ගර්භණී සමයේදී මානසික ආතතිය,එය මවට සහ දරුවාට කෙසේ බලපායිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 244

  • @erandidesilvajd
    @erandidesilvajd 3 ปีที่แล้ว +9

    ආදරෙයි අක්කියෝ.. 😘 සෑම ගර්භණී මවකගෙම හිතේ ශක්තිය සහ සතුට සැනසීම වැඩිවේවා..!! 🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @thusharifernando6712
    @thusharifernando6712 10 หลายเดือนก่อน +1

    මගෙ පළවෙනි බබා හම්බවෙන්න ඉන්නෙ. මට දුක හිතෙනවා වැඩි. ගොඩක් අයට අපහසුතා කිව්වම හිතන්න එපා ඕනාවට වඩා කියලා කියනවා. දැනෙන බය කිව්වම තේරෙන්නෙ නැ. 😔😔

    • @yeheli
      @yeheli  10 หลายเดือนก่อน

      Patiyo ehama wenne homona wenasa ekka oyata godak stress wage nam vog doctor kiyanna

    • @thusharifernando6712
      @thusharifernando6712 10 หลายเดือนก่อน

      @@yeheli ස්තුති ඔයා විතරයි සහනයක් වෙන උත්තරයක් දුන්නෙ. මට තව පොඩි දෙයක් කියන්න බබා හම්බවෙද්දි කැපුමක් දානවලුනෙ ඒක දාන්නෙ හිරි වට්ටලා නෙවේද? මැහුම් දාන්නෙත් හිරි වට්ටලා නෙවේද

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 ปีที่แล้ว +1

    Great video...thanks

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @americanlife2894
    @americanlife2894 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනවා අක්කා,සියලු කාන්තාවන් වෙනුවෙන් ඔබ කරන සේවය ඇගයිය යුතුයි🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      Adarei ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mindyourgoal1300
    @mindyourgoal1300 3 ปีที่แล้ว +3

    මගේ අක්කි...මම ඔයාට ගොඩක් අාදරෙයි.එක්කුස නොඉපදුනත් අමුතු සහෝදර බැඳීමක් මට දැනෙනවා.❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Math oyata adarei Patiyo nodekkata kata nokalata mata mechara adare karana oyata mama adarei ❤️❤️❤️

    • @chandimalakmali8899
      @chandimalakmali8899 3 ปีที่แล้ว

      A kata hade puduma layanwitha bawak thiyenne

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      @@chandimalakmali8899 Godak isthuti mage Patiyo

  • @paradisetiliz
    @paradisetiliz 3 ปีที่แล้ว

    දැන් නම් tv presenter කෙනෙක් වගේ ලස්සනට කතා කරන්වා.. වටිනා video එකක් වාසනා

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee THnak you THilini. it mean lot to me

  • @pradeepfranandu5988
    @pradeepfranandu5988 3 ปีที่แล้ว

    අක්කගේ විඩියෝ දැන් පිස්සුවක් වෙලා මට ...ඉඩ ලැබෙන හැම වෙලේම කරන්නේ විඩියෝ එකක් බලන එක ...හරිම ආදරනීය කතාවට මගේ පැටියත් ආසයි වගේ ...දඟලනවා හොඳට ....ජේසු පිහිටයි ඔයාලට ....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaushalyayapa7697
    @kaushalyayapa7697 3 ปีที่แล้ว

    Thank u 💓

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      You're welcome 😊 patto

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว

    Godak watina video ekak ....oyata pin

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @madushadananji6567
    @madushadananji6567 3 ปีที่แล้ว

    ඔයා වගේ හිත හදන
    භාවනාවක් තව කොහෙද......❤️🤗
    ආදරෙයි අක්කි මැණික
    ගොඩාරියක්.🙏❤️🤗😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeeee mama asai Patiyo e wachana tikata ❤️😘❤️😘

  • @rl-rl7mz
    @rl-rl7mz 3 ปีที่แล้ว

    හැමදාම වටිනා වීඩියෝ ගේනවට ඔයාට ගොඩාක් thnks අක්කේ.පරිස්සමින් ඉන්න

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage patiyo

  • @malishasewwandi1089
    @malishasewwandi1089 3 ปีที่แล้ว +1

    හැම අම්මා කෙනෙක් ටම තෙරුවන් සරණයි .සතුට සැනසීමම ලැබේවා .🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nishanmaduranga3114
    @nishanmaduranga3114 3 ปีที่แล้ว

    හැමදෙම ගොඩක් වටිනවා අක්කෙ . තෙරුවන් සරනයි ඔයාල තුන් දෙනාටම

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak istut mage patiyo

  • @cocktailstraveler3434
    @cocktailstraveler3434 3 ปีที่แล้ว

    Great sharing ☝️☝️ වෙලා තිබුනොත් රවුමක් එන්ඩ අලුත් දෙයක් බලමු හෙට 🍹🍹

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aniwaryenma ❤️

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ video එක අක්කි,මමත් අහලා තියෙනවා අම්මාගේ හැම සිතුවිල්ලක්ම චුටි පැටියට දැනෙනවා කියලා, 🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo ❤️❤️❤️❤️

    • @Shanaka745
      @Shanaka745 5 หลายเดือนก่อน

      Ane mis mage hitha hamawelema ridenawa mis mata therenne na man komada sathuta hoya ganne kiyala

  • @dilankaamarasinghe9673
    @dilankaamarasinghe9673 3 ปีที่แล้ว

    පිං අක්කේ.. දැනගත්ත එකට.. පැටියෙක් කුසේ තියාගෙන මේ වගේ දේවල් අහන එක ගොඩාක් හොඳයි... උදව්වක් ... අනික මම කලින් හිටියට වඩා ගොඩාක් මානසික තත්ත්වය වෙනස් උනා මේ කාලයේ... .. බුදුසරණයි අක්කේ.. මගේ යශෝ රත්තරන්ටත් බුදුසරණයි ....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai Patiyo
      Satutin Inna wastuwa

  • @danurandi3534
    @danurandi3534 3 ปีที่แล้ว

    Akki oyage adahas godak wadagath . Thank u akki.budusaranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak istui patiyo Budusarani!

