ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නවකතාව ලියා තිබෙන රටාව ඉතා වැදගත් ලෙස කතාවේ චරිත ගොඩනැගීම ට ඉවහල් වන ආකාරය විශිෂ්ටයි. ඒ චරිත එකිනෙක බද්ධ කරමින් අපූරු ඉතිහාස කතාවක් කතුවරයා අප වෙත ගෙන එනවා. බොහෝ සේ පත පොත කියවා උකහාගත් සාහිත්‍යමය දැනුම නිසි මාත්‍රාවෙන් ඊට ඇතුළත් කර තිබෙනවා. ලියනගේ මහත්මයා, ඔබට ස්තූතියි! පුස්තකය ශ්‍රව්‍ය මාධ්‍යයෙන් නොමිලයේ අපට දුන්නාට නැවතත් ස්තුතියි. ඒ පොත හරි රහට අහන්න පුලුවන් ලෙස හඬ කැවූ සොයුරියටත් තුති.
අමුතු අමුතු තැන්වලට මනස අරන් ගිය නව කතාවක්❤
මිශ්‍ර හැඟීම් ඔක්කොම දැනුන කථාවක්...ස්තූතීයි
මෙහි චරිත හරි ලස්සනට ගලන් යනවා වෙනස්ම අද්දැකිමක් ස්තුතියි
කතුවරයාටත් සේරා කණ්ඩායමටත් ස්තූතියි ❤️ ආදරෙයි ❤
❤️
Thankyou
One of the best novels i ever listened to . Thanks
Rasawath nirmaanayak. Emen ma obe hada saha debas rasa ganweema ithaa mihiri. Sthuthi seraa.
මේ වැඩේ නම් නවත්තන්න එපා 🥺
තවත් ලස්සන පොතක්. ස්තුතියි සේරා ස්තුතියි කතෘ තුමනි.
Niyamai 👍
සේරා team ❤🎉
ස්තූතියි
හරි රහයි❤❤❤
.....අදත් මං පොතක් දැක්කාආදර මෙනකාගෙ ඇසින්.......උත්තර නැති ප්‍රශ්න අරංසුසුම්ලන සදමුහුනවිපිලිසර විප්ලවයමුහුදුරල සමග ගියා...... අලුපාට ක්ශෙම භුමි..... (කොට තුවක්කු)
❤❤
Bohoma sthuthii
mara lssn kthwk, hrima asawen, kuthuhalen ahn hitiya. oyl present krn widiha nm supiri. kiynn dyk ne marama quality. Keep it up.
🙏
Thanks ❤
Good
❤😮💥
Supiri
nawa kathawakata wada lankawe saba deshapalanaya saha sanskrthiya hageem winiwida balanna uganawana kadapathak...
අපේ යෞවනයේ වරින් වර අඳුරේ ඇසුනු ඒ ගුප්ත වෙඩි හඬ.ඔබ ඒක ඒ විදියටම(දෙකක් නෑ ඒ හඬමයි) කොටසින් කොටසට යොදාගෙන. ඒක අස්සෙ තියෙන්නෙ හැඟීම් කන්දරාවක්. ඔබේ ලිවීම් රටාව, කුකුල් කෙටවීමේ සිට වරින් වර යෙදෙන සංකේතාත්මක අවස්ථා මා පුදුමයට පත් කලා. මේ දෙවෙනි වර අහනගමන්. තව අදහස් පසුව තියේවි. වින්දනයට ස්තූතියි.
🙏🌹❤
😍😍😍😍😍🔥
😍😍😍😍
👍👍👍👍❤️
😍❤️🩹
Thanks❤
👍👍👍👍👍❤️
❤
❤❤❤
නවකතාව ලියා තිබෙන රටාව ඉතා වැදගත් ලෙස කතාවේ චරිත ගොඩනැගීම ට ඉවහල් වන ආකාරය විශිෂ්ටයි. ඒ චරිත එකිනෙක බද්ධ කරමින් අපූරු ඉතිහාස කතාවක් කතුවරයා අප වෙත ගෙන එනවා. බොහෝ සේ පත පොත කියවා උකහාගත් සාහිත්‍යමය දැනුම නිසි මාත්‍රාවෙන් ඊට ඇතුළත් කර තිබෙනවා. ලියනගේ මහත්මයා, ඔබට ස්තූතියි! පුස්තකය ශ්‍රව්‍ය මාධ්‍යයෙන් නොමිලයේ අපට දුන්නාට නැවතත් ස්තුතියි. ඒ පොත හරි රහට අහන්න පුලුවන් ලෙස හඬ කැවූ සොයුරියටත් තුති.
අමුතු අමුතු තැන්වලට මනස අරන් ගිය නව කතාවක්❤
මිශ්‍ර හැඟීම් ඔක්කොම දැනුන කථාවක්...ස්තූතීයි
මෙහි චරිත හරි ලස්සනට ගලන් යනවා වෙනස්ම අද්දැකිමක් ස්තුතියි
කතුවරයාටත් සේරා කණ්ඩායමටත් ස්තූතියි ❤️ ආදරෙයි ❤
❤️
Thankyou
One of the best novels i ever listened to . Thanks
Rasawath nirmaanayak. Emen ma obe hada saha debas rasa ganweema ithaa mihiri. Sthuthi seraa.
මේ වැඩේ නම් නවත්තන්න එපා 🥺
තවත් ලස්සන පොතක්. ස්තුතියි සේරා ස්තුතියි කතෘ තුමනි.
Niyamai 👍
සේරා team ❤🎉
ස්තූතියි
හරි රහයි❤❤❤
.....අදත් මං පොතක් දැක්කා
ආදර මෙනකාගෙ ඇසින්
.......උත්තර නැති ප්‍රශ්න අරං
සුසුම්ලන සදමුහුන
විපිලිසර විප්ලවය
මුහුදුරල සමග ගියා
...... අලුපාට ක්ශෙම භුමි.....
(කොට තුවක්කු)