තිවත AUDIO BOOK [Full Length] | පද්මිනී සෙනෙවිරත්න | Thiwatha | Padmini Senevirathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 23

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 ปีที่แล้ว +1

    Really it's very interesting novel.thanks so much for shearing this through tha SERA AUDIO BOOK. HOPE MORE....

  • @shanikayrs9116
    @shanikayrs9116 ปีที่แล้ว +2

    Absolutely a wonderful work ! ❤

  • @chandrapandith9252
    @chandrapandith9252 3 ปีที่แล้ว +2

    I'm happy so much for sending us this interesting book thanks

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 3 ปีที่แล้ว +4

    ඉතාමත් සාර්ථක audio Book එකක්. ඒවාගේම ඉතාමත් ලස්සන හා සාර්ථක නවකතාවක්. ඉතිහාසය පිළිබඳ ගෙතුණු නවකතාවක් මේ තරම් සංවේදී විදිහට කියවන්න ලැබුණු ප්‍රථම අවස්ථාව මට නම්. ආදරය, මව් සෙනෙහස, පීතෘ ප්‍රේමය, දරු සෙනෙහස මේ ඉතිහාස කථාවකින් තදින්ම දැනුනා. කතුවරියගේ දක්ෂතාවය වගේම මේ පොත කියවන කෙනාගෙ තියෙන සංවේදී කටහඬ මේ කතාව අපිට දැනෙන විදිහට ශ්‍රවණය කරන්න ගොඩක් උපකාරී වුණා. මෙයට දායක වනවා ඔබත් හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ වගේ තව තවත් හොඳ පොත් අපිට අහන්න රස විඳින්න සලස්වන්න ඔබට ලැබේවා 🙏🙏🙏

  • @prabodharasangi9831
    @prabodharasangi9831 ปีที่แล้ว +1

    Thank you ❤

  • @rohanmirihagalle.4552
    @rohanmirihagalle.4552 3 ปีที่แล้ว +4

    බොහෝම සතුටුයි මේනකා. ඉතාම සාර්ථකයි. කියා ගන්නට බැරි තරම් සතුටක් දැනුනා. බොහෝම ස්තූතියි.
    රොහාන් මිරිහාගල්ල.

    • @SeraAudioBooks
      @SeraAudioBooks  3 ปีที่แล้ว +2

      ස්තූතියි

    • @menakajayasundaraCEST-RARE2013
      @menakajayasundaraCEST-RARE2013 3 ปีที่แล้ว

      ස්තුතියි රොහාන් මිරිහාගල්ල. මෙවැනි ප්‍රතිචාර තව තවත් ඕඩියෝ පොත් කිරීමට උත්තේජනයක්. ස්තුතියි

  • @ash1992wsb
    @ash1992wsb 3 ปีที่แล้ว +3

    මරු

  • @tharindtharindusampah952
    @tharindtharindusampah952 ปีที่แล้ว +1

    🖤🖤🖤🖤

  • @asirimunasinghe848
    @asirimunasinghe848 3 ปีที่แล้ว +4

    Wow... great wirk

  • @imeshalakmali8156
    @imeshalakmali8156 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @kumariihalagedara4282
    @kumariihalagedara4282 2 ปีที่แล้ว +5

    ඉතිහාසය තම වාසියට ලියපු උන්ට සාප වේවා...මී මුත්තන් පිදීම අප ජාතියෙන් අමතක කරවු උන් ට සාප වේවා...

  • @nisharajaguru6570
    @nisharajaguru6570 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @dilshanmadushanka5297
    @dilshanmadushanka5297 3 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️

  • @dulithwagalath9174
    @dulithwagalath9174 2 ปีที่แล้ว +3

    Ane padmini senavirathage nagajjathi kiyana pothath mona lokekin hari hoyala dannako

  • @rashananuradha5744
    @rashananuradha5744 ปีที่แล้ว +1

    ❤❤