ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදය හමාරයි!නොවැම්බර් 14මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..🧭 මහජන ආණ්ඩුවක්!
සීනි කම්හල තොරතුරු විස්තර කරදූන් මහතාට බොහොම ස්තුතියි.👍🏾👍🏾👍🏾
මේ මහතා මම හොදින්ම දන්නා කෙනෙක් මොහුගේ අය්ය කෙනෙක් ලයනල් කියල මාත් සමග ඉගන ගත්ත. මොහු මේ ආයතනයේ සර්ප වෙදමහතාගේ දෙවන පුතා වියයුතුයි. ඔබ සැමට නිදුක් නීරෝගි සුවය ලැබේවා. (මම විදේශ රටක ඉන්නේ දැන් මෙවර නිවාඩුවට ලංකාවට යනව විට මේ අයවලුන්) හමුවන්නට කන්තලේට යනව. හරිම සුන්දර පැත්තක්.
මේ මනුෂ්‍යයෝ පව් අනේ😢😢😢😢මේක ආයේ පටන් ගන්තොත් කොච්චර සතුටු වෙයිද මේ මනුෂ්‍යයො ❤❤❤
මේ විටිනා දේවල් රටට පෙන්නුවාට ඔබලාගේ නාලිකාවට ස්තුතියි.
ජනපතිතුමනි! පිටරට ආයෝජකයන් හෝ ගෙන්වා මෙම කම්හල නැවත ආරම්භ කරනවනම් මෙරටට ලොකු සහනයක් මේ මිනිස්සු හරි අසරනවෙලා! දුප්පත්වෙලා
ඔයාලා.ජානාදිපති.කාර්යාලයට.දැනුමිදෙන්න.අනිවාරේන්.සුබ.ආරන්චියක්.ලැබෙනවා
Malima rajaya mema pactriya patangannawanam api muladi sweechchawen puluwan udau karannam bandula matara
ජනාධිපතිගේත් අගමැති ගෙත් අවධානය යොමු වේවා💪👍🙏
අපේ අනූරකූමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවට පූළුවන් වෙයි. මේ සීනි කම්හල නැවත සමෘද්ධිමත් සංවර්ධන ප්රතිසංස්කරණයකරන්න පූළුවන් වේවා!!!🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾ජයෙන්ම ජයවේවා!!! 🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
මෙට රටට පෙන්නුවාට ඔබලාට ස්තුතියි.
ඉතා වටිනා දැනුවත් කිරීමක්, බලධාරීන්ගේ අවධානයට ලක්ව කඩිනම් ප්‍රතිසංස්කරණයට ලක්විය යුතුමය
මේවා නම් අනිවාර්යයෙන්ම පටන් ගන්න ඕන වැඩ..❤️❤️
අපි මෙය අනිවාර්යෙන්ම නැවත ආරම්භ කල යුතූය. ..JR නැමති බලූ මහතාගේ වැඩ නිසා තමයි රටෙ අභාවයට ගියෙ....1978 සිට.....ඇගෙ මාළු නටනවා.....කල විනාශය දැක්කම.....
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ඇගේ මාළු නෙමේ මේ රට විනාස කරපු එවුන්ගෙ පවුල් වලට හෙන ගහන්න ඕනෙ කියලා හිතුනේ නැද්ද ?
@@sunethradissanayake641ඕන්න බලපන් unp ආන්ඩුවේ හපන්කම්
Koranwa koranwa JR koralama giya
Thammi mudiyanselaga ජයවර්ධන rata kaapu mulma pudgalaya
JR සහ. පේමදාස ල තමයි මේ රටේ කොමිස් ගහන්න ඕන නිසා දෙශීය නිෂ්පාදනය නතර කරල රටින් ආනයනය කිරීමට කටයුතු කරේ
ඉතාම වටිනා වැදගත් දූර්ලභ අනර්ඝ අපූරු ව්‍යාපෘතියක්.ඔබතූමාට බොහොම ස්තුතියි.ජයෙන්ම ජයවේවා!!!👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
රටට ආදරයක් ඇති සියලු දෙනාවත්මන් ජනපති තුමා ගෙ නව වැඩ පිළිවෙලට සහාය දී මෙවැනිකර්මාන්ත ගොඩ නගමු.
බලාපොරොත්තුවක් තියෙනවා..❤❤නැවත ආරම්බ වෙයි කියලා❤❤❤
මේ මුලු රටම පැටලිච්ච නූල් බෝලයක් . ජනාධිපති තුමාට ,අගමැති තුමිය ඇතුලු පත්වීමට නියමිත නව රජයට මේ පැටලුනු නූල් බෝලය ,පැටලුම් ඇරීමට ශක්තිය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු .
මේ විනාශයට වගකියන්න ඕනෙ එවුන්ගෙ වලවල් වලටත් හෙන ගහනව මේ කරපු අපරාධ වලට
චෙකොස්ලෝවැකියාවේ මිනිස්සු අපිට සාප කරයි අද මේක තියෙන විදිය දැක්කොත් මේක ඉක්මනටම පටන්ගන්න ජනාධිපතිතුමා ❤
අධි පරිමාණයේ විශාල අනර්ඝ සූපිරි අපූරු ව්‍යාපෘතියක්.😮හරිම හරි දූකයි.මෙහෙමත් අපරාධ කාරයෝ 🫣🫣🫣🫣🫣
ජනපති.අනුර සොයුර මෙම.සීනිකමිහල නැවත පුබුදුවාලිය හැක්කේ ඔබටම පමනයි ජයවෙිවා මාලිමාවට ජයශීූ !,
කාර්යාලයේ ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!බූදූ සරණයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ගොඩක් විශ්වාසයි අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව මේකට විසදුමක් හදනවමයි ස්තිරවම...❤❤
හිටපු පාලකයින් ගැන පුදුම කලකිරීම ක් ඇතිවෙනවා.මොනතරම් සම්පත්ද මෙසේ දිරාපත්ව තියෙන්නෙ.කී දෙනෙකු ගේ රැකියා අහිමි උනාද?. දැන් වත් අපේ ජනපති සහෝදරයා මෙයට අවධානය යොමුකර රටේ ජනතාවට සුපිරිම සීනි පරිභෝජනය කිරීමට අවස්ථාව ළගා කරදෙන්න.එමගින් රැකියා අවස්ථා ස්ථාපනය කරන්නේ නම් මැනවි.මාලිමා රජයක් බිහි වෙන්න අධිෂ්ඨාන කරමි.දැනුවත් කර සහෝදර ඔබට ස්තුතිවන්ත වෙමි.ජය ජය ජය!!!! මාලිමාව ට....
