3 පෝට් පිකප් කොයිල් එකෙහි කවුරුවත් නොදන්න රහස් පරන අවුරුද්දෙන් අලුත් අවුරුද්දට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න
    Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm
    goo.gl/maps/9c...

ความคิดเห็น • 180

  • @danukamotors2220
    @danukamotors2220  2 ปีที่แล้ว +2

    ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න
    Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm

  • @arunachathuranga7139
    @arunachathuranga7139 2 ปีที่แล้ว +15

    මම දැකපු සුපිරිම වැඩකාරයෙකි.අපෙ දුප්පත් වාහනය රැකගන්න වෙරදරන ඔබට සාදා නය ගැති.දීර්ඝායු පතනවා ඔබට.🙏🙏🙏❤️❤️❤️

  • @maheshwickramarathna8495
    @maheshwickramarathna8495 2 ปีที่แล้ว +8

    හිත හොද මනුස්සයා. ජයවේවා

  • @janakadilshan1276
    @janakadilshan1276 2 ปีที่แล้ว +9

    වචනයෙන් පරිසමාප්තියෙන්ම වැඩිඩෙක්.❤නිදුක් නිරෝගි සුබ නවවසරක් වෙිවා...❤

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 2 ปีที่แล้ว +9

    කව්රු මොනවා කිව්වත් නොසැලී ඉදිරියටම යන් 😊 පල ඇති රුකට නේ මිනිස්සු ගල් ගහන්නේ 🤟

  • @ශ්රීලංකාමාතා-ම9ණ
    @ශ්රීලංකාමාතා-ම9ණ 2 ปีที่แล้ว +7

    රෝද තුනක 🛺 යන මග මල් ඇතිරේවා....
    ධනුක උසට උස පැතුමන් ඉතිරේවා .....
    හෙඩ් ඩිම් 🚦පහන් දැල්වී මග එලිවේවා ....
    අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා ... 🙏🙏🙏
    අයේශා from DPMC

  • @chiranbaby6252
    @chiranbaby6252 2 ปีที่แล้ว

    අයියෙ ඔයා සුපිරි මනුස්සයෙක් ඔයා හරි දෙ කියලා දෙන නිසා අපිට පුළුවන් දෙ ගෙදර ඉදලාම කරගන්න හැකි වගෙම නොදන්න දෙ දැනගන්නත් පුළුවන් වෙනවා හැමදාම ඔය දෙවල් කරන්න ශක්තිය ලැබෙවා.

  • @gayankodithuwakku5524
    @gayankodithuwakku5524 2 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා Dhanuka motors jaya wewa

    • @charithranawaka3326
      @charithranawaka3326 2 ปีที่แล้ว

      ඇත්තෙන්ම ඔබතුමා යටතේ තව දුරටත් ඉගෙන ගන්න කැමති .ඔබට දීර්ඝායු වේවා ...

  • @trkasim.ilaikittrkasim4539
    @trkasim.ilaikittrkasim4539 2 ปีที่แล้ว

    ඔබතුමාට...ස්තුතියි.හරි..දේ..හරිවිදියට..පෙන්වා..දුන්නාට

  • @easyguidecare
    @easyguidecare 2 ปีที่แล้ว +1

    හමෝම මෙහෙම නිහතමානී නම්........

