VLOG 036 - බැඳලා අවුරුදු පහක් ගිය තැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / yashi_memobook
    / anuradhaslk
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    vm.tiktok.com/...

ความคิดเห็น • 2.7K

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi  3 ปีที่แล้ว +209

    මන් දන්නවා, වීඩියෝ එක බැලුවම ඔයාලා ගොඩක් අය අහන්න ඉඩ තියෙන පොදු ප්‍රශ්ණෙ "බුචී මොනාද කුචිට දුන්නෙ?" කියන එකනෙ. ඒ ප්‍රශ්නෙට උත්තරේ ඉස්සරහා වීඩීයෝ එකකින්ම ඔයාලට දැනගන්න ලැබෙයි. 😀😀😍

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 3 ปีที่แล้ว +237

    Happy anniversary aiya & akki ❤️ආදරෙයි දෙන්නටම😘හැමදාම සතුටින් ඉන්න😘

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +129

    තව කෙනෙක්ගෙ සතුට දිහා බලලා සතුටු වෙනවා කියන්නෙ වෙනම ආතල් එකක් 🖤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +12

      එහෙම කරන්න පුලුවන් වෙනවා කියන්නෙ ඒක මාරම නිහතමානී කමක්. 😍❤️😍❤️😍

    • @IamSachintha
      @IamSachintha 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 🖤🖤

  • @nilukshiattanayaka8562
    @nilukshiattanayaka8562 3 ปีที่แล้ว +23

    ගැළපෙන අය හමු වෙනවා ඒක ලොවේ සොබාව... කියන්නෙ මෙන්න මෙහෙම අයට❤️ හරිම ආදරණීය පවුලක්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @harshani2056
    @harshani2056 3 ปีที่แล้ว +36

    පොළවෙ පය ගහල ඉන්න බොරු සෝබන නැති අවංකව සතුටු වෙන නියම පවුලක්....❤❤ ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා..!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය ආශිර්වාදයට 😍❤️

  • @wasanathilini3831
    @wasanathilini3831 3 ปีที่แล้ว +45

    අක්කගේ පවුලේ අය කාලා බීලා ආතල් එකේ ඉන්නවා නේ.පට්ට අනේ.අයියටම සෙට් වෙන පවුලක් අනේ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      ඔව් ඈ.... මටම සෙට් වෙනෝ ගානට. 😀😀😍😍😍

  • @modikawanigasekara6871
    @modikawanigasekara6871 3 ปีที่แล้ว +23

    මුළු පවුලටම ආදරයෙන් සුභ පතනවා !!!
    ඒ ආදරේ දැක්කම හිත පිරෙනවා ඇස් වලට සතුට කදුළු එනවා. ❤️😍👍
    හැමෝටම බුදුසරණයි !!!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😘😍❤️❤️❤️

  • @yeheli
    @yeheli 3 ปีที่แล้ว +110

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ජිවිතේ පුරාවට
    ලග රැදේන්නට
    ආදරේ බෙදන්නට
    තව තවත්
    ආදරෙන්
    හදවතින්
    දිගාසිරි

    • @yashodanisansala1884
      @yashodanisansala1884 3 ปีที่แล้ว +1

      Akkii😍😍😍

    • @girl3086
      @girl3086 3 ปีที่แล้ว

      Oo mage akkith ඇවිල්ලා 😘😘😘

    • @yeheli
      @yeheli 3 ปีที่แล้ว

      @@yashodanisansala1884 Patiyo ❤️

    • @yeheli
      @yeheli 3 ปีที่แล้ว

      @@girl3086 😘😘😘😘😘😘

    • @buddhiwithanachchi8855
      @buddhiwithanachchi8855 3 ปีที่แล้ว +1

      😍😍😘

  • @ayeshafernandoz8147
    @ayeshafernandoz8147 3 ปีที่แล้ว +22

    Happy anniversary 🥰 අවුරුදු 50කටත් එහා ආදරයෙන් සතුටින් නීදුක් නීරෝගීව ඉන්න වාසනාව ශක්තිය ලැබේවා ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️❤️

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 3 ปีที่แล้ว +19

    Happy anniversary aiya and akka. තෑග්ග දැක්කම අයියගෙ මුහුණෙ තිබ්බ හැගීමෙන් හිතාගන්න පුලුවන් අයිය කොච්චර ආසාවෙන් හිටපු දෙයක්ද අක්කා දුන්නෙ කියලා. හැමදාම සතුටින් ඉන්න.💑

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      ඔව් අනේ.. අපි දෙන්නම තිබ්බනම් කොච්චර ශෝක්ද කියල හීන මව මව හිටපු දෙයක් ඒ.
      ගොඩාරියක් ස්තූතියි ❤️😍😍

  • @LittleGetaways
    @LittleGetaways 3 ปีที่แล้ว +16

    පොඩි ළමයෙක්ට තෑග්ගක් ලැබුනා වගෙ මලිගෙ මූණ. ආදරෙයි දෙන්නටම ❤❤❤ Happy Anniversary and stay blessed 💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඉතින් පොඩි ළමෙක් තමානෙ අක්කේ. 🙈🙈😁😁
      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @_himasha_
    @_himasha_ 2 ปีที่แล้ว +11

    තෑග්ග දැක්කට පස්සෙ අයියගෙ මූන 🥺🖤
    මට හම්බුනා වගේ පට්ටම සතුටුයිමටත් 💕

  • @maneesha9694
    @maneesha9694 3 ปีที่แล้ว +42

    පස්වෙනි මාසෙ පස්වෙනිදා පස්වෙනි ඇනවසරි එක මේක සුභ නැකතක් 😂❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +13

      අඩේ... ඒක මතක් උනෙත් දැනුයි. මාර ගැලපීමක් ඒක. 😀😀😍😍😍

    • @kusumkumara5926
      @kusumkumara5926 3 ปีที่แล้ว +5

      @@Kuchiandbuchi අපිත් පස් වෙනි මාසෙ 26 වෙනිදට පස්වෙනි අනවසරි එක.

    • @ruwiniweerasinghe1733
      @ruwiniweerasinghe1733 3 ปีที่แล้ว +3

      Me June masene 6 weni masene.

