කැළණිවැලිය හම්බන්තොටට යන්න ලෑස්තියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 362

  • @LasanthaKumara-n9k
    @LasanthaKumara-n9k 3 หลายเดือนก่อน +5

    රත්නපුරේ අපිට ලැබෙන ඉතාම වටිනා සම්පතක්

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 5 หลายเดือนก่อน +12

    මෙම අවශ්‍යතා මහ ජනතාවට ඉතා මත් වැදගත් ස්තූතියි!!

  • @hiransilva5759
    @hiransilva5759 5 หลายเดือนก่อน +45

    ඡන්දය ලං වෙනකොට ඔය කතාව හැමදාම එනවා

  • @sarathchandrasiri9593
    @sarathchandrasiri9593 5 หลายเดือนก่อน +66

    හදන්න නම් වාලේ හදල නම් වැඩක් නැහැ . වංගු අයින් කරල බස් රියට කලින් කෝච්චියේ යන්න පුලුවන් නම් හදන්න. ගාට ගාට යන කෝච්චියක් නම් වැඩක් නැහැ .

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน +1

      👍👍

    • @ChamathAmaranth
      @ChamathAmaranth 5 หลายเดือนก่อน +2

      Aththamai amu.. Vihiluwak meka Avissawell edan Colombo walata paya4i 50km mona viheluda ban mee😂

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 5 หลายเดือนก่อน +9

    ඉතාමත්ම වැදගත් සංවර්ධන ක්‍රියාවලියක් .

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 5 หลายเดือนก่อน +19

    දීර්ඝ කරන්න හරිම වටිනා දෙයක්

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      👍👍🎉

  • @denaliwarnakula7684
    @denaliwarnakula7684 5 หลายเดือนก่อน +35

    මම මේ ප්‍රදේශයේ කෙනෙක් නොවුනත් මෙය අත්‍යවශ්‍ය කාර්යක් බව පවසමි

  • @premaratnehblndia9261
    @premaratnehblndia9261 5 หลายเดือนก่อน +20

    පැවති කැළණි වැලි දුම්රිය අවිස්සාවේල්ලට පමනක් සීමාවීම තුලින් රටට වූ පාඩුව අපමනයි දැන්වත් එය තේරුම් ගෙන මෙම මාර්ගය නැවත ස්ථාපිත කිරීම මහගුකාර්‍ය්යක්.

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 5 หลายเดือนก่อน +2

    Wow amazing great vlog Thank U so much 👍👌🤩🤗

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      Thanks for visiting

  • @sampathpersonal5968
    @sampathpersonal5968 5 หลายเดือนก่อน +44

    මෙ භද්‍ර කල්පය තුළ දි ඔය කියන දෙ කරන එක දවල් හිනයකි මම කුඩා කලසිට අසන දෙයකි ඳැන් මට වයස48යි

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      😥😥

    • @kalanajayanga853
      @kalanajayanga853 5 หลายเดือนก่อน +2

      Ammmo uncle oya sira kathawa 😅

    • @gnccreations277
      @gnccreations277 5 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත මට 41, මමත් පොඩි කාලේ ඉදලා අහන දෙයක් විතරයි, මගේ පුතාගේ පුතත් සමහරක් විට මේ කතාවම කියයි, අපේ මී මුත්තගේ කාලෙත් ඔය කතාව කියුවයි කියල 😂

    • @pavithrasankalpa4820
      @pavithrasankalpa4820 5 หลายเดือนก่อน

      සහතික ඇත්ත ඕක ජීවිතේට කෙරෙන්නෑ 😂😂

  • @w.bandara6128
    @w.bandara6128 5 หลายเดือนก่อน +3

    පාර්ලිමේන්තු වේ උන් දුම්‍ රියෙන් යන්නේ නෑ ඒකයි මේවා දියුණු නොවෙන්නේ

  • @chamindaliyanage9196
    @chamindaliyanage9196 3 หลายเดือนก่อน

    Niyamai

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 3 หลายเดือนก่อน +1

    දීර්ඝ කරන එක ඉතාම කාලෝචිතයි හම්බන🎉්තොට දක්වා දීර්ඝ කරන්නේ නම්එය ඉතාම විශිෂ්ඨ සංචාරක ගමනාන්තයක් වේවි ඩනාධිපති තුමනි මෙය කෙසේ හෝ කරන්න

  • @ලහිරුගිම්හාන්-ඞ2ඳ
    @ලහිරුගිම්හාන්-ඞ2ඳ 5 หลายเดือนก่อน +5

    හම්බන්තොටට ඕනේ නෑ..පුලුවන්නන් රත්නපුර්රේට වෙනකන් හැදුවොත් ඇති

  • @NirmanMuthumala
    @NirmanMuthumala 2 หลายเดือนก่อน

    බෙලිඅත්තෙ ඉදලා හම්බන්තොට හරහා කතරගමට තමයි මුලින්ම හදන්න ඕන❤❤❤❤

  • @buddikasampath-y4e
    @buddikasampath-y4e 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ godak hoda vadak kauru karanawa unathevade

  • @nishantharamyalal5476
    @nishantharamyalal5476 5 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම දීර්ඝ කල යුතුයි

  • @samanthaalahakoon3862
    @samanthaalahakoon3862 5 หลายเดือนก่อน +1

    Rambukkana idala peradeniyatath double line karanawa nam kochchara deyakda?