  • @nuwantharaka4327
    @nuwantharaka4327 ปีที่แล้ว

    ❤ උඹ ඔබට ජය වේවා

  • @sampathbandara3228
    @sampathbandara3228 2 ปีที่แล้ว +1

    ලෝකෙට පේන්න සල්ලි වියදම් කරළ පින් කරගන්න එක නෙවෙයි මේවන යකෝ පින් කියන්නේ...කී දෙනෙක්ගේ අන්ධ වෙලා තියෙන ඇස් padenawada දෙයියනේ . ඇත්තටම ඔබ වැඩ්ඩෙක් ..ඒ වගේම ඔයා රහසින් පින් කර ගන්නවා ..මේ වැඩේ ඉගෙනගන්න අවංක මිනිස්සු ඔයාට පින් දෙනවා ...මට හිතෙනවා ඔබතුමාට ඒ පිනම ඇති අලුතෙන් පින් කරන්න අවශ්‍ය නෑ...මම යැයි ජගතා කියන මිනිස්සු මොනවද දන්නෙ ඔබතුමා තරම් .ඇත්තටම ටෙක් වල ට්‍රේනින් වෙන කොල්ලෝ දාන්න ඕනේ ඔයාලා වගේ අය ළඟට දෙයක් හරියටම ඉගෙන ගන්න.අනුමැතිය ලත් කිව්වට ඒ වගේ අම්මගෙ රෙද්ද තමා අනුමැතිය එකට තියෙන්නේ ගොබ්බ හැත්ත වවාගෙන කනවා.ඔය බලයලත් bajaj නියෝජිතයින්ගේ තියෙන එකම වචනයක් තමා (හදාගන්න බැරි කොට) උන් කියන්නේම ටිකක් කල් දුවන්නකෝ ඕක හරි යනවා කියලා... පව් අහිංසක මිනිස්සු ...ලොකුවට පෙන්න කොට හැමෝම හිතන්නේ කට්ටිය වැඩ්ඩෝ කියලා නේ ඒකයි ගිහින් ana ගන්නේ හැමෝම..අයියේ ඔයා සුපිරි ට කියලා දෙනවා කියලා දෙන ඒවා හොඳට තේරෙනවා අපිට.. අනික ඔයා මැරෙන බව දන්නවා හැබැයි සමහරක් දැනුම තියාගෙන මැරිලා යනවා...ඔයා වගේ සරල සර්වසාධාරණ අහිංසක මිනිස්සු තමා අපිට ඕනේ කුහක ගොබ්බ හැත්ත නෙවෙයි...ඔයාගේ කතාවෙන් තේරෙන එකම දෙයක් තියෙනවා නිෂ්පාදක යයි කර්මයක යයි අතර දැනුම ගලපගන්න ආකාරය දෙන්නෙක් නොවෙයි එකෙක් යන වග ...සමහර බාසුන්නැහැලා කියන්නේ නිශ්පාදකයා මොනවද දන්නෙ කියලා.ඔයා වගෙ youtub කරන කිහිප දෙනෙක් මම දන්නවා විවිධ ක්ෂේත්‍ර වල ඒ අයත් ඔයා වගේ රහසින් පින් කරගන්න අය .ඔයා මට අහම්බෙන් හමු උනේ ඇත්තටම ඔයා මිහිපිට දෙවියෙක් වගේ මිනිහෙක්.දෙවියෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පිහිටක් නේ ඇත්තටම ඔයා මේ අපිට පිහිට වෙන්නේ ඒ දේ නිර්ලෝභීව කියන්න ඕනේ.මොකද ගොඩක් අය අනුන්ගේ දැනුම ඇරගෙන අහක බලාගෙන යනවා නේ අයියේ.ස්තුතියි කිව්වත් මුන්ගෙ හිත ගෙවෙනවා ඇති.උන් කියන්නේ අපි ඕක දැනං හිටියේ කියලා සමහරු ලයික් එකක් වත් දාන්නෙ නෑ. වීඩියෝ එකක් කරන්නත් ඔයා කොයි තරම් කැපවීමක් කරනවද කියලා පේනවා.ඔයාට බුදු සරණයි අයියේ ...දැනුම හොයන දැනුමෙන් පිපාසිත පිස්සන්ව දිරි ගන්නවට ඔයාට ගොඩාක් පින් අයියෙ.......මම හිතන්නේ ත්‍රීවීල් එකක් තියනවනම් මේව අනිවාර්යෙන් දැනගන්න ඕනෙමයි .මොකද කාර්මිකයාට පහසු වෙන්නේ එතකොටයි ...වවාගෙන කන එවුන්ට අපි අන්දන්න බෑනේ එතකොට ....ජය වේවා අයියේ ...i

  • @samantharandunupuara6245
    @samantharandunupuara6245 2 ปีที่แล้ว

    නිහතමානීව වැඩ කියලා ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @horoscope977
    @horoscope977 2 ปีที่แล้ว +1

    ඉලෙක්ට්‍ර්ක් මැකැනික් වැඩ ගැන හොද අවබෝධයක් ඇති නිර්මාණශිලී වූත් කාර්මිකයෙක් කියලා පැහැදිලිව කියන්න පුලුවන් ,නව නිර්මාණ කරන්නට පටන් ගන්න.ඔබට හොද අනාගතයක් තියෙනවා ..

