෙන්නම ලස්සනයි ❤️❤️ හැමදාම පරිස්සමෙන් ඉන්න ❤️
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
Adath vedio eka nam harima shok parissamen inna sathutin inna budusaranai adarei
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Hi aiya akki tikak godak dawasakin weda wedi una ane aurudde anthimane 😊😊😊aiya kolla welane appa🥰🥰🥰lankawata una deyak neda akki aiya🤔🤔parissamen inna dennama adarei hodeee🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඒකනෙ... සෑහෙන්න දවසකින් දැක්කෙ. ආදරෙයි නංගි ගොඩාරියක් ❤️😍❤️
Issara tharama comment nokalata hamadama Oyala mage hithe innawa
Videos balanna tharam freeune na
Duwa sudu wela
Good luck duwa/Putha
Ara ridma akki harima lassani😍 oyalata wagema eyata godak asa hithuna.. hoda yaluwo tikak innawa aiyatai akkatai😘😘😘
ගොඩාරියක් ස්තූතියි නංගී 😘😍😍😘
ගෑස් ප්‍රස්නෙ විසදිලා වැඩි වෙලා තියෙන්නෙ 😁👍
🙈🙈🙈😀😀
Adarei budusarani❤❤👍👍🍒mamdubai
ආදරෙයි ගොඩාක් 😍❤️
ගෑස්=බෝම්බය
සරලයි😂😂
වෙලාවට අපිනම් ඉතින් දරලිප් ම තමා...😁😊
😍❤️❤️😍
ඔය දෙන්නා මරු ............
බුදු සරණයි ☸️☸️
❤️😍❤️
අනේ අර අක්කගේ husband මරැ super super ශෝක් ශෝක්ම ශෝක් husband කෙනෙක් ....😘😘❤️❤️❤️
😍😍😍❤️❤️❤️😘😘😘
හැමදාම වගේ නියමයී.🤩💞💞❤️🔥
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
මරු අයියා අක්කී.අදරෙයි දෙන්නටම❤.අනේ vidoes තව දික් කරන්නකෝ......😒😊
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️
❤️@@Kuchiandbuchi
Dennam godak lassana wela 😘😘😘 adrei hamadamath❤️❤️parissamin inna
ආදරෙයි ගොඩම ගොඩාක්. 😍❤️😍
අනේ චූටි දුව ෂෝක්❤️🥰
😍❤️😍
Oyage yaluvata puthek wenna athi ape amma kiyanne sra kanna hithenne puthek hamba venna kinnakotalu budu saranai hmotama
Ane ara chuti baba marune.e akkalath oyalatama galapenawa.hamoma godak hodaine.labenna inna daru patiyatai oyala hamontamai theruwan saranai.
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
ආදරෙයි ඩබල හැමදාමත් 🧡🧡🧡
අඩේ සෑහෙන දවසකින් දැක්කෙ. ආදරෙයි පැලෙන්න. 😍❤️😍
@@Kuchiandbuchi ඔව් පැලෙන්න busy උනා පොඩ්ඩක් ,ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️
අනුරාද අය්යගේ කච කචේ නැති වීඩීයෝ එකක් බලන් ඉන්න අසරන මම
පවුලෙ කඩේට අදත් ගිහින්🤪🤪
ගෑස් ගැන කතා නොකර ඉමුනෙ🤣🤣
කමු බොමු අනිත් අයටත් කන්න බොන්න දීලා සතුටු වෙමු👍👍
හැබැයි කපුවට මදී කෑමක් දීලා නම් ඔය පිස්සු ඩබල සෙට් කරාට🤪🤪
වැඩේ නියමයි වෙනද වගේම👍😀
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට😍🥰
හෙ හේ... අහන්න ඕනේ සිරාවටම ඒ කඩෙන් අපිටත් ශෙයාස් ටිකක් ලියලා දෙන්න බැරිද කියලා. 😁
ආදරෙයි ඈ අම්බානෙක. 😍😍😍❤️❤️
පොඩ්ඩිවත් චීනෙක් කරා එහෙනම්... අනේ ලිපක් හදාගෙනම උයන්න උනා නේද වෙච්ච දෙයක් හැබැයි මමනම් උයන්නෙ දර ලිපේ තමයි... ඒත් ඉතිං හැමෝටම දර නෑනෙ මාර වැඩේ තමා ඉතිං උනේ 😒😒... ඔයාල ආයෙත් එයාව බලන්න ගිහිං නේද නම කියපු ගමන් මතක් උනා එයාව එදා එයාට ගෙනිච්ච ඒවත් අයිය කෑව කිව්වනෙ ඒ මදිවට එද්දි චීස් කොත්තුවකුත් කෑවනෙ 😁😁 පොඩි එක්කෙනාගෙ සින්දුව නියමයි 😍😍😍
නාගරික ජීවිතයත් එක්ක දර ලිපක උයනවා කියන එක ලේසි නෑනෙ. ඒකයි කේස් එක.
