නාන් රොටි☕ | Naan Roti☕ | Naan Roti Recipe | Naan Roti Recipe Sinhala | Sithu Nethu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @MallikaRamachandra-i7v
    @MallikaRamachandra-i7v ปีที่แล้ว +4

    Rasay❤❤❤❤

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +2

    හරිම වටිනා රෙසිපි. කිසිම වස විසක් නැ. හරිම වටිනවා

    • @SithuNethuOfficial
      @SithuNethuOfficial  ปีที่แล้ว +1

      මම chef කෙනෙක් නෙවෙයි .මේ මම දරුවෝ දෙන්නට හදන ඒවා .ඒවට ඉතින් හරිම අඩුවෙන් තමයි කෘතීම රස කාරක දාන්නෙ .නොදාම බැරිනම් විතරයි .ස්තූතියි ඔබේ අදහසට .

  • @රැල්ල-ව7ළ
    @රැල්ල-ව7ළ ปีที่แล้ว +1

    Mamath hadanagaman🎉🎉🎉🎉🎉

    • @SithuNethuOfficial
      @SithuNethuOfficial  ปีที่แล้ว

      Hadala hodata avoth apiva Subscribe kara genama yanna

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +1

    නියමයි හදන්න ඕනැ බූදූ සරනයි

  • @KumuduSenavirathna-s5k
    @KumuduSenavirathna-s5k ปีที่แล้ว +3

    Mamath hadala balanna one 😋😋😋😋😋

  • @shereenreckermen5754
    @shereenreckermen5754 ปีที่แล้ว +7

    මම හැදුවා ලස්සනට ආවා. ස්තූතියි ❤

  • @myphone8327
    @myphone8327 3 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි ❤
    රසට අාවා 😋

  • @senurinehara7907
    @senurinehara7907 5 หลายเดือนก่อน +1

    Meka rata anala udeta hadanna puluwanda

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි

  • @Sl.kingdom-qu1kp
    @Sl.kingdom-qu1kp ปีที่แล้ว +1

    Thanks

  • @vijasrilanka
    @vijasrilanka ปีที่แล้ว +1

    👍🌺🌺

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 ปีที่แล้ว +1

    Rasay 😆

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +1

    මන් රට ඉන්නේ රෑ කෑම හදන්නේ මොනාද කියලා හැමදාම කල්පනා කරනවා අද මේ රොටි හදනවා බොහෝම පින් 🙏🏾

    • @SithuNethuOfficial
      @SithuNethuOfficial  ปีที่แล้ว

      අපි බෝලවලට කඩා ගත් පිටි ගුලි ටික තවත් විනාඩි 5ක් විතර ලන්ච් ෂීට් එකකින් වහලා තියලා රොටී ටික පුච්චන්න .එතකොට තවත් රොටිය රසයි .

    • @VihangaKavindu-ej4oc
      @VihangaKavindu-ej4oc ปีที่แล้ว

      කොහොමද හදන්නේ

  • @PamudithaKaushalya-lk3oy
    @PamudithaKaushalya-lk3oy ปีที่แล้ว +3

    😊

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 ปีที่แล้ว +1

    Thank you

  • @Mahindamahinda-l4e
    @Mahindamahinda-l4e 2 หลายเดือนก่อน +1

    Hi

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p 3 หลายเดือนก่อน +1

    👍👍🪷🪷

  • @malindasanjeewa9119
    @malindasanjeewa9119 8 หลายเดือนก่อน

    ආප්ප සෝඩා දානන පුළුවන් ද

    • @SithuNethuOfficial
      @SithuNethuOfficial  8 หลายเดือนก่อน

      පුඵවන් .පිටි කෝප්ප 2 ට ආප්ප සෝඩා 1 tsp එක්ක බේකින් පවුඩර් 1tsp දාන්න.

  • @WlmalaweeraWimala
    @WlmalaweeraWimala 11 หลายเดือนก่อน +1

    Hari hurathal😂