  • @AraaTechBOOM
    @AraaTechBOOM ปีที่แล้ว

    දක්ෂයෙක් ❤️

  • @sanjayakumara4258
    @sanjayakumara4258 2 ปีที่แล้ว +1

    නිහතමානි සුපිරි වැඩකාරයා සුබ නව වසරක් වේවා

  • @jayalathmotors688
    @jayalathmotors688 2 ปีที่แล้ว

    Oyanam mara porak aiye supiri budusarani

  • @eshanchamidu3593
    @eshanchamidu3593 2 ปีที่แล้ว

    ඔයට ගොඩක් පින් ඔවා කීයලා දෙනවට අයියෙ බුදු සරණයි

  • @tharukamadushan4508
    @tharukamadushan4508 2 ปีที่แล้ว +1

    Subanawa wasarak wewa 🇱🇰😊💞💞 obata Jayen jayama wewa , Api nodanna godak dewal oya ithamath pehediliwa kiyadenawa Bohoma Sthuthi Thawa thawath meweni Wedagath video karanna obata shakthiya dairaya lebewa 🇱🇰💚💙❤💛💜💖

  • @mohamedgedara3979
    @mohamedgedara3979 2 ปีที่แล้ว

    Bohoma stuti obatumata

  • @villageboy7050
    @villageboy7050 2 ปีที่แล้ว +1

    කරන වැඩේ මරු, නමුත් අපිටනම් වහනවල වෙන හැම වෙනස් කිරිමක් ස්ම්බන්දවම බුලට් එනවා වහනෙක ඇනයක් වෙනස් වුනත් එක දැනුම් දෙනවා කොයිල් මනින්නේ නම් ඔම්ස් වලින් , මම මේ කලපනා කලේ එතකොට අපී මෙචරකල් පල්සර් කොයිල් පැස්සුවේ කොහොමද කියලා

  • @changefuture4705
    @changefuture4705 2 ปีที่แล้ว

    සුපිරි හොදටම කියලා දෙනවා

  • @Crafts_and_Tech_DIY
    @Crafts_and_Tech_DIY ปีที่แล้ว

    Depattama iyam thiyanda puluwn neda picup coil eka.ethakota adenne na hila assen wire eka bassala depattata iyam thibbma piliwelai ned

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 2 ปีที่แล้ว

    ♥️ me video apata sahenna watinawa aiye. Oyata godak pin oyage දැනුම apith ekka bedagannawata♥️. Ewagema udawena aluth aurudda oyage idiri katayuthu siyalltama suba pathanawa. දිනෙන් දින දියුණු වේවා ♥️♥️

  • @bobmarley1369
    @bobmarley1369 2 ปีที่แล้ว +1

    වැඩකාරයා 👌❤️👌❤️❤️❤️👊👊👊

  • @virusattack3570
    @virusattack3570 2 ปีที่แล้ว +1

    අයියේ පරයි විල් එක හරියට පුලර් කරලා ගලවන හැටි කියලා දෙන්න. සහ හොද පුලර් ගැනත් කියලා දේන්න

  • @lasanthagamage2521
    @lasanthagamage2521 2 ปีที่แล้ว

    සුපිරි අයියේ ,බොහොම ස්තුතියි

  • @sampathsisira6143
    @sampathsisira6143 ปีที่แล้ว

    jaya wewa ayya.

