ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කටහඬ නම් භාවනාවක් වගේ, කතාවක් කියවද්දී හිතේ මැවෙන රූප හඬ ඒ විදියටම මැවෙනවා. ඉස්සර පොත් ගුල්ලෙක් වෙලා හිටියත් දැන් වැඩ රාජකාරි එක්ක පොත් බලන වෙලාව නැති මට වැඩ කරන ගමන් දැන් පොතක් අහන්න ලැබීම වාසනාවක්. ❤❤❤
දුරු රටක රාජකාරියත් කරන ගමන් තමන්ගේ ආස පොතක් පතක් කියවන්න වෙලාවක් නැති අපට මෙ වගේ Audio book කියන්නේම මට නම් ලොකයක්❤❤❤ ඉදිරියටත් මෙ වගෙම පොත් පලකරන්න...❤❤
❤️
මේ voice එකනම් මාරයි... දෙබස් කියවීම, කවි කියවීම වගේම බෙග් මාස්ටර්ගේ සිංදුවත් සුපිරි.... සුපිරියටම තියෙනවා.. කතාවත් මරු... ජයවේවා ළහිරු සහෝදරයා
හරිම අපූරුයි. අලුත්ම අත්දැකීමක්.
අහම්බෙන් හමු වුනේ...උදේ වැඩට ගිහින් 7.30 වැඩ off වෙද්දි සම්පූර්ණයෙන් අහල ඉවර කලා..තව තිබ්බනම් කියල හිතුන..thank you sera audio books..thank you ළහිරු..මගේ මුල් ජීවිතේට මාව නැවත රැගෙන ගියාට..🎉❤❤❤
ඒ හඩ සහ එය භාවිතකරන අපූරුව ඇත්තෙන්ම විශිෂ්ඨයි.....
මාරම ලස්සනයි මේ කතාව නම්.. වොයිස් එකත් නියමයි අනේ.. Thank you somach ❤️❤️🙏🙏
ඇත්තට ගොඩාක් ලස්සනයි. මෙය කියවන කෙනා එය ගොඩාක් ලස්සනට කියනවා එය මැවිලා පෙනෙන ආකරයට. ඔබට ජය.
මගේ හිතවත් ලහිරු කිතලගමයන්ගේ චුට්ටා කියවා රස වින්දෙමි. චුට්ටා කීවද ඔහු මට නම් සැබෑ ලොක්කෙකි. තවත් කොටසකින් ඒ සැබෑ වීරයාගේ අනාගතය කියවන්න ආසයි.
.10:31
Superrrrb
Audio book ahana palaveni vathava ❤❤aparade kiyala hithenava mechchara davasak film rivew bala laba hitiye
Ane mama gawa chutta thiyenawa.sahodara premaya widaha dakwana lassana kathawak thawa kotasak thiyenawanam ❤
අම්මාගේ දෙබස් කියන විදිහ ඒ වචන හරි ලස්සනයි.❤️
ලහිරු චුට්ටාගේ තව කොටසක් අවශ්‍යයි .
හරිම ලස්සන පොතක්❤ 🙏
කවි කාරයෝ පොත් ලිව්වම කියවන මිනිස්සු හරි අමාරුවෙ වැටෙනවා.විටෙක සුපුල් උනෙමි. තව තවත් විටෙක සුපුල් ගේ ජීවන වෘතාන්තය ළග සිට අසා සිටින හිතවතෙක් උනෙමි. ගං ගොඩැලි වල ඇවිද ගියෙමි, පාසල්ද ගියෙමි, ඔටෝ බුක් යළි පෙරලුවෙමි, කොහේදෝ කොහේදෝ අතරමං උනේමි, නිමි යැයි ඇසුනු විට සතුටක් දෝ දුකක් දෝ කියා ගත නොහැකි අමුතු හැගුමක හිර උනෙමි, ස්තූතියි කියනවා හැර වෙන කුමක් කියම්ද? ළගදීම දවසක චුට්ටා මගේ පොත් ගොඩ උඩදී මට යළිත් හමුවනු නිසැකය.
@@SeraAudioBooks mata ashai oyala ekka join wela mage voice ekenuth me wage pothak kiya wanda..es nopenena kenekuta meka honda awasthawak...ehama chance ekak denda puluwan nm msg me...
ලස්සනයි ගොඩාක් 💛🧡💚
හරිම ලස්සන කතාවක්..❤❤
Much appreciate this great work by sera audio books ❤
හරිම ලස්සනයි ගොඩක් වටින වැඩක් ...
🙏
ලස්සනයි , දෙවනි කොටසක් තිබුනානම්❤❤❤❤
ඉතාමත් ලස්සනයි .මම ලග නැති උනත් දැන් නම් ලග තියාගන්න ඕනෙ පොතක් උනා
❤💐
මෙක මාර ලස්සන කතාවක්
Hareema lassanai kathaeak. Thawa liyanna. 🎉🎉🎉🎉🎉❤😂😂
harima raswath kathawak
ඇයි දෙයියනේ ලහිරු මේ පොත මෙතනින් නැවැත්තුවේ 😢😢😢😢😢
ඒක මහා පුදුම කතාවක් දැනෙන කතාවක්.