  • @user-jh1fj5ts1r
    @user-jh1fj5ts1r 3 ปีที่แล้ว +19

    අනේ ඒ වගේ ආදරණීය පවුලක් ලබන්න ඔයාලා හරි පින්වන්තයි ❤️🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️

  • @pgspriyadarshani2343
    @pgspriyadarshani2343 3 ปีที่แล้ว +6

    මේ ආදරෙ ජීවිතය තියෙන තුරාවටම තියේවි....ඒත් අද අක්කා අයියාගේ මූනට ගෙනාපු හිනාව අමුතුම සතුට මේ වීඩියෝ එක බලන හැමෝගෙම හිත එක තප්පරේකට නතර කලා සතුටෙන්...අයියා ගොලු වුනා සතුටෙන් ....ඒ ආදරෙට අපිත් ආදරෙයි අයියෙ අක්කෙ...හැමදාමත් සතුටින් ඉන්න ජේසු පිහිටයි ......(මම මැලේසියාවෙන් සුරේනි නන්ගි ❤❤👩‍❤️‍💋‍👩

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය වචන වලට. මේ වචන අපේ සතුට තවත් වැඩි කලා. ආදරෙයි හැමදාමත්. ❤️❤️😍😍😍

    • @pgspriyadarshani2343
      @pgspriyadarshani2343 3 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත්

  • @sandujayamanna7982
    @sandujayamanna7982 2 ปีที่แล้ว +10

    තෑග්ග දැකලා අය්යගේ තිබුන සතුටට ඇත්තටම ඇස් වලට කදුලු ආවා අනේහ් ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @lakshaninawarathna48
    @lakshaninawarathna48 3 ปีที่แล้ว +30

    මුලු පවුලම හරි ම ජොලියෙන් ඉන්නේ ඕම තමා ඉන්ඩ ඕනේ සුපිරි
    ඔක්කොමලා ලස්සනට සිංදු කියනවා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍😍❤️❤️❤️

  • @arudd643
    @arudd643 3 ปีที่แล้ว +112

    අම්මෝ gift එක දැක්කම අයියගේ මූනේ අක්කට තිබ්බ ආදරේ❤️❤️❤️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +9

      මොනවා කියන්නද හිතාගන්න බැරි උනා. 😀😍😍😍

  • @Jayaniimalka
    @Jayaniimalka 3 ปีที่แล้ว +12

    අනේ gift එක හම්බුන වෙලේ අයියගේ සතුට දැකලා ඇස් වලට කදුලුත් ආවා ...හැමදාම සතුටින් ඉන්න අක්කී අයියා..ඒ වගේම ඔය ආදරේත් පරිස්සමින් දෙන්නා ලගම හැමදාම තියෙන්න ඕනා...😘😘💓💓💓💓💓 සුභ විවාහ සංවත්සරයක් වේවා❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. අපේ සතුට බෙදාගන්න ඔයාලා අපේ ලඟින් ඉන්න එක අපිට ලොකු ශක්තියක්. ❤️😍😍😘😘😘

  • @madubashini9777
    @madubashini9777 3 ปีที่แล้ว +22

    Happy anniversary.ඔයාලා මොන තරම් විනෝදෙන් පිස්සු නැටුවත් ඔයාලගෙ ඔය හැදියාව❤️.බොරු සෝබන නෑ .හැමදාම සතුටින් ඉන්න.😍😍😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍😍❤️😘😘😘😘

    • @wasanthakumara-xx8xc
      @wasanthakumara-xx8xc ปีที่แล้ว

      😊😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅අාද ෙර්යි

  • @hash_fernan
    @hash_fernan 3 ปีที่แล้ว +36

    15:43 අනේ අයියා ඒ හෙන ආදරෙන් බැලුවේ හැබැයි අක්කා දිහා😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      සර්පායිස් උනා... 😀😀😀🙈🙈😍😍😍😍😍😍

    • @hash_fernan
      @hash_fernan 3 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi ඒකනේ..මූනෙන්ම පෙනුනා😍

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 3 ปีที่แล้ว +8

    හැපි අනිවසරි කුචි ඇන් බුචී, මෙන්න ෆැමිලි නම් ෆැමිලි පට්ටම සතුටුයි. මෙහෙම එකම වගේ සෙට් එකක් සෙට් වෙන්නත් පින තියෙන්න ඔ්න, ඔය වගේම ආතල් කොල්ලො දෙන්නෙකුත් මේ ෆැමිලි එකටම සෙට් වේවා කියලා ප‍්‍රාර්ථනා කරනවා...
    ආදරෙයි හැමෝටම. තෙරුවන් සරණයි...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      එක කොල්ලෙක්නම් දැනටම සෙට් වෙලා ඉන්නෙ. තව එක්කෙනයි සෙට් වෙන්න ඉන්නෙ. 😀😀
      පට්ටම තැන්කූ හොඳේ මේ ආදර්ණීය අගය කිරීමට. මේක පෙන්නනවා ගෙදර හැමෝටම. එයාලටත් ගොඩක් සතුටු හිතෙයි මේක දැක්කම. ආදරෙයි ගොඩාක් ❤️😍😍❤️

    • @NadunPrabathAriyathilaka
      @NadunPrabathAriyathilaka 3 ปีที่แล้ว +2

      @@Kuchiandbuchi හැමෝටම පෙන්නන්න මේ කමෙන්ට්, හරි සතුටුයි මටත් ඔයාලා දැක්කම, අපේ වයිෆ්ලයි ගෙදර අය ඔහොම සෙට් නෑ, ලොකු සීන් එකේ ඉන්නේ, අන්න ඒකයි මම කිව්වේ පින් තියෙන්න ඔ්න ඔහොම ඉන්නත් කියලා.මම ආශිර්වාද කරනවා හැමදාම ඔය වගේ එකමුතුව සමගියෙන් ඉන්න කියලා...

