අයන් ‌ඩෝම් පද්ධතිවල ගෑවි නොගෑවි ගියත් ක්‍රියාත්මක නොවෙයි !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • මැද පෙරදිග තත්වය තවත් උත්සන්න කරමින් හිස්බුල්ලා සංවිධානය හා ඊශ්‍රායලය යුද්ධයකට සූදානම් වන විට නිකුත් වූ නවතම වීඩියෝව මගින් ඊශ්‍රායල් ආරක්ෂක අංශ වික්ෂිප්ත වී ඇති

ความคิดเห็น • 963

  • @mahindapathirana
    @mahindapathirana  6 ชั่วโมงที่ผ่านมา

    අදහස් දක්වමින් අගය කළ, විවිධ මත ප්‍රකාශ කළ ඔබ සියලු දෙනාට හදවතින්ම ස්තුතියි. සියලු කමෙන්ට් කියෙව්වා. මම ඔබගේ අදහස්වලින් නිතර ඉ⁣⁣ගෙන ගන්න බව ද කියමි. සියලු දෙනාට ❤

  • @sihashussain6516
    @sihashussain6516 7 วันที่ผ่านมา +40

    ඉතා හොද මධ්‍යස්ථ වචන භාවිතය සහිත පැහැදිලි කිරිිමක්

  • @sujeewawicramasinghe2841
    @sujeewawicramasinghe2841 7 วันที่ผ่านมา +60

    හොඳ වීඩියෝ එකක් අයියා❤❤❤

    • @ishanaravinda4977
      @ishanaravinda4977 7 วันที่ผ่านมา

      th-cam.com/video/B7lmDSd0zC8/w-d-xo.htmlsi=g_Pv99KsJZeXw7o8

  • @sbsgkumaradezoysa7761
    @sbsgkumaradezoysa7761 7 วันที่ผ่านมา +23

    අති විශිෂ්ට තොරතුරු ඉතා පැහැදිලිව ඉදිරිපත් කරන ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @MH_Track24
    @MH_Track24 7 วันที่ผ่านมา +10

    මෙය ගැඹුරින් විග්‍රහ කිරීමට ස්තූතියි.

  • @niroshmarzook9703
    @niroshmarzook9703 7 วันที่ผ่านมา +48

    ජයවෙිවා

    • @enaka88
      @enaka88 7 วันที่ผ่านมา +2

      Kalakanni

    • @ishanaravinda4977
      @ishanaravinda4977 7 วันที่ผ่านมา

      th-cam.com/video/B7lmDSd0zC8/w-d-xo.htmlsi=g_Pv99KsJZeXw7o8

    • @Trcrokyyoutube
      @Trcrokyyoutube 6 วันที่ผ่านมา +2

      @IDF662 🤣🤣🤣

  • @shiranthi116
    @shiranthi116 5 วันที่ผ่านมา +16

    මේ වගේ දේ විග්‍රහ කලාට, නොදන්න බුදු දහම වැරදියට විග්‍රහ කරන්නෙ නැතුව ඉන්නවා නං ඉතා වැදගත්.

    • @Bimluckmathi-yw7gw
      @Bimluckmathi-yw7gw 3 วันที่ผ่านมา +2

      ඔයා දන්නව්ද බුදු දහම. ඔයාට මොලයක් තියෙනවද ඒ ගැන හිතන්න, බුදු දහම දකින්න ඔයාටබැ. ඒක දකින්න හොද විමර්ශණ ඔලුවක් තියෙන්න ඕන

    • @chameeramadhusanka6556
      @chameeramadhusanka6556 3 วันที่ผ่านมา

      පල්ලි කාක්කො 😂😂😂

  • @nihalsurasingha567
    @nihalsurasingha567 7 วันที่ผ่านมา +33

    ජයවේවා

    • @enaka88
      @enaka88 7 วันที่ผ่านมา +1

      Kalakanni

  • @NalakaDiaszKirindage
    @NalakaDiaszKirindage 7 วันที่ผ่านมา +11

    ස්තුතියි ඒ දේවල් පෙන්නුවට

  • @shanthiperera2096
    @shanthiperera2096 7 วันที่ผ่านมา +18

    ඔබට ජය

  • @chameeramadhusanka6556
    @chameeramadhusanka6556 6 วันที่ผ่านมา +26

    ඊශ්‍රාලයේ රෙදි ලෙෆ්ට්😂😂😂😂😂😂

  • @Manjumgp
    @Manjumgp 7 วันที่ผ่านมา +5

    ලෝකයේ අද්විතීය සදාකාලික දෙයක් නෑ. කවුරුත් ඒක තේරුම් ගන්න ඕනේ. මිනිස් මොලයට ඔය සියල්ල වෙනස් කරගන්න පුලුවන් සාමය තමා වැදගත්

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 7 วันที่ผ่านมา +4

    ස්තූතියි ඔබට

  • @VikumRashmika-qp1lx
    @VikumRashmika-qp1lx 7 วันที่ผ่านมา +20

    "Corry අපේ Light ගිහින් තිබ්බෙ "
    - මීට ඊශ්‍රායලය -

    • @VikumRashmika-qp1lx
      @VikumRashmika-qp1lx 6 วันที่ผ่านมา +2

      @@IDF662 ඔව් ලංකාවත් ඊශ්‍රායලේ වගේනෙ නේද 🤣🤣

    • @VikumRashmika-qp1lx
      @VikumRashmika-qp1lx 4 วันที่ผ่านมา +2

      @@IDF662 ඔව් මම ඉපදුනේ ලංකාවෙ තමයි. උඹත් එහෙම තමයි. හැබැයි මම රටවල් 9කට විතර ගිහින් තියනවා. ඔයා කොහෙද ඊශ්‍රායල් විතරද. ගිහින් වැඩකාරකම් කරනවද? how sad තව රටවල්වලට ගිහින් බලන්න ආස හිතෙයි. මම හම්බ කරන්න රටවල් ගානෙ ගිහින් නෑ lol 👌

    • @VikumRashmika-qp1lx
      @VikumRashmika-qp1lx 4 วันที่ผ่านมา +1

      @@IDF662 Eww Russia, China, Thailand, India, Switzerland, UK ඒ ටික ඇති. Job කරන්න මම රටවල් ගානෙ ගියේ නෑ. මම ගියේ මගේ business එක expand කරන්න මිසක් වෙන රටවල උන්ගෙ පක්කලි කරලා නෑ මම නම්. 🤣 අඩුගානෙ income tax වත් ගෙවනවද උඹ. හිගන්නා හිගන්නම තමයි👌

    • @SithumRathnayaka-ob2we
      @SithumRathnayaka-ob2we 4 วันที่ผ่านมา

      ​@@IDF662 ඊශ්‍රායල් වල පුක හොදන්න වයසක මිනිස්සු බලා ගන්නවට තාමා පඩි ගෙවන්නෙ 😅😅😅

    • @SithumRathnayaka-ob2we
      @SithumRathnayaka-ob2we 3 วันที่ผ่านมา +1

      @@VikumRashmika-qp1lx උබෙ කතාවට එකඟයි මචං ඒ වුනාට රට ඉන්න අය ඉන්කම් ටැක්ස් එකට වඩා ගාණක් ගෙවනවා මොකද සල්ලි දාන රටිනුත් බැංකුවට ගානක් කපාගන්නවා ඊට පස්සේ සල්ලි ගන්න රටිනුත් බැංකුවට ගානක් කපා ගන්නවා මචන්

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko 7 วันที่ผ่านมา +13

    Very interesting post... Thanks❤

  • @LotusWisdom-if8bc
    @LotusWisdom-if8bc 2 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි පින්වත් මහත්මයා !!!! ❤❤❤

  • @anandajayakody1664
    @anandajayakody1664 6 วันที่ผ่านมา

    👍සුපිරි පැහැදිලි කිරිමක්.ඔබට ස්තුතියි🙏

  • @MohamedFahim-xk7ee
    @MohamedFahim-xk7ee 7 วันที่ผ่านมา +9

    Very Good speech ❤❤🎉🎉 sir

  • @Trcrokyyoutube
    @Trcrokyyoutube 7 วันที่ผ่านมา +121

    මොල කාරයොන්ගෙ මොලෙත් ස්කෑන් කරල 🤣🤣🤣

    • @ontheway172
      @ontheway172 7 วันที่ผ่านมา +2

      anthimata unge pingane aran untama kanna kema bedhanna hadhanne 🤣🤣

    • @gamunuwijerathna3683
      @gamunuwijerathna3683 7 วันที่ผ่านมา +2

      Me siyalla iran

    • @naleenjayasooriya5109
      @naleenjayasooriya5109 7 วันที่ผ่านมา +14

      තමන්ට වඩා පොරවල් නැ කියලා හිතන් ඉන්න උන්ට වෙන්නෙම ඕක තමා ගෙදරට ඇවිත් ගහලා යනකම් දන්නේ නැ 😂😂😂😂

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 7 วันที่ผ่านมา +5

      Sirawatama

    • @user-oh5nt4ij4f
      @user-oh5nt4ij4f 7 วันที่ผ่านมา +1

      😁😁😁

  • @marijosephine8254
    @marijosephine8254 3 วันที่ผ่านมา +1

    Thankey very much ❤thankey very much for your good news. Theruvan saranayi obathumata.