  • @ishansandakalum5403
    @ishansandakalum5403 5 หลายเดือนก่อน +1

    Super wedak adarei

  • @ChandrasiriPalliyaguru
    @ChandrasiriPalliyaguru 5 หลายเดือนก่อน +1

    අවම පහසුකම් යටතේ හෝ දුමිරිය යොදවන්නේ නමි ඉතා වටිනවා අත්‍යවශ්‍ය වන්නේ දුමිරිය ගමන් මාර්ග යයි නැතිව දුමිරිය නවත්වන තැන්වල සුකෝපභෝගි බව නොවෙි

  • @palithathilakarathne3218
    @palithathilakarathne3218 5 หลายเดือนก่อน +2

    රටක ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සදහා භාන්ඩ හා මගී ප්‍රවාහනට ඇත්තේ ඉතාම වැදගත් ස්ථානයක්, ඵය ඉතාම අඩු වියදමකින් කළහැක්කේ දුම්රිය මාර්ග සංවර්ධන කිරීමෙන්ම පමණයි

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 5 หลายเดือนก่อน +1

    නියමයි

  • @indunilmapa1405
    @indunilmapa1405 5 หลายเดือนก่อน +1

    තේරුමක් නැති සංවර්ධන වියපෘති නිසා අත්‍යවශ්‍ය දේවල් මගහැරිලා 😢
    රත්නපුර දක්වා දුම්‍රිය.රත්නපුර දක්වා අදිවේගේය.

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 5 หลายเดือนก่อน +7

    හොද දේවල් සිදු වෙි යැයි නොසිතමි

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      😥😥💪

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 5 หลายเดือนก่อน +2

    Excellent

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      Thank you so much 😀

  • @sameeraadikari2507
    @sameeraadikari2507 5 หลายเดือนก่อน +10

    පොල්ගහවෙල කුරුණෑගල කොටස ඩබල් ලයින් කරන්න තාම බැරි උනා

  • @wannigamajayasena2620
    @wannigamajayasena2620 5 หลายเดือนก่อน +21

    චන්දය ඉවර උනාම සෙච්ච පෝච්චි

  • @ravinduperera9930
    @ravinduperera9930 5 หลายเดือนก่อน +8

    චන්දේ කාලෙට මේ වගේ ගොන් ආතල් දෙනවා මිනිස්සුන්ට , ඔෆීස් වෙලාවට හරියට කෝච්චි දාගන්න බැරි රටේ මේවා මොන ජෝක්ද බන්..

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      👍

    • @jagathfernando6433
      @jagathfernando6433 5 หลายเดือนก่อน +1

      @@ravinduperera9930 හරියට හරි.මුං මේ පාර හිතුවා මදි ගොන් ආතල් දීලා මිනිස්සුන්ව අන්දන්න.

  • @sarathsomaweerasilva
    @sarathsomaweerasilva 5 หลายเดือนก่อน +3

    ඔ ය දුම්රියේ මම ගිහින් තියනවා. උදේ 6.20 ට කහවත් තෙන් නැගල කොළඹ කොටුවට හවස 3
    ට ආව එතනින් අළුත්ගමට යන්න තවත් එකක නැගල අළුත් ගමට එනකොට හවස 5.30 ගේ උනා. පස්සෙ කාලෙ බලන්ගොඩින් බස් එකක් දැම්ම අළුත්ගමට. උදේ 7.20 ට නැග්ගම දවල් 11.30 වෙනකොට අළුත්ගම.ආයෙත් ඒක හවස 1.30 ට අළුත්ගමින් පිටත් වෙලා හවස 5.30 වෙනකොට බහිනව. ඉතින් කොයිකද හොඳ. අපි කෝච්චියෙ යන එක නවත්තල බස් එකට පුරුදු උනා.කොළඹ එන්න නං කෝ ච්චියෙ ගියෙම නෑ. උදේ 4.45 බස් එකේ නැග්ගම 9.00 වෙනකොට කොළඹ. ඒ වගේ ප්‍රශ්න නිසා තමයි KV ලයින් එක වහල දැම්මේ. පාඩුවට තමයි දිව්වේ. අවිස්සාවේල්ලේ ඉඳලා කාර්යාල වලට එන අය ඉස්සරත් කොච්චිය යොදා ගත්ත. අනිත් ප්‍රශ්නය තමයි ගල් අඟුරු දුම. ඒක වැදුනම ඇඳුම් කළු වෙනව. අපි කෝ ච්චියෙ යනකොට පරණ ඇඳුම ක්‌ ඇඳගෙන ඇවිත් කොටරෝඩ් වලදී වෙන ඇඳුම් ඇඳගෙන කොටුවෙ පවර්සෙට් එකක අළුත්ගමට ගියෙ. ඒ විතරක්‌ නොවෙයි දවල්ට කන්න කෑමත් අරගෙන තමයි ආවෙ. ඕවත් ප්‍රශ්න තමයි. කොහොම උනත් කෝච්චිය හම්බන්තොටට යනව නං හොඳයි. ඒත් ඔය මැණුම් කටයුතු ඉවර වෙලා නං දැන් හුඟක් කල්. කහවත්තේ ස්ටේෂන් එක රුවන්පුර විද්‍යා පීටය කිට්ටුව තමයි දාල තිබුනෙ. කවදා කෙරෙයිද නං දන්නෙ නෑ.