  • @dayaranjana38
    @dayaranjana38 3 ปีที่แล้ว +2

    අයියා තෑග්ග ඇරපු වෙලාවේ අක්කට තිබ්බ ආදරේ. ඒකනං මාරයි. ඔය දෙන්නා ඔහොම එකතු වුනේ පෙර පිනකට වෙන්න ඇති. ඔය ආදරේ හැමදාම තියෙන්න කියලා පතනවා.
    හොඳ නෑනලා දෙන්නකුයි නැන්දෙකුයි මාමෙකුයි.
    ආදරෙයි දෙන්නටම නෑ ආදරෙයි පවුලටම.😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ලොකුම පින මොකද්ද දන්නවද? ඒ තමයි ඔයාලව හම්බ උන එක. ❤️❤️😍😍❤️❤️
      ආදරෙයි නංගි අම්බානෙකටම. ❤️😍😘😘😘😘😘

  • @suchi6680
    @suchi6680 3 ปีที่แล้ว +5

    අද අපෙත් ඇස් වලට කදුලු ආවා අයියගෙ reaction දැකලා.. අද නම් පට්ටම තමා🤩
    HappyAnniversary Akka&Aiya😍🥳
    ආදරෙයි ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනේ ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගියො 😍😍
      ආදරෙයි ❤️❤️🤗🤗

  • @maheeshapabodani9407
    @maheeshapabodani9407 3 ปีที่แล้ว +9

    අනෙ හැපි ඇනිවසරි අක්කා අයියා 😍❤️😊... ලගපාතක හිටියනම් මාත් gift එකක් දෙනවා මම ගානෙ දෙන්නට. 😁❤️. මගෙ mind relax වෙන්න එක හේතුවක් අක්කා අයියාගෙ කතා අහන් ඉන්න එක.. 😌❤️..ආදරෙයි හැමදාම ත් සතුටින් නිරෝගීව ඉන්න අක්කා අයියා 😊❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +4

      ආයෙ අමුතුවෙන් තෑගි ඕනේ නෑ නංගි. ඔයාම අපිට ලොකු තෑග්ගක්. අපේ වීඩියෝස් බලලා අපිට දෙන මේ හයිය අපිට හොඳටෝම ඇති. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. 😍 😍❤️❤️😍

  • @hashinisilva8929
    @hashinisilva8929 3 ปีที่แล้ว +29

    ඔයාලගේ සතුට දැකලා ඇස් වලට කදුළු ආවා.. ඒ තරම් සතුටුයි.. හරිම ආදරණීය බැදීමක්.මේ පවුලත් හරිම ආදරණීයයි.. හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න අයියේ අක්කේ..❤️❤️❤️❤️❤️
    Happy Anniversary akki & aiya..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. මේ ආදරණීය වචන අපිට ලොකු ආශිර්වාදයක් ❤️😍😍❤️

  • @kavislife-7922
    @kavislife-7922 3 ปีที่แล้ว +3

    අනේ මුලින්ම කපල් එකට විශ් කරලා ඉන්න ඕනී.. Happy 5Y Anniversary Both Of You Aiya And Akka🥺❤️🥰 හැමදාම මේ විදිහටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. අක්කා ගිෆ්ට් එක දුන්නම අයියගෙ මූනේ තිබ්බ හිනාව වගේම අයියගේ ආදරේ ඒ හැමදේම මාර ලස්සනයි🥺🥺🥺 ගොඩක් සතුටුයි හැමදාම ආදරෙන් ඉන්න මේ වගේම දෙන්න එක්ක. ❤️❤️ පරිස්සමෙන්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය සුභ පැතුමට 😍❤️❤️😍

  • @amasri2214
    @amasri2214 3 ปีที่แล้ว +2

    මුලින්ම ඔයාලට සුභ පැතුම් ,ඒ වගේම ඔය පවුලේ සමගියට අපිට හරි සතුටුයි ,මොනවා උනත් 📷 දැකලා අනුරාධ මල්ලිගේ ඇස්වල තිබුණු සතුටට අපිටත් ඇත්තටම සතුටු කදුලු ආවා .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. 😍❤️❤️❤️

  • @Amasha_Herath
    @Amasha_Herath 3 ปีที่แล้ว +8

    අප ප්‍රදේශයට ඇද හැලෙන මහාදාරානිපාත වර්ෂාව හේතුවෙන් ඩයලොග් එකේ සිග්නල් ටික දියවී ගොස් ඇති නිසා මා හට මේ අවස්තාවේදී මෙම වීඩියෝව නැරඹීමට අපහසු තත්ත්වයක් උදාවී ඇත... ඒ පිළිබඳ මගේ කනගාටුවට මෙලෙස ප්‍රකාශ කරන අතර ඩයලොග් ලාගෙ අම්මා අප්පාද ආදරෙන් සිහිකරමි😂😂😂
    මොනදේ උනත් ආදරෙයි ඔය ඩබලට පැලෙන්නම❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අඩේ.... ඩයලොග් එක ඔයයි අපිත් අතරෙ බාධකයක් උනා එහෙනම්. ශෙක්. ඔයත් එක්කම අපිත් ඔන්න ඩයලොග් එකේ මුළු පරම්පරාවම මතක් කලා.
      අපිත් ආදරෙයි නංගි මහ ගොඩාරියක් 😍❤️❤️

    • @Amasha_Herath
      @Amasha_Herath 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 🙈😂😍

  • @shehan_perera
    @shehan_perera 3 ปีที่แล้ว +5

    Congratulations දෙන්නටම. ඒ gift එකනම් ඉතින් පිස්සුවක් තමා මටත්....අලුත් වීඩියෝ ටිකකුත් ඒකෙන් බලගන්න පුළුවන් වෙයිනෙ😍😍 දෙන්නටම හැමදාටම ඔහොම සතුටින් ඉන්න ලැබේවා...🤩🤩

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඒක හම්බුනත් හරි කොහේවත් යන්න විදියක් නැති උනානෙ. එළියට යන්න පුලුවන් උනාම ඒකෙන් වීඩියෝස් අරන් එන්නම්. ගොඩාරියක් ස්තූතියි හොඳේ. ❤️😍❤️

  • @thisaranirandunu6400
    @thisaranirandunu6400 3 ปีที่แล้ว +4

    අනේ අද video එකත් මාරම ලස්සනයි අනේ.දැන් ඔයාලගෙ video බලන්න පිස්සුවක් හැදිලා වගේ.ඔයාලා video ekak දාලා notification එකක් එනවා දකිද්දී මාරම සතුටුයි හොදේ....HAPPY ANNIVERSARY AiYa & AKKA.🥳🥳😘😘🎉️🎈🎈🎉️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. මේ වචන අපිට මාරම හයියක්. 😍😍😍❤️❤️❤️❤️