නම කියපු ගමන් මතක් උනා කියන්නෙ පට්ටයි ඈ. ❤️😍😍❤️
@@Kuchiandbuchi ❤️❤️❤️❤️❤️❤️❤️
අපිට නම් අවුලක් නෑ.ගෑස් තිබ්බත් එකයි.නැතත් එකයි.අපි කොහොමත් වැඩිපුර උයන්නේ දර ලිපේ👍👍👍
අඩේ... හොඳ වෙලාවට ඈ. 😍❤️
Ayye garage eka hadapu heti kiyala denna vlog ekak karanna ko.. loku uddawwak. car ekata garage eka hadaganna idea ekak cost effective vidihata please
ඇත්තටම මේක අපි හදපු එකක් නෙවෙයි. මෙතන කලින් යශීගෙ අම්මලා ඇනෙක්ස් එකක් විදියටනෙ දීලා තිබ්බෙ. ඒකෙ කලින් හිටිය අය හදවපු එකක් මේ.. එයලා යද්දි ඒක තියලා ගියා.
Ane akke oya gedarta adina shot ganne kohenda kiyla mila ganan ekka video ekak gennko ikmnain
Hodata thibba ratak .api watichcha thanak...apitath okamai halo...gas na..current na..apeth car eke tank 2ma..api okkoma ekai halo..👍apitanam darath na ane...
අන්නේකයි දර නැති, දර ලිපක් බැඳගන්න තැනක් නැති අය කොයි තරම්නම් ඇද්ද.
වත්ත තියෙන එකේ දර ලිපක් හදල දෙන්න අක්කට.තව මොන මොන ගෑස් ප්‍රශ්න එයිද දන්නෑනෙ ඉස්සරහට💣💣
අපි නම් ගමේ ගොඩේ මේ දවස්වල කොහොමත් දර ලිපේ තමයි.
ඔව් ඉස්සරහට එලියෙ ලිපක් එක්ක පොඩි කුස්සියක් හදලා තියාගන්න වෙන සීන් එකක් තියෙන්නෙ. ලෝකෙ කැරකෙද්දි හැමදේම ආයෙ මුලට එනවලුනෙ. මේ එහෙම වීගෙනද දන්නෙ නෑ යන්නෙ.
Ridma akka thanks hode me denna ekathu wena widihata wada kalata.
Meh dara lipema uynnooo.koi wele gas pupuraida manda 😂
දර ලිපක් හරියට හදාගෙන තියාගන්න ඕනේ.
Aiya akka niyamai.Adarei.❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Me video eka බලද්දී ගෑස් පුපුරණ ද්‍රව්‍යක් වෙලා තියෙන්නේ 🤭🤭
ඒකනෙ අප්පා
අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Amboo adanam dapu gamanma awooo.inna video aka balala annamkooo 🤣🤣🤣🤣
😍❤️❤️😍
ගැමිමක්..තමයි...සුපිරි..ස්තුති..ඩබට..මෙිවැනි..විඩියේ..පේන්නනවට..පුලුවනමි..ටැවල්..විඩියේ..02...ක..03..ක්....ඩයවිඩියේ අතර..දන්න..
