Beautiful discussion.. I have to add here some thing (43:02) "hathara wennek ena eka balanna puluwan hema tissema awabodaya mama kiyala hithala )manasa hadawatha ege wena sansiiddiya desa balan inna eka pita kenek lesa " - methana awaboaya mama kiyala hithuwoth - api tawa mamek hadanawa wage wela aye rewatenawa.- eka deneemak widiyata witarak ara gena - hadawath manasa ekathuwen kshanayak pasa hadana mama kadana eka neda hari ? e kisiwak mama nowei mage nemei.. athiwee nethi wee yana deyak pamani ..This is how I practice
විපුල සර් ගොඩක් ස්තූතියි මේ කරන කර්තව්‍යයට. තරිඳු මහත්මයාටත් ස්තූතියි සරලව පැහැදිලි කිරීමට.🙏♥️
සුවිශේෂ සිහිපත් කිරීමේ පහදා දිමක් .ඔබ දෙදෙනා ට සදා සුවපත් නිරොගි බවම වේවා ❤❤❤❤🎉🎉🎉🎉
ස්තූතියි
විපුල මහත්තයා ඔබත් තරිදු මහත්මයත් මේ කරගෙන යන සාකච්ඡාව ඉතාමත් ම වැදගත් මෙම වසරේත් වටිනා සාකච්ඡා අරන් ඒමට වාසනාව ලැබේ වා❤
ස්වභාදහමේ නිර්මාණයක් වන
නාමයකින් පෙනී ඉන්න
සර් විපුල..
ඔබට ස්වභාදහම බොහෝමත් ස්තුතී..
එක්කෙනෙකුට හරී
මේ පනිවිඩය ස්වභාවිකත්වයට පැමිනිමට....මේ සුබ ආරංචිය.
❤❤❤❤❤❤
Godak Sthuthi
ඇත්තටම මේ වෙලාවෙ අවශ්‍යම දෙයක්,සුමිත් පෙරේරා මහතා සමග සාකච්චාව.
ඉතා ඉක්මනින්ම බලාපොරොත්තු වන්නෙමු
ඔහුට මම කාලයක් ඉහතදි ආරාධනා කලා
ස්තුති ඔබට. එක් එක්කෙනාගෙ path එක වෙනස් උනත් මේ හැම කතාවකම ලොකු වටිනාකමක් තියෙනවා. අන්තයකට නොවැටි මැදිහත්ව අහන්න. අරනදම්ම ස්වාමීන් වහන්සේ ගේ දේශනා අපට මග පෙන්නන බව මටත් දැනෙනව.
ගොඩක් ස්තූතියි ඔබ දෙපලට ...තෙරුවන් සරණයි 🌷🌷🌷
🙏❤️🙏❤️🙏 ස්තුතියි .
තෙරුවන් සරණයි .
ඉතාම වටිනා සාකච්ඡාවක්. ස්තුතියි ඔබ දෙදෙනාටම . 🙏
Thanks
වටිනා අදහස් ..ගොඩක් ස්තූතියි ඔබ දෙදෙනාටම…❤️🙏
සාදු සාදු සාදු
33:31.....🌷🌷🌷🙏🙏🙏 ඔබ දෙදෙනාටම ස්තූතී .
සුමිත් පෙරේරා මහත්මයා සමග සාකච්ඡා කරන්න .
මම ආරාධනා කරා කලකට ඉහතදි
එයා නේද දැන් මහන වෙලා ඉන්නේ ?
@@chandimajayatissa4642 දන්නේ නැ. මෙයා මහන වෙලා නැ
🙏🙏🙏🙇🙏🙏🙏
විපුල වනිගසේකර මහත්මානණි ඔබතුමාට බෝහෝ කුසල් අත් වේවා එමෙන්ම ඒ පුතා ගේ කියපු ප්‍රැක්ටිස් එකත් සාර්තකයි අරණ ධම්ම ස්වාමින් වහන්ස ගේ කණ්නාඩි උපමාව ඉතාමත් ගාම්භිරයි ඒධර්ම දේශණා හරියට ශ්‍රවණය කරන්න ඒ ප්ර්ිපදාවට එන්න උත්සහා කරන්න නාම රැප ගැටය ලඝු පරිවර්ත වේගය ත්රිලෂණය ආශවාදය ආදිනව දැක නිස්සරණයට පත්විම මනා කොට පැහැදිලි කරගත හැකි
@@ShayamaRanwala sthuthi
බලාපොරොත්තු අත්හරින්න. අවශ්‍ය දේ පාවිචිචි කරන්න. ආහාර ඇදුම් බෙිත් නිවහන මෙි සියල්ලම ලැබෙනලෙස භාර ගන්න සිත නිදහස්වී යයි
💯💯💯🌿🌿🌿🌿
වෙනත් අයට පෙනෙවිදියට මමත් බැලිම නිසා වහරහිමි දැකාම නිසා ජිවත්ව සිටියදි බණ ඇසිමට නෙහෙරකිවිය😊
Thank you! So profound but straightforward 🙏 keep up the good unconditional kindness . මෙත්තා!
