ජපන් GN එක චයිනා GN එකක් කරා! | GN125E to GN125H convertion

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 43

  • @cocostudio6934
    @cocostudio6934 4 หลายเดือนก่อน +7

    තාක්ෂණික කරුනු සාකච්ඡා කරන්න Whatsapp group එකක් හැදුවොත් වටිනවා...හැමෝටම හොදක් වෙයි❤️💪

  • @DSGAMEHUBTV
    @DSGAMEHUBTV 4 หลายเดือนก่อน +2

    Honda LA custom 250 cc ekak thyenne. Ekath cruiser bike ekak thami.hoda bike ekak ekath.

  • @Sunanda-i8y
    @Sunanda-i8y 3 หลายเดือนก่อน +1

    Can you please explain about Senaro GN125 ? since the people share many negative coments...

  • @kavishnakalhara
    @kavishnakalhara 4 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක් ❤️😌👍

  • @danu4492
    @danu4492 4 หลายเดือนก่อน +1

    Super cub costum50 eke engine eka gana video ekak krnnko😊

  • @amanthamaduranga2068
    @amanthamaduranga2068 4 หลายเดือนก่อน +4

    අයියේ sensor gn125 අලුතෙන් එන ඒක ගොඩක් අය කොලිටියෙන් අඩුයි කියනවා. මන් එකක් ගන්න ගිහින් ආයෙ නොගෙන හිටියා හරියටම මේ ගැන දැනගෙන ගන්න. පොඩ්ඩක් මේ සම්බන්දව කතා කරන්න පුලුවන්ද?

  • @danulasahitha9653
    @danulasahitha9653 4 หลายเดือนก่อน +1

    Sir පුලුවන්නම් corolla AE80 eke engine eke use karala thiyena technical dewal gana video ekk karanna puluwanda.

  • @jayan4416
    @jayan4416 4 หลายเดือนก่อน +1

    GS 125 බයික් එක ගැන සම්පූර්ණ විස්තරයක් දාන්න.

  • @pasindusanjula529
    @pasindusanjula529 6 วันที่ผ่านมา

    Senaro ekata gn125H parts danna puluwanda?

  • @pathummadusara3603
    @pathummadusara3603 3 หลายเดือนก่อน +1

    Ayye kick back gana vedio ekk dannako (cg125)

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 29 วันที่ผ่านมา

    ස්තුතියි සර්.

  • @ravisamyou
    @ravisamyou 4 หลายเดือนก่อน

    Useful video. I also have gn 125e

  • @guitaracademy1844
    @guitaracademy1844 4 หลายเดือนก่อน

    V1 carb එකක තෙල් adjust වෙන්නනෙ නැත්තෙ ඇයි.දැන් ගොඩක් වැහිලා තියෙන්නෙ තෙල් ඇරෙන්නෙ නැහැ.

  • @MAXFILMS0
    @MAXFILMS0 2 หลายเดือนก่อน

    Japan gn125 Haojue gn125 convert karanna puluwanda?

  • @kaveeshapathiraja
    @kaveeshapathiraja 4 หลายเดือนก่อน

    Good job sir

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 4 หลายเดือนก่อน

    Gs engin eka gana ekak karanna

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 4 หลายเดือนก่อน +1

    GN E සහ GN H පාවිච්චියේ කාර්‍යෂම තාවය අතර පරතරය කෙසේද කොපමණද පාරිභෝගික යෙකුට සුදුසු .
    එසේම එම කාන්ඩ දෙක අතර ඉන්ධන පිරිමැසුම් වෙනස කොතෙක් ද ? ඔබෙන් මම මේ ප්‍රශ්නය අසන්නේ මට බයිසිකලයක් ගන්න අවශ්‍ය නිසා . මා මීට පෙර පාවිච්චි කලේ boxer Deluxe Engine model 100 K - Tec දැන් එහි කාලය අවසන් රෙපෙයාර් කරන්න බඩු නැහැ . අවුරුදු 22 පාවිච්චි කලා හොදින් දැන් එන්ජින් එක ගෙවිලා .