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      🙂🙂🙏

    • @shirleyfernando9667
      @shirleyfernando9667 5 หลายเดือนก่อน

      Oya kahawathen negge Mona awuruddeda

    • @sarathsomaweerasilva
      @sarathsomaweerasilva 5 หลายเดือนก่อน

      @@shirleyfernando9667 1958 විතර ඉඳලා 1963 විතර වෙනකං ඕකෙ ගියා ආව පවුලෙ අයත් එක්ක. පස්සෙ කාලෙක ඕකෙ ගිහින් 2.ට විතර නාවින්නෙන් බැහැල අම්මගේ ගෙදර ගියා. එහෙ අපේ ලොකු අම්මා හිටිය. ඊට පහුවදා තාත්තගෙ ගමට ගියා. බ්රේක් ජර්නි දානවා කියලා කලින්ද බහින කොට ස්ටේෂන් එකේදි ටිකට් වල අත්සනක් දාගෙන එනවා එතකොට පැය 24 ක්‌ යන්න ඉසෙල්ලා ආයෙත් ඒ ටිකට් වලින් ඉතුරු දුර යන්න පුළුවන්.

    • @sarathsomaweerasilva
      @sarathsomaweerasilva 5 หลายเดือนก่อน

      @@shirleyfernando9667 1958 විතර ඉඳලා 1966 වගේ වෙනකං මතකයි. 1970 AL ලියල ඉවර වෙලා ගෙදර ආවෙත් ඕකෙ. පොත් බෑග් එහෙම ගේන්න තිබුනනේ.

  • @LakmalSaminda-p9b
    @LakmalSaminda-p9b 5 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් ම මෙය සෑදිය යුතුයි,

  • @wonderofnaturewithcl2847
    @wonderofnaturewithcl2847 5 หลายเดือนก่อน +1

    රට සංවර්ධනය කිරිමේදී අත්‍යවශ්‍යම කරුනක් තමා යටිතල පහසුකම දියුණු කිරිම.ඵනිසා මෙම තිබුණ දුම්රිය මාර්ගය ඉදිකිරීමට කටයුතු කරන්නේ නමි ඉතාමත් නුවනැති ක්‍රියාමාර්ගයකි

  • @garfieldwithgun
    @garfieldwithgun 5 หลายเดือนก่อน +1

    Good....
    Luck

  • @jagaja444
    @jagaja444 5 หลายเดือนก่อน +1

    දුම්රිය ලෝලීන් එකතුවෙලා, මාර්ගයේ ඉදිකිරීම් විනාශ කරල වහාම දුම්රිය සේවයට ඉඩ සලසා දිය යුතුයි.

  • @roshanlakmal9641
    @roshanlakmal9641 5 หลายเดือนก่อน +1

    කොච්චි හදන්න ඕනේ metro system එකකට 😮 ගිහින් බලපල්ලා වෙන රටවල පොදු ප්‍රවාහන සේවයේ වටිනාකම

  • @හේමාකටුකුරුන්දගීපොත
    @හේමාකටුකුරුන්දගීපොත 5 หลายเดือนก่อน +2

    මීට අවුරුදු 60 පෙර මම පුංචි කාලේ කැළණි වැලි දුම්රියේ පන්නිපිටියේ සිට ඕපනායකට ගියා .උදේ පන්නිපිටියෙන් පිටත් වූ අපි ඕපනායකට ආවේ පැය ගාණකට පසුවයි.බඩගාන ගැරඩියකු වගේ හිමින් ගියත් ඒගමන හරි සුන්දයි.ආපසු එන්න ලැබුනේ කොළඹට බඩුගේන බඩු පෙට්ටි දුම්රියේ .කෙසේ හෝ එදින මැදියම රාත්‍රියේ පන්නිපිටියට ආවා .දුම්රිය කොයිතරම් හිමින්ද ගියේ කියනවානම් පාරේ ඉන්න මගීන් දුවලා එල්ලුනා.මගදී බිමට පැන්නා.ඒ ගමන ගියේ දගකාර කෙළිවයසේ ගෙදරට බොරු කියලා .අහුවුනා ඇගපුරා කළුඅගුරු තිබිලා .එදා ඕපනායක දුම්රියේ වේගය සහ කාලය ගැන කියන්න දුම්රිය පෙට්ටියේ කවුරු හෝ අවුරුදු 60 පෙර ලියාපු කවියක් මට තාමත් මතකයි.අද සමාජයට දැනගැනීමට සටහන් කරන මම ..
    හේමා කටුකුරුන්ද ...ප්‍රංශයේ දී....
    කෙල්ලයි කොල්ලයි නැග්ගම කොළඹින් ........
    පවුලක් බහිනව ඕපනායකින්.....
    ( මාස නමයක් යන බවයි අදහස )

