Full Audio Book Of RICH DAD POOR DAD ( sinhala ) ධනවත් පියා දිළිදු පියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024
  • ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසින් සැලකෙන රොබට් ටී කියෝසාකීගේ ධනවත් පියා දිළිදු පියා ග්‍රන්ථයේ සියලු පරිච්ඡේදයන් ඇතුලත් audio වීඩියෝ ග්‍රන්ථයේ වීඩියෝවයි මේ.
    👉 SUBSCRIBE US
    👉 LIKE us & SHARE with your friends
    👉 leave comment below comment section
    🎧❤🎧❤🎧❤🎧❤🎧❤🎧❤🎧❤🎧❤🎧❤🎧❤🎧❤🎧❤

ความคิดเห็น • 241

  • @1966saga
    @1966saga 4 หลายเดือนก่อน +18

    ඔබට බොහොම පින් මේවගේ කැපවීමක් ඇරන් මෙම video එක හදපු එක ගැන. 🙏🙏🙏

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 3 ปีที่แล้ว +42

    OMG . කියවන්නම හිටපු පොතක් අහන්න පුළුවන් උනා. ඉගෙනගත් දේ බොහොමයි

  • @chaminda.wow6262
    @chaminda.wow6262 7 วันที่ผ่านมา

    ඔබගේ මේ උත්සාහය සම්බන්ධයෙන් මාගේ අවංක ස්තූතිය 💞
    ඉතා විශාල පරිශ්‍රමයක් දරා සමාජයට මේ වටිනා ග්‍රන්ථය ඉදිරිපත් කිරිම පිං සිදුවන කර්තව්‍යයක් 🙏🙏🙏

  • @mr.s9424
    @mr.s9424 ปีที่แล้ว +35

    මට කියවන්න ඕනෙම වෙලා තිබ්බ පොතක්.ඉංග්‍රීසි දැනුම මදිකම නිසා කියවන්න උනේ නැහැ.🥺ඇත්තටම ස්තූතියි අක්කෙ.ගොඩක් පිං ඔයාට

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013 14 ชั่วโมงที่ผ่านมา

      ධනවත් පියා දිළිඳු පියා කියල මේක සිංහලට පරිවර්ථනය වෙලා තියනවා. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් ගහල තියෙන්නේ

  • @mzmsahlan1383
    @mzmsahlan1383 3 ปีที่แล้ว +35

    ඉතා අගනා වැඩ සටහනක්. මාස ගණනක් තිස්සේ හොයපු වැඩ සටහනක්. ඔබට බොහොම ස්තූතියි.

    • @auralaudiobooks1410
      @auralaudiobooks1410  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි !!❤❤❤

  • @MaheshaMalshani-zu6kp
    @MaheshaMalshani-zu6kp 2 หลายเดือนก่อน +1

    බොහොමයක් ස්තුතියි කාරිය බහුල කාලේ මේ වගේ පොතක් කිටවනවට වඩා අහන්න තියන එක ගැන ගොඩක් සතුටුයි. මේ කල මෙහෙවරට පිං ගොඩක් පිං

  • @krishtorathna2774
    @krishtorathna2774 ปีที่แล้ว +15

    කාලෝචිත වටිනා ක්‍රියාවකි.
    තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි

  • @prasannasir7482
    @prasannasir7482 24 วันที่ผ่านมา +1

    ඉතාමත් වටිනවා.අනර්ඝ කැපවීමක්.බොහොම ස්තුතියි ❤

  • @gaminibarbara6017
    @gaminibarbara6017 2 ปีที่แล้ว +13

    ඔබ කරන්නේ ජාතික මෙහෙවරක් ස්තුතිය් ඔබට. මන් හරිම ආසයි මෙි විදියට අහන්න.