මේ වගේ කාලකන්නි පාලනය කරපු අපේ ලස්සන රටට කරලා තියෙන්නෙ විනාසෙ 😢
තවමත් රට කාපු කාලකන්නි ඕන කියලා කියන අයත් ඉන්නවා එකයි පුදුමේ මේවගේ තවත් තියෙනවා පුගොඩ තුලහිරිය රෙදි කම්හාල් වලාචෙනය රට වටේ ඕන තරම් තියෙනවා ඒවත් පෙන්නන්න
හරියටම හරි 💯✅💯✅💯✅
@@mohammadniyas1955 තුල්හිරිය රෙදි කම්හල වැහෙන්ඩ ඇත්තට ම ලාල් කාන්ත ඇතුලු ඒකාලේ JVP යූනියන් එකත් වග කියන්ඩ ඕන...
කැලණි ටයර් ,වාලච්චේන කඩදාසි හිඟුරාන සීනි ..රට ගොඩ දා ගන්න පුලුවන් තැන්...
තවත් සීය වැල් පාලමෙන් එගොඩ කරනකම් බලන් ඉන්න පව්කාරයෝ ඉන්නවනේ මේ රටේ
එක සහොදරයා ඇත්තටම පුදුම දුකක්මෙය නැවත පණ ගැන් විය යුතු ජතික වස්තුවක් ජනදිපති තුමනි මෙ ගැනසොයා බලා නැවත මෙම කර්මන්ත ශාලාවට පණ දිමට කටයුතුකලහැකි නමි එය මිල කල නොහැකි දෙයකි😢😢😢
මේක නැවත පටන්ගන්නවා අනිවාරෙන් 💝💐🧭
මගේ රටට දළදා හිමි saranayi ape ජනාධිපති thumani ape රටම හදන්න පුළුවන් oba ඇතුළු කණ්ඩායම ta pamanyi
👍🌷නැවත ගොඩ නගමු.රඟහලවල්,කුළුණු හදන වෙලා මේවා නගා සිටව්වනම් අද?🕕❌
රටේම බලාපොරොත්තුවක් කන්තලේ සීනි කර්මාන්තය යලි එනතුරු.............
කන්තලේ සීනි කම්හලේ විනාශය නිසා අසරණ අනාථ වෙච්ච යහතින් ජීවත් වෙච්ච පොහොසත් මිනිස්සු අද අන්ත අසරණ අනාථ දූප්පත් කරපූ හැටි අපොයි දෙයියනේ 🫣🇱🇰♥️🇱🇰 🇩🇪
කොහොමහරි කන්තලේ සීනි කම්හල නැවත පටන් ගත යූතූයි.💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
අපේ ගමේ ජාතික සම්පත්.මට මතකයි මගේ අම්මා තාත්තා වැඩ කලා මේකේ😢😢😢
J R කියන පාදඩයට චංදය දුන් මිනිස්සු ලැජ්ජා වෙන්න ඕනෑ .රටේ විනාශය ආරම්භ 1977 අවුරුද්දේ .
රට කාලා හාලා දමපු අපතයෝ හෙලා දමමු 💪💪.පොහොසත් රටක් සහ හෙලදිව ධාන්‍යාගාරය යන විරුදාවලිය ලබන්නට නැවත එක්සේසත් වී අපගේ ජනාධිපතිතුමාට මුලු හදවතින්ම සහය දෙන්න. මාලිමාව දිනවන්න එක් රොක් වන්න.අපගේ වත්කම මාලිමාව පමණයි ..අවසාන අවස්ථාව මෙයයි.🎉🎉🎉❤❤❤❤ජය නියතයි🎉🎉 ජය වේවා මාලිමාව රජයට.🤩❤️❤️❤️👍🫶🫶💪💪💪💪💪🤜🤛🤜🤛🎉🎉🎉🎉🎉
කන්තලේ සීනි ආයේ හදමු ❤❤
අවුරුදු 30ක් පරණ උනත් සුපිරි තාක්ෂණයක් තිබිලා තියෙන්නෙ😮
පිටරට සිටින අපේ කෝටිපතියන් සමග කතා කොට දැන් තියෙන නව තාක්ශනයෙන් සීනී ෆැක්ටරි අරඹන්න.. සැහෙන්න තරුන පිරිසකට රක්ශා දෙන්න පුලුවන්.. මට මතකයි school trip එකකට අම්පාරෙ, කන්තලේ සීනී කම්හල බලන්න ආවා මතකයි.. සියලුම දෙවල් සාර්ථක වේවා!!!
මේ වීඩියෝ එක ෆේස්බුක් දමා හැමෝටම පේන්න දාන්න.. හොද පේජ් එකකින්.. ඉල්ලීමක්.... ❤❤❤ බොහොම ස්තුති ඔබලාට...
කන්තලේ සීනි කම්හලට මම 6 පන්තියේ දී චාරිකාවක් ගියා. රටේ හිටපු පාලකයෝ එල්ලන්න ඔනි.😂😂😂😂
පපුව සීතක උනා 😢😢😢ඒ කාලේ කොච්චර සුන්දරව තියෙන්න ඇද්ද. මේක බලද්දී මැවිලා පෙනුනා😢
ජේ ආර්,ප්‍රේමදාස සක්කිලි බල්ලොන්ගෙ වලටත් හෙන ගහල මදි මේ රටට කරපු හෙනේට 🤬🤬
අපොයි දෙයියනේ🫣 මහ පොළවට පස් කරපූ ශ්‍රී ලංකා එක මහා නිධානයක් 😮🫣🫣😭
හැකි ඉක්මනින් නැවත පටන් ගන්ඩ ජාතික සම්පතක් ❤️🙏🙏
මේ පාර මැතිවරණෙන් පස්සෙ අපි ආයෙ පුලුවන් තරම් සෙනගක් එකතු වෙලා,ආයෙම එකතු වෙලා මේක ඇයෙ කොහොම හරි පටන් ගන්න ඕනි අයියෙ 🥺❤️
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විවෘත කළ මෙම කම්හල ප්‍රෙමදාස ජනාධිපති විකුණුවා. මැතිණියට මාගේ ප්‍රණාමය පුද කරමි.1994 මැතිනියගේ දුව චන්ද්‍රිකා බලයට පත් වූ පසු එතුමියගේ වගකීම මව විසින් විවෘත කළ මෙම කම්හල නැවත විවෘත කිරීමට කටයුතු කිරීම. ඉතාමත් කණගාටුදායකය. වගකීමක් නැති රටට ආදරේ නැති ජනාධිපතිවරු. ඉක්මනින් මෙම කම්හල විවෘත කිරීමට අනුර ජනාධිපති තුමාට හැකිවේවායි පතමි.🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏☸️☪️🕉️✝️♥️♥️♥️🧭🧭🧭
සත්තකින්ම ඇස් වලට කඳුළු එනවා .....මේවා දකින කොට ..අපි මෙච්චර සම්පත් තියගෙන දැනට සීනි ටික රටින් අරගෙන ඇවිත් කොමිස් එක ...ඇමතිලා....නිලධාරීන් තම තමන්ගෙ මඩිය පුරවා ගන්නවා..මම පෞද්ගලිකව දුක් වෙනවා.. මෙතෙක් කල් පහුගිය ආණ්ඩු කරවන්න චන්දය පාවිච්චි කරපු එක....හැබැයි මේ පාර මගෙ චන්දය AKD ඔබතුමා ta දීලා සතුටු වෙනවා ....ඔබ තුමා මෙකට සාදරනයක් කරයි කියලා හිතෙනකොට....😢😢😢
පවු අපෙ රට 😢😢😢 හෙන ගහපිය දේශපාලු න්ට 🤮🤮☠️☠️ එ මනුෂ්‍ය කොච්චර හැගිම් බර ද කතා කරන්නෙ එ මහත්මයා ට හොද දැනුමක් තියෙනවා #AKD ජනාධිපති තුමනි මෙ මහතා ත් එක්ක කතා කර ලා ආරම්භ කරන්න අවංක මනුෂ්‍ය ක් 🙏🙏
මේ කම්හලේ වටිනාකම මිල කරන්න පුලුවන්ද. සේවකයෝ කී දෙනෙක් වැඩ කරලද. හෙන ගහන්න ඕනේ මුල ඉඳන්ම රට පාලනය කරපු උන්ට.