  • @rameshadushani4993
    @rameshadushani4993 3 ปีที่แล้ว +6

    අක්කි ඔයාලාගේ පවුලේ සමගියට මම හරිම ආදරෙයි..ඔයාලා ගොඩක් වාසනාවන්තයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @nimnarashini3961
    @nimnarashini3961 3 ปีที่แล้ว +8

    හරි ම ආදරණීය වගේ ම ආතල් එකේ ඉන්න පවුලක්.. 😍❤️ 😘🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😘😘

  • @kaveemgamage2260
    @kaveemgamage2260 3 ปีที่แล้ว +9

    අනේ අයියාගේ සතුට❤️ඒ නිරහංකාර කමට තමා අපි ඔය දෙන්නට ආදරේ 😍❤️ අක්කේ ඔයා වගේ කෙනෙක් නම් අයියා මාර වාසනාවන්ත යි ඔයා වගේ කෙනෙක් ලබන්න❤️
    Happy anniversary දෙන්නටම❤️
    තව කෙනෙක් ගේමු නේහ් දැන් 😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      පට්ටම තැන්කු නංගි මේ ආදරණීය අගය කිරීමට. මේ වගේ වචන ටිකක් අහන්න ලැබුන එක අපි දෙන්නගෙම වාසනාවක්. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍😍❤️❤️
      අහා... අර තව කෙනා ගැන අපේ කතාව අපි එක පාරක් වීඩියෝ එකකම කිව්වා. මේ තියෙන්නෙ ඒක. 🙈🙈☺️☺️☺️
      👇
      th-cam.com/video/_h1SpONz48k/w-d-xo.html

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 3 หลายเดือนก่อน

    අක්කයි මල්ලියි මම ගොඩක් ආසයි ඔයාගෙ Vlogs බලන එක මට ගොඩක් සතුටුයි, ඒ වගේ හුරතල් ජෝඩුවක් සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම අව්‍යාජ යූ ටියුබ්කරුවන්ගෙන් කෙනෙක්, ඔයාලා දෙන්නව දවසක මුණගැහෙන්න ආසයි ඔයා මුණගැහිලා ආචාර කරනවා නම්, ඔයා කරන දේ දිගටම කරන්න එය නැරඹීමට මුළු හදවතින්ම හා විනෝදජනකයි, ඔබ දෙදෙනාටම ආදරෙයි, ඔබ දෙදෙනාටම ආශීර්වාද කරන්න

  • @WasthuandMenika
    @WasthuandMenika 3 ปีที่แล้ว

    Nangi,malli da akki,aiya da kiyala nam danne neh eka nisa oyala denna kiyala liyannam.meta kalin oyala dennage videos beluwata palaweni wathawata thamai comment ekak danne.Ane oyala denna harima shook 😍happy anniversary oyala denatama.parissamen enda.budusaranai!!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.... ගොඩාරියක් ස්තූතියි අපේ වීඩියෝස් බලනවට. ඒ වගේම පට්ටම සතුටුයි අද කමෙන්ට් එකක් දැම්ම එක ගැන.
      ම්ම්ම්... මට වයස 35යි. යශීට 30යි. ☺️😊
      තැන්කූ සෝ මච් හොඳේ මේ අගය කිරීමටයි සුභ පැතුමටයි. ❤️😍❤️😍

    • @WasthuandMenika
      @WasthuandMenika 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi api dennage wayase harima stutui.1986/1990

  • @user-zf1tz5hm1x
    @user-zf1tz5hm1x 10 หลายเดือนก่อน +3

    නංගිගෙ හිනාව තමයි හිනාව 😂😂😅 😆😆😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      😀😀😀😀

  • @nawodyabandara1326
    @nawodyabandara1326 3 ปีที่แล้ว +8

    gift එක දැක්කම අයියගෙ මූණ❤️ happy anniversary aiya&akka❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Thank you sooooooooo much 😍❤️❤️😍

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +1

    අද අක්කල නංගියාගෙ මලවිකාර ටිකකුත් බැලුවා...මාරයි හැබැයි එයාලත් ආතල් එකේ ඉන්නවනේ....
    මට මේක කලිං කියන්න ඔනවෙල තිබ්බ එකක්..
    සරලයි සරලයි කියන එව්වො කොච්චර හිටියත් සිරාම සරල මනුස්සය අනුරාද අය්යා...100% වගකීම් සහිතව ප්‍රකාශ කරමි...⚓️💚🙂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ..... මෙහෙම අගය කිරීමක්නම් ලොවෙත් බලාපොරොත්තු උනේ නෑ. පට්ටම පට්ට තැන්කූ හොඳේ මල්ලි. පට්ටම හයියක් මේ වචන. ❤️😍😍❤️❤️😍😍

  • @methuvlog8320
    @methuvlog8320 3 ปีที่แล้ว +2

    Maru Ane.. Mee Aiyage Ammai thathaida akkage ammai thaththaida... Maru family eka.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අක්කගෙ අම්මයි තාත්තයි.
      ගොඩාරියක් ස්තූතියි හොඳේ... ❤️😍😍❤️

  • @stephniecolastica3836
    @stephniecolastica3836 3 ปีที่แล้ว +12

    ඔන්න මං අාවා රංග ෂොපින් සෙන්ටර් දැක්ක ගමන් මං ගිෆ්ට් එක හිතා ගත්තා ඉතිරිය බලලා කියන්නම්😉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      සාදරයෙන් පිළිගන්නවා. 😍😍

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +21

    සා ...සප්‍රයිස් කියන්නෙ මොනාද කියලා අද තමා හරියටම දැනගත්තෙ 🙂😍❤...ඒ සතුට ...ඇත්තටම සතුටුයි ඒ සප්‍රයිස් උන විදිහ දැකලා...🙂❤❤❤...අක්කත් ආස මං ආස එලවළු වලටම තමා 😂❤❤❤... සින්දු සුදා 😂 මරු නම ඈ....ඔයාලා හැමෝටම ලස්සනට සින්දු කියන්න පුලුවන් නේද ..😍අපේ අම්මගෙ සෙට් එකත් ඔහොම තමා එයාලත් එකට සෙට් උනාම සිංදු කියනව 🙂❤..ඇත්තටම ගොඩාක් සතුටුයි ඔයාලා හැමෝම ඔහොම හිනාවෙලා ඉන්නව දැක්කම...හැමදාම ඔය හිනාව ඔහොම්මම ලස්සනට තියාගන්න...අවුරුදු පහක් ඔය දෙන්නා එකටම ආව ගමන සංසාරේ පුරාවටම එකට ආදරෙන් යන්න සුබපතනව....හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න. ගොඩාක් ආදරෙයි ❤ බුදුසරණයි හැමෝටම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +6