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️
ඔයාලා පවු දෙයියනේ ඔයාලට ගෑස් නැති උනාම ගොඩක් අමාරුයි නෙද අපිටනම ලිපෙ උයන නිසා අවුලක් නැ 🤰 නිදුක් නිරොගි වසනවත්ත දරුවෙක් ලැබේවා ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
කාටද බබෙක් ලැබෙන්න ඉන්නෙ
ඒකනෙ අක්කේ...දිගටම දර ලිපේ ඉව්වනම් අවුලක් නෑ. එක පාරට දර ලිපට මාරු වෙන එක හිතන තරම්ම ලේසි නෑ.
@@Kuchiandbuchi ඔව් මල්ලි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
Gas pupuranawa dn😂me video 1ka baladdi gas hoyannawath hithanne na dn😁 Parissamen inna dennama 💕adarei ❤️
ඒකනෙ බලන්නකො. සිද්ධි වෙනස් වෙන ඉක්මන. 🙈
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
මං මේ වීඩියෝ එක බලන කොට අපිට කන්නත් නෑ 🤣🤣🤣 ගෑස් නම් ඇහැටවත් දැක්කෙ නෑ
ඒකනෙ අප්පා... තත්වෙ පට්ටම දරුණු උනානෙ.
Dodak dawasakin Ane Asawen inne video ekak danakan😘😘😘
❤️😍😍❤️😘😘😘
Kohe giyath kamak thamai ithing. Adarei palenna.❤❤❤❤❤❤ Paressamin lamai. Theruwan saranai
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
හපෝයි වෙච්ච දෙයක්..😞😞මටනම් ඇති වෙලා දර හොයලා අක්කෙ😞😞😞..දැන්නම් ටිකක් අවුව නිසා වේලගන්න පුලුවන් ....මේ දැන් කරන්ට් එකත් නෑ😖😖😖😖😖
ඒකනෙ අප්පා. නැති දේවල්නම් දැන් වැඩි.
Dapu gamanma ava oya dennava balanna ane lassanai ane shoi ane adari dennatama
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
සුපිරි හොදේ
❤️😍😍❤️
Aiyoooooo na ane me.video eka baladdi gass prashne wisadila na. Dan gass masa 2kata nalu onna
මේකනම් විසඳෙන ප්‍රශ්ණයක් නෙවෙයි වගේ.
gas ප්‍රශ්නෙට ලාම්පුතෙල් ලිපක් ගන්න ...අද වීඩියෝ එකක් 👍👍👍👍👍
😍😍❤️❤️😍😍
Apita dara lipakwath na aiye .. ගෑස් thibunata den uyanna bayai eka nisa mamanam.den uyanna රයිස් කුකර් එකේ oyalath try karala balanna
ගෑස් කුකර් එකෙත් ඕනෙ කෑමක් හදාගන්න පුලුවන්ලු නේද?
අක්කා ඔයාලා දෙන්න ඉන්න ගෙදරයි ඔයාලාගේ අම්මාලගේ ගෙදරයි වෙන වෙනම පෙන්නනකෝ..මට ඒ ගෙවල් දෙක පැටලෙනවා නේ....ආදරෙයි අක්කි ඇන්ඩ් අයියා 😘😘😘😘
අපි කලින් වීඩියෝස් අපේ ගේ සම්පූර්ණයෙන්ම පෙන්නුවනෙ.
ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😘
එකම ගෙදර ඉන්නේ .එක ගේ දෙකට බෙදලා.