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      😂😂🙏

    • @sarathsomaweerasilva
      @sarathsomaweerasilva 5 หลายเดือนก่อน

      ඒක ඇත්ත අපි නිවාඩුවට ගමේ යන්න වොරන්ට් එකෙන්. උදේ 6.20 ට කහවත්තෙන් නැග්ගම කොටුවෙන් බහින්නේ හවස 3.30 ට විතර. ඔය කෝච්චියෙ යන්නෙ පරණ ඇඳුමක්‌ දාගෙන. කොටාරෝඩ් වලදි ඇඳුම් මාරු කරනව. කෝච්චිය සෙනග නැති නිසා ප්‍රශ්ණයක්‌ නෑ. සෙනග හිටියොත් ටොයිලට් එකේ.

    • @indunilmapa1405
      @indunilmapa1405 5 หลายเดือนก่อน

      අගුරු ගෑවුනේ ඇයි කෝච්චියෙදි

    • @indunilmapa1405
      @indunilmapa1405 5 หลายเดือนก่อน

      එච්චර හෙමින්ද යන්නෙ කෙලින් කරලා හදන්න බැරිද?
      කදු වංගු වැඩි ඇති නේද.
      මම රඹුක්කන මෙහෙත් රඹුක්කන ඉදන් නුවරට කන්ද නිසා මන්දගාමී

    • @sarathsomaweerasilva
      @sarathsomaweerasilva 5 หลายเดือนก่อน

      @@indunilmapa1405ගල් අඟුරු කෝච්චියෙන් එන දුම වැ දුනම කළු වෙනාවා. ලේන්සුවෙන් මූණ පිහදාපුවම ලේන්සුව කළු වෙනව.

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 5 หลายเดือนก่อน +1

    දීර්ඝ කරනවා නමි හරි වටිනවා❤❤

  • @lalithvidyarathna1941
    @lalithvidyarathna1941 5 หลายเดือนก่อน +1

    ජන්ද කාලෙට එන එක ප්‍රවෘත්ති යක් තමයි මේක

  • @gvidscreation1350
    @gvidscreation1350 5 หลายเดือนก่อน +1

    Ranil will do it.❤❤❤

  • @cravingsstore4722
    @cravingsstore4722 5 หลายเดือนก่อน +1

    දීර්ඝ කලයුතුයි

  • @sugathdk1536
    @sugathdk1536 5 หลายเดือนก่อน +4

    හැමදාම හදනවා....

  • @srilanka5819
    @srilanka5819 5 หลายเดือนก่อน +2

    ජනාධිපතිවරණය පහුවුනාම දුමිරියත් නවතිනවා.ආයිත් ජන්දයක් එනකොට දුමිරිය මාර්ගය ගැන කතාකරනවා.😂😂😂😂😂😂😂😂

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 5 หลายเดือนก่อน +1

    මේ වැඩේ මට මැරෙන්න kalin දැක ගන්න ලැබේවා 😂😂😂😂.

  • @raveeravee2534
    @raveeravee2534 5 หลายเดือนก่อน +1

    ඡන්ද ලං උනාම කෝච්චි පාරවල් නෙවෙයි සමහර බස්ටෑන්ඩ් වලට ප්ලේන් ගේනවා කියාවි.අලුතින් හදන්න නෙවෙයි තියෙන එකවත් හරියට දුවපන්.අවුරුදු දහයකට පහළොවකට ඉස්සෙල්ලත් චන්දිරං උනාම බොහොම කිව්වා කියලා අපිට මතකයි.හොරා කාපු හොර ඇත්ත මේ පාර ගෙදර යවලම තමයි නිකං ඉන්න ඕන.මාලිමාව විතරයි දැනට තියෙන එකම බලාපොරොත්තු උනුත් කලේ නැත්නම් උන්ටත් ගහලා පන්නනවා ඇරෙන්න කරන්න දෙයක් නැති වෙනවා .මාලිමාවට විතරයි මේ පාර චන්දෙ

  • @safrazmsm7254
    @safrazmsm7254 5 หลายเดือนก่อน +1

    කැලණි වැලි යා යුතු මාර්ගය වැල්ලවාය මොනරාගල අම්පාර බෙලිඅත්තෙන් යා යුත්තෙ හම්බානෙකට කතරගම

  • @pasanmalinda9166
    @pasanmalinda9166 5 หลายเดือนก่อน +3

    May project eka hondai....eth eeta kalin katharagama railway track eka kalin hadanna oona....