      දවසක එහෙනම් ඔයාලගෙ සෙට් එකයි අපේ සෙට් එකයි එකතු වෙලා සින්දු කියමුද? 😀😀😀
      සිරාවටම සර්පයිස් කියන්නෙ කොර වෙන සර්පයිස් එකක් ඒකනම්.
      පට්ටම තැන්කූ නංගි මේ ආදරණීය ආශිර්වාදයට. ආදරෙයි අම්බානෙකට 😍😍❤️❤️❤️❤️

    • @hirublacky8317
      @hirublacky8317 3 ปีที่แล้ว +2

      @@Kuchiandbuchi 🙂❤✌සිංදු කියමු බොක්ක

  • @ayomikarunarathna9911
    @ayomikarunarathna9911 3 ปีที่แล้ว +2

    අනේ හරිම ආදරනීයයි. බුචිට කොච්චර ආදරේ හිතුනද කියලා බලන් හිටිය විදියෙන්ම තේරුනා.. හැමදාම හැමදේම ලැබෙන්න කියලා ප්‍රර්තනා කරන්නම්😍❤මොනදේ තිබුනත් නැති උනත් ආදරෙන් ඉන්න අපිත් එක්කත් බෙදාගන්න.. හැමොම ලස්සනට සින්දු කිව්වා මල්ලිත් සින්දුව ලස්සනටම කිව්වා ❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කේ මේ ආදරණීය් අගය කිරීමට. මේ වචන අපිට ලොකු ශක්තියක්. 😍❤️❤️❤️😍

    • @ayomikarunarathna9911
      @ayomikarunarathna9911 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ❤❤❤

  • @anushalokugamage8181
    @anushalokugamage8181 ปีที่แล้ว +1

    තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා දුකින් මිදේත්වා සැණසිමක්ම ලැබේවා තේරුවන් සරණයි ජයම වේවා ඔබ දේපලට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 3 ปีที่แล้ว +3

    Happy anniversary to both of you...හරිම ආදරනීය සැමරුමක්..හැමදාම මේ විදියට ආදරෙන් ඉන්න ලැබේවා..💓💓💓💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 10 หลายเดือนก่อน +3

    Happy anivessary ❤️ හැමදාම සතුටින් ඉන්න. ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ❤️😍❤️

  • @piuminishara2910
    @piuminishara2910 3 ปีที่แล้ว +2

    ශෝයි අක්කී ඔයාලා.කෙල්ලෝ 3ක් කියලා නෑ මරු.ඒ වගේම විශ් කරලා ඔයාලා ඉදිරි ජීවිතේ සාර්ථක වෙන්න කියලා.මට නම් ඔයාලා පවුලේ අය වගේ දැනෙන්නේ.ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අපි එකම පවුලක් තමයි නංගි. ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍😍❤️

  • @lasikachathurani8117
    @lasikachathurani8117 3 ปีที่แล้ว +1

    සුබ ම සුබ විවාහ සංවත්සරය ක් වේවා ...! ඔයාලා දෙන්නා නම් හරි ම ශෝක් . ඔය වගේ ම හිනා වෙලා සතුටින් ඉන්න හැමදාම ත්. තෙරුවන් සරණයි මුලු පවුලටම...!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය ආශිර්වාදයට ❤️😍😍❤️😍❤️❤️

  • @malindikaushalya1024
    @malindikaushalya1024 3 ปีที่แล้ว +5

    Happy 5th anniversary akki aiya 😍😍❤️❤️ අයියාගේ මූනේ අද අක්කට තියන ආදරේ ගොඩක් පෙනුනා ඇත්තමයි ඔයාලා දෙන්නට හැමදාමත් ඔහොම ආදරෙන් සතුටින් ඉන්න සුබ පතනවා ගොඩක් ආදරෙයි දෙන්නටම 😍😍❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️😘😘

  • @jayanjaliewickckramarachch5020
    @jayanjaliewickckramarachch5020 2 ปีที่แล้ว +3

    Happy Anniversary both of u! Love U!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Love you too ❤️😍❤️

  • @vindyaupeksha5562
    @vindyaupeksha5562 3 ปีที่แล้ว +2

    Happy anniversary අය්යේ අක්කේ..හැමදාම සතුටින් ආදරයෙන් නිරෝගීව ඉන්න ලැබේවා..ජීවිතේ ජයගන්න ලැබේවා..ආදරෙයි ඔයාලා දෙන්නටම ගොඩක්ක්ක්ක්ක්♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️😘

  • @Aththammaimamai
    @Aththammaimamai 3 ปีที่แล้ว

    Ahhh thawa ekak...ape akkath kiyannema buchi akka qwa sitha sanasuma vindemi sinduwamai😍😍😍😍❤💙🙋

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      දෙන්නව එකට තියලා දවසක ඒ සිංදුව කියවවමු. 😀😀😍

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 3 ปีที่แล้ว +3

    Happy anniversary akka and aiya.ඔයාලා නියමයි.සියලු අනාගත කටයුතු අති සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. ❤️😍😍

    • @anuradhadahanayake7264
      @anuradhadahanayake7264 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi මල්ලි නෙවෙයි මම නංගි කෙනෙක්

  • @sasikaruwanka6061
    @sasikaruwanka6061 3 ปีที่แล้ว +26

    හැපි ඇනවසරි දෙන්නටම ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      පට්ටම තැන්කූ හොඳේ. ❤️😍😍

  • @dione_x.7183
    @dione_x.7183 3 ปีที่แล้ว +1

    Gift එක ෆීල් වෙච්ච විදිහ අයියගේ මූණෙන් බේරෙද්දි මාර මෙවුවා එකක් දැනුනේ නිකන් මාව කවුරු හරි සප්‍රයිස් කලා වගේ😍 ඒක නන් පට්ට! Yashi akka always giving her best❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.... ඔයා ඒක ඔහොම කියද්දි ආයෙ මාව නිකම්ම ඒ දවසට යැවුනා. 😍😍😍 ගොඩාරියක් ස්තූතියි ❤️😍
      යශීට තමයි ෆුල් ක්‍රෙඩිට් යන්න ඕනේ ඒ මොහොතෙ. ❤️😍❤️