  • @hkdkumara
    @hkdkumara 7 หลายเดือนก่อน +11

    පොතේ කරුණු විස්තර කරන කොට වාදනය වන Background music එක අයින් අයින් කරන්න පුලුවන් නම් ගොඩක් අයගෙ ඔලුවට මේ කරුණු ගැඹුරින් යයි කියලයි මගේ අදහස..ගොඩක් ස්තූතියි..මේ වගේ අර්ථවත් දේවල් සමාජගත කරනවාට..😊

  • @sandunbuddika7280
    @sandunbuddika7280 2 ปีที่แล้ว +5

    ගොඩක්ම වටිනවා මේ audio book එක. ස්තුතියි..

  • @piyatharamagampura5468
    @piyatharamagampura5468 ปีที่แล้ว +16

    Think and grow rich book ekath සිංහල audio book එකක් කරන්න ඒක සුපිරි ම පොතක් ලෝකෙ .good luck for you great job ...!!!❤️❤️

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 หลายเดือนก่อน +1

    බොහොම පිං මේ වැඩේට ….. කාර්‍යබහුල බව නිසා මේපොත කියවන්න බැරිවුනා ❤❤❤❤❤❤❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +6

    බොහොමත්ම ස්තුතියි සොයුරියඔබ කරන්නේ මිල කළ නොහැකි මෙහෙවරක්

  • @nadeercharu7342
    @nadeercharu7342 3 ปีที่แล้ว +94

    කාර්‍යබහුල අවස්ථාවක වුනත් මේ audio books අහන්න පුලුවන්. පොතක් කියවනවාට වඩා පහසුයි

    • @auralaudiobooks1410
      @auralaudiobooks1410  3 ปีที่แล้ว +2

      Aniwaryenma... 🎧🎧❤❤❤

    • @pocketoptiontips5547
      @pocketoptiontips5547 ปีที่แล้ว

      ​@@auralaudiobooks1410o 😊😊

    • @pocketoptiontips5547
      @pocketoptiontips5547 ปีที่แล้ว

      ​@@auralaudiobooks1410i

    • @sashenkumara2841
      @sashenkumara2841 9 หลายเดือนก่อน

      thank you

    • @hemajayantha1659
      @hemajayantha1659 5 หลายเดือนก่อน

      විදෙස් රටක හිටියත් පොත අහන්න ලැබීමට ස්තුතියි

  • @chandimasamanthi5740
    @chandimasamanthi5740 หลายเดือนก่อน +2

    බොහොම පින් ඔයාට ❤

  • @priya.-6157
    @priya.-6157 ปีที่แล้ว +1

    Mata godak sathutui me potha ahanna labeema gena.kariya bahula nisa kiyawanna welawa madi.obata behevin sithuthiii.

  • @PubuduLasantha-n8v
    @PubuduLasantha-n8v ปีที่แล้ว +2

    හරිම අගෙයි😊 ඔබට ඉස්තූතියි ❤

  • @ashannayanajith5631
    @ashannayanajith5631 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් වටින වැඩක්.මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි❤️

  • @yohanaklees6313
    @yohanaklees6313 3 ปีที่แล้ว +2

    Athathama pothak kiyawana welawak nathi kattiya saha akuru kiyawana bari minisu. Godak watinawa ❤️🙏

  • @hemajayantha1659
    @hemajayantha1659 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වීඩියෝවක්
    ගෙනාවට ස්තුතියි

  • @abdulraheem-de6tt
    @abdulraheem-de6tt 3 ปีที่แล้ว +5

    ඉංග්‍රීසි මේ පොත ගත්තා... ඇතැම් ස්ථාන නොතෙරෙන විටදී මේ වීඩියෝ එක මට උදව් වුණා.