  • @sanjeewasanjeewa2891
    @sanjeewasanjeewa2891 3 ปีที่แล้ว

    ගොඩක් වට්න වීඩියෝ එකක් .ස්තූතියි නංගී ,කාන්තාවන් දැනුවත් කලාට.පරිස්සමින් ඉන්න බුදු සරනයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei akkiyoo

  • @anuradhakumara9710
    @anuradhakumara9710 3 ปีที่แล้ว

    Godak watina video ekak akke bs

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @dileepagunasekara9842
    @dileepagunasekara9842 3 ปีที่แล้ว

    Ane mechchara watina vdo eka mata miss une komada manda..thank you soo much akki.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo 😘😘😘

  • @thameerasusantha9612
    @thameerasusantha9612 3 ปีที่แล้ว +1

    කොහොමද akki doni මැණිකේ හොඳින් ennawada

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Hodin innwa wastuwa

  • @danurandi3534
    @danurandi3534 3 ปีที่แล้ว +1

    Thawa dawas 2kai akki baba labenna. Asawen inne daruwage muuna dakinakam.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee subapethum Patiyo nirogi daru upathak sidu wewa

    • @danurandi3534
      @danurandi3534 3 ปีที่แล้ว

      @@yeheli thank u akki. Paressamen gihin avith visthara kiyannamko.

  • @jaykulathunga5725
    @jaykulathunga5725 3 ปีที่แล้ว

    Good topic as always love ❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Thank you jay❤️

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +1

    මේවා මටත් අවශ්‍ය දවසක් එයී එදාට උපදෙස් ගන්නෙ ඉතින් අක්කගෙන් තමයි හොදේ.......මට කියලා දෙන්න හරිද මගෙ අම්මා වගෙ ඔයා මට ..ආදරෙයි අක්කෙ..💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🍥🍥🍥🍥🍥🍥❇️❇️❇️❇️❇️🎠🎠🍭🦄🦄🦄🦄🦄

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aniwaryenma mama laga innawa mage Patiyo

  • @ayesham.jayalal8280
    @ayesham.jayalal8280 3 ปีที่แล้ว +2

    ගොඩාක් පින් අක්කි.......💟

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei mage Patiyo ❤️

  • @hansipriyadharshani7397
    @hansipriyadharshani7397 3 ปีที่แล้ว +1

    අනේ මන් දැකපු හරිම නිහතමානී අක්කා කෙනෙක් ❤️❤️❤️❤️❤️ඒවගේම බබාත් ෂෝයි මුළු පව්ලටම බුදුසරණයි අක්කියෝ ❤️❤️❤️❤️❤️❤️සතුටින් පරෙස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️

  • @rashmiprathibha2627
    @rashmiprathibha2627 3 ปีที่แล้ว

    Godaaak watinawa akkiyo hemadeyakma ❤️❤️❤️ parissamin inna..budusaranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei mage Patiyo ❤️

  • @nimananayakkara5555
    @nimananayakkara5555 5 หลายเดือนก่อน

    Mama ada thama oyage me videio 1 dakke.mamath loku manasika pidanekin inna amma kenek.mama inne mage mahagedara.mahathtgaya mawa bandata mawa eyage thanakata geniyanna puluwan kamak na.mge amma mata godak wenaskam karanawa.nitharama randu wenawa.daruwek hambenna innawa kiyalawath kisima hageemak na.aduma tharame mama asa detakwath mata hadala denne na.ewagema thama mahaththayath .eya dura wada karanne.gedara enne sathi2kata sarayai.e awath mage gana kisima hageemak na.adaren wachanayak katha karanne na.nitharama mage ekka randu wenawa.godak jrewithe gana kala kirila inne.marenna tharam dukai.eth daruwa wenuwen jeewath wenawa.ma wenawa.mage me pidanaya mage daruwara balapanawada?mata loku bayak thiyenawa.ane yeheli.hitha hadenna wachanayak kiyanna.😢😢😢😢

    • @yeheli
      @yeheli  5 หลายเดือนก่อน

      Manika podak yeheli fb messanger enna api katha karamu

  • @DinushiShashikala111
    @DinushiShashikala111 4 หลายเดือนก่อน

    Mama baba hambenna mula meda aga prashnathekkamai akkiyo hitiye me masa 31 mt dina thiyenne mata hithatai asanipe 😢😢😢😢 edu kadulin mama mage jiwithe gewanne

    • @yeheli
      @yeheli  4 หลายเดือนก่อน

      Patto jiwite tiyana dewal ekka satutin inna
      Hemotama jiwite eka widiya nehe
      Satutin inna mage manika

    • @DinushiShashikala111
      @DinushiShashikala111 4 หลายเดือนก่อน

      @@yeheli thanks akkuyoo🥰🥰🥰🙏🙏🙏

  • @malithmadusanka6463
    @malithmadusanka6463 3 ปีที่แล้ว +1

    අක්කේ මට තවම මෙිසස් හැදුනේ නැ අදට දවස් 4 මුත්‍රා එකක් බලන්නේ කවදාද හැම කිරි සිහිනයක්ම සැබැ වෙිවා ඔයාලාට බුදු සරනයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo satiyakain balanna Patiyo

