කොරියන් exam එක පහසුවෙන්ම ගොඩ දාමු.😲🇰🇷🔥👊🏻

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 34

  • @paranamanagenandani6655
    @paranamanagenandani6655 6 หลายเดือนก่อน +24

    මන් මේ විදියට තමයි පාඩම් කරන්නේ මන් පැය 12ක් දවසට පාඩම් කරනවා ඇත්තටම මෙ ක්‍රමය ගොඩාක් හොදයි මන් ලබන අවුරුද්දේ විභාගය කරන නන්ගී කෙනෙක් මෙ විදියට කරලා බලන්න කිසිම මහන්සියක් නැහැ ආසාවෙන් කරන්න පුලුවන් 🥰😍🇰🇷💯💪

    • @SNBUSVIDEOGRAPHY
      @SNBUSVIDEOGRAPHY 6 หลายเดือนก่อน +3

      අක්කෙ වයාකාරණ ටික ගොඩදාගන්නෙ කොහොමද .. මට තාම 17යි.. 2026 මට exam එක කරන්න වෙන්නෙ

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  6 หลายเดือนก่อน +4

      Me vedio eke thiyanawa viyakarana padam kararana lesima widiya

    • @paranamanagenandani6655
      @paranamanagenandani6655 6 หลายเดือนก่อน +1

      @@SNBUSVIDEOGRAPHY math mula dear inne thawama adh dawase karana wyakarana man hodata wyakarana walata bara dila pdam karanawa record eka balanawa dawasata.deparak vithara ethakota therenawa kohomadh wenne kiyala ita passe thaniyama wakya hadanawa 😊❤️

    • @VihangaSandeepa-ph9es
      @VihangaSandeepa-ph9es 6 หลายเดือนก่อน +1

      හීන වෙනුවෙන් මහන්සි වෙන කාටත් බුදුසරණයි ❤

    • @DiveingtoNature-bp4tz
      @DiveingtoNature-bp4tz 2 หลายเดือนก่อน

      12 Hour ...wow, who are you ?

  • @IsharaBandara-lu2zb
    @IsharaBandara-lu2zb 6 หลายเดือนก่อน

    Thanks aiye ❤my dreams 🇰🇷🇰🇷

  • @ThisaruNimsara-l3k
    @ThisaruNimsara-l3k 6 หลายเดือนก่อน

    ❤️👍

  • @Mrසමේ
    @Mrසමේ 6 หลายเดือนก่อน

    Thnq aiyah ❤❤🎉🎉

  • @tharindiediriweera
    @tharindiediriweera 6 หลายเดือนก่อน +3

    මම මාස 3න් කලා.ලකුණු 140 😢😢😢😢😢
    ආයෙ කරනවා 😊😊

    • @paranamanagenandani6655
      @paranamanagenandani6655 6 หลายเดือนก่อน

      දැන් ම ඉදන් මහන්සි වෙලා පාඩම් කරමු ඉලග පාර දාමු ගොඩ 🥰❤️‍🩹🥳

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  6 หลายเดือนก่อน +1

      thawa parak try karanna ekennma goda. girls ta issarata wada agriment enawa.👍

  • @notysens7756
    @notysens7756 6 หลายเดือนก่อน +2

    මාස 3 ඇති හොද ට උනන්දු වෙලා කරොත් 💯 කල් තියෙන අය මාස 3 කරන්න ඉන්න එපා හැබැයි 😇

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  6 หลายเดือนก่อน +2

      Masa 3 athi kalin liyapu kenekuta. Cos ekata 20000 withara deela masa 3 n awadanamak gannawata wada honda nadda masa 6 n eka shot eken gema gahana eka👍.

    • @notysens7756
      @notysens7756 6 หลายเดือนก่อน +1

      @@Prabashshashiruwan ඇත්ත මං කිව්වෙ exam එකට admition දාලා තාමත් මග ඉන්න කෙනෙක්ට මුලික ටික අල්ලන් ඉන්න 2 සෙට් එකෙ කෙනෙක්ට මං දන්න කොල්ලෙක් ඉන්නවා දවස් 85 ගේම ගැහුවෙ 185

  • @shanisahani6202
    @shanisahani6202 3 หลายเดือนก่อน

    Vibage aiÿ a karapu sir kauda

  • @hashadamaduranga3742
    @hashadamaduranga3742 6 หลายเดือนก่อน +1

    ❤️💯🇰🇷

  • @nethmijayasooriya1544
    @nethmijayasooriya1544 6 หลายเดือนก่อน +3

    ප්‍රශ්න ලියන්න කියවන්න වගෙම සරල ප්‍රශ්න මට දැන් පුලුවන් ..රූප ප්‍රශ්න වගෙ ...මාස තුනෙන් එක්සෑම් ගොඩදාගන්න පුලුවන් ද.. ප්‍රාස්ථාර ප්‍රශ්න බිල් පත් මට ගැටලුවක් නැ ජේද ප්‍රශ්න තමයි අව්ල

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  6 หลายเดือนก่อน +1

      Sawan demath samanyen puluwanda.hodata mahansi unoth ekenma honda lakunaka da ganna puluwan

    • @nethmijayasooriya1544
      @nethmijayasooriya1544 6 หลายเดือนก่อน

      @@Prabashshashiruwan ow sawandimath puluwan tikak mta

  • @PasinduRavishan-y6y
    @PasinduRavishan-y6y 6 หลายเดือนก่อน

    ❤❤

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 6 หลายเดือนก่อน +2

    මල්ලි ගැනු ළමයි ගන්නේ අඩුවෙන් කියන්නේ ඇත්ත ද.. මන් 2025 ලියන්නේ.. පාස් උනොත් අනිවාර්යෙන් යන්න පුළුවන් වෙයිද 😢

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  6 หลายเดือนก่อน +2

      පිරිමි අයට වඩා ටිකක් අඩුයි .පාස් උනොත් පුළුවන් .ඒවා හිතන් නැතුව ලියන්න.වාසනාව තියනවනම් සක්කරයගේ පුතා වයිමටවත් ඔයා එන එක නතර කරන්න බෑ.

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 6 หลายเดือนก่อน

      @@Prabashshashiruwan හ්ම් මල්ලි thanks ❤️ලොකු ලකුණක් ගත්තොත්? එ කියන්නේ 180ක්‌ 190 ක්‌ වගේ

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 6 หลายเดือนก่อน

    ❤👊

  • @NiluKrishanthi-f4g
    @NiluKrishanthi-f4g 6 หลายเดือนก่อน

    Anee aiyeee man 2025 exam karanna inne.anee kohomada wiyakarana idan karanna kohomada

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  6 หลายเดือนก่อน

      Malli me vedio eke thiyanwa balanna
      th-cam.com/video/IWORa7T0pxI/w-d-xo.htmlsi=Hfq3zAZOYrDRkXLB

  • @KushanMadushanka-e4v
    @KushanMadushanka-e4v 6 หลายเดือนก่อน

  • @chalaniindrachapa5681
    @chalaniindrachapa5681 6 หลายเดือนก่อน

  • @indikaperera2730
    @indikaperera2730 6 หลายเดือนก่อน

  • @ganganisudeshikananayakkar8824
    @ganganisudeshikananayakkar8824 6 หลายเดือนก่อน

    ❤❤

  • @akilasachintha3900
    @akilasachintha3900 6 หลายเดือนก่อน

    ❤❤

  • @MyEntertainment-xb1gi
    @MyEntertainment-xb1gi 6 หลายเดือนก่อน

  • @isurulakshan8860
    @isurulakshan8860 6 หลายเดือนก่อน

    ❤❤❤