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 3 ปีที่แล้ว +1

    අනේ ඔය දෙන්නට ගොඩාක් සතුටින් ආදරෙන් පවුලෙ අයත් එක්ක සමගියෙන් සතුටින් දරු මල්ලො හදාගෙන ලස්සන ජිවිතයක් ගත කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය ආශිර්වාදයට 😍😍❤️❤️❤️

  • @binguninimsara9225
    @binguninimsara9225 3 ปีที่แล้ว +7

    මම නම් වැඩියෙන්ම ආදරේ අක්කලගේ තාත්තිට.❤❤😋😋ඊට පස්සේ ඔයාලා දෙන්නට හොදේ 😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️❤️😘😘😘😘

  • @kganga3491
    @kganga3491 3 ปีที่แล้ว +10

    හැපී ඇනිවසරි දෙන්නටම ❤️❤️❤️ සතුටින් ආදරෙන් ඉන්න.පරිස්සමෙන් bs

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @DaysofDilshan
    @DaysofDilshan 3 ปีที่แล้ว +2

    Happy anniversary aunty and uncle ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      තැන්කූ සෝ මච් චූටි පුතා. 😀😀😍😍😍😍

  • @senawirathn.madumali7801
    @senawirathn.madumali7801 3 ปีที่แล้ว +2

    හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා. මටත් ආසයි මගෙ පවුලත් ඒක්ක ඔය විදිහට සතුටින් ඉන්න

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ඒ වගේම ඔයාටයි ඔයාගෙ පවුලෙ අයටයිත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😍❤️😍

  • @cakebash8862
    @cakebash8862 3 ปีที่แล้ว +8

    Happy Wedding Anniversary my darling couple!❤🥰😘
    May u both live long & create lots of more entertaining videos 🤩🤞

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      Thank you so much for the love & blessings 😍😍
      Much love to you ❤️❤️🤗🤗

  • @umeshakothalawala27
    @umeshakothalawala27 3 ปีที่แล้ว +3

    Happy Anniversary both of you😍❤හැමදාමත් ඔය වගේ ආදරෙන් ඉන්න💑 much love ❤❤ stay safe n blessed 🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️❤️❤️

  • @Oddcouplesl
    @Oddcouplesl 3 ปีที่แล้ว +1

    යෝ යෝ... අම්මෝ එක දැක්කම මට හම්බුනා වගේ දැනුනේ ඒ සතුට.බොහොම ස්තූතියි අක්කා. ආදරෙයි ❤️🥰😘.
    අයියා.. Welcome to Mirrorless world.අනිත් එක. 30.3 MP ව්ත් Full Frame..
    මීට පස්සේ ඔක්කොම වීඩියෝස් ඔකෙන්ම කරන්න බලන්න ..😍😘🥰❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඒක හම්බුනත් හරි එලියට බහින්න විදියක් නෑ. ගෙවල් ඇතුලෙම හිර වෙලා. ඒකෙන් කරන පලවෙනි එක සුපිරි හොටෙල් එකක් තෝරගන්න ඕනේ. මොනවා කරන්නත් මේ කොරෝනා මගුල ඉවරයක් වෙන්න එපැයි අප්පා. එපා වෙනව.
      පට්ටම පට්ට තැන්කූ හොඳේ. 😍😍❤️❤️❤️😘😘😘

  • @usharidilrukshe910
    @usharidilrukshe910 3 ปีที่แล้ว +2

    අම්මෝ මගේ අක්කි අයියයි දැක්ක ගමන් හිතේ තිබුණු ප්‍රශ්නත් අමතක උනා හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න ඔය දෙන්නව ගොඩක් ආදරෙයි ඔය දෙන්නටම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අඩේ අහන්නත් සංතෝසයි නංගි. ඔයාගෙ හිතට සහනයක් දෙන්න ලැබුන එක අපිටත් සතුටක්. ආදරෙයි නංගි අපිත් මහ ගොඩාරියක් 😍❤️❤️😍

  • @TwoSisters389
    @TwoSisters389 3 ปีที่แล้ว +4

    අවුරුදු 5ටම කරේ දෙන්නා එක්ක කාපූ එකනේ නේද
    ඉදිරියටත් කන්න ලැබේවා
    පට්ටම ආදරෙයී

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනිවා... කන එකම කන්ටිනියු කරනවා. 😀😀😀
      ආදරෙයි ගොඩාක්.❤️😍😍

    • @dewabhishek5257
      @dewabhishek5257 3 ปีที่แล้ว +1

      කකා ඉදලම හරියන්නේ නෑ නේද? 😉😆

  • @omayagamage973
    @omayagamage973 3 ปีที่แล้ว +4

    Happy anniversary ayya & akka ..❤️
    Nice family ...🥰❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Thank you sooo much nangi. ❤️😍😍

  • @piyu13
    @piyu13 ปีที่แล้ว +1

    Aneeeeeeeww 🥺💜 E sathuta 💜 harima sathutui oyala denna gana 😙💜 hmadama sathuten inn ayyai akkai 💜

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @manjupradeep173
    @manjupradeep173 2 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නා හොදට video කරනවා . හරිම ලස්සනයි . Wish your all the best .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @amaaliyanage2576
    @amaaliyanage2576 3 ปีที่แล้ว +5

    Happy anniversary both of you and wish love and joy day by day! 😊❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Thank you sooo much ❤️😍😍❤️

  • @alokamuthumani6097
    @alokamuthumani6097 3 ปีที่แล้ว +3

    Happy anniversary to you both.. you both deserve all the happiness in the world.may you continue this journey together forever

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Thank you so much darling 😍😍
      Stay blessed... Much love to you ❤️❤️🤗🤗

  • @FairyWorld
    @FairyWorld 3 ปีที่แล้ว

    Congratulations ..api hamadama oyalage vedio balnawa😊😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍

    • @FairyWorld
      @FairyWorld 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ආ හා එහෙම බේරෙන්න බෑ....අපේ රතුපාට බටොන් එකත් මෙව්ව කරන්න ..😊😊😊