  • @daysinuk5284
    @daysinuk5284 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනාවා බොහොම ස්තුතියි

  • @idea-one9337
    @idea-one9337 2 ปีที่แล้ว +3

    මාර වටිනව🌼

  • @gihansampath5467
    @gihansampath5467 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි .💌 තවත් මෙ වගෙම පොත් අරම් එන්න 😁 ඇලිස් ඇන්ඩ් බාබරා පීස් ඒමත් ඔනෙ 💁🏻‍♂️💗

  • @chamindukavindya3053
    @chamindukavindya3053 ปีที่แล้ว +1

    මාස ගානක් තිස්සෙ මේ පොත හොඅයනව තාම අම්බවුනෙර් නැහැ . බොහොම ස්තූතිය ❤

  • @ictdambulla9841
    @ictdambulla9841 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි තවත් පොත් මේ විධියට දැමීමට ශක්තිය ලැබේවා. විශ්වයේ සියලු සුභ ශක්තීන්ගේ පිහිට ඔබට ලැබේවා

  • @dimuthuprasad7914
    @dimuthuprasad7914 2 ปีที่แล้ว +3

    මෙවගෙ ව්‍යාපාර ගැන පොත් නම් නියමයි, තවත් කරන්න.

  • @kaweeshinduwara9383
    @kaweeshinduwara9383 ปีที่แล้ว +5

    අලුත් පොත් දාන්න කියලා ඉල්ලනවා. තාම මුල් ටික විතරයි ඇහුවෙ. එකපාරම වොයිස් එක නැති වෙනවා ඒක හඑියට හදන්න කියලා ඉල්ලනවා❤️

  • @vishmitheekshana6525
    @vishmitheekshana6525 ปีที่แล้ว +3

    ඔයාට ගොඩාක් ස්තුති.මේක හරිම වටින දෙයක්.දිගටම කරගෙන යන්න ශකතිය ධෙෙරය ලැබේවා!!පැහැදිලි කටහඩට නැවත නැවතත් ස්තුති❤❤❤❤👍👍👍👍

  • @buddhikasameera9080
    @buddhikasameera9080 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි .

  • @hash8655
    @hash8655 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි🎧📜

  • @Bhashanajayasinghe-w4k
    @Bhashanajayasinghe-w4k หลายเดือนก่อน +3

    අඩෝ මෙහෙම එකක් තිබිල කියල දැන්නෙ දන්නෙ thank you so much අක්කෙ❤

  • @shan_tharaka_
    @shan_tharaka_ 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් අක්ක, දිගටම කරන්න .

  • @LashanVisansara0
    @LashanVisansara0 11 หลายเดือนก่อน

    ඉතාමත් වටිනව ❤

  • @anujadesilva8426
    @anujadesilva8426 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතී 😍😍😍😍 තවත් මෙ වගේ ඒවා කරන්න 😍😍

  • @bihankalpana5527
    @bihankalpana5527 3 ปีที่แล้ว +20

    Very important & valuable idea and thing...your preseting way is very good.i like your explanations with cartoon pictures and graphs ..and this the book i tried to find lot of days..thnk you.😍

  • @isurukumanayake5950
    @isurukumanayake5950 7 หลายเดือนก่อน

    Your effort should be appreciated.This is more helpful me to learn a lot
    Thank u so much..... ❤❤

  • @sNK_NEel.
    @sNK_NEel. 11 หลายเดือนก่อน +2

    Mm poth kiyvnn kamathi nAthi nisa Meka marayi ahan Inna kamathi Maru❤️

  • @sameeraprasanna6143
    @sameeraprasanna6143 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබට🙏

  • @eshanabeyweera
    @eshanabeyweera ปีที่แล้ว +1

    Digatama karagena yanna🎉❤

  • @mtronic2530
    @mtronic2530 ปีที่แล้ว +2

    ane godaaak thank you meka nm supiri

  • @sadeepanawod404
    @sadeepanawod404 2 ปีที่แล้ว +2

    නියමයි 🙈

  • @lakshanamarasinghe4276
    @lakshanamarasinghe4276 2 ปีที่แล้ว +1

    Super dawasta akak one

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 ปีที่แล้ว +1

    පින් සිත් වේවා

  • @hsanthasaman9271
    @hsanthasaman9271 ปีที่แล้ว +3

    Great job...well done...highly appriciate your good work.