  • @ClarenceP-se9tb
    @ClarenceP-se9tb 5 หลายเดือนก่อน +1

    මම කුඩා කාලයේ ඔපනායකට ඔය කෝච්චියේ ගිහිං තියනව

  • @gayansenadeera593
    @gayansenadeera593 5 หลายเดือนก่อน +2

    රත්නපුරේ ට හයිවේ නෑ කෝච්චි නෑ තාම තියෙන්නෙ නොදියුනු නගරයක් විතරයි ,සිරිමාවෝ රත්නපුරේට කලේ ඔච්චරයි.රත්නපුරේ ස්ටේෂන් එක තමා වර්තමානයේ බස් නැවතුම්පල.තවමත් තියෙනවා රේල්ලුවට අයිති ඉඩම් වෙන් කරලා

  • @virajgodakanda3049
    @virajgodakanda3049 5 หลายเดือนก่อน +1

    labba thamai

  • @sonnim3403
    @sonnim3403 5 หลายเดือนก่อน +1

    Anyone who wishes to receive comforts will require to get involve in offering comforts. It is a common phenomena in nature as if you want coconuts then you have to plant them. Ratio is one to many in numbers as a result. The authorities concern must be aware of this rule and for their own welfare should do the best for the people and not for a single businessman who thinks only of his pocket.

  • @gnccreations277
    @gnccreations277 5 หลายเดือนก่อน +1

    හදයි හු යන්නක් කියල තමයි කියන්න වෙන්නෙ, තියන බඩකඩිත්තු ටිකවත් හරියට නඩත්තු කරගන්නවත් බැරි මේ ප යලට පුලුවන් ප ක්.

  • @tharindudarshana5754
    @tharindudarshana5754 5 หลายเดือนก่อน +1

    Mama meke hamadama yana kenek meka mama nam hithanne ne lagakadi wei keyala mokada mudukku gewal bara thogayak depaththe hadala pelak ewa kaduwath ai ato gannawa ekko kunu puronawa anika thamai theyena wangu tika kelin karanne nathuwa meka haduwath boru wadak hawasata 1.50vithara yanawa colaba idan padukkata ennath minissu patta dukak vidinne narahenpitin passe kochcheya full load mama nam hithanne ne meka hadai keyala nam kochcheye petteyaka fan ekak theya janel tikawath arenne ne rasne dawas walata yanna be wassa dawas walata janel wahenne ne dorawal hirawela athuleth themenawa godak than 😂😂😂😂 ithin meka thamai kalani waleya ❤

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      👍👍🙏

  • @GayanthaKumaranayaka
    @GayanthaKumaranayaka 5 หลายเดือนก่อน +3

    වංගු වැඩී... බස් එකේ යනවට වඩා වෙලාව යනවා... ඒ ගැන හිතලත් ප්‍රතිසංස්කරණය කරොත් හොඳයි

  • @MalkanthiJayawardana-p2u
    @MalkanthiJayawardana-p2u 5 หลายเดือนก่อน +1

    මාලිමා රජයක් යටතේ මෙි කාර්යය ඉටුවෙිවායි පතමි.

  • @palithsiriwardana843
    @palithsiriwardana843 5 หลายเดือนก่อน +19

    පටිටපල් බොරැවකි.

  • @Wasantha-v8w
    @Wasantha-v8w 5 หลายเดือนก่อน +1

    😢අනවසර ඉදිකිරීම් ඉවත් කරනඑක තමයි ප්‍රශ්නෙ ,?

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 5 หลายเดือนก่อน +2

    ඉලැක්ෂන් හීනයක්.😄😄😄😄😄😄😄

  • @thinkwithdewendra
    @thinkwithdewendra 5 หลายเดือนก่อน +6

    මෙ පැතෙ ඉන් මිනිසුන්ගේ මනාපෙ ගන්න බොරු දන්නවා

  • @L.G.dayansameera
    @L.G.dayansameera 5 หลายเดือนก่อน +2

    කාලකන්නි දේශපාලුවෝ හින්දා තමයි මේරට මෙච්චරටම විනාශයකරා ගියේ. ඉක්මනට මෙම මාර්ගය ඉදිකිරිමට හැකියාව ලැබේවා. මාලිමාවට ජයවේවා

  • @pushpakumara335
    @pushpakumara335 5 หลายเดือนก่อน +1

    මාතර හෝ ආසන්න දුම්‍ රියපලක සිට අවිස්සාවේල්ල හරහා අලව්ව දක්වා (ජපානය වැනි රටකට වසර කීපයක අයිතිය යටතේ හෝ ) රට මැදින් දිවෙන නවීන අධිවේගී දුම් රිය මාර්ගයක් ඉදිකිරීමත් හොඳයි..විදුලි දුම්‍රිය එහි ධාවනය වන්නේ නම් වඩාත් හොඳයි.

  • @nandana1100
    @nandana1100 5 หลายเดือนก่อน +1

    මහනුවර-පේරාදෙනිය කොටස කි.මි හයක් නෑ.... දැං අවුරුදු තිහක් විතර හදනවා...😂😂😂😂

  • @GayanPerera-p5y
    @GayanPerera-p5y 5 หลายเดือนก่อน +1

    මහ පරිමාන කනු උඩ ගුවන් මාර්ග නෙමෙයි,ඉන්දියන් ක්‍රමේට තියෙන පාරෙම වන්ගු අයින් කරල අවිස්සාවේල්ල ට ඩබල් ලයින් කරනව නම් ලොකු දෙයක්.