Video ekak enakan balan innawa😁🥰❤️😘
😍😍😍😘😘😘
ammo eka🤣🤣
🥰❤️🥰
ආදරෙයි දෙන්නටම.❤️✌️😊
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️
E podi duwa harima cute❤
😍😍❤️❤️😍😍
👍 හොඳින් ඉන්න😄👍 හොඳ වැඩක් ඔන්න👍😄♥️♥️
😍😍❤️❤️😍😍
ආදරෙයි ❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤️😍
Nice vlog 💚💚💚💚🙆
❤️😍😍❤️
Ges pipirila merenawata wada hodai anee dara lipe uyala athal eke kala bila innw 😂😂😂😂 adarei aiya akki dennatama ❤️❤️❤️❤️
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍
Adrei denntama ❤❤❤❤❤❤
ආදරෙයි හැමදාමත් 😍❤️
දැන් තමයි ගෑස් ප්‍රශ්නෙ 😂😁
ඒකනෙ අප්පා
Apita beheth vidda vathura ugurakvath na 😁😁
මටත් එහෙමමයි අනේ.
ගෑස් නම් සුපිරියට ගෑස් පෙන්නුවා 😂😂💔...චුට්ටාට විද්දෙ pfizer ද 😪...මට නං හෙනට අමාරු උනා ඒකට ...😍අම්මගෙ කෑම ටිකක් කන්න ආසයි 😍😍😍🌹🌹...අක්කයි අයියයි දෙන්නම දැං ලස්සනයි ලස්සනයි ලස්සනයි 😘😘😘😘😘😘😘😘😘😘....පරිස්සමෙන් ඉන්න මගෙ පිස්සො දෙන්නා...love story එක බලන්න දැන්ම යන්නෝනෙ ඒක නම් interesting වගේ 😍😍😘....ආදරෙයි ගොඩාක්...සතුටින් ඉන්න. මහරජතුමාවත් මතක් කලා කියන්න 🌹😂😘😘😘
එන්න දවසක ඉතින්. තුන් වේලටම කාලා යමු. පට්ටම පට්ට තැන්කු නංගි. ආදරෙයි ගොඩම ගොඩාක්. ❤️😍😍😘😘😘
හරිම ලස්සනයි🥰🥰❤❤❤❤🥰🥰🥰❤
ගොඩාක් ස්තූතියි 😍❤️😍
අයියෙ ඔයා ලස්සන වෙලා ඈ..අක්කත් ඒමයි..අපිට හොරෙන් මොනාද ගාන කිරීම්.
ගොඩාරියක් ස්තූතියි 😍❤️
Kello sara nisa tamai ada Kollo tika piliwelakata inne😂🤪
හම්බෝ.... 🙈😁
අනේ වෙලා ගියා අනේ බලන්න. අදත් මරු අනේ ❤ රිද්මා අක්කිවත් දැක්කා ෂෝයි බබා ❤❤❤ අයියාගේ කණ්නාඩි දෙක නිසා තමයි අලුත් ලුක් එක ඇවිත් තියෙන්නේ. ❤❤❤❤
ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️😍😍😍
Is she going to Panadura Leeds ?
Lassanai
❤️😍❤️
මේ video එක බලද්දී gass පුපුරනවා 😁
ඒකනෙ අප්පා
ඇත්තටම මුලින් දැක්ක අනූ අයියට වඩා දැන් ඉන්න අනූ අයියා ලස්සන වෙලා පින් පාට වෙලා අක්කා නම් එදා වගේමයි
අඩේ... 🙈🙈😀😀
පට්ටම තැන්කූ වේවා. ❤️😍
Monwa qnnda mn ....lasssanai Akka aiyya adrei
ආදරෙයි හැමදාමත් 😍❤️😍
ඔන්න ඉක්මනටම බලන්න ආවෝ...😍❤️😍 බලලා ඇවිත් අයේ කමෙන්ට් එකක් දාන්නම්කො 💜️❤💖 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘
චුට්ටා බලන්නකො..😂😅 සතුටින් යනවා..👏😋😅 වැක්සීන් එක ගහන්න යද්දි කොහොමද එද්දි කොහොමද බලමු ලූ 😂😂 මිනිස්සු හිතන තරමට නරක නෑ ලූ..😅😂😂 අහ්.. ගෑස් ප්‍රශ්නෙ ඉවර ඇති නෙමෙයි 🤦😓😓😭 දැන් කොහොම ද අයියේ 😂😂😅 පුපුරනවා දැන්..😑 ආතල් කිචන් එකට වෙච්ව දේ 😬😓 හැබැයි ඒකත් මරු හැබැයි නේද👌මාළු එක නම් රසම රස පාටයි 🤤🤤❤️🤩❤️ කව්ද බලමු යාලුවා 🤩😍 ගෑනු කට්ටිය සැර කන්න දක්ෂ ඇයි කියලා අයියා දන්නවා නේ 🙄😂😂😅 ඒ යාලුවා ව දන්නෙ නෑ කලින් දැකලා නම් නෑ..🙄 අහ් රිද්මා නම මතකයි... love story එකේ කිව්වා ඒ අක්කා ගැන..☺️🙃❤️❤️❤️🤩😍 නෙතුකි ද ඒ බබා ගෙ නම❤️❤️😍😍 අහ් මේ අක්කා බලන්න ඇවිත් තමයි දෙන්නා සෙට් උනේ නේ..😅😅 ගෙදර මිනිස්සු කාලා ඉන්න ඕනෙ ලූ ඔක්කොටම කලින් 😂😂😅🙌❤️❤️ වීඩියෝ එක මරු...🙌❤️😍🤩🤩