  • @sahansheharsha7925
    @sahansheharsha7925 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක හරිම ලස්සනයි... ❤😊
    සිරාවටම පට්ටම ආදරේ හිතුණ දෙන්නට..
    පරිස්සමින් ඉන්න අපේ ඩබල.. ආදරෙයි හොඳේ.. බුදු සරණයි! ❤💛

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @dilshanv7594
    @dilshanv7594 3 ปีที่แล้ว +14

    😂😂😂😂
    අඩේ අයියෙ බබෙක් එහෙම ගේන්නෝ. ත්‍රීපෝශ කන්න පුලුවන් .
    ❤❤❤❤
    සුබ අනාගතයක් දෙන්නටම.
    කෙල්ලොම ඉන්න පව්ලක ලොකු අයිය වෙන වාසනාව මටත් තියේ අයියෙ...
    සිරාවටම කදුලු ආව බං අයියෙ 📷 ගත්ත වෙලේ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ත්‍රිපෝශ කෑවම තව මහත් වෙනවනෙ. 🙈🙈😁😁
      ගොඩාරියක් ස්තූතියි මල්ලි. 😍❤️❤️

  • @thechefpastrybakerycolombo
    @thechefpastrybakerycolombo 3 ปีที่แล้ว +5

    Happy Anniversary❤🌹 Kuchi & Buchi ❤️😘 , 🔥 love you guys❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Thank you malli, thank you for the yummy cake 😍😍❤️❤️

    • @thechefpastrybakerycolombo
      @thechefpastrybakerycolombo 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi Your Most Welcome 😍❤️🌹

  • @himashasshashini6098
    @himashasshashini6098 3 ปีที่แล้ว +2

    අනේ ඒ ආදරේ ❤️❤️ ඔයා දෙන්නා ශෝක් 😍😍 gift එක දැක්කාහාම අයියා silent උනා අනේ 🤩.....අක්කේ ඔයා 💙 ඇත්තටම මරු....... ඔයා දෙන්නා බලන්න මං එනවා ආපු ගමන් 😍😍😍❤️🖤❤️ happy anniversary අක්කා & අයියා 🤩🤩❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී අපිත් එක්ක ඉන්නවට. ❤️😍😍❤️

  • @MM-yc1pc
    @MM-yc1pc 3 ปีที่แล้ว +1

    කොවිඩ් වලින් මුලු ලෝකයම අදුරු වෙලා තියෙන මේ කාලෙ、ඔයාලගෙ family එක දැක්කම ඒ ඔක්කොම අමතක වෙලා යනව
    හරිම සතුටුයි😊😊😊😊
    ඔයාලගෙ ඉදිරි ගමන තවතවත් ලස්සන වේවා😊🙏 I'm happy to meet such a nice
    family as you😊😊💕💕💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      මේ වගේ වෙලාවකට කෙනෙක්ගෙ හිතට සතුටක් ගේන්න පුලුවන්නම් ඒ හොඳටම ඇති. ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය ආශිර්වාදයට ❤️😍😍❤️

  • @nishanipathirathne8082
    @nishanipathirathne8082 3 ปีที่แล้ว +3

    Very happy Anniversary to both of u... ayya and akka. Stay together eat together travel together forever... ❤️❤️❤️❤️😍😍🎂🎂❤❤ God Bless you two and ur family to .. video eka niyamai 😁❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Thank you so much darling nanga 😍😍
      This means so much to us...
      Much love to you ❤️❤️

  • @shiromichandima5714
    @shiromichandima5714 3 ปีที่แล้ว +6

    වෙන වීඩියෝ එකක් බල බල හිටියේ , notification එක දැක්ක ගමන් මේක බලන්න ආවා 😂❤

    • @yashrmw6837
      @yashrmw6837 3 ปีที่แล้ว +2

      Math ehmai 🤭

    • @sahanmendis485
      @sahanmendis485 3 ปีที่แล้ว +2

      Mat asemai

    • @kaveesha9142
      @kaveesha9142 3 ปีที่แล้ว +2

      Mamat 🙂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.... පට්ටම පට්ට තැන්කූ හොඳේ. 😍❤️❤️

    • @shiromichandima5714
      @shiromichandima5714 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi අනේ හැමදාම හරි vedio දාන්න අනේ ☹️❤ Daily vlogs හරි කමක් නෑ..

  • @ruwanmarie706
    @ruwanmarie706 3 ปีที่แล้ว

    ඔන්න අපිත් එකතු වුනා ඔයාලත් එක්ක.මරු video එක. හොදටම enjoy කලා. Family එක හරි ලස්සනයි, හරිම එකමුතුය්. God Bless you all.
    හැබැයි kuchi, ඔයා කරපු වැඩේ හරි නැහැ. මගේ husband ගෙන් ආයෙත් මට තෑගි ලැබෙන එකක් නැහැ. එයා මගෙන් බලාපොරොත්තු වෙනවා ඔයා ඔය කරපු වැඩෙන්.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ... සිරාවටම ඈ... එක අතකින් මෙව්වා වැරදි ආදර්ශ. 🙈🙈🙈😁😁
      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ඉස්සරහට දිගටම හම්බෙමු. ❤️😍❤️

  • @thishumuthu2626
    @thishumuthu2626 2 ปีที่แล้ว +2

    Happy anniversary akki & aiya සතුටින් ඉන්න බුදුසරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @sltv6205
    @sltv6205 3 ปีที่แล้ว +29

    Pujaaa 😍😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 10 หลายเดือนก่อน +3

    Happy anivessary ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ❤️😍😍❤️

  • @chamweerathunga1364
    @chamweerathunga1364 3 ปีที่แล้ว +2

    මාර realistic couple 1k..ඒකනෙ ආදරේ❤ ආදරෙන් ඉන්න හැමදාම❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි.... 😍😍
      ආදරෙයි ගොඩාක් ❤️❤️🤗🤗

  • @kanchanaudawatta1690
    @kanchanaudawatta1690 3 ปีที่แล้ว +2

    හරිම ආදරනීය පවුලක් ..😍😘😘ආදරේ හිතෙනවා ..හැමදාම සතුටින් ඉන්න..ආසම ආසයි ඒ ආදරේට 😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි . ආදරෙයි හැමදාමත්. ❤️😍❤️