    • @LSD97123
      @LSD97123 4 หลายเดือนก่อน +2

      Bike kadana thanakin ct100 engimak aran thiyanna

    • @imesharansara4476
      @imesharansara4476 3 หลายเดือนก่อน +1

      Owata onatrm bdu tynw..mge champion ekatat tynne onatrm

  • @chathurakapuge
    @chathurakapuge 4 หลายเดือนก่อน

    එතොකොට, ජපන් GS125 බයික් එක සමාන වෙන්නේ GN125E එකේ එන්ජින් එකටද ?

  • @anuralenora7027
    @anuralenora7027 4 หลายเดือนก่อน

    Convert karan kota speed vena neah

  • @DineshprasannaDammanaarachchi
    @DineshprasannaDammanaarachchi 4 หลายเดือนก่อน

    Aparada cam bush 2ka gahuwanam hodatama ati😢

  • @clintonmarquez-xk5on
    @clintonmarquez-xk5on 4 หลายเดือนก่อน

    Eka hodai tel karnne Japan eke

  • @namalnilantha4892
    @namalnilantha4892 4 หลายเดือนก่อน

    මට අලුත්ම GN E H . මට මිල දවන්න මම මේ vedo ඒකෙන් GN ගැන සරල අවබෝදයක් ලබා ගත්ත ❤❤❤❤❤❤❤❤

  • @janakadhanandana5103
    @janakadhanandana5103 4 หลายเดือนก่อน

    රත්නපුරේ කොතනද අයියා ඉන්නෙ .

    • @sunandhasandaruwan5519
      @sunandhasandaruwan5519 4 หลายเดือนก่อน

      ඔකපතන හන්දියෙන් වටඇල්ලෙ කැන් ගොරියා හවුස්

    • @Foodonous
      @Foodonous 4 หลายเดือนก่อน

      saman dewalaya langa inne

  • @DiniduSrimal-m6t
    @DiniduSrimal-m6t 4 หลายเดือนก่อน

    ජපන් gs කෑලි තියනවනෙ ලිබර්ටි එකෙ

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 หลายเดือนก่อน

    👍 👍 👍 👍 👍

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 4 หลายเดือนก่อน +2

    මා ලග තියෙනව රනොමොටො CG 125 එකක්(ගියර් 5,self start. 2004).,,,ජපන් වර්ශන් වලයි චයිනීස් වර්ශන් වලයි මොකක්ද වෙනස..අනිත් කාරනේ මොකක්ද මේ චයිනීස් වර්ශන් කතන්දරේ.. චයිනා ඒවා හොර කොපි වගේ එකක්ද? මන් දන්න විදිහට චීනෙ කොපිරයිට් නැහැ.හොද පැහැදිලි කිරීමක් ඕනෙ.මට හිතෙන විදිහට ලෝකෙ වැඩියෙන්ම තියෙන්නෙ චයිනීස් කොපි.❤❤

    • @SandunPushpakumara-u2c
      @SandunPushpakumara-u2c 4 หลายเดือนก่อน

      රනමොටෝ gn eka aulak nadda.

    • @SandunPushpakumara-u2c
      @SandunPushpakumara-u2c 4 หลายเดือนก่อน

      Matath gn ekak ganna one ranamoto gn eka aulak nadda

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 4 หลายเดือนก่อน

      @@SandunPushpakumara-u2c ඒකනම් දන්නෙ නෑ.හැබැයි මගෙ cg125 එක මලකඩ කනෑක තමයි අවුල.කොලිටි ගොඩක් අඩුයි.

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 4 หลายเดือนก่อน

    මටත් GN එකක් හොයල දෙන්න පුළුවන් ද විකුණන එකක්?

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 4 หลายเดือนก่อน

    👌

  • @Shortscience_I
    @Shortscience_I 4 หลายเดือนก่อน +2

    කැරකෙනවා බඹරේ වගේ

  • @saduniwathsala
    @saduniwathsala 4 หลายเดือนก่อน

    👍

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sampathchathuranga8986
    @sampathchathuranga8986 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍👍👍👍👍👌👌👌👌