Depression මානසික අවපීඩනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 33

  • @AjtpSilva-wt1yp
    @AjtpSilva-wt1yp 10 หลายเดือนก่อน

    thank you miss I am an 18 year old girl. I changed a lot after the Corona period. Addicted to the phone. I became more angry. Lost contact with friends. I am very stressed. I am doing A level now. I can't study properly because I'm depressed. Your video was very helpful for me.❤️

  • @yohanbaba3596
    @yohanbaba3596 ปีที่แล้ว +8

    මිස් මට කේන්ති යනවා වැඩියි..මට පොඩි දරුවෙක් ඉන්නවා .සමහර වෙලාවට දරුවා කරන වැඩ වලටත් මට කේන්ති යනවා ..හරිම අමාරුවෙන් ඉවසන් ඉන්නේ ..සමහර වෙලාවට ඉවසන් ඉන්නත් බැරි වෙනවා. මටම දැනෙනවා මට කේන්ති යනවා වැඩියි කියලා..මම මොකක්ද කරන්නෙ..
    මම ගැහැනු කෙනෙක්

  • @shashidrasamarasuriya5322
    @shashidrasamarasuriya5322 16 วันที่ผ่านมา

    මිස් මාත් මාස 5ක pregnant කෙනෙක්... මට හැම වෙලාවෙම අනාගතේ ගැන මාරම බයක් එනවා... නිතරම තරහා යනවා... මම teacher කෙනෙක්. දරුවො එක්ක නිතරම ඉන්නෙත්.. ඒත් මං දැන් ඒ ළමයින්ට වුනත් යකෙක් වහේ බනිනවා... පොඩි ළමයි නෙවෙයි උසස් පෙළ ළමයි. මේ දේට මට doc කෙනෙක් ළඟට යන්න වෙයිද... husband එක්ක නිතරම රණ්ඩු වෙන්නමයි හිතෙන්නේ...

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 ปีที่แล้ว +2

    Miss අධෝ වාතය fart පිට වීම ගැන වීඩියෝ එකක් කරන්නකෝ
    ලොකු ප්‍රශ්නයක් එක 🥲

  • @sampathisuru6519
    @sampathisuru6519 4 หลายเดือนก่อน

    mis inne kalubowila hospital ekeda matath hamba venna ona

  • @WanuX
    @WanuX ปีที่แล้ว

    ම්ස් කියපු ලක්ෂණ 12-15න් 4ක් හැර අනිත් ඔක්කකොම තියෙනවා

  • @m.s.kithsiri945
    @m.s.kithsiri945 ปีที่แล้ว +4

    Mis katada me deval kiyanne matath udavu karanna puluvanda

    • @see4496
      @see4496 ปีที่แล้ว +1

      Ammate kiyanne. Mate treatments gannewa 😊.

  • @rimsanahamed5348
    @rimsanahamed5348 ปีที่แล้ว

    miss mata kenti yanava vedi gedara aya karana podi deval velatath kenthi yanava mata eka velavata jivthe epa venava miss

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👏

  • @dineshaabeyrathne943
    @dineshaabeyrathne943 ปีที่แล้ว

    Me vedio ekata adala comment ekak nemei.miss mata babata kema pothak genna Ganna one.genna ganne kohomada kiyala wisthra denna puluwanda

  • @rajiniperera4119
    @rajiniperera4119 ปีที่แล้ว

    Anxiety drugs walin suwa karanna puluwan da?

  • @ChanakaPrabath-z7k
    @ChanakaPrabath-z7k 11 หลายเดือนก่อน

    අනේ මිස් මගේ නොනට මානසික ආතිතයෙන් පෙලේනවා අපිට අවුරුදු 2ක බාබෙක් ඉන්නවා අනෙ මිස් අපිට පිහිට වෙන්න පිං සිද්දවෙනවා මිස්ට. . මිස්ගෙ නම්බර් එක දෙන්න මිස්

  • @kidsbuzz5390
    @kidsbuzz5390 ปีที่แล้ว

    Pls put the 2nd video quickly

  • @nimashamadu9511
    @nimashamadu9511 ปีที่แล้ว +2

    Mata godak oluwa kakkuma anawa miss

  • @kalani5260
    @kalani5260 ปีที่แล้ว +6

    මමත් counciling treatment ගන්නවා 🥺

    • @see4496
      @see4496 ปีที่แล้ว +2

      Me too ☺️

    • @sl1tv555
      @sl1tv555 ปีที่แล้ว +2

      Ane mata poddak katha karanna puluwanda.

    • @see4496
      @see4496 ปีที่แล้ว +1

      @@sl1tv555 ai a

    • @lankaweapi9875
      @lankaweapi9875 ปีที่แล้ว

      Kagenda

  • @hasiduasheen2040
    @hasiduasheen2040 ปีที่แล้ว

    Doctorwa hambawenna puluwan Mona hospital eketa aawothda

  • @hemakarunayaka6738
    @hemakarunayaka6738 ปีที่แล้ว

    Gota gihin Ranil awata passe matath oka haduna miss 😔🤨😰

  • @kingsleyalwis2982
    @kingsleyalwis2982 ปีที่แล้ว

    Miss matath tiyenawa mokakda karanne

  • @ndeesha
    @ndeesha ปีที่แล้ว

    Mis matath husm genime apasu kamak thiyenwa

  • @indikaudayangani2192
    @indikaudayangani2192 ปีที่แล้ว

    මිස් මට කතා කරන්න ඕනි .

  • @Munasingha3725
    @Munasingha3725 ปีที่แล้ว

    💗

  • @maduruwnthika2163
    @maduruwnthika2163 ปีที่แล้ว

    Math behet gannawa

  • @malkisadamini3060
    @malkisadamini3060 ปีที่แล้ว

    Mis ane mata repy akak dannakoo..mis mn dn marry karala auruddak wenawa mata tama babek naa..mis badinna kalin masen maseta period haduna ath bandata passe masa deka duna pahu wewi hadenne..mn mokada mis mekata karanne...

  • @sumithsachini2533
    @sumithsachini2533 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anukarunanayaka6420
    @anukarunanayaka6420 ปีที่แล้ว

    Mtath ehm danenv.ekt mokada krnn ona

  • @imalianupama6700
    @imalianupama6700 ปีที่แล้ว

    Councilling gnna kenek kiynwad..

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 ปีที่แล้ว

    අනේ මිස් මටත් මිස්ලාව මුන ගැහිලා හදාගන්න පුලුවන්ද්

  • @manorirasangika-kw9dc
    @manorirasangika-kw9dc ปีที่แล้ว

    ♡♡♡