  • @shanuu5976
    @shanuu5976 3 ปีที่แล้ว +6

    Happy Anniversary අක්කා අයියා💕
    හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න🥳🌟
    අක්කා දුන්න gift එක දැක්කාම අයියගේ මූනේ තිබ්බ හිනාව🥳😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍😍

  • @aishakarunaratne95
    @aishakarunaratne95 3 ปีที่แล้ว +3

    Happy Anniversary! Wishing you all the very best in your future endeavours! Love from Kandy! ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Thank you so much darling 😍😍
      Stay blessed! Much love to you ❤️❤️🤗🤗

  • @rasikanilmini4186
    @rasikanilmini4186 3 ปีที่แล้ว +1

    අනෙ හරි ම ලස්සනයි පවුලේ අයගෙ එකමුතුවයි එ ඔක්කොම බලන් ඉන්න ආසයි බුදු සරනයි පරිස්සමින් සතුටින් ඉන්ම හැමදාම ඔයාලා ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍😍❤️

  • @nelykuku1
    @nelykuku1 3 ปีที่แล้ว

    ඔය දෙන්න ට චීරාරත් කාලයක් මෙහෙම ආදරෙන් පවුල සමග ඉන්න සුඹ පතනවා.... වීඩිඕ එක දානකන් බලන් හිටියේ... මගේ fav.couple එක.. යශිගේ ලොකු නංගී අයේ රට ගියා ද..,, ශොක් පවුලේ කට්ටියම .. Lucky ppl 🌹🌹🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ ආදරණීය වටිනාකමට. 😍❤️❤️😍😍❤️❤️❤️
      ඔව්නෙ එයා ආයෙ ගියා.

  • @himayarasanjali8324
    @himayarasanjali8324 3 ปีที่แล้ว +3

    Happy anniversary akke aiyee 💐❤ ගායන පවුලක් ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අනේ ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍
      ආදරෙයි ගොඩාක් ❤️❤️🤗🤗

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 3 ปีที่แล้ว +5

    අවත් ඔන්න 1st coment ekata awa akki annd aiyh adareii❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. ආදරෙයි අපිත්. ❤️😍❤️😘

  • @nikininaduni2710
    @nikininaduni2710 3 ปีที่แล้ว +1

    අනේ දෙයියනේ ඒ ආදරේ.. දෙන්නට ඇස් වහක්නම් වදින්න එපා. ආදරෙන් හැමදාම ඉන්න ඕනී.. ගිරවා වගේ කියවන අයියගේ වචන නැති උනා අද. ඒතරම් අක්කිගේ සප්‍රයිස් එක සුපර්. 😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය ආශිර්වාදයට 😍😍
      ආදරෙයි ගොඩාක් ❤️❤️🤗🤗

    • @nikininaduni2710
      @nikininaduni2710 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ඔය දෙන්නටත් ආදරෙයි මහ ගොඩාක්

  • @imalkaayomi9938
    @imalkaayomi9938 2 ปีที่แล้ว +1

    Budusaranai hamotama. Happy anniversary kuchi buchii

  • @dilmiangammana7693
    @dilmiangammana7693 3 ปีที่แล้ว +18

    5ට 50000ක් හම්බවුණානේ...
    දැන් නම් love story එක දෙන්න දැන් කාලේ හරි නේ😍
    Happy Anniversary Both❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +9

      ඕයෑස්. මේ සංචරණ සීමා සීන් අයින් උන ගමන්ම ඒ වීඩියෝ එක කරන්න ගන්නවා. ශුවර්. 😀😍😍
      ගොඩාරියක් ස්තූතියි හොඳේ 😍😍❤️

  • @f2fxtiger134
    @f2fxtiger134 3 ปีที่แล้ว +12

    දාපු ගමන් බැලුවෝ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      පට්ටම තැන්කූ දාපු ගමන්ම ආවට. 😍😍❤️

  • @tharukinanayakkara6273
    @tharukinanayakkara6273 3 ปีที่แล้ว +2

    Congratulations aiya and akka. අයියා හොදටම surprised උනා වචන නැති වෙන්නම 😍😍😍😍❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඒකනෙ කියන්නෙ කෙලින්ම ගොළු වුනා 🙈🙈
      Thank you so much darling ❤️ ❤️

  • @ASHANonline
    @ASHANonline 3 ปีที่แล้ว +14

    අරේ වා....ජයම වේවා ආයු බොහෝ වේවා ඩබලටම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.... අම්බානෙකම ස්තූති වේවා!! ❤️😍😍❤️

    • @nanthenanthe8450
      @nanthenanthe8450 3 ปีที่แล้ว

      නියමයිතුන්දෙනා.ෂෝක්අනේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      @@nanthenanthe8450 😍😍😍❤️❤️❤️

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 3 ปีที่แล้ว +4

    හැමදාම සටුටින් ඉන්න කුජි බුජි දෙන්නාගෙම සින්දු ලස්සනයි අම්මාගෙ සිංදුව ඉටත් වාඩා ලස්සනයි හැපි අැන්වස්සිරි🎁🎁💝💝📷📷

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️❤️😍

    • @lieeshasiribaddana286
      @lieeshasiribaddana286 3 ปีที่แล้ว +1

      වෙල්කම් 💝

  • @nilukshidisanayake597
    @nilukshidisanayake597 3 ปีที่แล้ว +2

    මරැ family ekak අනේ😍😍😍😍😍ඔක්කොමලා එක වගේ 💛💚කිසිම බොරැ ලොකු කමක් නෑ🧡ආදරෙයි😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක් 😍😍😍❤️❤️😘😘😘😘

  • @kumuduperera8251
    @kumuduperera8251 6 หลายเดือนก่อน +1

    Godaaak adarei oyala dennata ❤️❤️❤️ hamadama sathutin inna🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ආදරෙයි අපිත් හැමදාමත් 🥰❤️🥰

  • @janith7790
    @janith7790 3 ปีที่แล้ว +17

    බුචි කොල්ල cam 1 දුන්න වෙලාවෙ කතා නොකලෙ ඇඩෙන්න ආවා නේ😁😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      හැඟීම් බර වෙලා බර වෙලා, බර වැඩි කමට වචන බ්ලොක් උනා. ☺️☺️☺️☺️😍