  • @malshani1542
    @malshani1542 3 ปีที่แล้ว

    Godak pin akki menika oyata.. bs

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 2 ปีที่แล้ว

    Ane akkiyo garbani kale mul masa tunet konda ridenawada

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Oww Patiyo Godak ayata ehama wenawa

  • @chathurinisansala6619
    @chathurinisansala6619 2 ปีที่แล้ว

    Akki babo dn mata masa 5k mata inne du podiththak kiyla do. Kiuwa akkiyo.. Ane matath hari bayai Akka mn masa 4di hariiiyta htha kalabala karagna eduwa hemdma wage Mage piyayuru rdena ekata ekk rdena nisa godak man hthnne Ledak kyla eka.. Eth mata seren sere rdenne Ledak nm hema welema rdenna onine kyla mata okkomala htha heduwa Akka.. Man vog do. Kiuwama Eyat kiuwa owa samanya dewal kyla.. Eth mata ekak rdeddi ewage bayai akkiyo oya kiuwa wage math mansika athin hodatma Wetila htye Akka mn htha hadan htye yaluwo, akki oya, Mage Hubby Mage paule aya htha hedenna wachnyk kiuwama mata ewaleta amaru ne akkiyo..

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo matath e kale riduna Ane ewa noramal Patiyo
      Oya ekka math innawa baya wenna epa

    • @chathurinisansala6619
      @chathurinisansala6619 2 ปีที่แล้ว

      @@yeheli eka welawakata ridigana yna ekat normal neda Akka pettata ehma htyma Pelak welawata ridigana ynwa piyayuru Akka E heti da Akka

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      @@chathurinisansala6619 Patiyo eka mai kiri erime eka lakshanayak baya nemei satutu wenn one

    • @chathurinisansala6619
      @chathurinisansala6619 2 ปีที่แล้ว

      @@yeheli ane thank you Akka Oyage rply walta Mage denatat enwa piyayuru walin Akka nikn elena shrawayak...

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      @@chathurinisansala6619 th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html
      Patiyo balanna

  • @dinumayu956
    @dinumayu956 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අක්කේ ❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @isuridilshani3399
    @isuridilshani3399 3 ปีที่แล้ว

    ගොඩාක් පින් අක්කෙ ඔයාට මෙවගෙ දේවල් ගුරුවරියක් වගේ කියලා දෙනවාට ගොඩාක් ආදරෙයි අක්කෙ ඔයාටයි යශෝ මැණිකටයි බුදුසරණයි අක්කෙ ♥️♥️♥️♥🙏🙏🙏🙏🙏😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei mage Patiyo ❤️

    • @isuridilshani3399
      @isuridilshani3399 3 ปีที่แล้ว

      @@yeheli මට ආසයි අක්ක එක්ක කතා කරන්න ගොඩාක් ❤ ♥️♥️♥️😘😘😘😘

  • @nipunichathurika2782
    @nipunichathurika2782 3 ปีที่แล้ว

    Akka mata podi deyak ahnda one preganet wela inna kale gei makuludal kdanna hoda ndda?

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo bandiye patiyek daragana api e kaleta kura kubiyekta wath hani karanne neti eka ape sampradayak Patiyo

    • @nipunichathurika2782
      @nipunichathurika2782 3 ปีที่แล้ว

      @@yeheli ow neda thanx akka oyata ,oyage videos mn okkoma wage balanawa, godak wadagath wena videos thiyenne, chuti patiya hrima wasanawanthai akkai ,ayyai wage ammek thaththek lebenna, oyala hamotama budu saranai ! 🙏🙏 Prissamata inda 😍😍😍

  • @DarshaniSandamali-oh1te
    @DarshaniSandamali-oh1te ปีที่แล้ว

    Akki mn manasika roga walata beth gannwa.dukin inne babata blapaida

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      Ane nehe manika eka vog doctor kiuwahama eya ewa sudusu ewa senne

  • @harshiharshi716
    @harshiharshi716 3 ปีที่แล้ว

    Akki mul masa 3 athulatha c vitamin bonna hodaida

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Oww Patiyo

    • @harshiharshi716
      @harshiharshi716 3 ปีที่แล้ว

      @@yeheli thnk u😍parissamin inna chuti patiya ekka🙈

  • @ranajalathushari9072
    @ranajalathushari9072 3 ปีที่แล้ว

    Godak watinawa akki Pana bs..mge akki pana

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @shehaniprasadika8405
    @shehaniprasadika8405 3 หลายเดือนก่อน

    Ane akkiyoooo... mage babata masa 3 i. Eyata nidimatha welawata man nalawanna giyama haiyen ka gagaha andanawa.mata nalawaganna hari amarui.amma hari husband hari e welawata gaththama eyage ka gahailla nathara wenawa.ane ai ehema wenne??? 😢
    Anith welawata math ekka hina wewi innawa.mata ara welawata godak dukai akki.ane ai baba ehema wenne?

    • @yeheli
      @yeheli  3 หลายเดือนก่อน

      Patto godak babala ehamq thamai badaginnata
      Nidimatha hedunahama adanawa owa adu wela yanwa

    • @shehaniprasadika8405
      @shehaniprasadika8405 3 หลายเดือนก่อน

      Ane akki eth mage athe iddi witharane andanne.kiri denna haduwath bon na.gedara wena kenek gaththama sadde nawaththanawa.eyala kiyanawa e welawata mawa penna ba kiyala.

