ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මා අත්තම්මා කතාන්දරය කියු ඇසු යුගය පසුකර වසර 30-35 ගතව ඇත.මා කතාන්දරය කියු යුගයද පසුවි වසර 20 පමන ගතව ඇත .අද මා ලදැරියක සේ ඔබෙ හඩින් වශිකෘතව පොත කියවමි .සැමට ස්තුතිවන්ත වෙමි . ❤❤❤❤❤❤
මනෝ විකෘති!
❤❤❤
Thank u very much ❤
ගොඩාක් ස්තුති වැඩ ගොඩක් මැද්දෙ ඔයාගෙ ඇස්දෙකෙන් මම තව පොතක් කියෙවුව රසවින්ද බහිරවයො වාමනයො දැක්ක සමාජය දැක්ක සිතුවිලි ආකල්ප වෙනස්වීම හීනියට දෙශපාලනයත්
🙏
හරි ලස්සනයි ...ස්තුති ගොඩාක් 💚💛💜️
Thankyou
Niyamai ❤❤❤❤❤❤
❤️
Thank you.. seriously magical voice ❤
Excellent book with a magical voice, need more books with this voice…
👌🌹😊💐
ඔයාලට ස්තූතිය පුද කරන්න වචන නෑ. ගොඩක් ස්තූතියි !!❤
Thanks a lot for this service❤️❤️❤️❤️❤️
📚👍🌷💕💕💕💕💕
The the voice artist is superb
Thank you 🙏
ග්‍රීක මිත්‍යා කතාවන්හි එන ඇට්ලස්ට ලෝකය ඔසවාගෙන සිටීමේ කාර්ය පැවරී ඇත්තා සේ ලාංකේය වාමන හෙවත් බහිරවයින්ට පැවරුණු කාර්ය වන්නේ අතීත සමාජ සංස්කෘතික බරබද්දර ඔසවා සිටීමය. රාජ්‍ය සහ ආගම විසින් ඒ සඳහා හීලෑ කරනු ලැබ ඇති මේ දුක්ඛිතයන් ලේඛකයා දකින්නේ පැරණි සිංහල සමාජයේ විසූ පුදන ලද දාසයන් හෙවත් ආරාමදාසයින් ලෙසිනි. ආරාමදාසයෝ එදත් අදත් අප අතර වෙති. ඇතැම් දාසයින්ට දාසභාවය පදක්කමක් වෙද්දී තවත් පිරිසකට එය උරචක්‍රමාලයක් වෙයි..- ආරාමදාස | ආරියවංශ අබේසේකර .වේළුවනයේ හිර වූ වාමනයන් පමණක් නොව කැති පොලු ගත් පිටගම්කාර සිංහලයන්ගෙන් ආනඋලුන්දාවේ ගම්කාර දෙමෙල්ලු රැක ගන්නට දිවිහිමියෙන් කැප වූ සුවාරිස් ලාද, මහා රාත්තිරියේ පොළොන්නරු පොලිසිය වෙත දිව ගිය මුහම්මුදු ලාද, 'කමලේෂ්.... සරස්වතී අක්කා....' යි කෑ ගසමින් අනාතයින් රැගෙන යන ලොරිය පසුපස දිවයන හේමරත්න ලාද, එකිනෙකා වැළඳගෙන හඩනා මැයිහාමි හා මහේෂ්වරී ලාද, එක් වරක් නොව ආරාමදාස කියවන වාරයක් වාරයක් පාසා මගේ ඇසට කඳුළු ගෙනාවෝය. .ආරියවංශ අබේසේකරයනි, ඔබට බෙහෙවින්ම තුති! අද සිට අපගේ දෘශ්‍යාබාධිත ප්‍රජාව අසා රසවිඳින ශ්‍රව්‍ය පොත් ගොන්නට ඔබගේ 'ආරාමදාස' කෘතිය ද එකතු වනු ඇත. එපමණක් නොව, අසා රසවිඳින්නට කැමති ඕනෑම කෙනෙකුට සේරා ඕඩියෝ බුක්ස් යූ නලය ඔස්සේ අද සිට එයට සවන් දිය හැකි වනු ඇත. .Menaka Jayasundara24/01/2022
Thanks 🙏🖤
Who is the voice artist?
