නියම විදියට කොබොස් (අරාබි ) රොටිය👩‍🍳pita bread recipe at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 50

  • @inokaudayangani7494
    @inokaudayangani7494 8 หลายเดือนก่อน +4

    ඔයා කියල දෙන විදිහ හරිම සරලයි
    බොරු සෝබන නෑ ලස්සනට පැහිදිලිව කියල දෙනවා

  • @Rohini123-z6r
    @Rohini123-z6r 7 หลายเดือนก่อน +1

    ශා නියමයි නංගා මම අරාබි පීතා එක හදන්න හොය හොයා හිටියේ ඔයාට ගොඩාක් තුති. . ඔයාටත් ඉදිරියටම යන්න ලැබේවා බුදුසරණයි

  • @sanjeewaa8004
    @sanjeewaa8004 8 หลายเดือนก่อน +4

    ඔයා කියලා දුන්න ඩිනර් රෝල් මන් දෙපාරක්ම හැදුවා.හරිම ලස්සනට හොඳට ආවා.මේ වගේ බනිස් වර්ග ,රොටි වර්ග නිතරම අරන් එන්න.ඔයාට ගොඩක් ස්තුති හරියටම මේ දේවල් කියලා දෙනවට.

    • @ITALYNADEE
      @ITALYNADEE  8 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි😊❤❤

    • @sujatamalah9702
      @sujatamalah9702 8 หลายเดือนก่อน

      Mam

  • @spriyadhershani9743
    @spriyadhershani9743 8 หลายเดือนก่อน +1

    💘💘බොහෝම ස්තුතියි මමඅද අනිවාර්යයෙන් හදනවා බුදුසරණ යි පරිස්සමෙන් ❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 5 หลายเดือนก่อน

    හරිම වටිනවා මම ආසාවෙන් හිටියේ අරාබි රොටිය හදන්න ගොඩක් ස්තුතියි ඔයාට ලස්සනට කියල දුන්නට ගොඩක් ස්තුතියි ❤

  • @GhhAldhhf
    @GhhAldhhf 4 หลายเดือนก่อน

    ස්තුතියි..බුදුසරණයි

  • @subhdrafonseka6315
    @subhdrafonseka6315 4 หลายเดือนก่อน

    කියලා දුන්නා ට ස්තුතියි 👌

  • @ludovicrobine4903
    @ludovicrobine4903 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි !!!

  • @amilasanjeewani5308
    @amilasanjeewani5308 8 หลายเดือนก่อน +1

    යීස්ට් දාන්නෙ නැතුව හදන්න පුළුවන් ද?

  • @pibidenalanka987
    @pibidenalanka987 7 หลายเดือนก่อน

    Thank you very much for this good recipe.👍

  • @rupachandani5288
    @rupachandani5288 8 หลายเดือนก่อน +1

    මම අද හදනවා නියමයිනෙ

  • @nodenekumer3016
    @nodenekumer3016 7 หลายเดือนก่อน

    ස්තුතියි

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 8 หลายเดือนก่อน

    Wow super sonic recipe Thank U so much Dear for ur great yummy very useful video 🙏👌👍🤩🥰😘

  • @NadeeraBongso
    @NadeeraBongso 5 หลายเดือนก่อน

    Thanks dear 👍

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p 21 วันที่ผ่านมา

    හොදයි පැහැදිලි යි👍👍

  • @rangikanadee9556
    @rangikanadee9556 8 หลายเดือนก่อน

    Wow නියමයිනෙ❤❤❤

  • @chandralathaperera8555
    @chandralathaperera8555 8 หลายเดือนก่อน

    Hpdata kiyala dinna thanks

  • @nimaliperera7514
    @nimaliperera7514 8 หลายเดือนก่อน +1

    Niyamai hdanda ona❤❤❤❤❤❤

  • @vijithaashoka6285
    @vijithaashoka6285 8 หลายเดือนก่อน +1

    ඔයා හදන කෑවනම් හරිම රසයි

    • @vijithaashoka6285
      @vijithaashoka6285 8 หลายเดือนก่อน

      හරිම පැහැදිලිව කියලා දෙනවා❤️❤️❤️

    • @ITALYNADEE
      @ITALYNADEE  8 หลายเดือนก่อน +1

      Thank you ❤❤😊

  • @janatj3030
    @janatj3030 5 หลายเดือนก่อน

    සූපර්👌👌❤️

  • @dcjayaweera1307
    @dcjayaweera1307 8 หลายเดือนก่อน

    Niyamai..kodus

  • @MdKholil-ks8ye
    @MdKholil-ks8ye 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤godak adarai

  • @Pradepprasanna
    @Pradepprasanna 8 หลายเดือนก่อน

    Niyamai akke❤

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 7 หลายเดือนก่อน

    Math hadala oyata kiynna.❤❤❤

  • @helarasamihira4433
    @helarasamihira4433 8 หลายเดือนก่อน +1

    Like 🌸🌸🌸🌹

  • @damayanthikumari3512
    @damayanthikumari3512 8 หลายเดือนก่อน

    Good❤❤

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 8 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @ShobhaIrani-w5f
    @ShobhaIrani-w5f 8 หลายเดือนก่อน +1

    Duwa hadana mamath hadanwa hariyatama enwa

    • @ITALYNADEE
      @ITALYNADEE  8 หลายเดือนก่อน

      .thank you 😊😊❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 8 หลายเดือนก่อน

    Mamat haduva❤ lassanata
    Ava

    • @ITALYNADEE
      @ITALYNADEE  8 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි❤❤❤😊😊

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya 7 หลายเดือนก่อน

    කොබස් කමීර මේ

  • @nuwananurakumara5595
    @nuwananurakumara5595 8 หลายเดือนก่อน

    ක්‍රීම් එක මොකක්ද ගාලික්ද

    • @ITALYNADEE
      @ITALYNADEE  8 หลายเดือนก่อน

      මයොනිස්

  • @SanjanaBandar
    @SanjanaBandar 8 หลายเดือนก่อน

    👌♥️♥️♥️♥️🌹

  • @MangalaPremachandra
    @MangalaPremachandra 7 หลายเดือนก่อน

    කිරී වර්ග ය මොකද්ද

    • @ITALYNADEE
      @ITALYNADEE  7 หลายเดือนก่อน

      එළකිරි හෝ පිටිකිරි අරගන්න පුළුවන්.

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 8 หลายเดือนก่อน

    ගොඩක්පිලිවෙිලටකියාදුන්නාසොයුරිඔබටඅාල්ලාදෙවිපිහිටයි

    • @ITALYNADEE
      @ITALYNADEE  8 หลายเดือนก่อน

      ❤️

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 8 หลายเดือนก่อน

    Godakwadagat adatamaoyagevideyobaluwe stutiobata dirgausaweva

  • @dhamayanthiudumulla2138
    @dhamayanthiudumulla2138 8 หลายเดือนก่อน

    😅

  • @nalima
    @nalima 8 หลายเดือนก่อน

    Hii❤

    • @nalima
      @nalima 8 หลายเดือนก่อน

      Dilki🎉❤

    • @sumithrohana912
      @sumithrohana912 8 หลายเดือนก่อน

      මම හදලා බලන්නමි

  • @dhammikanilmini533
    @dhammikanilmini533 5 หลายเดือนก่อน

    මං හැදුව පිඹුනේ නෑ

    • @ITALYNADEE
      @ITALYNADEE  5 หลายเดือนก่อน

      වීඩියෝ එක නැවත බලලා නැවත වරක් උත්සාහ කරලා බලන්න😊😊❤එක පාරක් බැරිවුනා කියලා අතහරින්න එපා❤