2024 skill test💪|කුසලතා පරීක්ෂණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • මේදේවල් දන්නා අයත් ඇති. නොදන්න ලමයින්ට මේ පනිවිඩය . මොකද ස්කිල් දවසක් බැලුවොත් එක කන්ඩායමක එක්කෙනෙක් දෙන්නෙක් මෙහෙම වෙනවා හැම පාරම. එනිසා එහෙම නොවී ඉන්න මෙ දැනුවත් කිරීම. ඔයාලගෙ යාලුවන් අතරෙත් ශෙයාකරන්න. මෙතනදි ගොඩක් ලමයින්ට තියෙන ගැටලුව රැවුල , කොන්ඩය ගැන. ආයෙත් කියනවා ඔයාලට කැමති නම් රැවුල් කොන්ඩා කපාගෙන හො අඩුකරගෙන යන්න පුලුවන්. ඒ උනාට ඔයාව අයින් කරන එකක් නැහැ. ඒත් අර ගැටලු එන්න පුලුවන් . ඉන්ටව් එකට වගේම වැදගත් ස්තානයකට යද්දි එ දේවල් කරන්න වෙනවා. කොන්ඩය නෝට් කපන්න නෙමෙ කියලා තියෙන්නෙ කොන්ඩය කෑලි එල්ලාවැටෙන්න තියන්න එපා. පිලිවලකට කොටවෙන්න කපන් පීරගෙන යන්න. රැවුල කපලා යන්න. ඔයා චගිසොගිය කරන අවස්තාවේ ඔයා එතන කැම් එකක් දිහා බලාගෙනයි කරන්නෙ. ඒක රෙකෝඩ්වෙනවා. එනිසා පිලිවල තියාගන්න. ❤
    හැමදෙනාටම සුබපැතුම්😊
    .
    ..
    #korean #epstopik #exam ##skilltest #2024 #2025 #foryou #epstopikexam

ความคิดเห็น • 28

  • @koreansolution01
    @koreansolution01  4 วันที่ผ่านมา +2

    මේදේවල් දන්නා අයත් ඇති. නොදන්න ලමයින්ට මේ පනිවිඩය . මොකද ස්කිල් දවසක් බැලුවොත් එක කන්ඩායමක එක්කෙනෙක් දෙන්නෙක් මෙහෙම වෙනවා හැම පාරම. එනිසා එහෙම නොවී ඉන්න මෙ දැනුවත් කිරීම. ඔයාලගෙ යාලුවන් අතරෙත් ශෙයාකරන්න. මෙතනදි ගොඩක් ලමයින්ට තියෙන ගැටලුව රැවුල , කොන්ඩය ගැන. ආයෙත් කියනවා ඔයාලට කැමති නම් රැවුල් කොන්ඩා කපාගෙන හො අඩුකරගෙන යන්න පුලුවන්. ඒ උනාට ඔයාව අයින් කරන එකක් නැහැ. ඒත් අර ගැටලු එන්න පුලුවන් . ඉන්ටව් එකට වගේම වැදගත් ස්තානයකට යද්දි එ දේවල් කරන්න වෙනවා. කොන්ඩය නෝට් කපන්න නෙමෙ කියලා තියෙන්නෙ කොන්ඩය කෑලි එල්ලාවැටෙන්න තියන්න එපා. පිලිවලකට කොටවෙන්න කපන් පීරගෙන යන්න. රැවුල කපලා යන්න. ඔයා චගිසොගිය කරන අවස්තාවේ ඔයා එතන කැම් එකක් දිහා බලාගෙනයි කරන්නෙ. ඒක රෙකෝඩ්වෙනවා. එනිසා පිලිවල තියාගන්න. ❤
    හැමදෙනාටම සුබපැතුම්😊

  • @she567_
    @she567_ 4 วันที่ผ่านมา

    Valuable video ❤️

  • @SamadhiSubasinghe-bv6yv
    @SamadhiSubasinghe-bv6yv 17 ชั่วโมงที่ผ่านมา

    Skill eke Cutoff ekath lokuwata balaida 😢.

  • @GSNCOOKING
    @GSNCOOKING 5 วันที่ผ่านมา +2

    Ithin ehema revul konda kepuvahma paspot eke thitena ruupey mage ruupey venasva peneyda 🙄

    • @koreansolution01
      @koreansolution01  5 วันที่ผ่านมา

      ඔයාගෙ ඇඩ්මිශන් එකෙ තියෙන විදිහ බලන්නෙ😊. ඉන්ටව් එකකට යද්දි රැවුල් වවාගෙන යන්න බෑ. ඔයාගෙ රැවුල කපපු එක ප්‍රශ්නයක් නෑ.

  • @DilshanWije-cq2zw
    @DilshanWije-cq2zw ชั่วโมงที่ผ่านมา

    Pass port eke Rawula thiyanawa admision eke full shave karala thiyenne kohomada yanna ona

  • @한걱
    @한걱 6 วันที่ผ่านมา +1

  • @AshanShanuka-rv1jm
    @AshanShanuka-rv1jm 5 วันที่ผ่านมา

    ස්තුතියි

    • @koreansolution01
      @koreansolution01  3 วันที่ผ่านมา

      හොදට කරලා ඇවිත් කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා🔥🇰🇷

  • @DaNiS677
    @DaNiS677 5 วันที่ผ่านมา

    👍👍

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 4 วันที่ผ่านมา

    Thank you so much❤

    • @koreansolution01
      @koreansolution01  3 วันที่ผ่านมา

      හොදට කරලා ඇවිත් කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා🔥🇰🇷

  • @asankawijesundara5189
    @asankawijesundara5189 5 วันที่ผ่านมา

    Thanks bro

  • @Saumya-j9p
    @Saumya-j9p 4 วันที่ผ่านมา

    Aiye konde adu gaanu lamainta konde udata gediyak wage badala yanna puluwan da..

    • @koreansolution01
      @koreansolution01  4 วันที่ผ่านมา

      gothanna barinam ehema karanna. nikan yanna epa.

    • @she567_
      @she567_ 4 วันที่ผ่านมา

      ​@@koreansolution01Konde kotainam pony tail ekak badan giyata aulak nedda

    • @koreansolution01
      @koreansolution01  วันที่ผ่านมา

      ​@@she567_පිටිපස්සට කරලා හොදට බැදන් යන්න . ඉස්සරහට කෙස්ගස් නොවැටෙන්න

  • @LahiruBrabath-r3f
    @LahiruBrabath-r3f 5 วันที่ผ่านมา

    Mge pasporte ake godak rawla tiyanwa. Admishan ake tikai thiyenne. Rewla gala giyoth adura ganna ba kiyaida. Sar

    • @koreansolution01
      @koreansolution01  4 วันที่ผ่านมา +1

      රැව්ල එක්ක යන්න එපා. අර ප්‍රශ්ණ ටික එනවා ඔයාට.

    • @LahiruBrabath-r3f
      @LahiruBrabath-r3f 4 วันที่ผ่านมา

      @@koreansolution01 ❤️

    • @LahiruBrabath-r3f
      @LahiruBrabath-r3f 4 วันที่ผ่านมา

      @@koreansolution01 tatoo ekakuth gahala thiyanwa eka hodata penawa ekata skil akedi banieda

    • @koreansolution01
      @koreansolution01  4 วันที่ผ่านมา

      @@LahiruBrabath-r3f නැ ප්‍රශ්නයක්වෙන්නෙ.

    • @LahiruBrabath-r3f
      @LahiruBrabath-r3f 4 วันที่ผ่านมา

      @@koreansolution01 ❤️

  • @lasithanuradha7993
    @lasithanuradha7993 3 วันที่ผ่านมา

    මගෙ admission එකට දීපු photo එකේ රැවුල තියෙනවා. රැවුල කැපුවම අඳුරගන්න අමාරු වෙන්න පුළුවන් . රැවුල ලාවට තියල ගියෙත් මොකද වෙන්නෙ ?

    • @koreansolution01
      @koreansolution01  3 วันที่ผ่านมา

      ගියාට අව්ලක් නෑ අරවගෙ දේවල්වලට මුහුනදෙන්න පුලුවන්.

  • @lasiyawithkorea
    @lasiyawithkorea 5 วันที่ผ่านมา

    ❤❤

  • @dasunrashmika1779
    @dasunrashmika1779 5 วันที่ผ่านมา

    ❤❤