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy 7 วันที่ผ่านมา +88

    බටහිර ලොකයේ අවසානය සනිටුහන් කළේය.

    • @enaka88
      @enaka88 7 วันที่ผ่านมา +6

      Kalakanni ya

    • @user-gw6sr4dc1b
      @user-gw6sr4dc1b 7 วันที่ผ่านมา +9

      ​@@enaka88සමනලයට රිදීලා 😂😂

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 7 วันที่ผ่านมา +2

      Of couse 😅

    • @yohankawinda-hs6oy
      @yohankawinda-hs6oy 7 วันที่ผ่านมา +6

      @@enaka88 සමලිංගිකත්වයේ රොගීන්

    • @mahindaremix8823
      @mahindaremix8823 7 วันที่ผ่านมา

      අයියෝ😂😂😂

  • @IreshSunjeeva
    @IreshSunjeeva 7 วันที่ผ่านมา +43

    යුද්ධායුද කෙරෙහි විශ්වාස කර යන ගමනේ ඉශ්‍රායලය පරදිනවා කියලා මම වගේම තවත් සමහරු කියා තිබුනා.ඒක ඒ විදියටම වෙනවා.දෙවියන්වහන්සේට විතරමයි ඉශ්‍රායලය රකින්න පුලුවන්.කොහොම වුනත් පමනට වඩා නෙතන්යාහුගේ උඩගුකම අවසන් වේවි.දෙවියන්වහන්සේගේ බලය මිනිසුන්ට හිතාගන්න බැරිවේවි.ඉක්මනින් යුද්ධය අවසන් වී සැමටම සාමය උදා වේවා.✝️🙏❤️👍

    • @kolithasenanayake8188
      @kolithasenanayake8188 7 วันที่ผ่านมา +17

      දෙවියෙක්ගෙ බලය නෙමෙ හිස්බුල්ලා බලය එක්ක දෙය්යන්ට හැරෙන්නත් බෑ වගේ 🤣🤣🤣🤣

    • @user-gw6sr4dc1b
      @user-gw6sr4dc1b 7 วันที่ผ่านมา +1

      diviyan vahansege balaya lokuda pimpiya😅😅

    • @enaka88
      @enaka88 7 วันที่ผ่านมา +4

      Iesral our congrdulation 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱👍👍👍👍🇸🇻❤️❤️❤️❤️❤️❤️

    • @user-gw6sr4dc1b
      @user-gw6sr4dc1b 7 วันที่ผ่านมา +3

      Deviyan wahansege balaya lokuda😂😂

    • @sweetlife3010
      @sweetlife3010 7 วันที่ผ่านมา +2

      Israel pakkali thama deiyan wahansege puthawath maruwe. Wada dila. Ube deiyo unta adala na dakka thana kela gahanawa.

  • @sadaruwanrathnasiri9624
    @sadaruwanrathnasiri9624 7 วันที่ผ่านมา +35

    Middle East Spectator ඔය ටෙලිග්‍රෑමි එකෙ තමයි ඔක දාල තියෙන්නෙ ❤❤ ඊශ්‍රායලය කාරයින්ට ආයිත් පාරක් ඇරල තියේන්නේ

  • @Amarathunge
    @Amarathunge 7 วันที่ผ่านมา +1

    ස්තුතියි ..........

  • @user-gm8wx6rg6y
    @user-gm8wx6rg6y 7 วันที่ผ่านมา +2

    Thanks for your latest explanation.

  • @rmcruvan667
    @rmcruvan667 7 วันที่ผ่านมา +14

    ඉතා වැදගත් විඩියොවක්. පදාර්ථයේ ඇති සියල්ල රේඩාර් වලින් ඩිටෙක්ට් වෙන්නේ නැ. එබැවින් තාක්ෂණයේ අඩුපාඩු පැවැතිම විශ්මිත නැත.

  • @user-uz8ty2tn8k
    @user-uz8ty2tn8k 7 วันที่ผ่านมา +30

    Jayaveva hisbulla ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-uz8ty2tn8k
      @user-uz8ty2tn8k 6 วันที่ผ่านมา

      @@IDF662 lankave adukule para sakkli bandaiyala yanava Israel benjage puka hoadanna palayang umba gihilla pettiye vareng

    • @user-uz8ty2tn8k
      @user-uz8ty2tn8k 4 วันที่ผ่านมา

      ​@@IDF662puka deepang adukule para sakkli bandaiya

    • @user-uz8ty2tn8k
      @user-uz8ty2tn8k 4 วันที่ผ่านมา

      ​@@IDF662thoge ammava evapang Benjaminng valang hoadanna paraya

  • @jageetube
    @jageetube 7 วันที่ผ่านมา +1

    tnxx u video and information's

  • @mariyamaryam5012
    @mariyamaryam5012 7 วันที่ผ่านมา +2

    Thank you 🙏😊

  • @renukakankanamalage4095
    @renukakankanamalage4095 7 วันที่ผ่านมา +97

    හිස්බුල්ලා සංවිධානට මේ තරම් තාක්ෂණයක් ලැබුනෙ කොහෙද ,මෙක විශ්මයජනකයි ,ජයවේවා

    • @helapura-3833
      @helapura-3833 7 วันที่ผ่านมา +7

      ඕක හිස්බුල්ලා ඩ්‍රෝන් නෙවෙයි .ඉරානයෙ එකක් . වීඩියෝ එකේ නමට දාලා තියෙන්නේ ඉරාන ඩ්‍රෝන් එකේ නම

    • @enaka88
      @enaka88 7 วันที่ผ่านมา +2

      Buruwa uba danna bambuwa, Iran rassia dunne. Vidio drone Loku Dewalda gon novi idapan

    • @janakalilantha3254
      @janakalilantha3254 7 วันที่ผ่านมา +21

      ​@@enaka88උඹ හරි මෝඩයි බ්‍රෝ .විඩියෝ ඩ්‍රෝන් ඇටෑක් ඩ්‍රෝන් කියලා දෙයක් නෑ .මොන ඩ්‍රෝන් එක ගියත් ,ඊශ්‍රායලයේ රේඩාර් එකට හසු උනේ නැ කියන්නේ ,ඊශ්‍රායලය අනාරක්ෂිතයි කියන එක .

    • @Rpp21
      @Rpp21 7 วันที่ผ่านมา +7

      @@enaka88උබනම් ඇත්තටම හොද ගොනෙක් බන්.type කරලා තියෙන එකෙන්ම ඒක තවත් ඔප්පු කරා😂

    • @painter-wf5lu
      @painter-wf5lu 7 วันที่ผ่านมา +5

      @@enaka88 බූරුවා උඹේ මහ එකා

  • @MaryamBeevi-nc1he
    @MaryamBeevi-nc1he 7 วันที่ผ่านมา +26

    River to sea Palestine will be free❤❤❤❤❤❤❤
    ❤❤❤❤
    Free Palestine ❤



    ❤free Palestine ❤❤❤❤
    ❤❤❤❤

    • @Trcrokyyoutube
      @Trcrokyyoutube 6 วันที่ผ่านมา

      @IDF662 po ya 🤣🤣🤣

    • @Trcrokyyoutube
      @Trcrokyyoutube 6 วันที่ผ่านมา +1

      @IDF662 උබෙ අම්මට ඉකුවෙ මමනෙ 🤣🤣🤣

  • @marijosephine8254
    @marijosephine8254 3 วันที่ผ่านมา

    Thankey very much for your good news. ❤❤theruvan saranayi obathumata.