පුදුම ලස්සන කතාවක්... අහන පද පේලියෙන් රූප මැවිලා පේනවා... ලහිරු, ඔයාගේ දක්ෂතාවය ගැන නම් කියන්න වචන නැහැ... ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💐💐
❤
🙏🙏🙏🙏🙏
Legend
❤❤
මේ කතා කරන ගෑනු ළමයාගෙ නම මොකක්ද? හරිම ලස්සනට කියනවා❤
seraaudiobooks.com/About
👍🌷💕💕💕💕
මගේ කතාවේ කොටසක්
Ammo full audio ekak danakam godak kal hitiya bala😊😊
නිදහස් වහල්ලු full audio book එකත් දාන්න Please 🙏
❤️❤️❤️❤️🤷
❤❤🎉
😅😊😊😊😊
❤❤❤
❤❤❤❤❤
කටහඬ නම් භාවනාවක් වගේ, කතාවක් කියවද්දී හිතේ මැවෙන රූප හඬ ඒ විදියටම මැවෙනවා.
ඉස්සර පොත් ගුල්ලෙක් වෙලා හිටියත් දැන් වැඩ රාජකාරි එක්ක පොත් බලන වෙලාව නැති මට වැඩ කරන ගමන් දැන් පොතක් අහන්න ලැබීම වාසනාවක්. ❤❤❤
දුරු රටක රාජකාරියත් කරන ගමන් තමන්ගේ ආස පොතක් පතක් කියවන්න වෙලාවක් නැති අපට මෙ වගේ Audio book කියන්නේම මට නම් ලොකයක්❤❤❤ ඉදිරියටත් මෙ වගෙම පොත් පලකරන්න...❤❤
❤️
මේ voice එකනම් මාරයි... දෙබස් කියවීම, කවි කියවීම වගේම බෙග් මාස්ටර්ගේ සිංදුවත් සුපිරි.... සුපිරියටම තියෙනවා.. කතාවත් මරු... ජයවේවා ළහිරු සහෝදරයා
හරිම අපූරුයි. අලුත්ම අත්දැකීමක්.
අහම්බෙන් හමු වුනේ...උදේ වැඩට ගිහින් 7.30 වැඩ off වෙද්දි සම්පූර්ණයෙන් අහල ඉවර කලා..තව තිබ්බනම් කියල හිතුන..thank you sera audio books..thank you ළහිරු..මගේ මුල් ජීවිතේට මාව නැවත රැගෙන ගියාට..🎉❤❤❤
❤️
ඒ හඩ සහ එය භාවිතකරන අපූරුව ඇත්තෙන්ම විශිෂ්ඨයි.....
මාරම ලස්සනයි මේ කතාව නම්.. වොයිස් එකත් නියමයි අනේ.. Thank you somach ❤️❤️🙏🙏
ඇත්තට ගොඩාක් ලස්සනයි. මෙය කියවන කෙනා එය ගොඩාක් ලස්සනට කියනවා එය මැවිලා පෙනෙන ආකරයට. ඔබට ජය.
මගේ හිතවත් ලහිරු කිතලගමයන්ගේ චුට්ටා කියවා රස වින්දෙමි. චුට්ටා කීවද ඔහු මට නම් සැබෑ ලොක්කෙකි. තවත් කොටසකින් ඒ සැබෑ වීරයාගේ අනාගතය කියවන්න ආසයි.
.
10:31
Superrrrb
Audio book ahana palaveni vathava ❤❤aparade kiyala hithenava mechchara davasak film rivew bala laba hitiye
Ane mama gawa chutta thiyenawa.sahodara premaya widaha dakwana lassana kathawak thawa kotasak thiyenawanam ❤
අම්මාගේ දෙබස් කියන විදිහ ඒ වචන හරි ලස්සනයි.❤️
ලහිරු චුට්ටාගේ තව කොටසක් අවශ්‍යයි .
හරිම ලස්සන පොතක්❤ 🙏
කවි කාරයෝ පොත් ලිව්වම කියවන මිනිස්සු හරි අමාරුවෙ වැටෙනවා.
විටෙක සුපුල් උනෙමි. තව තවත් විටෙක සුපුල් ගේ ජීවන වෘතාන්තය ළග සිට අසා සිටින හිතවතෙක් උනෙමි. ගං ගොඩැලි වල ඇවිද ගියෙමි, පාසල්ද ගියෙමි, ඔටෝ බුක් යළි පෙරලුවෙමි, කොහේදෝ කොහේදෝ අතරමං උනේමි, නිමි යැයි ඇසුනු විට සතුටක් දෝ දුකක් දෝ කියා ගත නොහැකි අමුතු හැගුමක හිර උනෙමි, ස්තූතියි කියනවා හැර වෙන කුමක් කියම්ද? ළගදීම දවසක චුට්ටා මගේ පොත් ගොඩ උඩදී මට යළිත් හමුවනු නිසැකය.