ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thankyou ❤
❤️❤️
ඉතාමත් අගය කළ යුතු වැඩක්. සම්පූර්ණයෙන් අහල ඉවර කළේ නැතත් පරිච්ඡේද 10ක් අවසානයේ කමෙන්ට් එකක් දාන්නම හිතුණා. "මරණයේ සෙවනැල්ල" තාමත් මගේ ළඟ තියෙන දෙතුන් වතාවක් කියවපු ලස්සන පොතක්.ඒකට ඌණපූරණයක් විදිහට මම දකින මේ පොත මට කියවන්න ලැබුණෙ නෑ. මොකද , ඉස්සර වගේ පොත් කියවන්න වෙලාවක් නැති නිසා. ඉතිං මං වගේ අයට මේ චැනල් එක මිල කළ නොහැකි සම්පතක්.... ඉදිරි වැඩ වලට සුබ පැතුම්.💐❤
නොපෙනෙන ළන්දු අහන ගමන්. මම ඉන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. මට පොඩි කාලේ ඉඳල පොත් කියවන පිපාසය පුරුදු කලේ මගේ අම්මා. පොත් කියන්නෙ මට මහා වටිනා අනර්ග වස්තුවක් හා සමානයි. ඒත් ලංකාවෙ ඉඳල පොත් මේ රටට ගෙන්ව ගන්න ටිකක් අපහසුයි. ඉතින් සෑහෙන කාලෙකින් මට පොතක් කියවන්න ලැබුනේ නෑ. ඒ අතරතුරේ තමයි මට "SERA ශ්‍රවන කෘතිය" අහම්බෙන් වගේ හම්බුනේ! එදා ඉඳල හැමදාම හවසට ගෙදර වැඩ ඉවර කරලා මහත්තයා වැඩ ඇරිලා ගෙදර එනකල් මං කතාවක් අහනවා. ඒ වෙලාවට මං මගේම ලෝකෙක තනි වෙනවා වගේ දැනෙනවා. මේ හඬවල් ඒ තරමටම හදවතට දැනෙනවා. හරියට පොතක් කියවනවා වගේම. බොහෝම ස්තුතියි සහ ඉදිරියටත් මේ කර්තව්‍යය මේ ලෙසම කරගෙන යන මෙන් හෘදයාංගමව ඉල්ලා සිටිනවා! ඔබට ජය! 💜️
ලස්සනයි අනේ...හදවත් වරක් පොතත් ඕනි අනේ please..😢🥰 ඔයාලට ගොඩක් ස්තූතියි❤
හොඳයි ස්තුතියි
Thanks ❤
Thank you Sera audio book ❤️ . Me wageh lassana poth digatama genna labenna kiyala wish karanawa . Katahade thiyana pahadilkamada , mokakdo mnda gunayak thiyanawa ekh hinda Me hamadema imagine wenawa ❤️ . Godak watina lassana wadak . Digatama karagena yanna 😊🌾 .
❤️
ජයසේන ජයකොඩි මහතාගේ පොත් දෙන්නකෝ😍😍
එතුමාගේ අවසරය අවශ්‍යයි. අවසර ලැබෙන්නේ නම් කල හැක.
🙏 thanks sera
👍👍👍
ග්‍රේස් ගැන අහන ගමන්! 🥺
රොබින්සන් කෘසෝ ඔනි😒
Deweni wathawa me audio book eka ahana.
❤❤❤