  • @momlifewithheshi
    @momlifewithheshi 3 ปีที่แล้ว

    Godak watina video ekak ❤❤👍🥰

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Thank youuuuu Patiyo 😘😘

  • @anupamafernando8401
    @anupamafernando8401 3 ปีที่แล้ว

    Asai akke kiyana de ahagena inna akkge wachana godak watinawa mata adarei mage akkata❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage manika ❤️

  • @chathurikamadhushani4464
    @chathurikamadhushani4464 3 ปีที่แล้ว

    Godak watina video akak akkiyoo oya aran awe.mata masekatath adu kalayak thiyenne mage petiya lebenna. Mata rata bayak danenawa amaru wei kiyala.rata ninda yanne na nitharama aharenawa akke.aththatama oyata godak pin akke.😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo baya wenna epa e welwata shaktiyak enawa ekata muna denna❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @imeshatiranji2364
    @imeshatiranji2364 3 ปีที่แล้ว

    අක්කෙ ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පින් මෙ දෙවල් කියල දෙනවට පරිස්සමෙන් ඉන්න ගොඩක් අදරෙයි 🥰😍❤️💚💛💙

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo ❤️❤️❤️

  • @irashyusra4150
    @irashyusra4150 3 ปีที่แล้ว

    Ane mage akki hama dama genne usefull video ekak akki

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @ayeshasandamali6780
    @ayeshasandamali6780 3 ปีที่แล้ว +3

    Akke kohomada. Oyata mawa mathakada dan na. Giya novamber wala miscarriage ekak una akke. Man manasikawa watila hitiye. Oya mn ewapu hama sms ekakatama Ripley kara. Akke mn ayeth pregnant. Dan masa 5. Eth me corona nisa bayen inne. Puluwan tharam pin karanawa akke. A nisa dewiyo balai neda akke. Bs parissamin inna akke.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee Oww wastuwa Godak satutui mage Patiyo
      Me pata wisawasen api muna demu

    • @chathurinisansala6619
      @chathurinisansala6619 3 ปีที่แล้ว

      Oya Kochchra Kal hitiyada Dr misscarag wela aya babek hadanna

    • @chathurinisansala6619
      @chathurinisansala6619 3 ปีที่แล้ว

      Dr oya khmda aya ega hadagtte babek hadagnna oya kohomda beheth ehma gttda

    • @ayeshasandamali6780
      @ayeshasandamali6780 3 ปีที่แล้ว

      @@chathurinisansala6619 miscarriage eken passe masa 2 1/2 yanakan menses une na. Doctor menses wenna beheth dunna. Dimba morannath beheth dunna. Ewata hari giye na.Nawatha March, 23 April 26 masa deke dawas 3 ehe mehe wela menses una. A athare aga niwenna mn hamadama elakiri saha pala mun aharayata gaththa. Saru dawas walin dawas dekai api ekata hitiye April wala thamai conceive une. Oyata menses piliwalata wen nadda.

    • @chathurinisansala6619
      @chathurinisansala6619 3 ปีที่แล้ว

      @@ayeshasandamali6780 mata menses una Dr.. Mata me aw. July misscarag eka una mata August menses heduna Den me maset mata menses heduna Dr mata menses Awlk ne Dr.. Mage ega hari ushnai Dr.. Ane oyage num denna puluwanda mn mg ekk dnnm oyata...

  • @production222
    @production222 3 ปีที่แล้ว

    Adarei akko ..hemadama parissamin sathutin inna ❤❤❤❤😊😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei mage Patiyo

  • @tharushimadu6468
    @tharushimadu6468 8 หลายเดือนก่อน

    Ane akki mn baba hambenna mge maha gdr awa mt masa 6 i mahaththai mn athara kisima parahnayaknha eya mawa sathutin tiyenawa mekai parshne mge achchi mansika rogiyek eyata kochchara hodin selakuwath eya gdk naraka wachanayen baninawa .ethkota mth welawakata tharaha ynawa mt podi sahodaryo innawa eyalage weda walata amma nithara eyalata baninawa mt eka maha karadaryak.mn gdk agama dahamata ledi kenk .nitharama bana ahanawa .daruwek hadanna kalin ruwanweliseyata bara wela masa 2 babek hari giya duwek inne eya norogi kiyala doctor kiwa mn nithara yashodara theraniyage guna sihi karanawa ..pahana tiyanawa mt bayai gdr thathwe mge daruwata balapaida

    • @yeheli
      @yeheli  8 หลายเดือนก่อน

      Patiyo oww karadara kari parisarayen midila satutin inna balanna

  • @anjanaranasinghe4159
    @anjanaranasinghe4159 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති අක්කී.... 😊☺

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo ❤️

  • @hashinisilva8929
    @hashinisilva8929 3 ปีที่แล้ว

    Hamadama wage adath akka me genawa video eka godak uwamanawen baluwa. Godak watinwa akke me kiyla dunna karunu. Oyata me wage video idiriyatath karnna shakthiya dairya labenna kiyala prarthana karanawa... ape yasho manikatath paule samatath gatabe bo samidu pihitai... 🙏🙏🙏 adreiiiiiii❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo e diriyata
      Godak adarei ❤️

  • @malithperera3662
    @malithperera3662 3 ปีที่แล้ว

    hamadenama suwapath wewa...! theruwan saranai akka...jaya wewa...!