  • @samithahirushan5637
    @samithahirushan5637 2 ปีที่แล้ว

    supiri waddec thamai ithim

  • @mohamedirshad78
    @mohamedirshad78 7 หลายเดือนก่อน

    5 port frywheel advance karana video dhanna baasunne

  • @chamindulakshan9193
    @chamindulakshan9193 2 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක්

  • @mohammednaushad9447
    @mohammednaushad9447 2 ปีที่แล้ว +2

    Danuka sir kawru monawa kiwat oba niveradi i am verry happy. obata subs aluth awruddak wewa newst padsmakadi vahanawala ledak tiyanawanam meken tamai me dehthiwene kiyala dunnoth godak odai plese

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว

    2 ස්ටොක් q නම්බර් කොයිල් පැක් එක හොඳයි ද බැහැලද කියලා කෝමද හොයාගන්නෙ අයියේ

  • @ireshabulumulla3303
    @ireshabulumulla3303 ปีที่แล้ว

    Mawaga pehediliwa kiyadanawa nam akaparama igana ganna puluwan

  • @lahirukumara1948
    @lahirukumara1948 2 ปีที่แล้ว

    Oya supiri waddek aiye.oyatai oyage Paule hamotamai subama suba aluth auruddak wewa

  • @lahirukumara1948
    @lahirukumara1948 2 ปีที่แล้ว +1

    Oyatai oyage Paule hamotamai subama suba aluth auruddak wewa aiye.

    • @lahirukumara1948
      @lahirukumara1948 2 ปีที่แล้ว

      Aiye oya baik wada karanne nadda? Ane puluwannam baik wadath kiyannako.

    • @lahirukumara1948
      @lahirukumara1948 2 ปีที่แล้ว

      Math kamathi oya wage wada supirima pramithiyata karanna.puluwannam baik walatai 3 wheel walatai podu Dewal kiyanna oyage video karaddi.

  • @dinakawsi3215
    @dinakawsi3215 2 ปีที่แล้ว

    Supuriyatama kiyala dunna aiya.. Suba aluth awurudu wewa

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 ปีที่แล้ว

    Good work

  • @damithadananjaya7809
    @damithadananjaya7809 2 ปีที่แล้ว

    නියමයි මහත්තය ❤💪💪

  • @භූතgaming
    @භූතgaming 2 ปีที่แล้ว

    මම වයස 13ක ළමයෙක් මම මයා දාන ත්‍රිවිල් ව්ධියො බලල හූභක් ඉභනභත්තා

  • @niroshbro9490
    @niroshbro9490 2 ปีที่แล้ว

    සුපිරි අයියෙ..ජය වේවා.👍

  • @supunakalanka9296
    @supunakalanka9296 2 ปีที่แล้ว

    සුපිරි aiye ජයවේවා

  • @wivantharajeev6215
    @wivantharajeev6215 2 ปีที่แล้ว

    Minsunge salli winasa karanna akamati,,tree well macanical wada gena danna Lankawe inna denata mama dakapu super technical wada karayak thami...

  • @chathurasampath8009
    @chathurasampath8009 2 ปีที่แล้ว

    Jayawaewaaa aiyaaa digatama apii ennawaa oyath ekkaa.

  • @racechathu1961
    @racechathu1961 2 ปีที่แล้ว

    නියමයි සර්...

  • @vishvavlogs6541
    @vishvavlogs6541 2 ปีที่แล้ว

    බුදු සරණයි අය්යියේ🙏🙏

  • @imeshshiwantha726
    @imeshshiwantha726 2 ปีที่แล้ว

    Aiye karnt eka vadi karaganna puluvnda koil dekakin

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 ปีที่แล้ว

    Super person.

  • @itkingdom4584
    @itkingdom4584 2 ปีที่แล้ว

    අය්යේ මට පුළුවන් කමක් තිබුනොත් ඔයාව දවසක මුනගේහෙන්න එනවා. ඊයේ සහ අද මම original coil එක වෙරදියට පාස්සගෙන අමා දුකක් විඳගෙන ඉන්නේ. හෙට උදේට ගිහින් හරියට පාස්සල ස්ටාර්ට් කරගෙන ඔයාට call එකෙන් ස්තුතියි කරන්නම්.