  • @marijosephine8254
    @marijosephine8254 3 วันที่ผ่านมา

    Thankey very much for your good news. ❤❤❤❤❤❤

  • @kalusuba1849
    @kalusuba1849 7 วันที่ผ่านมา +3

    A good update... (Ajaaz)

  • @suranbuddhika5460
    @suranbuddhika5460 7 วันที่ผ่านมา +1

    නියමයි,,,,😊😊😊😊😊😊😊

  • @powersterieo573
    @powersterieo573 6 วันที่ผ่านมา

    Good information sir jayawewa

  • @dragonkiller5848
    @dragonkiller5848 7 วันที่ผ่านมา +8

    Training කරපු උකුස්සෙක් වගේ පක්ශියෙක්ගේ camera එකක් සවි කරලා යැව්වා වෙන්න බැරිද

  • @madushan9923
    @madushan9923 7 วันที่ผ่านมา +46

    හිස්බුල්ලා සංවිදානයටත් හුරේ දාන ලංකාවේ උන් ඉන්නවා දැක්කහම😂😂😂😂😂😂😂

    • @Trcrokyyoutube
      @Trcrokyyoutube 7 วันที่ผ่านมา +23

      ඕව මොනාද ltte එකට හුරේ දාන බටහිර වහල්ලුත් ඉන්නෙ 🤣🤣🤣

    • @arfanb3850
      @arfanb3850 7 วันที่ผ่านมา +22

      ඕව මොනාද බන්. සක්කිලි යුදෙව්වන්ටත් කඩේ යන එවුන් ඉන්නේ

    • @sansaraaranya2185
      @sansaraaranya2185 7 วันที่ผ่านมา +8

      හිස්බුල්ලාත් ඉල්ලගෙන කෑමට නියමිතයි 😂😂😂😂

    • @user-mi2yi6hp3r
      @user-mi2yi6hp3r 7 วันที่ผ่านมา +5

      Lankaww inne අහවල් ජාතියත් sinhalayata කෙළිය datath ඔහොම හhina weyalla

    • @NasrinahameemNasrinahameem
      @NasrinahameemNasrinahameem 7 วันที่ผ่านมา +3

      Aiya nirayuza minisunwa saha podi daruwan gaathanaya karana aparadha hamudawak Israel. A athin ape hamudawa kochchara hodadha.apith yuddha kala namuth mea wage ape hamudawa samuula gathanaya kale ne.ne.ne

  • @upulkollure670
    @upulkollure670 7 วันที่ผ่านมา +2

    Very good explanation

  • @asmaseyed9496
    @asmaseyed9496 7 วันที่ผ่านมา +1

    Good and useful news

  • @Userramzi9320zfkx
    @Userramzi9320zfkx 7 วันที่ผ่านมา +12

    සෑහෙන යුද විශ්ලේශකයෝ තොගයක්නෙ ඉන්නෙ..,
    බුද්ධි තොරතුරු ටොන් ගනන්😂😂😂
    ජය වේවා ඈ.....😅

    • @Trcrokyyoutube
      @Trcrokyyoutube 7 วันที่ผ่านมา +2

      බලාගෙන ඉන්න අමාරුයි කියල දන්නව ඒත් යතාර්ථයට මූන දෙන්න පුරුදු වෙන්න 🤣🤣🤣

    • @Userramzi9320zfkx
      @Userramzi9320zfkx 7 วันที่ผ่านมา +1

      @@Trcrokyyoutube හා පුරුදු වෙන්නම්😂😂😂😂

    • @karunathilakashalu972
      @karunathilakashalu972 7 วันที่ผ่านมา +3

      ​@@Trcrokyyoutube😂😂😂toowa allala rocket ekakata Dala Gaza walata Gahanna onii..ethakota hari yai puke amaruwa pakayage... Israel kiyana ratata Awith balapiyawu thopi oya kiyana siini bola katha mehe naha.😂😂😂

    • @yasithpeiris9131
      @yasithpeiris9131 3 วันที่ผ่านมา +2

      sira kathawa....

  • @ramzansajidha3968
    @ramzansajidha3968 7 วันที่ผ่านมา +64

    ලැබෙනාන් හිස්බුල්ලා ජය වේවා

    • @gayansudarshana7810
      @gayansudarshana7810 7 วันที่ผ่านมา +8

      Wait and see😂 පුක පලා ගන්න
      හදන්නේ හිස්බුල්ලාත්

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 7 วันที่ผ่านมา +2

      😂😂😂😂 ගස් බල්ලන්ට වදිනවා

    • @dilshnphvp6296
      @dilshnphvp6296 7 วันที่ผ่านมา +2

      Kasanawada oyage

    • @mdsik7525
      @mdsik7525 7 วันที่ผ่านมา

      ​@@shiranjayasinghe4801km 30 අල්ලලා ඉ..බුල්ලා දැන් හයිපා එකට වැඩේ සූදානම් කරන්න යන්නේ km අල්ලපු එක මාධ්‍ය වල යන්නේ නැහැ...

    • @umairriyas
      @umairriyas 7 วันที่ผ่านมา +1

      @@gayansudarshana7810 hamas lagen gaza wala puka palagena diaper force eka

  • @samankumara8085
    @samankumara8085 5 วันที่ผ่านมา

    we like you are programs.

  • @anasbadurdeen6746
    @anasbadurdeen6746 7 วันที่ผ่านมา

    Very informatic 👍

  • @wishwasanduni
    @wishwasanduni 7 วันที่ผ่านมา +50

    ඊශ්‍රායලය සතුරා අවතක්සේරු කලා විතරක් නෙමෙයි තමන් ගැන අධි තක්සේරුවකින් කටයුතු කරනව නේද. යුධ ශක්තිය දැන් වෙනස්වෙලා. ස්තුතියි පැහැදිලි කිරීමට.

    • @enaka88
      @enaka88 7 วันที่ผ่านมา +3

      Uba danna bambuwa gon novi idapan

    • @user-gw6sr4dc1b
      @user-gw6sr4dc1b 7 วันที่ผ่านมา +8

      අනිව ඉශලය පුකෙන් යන්න කනව 😂😂

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 7 วันที่ผ่านมา

      ​@@enaka88you don't no anything don't be mad more.still cleaning bathrooms and tell for other or wife changing diapers very well .🇮🇱🤣🤣

    • @Freedom......146
      @Freedom......146 7 วันที่ผ่านมา +3

      @@enaka88උබ දන්න දේ කියහන්කො බ්ලන්න..

    • @AbdulAzeez-fy3lh
      @AbdulAzeez-fy3lh 7 วันที่ผ่านมา

      Israel ta deepen ussala

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 7 วันที่ผ่านมา +10

    ලෝක සාමය සඳහා යුද්ධය නිමාවිය යුතුය.

    • @dudjdduddxjdisi
      @dudjdduddxjdisi 7 วันที่ผ่านมา +1

      Yes 💯, 💯 💙🔥🥰👍

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 7 วันที่ผ่านมา +2

    නියමයි ට පැහැදිලි කරා

    • @ashleygunawardena5378
      @ashleygunawardena5378 7 วันที่ผ่านมา +1

      හොඳට පැහැදිලි කරන මම වීඩියෝ අහන්නේ ආසාවෙන්

  • @jsyanthapem3836
    @jsyanthapem3836 7 วันที่ผ่านมา

    many thanks sir

  • @jankasampath6230
    @jankasampath6230 7 วันที่ผ่านมา +59

    ජයවේවා නෙලුවේ නෑනේ ඔය තැන් දෙක තුනකට

    • @sanjeewajayarathna7037
      @sanjeewajayarathna7037 7 วันที่ผ่านมา +5

      සිරාවට බං.

    • @ChanduPrasad-xs9cw
      @ChanduPrasad-xs9cw 7 วันที่ผ่านมา +2

      නෙලයි පගක්

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 7 วันที่ผ่านมา +2

      හින දකිනවද😂

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 7 วันที่ผ่านมา +10

      ලංකාවේ මිනිස්සු එහෙ වැඩ කරනවා උබලට විදේශ විනිමය එ රටෙන් එනවා කියලත් මතක තියාගනින් තම්බින්ට කඩෙ යන්න කලින්

    • @nipunpriyadarshana3713
      @nipunpriyadarshana3713 7 วันที่ผ่านมา +7

      @@shiranjayasinghe4801 😂😂😂 uba hithan inne lankawen giyapu un serema weda karanne Israel wala kiyalada.Muslim ratawal wala thamai yako wedipurama weda karanne lankawe minissu. Rata haraka bath noka thanakola kapan 😂

  • @Freedom......146
    @Freedom......146 7 วันที่ผ่านมา +48

    බටහිර සමස්ථ යුධ තාක්ශණයටම කනේ පහරක් එල්ල කරලා...අද මුලු ලෝකෙම ප්‍රබල බටහිර රටවල් පිස්සු හැදිලා ඇත්තෙ....යුක්‍රේනය රුසියාවට මේ ඩ්‍රෝන් වලින් ගහනකොට වහසි බස් දොඩවපු බටහිර වහලුන් තේරුම් ගන්න ඇති ඩ්‍රෝන් එක්ක ඊලග පරම්පරාවේ යුද්ධ ලේසි නැති බව........ඒ අතින් රුසියාව එහෙම හරි අල්ලන් ඉන්න එක ලොකු දෙයක්...මොකද රට හා ඒ අයගෙ මුහුදු සීමාවන් අති විශාල නිසා......කොහොම උනත් නූතන ලෝකයේ අති දියුණුම යුධ තාක්ශණය හා ගුවන් ආරක්ශන හිමියැයි පවසන ඊශ්‍රායලයේ කනෙන් රිංගූ හිස්බුල්ලා වැනි සංවිධාන ඊලග පරම්පරාවේ යුද්ධය ගැන අදහසක් ලෝකය හමුවේ තබා ඇත...