  • @ranjanherath5251
    @ranjanherath5251 5 หลายเดือนก่อน +1

    මේ පල්හොරු එක්ක ක්‍රි.ව. 2500 දී වත් වෙන්නේ නැති වැඩක්!

  • @jagathnishantha7233
    @jagathnishantha7233 5 หลายเดือนก่อน +10

    හම්බන්තොට යන්නේ රටකාපු උන් බලන්නද. කැලණිවැලි දුම්රිය යායුත්තේ කතරගමට.

  • @KaviduGimhana-bh8mb
    @KaviduGimhana-bh8mb 5 หลายเดือนก่อน +1

    Padukka venakan line 2k danava lagadima
    Para depaththe minissunva ain karanava

  • @kumudinihettige2823
    @kumudinihettige2823 5 หลายเดือนก่อน +1

    චන්ද ගුණ්ඩු

  • @rajithamadusankauoc
    @rajithamadusankauoc 5 หลายเดือนก่อน +5

    යකඩ හීන 😄😄

  • @lito_Sir
    @lito_Sir 5 หลายเดือนก่อน +1

    අවිස්සාවේල්ල දක්වා පවතින 122 පාර දැන් කී සැරයක් මැන්නාද ? හදන පාටක් නම් නැහැ .දේසපලුවො රට කාලා රටේ මුදල් සාක්කුවල දාගෙන චන්දෙ ලන්වෙනකොට ඉහමොල රත්වෙලා දගලනවා කෙප්ප කෙබර ඇදබාමින්. ලැජ්ජයි .

  • @travelwithfam739
    @travelwithfam739 5 หลายเดือนก่อน +6

    පේසාලේ තුන්වන තෙල් ලිංදත් දනට අවුරුදු 10 විතර හම්බවුනා

  • @dumindanakanda8785
    @dumindanakanda8785 5 หลายเดือนก่อน +1

    රත්නපුරට ගියපු කෝච්චිය නතර කලේ පවිත්‍රා වන්නිආරච්චිගෙ තාත්ත.උගේ බස් වලට සෙනගනෑ කියල.එහෙම කරලත් රත්නපුරේ මීහරක් පවිත්‍රට චන්දෙ දෙනව.😂😂😂🤣🤣🤣🤣

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      🙂🙂

    • @sarathsomaweerasilva
      @sarathsomaweerasilva 5 หลายเดือนก่อน

      පවිත්‍රලට බස් තිබුනෙ නෑ.

  • @prabhathniroshan7722
    @prabhathniroshan7722 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @athulanandana482
    @athulanandana482 5 หลายเดือนก่อน +2

    මට දෙබරවැව යන්න තියෙනවා හෙට.
    Seat එකක් book කරගන්න පුලුවන් නේද ?

  • @muraliveliah8249
    @muraliveliah8249 5 หลายเดือนก่อน +1

    When?in 2080?

  • @ra5241
    @ra5241 5 หลายเดือนก่อน +2

    JVP will do this for sure ....

  • @prabodharatnaweera6714
    @prabodharatnaweera6714 5 หลายเดือนก่อน +1

    බෙලිඅත්ත දුම්රිය හම්බන්තොටට යවන එක ලාබදායකයි.මේවා දවල් හීනය?

  • @AjithKolambage
    @AjithKolambage 5 หลายเดือนก่อน +2

    ඡන්දය ළඟ බව දන්නව නේද,මීට කලින් ඡන්ද කිට්ටුව තෙල් නිධි,ගෑස්නිධි පවා හම්බවුනා කිව්ව මතකද, තවදුරටත් ජනතාව ගොනාට අන්දන්න හදන්නෙ.

  • @rohanmahalingam140
    @rohanmahalingam140 5 หลายเดือนก่อน +1

    Will be in operative In 2124. This is Srilanka.

  • @jayanandabamunuarachchi4324
    @jayanandabamunuarachchi4324 5 หลายเดือนก่อน +2

    මම මේ දකින්නේ හීනයක්ද? ...පුළුවන්නම් ඔය කියන මැනුමේ photoo එකක් දානවද?
    දැනට රේල් පාරෙ පදිංචි අය කවදාවිතර අයින් කරනවද?. ඒව කරනකොට දේශපාලන ගැත්තන්ටත් යන්න වෙනවද?.
    ඩබල් ලයින් එකේ මැනුමේ photo ekakak බලන්න ආසයි 🤭

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      🙂

    • @sarathsomaweerasilva
      @sarathsomaweerasilva 5 หลายเดือนก่อน

      කෝච්චි පාරවල් වල මැද ඉඳන් අඩි 30 ගානෙ දෙපැත්තට අයිති CGR එකට. ඒව කවුරු හිටියත් අනවසරයෙන් ඉන්න අය කවදා උනත් අයින් ඕන. ඒව දැන දැන අපේ මිනිස්සු පදින්චි වෙනව. සුනාමිය එන්න ඉස්සෙල්ල මුහුද වැල්ල ඈතට ගිය වෙලාවෙ මායින් ගහල වෙන්කර ගත්ත අය ඉන්න රටක් මේක.