  • @boiii000
    @boiii000 ปีที่แล้ว

    Thank you godak watinwa me krpu de❤❤

  • @AraliyaExpress
    @AraliyaExpress 2 ปีที่แล้ว +1

    බොහොම පින්

  • @himashirandunu7399
    @himashirandunu7399 8 หลายเดือนก่อน

    Godak thanks akka ❤

  • @arunirandima3806
    @arunirandima3806 หลายเดือนก่อน +1

    Thank you very much 🎉🎉

  • @thanujaweerarathna4158
    @thanujaweerarathna4158 7 หลายเดือนก่อน

    ඉතාමත්ම වැදගත් ,ඔබට ස්තුතියි

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 ปีที่แล้ว

    ඒකනම් නියමයි 👍👍👍

  • @nissankakumara9843
    @nissankakumara9843 ปีที่แล้ว

    ස්තූති ඔබට 🙏🙏🙏

  • @nicetomeetyou3396
    @nicetomeetyou3396 2 ปีที่แล้ว +1

    Greate job. thank you

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @equinesrilanka4666
    @equinesrilanka4666 8 หลายเดือนก่อน

    Great job.please keep it up. It will help to strengthen our basement as the listeners.

  • @AmeeshaNethmi2005
    @AmeeshaNethmi2005 29 วันที่ผ่านมา

    THANK U so much..........kiywnn asawen hitiye thank u thank u........🥰🥰

  • @ever3336
    @ever3336 ปีที่แล้ว +2

    mama wada kerna gamn mewage videos ahanawa me potha ahanna aswen unne mewage wadagth poth ahanna asi oya kerpu seayata godak sthuti

  • @i.chapters
    @i.chapters 3 ปีที่แล้ว +8

    Me wage audiobook thwath krnna😍Keep it up.👍

  • @ravanentertainment.2354
    @ravanentertainment.2354 2 ปีที่แล้ว +1

    Godak watina pothak

  • @sumindawimalasiri4663
    @sumindawimalasiri4663 2 หลายเดือนก่อน +1

    Weda krna gmn ahnne niyama wedak❤

  • @lakshithadezoysa3454
    @lakshithadezoysa3454 ปีที่แล้ว

    Thanks for your kind service i got a lots of ideas of this book

  • @dilanipriyanka1027
    @dilanipriyanka1027 ปีที่แล้ว +1

    ස්තුතියි ❤

  • @aluthdeyak8156
    @aluthdeyak8156 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි 🤍

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 หลายเดือนก่อน +1

    Mama godak kal idala me potha kiyawanna hithuwath English hariyata barinisa kalpana karamin idiye e athara me video eka ahanna labuna obata behevinma sthuthi jayawewa 🎉❤

  • @piyatharamagampura5468
    @piyatharamagampura5468 ปีที่แล้ว +8

    Great sister ...❤️❤️..!!! your voice is unique and beautiful ...!!Think and grow rich book එකත් කරන්න ඒකත් ඉතා වටින පොතක්..! I wish To more success this channel..good luck...!!!

  • @basnayakec
    @basnayakec 11 หลายเดือนก่อน

    good work ... most valuable audio

  • @mzonerz
    @mzonerz 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට❤

  • @prabashwaraniroshan6853
    @prabashwaraniroshan6853 ปีที่แล้ว +2

    Think and grow rich පොත ගැන review එකක් කරන්නකෝ 😍

  • @sumith9446
    @sumith9446 4 หลายเดือนก่อน

    Godak watinawa istutiyi

  • @inokawithanachchi164
    @inokawithanachchi164 6 หลายเดือนก่อน

    Thank you so much mother universe

  • @subashinisubashini3086
    @subashinisubashini3086 3 ปีที่แล้ว +5

    Thank you

  • @rashmikakelum5282
    @rashmikakelum5282 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 ปีที่แล้ว +2

    ❤superb

  • @mahen_446
    @mahen_446 2 หลายเดือนก่อน +2

    Mn hoya hoya idiya book ekk voice eka th clear eka nisa kammali nathuwa ahanna puluwan Digatama wade karan yanna 🙂❤

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 7 หลายเดือนก่อน

    I already listing complete until continu because very important myself own business

  • @travelandplanwithrama
    @travelandplanwithrama 2 ปีที่แล้ว +1

    Amazing 👍👍👍👍👍👍🏆🏆🏆🏆🏆

  • @DilshanDhanuka
    @DilshanDhanuka 3 ปีที่แล้ว +2

    Mek loku kapakirimak. Thank you.