    • @rangaudaya1240
      @rangaudaya1240 7 วันที่ผ่านมา +7

      Dron technology එකෙන් ඉරානය තමයි ඉදිරියෙන් ඉන්නෙ

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 7 วันที่ผ่านมา

      බොහෝම හොඳයි!ඊශ්‍රායලයේ විශාලම දුර්වලතාවය තමයි ලංකාවේ සමහර බෞද්ධ ත්‍රස්තවාදී අන්තවාදීන් වගේම ස්භාවික කර්මය හරි හැටි තේරුම් ගෙන විස්වාස නොකිරීම, ඇත්ත ඇති සැටියෙන් දකින්න මිනිස්සු කැමතිම නැහැ හැම විටම වෙනස පස්සේ බලෙන්ම හබාගෙන යනවා,ඒ නිසා පාස්කු ප්‍රහාරය සිදුවෙන්න ඉඩ දී ආණ්ඩුව නිහඬව නිහතමානීව බලාගෙන හිටියා වගේ ඊශ්‍රායලයෙත් යම් යම් දැඩි නීති නිසා අහිංසක සිවිල් වැසියන් ඝාතනය වීම සිදු වුනොත් ඒවා ඊශ්‍රායලයට අනිවාර්යයෙන්ම අවාසි දායකයි, කර්මය එලෙසින්ම කැරකිලා එනවා, එම ස්භාවික සාදාරණ කර්මයන් ලෝකයටම පොදුයි, එවැනි කර්ම මිනිස් මොලයෙන් හිතන්නේ නැහැ, මිනිස් මොල හිතන්නේ මොනවද කියල අනිවාර්යයෙන්ම දන්නවා.

    • @Freedom......146
      @Freedom......146 7 วันที่ผ่านมา +2

      @@rangaudaya1240 තුර්කියත් සෑහෙන්න ඉදිරියෙන් නේද

    • @Trcrokyyoutube
      @Trcrokyyoutube 6 วันที่ผ่านมา +2

      @IDF662 🤣🤣 ත්‍රස්තවාදීන් වෙඩි තියල බිම දාන්නෙ කව්ද යකො ඔය කුනු ගොඩවල් ගන්නෙ 🤣🤣🤣🤣

    • @rangaudaya1240
      @rangaudaya1240 6 วันที่ผ่านมา

      @@IDF662 ඔබගේ තාක්ෂණික දැනුමට ප්‍රණාමය

  • @dilogaming7827
    @dilogaming7827 7 วันที่ผ่านมา +1

    විශිෂ්ඨයි

  • @slchanidu2538
    @slchanidu2538 7 วันที่ผ่านมา +51

    අම්මො අම්මෝ ලෝකේ බුද්දිමත්ම ජාතිය😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SithumPrabashana-sw5ye
      @SithumPrabashana-sw5ye 7 วันที่ผ่านมา +8

      බුද්ධිමත් ජාතියක් නිසානේ අතිශය දියුණු ඒ මිනිස්සු. බලහන්කො යුද්ධ තියාගෙනත් ආර්ථිකය වර්ධනය වෙන විදිහ.. මැදපෙරදිග ධනවත්ම රටක්..
      ලංකාව ඇතුළු බටහිර විරෝධී රටවලුයි ඒවගේ උනුයි social media වලින් කටින් ගහනවා ඒවාට 😂.. ඒ රටවල් වල මිනිස්සු චිල් එකේ ජීවිතේ විඳිනවා

    • @salithaperera8173
      @salithaperera8173 7 วันที่ผ่านมา +1

      Jayen udharai

    • @sadaruwanrathnasiri9624
      @sadaruwanrathnasiri9624 7 วันที่ผ่านมา +3

      ​@@SithumPrabashana-sw5ye😂😂😂😂😂😂

    • @damithprasanna2816
      @damithprasanna2816 7 วันที่ผ่านมา +2

      ​@@SithumPrabashana-sw5yegono batahira ratwal dyunu une ape wage ratwal walin horakagena ghn...france uk rtwal tmt horkn krgna ynwa african ratwal wala tyna sampath...hora kala kala e ratwal dyunu karla loke inna buddimat minissu tikat e rtwal walta gatta vivida warprasada dila...ape ratwal e kale idn okun kolla knwa.dnnatnm hoyla blpn...yudda ati karnwa loke hmtnma ita passe ayuda vikuna gnnwa...dwasaka batahira kiyl lokayk nati una dwasaka loke hma ratkma dyunu wei.et ubla wage lonthayo tikat batahira un ekkma nati wenna oni

    • @damithprasanna2816
      @damithprasanna2816 7 วันที่ผ่านมา +2

      Palstin israil yudday ati wenna hetuwa sithiyamk arn blpn.issra israil bumi pramanayai dan bumi pramanayai.israil kiyl ratk ne.palastin rata tma tika tika allgena israil kiyl ratk haduwe...eka tma oya yudda ati wenna hetuwa.dnntnm hoyla blpn modaya

  • @mathforlearn8930
    @mathforlearn8930 7 วันที่ผ่านมา +2

    Really good explanation.please keep it up.smooth voice too
    From 🇦🇺❤

  • @gayanasiri3993
    @gayanasiri3993 7 วันที่ผ่านมา +2

    Owa ohoma thamai malli

  • @aldeenriswan2121
    @aldeenriswan2121 7 วันที่ผ่านมา

    Thanks bro for this useful information

  • @nihalsurasingha567
    @nihalsurasingha567 7 วันที่ผ่านมา +7

    ගොඩක් ස්තුතිය

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 7 วันที่ผ่านมา +80

    අනෙක් සමහර ටියුබ් කාරයන්ට මේක දාන්න ලැජ්ජ හිතෙන්න ඇති.ඇමරිකාවට උඩින් ගියා වගේ තමයි ඉතින්.ඩ්‍රෝන තාක්ශණය ඉරානය ඉදිරියෙන්ම ඉන්නව.සමහරවිට මේ ඩ්‍රෝනය ඉතා කුඩා අධි තාක්ශණික එකක් වෙන්න පුලුවන්...
    සිංහලෙන් කොටන ඇමරිකන් වහල්ලුන්ගෙ අදහස් දැනගන්න කැමතියි...!

    • @user-gw6sr4dc1b
      @user-gw6sr4dc1b 7 วันที่ผ่านมา +13

      Anivaren gu amaricawata dan rewela atte😅😅

    • @buddhikakasun396
      @buddhikakasun396 7 วันที่ผ่านมา +5

      ඇමරිකාව යුද්ධයකින් පරාද උනොත් උඹලට යූටියුබ් එකේ මෙහෙම හැලි ලියන්නත් යූටියුබ් එකක් ඉතිරි වෙන්නෑ ගොනා😂😂

    • @ImamDeen-jp4hv
      @ImamDeen-jp4hv 7 วันที่ผ่านมา

      ​@@buddhikakasun396 මිනීමරුවන්ට පක්ශ නොවී මෙ ටුයුබ් එක නෙති උනාට කමක් න

    • @painter-wf5lu
      @painter-wf5lu 7 วันที่ผ่านมา +6

      @@buddhikakasun396 ගොනා උඹේ මහඑකා

    • @user-yf4pv8uz1j
      @user-yf4pv8uz1j 7 วันที่ผ่านมา +7

      ​​@@buddhikakasun396ඇයි මහින්ද මහත්තයා නැත්තං කොටි නැගිටනවා වගේද?😂😂

  • @fahimfarook1857
    @fahimfarook1857 7 วันที่ผ่านมา

    Great...keep going

  • @rohanawellage5965
    @rohanawellage5965 7 วันที่ผ่านมา

    Magnificent 👍.

