මම සතුටින් ඉන්නේ මියයන බව දන්න නිසා - වාරියපොල සමිද්ධි හිමි විපුල වනිගසේකර අතර සාකච්චාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 68

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 17 วันที่ผ่านมา +13

    හරිම සුන්දරවූ සංවාදයක් ..හෘද සාක්ෂියට අනුවමයි ප්‍රතිපදාව පිරීම..වචනයක් වචනයක් පාසා පුදුම ළෙන්ගතු නිවුණ ස්වභාවයක්..ගෞරවනීය ස්වාමින්වහන්සේ....විපුල මහතාණෙනි අප්‍රමාණ පින් නිවනින්ම නිවී සැනසේවා ..අළුත්ගංගොඩ ඥාණවීර ස්වාමින්වහන්සේ පිළිබඳව පුරෝකථනය සත්‍යක්මයි ...උන්වහන්සේද නිවනින්ම නිවී සැනසේවා 🙏🙏🙏

  • @muthubandara8702
    @muthubandara8702 16 วันที่ผ่านมา +5

    යලි යලිත් අසන්නට හිතෙන අදහස් දිග හැරෙන මනරම් සාකච්ඡාවක් .විපුල මහත්මයාණෙනි ඔබටත් ඒ උතුමන් වහන්සේ ටත් නිරතුරුව නිදුක් නිරෝගී සුවපත් බවම වේවා ❤❤❤❤🎉🎉🎉🎉

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 9 วันที่ผ่านมา +2

    විපුල මහත්මාණෙනි ;සමිද්දි හිමි නැවතත් ගෙන්වනු මැනවි.තවත් නොකි බොහෝ දේ ඇති බව පැහැදිලියි .හදවත් ස්පර්ශ කළා. මහා සුසිනිදු බවක් දැනුණා.එහෙත් අපේ විරාමය එහි සටහන්ව ඇති බවත් තදින්ම දැනුණි. බොහොමත්ම ස්තුතියි .

  • @mallicreations1146
    @mallicreations1146 15 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 16 วันที่ผ่านมา +3

    🙏🙏🪷🪷🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස හරිම වටිනවා දර්මය ප්‍රොයොගිකය්🙏🙏🙏💐විපුල මහත්මයානනි බොහොම පින් 🙏🙏🙏

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 17 วันที่ผ่านมา +6

    මෙවැනි උතුම් ස්වාමීන්වහන්සේලා මුණගැස්සවීමත් උතුම් ක්‍රියාවක් සර්. 🙏🙏🙏

  • @shalikaroshan-m5y
    @shalikaroshan-m5y 16 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු🙏🙏🙏
    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි🙏🙏🙏
    බොහෝම පින් ඔබ වහන්සේටත් පින්වත් විපුල මහතාටත්🤍🙏

  • @geethakumuduni4703
    @geethakumuduni4703 17 วันที่ผ่านมา +7

    විපුල මහත්තයා ඔබතුමාට ගොඩාක් පින් නැවතත් මේ ස්වාමින් වාහන්සේ සමග නැවතත් මේ පැහැදිලි දර්ම පහදා දෙන ලෙස ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා පුදුම විදියට පැහැදුණුනා

  • @ArulShantha
    @ArulShantha 14 วันที่ผ่านมา +2

    59වෙනි විනාඩිය වෙනකොට හතර පස් වතාවක්ම මනසට හරි සංවේගයක් ආවා..අහෝ සසරක හැටි.. ඔබතුමන්ලා දෙපලටම හදවතේ ගෞරවය 🙏

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ නමස්කාර වේවා 🌷🌷🌷

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 17 วันที่ผ่านมา +3

    උදේ පාන්දරම දේශනාව ඇහුවා. අපි මොනතරම් වංක ද කියල හිෙතනකොට හැමදාම ඔබ තුමා කියන හර්ද සාක්ෂිය මොනතරම් වැදගත් අදහසක් ද කියා සිතුනා. අපගේ ස්වාමීන් වහන්සේ ටත් ඔබතුමාටත් අනේක වාරයක් පින්. නැවත මෙවැනිම අපිව කෑබලි වලට ගලවන සාකච්ඡා ප්‍රාර්ථනා කරමි. ස්තුතියි

  • @Skuch7267
    @Skuch7267 17 วันที่ผ่านมา +4

    වැහිගල සුමේධ ස්වාමින් වහන්සේව ගෙන්වන්න පුළුවන් නම් ඉතා වටිනවා 🙏🙏

  • @KumbukTree
    @KumbukTree 16 วันที่ผ่านมา +2

    නිරාමිසයට දෙපැත්තක් පැනවෙන්නේම නැති පමනින්ම
    නිරාමිස..❤❤❤❤

  • @shawnfernando8687
    @shawnfernando8687 17 วันที่ผ่านมา +3

    Wow, wholistic spiritual jamming 🙏 grateful! Thank you 😍

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 17 วันที่ผ่านมา +2

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .
    මේ ජීවිතයේදීම ව්පාක දෙන ,සීලයේ එක ආනිසංස යකි.ඔබ තුමාට උපාසක නමින් ආමන්ත්‍රණය කිරීම.🙏
    සිතන්න ගොඩක් පැති තියෙනව.තෙරුවන් සරණයි .