මේවා හෙන ගහන අපරාධ😢
මේක පටන් ගමු අපි ශ්‍රම දායකත්වය දෙන්නම් සල්ලි එපා වැටුප් එපා වැඩ කරන්නම්.❤❤❤❤
යූඇන්පී කාරයන් රටට කරපු විනාශ ය
ආය පන දෙන්න ඔනි කර්මාන්ත .මේවට පන දුන්න කියන්නෙ අපේ රටට නැගිටින එක ලේසි . අපේ ජනාදිපති තුමාට මේ කර්මාන්ත ආරම්බ කිරිමට හැකියාව ලැබේවා❤️
කන්තලේ සීනි කම්හල නැවත පටන් ගනිමු.ශ්‍රී ලංකාවේම සීනිත් ගොඩක් මිනිස්සුන්ට රැකියාවල් ද ලැබෙනවා.🇱🇰💪🏾💪🏾💪🏾💪🏾ලැබෙනවා. ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
අපි පොඩිකාලේ පාසැල් චාරිකාව ට එක්ක ගියා ,,සීනි කන්නත් දුන්නා මතක යි,,මෙය ආරම්භ කරාම ගොඩක් අයට රැකියා ලැබෙයි
කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමම නොවෙයි ප්‍රථමයෙන් වෙන්න ඕන සීනි හදන්න තල් ගස් පොල් ගස් වලින් බෑනේ දරුවනේ ඉස්සරලාම උක් වගාව පටන් ගන්න ඕන ඒ කරන ගමන් තමයි රජයට ඔය ආයතනය ආරම්භ කරන්න කියන්න ඕන එතකොට අනිවාර්‍යයෙන්ම ඒක කරන්න වෙනව රජයට
යුඩ හමුදාවෙ ඉජිනෙරැ අංශයට බාරදිලා මෙක ප්‍රතිසංස්කරණය කරන්න බැරිද ජනාධිපති තුමනි.
මම මෙී උක් කමිහල ගැන ආන්දෝලාත්මක කතාවක් කලකට පෙර ඇහුවා. ඒ අහද්දි පුදුම දුකක් හිතුනෙ. වෙන රටකින් ආපු සමාගමක් හිතාමතාම මෙී කමිහල විනාශ කළ බව. පලමුව උක් වගාව විනාශ කරල දැමුවලු. ඊට පසුව මුලු කමිහලම විනාශ වෙලා යන විදියට වැඩ කෙරුවලු. දීර්ඝ කාලීන සැලැස්මකට. ඒ රටවලින් අපේ රටට උවමනා කරන සීනි ගෙන්වා ගැනීමට පත් කිරීමෙී යටි අරමුණෙන්. ඒක නේ අද වෙලා තියෙන්නෙ.
ප්‍රේමදාසල ජේ ආර්ල තමයි මේක පාඩු ලබන ගාණට වැඩ කරල මේක විකුණල දැම්මෙ පිටරට සමාගමකට උන් රටට ආදරෙ ඈයො නෙවෙයි නෙ,උන් මේක වැට්ටුවා,,දැන් රටේ ඔක්කොම පාඩු ලබන තැනට පත් කලේ මේ පාලකයො,,Srilankan Airlines,highland,telecim මේ ඔක්කොමටම උනේ ඕකයි,,😢
😊
😢😢😢 ඇත්තටම කඳුළු එනවා අළුගෝසු UNP තමයි මේ ජාතික අපරාධ කරේ
වැටුනු සද්දන්ත යෙක් කෙලින් කරනවා වගේ වැඩක් තමයි මෙය නැවත ගොඩගැනීම. සේවකයන් ගැන පුදුම වේදනාවක් දැනෙන වා
ත්‍රිකුණාමලය රැස්වීමෙදි අනුර සහෝදරයා කිවනේ මේක නැවත පටන් ගන්නවා කියලා .
අනේ හොඳයි දෙයියනේ
මේ. සියලුම මේවා පේමදාස කරපු දේවල් .මේවා බල බලා තවත් පුතානෝට චන්දෙ දෙනවද කියල පොඩ්ඩක් කල්පනා කරල බලන්න. සියලු දෙනාම. මාලිමාවට චන්දෙ දිල මාලිමාව දිනවන්න . අපේ අනගත දරැවන් ගැන හිතලවත්. නොවැම්බර් 14. වෙනිද මාලිමාව දිනවන්න.
සහතික ඇත්ත ❤ මේපාර මාලිමාවට ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණය ❤
හපොයි මෙහෙම විනාසයක් දෙය්යනේ😢පපුව රිදෙනව මේව බලද්දි. සිරිමාවෝ මැතිනියගෙ හැර අනිත් බල්ලොන්ගෙ 4to සේරම පුච්චන්න ඕන.