  • @lasanthasandaruwan5813
    @lasanthasandaruwan5813 ปีที่แล้ว

    Good 👍👍👍👍👍

  • @bhanukadhanajagafernando7817
    @bhanukadhanajagafernando7817 ปีที่แล้ว

    Q අකුරේ කොයිල් පැක් වෙනම ගන්නා පුළුවන් ද අයියේ

  • @Djmusic-tp4sy
    @Djmusic-tp4sy 2 ปีที่แล้ว

    Koheda oyage wadapala thiyenne

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 2 ปีที่แล้ว

    සුබ නව වසරක් වේවා....

  • @dankanlakshan480
    @dankanlakshan480 2 ปีที่แล้ว

    Karant prashna walata. Kadu adin nathuwa yanwada

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 2 ปีที่แล้ว

    Thanks for sharing your knowledge.. අපිට ගරජ් අයට කියලා දෙන්න බෑනේ..😪

  • @wivantharajeev6215
    @wivantharajeev6215 2 ปีที่แล้ว

    Tree well walata kiyapu wada karayak thami iten..........

  • @Supun1991M
    @Supun1991M 2 ปีที่แล้ว +3

    5 port wahanekata nil pata coil ekak dammoth mokada wenne... ?

  • @janakakumara6574
    @janakakumara6574 ปีที่แล้ว

    කොහෙද ගරාජ් එක

  • @samueldaniel7
    @samueldaniel7 2 ปีที่แล้ว

    Thank you

  • @dilshanthenuwara9378
    @dilshanthenuwara9378 2 ปีที่แล้ว

    205 වාහනය.ගැස්සෙනනො මොකද්ද දන්නෑ හෙතුව.රිම් වල අවුලක්ද

  • @jphrboys1039
    @jphrboys1039 2 ปีที่แล้ว

    සුපිරි 👍👍👍

  • @chanu5626
    @chanu5626 2 ปีที่แล้ว

    නියමයි අය්යේ🙏🙏

  • @allitem403
    @allitem403 2 ปีที่แล้ว

    Supiri manussayek ❤️❤️

  • @nimedamadushanka4484
    @nimedamadushanka4484 2 ปีที่แล้ว +1

    Oya koyada aiya

  • @nadunmihiranga7792
    @nadunmihiranga7792 2 ปีที่แล้ว

    Batty nathuva onama lit ekak dala pennanna balanna ehenam.

  • @gayanpiyumal3910
    @gayanpiyumal3910 2 ปีที่แล้ว

    Ane mage tiyennet 205 k. Eket battry eka charge wenne na..lagadi gatte.. gatta dawase idan hadanawa iwarayak na.udau karanna puluwanda

  • @sanathdisanayaka7322
    @sanathdisanayaka7322 ปีที่แล้ว

    Mage wheel ekath aul charge wenne na

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 2 ปีที่แล้ว

    අය්යා සුපිරි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @slmobailappguide3377
    @slmobailappguide3377 2 ปีที่แล้ว

    Koheda aiye garaj eka tiyenne

  • @nadeeshmadumal5419
    @nadeeshmadumal5419 ปีที่แล้ว

    Aiye wada Pala koheda tinne

  • @sachithadesilva2043
    @sachithadesilva2043 2 ปีที่แล้ว

    Jaya wewa repect brother

  • @supunperera9171
    @supunperera9171 2 ปีที่แล้ว

    ගැරේජ් එක කොහෙද තියෙන්නේ?