  • @nt8928
    @nt8928 17 วันที่ผ่านมา +2

    Thanks a lot! ❤

  • @kamani229
    @kamani229 16 วันที่ผ่านมา +2

    Godk hoda wadak🎉❤

  • @LankaWijewardhana
    @LankaWijewardhana 17 วันที่ผ่านมา +2

    උපාදාන ශූන්‍ය වීම. ශූන්‍යතාව යයි.🙏♥️🌹

  • @hemalisiri
    @hemalisiri 17 วันที่ผ่านมา +3

    🌷🌷🌷🙏🙏🙏 බොහොම පින්.

  • @Justaggy
    @Justaggy 17 วันที่ผ่านมา +2

    Pudduma. Swaameen. Wahansee. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏harima. Lassanai.

  • @senadiparanagama6008
    @senadiparanagama6008 17 วันที่ผ่านมา +2

    තෙරුවන්සරණයි

  • @LathaMudalige-ch2iz
    @LathaMudalige-ch2iz 17 วันที่ผ่านมา +2

    පැහැදිලියි සත්‍යයි මනා සිහියෙන් නිරෝදය ම දකිමු සීත ශූන්‍ය වන අවබෝධ කර ගමු .

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 10 วันที่ผ่านมา +2

    මාළුවා පිහිනීම මිස ඇවිදීම ගැන දන්නෙ නෑ වගේමයි සර්..........
    මිනිස්සුත් තමා විදියටමයි අනුන්ව දකින්නෙත්. බොරු කියන්නා හිතන්නෙ මේ ලෝකෙ බොරු නොකියන මිනිස්සු නෑ කියලා. මේ එක උදාහරණයක් විතරයි .

  • @priyayapa1032
    @priyayapa1032 16 วันที่ผ่านมา +2

    Godak pin..

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 17 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏❤️🙏

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 17 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 15 วันที่ผ่านมา +2

    🙏🙏🌷🙏🙏🌷🙏🙏🌷🙏🙏🌷🙏🙏🌷

  • @Justaggy
    @Justaggy 17 วันที่ผ่านมา +2

    Maaraiii. Eekkaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌏🌏🌏🌏🌏🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸

  • @SubaddraWinesekara
    @SubaddraWinesekara 17 วันที่ผ่านมา +3

    හැමදාම ත් වගේ ස්තුතියි

  • @udanisamaraweera8525
    @udanisamaraweera8525 17 วันที่ผ่านมา +2

    Very nice

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 17 วันที่ผ่านมา +2

    ස්වාමීන් වහන්ස 💛🙏

  • @gasnilminikumari443
    @gasnilminikumari443 17 วันที่ผ่านมา +2

    🙏🍀☘️🌺💐🌹💥🌼🏵️🍃🌹☘️🍀🙏සාදු සාදු සාදු සාදු සාදු

  • @WasnthaSamrasinghe
    @WasnthaSamrasinghe 16 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indrapremalatha-nh7vx
    @indrapremalatha-nh7vx 17 วันที่ผ่านมา +2

    Obatuma karana mehevarta mage pranamya'

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 17 วันที่ผ่านมา +2

    Sadu saadu ❤️🌷🌺🌺🌼🌼🌍💪🙋

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 17 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x 17 วันที่ผ่านมา +3

    මාර්ග දහසක් ඇති විට එක දු මාර්ගයක් හෝ නොකියා යාම ද මාර්ගයකි. නමුත් බුදුන් වහන්සේ අකාලික දහම විවෘත කල නිසා අද වන විට පනවා ගත් සත්වයා තුල මෙවැනි දහමක් ඇති බව දැන ගත හැකිය. දහම ට පළමුව එළබිය යුත්තේ මනස තුලින් ය. මනස අතහැරීම (පහුර ඇත හැර දැමීම) දෙවන අවධියකි. 🙏🙏

  • @indrapremalatha-nh7vx
    @indrapremalatha-nh7vx 17 วันที่ผ่านมา +2

    Obai

  • @PriyaniFernando-s8n
    @PriyaniFernando-s8n 17 วันที่ผ่านมา +2

    Sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @swarnaperera5929
    @swarnaperera5929 17 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @yohanpushpaka4560
    @yohanpushpaka4560 17 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @lahiru4582
    @lahiru4582 16 วันที่ผ่านมา +2

    ✨️🤍

  • @indumabarana9624
    @indumabarana9624 17 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු

  • @Justaggy
    @Justaggy 17 วันที่ผ่านมา +2

    Maaraiii. Eekkaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌏🌏🌏🌏🌏🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸

  • @koralatv
    @koralatv 17 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 17 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @priyanilakshmi471
    @priyanilakshmi471 17 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 17 วันที่ผ่านมา +1

    🙏❤️🙏

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 17 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @SakuRathnayake
    @SakuRathnayake 17 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @priyanilakshmi471
    @priyanilakshmi471 17 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @NilminiRathnayake-q9h
    @NilminiRathnayake-q9h 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ 12 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ 12 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @PriyangaRanathunge
    @PriyangaRanathunge 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @PippigeLokaya
    @PippigeLokaya 9 วันที่ผ่านมา +2

    🙏🙏🙏