පුදුම වේදනාවක් දැනෙන්නේ වටිනා සම්පත් මෙහෙම විනාශ වෙලා දකිනකොට මොන තරම් සම්පත් ද මේ විනාශ වෙන්නේ නැවත මේ කම්හල පටන් ගන්නවා දකින්න ආසයි
😢😢😮😮අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ
JR.ප්‍රෙමදාස.බල්ලො දෙන්නා කොමීස් කාක්කොන්ට ඉඩදෙන්න මේ වටිනා සම්පත විනාසකලා
එයාගේ මල්ලි ඉර අනේ😡😡😡
ලොකුම ලොකු අපරාධයක් හරිම දුකයි කතා කරන අයගේ දුක ඇහැව්වාම ගොඩාක් දුකයි
ජනපතිතුමන්ගේ නෙත්ගැටේවා මේ විනාශය!
අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක හෙළ විරුවෝ.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪
J.R.ප්‍රෙමදාස දක්සතාවය තමයි ...😢😢😢😢😢😢😢😢
රජය මැදිහත් වෙන්න.තරුනයන් එකමුතු වෙලා මේ ජාතික සම්පත රට වෙනුවෙන් ගොඩ දාමු.
ප්‍රේමදාසලා විනාශ වෙන්නම ඕනේ මේරට හැදෙන්න .
මේව ගැන බැලිය යුතුයි වත්මන් ආණ්ඩුව ,ආණ්ඩුව සතු වගකීමක්
හරි නම් මේ මිනිස්සු අද රජයෙන් හොද විශ්‍රාම වැටුපක් අරන් නිදහසේ ජීවත් වෙන්න ඕනා මිනිස්සු .....😢 බලාපොරොත්තු තාමත් එහෙම්මමයි....
බලද්දි හරි දුකයි 😢
මේ ෆැක්ටරිය නැවත ප්‍රතිසංස්කරණය කරන්න නම් බැරිවෙයි අලුතින් තමයි හිතන්න වෙන්නේ
රැස්වීම්වලට එනකොට රෙදි ගලවලා යවන්න ඕනැ මුන්ගෙ.
බොහොම ස්තූතියි.නව රජයේ අවධානය යොමුවී මේ ආයතනය නැවත පණගැන්වීම දැක ගැනීමට ලැබේ කියලා ලොකු විශ්වාසයක් තියෙනවා!
ගොඩක් අය කමෙන්ට් කරලා තියෙන්නේ මේ ගැන හරියටම නොදැන...ඒ වගේම වීඩියෝ එකට දීලා තියෙන ඇතම් කරුනු ඇත්තමත් නෙවෙයි වගේ..ඒ දවස්වල කිවුවේ උනුවෙමින් තිබුනු පැනි බොයිලේරු එහෙමම නැවත්තුවා කියලා..ඒකෙන් බොයිලේරු සියල්ල විනාශ වුනා..සුමනසේකරට පාඩම් උගන්නන්න මහ රැට පොඩි පැල වගාවන් පවා ගිනි තියලා විනාශ කරා...ස්ට්‍රයික් කලා...පටන්ගන්න දුන්නෙම නෑ...ඒවා කලේ මහ උන්ගෙ කීමට ප්‍රාදේශීය කුඩා දේශපාලන හිවල්ලු...අහිංසක උක් ගොවියෝ සේවකයෝ උන්ගෙ පස්සෙන් ගිහිල්ලා මේක විනාශම කලා..සේවකොයොයි දේශපාලන හිවල්ලුයි දෙගොල්ල දෙපැත්තට ඇදලා තමා මේක විනාශ වුනේ.
Lankawe politics kiyala maha un kale podi minihawa kotawapu eka. E results thamai me.
රුපියල් 100 පහල මිලකට සීනි කිලෝවක් ලබා ගැනීමට මේවා නැවත සක්ක්‍රිය කරදීමට අපේ ජනාදිපති සහෝදරයා කටයුතු කර දෙනවා
අපි පුලුවන් තරුනයන් හැමෝම එකතු වෙලා නැවත ගොඩ නගමු මේ ජාතික වස්තුවක්.අනුර සහෝදරයා මේගැන බලාගනී.
සජිත්ට ආණ්ඩුව ඉල්ලන්න කලින් මේවට වන්දි ගෙවන්නේ කියන්න ජනාධිපතිතුමා
මෙය ආරම්භ කිරීමට බලධාරීන් ට හැකිවෙනවා. මෙය සඳහා පලමුව ප්‍රදේශ වාසීන් විසින් ලිඛිතව ජනාධිපති තුමා දැනුවත් කරන්න. දෙවනුව මෙය අයත් අමාත්‍යාංශය, ඇමති දැනුවත් කරන්න.
සජියා ගෙනල්ලා රැස්වීමක් තියලා ඌ මොකක්ද කියන්නේ අහන්න ආසයි
මෙවැනි විනාශයක් කොරපු පාලකයන්ට තවත් රැවටී ජන්දයක් දෙනවාද? බුද්ධිමතුන් මිනිසුනි සිතන්න ඔබගේ දූ දරුවන්ගේ අනාගතය ගැන.
අපේ ජනාධිපති තුමා පත් උනාට පස්සේ රජයට සාප කරලා කමෙන්ට් දැම්මේ නෑ. ඒත් මේවා දකිනකොට j. R, ප්‍රේමදාසය උන් මැරුණත් සාප වෙනවා. නැවත මෙය ආරම්බ කරන්න ලැබේවා.
මේවා මහ සහගහන අපරාධ 😢
අර ෆොටෝස්වල හිටපු උන් තමයි මේක විනාශකළේ. උන්ට දඬුවම් දියයුතුයි.
මෙවැනි අපරාධකරුවන් චන්ද .දෙන උන්ට ඉලපතින් ගහන්න ඔනේ වටිනා සම්පත් විනාශ කරපු මේ පාලකයො සොබාදහම දඩුවම් ලැබිම අනිවාර්යයෙන්
පටන් ගත්තොත් ස්‍රමයෙන් උදවු කරනවා අනිවාර්යයෙන්ම ..අපෙ වැඩ නතර කරලා හරී ...
හොඳටම දන්න අය තමයි අපගෙ පියා ආරක්ෂක අංශයේ පෙන්සන් යන තෙක්ම වැඩ කළා දැක්කාම. දුකයි අපට විනාශයට මුල් වුන උන්ට පරම්පරාවටම සහගහනව
කන්තලේ ප්‍රදේශය නියෝජනය කරන npp සහෝදරයා දැනුවත් කරන්න. කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ඉතාමත්ම ඉක්මනට ගන්න.
අහස පොලොව උන්ත් උහුලන්නෙ නැති අපරාධ තමයි මේවත්.මේව දකිනකොට පපුව පිච්චෙනව බං😢😢පජාත පාහර පාලකයන්ගෙ අවිධිමත්කම් නිසා සිද්ද වෙලා තියෙන විනාශ..😥
මචං මේ වීඩියෝ එක අනුර සහෝදරයට පෙන්නනන ක්‍රමයක් හදාගන්න.❤️ කන්තලේ කම්හල ගැන දැකපු හොඳම වැඩසටහන.