  • @rangaudaya1240
    @rangaudaya1240 7 วันที่ผ่านมา +28

    හිස්බුල්ලා

  • @saumyatv484
    @saumyatv484 7 วันที่ผ่านมา +23

    වටිනා වීඩියෝවක් ලංකාවේ ඉන්න ගොඩක් අය ඊශ්‍රායලයට හුරේ කියනව නමුත් ඉතිහාසය පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ ඊශ්‍රායල් කියලා රටක් නැහැ බැල්ෆර් හිතුමතේ ලියලාදීපු රටක් කියලා වත් දන්නේ නැහැ පලස්තීනයට සාමය උදාවේවා

    • @ireshashamanthi9202
      @ireshashamanthi9202 6 วันที่ผ่านมา +2

      දැන් මේකා නිසා මොකක්ද ලෙබනනයට වෙච්ච සෙතේ...ඊළඟට එහෙට නෙලන්න යන්නේ..තමුසෙල මරි ම්මොඩයි..ඕස්ට්‍රේලියාව ඇමරිකාව වගේ හුගාක් රටවලුට්ග් අලුතෙන් බිහි වෙච්චරටවල්..ඊස්‍රායලය විතරක් නෙමේ...මුලු ආරාබි කරේටම දරා ගන්න බෑ මේ රටේ දියුණුව...කවදාවත් මේ රට නැති වෙන්නේ නෑ...නැති කරන්නත් බැ...යුද්ධය අනුමත කරන්න බෑ...අහින්සක ජීවිත කොච්චර නැති උනාද..? හමාස් යුද්ධ කරල අන්තිමට සොහොන් පිටියක් දිනා ගත්තා...ලෙබනනය ළඟදී ඉල්ලන් කනවා..නාඩා හිටු🙏

    • @RameezzRameezz
      @RameezzRameezz 6 วันที่ผ่านมา

      IDF662මගුල තමයි 😢😢😢😢😢

    • @chinthanaperera6202
      @chinthanaperera6202 5 วันที่ผ่านมา

      පලස්තීනුවන්ට , අපේ ඔළුවල තියෙන මුස්ලිම් විරෝධය නිසා ඊශ්‍රායලයට වඩා විරුද්ධත්වයක් අපිට ඇති. නමුත් ඇත්ත වෙනස්.
      බටහිර (නෝර්වේ ) මැදිහත් වෙලා, ඉතිහාසයේ යම් දවසක යුදෙව්වන් (දෙමළ අය) සිටිය නිසා සහ ලෝකයේ ඔවුන්ට කියා රටක් නොතිබුනත් ඉතා ප්‍රභල ඩයස්පෝරාවක් (tamil diaspora ) නිසා , පලස්තීනයේ කොටසක් (උතුරු නැගෙනහිර ) ලබා දෙනවා. ඉන්පසු ඇතිවෙන ගැටුම් වලදී, බටහිර සහ ඩයස්පෝරාවේ සහ ඔවුන්ගේ දක්ශතාවයෙන් ටිකෙන් ටික රට විශාල වෙනවා. පලස්තීනුවන් (ශ්‍රීලංකිකයන්) සරනාගතව ඉන්නවා. විටින් විට පලස්තීනුවන් බලය පෙන්නුවත් return එක ලැබෙන්නේ සියලු දේ විනාශ කරමින්.
      Bitter truth , srilankans = palastinians

    • @rafihassen5965
      @rafihassen5965 5 วันที่ผ่านมา

      Very good explanation 🎉

    • @Hashan9174yugjg
      @Hashan9174yugjg 2 วันที่ผ่านมา

      Aniwa

  • @lafeerirshad2860
    @lafeerirshad2860 7 วันที่ผ่านมา

    So thanks explain clearly you bro
    Big salute for you bro

  • @mohamedfaiz2763
    @mohamedfaiz2763 7 วันที่ผ่านมา +1

    Thank you very much for giving us the news as you are and we will benefit if you have many things related to world politics to let us know

  • @user-hz1uw8cb7g
    @user-hz1uw8cb7g 7 วันที่ผ่านมา +63

    කෝ high IQ යුදෙව්වන්ගේ වහල්ලු ටික 😂😂

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 7 วันที่ผ่านมา

      They are still washing bathrooms toilets cleening or oldest diapers cleaning. 👉🇮🇱🤣🤣