Thank you so much ❤❤
Beautiful discussion.. I have to add here some thing (43:02) "hathara wennek ena eka balanna puluwan hema tissema awabodaya mama kiyala hithala )manasa hadawatha ege wena sansiiddiya desa balan inna eka pita kenek lesa " - methana awaboaya mama kiyala hithuwoth - api tawa mamek hadanawa wage wela aye rewatenawa.- eka deneemak widiyata witarak ara gena - hadawath manasa ekathuwen kshanayak pasa hadana mama kadana eka neda hari ? e kisiwak mama nowei mage nemei.. athiwee nethi wee yana deyak pamani ..This is how I practice
@@lakwimalasuriya1437 hari. Othanama inna. Ethakota yam welawaka yam mohothaka manasa galawenawa. Kamathin api katha karamu
නුවනැසින් දකින්නා නිවෙයි මසැසින් දකින්නේ දුකයි
මේ සත්‍ය තමා තුළින්ම අවබෝධ කළ ස්වභාවය තුළ කිසිවෙකුගේ උපන් දිනයක් හෝ වෙලාවක් හමු නොවේ. කාගෙ හෝ උපන් දිනයක් සමරයි නම් එය හරියට පුංචි ළමයින්ගෙ සෙල්ලම් ගෙයක වැඩිහිටියෙක් ඔවුන් හා එකතුව සෙල්ලම් බත් උයනවා හා සමාන දැනීමක් පමනක් ඇත. මොකද දරුවන්ට එය ඇත්ත වගේ දැනුනට වැඩිහිටියාට එහි දෙයක් නැත. මොකද එය රැවටීමක් බව වැඩිහිටියාට අවබෝධය. එය ඇත්තක්ය කියා කිසිම විට ඒත්තු ගැන්විය නොහැක. මේ දහමේ අවබෝධය එතරම්ම ඝාම්බීරයි ! ආස්චර්යයි.තෙරුවන් සරණයි !
දරුවන් තවම කුඩාය, අකමැත්තෙන් වුවද මනසේ මායාව තුල මොහොතේ යථාර්තය දැක්ක ද තව දුර යාමට ඇත. එකවර මේ බැමි බිඳ නොදමා කාල තරණයට ක්‍රමයක් නැති ද ?. ඔබ තුමන් ලා දෙදෙනාට ස්තුතියි.
මේ ගවේශනයේ යෙදෙන හැම කෙනෙක්ම වගේ මමත් හරියට සෙව්වා. පොත් කිෙයව්වා u tube පැය ගණන් ධර්ම දේශනා ඇසුවා. නමුත් ඔබ තුමාගෙ සහ තවත් වැඩසටහන් කිහිහිපයකට පසුව මා ෙදසට හැරුණා. ඔබ තුමා පෞද්ගලිකවම උපදෙස් දුන්නා ඕඝතරණ සූත්‍රය ඇසුරින්. අරණධම්ම ස්වාමීන් වහන්සේ ගේ දේශනත් ඇසුරු කලා. දැන් ඉතින් සෙවූදෙය තුල ජීවිතය practice කල යුතු කාලය ඇවිත්. වෙහෙසක් තිබෙනවා. නමුත් සතුටුයි. මනුෂ්‍ය ජීවිතයේ සැබෑ අරුත පෙනෙන මානෙය් සිටීම. විශාල උපකාරයක් කලේ ඔබතුමා මේ ගමනට නම්. අද සාකච්ඡාවත් හදතුලම සටහන් වෙනවා. ස්තුතියි අපමණක්.
@@nilmini-fz4bf sthuthui obata
🙏❤🌹🙏❤🌹🙏❤🌹
❤️💙❤️💙🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
ශරීරයෙන් අරමුණු අරන් මනස නිර්මාණය වෙනව කියල මුලින් ගත්තොත් ශරීරයෙන් ගන්න අරමුණු විදින්නේ මනස ලෝකය නිර්මාණය කරන්නේ මනස කියල ගන්න වෙනව එතකොට ශරීරයත් නිර්මාණය කරන්නේ මනසම තමයි ඊළඟට මනස කියන තැන ඉදන් මනස දෙස බැලුවොත් එහෙම දේකුත් හමු නොවෙන තැන වචනයෙන් කිව නොහැකි අවස්තාවක්
🎉🎉🎉🎉🎉
,♥️🌹
🎉🎉🎉🎉🎉🎉🎉
❤❤
🙏🙏🙏🙏
❤❤❤❤❤❤
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
❤
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