ජයවේවා ජයවේවා ජයවේවා .මාලිමාවට .ජයවේවා .❤❤❤❤
🛑‼️‼️Embilipitiya තියෙනවා මහ විසාල හාල් මෝලක් වහල දාල පුලුවන් ඒකත් පෙන්නන්න රටට🛑‼️‼️
0766936699 විස්තර එවන්න
හදවත කම්පා වෙනවා මේවා දැක්කම. දේශපාලකයන් මෙතරම් දුෂිතද?
සාදය හමාරයි!
නොවැම්බර් 14
මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
🧭 මහජන ආණ්ඩුවක්!
සීනි කම්හල තොරතුරු විස්තර කරදූන්
මහතාට බොහොම ස්තුතියි.👍🏾👍🏾👍🏾
මේ මහතා මම හොදින්ම දන්නා කෙනෙක් මොහුගේ අය්ය කෙනෙක් ලයනල් කියල මාත් සමග ඉගන ගත්ත. මොහු මේ ආයතනයේ සර්ප වෙදමහතාගේ දෙවන පුතා වියයුතුයි. ඔබ සැමට නිදුක් නීරෝගි සුවය ලැබේවා. (මම විදේශ රටක ඉන්නේ දැන් මෙවර නිවාඩුවට ලංකාවට යනව විට මේ අයවලුන්) හමුවන්නට කන්තලේට යනව. හරිම සුන්දර පැත්තක්.
මේ මනුෂ්‍යයෝ පව් අනේ😢😢😢😢
මේක ආයේ පටන් ගන්තොත් කොච්චර සතුටු වෙයිද මේ මනුෂ්‍යයො ❤❤❤
මේ විටිනා දේවල් රටට පෙන්නුවාට ඔබලාගේ නාලිකාවට ස්තුතියි.
ජනපතිතුමනි! පිටරට ආයෝජකයන් හෝ ගෙන්වා මෙම කම්හල නැවත ආරම්භ කරනවනම් මෙරටට ලොකු සහනයක් මේ මිනිස්සු හරි අසරනවෙලා! දුප්පත්වෙලා
ඔයාලා.ජානාදිපති.කාර්යාලයට.දැනුමිදෙන්න.අනිවාරේන්.සුබ.ආරන්චියක්.ලැබෙනවා
Malima rajaya mema pactriya patangannawanam api muladi sweechchawen puluwan udau karannam bandula matara
ජනාධිපතිගේත් අගමැති ගෙත් අවධානය යොමු වේවා💪👍🙏
අපේ අනූරකූමාර දිසානායක ජනාධිපතිතුමා
ප්‍රමුඛ මාලිමාවට පූළුවන් වෙයි. මේ සීනි කම්හල
නැවත සමෘද්ධිමත් සංවර්ධන ප්‍රතිසංස්කරණය
කරන්න පූළුවන් වේවා!!!🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
ජයෙන්ම ජයවේවා!!! 🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
මෙට රටට පෙන්නුවාට ඔබලාට ස්තුතියි.
ඉතා වටිනා දැනුවත් කිරීමක්, බලධාරීන්ගේ අවධානයට ලක්ව කඩිනම් ප්‍රතිසංස්කරණයට ලක්විය යුතුමය
මේවා නම් අනිවාර්යයෙන්ම පටන් ගන්න ඕන වැඩ..❤️❤️
අපි මෙය අනිවාර්යෙන්ම නැවත ආරම්භ කල යුතූය. ..JR නැමති බලූ මහතාගේ වැඩ නිසා තමයි රටෙ අභාවයට ගියෙ....1978 සිට.....ඇගෙ මාළු නටනවා.....කල විනාශය දැක්කම.....
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ඇගේ මාළු නෙමේ මේ රට විනාස කරපු එවුන්ගෙ පවුල් වලට හෙන ගහන්න ඕනෙ කියලා හිතුනේ නැද්ද ?
@@sunethradissanayake641ඕන්න බලපන් unp ආන්ඩුවේ හපන්කම්
Koranwa koranwa JR koralama giya
Thammi mudiyanselaga ජයවර්ධන rata kaapu mulma pudgalaya
JR සහ. පේමදාස ල තමයි මේ රටේ කොමිස් ගහන්න ඕන නිසා දෙශීය නිෂ්පාදනය නතර කරල රටින් ආනයනය කිරීමට කටයුතු කරේ
ඉතාම වටිනා වැදගත් දූර්ලභ අනර්ඝ අපූරු ව්‍යාපෘතියක්.
ඔබතූමාට බොහොම ස්තුතියි.ජයෙන්ම ජයවේවා!!!👍🏾👍🏾
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
රටට ආදරයක් ඇති සියලු දෙනා
වත්මන් ජනපති තුමා ගෙ නව වැඩ පිළිවෙලට සහාය දී මෙවැනි
කර්මාන්ත ගොඩ නගමු.
බලාපොරොත්තුවක් තියෙනවා..❤❤නැවත ආරම්බ වෙයි කියලා❤❤❤
මේ මුලු රටම පැටලිච්ච නූල් බෝලයක් . ජනාධිපති තුමාට ,අගමැති තුමිය ඇතුලු පත්වීමට නියමිත නව රජයට මේ පැටලුනු නූල් බෝලය ,පැටලුම් ඇරීමට ශක්තිය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු .
මේ විනාශයට වගකියන්න ඕනෙ එවුන්ගෙ වලවල් වලටත් හෙන ගහනව මේ කරපු අපරාධ වලට
චෙකොස්ලෝවැකියාවේ මිනිස්සු අපිට සාප කරයි අද මේක තියෙන විදිය දැක්කොත් මේක ඉක්මනටම පටන්ගන්න ජනාධිපතිතුමා ❤
අධි පරිමාණයේ විශාල අනර්ඝ සූපිරි අපූරු ව්‍යාපෘතියක්.😮
හරිම හරි දූකයි.මෙහෙමත් අපරාධ කාරයෝ 🫣🫣🫣🫣🫣
ජනපති.අනුර සොයුර මෙම.සීනිකමිහල නැවත පුබුදුවාලිය හැක්කේ ඔබටම පමනයි ජයවෙිවා මාලිමාවට ජයශීූ !,
කාර්යාලයේ ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!