  • @thaariq1
    @thaariq1 5 หลายเดือนก่อน +1

    dreams..only dreams...never reality

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 5 หลายเดือนก่อน +3

    බම්බුව තමයි!, චංදෙ ලගයිනෙ මීට පෙර ගෑසූත් හිමිට වුනා.

  • @nihalseelawansha18
    @nihalseelawansha18 5 หลายเดือนก่อน +1

    වහාම ආරම්භ කලයුතුයි

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 5 หลายเดือนก่อน +1

    ඇයි අර ව්‍යාපාරික දේසපාලුවගෙ නම නොකීවෙ.ඒ වෙන කවුරුත් නෙමේ, තලතගෙ තාත්තා . Ecga අතුකෝරළ .

  • @jagathfernando6433
    @jagathfernando6433 5 หลายเดือนก่อน +2

    ඔය ගමනා ගමන ඇමතිගෙ වයර් මාරු වෙලා. ඕකට පිස්සු.මුං හිතන්නේ ඕවගේ පච කෙලියම මුංට චන්දෙ හම්බවෙයි කියලා.

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 5 หลายเดือนก่อน +1

    Meka hadaagena innawada?

  • @shcsenarathna2593
    @shcsenarathna2593 5 หลายเดือนก่อน +6

    කල යුතුම වැඩක්, නමුත් කතා පමන්‍යි

  • @AnuraEkanayaka-n1j
    @AnuraEkanayaka-n1j วันที่ผ่านมา

    😢

  • @nisalthilakarathna
    @nisalthilakarathna 5 หลายเดือนก่อน +1

    මේක හදනවනම් අවිස්සාවේල්ල කොටුව අතර කොටසේ වංගු ටික අයින් කරන්න වෙනවා මුලින්ම. නැත්නම් ඕක හදලා වැඩක් නෑ

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 5 หลายเดือนก่อน +2

    චන්දෙ ලඟයි
    සුුරංගනා කතා වැලයි.
    චන්දෙන් පසු
    ඉන්න ගෙටත්
    කුලිය වැඩියි
    දීපල්ලා සෞබාගය
    උන්ගෙ අතේ!
    අපිට බැටන් පොල්ල වැනේ.
    ඒ පාරෙන් කාටද මීකිරි
    ගේන්නෙ.

  • @imashsandesh4970
    @imashsandesh4970 5 หลายเดือนก่อน +1

    චන්දෙ කාලෙට විතරක් කතා කරන දේවල් 😂😂😂

  • @SampathMunasinghe-b2n
    @SampathMunasinghe-b2n 5 หลายเดือนก่อน +1

    Sathya washayenma meya sada nima karanawa nam eya pudumaa Kara saathiyak.chandaya kalayata Dena poronduwakda kiyala sakai.eka ehema nowewaaaa.hhabai me de kaloth eya karana pawathina rajayata sabaragamu minithsu salakai

  • @mahavitawidanalagekulathil4840
    @mahavitawidanalagekulathil4840 5 หลายเดือนก่อน +1

    තිබුණු එකත් කාබාසිනියා කළ ගොබ්බ පාලකයින් මේ කපේදිවත් මේතට අත ගහයිද?

  • @rajeewa1618
    @rajeewa1618 5 หลายเดือนก่อน +10

    පවිත්‍රො වන්නිආරච්චිගෙ තාත්ත ගෙ වන්නිආරච්චි ට්‍රාන්ස්පෝට් (ලොරි රථ)එක නිසා තමයි කැළනිවැලි දුම්රියට වැඩේ දුන්නෙ..ඊට පස්සෙ රේල් පීලි ටික ගලවල විකුණගෙන කෑව

    • @geethsilvageeth
      @geethsilvageeth 5 หลายเดือนก่อน +4

      සිරාවට ???? යකඩෝ රත්නපුරේ මිනිස්සු තවමත් එවුන්දලටම කතිරෙ ගහන්නෙ ඔයටිකවත් නෙදැනද?

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      😥😥

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      😥😥

    • @topmax2999
      @topmax2999 5 หลายเดือนก่อน +2

      ඕකා අපා ගතවේවා 🙏🙏🙏

    • @funyworld8248
      @funyworld8248 5 หลายเดือนก่อน +2

      Pawithra kiyanne me wenkmm kisima wadkk rathnapura ta wath rata wath karapu nathi ganiyek thwath okunta kathire gahana un bath kanna epa 😡

  • @nayakkermutthumadurai5664
    @nayakkermutthumadurai5664 5 หลายเดือนก่อน +2

    තවත් ගසා කෑමක් සදහා සුදානම්.

  • @GAURAWA439
    @GAURAWA439 5 หลายเดือนก่อน +1

    ඡන්දෙ තියෙයි වගේ

  • @upulliyanagge2027
    @upulliyanagge2027 5 หลายเดือนก่อน +1

    RW hitiyoth nam wedeh sure..

  • @ranasinghearachchigedharma3345
    @ranasinghearachchigedharma3345 5 หลายเดือนก่อน +1

    Etha.vadagath.karyak.