    • @ChanduPrasad-xs9cw
      @ChanduPrasad-xs9cw 7 วันที่ผ่านมา +5

      ඉන්න්ව බන් මෙහෙ උන්‍ට නම් ගානක් වත් නෑ😅😅😅

    • @todayupdate5538
      @todayupdate5538 7 วันที่ผ่านมา +3

      math balagena inne ara wahallu tika enakang 😂😂😂

    • @krishanthiperrera551
      @krishanthiperrera551 7 วันที่ผ่านมา +2

      හ්ම් ඇත්ත

    • @ishanaravinda4977
      @ishanaravinda4977 7 วันที่ผ่านมา

      th-cam.com/video/B7lmDSd0zC8/w-d-xo.htmlsi=g_Pv99KsJZeXw7o8

  • @umangaudaya
    @umangaudaya 7 วันที่ผ่านมา +4

    හොලිවුඩ් චිත්‍රපට වගේද මේවා.😂😂😂

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 7 วันที่ผ่านมา

    ❤❤❤ thanks

  • @user-le6vk8ql7z
    @user-le6vk8ql7z 7 วันที่ผ่านมา

    Superb 👍

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 7 วันที่ผ่านมา +28

    රහසින් වත් පව් කරන්න එපා කියලා බුදු දහමෙ උගන්වනවා
    💚💚💚💚💚
    මෙහෙම කියන්න හේතුව කුමක්ද ?
    අපි ඒ ගැන අවබෝධ කරගනිමු.
    ම්නිහෙක් කියන්නේ සොභාවධර්මය ධර්මය විසින් ඔහුගේ දෙමව්පියන්ව උපයෝගි කරගෙන නිර්මාණය කරන ලද බලගතු ජීවියෙක් වෙනවා.
    එතකොට සොභාවධර්මය විසින් කරන්නෙ, ජීවිත
    නිර්මාණය කිරීම පමනද ?
    නැත, සත්‍ය කතාව වෙන්නේ,
    සොභාවධර්මය විසින් ඔබව නිර්මාණය කිරීම සහ පාලනය කිරීම යන දෙකම කරනවා.
    සොභාවධර්මය විසින් නිර්මාණය කිරීම විතරක් කරනවා නම්,
    මෙම මහා මිනිස් ලෝකය අද තියෙන තත්ත්වයට දියුණු වෙන්නේ නැත.
    අතර මගදි විනාශ වෙලා යනවා.
    ඒක නිසා සොභාවධර්මය පුද්ගලිකව ඔබවත් මාවත් නිර්මාණය කරලා තියෙනව වගේම පාලනයත් කරනවා.
    මම රහසින් හෝ වැරදි කලොත්,
    මට පුද්ගලිකවම ඒ මොහොතේ සිටම දඩුවම් කරනවා .
    මම කරලා තියෙන්නේ මහා වැරැද්දක් නම් හෝ එකම වැරැද්ද දිගින් දිගටම කරනවා නම්,
    ඒ මොහොතේ සිටම මෙලොවත් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත්,
    සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු
    අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා.
    ඔබ රහසින් හෝ නිවැරැදි දේ කරනවා නම්,
    නැතිනම් දිගින් දිගටම නිවැරැදිව ජීවත් වෙනවා නම්,
    ඒ මොහොතේ සිටම සොභාවධර්මය ධර්මයේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඔබ දිගටම නිවැරැදිව ජීවත් වෙනවා නම්,
    ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනව.
    ඒ කියන්නේ,
    ඔබට නිවැරැදි දැනුමත් ලබා දෙනවා.
    ඊටත් අමතරව නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නටත් වරම් ලබා දෙනවා.
    එතකොට, ඔබව නිර්මාණය කරලා පාලනය කරන සොභාවධර්මය නමින් හදුන්වන අදුශ්‍යමාන විශ්ව මහා බලවේගය ගැන විස්තර ලියලා කියලා ඉවර කිරීමට හැකියාවක් නැත.
    නමුත් මෙම අදුශ්‍යමාන විශ්ව මහා බලවේගය අපිව නිර්මාණය කරගෙන පාලනය කරන ආකාරය දකින්නට වාසනාව තිබුණ උත්තමයො මෙම මිනිස් ලෝකය තුල උපත ලබලා තියෙනව.
    එම උත්තමයින් බුදු හාමුදුරුවෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ
    මොහොමඩ් නබි තුමා යනුවෙන් අපි දන්නවා
    මෙම උත්තමයින් විසින් මෙම අදුශ්‍යමාන විශ්ව මහා බලවේගය විවිධ නම් වලින් හදුන්වලා තියෙනව.
    එම නම් අතර අපි කාටත් පහසුවෙන්ම මතක තබා ගත හැකි කෙටි නම වෙන්නේ
    සර්වබලධාරී දෙවියන් වහන්සේ යන නම වෙනව.
    දැන් අපි දන්නවා වැරදි කරන අයට දෙවියන් වහන්සේ දඩුවම් කරන බව,
    ඒ නිසා
    අරගලකාරයන්ට ත්‍රස්තවාදීන්ට පාතාලයේ සොල්දාදුවන්ට ඒකාධිපතියන්ට සහ එයාලට කඩේ යන අයට
    පරාජිතයන් වශයෙන් අකාලයේ මිය යාමට සිදුවෙනවා.
    උදාහරණයක් වශයෙන් ප්‍රභාකරන් මහත්මයා ගත්තොත්,
    අවුරුදු 30 ක්
    වැඩ කිඩ පෙන්වපු
    බලගතු ප්‍රභාකරන් මහත්මයාව පරාජය කිරීමේ මහ මොළ කාරයා වෙන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේ බව දැන් ඔබ යන්තම් දන්නවා.
    නමුත් දෙවියන් වහන්සේව ඔබට පේන්නේ නැති නිසා,
    එම ජයග්‍රහණයේ වාසිය මහින්ද රාජ්පක්ෂ සහ සරත් ෆොන්සේකා යන මහත්වරු ගන්න උත්සාහ කලා
    නමුත් අද ඒ මහත්වරු දෙන්නත් පරාජිතයන් බවට පත්කරලා තියෙනව.
    සිංහලද දෙමළද
    සුදුද කලුද
    මොසාඩ්ද
    සී අයි ඒද
    කේජීබීද
    යන්න සර්වබලධාරී දෙවියන් වහන්සේට වැදගත් නැත.
    පුද්ගලිකව හෝ සාමූහිකව
    නිවැරැදි නම්,
    උපකාර කරනවා.
    වැරදි නම්,
    කාගෙන් බේරුණත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් බේරෙන්නට හැකියාවක් නැත.
    නියත වශයෙන්ම ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා.
    ඒක නිසා රහසින් වත් පව් නොකර පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    පන්සිල් රැකගෙන අසරණ සරණය කිරීම කියන්නේ,
    තමන් අවට පරිසරයේ ජීවත් වෙන
    කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට තමන්ට හැකි පමණින් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව හොඳට මතක තියාගන්න.
    කාන්තාවන්ට ගරු කිරීම නිසා,
    කාන්තාවන්ගේ සදා අමරණීය ආත්මය තුළ ක්‍රියාත්මක වෙන
    සොභාවික
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය
    නිර්මල පිවිතුරු ආදරය
    විසින් මිනිස් මනස තුළ ක්‍රියාත්මක කරන
    සොභාවික
    විද්‍යාව
    ආධ්‍යාත්මික වාදය
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය
    සමාජවාදය
    සහ ජාත්‍යන්තර වාදය තවම ළදරු වියේ ඇත.
    කාන්තාවන්ට ගරු නොකිරීම නිසා
    පිරිමින්ගේ සදා අමරණීය ආත්මය තුළ කියාත්මක වෙන රාගය විසින් මිනිස් මනස තුළ නිර්මාණය කරන
    අරගලය
    ත්‍රස්තවාදය
    ඒකාධිපතිවාදය
    වර්ගවාදය
    ආගම් වාදය
    ධනවාදය
    ගෝත්‍රවාදය
    ජාතිවාදය සහ
    යටත් විජිත වාදය
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ දැඩි දඩුවම් වලින්
    රෝගාතුර වී ඇත.
    නියත වශයෙන්ම මෙම සියවස තුලදීම
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    රාග ද්වේශ මෝහ මිනිස් මනසින් සදහටම මරා දමනු ඇත.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

    • @chandanasamarawickrama3676
      @chandanasamarawickrama3676 7 วันที่ผ่านมา +2

      ඒක තමා ඇත්ත

    • @erandiasena1910
      @erandiasena1910 7 วันที่ผ่านมา +4

      Pissu neda?

    • @princerajitha5919
      @princerajitha5919 7 วันที่ผ่านมา

      Sahathika aththa

    • @jagathegodawattha5826
      @jagathegodawattha5826 7 วันที่ผ่านมา +2

      මහින්ද මහතා පැරදුනාට කමක් නෑ...ලංකාව තවත් ගාසා වක් නොවී බේරුනානෙ.ඔබලා අපි මේ විඳින නිදහස සර්ව බලධාරී කවුරුහරි නිසා කියල හිත හදාගෙන ජීවත්වෙමු...

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie 7 วันที่ผ่านมา

      බම්බුව තමයි දෙය්යෙක් කරන මඟුලක් නෑ තමන් කරන හොඳ නරක මත සකස්වන කර්ම ශක්තියයි ක්‍රියාත්මක වෙන්නෙ

  • @calmdown8440
    @calmdown8440 7 วันที่ผ่านมา +90

    මේ වීඩියෝව දැකලා ඉශ්රායෙල් කාරයන්ට චූ ගිහින් ඇති😂😂

    • @ishanaravinda4977
      @ishanaravinda4977 7 วันที่ผ่านมา

      th-cam.com/video/B7lmDSd0zC8/w-d-xo.htmlsi=g_Pv99KsJZeXw7o8

    • @karunathilakashalu972
      @karunathilakashalu972 7 วันที่ผ่านมา +3

      Naha ehema naha...

    • @shalitharukmal8268
      @shalitharukmal8268 7 วันที่ผ่านมา +4

      ​@@karunathilakashalu972 ahenam kakkatha giye 😂

    • @karunathilakashalu972
      @karunathilakashalu972 7 วันที่ผ่านมา +3

      @@shalitharukmal8268 .lankawe unta thamai oya okkkoma gihin tiyenne me penawani Dala tiyena comment... lankawe unta kannath naha... Israel ekka game illannee. Israel minissu nta ganak wath nah.🤣🤣🤣🤣🇮🇱❤️

    • @Makarov7660
      @Makarov7660 6 วันที่ผ่านมา +5

      යුදෙව් දරුවන්ට තරහ ගිහින් ඉන්නේ 😂

  • @painter-wf5lu
    @painter-wf5lu 7 วันที่ผ่านมา +10

    කෝ අයන් ඩෝං සමීර ලැට් බිජ්ජා

    • @Trcrokyyoutube
      @Trcrokyyoutube 7 วันที่ผ่านมา +4

      රෙද්දෙ රෙවිල ඇති 🤣🤣🤣

    • @martinluther2911
      @martinluther2911 7 วันที่ผ่านมา +4

      ඌට ගවුමේ රෙවිල....😂

    • @NuwanMilinda
      @NuwanMilinda 6 วันที่ผ่านมา +1

      එකා කොහෙ හරි බටහිර රටක ඉන්න එකෙක් ඌ බයේ ඉන්නේ බටහිර රටවල් වල ආර්ථික කඩා වැටුනොත් සැප ඡීවිතේ නැති වෙයි කියලා ඔය ව⁣ගේ එවුන් උපන් මවුබිම පවා දෙන්න දෙපාරක් හිතාන්නේ නෑ සැප වෙනුවෙන් අනිවාර්යයෙන්ම පවලා දෙනවා😂

    • @painter-wf5lu
      @painter-wf5lu 5 วันที่ผ่านมา

      @@NuwanMilinda මොන බටහිරද බං, ඕකා ඉන්නෙ ගාල්ලෙ, රිච්මන්ඩ් ගිය එකෙක්. ඉස්කෝලෙටත් ලැජ්ජාවක්

  • @deenhussaindeen1933
    @deenhussaindeen1933 7 วันที่ผ่านมา +1

    Very good

  • @Bimluckmathi-yw7gw
    @Bimluckmathi-yw7gw 3 วันที่ผ่านมา

    I have no words to appreciate this video and this is that much wonderful. Your informative capability and validity of every words comes out from your mouth will embrace by the people definitely. I think this will be a good example to some media men to follow " how should be a video with validity."

  • @TimMaxwell-rw8jo
    @TimMaxwell-rw8jo 7 วันที่ผ่านมา +13

    හිස්බුල්ලා ගහන්න ඕනේ ඊශ්‍රායලයට නෙවේ රටේ මිනිස්සුන්ට පච කියලා රාජපක්ෂ හොරුන්ට කඩේ ගිය ඇහින්ද පතිරණ වගේ උන්ට..