බූදූ සරණයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ගොඩක් විශ්වාසයි අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව මේකට විසදුමක් හදනවමයි ස්තිරවම...❤❤
හිටපු පාලකයින් ගැන පුදුම කලකිරීම ක් ඇතිවෙනවා.මොනතරම් සම්පත්ද මෙසේ දිරාපත්ව තියෙන්නෙ.කී දෙනෙකු ගේ රැකියා අහිමි උනාද?. දැන් වත් අපේ ජනපති සහෝදරයා මෙයට අවධානය යොමුකර රටේ ජනතාවට සුපිරිම සීනි පරිභෝජනය කිරීමට අවස්ථාව ළගා කරදෙන්න.එමගින් රැකියා අවස්ථා ස්ථාපනය කරන්නේ නම් මැනවි.මාලිමා රජයක් බිහි වෙන්න අධිෂ්ඨාන කරමි.දැනුවත් කර සහෝදර ඔබට ස්තුතිවන්ත වෙමි.ජය ජය ජය!!!! මාලිමාව ට....
මේ වගේ කාලකන්නි පාලනය කරපු අපේ ලස්සන රටට කරලා තියෙන්නෙ විනාසෙ 😢
තවමත් රට කාපු කාලකන්නි ඕන කියලා කියන අයත් ඉන්නවා එකයි පුදුමේ මේවගේ තවත් තියෙනවා පුගොඩ තුලහිරිය රෙදි කම්හාල් වලාචෙනය රට වටේ ඕන තරම් තියෙනවා ඒවත් පෙන්නන්න
හරියටම හරි 💯✅💯✅💯✅
@@mohammadniyas1955 තුල්හිරිය රෙදි කම්හල වැහෙන්ඩ ඇත්තට ම ලාල් කාන්ත ඇතුලු ඒකාලේ JVP යූනියන් එකත් වග කියන්ඩ ඕන...
කැලණි ටයර් ,වාලච්චේන කඩදාසි
හිඟුරාන සීනි ..රට ගොඩ දා ගන්න පුලුවන් තැන්...
තවත් සීය වැල් පාලමෙන් එගොඩ කරනකම් බලන් ඉන්න පව්කාරයෝ ඉන්නවනේ මේ රටේ
එක සහොදරයා ඇත්තටම පුදුම දුකක්
මෙය නැවත පණ ගැන් විය යුතු ජතික
වස්තුවක් ජනදිපති තුමනි මෙ ගැන
සොයා බලා නැවත මෙම කර්මන්ත ශාලාවට පණ දිමට කටයුතුකලහැකි නමි එය මිල කල නොහැකි දෙයකි😢😢😢
මේක නැවත පටන්ගන්නවා අනිවාරෙන් 💝💐🧭
මගේ රටට දළදා හිමි saranayi ape ජනාධිපති thumani ape රටම හදන්න පුළුවන් oba ඇතුළු කණ්ඩායම ta pamanyi
👍🌷
නැවත ගොඩ නගමු.
රඟහලවල්,කුළුණු හදන වෙලා මේවා නගා සිටව්වනම් අද?
🕕❌
රටේම බලාපොරොත්තුවක් කන්තලේ සීනි කර්මාන්තය යලි එනතුරු.............
කන්තලේ සීනි කම්හලේ විනාශය නිසා අසරණ
අනාථ වෙච්ච යහතින් ජීවත් වෙච්ච පොහොසත්
මිනිස්සු අද අන්ත අසරණ අනාථ දූප්පත් කරපූ හැටි
අපොයි දෙයියනේ 🫣🇱🇰♥️🇱🇰 🇩🇪
කොහොමහරි කන්තලේ සීනි කම්හල නැවත පටන් ගත යූතූයි.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
අපේ ගමේ ජාතික සම්පත්.මට මතකයි මගේ අම්මා තාත්තා වැඩ කලා මේකේ😢😢😢
J R කියන පාදඩයට චංදය දුන් මිනිස්සු ලැජ්ජා වෙන්න ඕනෑ .රටේ විනාශය ආරම්භ 1977 අවුරුද්දේ .
රට කාලා හාලා දමපු අපතයෝ හෙලා දමමු 💪💪.පොහොසත් රටක් සහ හෙලදිව ධාන්‍යාගාරය යන විරුදාවලිය ලබන්නට නැවත එක්සේසත් වී අපගේ ජනාධිපතිතුමාට මුලු හදවතින්ම සහය දෙන්න. මාලිමාව දිනවන්න එක් රොක් වන්න.අපගේ වත්කම මාලිමාව පමණයි ..අවසාන අවස්ථාව මෙයයි.🎉🎉🎉❤❤❤❤ජය නියතයි🎉🎉 ජය වේවා මාලිමාව රජයට.🤩❤️❤️❤️👍🫶🫶💪💪💪💪💪🤜🤛🤜🤛🎉🎉🎉🎉🎉
කන්තලේ සීනි ආයේ හදමු ❤❤
අවුරුදු 30ක් පරණ උනත් සුපිරි තාක්ෂණයක් තිබිලා තියෙන්නෙ😮
පිටරට සිටින අපේ කෝටිපතියන් සමග කතා කොට දැන් තියෙන නව තාක්ශනයෙන් සීනී ෆැක්ටරි අරඹන්න.. සැහෙන්න තරුන පිරිසකට රක්ශා දෙන්න පුලුවන්.. මට මතකයි school trip එකකට අම්පාරෙ, කන්තලේ සීනී කම්හල බලන්න ආවා මතකයි.. සියලුම දෙවල් සාර්ථක වේවා!!!
මේ වීඩියෝ එක ෆේස්බුක් දමා හැමෝටම පේන්න දාන්න.. හොද පේජ් එකකින්.. ඉල්ලීමක්.... ❤❤❤ බොහොම ස්තුති ඔබලාට...