  • @_.repa._
    @_.repa._ 2 ปีที่แล้ว

    5port කොයිල් පැක් එක තවු විදලා ආපස්සට කරකවන්නේ බෑ නේ .උඩ පිකප් කොයිල් එකට එන බ්‍රැකට් එක හවුසින් එකේ වදිනවා.ඒ කොයිල් පැක් එකෙන් පිකප් එක වැඩි කරගන්නේ කොහොමද 😒

  • @samanegoda6605
    @samanegoda6605 2 ปีที่แล้ว

    මල්ලියා කොහෙද ඔයාගෙ ගර්රජ් එක තියෙන්නෙ

  • @sanjayaherathmudiyanselage3598
    @sanjayaherathmudiyanselage3598 ปีที่แล้ว

    අයියා මත් දැම්ම ඔය කොයිල් එකක් මෙ ලගදි දැන් ව්ල් එකය පග් එකට කරන්ට් එනව දැන් ස්ටාට් වෙන්නෙ නැ නෙ☹️

  • @ontstiko2409
    @ontstiko2409 2 ปีที่แล้ว

    Niyamai

  • @jayanthasathkumara6356
    @jayanthasathkumara6356 2 ปีที่แล้ว +1

    ජයවේවා සහෝදරයා

  • @wsanjeewa
    @wsanjeewa 2 ปีที่แล้ว

    good working

  • @chandanaranasingha-x5g
    @chandanaranasingha-x5g หลายเดือนก่อน

    spiri❤

  • @ladda8746
    @ladda8746 2 ปีที่แล้ว

    Good video

  • @masoormasoor8191
    @masoormasoor8191 2 ปีที่แล้ว

    Aiya very good

  • @chathurikamadushani3987
    @chathurikamadushani3987 2 ปีที่แล้ว

    Oya patta waddek

  • @ahamedshahmy6078
    @ahamedshahmy6078 2 ปีที่แล้ว

    Oya koheda

  • @shanakanilupul4774
    @shanakanilupul4774 2 ปีที่แล้ว

    Super 👍👍

  • @aaliyagaming1588
    @aaliyagaming1588 2 ปีที่แล้ว

    Ayye Mata thinner 15 Sri 3 weel ekak eke bor eka badanawa ayiye godak res karahama. Bor ekath maru Kara eth hariyanna. E ayi kiyala Mata kiyanawa da plz

  • @maheshrathnayaka339
    @maheshrathnayaka339 2 ปีที่แล้ว

    කොහෙද මෙ වැඩ කරන ස්තානය තියෙන්නෙ

  • @rohanpriyashantha4872
    @rohanpriyashantha4872 2 ปีที่แล้ว

    Aiya oya koheda

  • @Shiranrhythem
    @Shiranrhythem 2 ปีที่แล้ว

    මහත්තයෝ Q number coil pack එක GA number එකට හරි යනවද?

  • @sudharshan321sudhar9
    @sudharshan321sudhar9 2 ปีที่แล้ว

    Brother ongalane workshop kohida location

  • @thusharaindika2265
    @thusharaindika2265 2 ปีที่แล้ว

    ධනුක අයියෙ කොහෙද වැඩ පල තියෙන්නේ

  • @lahirunuwan7201
    @lahirunuwan7201 2 ปีที่แล้ว

    5port ekath karannako coil pack eka

  • @manojsanjeewa4718
    @manojsanjeewa4718 2 ปีที่แล้ว

    niyamai aiye
    oyage number ekada me 1st comment eke tiyenne
    mata mage wahane hadaganna enna one

  • @dilancreations4085
    @dilancreations4085 2 ปีที่แล้ว

    SUPIRII..

  • @gayansujeewa456
    @gayansujeewa456 2 ปีที่แล้ว

    Sthuthi obata b.s

  • @rochanahimath9597
    @rochanahimath9597 2 ปีที่แล้ว

    Q නම්බර් වාහනෙ චාජින් කොයිල් වල ඔරජිනල් අගයන් කීයද 😐

  • @mkaj1142tops
    @mkaj1142tops 2 ปีที่แล้ว

    😊😊

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 2 ปีที่แล้ว

    Supper man

  • @asankapradeep8315
    @asankapradeep8315 2 ปีที่แล้ว

    Aiya work shop eka koheda tiyenne

  • @priyangikapriyangika2263
    @priyangikapriyangika2263 2 ปีที่แล้ว

    Happy new year aiiye

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 2 ปีที่แล้ว

    Wadddek thma itn ♥️♥️♥️♥️♥️