'DESHI'
O99o{oooooo
අම්මා අත්තම්මා කතාන්දරය කියු ඇසු යුගය පසුකර වසර 30-35 ගතව ඇත.මා කතාන්දරය කියු යුගයද පසුවි වසර 20 පමන ගතව ඇත .අද මා ලදැරියක සේ ඔබෙ හඩින් වශිකෘතව පොත කියවමි .සැමට ස්තුතිවන්ත වෙමි . ❤❤❤❤❤❤
මනෝ විකෘති!
❤❤❤
Thank u very much ❤
ගොඩාක් ස්තුති වැඩ ගොඩක් මැද්දෙ ඔයාගෙ ඇස්දෙකෙන් මම තව පොතක් කියෙවුව රසවින්ද බහිරවයො වාමනයො දැක්ක සමාජය දැක්ක සිතුවිලි ආකල්ප වෙනස්වීම හීනියට දෙශපාලනයත්
🙏
හරි ලස්සනයි ...ස්තුති ගොඩාක් 💚💛💜️
Thankyou
Niyamai ❤❤❤❤❤❤
❤️
Thank you.. seriously magical voice ❤
Excellent book with a magical voice, need more books with this voice…
❤️
👌🌹😊💐
ඔයාලට ස්තූතිය පුද කරන්න වචන නෑ. ගොඩක් ස්තූතියි !!❤
Thanks a lot for this service❤️❤️❤️❤️❤️
📚👍🌷💕💕💕💕💕
The the voice artist is superb
Thank you 🙏
ග්‍රීක මිත්‍යා කතාවන්හි එන ඇට්ලස්ට ලෝකය ඔසවාගෙන සිටීමේ කාර්ය පැවරී ඇත්තා සේ ලාංකේය වාමන හෙවත් බහිරවයින්ට පැවරුණු කාර්ය වන්නේ අතීත සමාජ සංස්කෘතික බරබද්දර ඔසවා සිටීමය. රාජ්‍ය සහ ආගම විසින් ඒ සඳහා හීලෑ කරනු ලැබ ඇති මේ දුක්ඛිතයන් ලේඛකයා දකින්නේ පැරණි සිංහල සමාජයේ විසූ පුදන ලද දාසයන් හෙවත් ආරාමදාසයින් ලෙසිනි. ආරාමදාසයෝ එදත් අදත් අප අතර වෙති. ඇතැම් දාසයින්ට දාසභාවය පදක්කමක් වෙද්දී තවත් පිරිසකට එය උරචක්‍රමාලයක් වෙයි.
.
- ආරාමදාස | ආරියවංශ අබේසේකර
.
වේළුවනයේ හිර වූ වාමනයන් පමණක් නොව කැති පොලු ගත් පිටගම්කාර සිංහලයන්ගෙන් ආනඋලුන්දාවේ ගම්කාර දෙමෙල්ලු රැක ගන්නට දිවිහිමියෙන් කැප වූ සුවාරිස් ලාද, මහා රාත්තිරියේ පොළොන්නරු පොලිසිය වෙත දිව ගිය මුහම්මුදු ලාද, 'කමලේෂ්.... සරස්වතී අක්කා....' යි කෑ ගසමින් අනාතයින් රැගෙන යන ලොරිය පසුපස දිවයන හේමරත්න ලාද, එකිනෙකා වැළඳගෙන හඩනා මැයිහාමි හා මහේෂ්වරී ලාද, එක් වරක් නොව ආරාමදාස කියවන වාරයක් වාරයක් පාසා මගේ ඇසට කඳුළු ගෙනාවෝය.
.
ආරියවංශ අබේසේකරයනි, ඔබට බෙහෙවින්ම තුති! අද සිට අපගේ දෘශ්‍යාබාධිත ප්‍රජාව අසා රසවිඳින ශ්‍රව්‍ය පොත් ගොන්නට ඔබගේ 'ආරාමදාස' කෘතිය ද එකතු වනු ඇත. එපමණක් නොව, අසා රසවිඳින්නට කැමති ඕනෑම කෙනෙකුට සේරා ඕඩියෝ බුක්ස් යූ නලය ඔස්සේ අද සිට එයට සවන් දිය හැකි වනු ඇත.
.
Menaka Jayasundara
24/01/2022
Thanks 🙏🖤
🙏
Who is the voice artist?
'DESHI'
O99o{oooooo
❤❤❤