  • @Udyanikanishka
    @Udyanikanishka ปีที่แล้ว +2

    Great work ❤

  • @nishan3604
    @nishan3604 2 ปีที่แล้ว +2

    Great job ... & good luck

  • @FFRED1339
    @FFRED1339 11 หลายเดือนก่อน

    Niyama wedak

  • @ideawin7237
    @ideawin7237 ปีที่แล้ว

    It should be appreciated ..Great work dear. Thank you..❤❤❤

  • @Ghostone00
    @Ghostone00 ปีที่แล้ว +1

    digatama me wage dewal karanna. godak ayta help wenawa me wage dewal. thank you very mach

  • @randunikawshalya5760
    @randunikawshalya5760 7 หลายเดือนก่อน

    Diyunu wenawa nam me pothath athi kenekta jiwithe diyunu wenna 🌼♥️

  • @dulajmaduranga2378
    @dulajmaduranga2378 10 หลายเดือนก่อน +1

    thawath meeage dewal karanna hugaak hodai watinawa 😊

  • @ALICTSinhala
    @ALICTSinhala 2 ปีที่แล้ว +1

    Good Job 👍

  • @ushansilva3189
    @ushansilva3189 2 ปีที่แล้ว +2

    Thank you so much

  • @sahansulochana5200
    @sahansulochana5200 3 ปีที่แล้ว +2

    නියමයි මේ chanel එක.The richest man in babylon පොතත් දෙන්නකො පුලුවන්නම්.

    • @auralaudiobooks1410
      @auralaudiobooks1410  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ! 🤟❤❤

  • @sahithsambodhii
    @sahithsambodhii 11 หลายเดือนก่อน

    Thank you! ❤

  • @pradeepkumara5493
    @pradeepkumara5493 ปีที่แล้ว +1

    Super Job

  • @ඕනමදෙයක්-ණ8ජ
    @ඕනමදෙයක්-ණ8ජ 2 หลายเดือนก่อน +1

    Thanku ❤

  • @WOLF01001
    @WOLF01001 ปีที่แล้ว

    Love this ❤ hadawathinma ❤️‍🔥

  • @Nature-b5s
    @Nature-b5s 3 ปีที่แล้ว +1

    Super video. 👍

  • @Minushi26
    @Minushi26 3 ปีที่แล้ว +3

    Akke oya lassnata karanawa ❤️

  • @sankajayawardana
    @sankajayawardana ปีที่แล้ว

    Thank so much ❤❤.

  • @chandimauyanwaththa9412
    @chandimauyanwaththa9412 3 ปีที่แล้ว +2

    Great job..😍😘

  • @buddhikawijekoon138
    @buddhikawijekoon138 2 ปีที่แล้ว +2

    Great job ❤
    Very clear 👌

  • @OshadaLakshan-q4q
    @OshadaLakshan-q4q 20 วันที่ผ่านมา +1

    Akkiyo..... oyage me video eka godak watinawa..... good luck and good job..... tnx dear..... 🥺❤️

  • @Amax3.0
    @Amax3.0 ปีที่แล้ว +2

    Keep this up 🥵🤝

  • @vihangashenith7140
    @vihangashenith7140 2 ปีที่แล้ว +3

    බල මුදුවේ මිතුර් හවුල පොත්(Lord of the rings) 2ත් මේ විදිහට කරන්නකෝ🙏🏻