  • @gunarathnegunarathne8031
    @gunarathnegunarathne8031 5 หลายเดือนก่อน +3

    කොපමනහොදදෙයක්ද

  • @AW-ld8yq
    @AW-ld8yq 5 หลายเดือนก่อน +4

    Meka කවදාවත් wenne naha 1975 dec 31 S L F P lorry
    මුදලාලිලා ta wasi wenna ek kenek 7 අවුරුදු sapaya kale wahuwa

    • @taprobana360
      @taprobana360  5 หลายเดือนก่อน

      👍

    • @sarathsomaweerasilva
      @sarathsomaweerasilva 5 หลายเดือนก่อน

      ඒ කාලෙ ඒ පැත්තෙ ලොරි තිබුනෙ නන්දියස් සිල්වා, මෙතලින් ෆොන්සේකාටයි ඒත් ලොරි හතරක්‌ 5ක්‌. ඒ ඇරෙන්න ECJ අතුකෝරල ඒ කියන්න ගාමිණි අතුකෝරල මහත්තයාගෙ ලොරි, ඒ ඇරෙන්න MH කොර්නේලිස් සිල්වා ලොරි ඒ එක්කෙනෙක් වත් SLFP නං නොවෙයි. දන්න වනෙ අතුකෝරල මහත්තයා තමයි UNP එකෙන් ඉල්ලුවේ. තව තිබුන සුදුපුතා ට්‍රාන්ස්පෝර්ට් කියල එයත් SLFP නං නොවෙයි. ඉතිං ඒ ලොරි කටාව නං පිළිගන්න බෑ. සුද්දගෙ කාලෙ තේ පෙට්ටි, වගේ දේවල් කොළඹ ගේන්න ඇති. නමුත් ඕක නවත්තන කාලෙ එනකොට ඒ වගේ දේවල් කොළඹට ගෙනාවෙ අර මං ඉස්සෙල්ල කිව්ව අයගෙ ලොරි වලින්. ඒ ඇරෙන්න සමුපකාර ලොරි සේවය පටන් ගත්ත, නවදුන් කෝර ලේ, කොලොන්න කෝරලේ, කුකුළු කෝරලේ, කුරුවිට කෝරලේ, බඹරබොටුව සමූපකාරෙ, බලන්ගොඩ සමූපකාරෙ ලොරි ගත්ත ඒවට ඕන බඩු ඒ ලොරි වලින් ගෙනාව. කෝච්චිය පාවිච්චි කලේ නෑ. කෝච්චිය පාවිච්චි කලේ ළඟ ළඟ ඉන්න පිරිසක් විතරයි. ඒ අයත් වැඩි ප්‍රමාණයක් ටිකට් නැතුව ගිහින් හිමින් යන කෝච්චියෙන් පැන ල ගෙදර යනවා.

    • @AW-ld8yq
      @AW-ld8yq 5 หลายเดือนก่อน

      Pavithra Wanniarachchige father anna eya SLFP

    • @sarathsomaweerasilva
      @sarathsomaweerasilva 5 หลายเดือนก่อน

      @@AW-ld8yq එයාට ලොරි තිබුනෙ නෑ. එයා පාර්ලිමේන්තු එන්නත් ඉස්සර පතල් කපන එක කලේ. මැණික්‌ ගත්තෙත් නෑ.

    • @sarathsomaweerasilva
      @sarathsomaweerasilva 5 หลายเดือนก่อน

      @@AW-ld8yq එයාට බස් වත් ලොරි වත් තිබුනෙ නෑ. එයා පතල් කප්පන එක තමයි කලේ. හිටපු ගම් මුලදෑණියෙක්.

  • @indikairoshan8933
    @indikairoshan8933 5 หลายเดือนก่อน +6

    බලමු කොච්චර කාලෙකින් හදයිද කියලා

  • @gayansurendra3422
    @gayansurendra3422 5 หลายเดือนก่อน +1

    Mechchra kal pol gewada

  • @nihalepa400
    @nihalepa400 5 หลายเดือนก่อน +2

    ඔබගේ විස්තරය සිත් ගන්නාසුලුයි. නමුත් සත්‍යය නම් මෙය වැඩිදියුණු කිරීමට මේ රජයට නම් කිසිදු වුවමනාවක් නැති බවයි. ගුණරුවන් නමැති නිලධාරියා හිටපු ජනාධිපති නොමග යවා ඊට කලින් ආණ්ඩුව මගින් පලමු අදියර ලෙස හෝමාගම දක්වා ද්විත්ව මාර්ගයක් ඉදිකිරීමට ප්‍රතිපාදන වෙන් කර ටෙන්ඩර් කැඳවීමට කල ක්‍රියාමාර්ගය අවලංගු කලා. විස්තර utube එකේ ඇති.දැන් මැතිවරණ සමයේ ජනතාව රැව්ටීමට බොරු ප්‍රවෘත්ති පතුරනවා. කෙසේ වුවත් මෙය රටට අවශ්‍ය ව්‍යාපෘතිය ක්.🙏