කන්තලේ සීනි කම්හලට මම 6 පන්තියේ දී චාරිකාවක් ගියා. රටේ හිටපු පාලකයෝ එල්ලන්න ඔනි.😂😂😂😂
පපුව සීතක උනා 😢😢😢ඒ කාලේ කොච්චර සුන්දරව තියෙන්න ඇද්ද. මේක බලද්දී මැවිලා පෙනුනා😢
ජේ ආර්,ප්‍රේමදාස සක්කිලි බල්ලොන්ගෙ වලටත් හෙන ගහල මදි මේ රටට කරපු හෙනේට 🤬🤬
අපොයි දෙයියනේ🫣 මහ පොළවට පස් කරපූ
ශ්‍රී ලංකා එක මහා නිධානයක් 😮🫣🫣😭
හැකි ඉක්මනින් නැවත පටන් ගන්ඩ ජාතික සම්පතක් ❤️🙏🙏
මේ පාර මැතිවරණෙන් පස්සෙ අපි ආයෙ පුලුවන් තරම් සෙනගක් එකතු වෙලා,ආයෙම එකතු වෙලා මේක ඇයෙ කොහොම හරි පටන් ගන්න ඕනි අයියෙ 🥺❤️
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විවෘත කළ මෙම කම්හල ප්‍රෙමදාස ජනාධිපති විකුණුවා. මැතිණියට මාගේ ප්‍රණාමය පුද කරමි.1994 මැතිනියගේ දුව චන්ද්‍රිකා බලයට පත් වූ පසු එතුමියගේ වගකීම මව විසින් විවෘත කළ මෙම කම්හල නැවත විවෘත කිරීමට කටයුතු කිරීම. ඉතාමත් කණගාටුදායකය. වගකීමක් නැති රටට ආදරේ නැති ජනාධිපතිවරු. ඉක්මනින් මෙම කම්හල විවෘත කිරීමට අනුර ජනාධිපති තුමාට හැකිවේවායි පතමි.🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏☸️☪️🕉️✝️♥️♥️♥️🧭🧭🧭
සත්තකින්ම ඇස් වලට කඳුළු එනවා .....මේවා දකින කොට ..අපි මෙච්චර සම්පත් තියගෙන දැනට සීනි ටික රටින් අරගෙන ඇවිත් කොමිස් එක ...ඇමතිලා....නිලධාරීන් තම තමන්ගෙ මඩිය පුරවා ගන්නවා..මම පෞද්ගලිකව දුක් වෙනවා.. මෙතෙක් කල් පහුගිය ආණ්ඩු කරවන්න චන්දය පාවිච්චි කරපු එක....හැබැයි මේ පාර මගෙ චන්දය AKD ඔබතුමා ta දීලා සතුටු වෙනවා ....ඔබ තුමා මෙකට සාදරනයක් කරයි කියලා හිතෙනකොට....😢😢😢
පවු අපෙ රට 😢😢😢 හෙන ගහපිය දේශපාලු න්ට 🤮🤮☠️☠️ එ මනුෂ්‍ය කොච්චර හැගිම් බර ද කතා කරන්නෙ එ මහත්මයා ට හොද දැනුමක් තියෙනවා #AKD ජනාධිපති තුමනි මෙ මහතා ත් එක්ක කතා කර ලා ආරම්භ කරන්න අවංක මනුෂ්‍ය ක් 🙏🙏
මේ කම්හලේ වටිනාකම මිල කරන්න පුලුවන්ද. සේවකයෝ කී දෙනෙක් වැඩ කරලද. හෙන ගහන්න ඕනේ මුල ඉඳන්ම රට පාලනය කරපු උන්ට.
මේවා හෙන ගහන අපරාධ😢
මේක පටන් ගමු අපි ශ්‍රම දායකත්වය දෙන්නම් සල්ලි එපා වැටුප් එපා වැඩ කරන්නම්.❤❤❤❤
යූඇන්පී කාරයන් රටට කරපු විනාශ ය
ආය පන දෙන්න ඔනි කර්මාන්ත .මේවට පන දුන්න කියන්නෙ අපේ රටට නැගිටින එක ලේසි . අපේ ජනාදිපති තුමාට මේ කර්මාන්ත ආරම්බ කිරිමට හැකියාව ලැබේවා❤️
කන්තලේ සීනි කම්හල නැවත පටන් ගනිමු.
ශ්‍රී ලංකාවේම සීනිත් ගොඩක් මිනිස්සුන්ට
රැකියාවල් ද ලැබෙනවා.🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
ලැබෙනවා. ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
අපි පොඩිකාලේ පාසැල් චාරිකාව ට එක්ක ගියා ,,සීනි කන්නත් දුන්නා මතක යි,,මෙය ආරම්භ කරාම ගොඩක් අයට රැකියා ලැබෙයි
කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමම නොවෙයි ප්‍රථමයෙන් වෙන්න ඕන සීනි හදන්න තල් ගස් පොල් ගස් වලින් බෑනේ දරුවනේ ඉස්සරලාම උක් වගාව පටන් ගන්න ඕන ඒ කරන ගමන් තමයි රජයට ඔය ආයතනය ආරම්භ කරන්න කියන්න ඕන එතකොට අනිවාර්‍යයෙන්ම ඒක කරන්න වෙනව රජයට
යුඩ හමුදාවෙ ඉජිනෙරැ අංශයට බාරදිලා මෙක ප්‍රතිසංස්කරණය කරන්න බැරිද ජනාධිපති තුමනි.
මම මෙී උක් කමිහල ගැන ආන්දෝලාත්මක කතාවක් කලකට පෙර ඇහුවා. ඒ අහද්දි පුදුම දුකක් හිතුනෙ. වෙන රටකින් ආපු සමාගමක් හිතාමතාම මෙී කමිහල විනාශ කළ බව. පලමුව උක් වගාව විනාශ කරල දැමුවලු. ඊට පසුව මුලු කමිහලම විනාශ වෙලා යන විදියට වැඩ කෙරුවලු. දීර්ඝ කාලීන සැලැස්මකට. ඒ රටවලින් අපේ රටට උවමනා කරන සීනි ගෙන්වා ගැනීමට පත් කිරීමෙී යටි අරමුණෙන්. ඒක නේ අද වෙලා තියෙන්නෙ.
ප්‍රේමදාසල ජේ ආර්ල තමයි මේක පාඩු ලබන ගාණට වැඩ කරල මේක විකුණල දැම්මෙ පිටරට සමාගමකට උන් රටට ආදරෙ ඈයො නෙවෙයි නෙ,උන් මේක වැට්ටුවා,,දැන් රටේ ඔක්කොම පාඩු ලබන තැනට පත් කලේ මේ පාලකයො,,Srilankan Airlines,highland,telecim මේ ඔක්කොමටම උනේ ඕකයි,,😢
😊
😢😢😢 ඇත්තටම කඳුළු එනවා අළුගෝසු UNP තමයි මේ ජාතික අපරාධ කරේ
වැටුනු සද්දන්ත යෙක් කෙලින් කරනවා වගේ වැඩක් තමයි මෙය නැවත ගොඩගැනීම. සේවකයන් ගැන පුදුම වේදනාවක් දැනෙන වා
ත්‍රිකුණාමලය රැස්වීමෙදි අනුර සහෝදරයා කිවනේ මේක නැවත පටන් ගන්නවා කියලා .
අනේ හොඳයි දෙයියනේ
මේ. සියලුම
මේවා පේමදාස කරපු දේවල් .මේවා බල බලා තවත් පුතානෝට චන්දෙ දෙනවද කියල පොඩ්ඩක් කල්පනා කරල බලන්න. සියලු දෙනාම. මාලිමාවට චන්දෙ දිල මාලිමාව දිනවන්න . අපේ අනගත දරැවන් ගැන හිතලවත්. නොවැම්බර් 14. වෙනිද මාලිමාව දිනවන්න.