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Theruwansaranai mage Patiyo

  • @chutidoni9528
    @chutidoni9528 3 ปีที่แล้ว

    akki mta podi getaluwak thiyeiii ... mn me msg eka dnnee me vidio eka balapu dawse neweii ..ada 2021 octhombar 16 wenidaa ...akki mn octhombar 14 thamai kilinik giyee ethakota mata sathi 27 daws 4i .. akki ethkota mta sathi 28 wennee me mase 17 wenidatanii ethkota masa 7ine akki masa 7 neda pirith kiynna onii mta ahgnna kauruth ne akkii

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo Oww wastuwa masa 8wenna Kalin thamai kiyanna one

    • @chutidoni9528
      @chutidoni9528 3 ปีที่แล้ว

      ethkota me mase kiyanna wenawa neda akkiii

    • @chutidoni9528
      @chutidoni9528 3 ปีที่แล้ว

      ane godakk thanks akki mta mge kiyla ahagnna kauruth neee godak pin ..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      @@chutidoni9528 Oww Patiyo

    • @chutidoni9528
      @chutidoni9528 3 ปีที่แล้ว

      ❤❤ thnks akki

  • @Mikel07
    @Mikel07 3 ปีที่แล้ว

    Akki math pregnat mm4 weni paara me video eka balanne godak watinawa akki hethatath loku sahanayak .thnk you akki ❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Satutin Inna mage Patiyo ❤️❤️❤️❤️adarei

  • @shashinishashini169
    @shashinishashini169 3 ปีที่แล้ว

    Ane mage akki hamadaamath wage ada vedio ekath godaak watinawa, wena nam prashnayak na sathutin innawa eth me dinen Dina wadi wena wasangatha gana nam harima bayen inne mage akkiyo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei mage Patiyo ❤️😍❤️

  • @tharushinavoddya3912
    @tharushinavoddya3912 3 ปีที่แล้ว

    Adarei akkiyo...akke mata dan sathi 39k akke ragon fruit ammalata hodaida?

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo eke weredak nehe Patiyo

    • @tharushinavoddya3912
      @tharushinavoddya3912 3 ปีที่แล้ว

      Thank you akkiyo.budu saranai oye 3denatama

  • @madurox4722
    @madurox4722 3 ปีที่แล้ว

    Akki Pana kohomada yaso daga malla innawada hodin video eka godak hodai akkiya

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Oww wastuwa daga kara kara innawa Patiyo ❤️

    • @madurox4722
      @madurox4722 3 ปีที่แล้ว

      @@yeheli Ane ❤️❤️❤️

  • @nalinsanjeewa1216
    @nalinsanjeewa1216 3 ปีที่แล้ว

    Ane akkiyo oyata godak godaaak pin . Mokada me video eka matanam godak iwahal una mama ada wenakanma godak manasikawa duk winda mokada man mahe wada duwage wada serama thaniyamai karaganne..ithin ewath ekka godak manasikawa pidawata path una dan mata masa 4 i akki ada idan mama kochchara duka hithunath ekath sathutak kara gannawa mage patiya wenuwen.... akki hamadamae wage watina dewal apita genawa oyata godaaaaak pin.. love you akki.. siyalu dewiyange rakawaranai oyala paule siyalu denatama

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Satutin inna mage patiyooo
      adarei

  • @rebecadevika2330
    @rebecadevika2330 3 ปีที่แล้ว

    ස්තුතියි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @GayanChamara-ok8fo
    @GayanChamara-ok8fo 3 หลายเดือนก่อน

    මට දැන් මාස දෙකක් වගේ මායි හස්බනුයි විතරයි ඉන්නේ හස්බන් වැඩට ගියාම මම තනියම ඉන්නේ ඒක බබාට ප්‍රශ්නයක් වෙයිද කිසිම කටහඬක්වත් ඇහෙන්නෑ උදේ ඉඳන් හවස් වෙනකම් මම තනියම කාගෙවත් කටහඬක් ඇහෙන්නෙ නැති නිසා කවුරුත් නැති නිසා අනේ ඒක බබාට ප්‍රශ්නයක් වෙයිද මට ඒක ගැටළුවක් මට උත්තරයක් දෙන්න 🙏🙏

    • @yeheli
      @yeheli  3 หลายเดือนก่อน

      Nehe manika Oya tv balanna film Bala’na ekka call karala katha karanna hudakala wenna epa

  • @kavindu9883
    @kavindu9883 3 ปีที่แล้ว

    අක්කි මට වමනය යන්නෙ නැහැ දැන් මාස 2ක් ඒක ප්‍රශ්නයක් ද අක්කි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee wasanawak eka Patiyo oyage shariraya shaktimath matath ehama una nehe

  • @dileepagunasekara9842
    @dileepagunasekara9842 3 ปีที่แล้ว

    Akki oyata bld suger awe sathi kiyen wageda?
    Diet ekak fallow kalada akki?
    Ane math akki wage mahatha kenek nisa bayen inne tikak.akkita karadarayak netnm plz advice

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo masa7 wage awe Oww Patiyo kemen Parisam una godak

    • @dileepagunasekara9842
      @dileepagunasekara9842 3 ปีที่แล้ว

      Thank u soo much akki

  • @chanikanimanthi8038
    @chanikanimanthi8038 3 ปีที่แล้ว

    Ana mage akki hoda mathrukawak.. 💖harima Watinawa.. Mage akki hamadamath oya ekka mama nam ekathu wala innawa... Mokada oyagen apita ganna godak dawal tiyanawa.. Adarai hamadamath.. Mage yasho manikawa Chani nandi adaren matak kala kiyanna. Dalada samidu pihitai 🙏💖😘💕

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee mage patiyooo godaaaaaaaak Adarei manika