    • @ruwanka18
      @ruwanka18 7 วันที่ผ่านมา +1

      අන්න වාක්‍ය ..❤😂

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 7 วันที่ผ่านมา +7

    මම පුද්ගලිකව කිසිම පැත්තකට නෑ. යුද්ධයට තදින්ම විරුද්ධයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා ඔක්තෝබර් 7 ප්‍රහාරය ඉරානය ඇතුළු ඔය හැම සංවිධානයක්ම දැනගෙන හිටියා එහෙම එකේ එම ප්‍රහාරය නවත්තන්න හෝ එය වළක්වන්න හෝ වෙන්න කලින් ප්‍රකාශයක් නිකුත් කරන්න හෝ කිසිම සංවිධානයක් ඉරානය හෝ ඉදිරිපත් නොවූයේ ඇයි එම ප්‍රහාරයෙන් පසුව තමයි මේ තරම් දරුණු විනාශයක් ඇති වුණේ හරිම කණගාටුයි ඒ ගැන...

    • @miyuruyuganthara4392
      @miyuruyuganthara4392 7 วันที่ผ่านมา +4

      මොසාඩ් එක දැනගෙන ඉදලත් ඒ ප්‍රහාරය නවත්වපු නැති එකේ ඉරානය මොකටද නවත්තන්නෙ?.😅

    • @safrasmohamed3088
      @safrasmohamed3088 7 วันที่ผ่านมา +6

      ඔක්තෝබර් 7 ට පසුවයි මේ සමූලගාතන වෙන්නෙ කියලා හිතනවනම් ඒ ඉතිහාසය හරි හැටි අධ්‍යනය නොකරන නිසා. ඊශ්‍රායලය කියලා රටක් හැදෙන්නෙම එම ප්‍රදේශයේ හිටපු පලස්තීනුවන් සමූල ගාතය කරලා ඒ භූමිය අල්ලගෙනයි. එලිපිටම සමූල ගාතනය කරන්න ගත්තෙ ඔක්තෝබර් 7 ට පස්සෙයි. 1948 ට පෙර ලෝකෙ කොහෙවත් ඊශ්‍රායලය කියල දෙයක් තිබුනෙ නෑ

    • @Trcrokyyoutube
      @Trcrokyyoutube 7 วันที่ผ่านมา +3

      කව්ද බම් කියන්නෙ දැනගෙන හිටිය කියල 🤣🤣🤣 ගහල යනකම් උන් දන් නෑ 🤣🤣🤣

    • @ImamDeen-jp4hv
      @ImamDeen-jp4hv 7 วันที่ผ่านมา

      1948න් පස්සෙ ඔක්තෝබර් 7 වෙනකම් එහි තත්ත්වය ඔබ දන්නවානං ඔබ නිහතමානී, අපක්ශපාතී පුද්ගලයකු නම් ඔබෙ කොමන්ට එක දෙන් වෙන විදියට තිබිල එති

    • @ishamadu7710
      @ishamadu7710 7 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ආරම්භයද ඔවුන්ගේ,

  • @muhammadmurshi971
    @muhammadmurshi971 7 วันที่ผ่านมา +2

    Masha Allah ❤ hisbulla

  • @asanarlebbethasthakeer509
    @asanarlebbethasthakeer509 7 วันที่ผ่านมา

    Bro this is my first time seen, ur u tb chnl ur voice is very clear thanks for the update video.keep true always bro.

  • @MohammedMohammed-ik9sd
    @MohammedMohammed-ik9sd 7 วันที่ผ่านมา +31

    මොසාඩ් නිදි ඒ වේලාවේ😂😂😂😂😂

    • @gayansachintha4432
      @gayansachintha4432 7 วันที่ผ่านมา

      මොසාඩ් තරම් හොද secret service එකක් නෑ ලෝකෙ.. 😌😌

    • @yasanthabg
      @yasanthabg 7 วันที่ผ่านมา +1

      😂

    • @user-dz9mp1cv4x
      @user-dz9mp1cv4x 7 วันที่ผ่านมา

      ​@@gayansachintha4432eka thamai irana mosad 10 meruwe

    • @ImamDeen-jp4hv
      @ImamDeen-jp4hv 7 วันที่ผ่านมา +6

      මොසාඩ් නිදි නෙවෙයි බන් මෙරිලා....😂😂😂😂

    • @Trcrokyyoutube
      @Trcrokyyoutube 7 วันที่ผ่านมา +1

      @gayansachintha4432 ඒකද රට වටේම උමන් හාරල රට ඇතුලට පැනල 1500ක් මරල 300ක් පැහැරගෙන යනකම් දැනගෙන හිටියෙ නැත්තෙ 🤣🤣🤣 මොසාඩ් ඔච්චර හොදනම් වර්ග කිලොමීටර 365 ක ඉන්න ත්‍රස්තවාදීන් හොයා ගන්න බැරිව සිවිල් වැසියො ගාතනය කරන්න ඔනිද 🤣🤣🤣 උබේ නූගත්කම හිතාගන්න පුළුවන් 🤣🤣🤣🐃👈

  • @helapura-3833
    @helapura-3833 7 วันที่ผ่านมา +11

    ඕක ඉරානයෙ විද්‍යුත් ඩ්‍රෝන් එකක් කියලා හදුනගෙන තියෙනවා

    • @W.A.S.L
      @W.A.S.L 7 วันที่ผ่านมา +1

      Moka unath moko.lagadima kanawa supiri kemak israeile 😂.

    • @user-mi2yi6hp3r
      @user-mi2yi6hp3r 7 วันที่ผ่านมา

      Gasa untath oka thama une

    • @helapura-3833
      @helapura-3833 7 วันที่ผ่านมา +1

      @@user-mi2yi6hp3r ගාසා වලට ඕක අලුත් දෙයක් නෙවෙයි ..ගාසා මිනිස්සු ඔය විදිහට මැරෙන්නෙ 48 ඉදලා . උන්ට පුලුවන් විදිහට උන් ගහනවා

    • @helapura-3833
      @helapura-3833 7 วันที่ผ่านมา +1

      @@user-mi2yi6hp3r ඊශ්‍රායල් මිනීමරු යුදෙව්වොන්ට හමාස්ල යටත් කරගන්න බැරිව මාස 8 ක් දගලනවා .එහෙම එකේ තව මොන යුද්ධ ද

    • @briyankafernando786
      @briyankafernando786 3 วันที่ผ่านมา

      His balla ellan kanna yanne,gasa wala hitiya hamslata apath naha,is is lankawata atha tibba ath ape menessu kamathi untamai...

  • @sirajunnisa7280
    @sirajunnisa7280 7 วันที่ผ่านมา

    Thanks

  • @deenhussaindeen1933
    @deenhussaindeen1933 7 วันที่ผ่านมา +1

    Super

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 7 วันที่ผ่านมา +6

    මේ පවතින යුද්ධ වල කිසිම පාර්ශවයක් හොදයි කියන්ඩ බෑ.

  • @suratobeintouch
    @suratobeintouch 7 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤

  • @chamarathushara6712
    @chamarathushara6712 7 วันที่ผ่านมา

    ඔබට ස්තුතියි.ආත්තට අපි යුදයට අකමැතියි.

  • @sadathali1809
    @sadathali1809 14 ชั่วโมงที่ผ่านมา

    Nice explain 🇱🇰

  • @user-nf1kb9bj6u
    @user-nf1kb9bj6u 7 วันที่ผ่านมา +8

    KAURU HARI ISRAEL AKATA GAHANNA ONE REDENNA
    NETHINAM LOKAYATAMA ISRAEL AKA ISSARAHATA LOKU WADAYAK WENAWA

    • @MohamedFahim-xk7ee
      @MohamedFahim-xk7ee 7 วันที่ผ่านมา +1

      100:100 aththa oba hari bro🎉🎉❤❤

  • @Thiththaieththa
    @Thiththaieththa 7 วันที่ผ่านมา +3

    මට ප්‍රශ්නය ඇයි සුන්නත්දූලි කලේ නැත්තෙ ඊශ්‍රායලය??? අනතුරු ඇගවීමක්ද මේ

  • @FalinaSulaiman
    @FalinaSulaiman 7 วันที่ผ่านมา

    Rilaiyable sorce thank you

  • @balangodatech5678
    @balangodatech5678 7 วันที่ผ่านมา +30

    ඩ්‍රෝන එකේ කක්කා බෑග් එකක් එල්ලලා යවලා බෙන්ජමින්ගේ ඔළුවටම අත හරින්න තිබ්බේ. 🙂

    • @ChanduPrasad-xs9cw
      @ChanduPrasad-xs9cw 7 วันที่ผ่านมา +1

      ඉට පස්සෙ

    • @user-yf4pv8uz1j
      @user-yf4pv8uz1j 7 วันที่ผ่านมา +7

      ​@@ChanduPrasad-xs9cwඊට පස්සේ බෙන්ජමින්ට වහකන්න තමයි වෙන්නේ😂😂😂

    • @mohammedirfan9517
      @mohammedirfan9517 7 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂

    • @chameeramadhusanka6556
      @chameeramadhusanka6556 6 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @Trcrokyyoutube
      @Trcrokyyoutube 6 วันที่ผ่านมา +4

      @IDF662 උබෙ අම්ම නම් හොද හොද ඒව බස්සනව ඇති එකයි උබ කියවන්නෙ 🤣🤣🤣

  • @mohamedhaniffa9567
    @mohamedhaniffa9567 7 วันที่ผ่านมา +16

    හමාස් සංවිධානය භා හිස්සැල්ලේ සංවිධානය ටත් ජයවේවා

    • @enaka88
      @enaka88 7 วันที่ผ่านมา +7

      Kalakanni buruwa uba

    • @pupudoprasanna2352
      @pupudoprasanna2352 7 วันที่ผ่านมา

      හොන් ගුත්තෙක් 😡

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 7 วันที่ผ่านมา +1

      ​@@enaka88darty animal wild boar🐗🐗

    • @SupunMaduwantha-lc6jv
      @SupunMaduwantha-lc6jv 7 วันที่ผ่านมา +2

      Alla alla kiyala tama ubalaga Nabi podi kallanawa tiyagana hitiya.😅😅😅

    • @eggguy2183
      @eggguy2183 7 วันที่ผ่านมา

      @@SupunMaduwantha-lc6jv තරුණ මනාලිය මුහම්මද් නබිතුමාගේ බොහෝ පණිවිඩ කටපාඩම් කර ඇත, එය පණිවිඩ 2500 කට වඩා වැඩි ප්‍රමාණයක් එය දැනට අප අනුගමනය කරයි. මම හිතන්නේ එය තරුණ ගැහැණු ළමයෙකු විවාහ කර ගැනීමට එක් හේතුවක් වේ

  • @zulfikarmsa8189
    @zulfikarmsa8189 7 วันที่ผ่านมา

    Reavery good video and explanation

  • @MPreena
    @MPreena 5 วันที่ผ่านมา

    👍Good analysis

  • @nisansalahansi9176
    @nisansalahansi9176 7 วันที่ผ่านมา +50

    ඊශ්‍රායලයේ සේවය කරන ලංකාවේ ගොඩක් අය ඉන්නවාහොද වැටුපක් ගෙවනවා එයාලට...මරව මරව වැඩ ගන්නේ නෑ...පවුලේ අයට වගේ සලකන්නේ...ඊශ්‍රායලය යුධමය ශක්තියෙන් ඉතා බලවත්...බය නැහැ...පිටතට පේන්න තියෙන්නේ යුධ ශක්තියෙන් ඉතා සුලු ප්‍රමාණයක් විතරයි...මෙහෙ සෑම දරුවෙක්ම අවු.17 වනවිට අවු.2ක යුධ පුහුණුවක් ලබා දෙනවා...යුධමය අවස්ථාවකදී හැමෝටම දායක වෙන්න පුලුවන් එ නිසා..කොහොම උනත් කිබුට්ස් ගම්මානවල විශාල මිනිසුන් ප්‍රමාණයක් හමාස් සංවිධානය විසින් ඝාතනය කළ නිසාත්,300ක් පමණ ප්‍රාණ අැපකරුවන් ලෙස රදවා තබා ගෙන සිටින නිසාත් යුධමය තත්වයක් අැති වී තිබෙනවා..නෙතනයාහුගේ එ්කාධිපති පාලනය මෙහෙ ජනතාව බහුතරයක් අනුමත කරන්නේ නෑ...බෞද්ධයෙකු ලෙසට යුද්ධය අනුමත කරන්න බැහැ...පලස්තීනය වේවා,ලෙබනනය වේවා ඉරානය වේවා ඊශ්‍රාලය වේවා හැම දෙනාටම සාමය උදා වේවායි පතමු..

    • @kamaljee4
      @kamaljee4 7 วันที่ผ่านมา

      කිබුට්ස් ගම්මානවල විශාල මිනිසුන් ප්‍රමාණයක් ඝාතනය කලේ හමාස් සංවිධානය නොවේ ඉශ්රායෙල් හමුදාවමයි, සාක්ෂි ඕනෙද? යමක් දන්නේ නැතිනම් දන්නා කෙනෙක්ගෙන් අහගෙන බුද්ධිමත් වන්න.

    • @dudjdduddxjdisi
      @dudjdduddxjdisi 7 วันที่ผ่านมา

      💙

    • @g.mdinosha7378
      @g.mdinosha7378 7 วันที่ผ่านมา +3

      ඒ ඉස්සර දැන් එම නෑ

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 7 วันที่ผ่านมา

      අපිට කෙලින ඇමරිකාවට එන්ගලන්තයට යුරෝපයට කහින එකම ආගමික කල්ලියෙ ඊශ්‍රායලයට රටට ආදරේ කරන සිංහලයන් විරුද්දයි. ඕගොල්ල ඕන රස්සාවක් කර ගන්න. ජාතියේ හතුරන්ට අපි කැමති නැහැ.

    • @rizvimohamed3623
      @rizvimohamed3623 6 วันที่ผ่านมา

      🤣🤣😂😂🤣🤣😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😂😂🤣😂😂🤣🤣🤣😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂🤣😂🤣🤣😂🤣🤣🤣🤣🤣😂🤣😂😂🤣😂😂🤣😂🤣😂😂😂😂🤣😂🤣🤣😂🤣😂😂😂😂🤣😂🤣🤣😂🤣🤣😂😂🤣😂😂🤣😂🤣😂😂😂😂🤣😂😂😂😂🤣😂🤣😂🤣😂😂🤣😂😂🤣😂😂🤣😂🤣😂😂🤣😂🤣🤣🤣😂😂😂🤣😂🤣🤣🤣🤣🤣

  • @TruthfulPromise
    @TruthfulPromise 7 วันที่ผ่านมา +33

    Lebanon 🇱🇧 Lebanon... Lebanon...
    Hisbolla.. Hisbolla... Hisbolla 🎊💪👌

    • @gayansudarshana7810
      @gayansudarshana7810 7 วันที่ผ่านมา +1

      පුක පලා ගනී ලගදිම😂

    • @umairriyas
      @umairriyas 7 วันที่ผ่านมา +2

      @@gayansudarshana7810 diaper eke pukapalagena ewrai hamas lagen

    • @user-bz8pd9tw8g
      @user-bz8pd9tw8g 7 วันที่ผ่านมา +2

      Free Palestine 🇵🇸

    • @TruthfulPromise
      @TruthfulPromise 7 วันที่ผ่านมา

      @@gayansudarshana7810 පු* පලාගන්න උඹලා තරම් දක්ෂයො ලෝකේ වෙන නැහැ බං

    • @hll_bo9129
      @hll_bo9129 6 วันที่ผ่านมา +1

      ​@gayansuපුක පැලිල තියෙන්නේ ඊශ්‍රායලයට 😂darshana7810

  • @user-ri6dh5hx4c
    @user-ri6dh5hx4c 7 วันที่ผ่านมา +2

    සර් ආතර් සි මහත්මයා ගේ අනාවැකිය සැබැවක් ව්මටයි යන්නේ 😨

  • @Ticktopapi
    @Ticktopapi 7 วันที่ผ่านมา +1

    Cheers

  • @nisalchanuka9244
    @nisalchanuka9244 7 วันที่ผ่านมา +3

    වටපිට අයියව මෙන්ෂන් කරන්න බෑද මේ වීඩියෝ එකට 😁🤭

  • @sltech9403
    @sltech9403 7 วันที่ผ่านมา +12

    හිස්බුල්ලා වැද්දෝ ඉස්සරහා ඊශ්‍රායල් තාක්ෂණය ලෙප්ට්😂😂😂😂

  • @mariyamaryam5012
    @mariyamaryam5012 7 วันที่ผ่านมา +1

    ඇත්තටම ඔව්.

  • @IzmaInfer
    @IzmaInfer 5 วันที่ผ่านมา

    Good job

  • @ranjanvaasjayakodi1352
    @ranjanvaasjayakodi1352 6 วันที่ผ่านมา +3

    මේකට රුසියාව සහය දීලා වගේ.නැත්නම් උන්ට මේ තරම් දියුනු තාක්ශනයක් නෑ

    • @NuwanMilinda
      @NuwanMilinda 6 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම