ස්වභාවික වතුර පාරකින් නාමුද | Magical Sapphire Natural pool | Neboda | 4K |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ස්වභාවික වතුර පාරකින් නාමුද | Magical Sapphire Natural pool
    මෙම ජල තටාකය පිහිටා ඇත්තේ මතුගම ,කලු ගඟේ හි අතු ගංඟාවකින් ගලා එන පිරිසිදු ජල දහරාවන් හරස් කොට සාදා ඇත. මෙම ජල තටාකයෙහි ගැඹුර අඩි 5ක් පමණ වේ.මෙයට ඇතුලු වීමට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වේ. (Rs 200.00)
    කුඩා ළමුන් හටද මෙම ස්ථානයේ බියකින් තොරව නෑමට හැකිය.
    මේ place එකට යන්නෙ හොරණට ඇවිත් අගුරුවාතොට මතුගම පාරේ 17km අවිත් ඇහැලගම ගල්කඩුව පාරේ 1.5km ගියාම මෙම ජල තටාකයට ළගා විය හැක.
    This water pool is located in Mathugama, Kalu Ganga and is made by crossing clean water streams flowing from a river. The depth of this water pool is about 5 feet. You have to buy a ticket to enter it.
    Small children can also bathe in this place without fear.
    You can reach this water pool after coming to Horana, 17 km on Aguruwatota Matugama road and 1.5 km on Ehelagama Galkaduwa road.
    If you enjoyed this video subscribe the channel
    Location - maps.app.goo.g...
    camera : Gopro hero 12
    sounds on : TH-cam audio library
    natural pool
    magical sapphire natural pool
    magical sapphire
    gurubeula natural pool
    naturala
    rannagala natural pool
    kalutara natural pool
    neboda natural pool
    natural pool naboda
    natural pool for kids
    sri lanka natural pool
    natural pool in sri lanka
    swimming pool in natural area
    natural swimming pool
    natural life

ความคิดเห็น • 11