@@nethusworldsl5339 අනේ අක්කා ගොඩක් කාලෙකින් නේද.... බලන්නකො අපිට කැම්පස් පටන් ගත්තනේ.... එක්සෑම් සති දෙකක් තිබ්බා එහේ.... අද තමයි ගෙදර ආවේ... තවම වීඩියෝ එකක් වත් බලන්න බැරි වුණා අක්කා... දැන් තමයි බලන්නේ සති දෙකක්ම exam...🥺❤
@@nethusworldsl5339 ❤♥️🥰😍❤
@@sachinipremasiri4480 අනේ පැටියො එහෙමද..මාත් ඇත්තටම බැලුවා ඔයා හිටියෙ නෑ තමයි..😓😓 මාත් පරක්කු උනා බලන්න කලින් වීඩියෝ ඒත් මං බලද්දිත් නැති නිසා බැලුවා කෝ කියලා 😑❤️❤️❤️ කැම්පස් වැඩ ටික හොදට කරගන්න නංගි
@@ruwandhiperera3677 චූටි නංගි ❤️❤️🤩
අනේ අම්මො දැන් ගෑස් නම් ඔනේම නෑ අයියේ ඔන්න අක්කා පව් එයාට දර ලිපක් හදලා දෙන්න 🙊🙊අනේ එලිනාව බලන්න යන විඩියො එකක් කලේ නෑනේ අප්පා☹️☹️☹️
Bumithel lipak ganna akke..apith eken uyanne den.hodai ekath
බූමිතෙලුත් නැති කේස් එකක් යනව නේද දැන්?
Aaa oyala colombo nisa ehema awulakuth thiyenawa neda..ape peththenam thiyenawa..aparade akka pau ane ohoma dun gaha gaha uyanna giyama epa wenawa
anna ekai ayiye api sera kanne na api hawo nisa .....
akka tama podi kenek wage athal eke bolen sellam karanne ayi 😁 😁 😁
Aththama kathaw akiuwoth athithayanam gass thibba Naha Dan Inna ayatabgass nathuwa baha gass nathi Una gaman karmantha kiyak Hari yanawda wada nathi minissunta wada hambenawa.waladam karana ayata ayalaga walan lip dara oyya wage awa vikinenawa rata arthikatath hodaina.rata Sampath ratatama watinawa.🌁🌁 Wala ayata gass Oni anith ayata Dara hodaine neda maga adahasa hodaida kiyannakoo.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋
ඔන්න ඔයාගෙ අදහස ගැන හෙන දිග විස්තරයක් ලබන සතියෙ එන vlog එකේ එනවා. එදා අපි දාපු Short එකට ආපු කමෙන්ස්ට් කීපයක් නිසා ඒ ගැන පොඩි පණ්ඩිත ටෝකක් දැම්මා 😀😀😀
ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️❤️
Ha ha volg aka danakan baln innawa
Aiyoo kuchi buchi induction cooker ekak gannako
Akkiyo mn comments demma love story ekat oylge oyla ge reply mn bln idiya , wenadat reply awanwa mn ekk thrha welada Akki aiye
අනේ නෑ... පහුගිය ටිකේ සෑහෙන්න කරදර ටිකක් උනා. ෆෝන් එකේ ස්ක්‍රීන් එකත් වැඩ නැතුව ගියා. අදයි මේ ඒකත් හදාගත්තෙ.
Hmm akki
සම්ප්‍රදායික පිරිමියෙක් වගේ
කුචී බැන්ද එක උරචක්කර මාලයක් කිව්වා නේද බුචී
එදා වාසනාව පාදල දුන්න කෙනා අද එහෙම පේන්න හොඳ නෑ නේද? 😁
කයියටත් මේක හොඳ මාතෘකාවක් මට හිතෙන්නේ. 😘මොනව උනත් ඔහොම තාමත් කුචීට චාටර් කරන්න එපා ⭐දෙන්නටම ❤️❤️💖
හෙ හේ.... අපි ඉතින් මේ ගමන පටන් ගත්තෙම මේ විදියට බයිට් කරගැනීම් වලින්නෙ. කාලෙ වෙනස් උනත් අපි දෙන්නා තාම එහෙමමයි. උඩින් හුරතල් කතා කියලා යටින් ගේම් ගහන එකට වඩා මේ ඉන්න විදිය අපි දෙන්න මාරම එන්ජෝයි කරනවා.
@@Kuchiandbuchi 👍❤️❤️
අයියෝ .. අපි DM enterprises කියල පොඩියට ලාෆ් ගෑස් ඒජන්සි එකක් කරනවා. ගෑස් ඇවිත් පැයෙන් ඉවර වුණේ 😌😌 ආයෙ මේ සතියේ අපිට දෙන කතාවක් කිව්වා. අදත් මරු වීඩියෝ එක අයියා අක්කී 😍😍😍😍 හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කී 😘😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා අක්කී ❤❤ තෙරුවන් සරණයි වස්තුලා
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
Adeh Ridma nangi ❤️
අඩේ.... මෙන්න මෙයා. 😍❤️
Sister ta Pfizer eka ganna bariunada above 20 dunna nhe
යශී අක්කගෙ නංගි නම් ගැම්මෙන් ගිහින් එද්දි අවුලෙන් ආව. අපි අඩ අඩ ගිහින් ගැම්මෙන් ආවා😂
හෙ හේ.. 😀😀
Enna hugak parakku una sry😕 love story eka balnnath bari una thama,adre aduwak na hodada❤️❤️❤️❤️
අඩේ.... ඒකට අවුලක් නෑ.. ඒක බලන්න කෝමත් හෙන වෙලාවක් වෙන් කරන්න ඕනේනෙ. නිවාඩු පාඩුවෙ බලන්න්කො. ආදරෙයි හැමදාමත් 😍❤️😍
oyala yaluwa balanna giye mge birthday eka dawase
සුපිරි 😊😊👍👍✌👌
😍😍❤️❤️
අපි හම්බු කරොත් අපිට කන්නත් නැ ඇත්ත ම kathawa 😅😅Thamsa gas ප්‍රශ්නෙ wisadila na nefa😔අපේ ගෙදරත් එළියෙන් දර ලිප ක් එක්ක කුස්සිය ක් හැදුවා podiyata api
ශා... ඒක මරු. ඉඩ තියෙනවනම් එහෙම ඔප්ශන් එකකට යන එක මාර වටිනවා.
Owa nvisadena prashna nemei appa.aniwaryenma issarahat pas kanda wei.boraluth ithuru wena ekak na issarahata
සිරාවටම අප්පා.. කොහෙන් කොහොම මොනා වෙයිද දන්නෙ නෑ..
@@Kuchiandbuchi ow nanga
Sarata kna ekth athal neda akke.
Mn video eka baladdi akke ayye gas pupuranawa
ඒකනෙ අප්පා.
@@Kuchiandbuchi Parissamata akki and ayya 💛💛