  • @chamindakumara5106
    @chamindakumara5106 3 ปีที่แล้ว

    Video eka balanna kalin onna comment ekak damma palaveniyatama......budu saranai akke.....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @sampathnshalika1798
    @sampathnshalika1798 3 ปีที่แล้ว

    Thank you akki godaak wadagath deyak kiyla dunnata godak pin oyata. Yasho manika hodin innawada akki gdaak parissamin inna akkiyo Budusaranai.!💕💕❤💕💕

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @ahansis2250
    @ahansis2250 3 ปีที่แล้ว +1

    අක්කි 😍 පරිස්සමින් ඉන්න. ආදරෙයි ❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei mage Patiyo

  • @kavindi6986
    @kavindi6986 3 ปีที่แล้ว

    Thank u akke godak watinawa akkige videos mata dan 6 months man akkige hama video ekakma blanawa❤️🤗 bs akki parissamen innna

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak adarei mage Patiyo
      Satutin parisamin Inna ❤️❤️❤️

  • @rathnayakadasanayaka8670
    @rathnayakadasanayaka8670 3 ปีที่แล้ว

    Mage jiwitheta maga pennanna mage yaheli...adarei yeheli akke.....obe danuma saha oba sidu karana kriyawan wagema obe upades matha jiwathe geniyana kenek mama....tama mawak nouwath a sadaha pera sudanm wemin oba wagema mawak wimata balaporoththuwen innawa.....obata saha mage yasho manika...saha obe adaraniya samiya...wagema obath samaga inna renu nandatath theruwange ashirwadaya nithathin labewaaaaa....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti mage Patiyo
      Oyatath ikmanin chuti patiyek lebewa mage Patiyo
      Adarei ❤️❤️❤️

  • @chathurinisansala6619
    @chathurinisansala6619 3 ปีที่แล้ว

    Eth dennm E gena Hthnna hoda ne kyla hthenwa Akka oyge video mn Hemadama blnwa gdak wedagath wenawa Akka Mata oyage video..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Api eka amatak akarala aluth balaporothuwakta yamu patiyo

  • @bashinirasangika7257
    @bashinirasangika7257 3 ปีที่แล้ว

    Akkiyo parfektil. Momcal kochchara kalayak bonna onida

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo bonna one masa 6 babata full time feed karanwa nam e video eka balanna

    • @bashinirasangika7257
      @bashinirasangika7257 3 ปีที่แล้ว

      Eka baluwa akkiyo ethakota parfektil masa 6k bonna onida

  • @kaviudayanga8771
    @kaviudayanga8771 3 ปีที่แล้ว

    Akkiyo yashoge kan widdada,nedda?e masa kiyenda,video ekak e genath danna, bs akkiyo.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      th-cam.com/video/t5wJcqP82qg/w-d-xo.html
      patiyo eka gena mage adahasa me video eke tiyanwa

  • @harshanidissanayake9878
    @harshanidissanayake9878 3 ปีที่แล้ว

    Godak watina video ekak,thanks

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei mage Patiyo

  • @hdhdhjdjjd3200
    @hdhdhjdjjd3200 2 ปีที่แล้ว

    අක්කියෝ මං තාමත් රට ඉන්නෙ . මං පොඩි දුකක් ආවත් අඩනවා හුගක් .. ඒක බබාට අවුලක් වෙයිද

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo puluwan tharam satutin inna balanna

  • @nelumrajapakshe9983
    @nelumrajapakshe9983 3 ปีที่แล้ว

    Patiyo, mama cesarean eka karala adata sathi pahak. Cut ekata udin dakunu peththa iye idan ridenawa. Mata godak bayai.beth pitin nam mokuth penna naha. Please monawahari oyta hithenne. Ethulen monawahari welada. Bs

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane patiyo ohoma wenawa baya wenna epa.Ikman suwaya pathanwa patiyoooo

    • @nelumrajapakshe9983
      @nelumrajapakshe9983 3 ปีที่แล้ว

      Thanks dear..thawamath a genamai kalpana wenne. Nintendo aharuna kalinma. Eka ridenawa

  • @sandarenusamarasinghe39
    @sandarenusamarasinghe39 3 ปีที่แล้ว

    Paressamen enna akki.budusaranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai Patiyo

  • @lakshminineranjan6707
    @lakshminineranjan6707 3 ปีที่แล้ว

    Athtatama godak watinawa akki parissamin enna akki bs

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo ❤️

  • @sarasisoyza3933
    @sarasisoyza3933 3 ปีที่แล้ว

    Thank u akke🙏😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo ❤️❤️❤️

  • @chathurinisansala6619
    @chathurinisansala6619 3 ปีที่แล้ว

    Matat misscarage ekak una Akka me July wala.. Man Den folic acid ione vitamin tyna eka tablet ekk bonwa mata vog do eka gna kiuwa masa 3k.. Math hari bayen ine Akka aya babek hdna.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo ehama wenne nehe patiyo hema welma api hita hadagamu den wastuwa

    • @chathurinisansala6619
      @chathurinisansala6619 3 ปีที่แล้ว

      Oyage video balala man godak dewal igana ganwa akkiyo... Man Duken Ina welwaka unat Oyage Chuty patiya ekka dana video balapuwama Mage duka kohen gyda ne ane ettmai Oyage E katahada ta dukak unath niwenwa akkiyo oya E athin Harima wasanwanthai Oyage Hubby Chuty patiyai oya wage kenek eyalata lebuna eka gena gdak wasanawathai. Ane mata oyawa kohedihari hambawenna kyla man prarthana karnwa akkiyo...

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 3 ปีที่แล้ว

    මට දැන් මාස තුනයි අක්කි..පුලුවන් විදියට සතුටින් ඉන්නවා මන්...අක්කිගෙ වීඩියෝ ගොඩක් වටිනවා මට..දුවෙක්ට තමා ආසාවෙන් ඉන්නේ මේ පාර ...පුතෙක් උනත් කමක්නෑ ඉතින් සතුටින් බාර ගන්නවා ...අවුරුදු හයක පුතෙකුත් ඉන්නවා මට...යශෝ මැනිකටයි අක්කිටයි අයියටයි ගොඩක් ආදරෙයි ....තෙරුවන් සරනයි ..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei mage Patiyo
      Nirogimath daru patiyek lebewa
      ❤️❤️❤️❤️

  • @samudi5892
    @samudi5892 ปีที่แล้ว

    අක්කේ මං ප්‍රෙග්නට්. මේ මගේ පළවෙනි බබා. දැන් සති හතරයි දවස් හයක් වෙනවා. මට වයස 26. මං ඊයේ මගේ ප්‍රෙශර් චෙක් කරා පළවෙනි පාර 134 තිබ්බා. මිඩ්වයිෆ් මිස් ටිකකින් ආයේ චෙක් කලාම 136 තිබ්බා. වයස 26 නිසා ලොකු ප්‍රශ්නයක් නෑ ඒ උනාට ඩොක්ටර්ට පෙන්නන්න ඕනේ කිව්වා. මං දැන් සෑහෙන්න බයෙන් ඉන්නේ. ඇත්තටම මට ගොඩක් බයයි. මගේ ප්‍රෙශර් අඩු වෙන්නේ නැති වෙයිද. සීනි ලෙවල් එක 75. 🥺

    • @yeheli
      @yeheli  ปีที่แล้ว +1

      Patiyo baya wenna epa ikmanin doctor penna
      Godak stats den oka wenawa math awa

    • @samudi5892
      @samudi5892 ปีที่แล้ว

      @@yeheli thank you අක්කේ. මගෙ හිත සැහැල්ලුයි දැන්නම්. ❤️

  • @nassmealo1649
    @nassmealo1649 3 ปีที่แล้ว

    Hi my akki how a u and yasho baby Allah bless you my dear loving sister

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Thank youuuuu Patiyo ❤️

  • @neyukidoll1542
    @neyukidoll1542 3 ปีที่แล้ว

    Akkiyawa subscribe karannathuwa video balana aya subscribe krnna akkige video godak wadagath meka Mata danuna hagimak.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️

  • @madumadu4166
    @madumadu4166 3 ปีที่แล้ว

    Ane akkiyo mata den sathi 35 sathi 28 mata diyawadiyawa awa den insuilin vidinawa akkiyo oya monada kare akkiyoo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      th-cam.com/video/0z6-qUrH9xs/w-d-xo.html
      Patiyo me video eka balanna insulin welwata amataka nokara ganna Patiyo

    • @madumadu4166
      @madumadu4166 3 ปีที่แล้ว

      @@yeheli hari mage akkiyoo

  • @sanjuwijerathne2362
    @sanjuwijerathne2362 ปีที่แล้ว

    Akki මං ප්‍රෙග්නට් සති 25යි. මං වෙනරටක husband වැඩට ගියාම තනියෙන් ගෙදර ඉන්නේ... අනේ මට පුදුම stress එකක් තියෙන්නේ අක්කේ ... Husband මං ඉල්ලන හැමදේම ඉල්ලන පමාවට ගෙනත් දෙනවා.. මං කියන කරන හැමදේම ගෙනත් දෙනවා .. ඒත් මට කලින් depression තිබුනා. දැන් ඒක ආයෙත් ඇවිත් ද කියලා බයයි😢. ගෙදර තනියෙන් ඉන්න වෙලාවට එක එක negative දේවල් ඔලුවට එනවා. මේක බබාගේ මානසිකත්වය ට බලපානවද අක්කේ ?😢😢

    • @yeheli
      @yeheli  ปีที่แล้ว +1

      Patiyo owe oks aye Docter ta aniwayrnma kiyala beheth gannama one
      Podak Yeheli fb messanger ennako katha karanna

    • @sanjuwijerathne2362
      @sanjuwijerathne2362 ปีที่แล้ว

      හරි අක්කියෝ... මං massngr එන්නම්... අක්කි මං ඉන්නේ vietnam වල. මෙහේ doctors ලා english use කරනවා බොහොම අඩුයි. ගොඩාක් දුරට අපි translate කරලා තමයි එයාලට දේවල් explain කරන්නේ .. මට තේරෙන්නේ නෑ අක්කී මොනා කරන්නද කියලා .. සති 24 ට migraine , depression එනවා කියලත් doctor කෙනෙක් කරන video එක්ක තිබුනා😢

  • @pradeekarunarathna8708
    @pradeekarunarathna8708 3 ปีที่แล้ว

    Mata dan sathi 35akki. Me kaale weddi baba harilada inne.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Oww Patiyo Godak babala herila inna one kale

  • @nilankasrimali90
    @nilankasrimali90 3 ปีที่แล้ว

    Akki oyagen deyak Dena ganna ona Mata Mata period hedune 30 a dawas 33 kin hodada ita passe man vog doctor kenek meet Una ita kalin doctor kiwwa period heduna dawasata passe dawase idan dawas 5 Beheth wagayak dunna bonna a bila 12 dawase Anna kiwwa itin a dawasa Ada Beheth akak widinna kiwwa doctor akki Mata heta itin man akkigen ahanne mage saru dawasa kawadada 30 hedune period dawas 33 kiyanne saru dawasa Anne Mata dawasa 19 kinda akkiyo plz kiyanna hode o terewida Manda man liyala tiyena widihata

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Oww Patiyo 18-20kalaya

    • @nilankasrimali90
      @nilankasrimali90 3 ปีที่แล้ว

      Thanks mage akki

  • @rohithabandara1864
    @rohithabandara1864 3 ปีที่แล้ว

    ekanam etha akke ekale godak sathutinma enna ona kale thamae man Nimesha medirigiriye

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo 😍😍😍😍😍

  • @sameerapathum4281
    @sameerapathum4281 3 ปีที่แล้ว

    Akka babala hatiyatama awidinne mona wage kaledida?mage babata1y 3m wenawa.thaniyama podi welawakata nagitala innawa.awidinne .allagena yanawa puduma wegen.doctor kenekuta pennanna wewida.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee thawa kal tiyanwa Patiyo baya wenna epa podak allagana ewidinwane
      Eya ikmanin ewidiwi

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว

    Akkage Hama video ekakma man asawen balanwa...Tama marry karalath na...Eth anagathedi prayojanawath Wei...akke adarei

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti mage Patiyo ❤️

    • @chamarasrilal7571
      @chamarasrilal7571 3 ปีที่แล้ว

      @@yeheli you

  • @amithshihan8856
    @amithshihan8856 3 ปีที่แล้ว

    Mata sati 30i eth magee bandiyqa godakkk chutiiiiiii anith ammage ema nene

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo baba nirogiwa innawa nam bandiya chuti eka wasanwak loku bandiya tiboth weda karaganna amarui matath bandiya enna gatte masa7passe

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว

    Akke ingrown hair nisa athi Una bibili walata treatment krana doctorla innawada?reply me akke

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Oww Patiyo innwa
      Dermatologist kenek lagata yanna Patiyo

    • @ardanasusu6767
      @ardanasusu6767 3 ปีที่แล้ว

      @@yeheli thanku akki

  • @sankalpitharaka1469
    @sankalpitharaka1469 3 ปีที่แล้ว

    Akke pregnant wena eka kal danna kiyala doctor kiwa news wala...eth akke mn bedala awrudu 1.5k..mage dimba koshe watura bibila tibila masa 6k vitara beth biwa..dimba moranne kiyala beth dunna...a dewal karanne balaporottuwak tiyan..eth doctorsla ama kiwama...api eka kal danna onamada...mokada mage prashnet ekka tawa kal danna mn kemati ne

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo doctor ehama kiyanne hadisiye corona hedunoth pregnant ammalata den amaru wena nisa oya Patiyo hithala balala tiranayak ganna wastuwa
      Oyage vog doctor genuth ahanna❤️❤️❤️

    • @sankalpitharaka1469
      @sankalpitharaka1469 3 ปีที่แล้ว

      @@yeheli ow a gena hodata hitala tiranayak gannawa...thankyou akke..oyalat parissamin

  • @gauriyashmitha225
    @gauriyashmitha225 3 ปีที่แล้ว

    Akkiyo 🙏🥰😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo ❤️

  • @madushadananji6567
    @madushadananji6567 3 ปีที่แล้ว

    අක්කි මට දැන් සති 9k වෙනවා. Doctor කීවා බබා හොදයි කියලා. ඒත් වෙන අම්මලා වගේ මං තාම මහත් වෙලා නෑ. තාම මගේ කිසිම වෙනසක් පෙන් නෑනෙ අක්කි. තාම කන්න බෑ ඔක්කොම අප්පිරියයි. සැර ජාති නම් ටිකක් හරි කන්න පුළුවන්. කන්න බැරි වෙලාවට හැමදාම එළවළු සුප් එකක් බිව්වට කමක් නෑ නේද අක්කි.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane kamak nehe Patiyo oyata puluwan dewal puluwan welwata kana bonna
      Ape ege pramanayen babage wardanaya hoyanna behe Patiyo mage masa5yabakan badiyak tibbema behe
      Aniwaryenma Docter dunna vitamin folic acid calcium iron e pethu bonna
      Budusaranai

  • @TravelTaleswithHansi
    @TravelTaleswithHansi 3 ปีที่แล้ว

    ❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @dissanayaka3319
    @dissanayaka3319 3 ปีที่แล้ว

    අක්කි කෘතීමව හදන බිම්මල් කන්න හොද නැද්ද

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      th-cam.com/play/PLRqH5k49Lf8TiZi9pWFpgb8jlHNOoooqq.html
      Patiyo me video balanna

  • @sarangaweerasinghe258
    @sarangaweerasinghe258 3 ปีที่แล้ว

    ❤️❤️❤️💐

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shashipraboda8165
    @shashipraboda8165 3 ปีที่แล้ว +1

    අක්කි මේ කාලේ ගොඩාක් දුකින් ඉන්න අම්මලා ඇති නේද.....මටනම් මේ රට ගැන ගොඩක් කලකිරිමක් එන්නේ.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee Oww Patiyo

  • @kavindyapiyumali7092
    @kavindyapiyumali7092 3 ปีที่แล้ว

    ❤️❤️😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @chenubabyart5453
    @chenubabyart5453 3 ปีที่แล้ว

    💕💕💕💕💕😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @hanshikawarnakulasooriya4121
    @hanshikawarnakulasooriya4121 3 ปีที่แล้ว

    1st comment

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Thank youuuuu Patiyo