සහතික ඇත්ත ❤ මේපාර මාලිමාවට ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණය ❤
හපොයි මෙහෙම විනාසයක් දෙය්යනේ😢පපුව රිදෙනව මේව බලද්දි. සිරිමාවෝ මැතිනියගෙ හැර අනිත් බල්ලොන්ගෙ 4to සේරම පුච්චන්න ඕන.
පුදුම වේදනාවක් දැනෙන්නේ වටිනා සම්පත් මෙහෙම විනාශ වෙලා දකිනකොට මොන තරම් සම්පත් ද මේ විනාශ වෙන්නේ නැවත මේ කම්හල පටන් ගන්නවා දකින්න ආසයි
😢😢😮😮අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ
JR.ප්‍රෙමදාස.බල්ලො දෙන්නා කොමීස් කාක්කොන්ට ඉඩදෙන්න මේ වටිනා සම්පත විනාසකලා
එයාගේ මල්ලි ඉර අනේ😡😡😡
ලොකුම ලොකු අපරාධයක් හරිම දුකයි කතා කරන අයගේ දුක ඇහැව්වාම ගොඩාක් දුකයි
ජනපතිතුමන්ගේ නෙත්ගැටේවා මේ විනාශය!
අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත්
නැණවත් උගත් දක්ෂ අවංක හෙළ විරුවෝ.
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪
J.R.ප්‍රෙමදාස දක්සතාවය තමයි ...😢😢😢😢😢😢😢😢
රජය මැදිහත් වෙන්න.තරුනයන් එකමුතු වෙලා මේ ජාතික සම්පත රට වෙනුවෙන් ගොඩ දාමු.
ප්‍රේමදාසලා විනාශ වෙන්නම ඕනේ මේරට හැදෙන්න .
මේව ගැන බැලිය යුතුයි වත්මන් ආණ්ඩුව ,ආණ්ඩුව සතු වගකීමක්
හරි නම් මේ මිනිස්සු අද රජයෙන් හොද විශ්‍රාම වැටුපක් අරන් නිදහසේ ජීවත් වෙන්න ඕනා මිනිස්සු .....😢 බලාපොරොත්තු තාමත් එහෙම්මමයි....
බලද්දි හරි දුකයි 😢
මේ ෆැක්ටරිය නැවත ප්‍රතිසංස්කරණය කරන්න නම් බැරිවෙයි අලුතින් තමයි හිතන්න වෙන්නේ
රැස්වීම්වලට එනකොට රෙදි ගලවලා යවන්න ඕනැ මුන්ගෙ.
බොහොම ස්තූතියි.නව රජයේ අවධානය යොමුවී මේ ආයතනය නැවත පණගැන්වීම දැක ගැනීමට ලැබේ කියලා ලොකු විශ්වාසයක් තියෙනවා!
ගොඩක් අය කමෙන්ට් කරලා තියෙන්නේ මේ ගැන හරියටම නොදැන...ඒ වගේම වීඩියෝ එකට දීලා තියෙන ඇතම් කරුනු ඇත්තමත් නෙවෙයි වගේ..ඒ දවස්වල කිවුවේ උනුවෙමින් තිබුනු පැනි බොයිලේරු එහෙමම නැවත්තුවා කියලා..ඒකෙන් බොයිලේරු සියල්ල විනාශ වුනා..සුමනසේකරට පාඩම් උගන්නන්න මහ රැට පොඩි පැල වගාවන් පවා ගිනි තියලා විනාශ කරා...ස්ට්‍රයික් කලා...පටන්ගන්න දුන්නෙම නෑ...ඒවා කලේ මහ උන්ගෙ කීමට ප්‍රාදේශීය කුඩා දේශපාලන හිවල්ලු...අහිංසක උක් ගොවියෝ සේවකයෝ උන්ගෙ පස්සෙන් ගිහිල්ලා මේක විනාශම කලා..සේවකොයොයි දේශපාලන හිවල්ලුයි දෙගොල්ල දෙපැත්තට ඇදලා තමා මේක විනාශ වුනේ.
Lankawe politics kiyala maha un kale podi minihawa kotawapu eka. E results thamai me.
රුපියල් 100 පහල මිලකට සීනි
කිලෝවක් ලබා ගැනීමට මේවා නැවත සක්ක්‍රිය කරදීමට අපේ ජනාදිපති සහෝදරයා කටයුතු කර දෙනවා
අපි පුලුවන් තරුනයන් හැමෝම එකතු වෙලා නැවත ගොඩ නගමු මේ ජාතික වස්තුවක්.අනුර සහෝදරයා මේගැන බලාගනී.
සජිත්ට ආණ්ඩුව ඉල්ලන්න කලින් මේවට වන්දි ගෙවන්නේ කියන්න ජනාධිපතිතුමා
මෙය ආරම්භ කිරීමට බලධාරීන් ට හැකිවෙනවා. මෙය සඳහා පලමුව ප්‍රදේශ වාසීන් විසින් ලිඛිතව ජනාධිපති තුමා දැනුවත් කරන්න. දෙවනුව මෙය අයත් අමාත්‍යාංශය, ඇමති දැනුවත් කරන්න.
සජියා ගෙනල්ලා රැස්වීමක් තියලා ඌ මොකක්ද කියන්නේ අහන්න ආසයි
මෙවැනි විනාශයක් කොරපු පාලකයන්ට තවත් රැවටී ජන්දයක් දෙනවාද? බුද්ධිමතුන් මිනිසුනි සිතන්න ඔබගේ දූ දරුවන්ගේ අනාගතය ගැන.
අපේ ජනාධිපති තුමා පත් උනාට පස්සේ රජයට සාප කරලා කමෙන්ට් දැම්මේ නෑ. ඒත් මේවා දකිනකොට j. R, ප්‍රේමදාසය උන් මැරුණත් සාප වෙනවා. නැවත මෙය ආරම්බ කරන්න ලැබේවා.
මේවා මහ සහගහන අපරාධ 😢
අර ෆොටෝස්වල හිටපු උන් තමයි මේක විනාශකළේ. උන්ට දඬුවම් දියයුතුයි.
මෙවැනි අපරාධකරුවන් චන්ද .දෙන උන්ට ඉලපතින් ගහන්න ඔනේ වටිනා සම්පත් විනාශ කරපු මේ පාලකයො සොබාදහම දඩුවම් ලැබිම අනිවාර්යයෙන්
පටන් ගත්තොත් ස්‍රමයෙන් උදවු කරනවා අනිවාර්යයෙන්ම ..අපෙ වැඩ නතර කරලා හරී ...
හොඳටම දන්න අය තමයි අපගෙ පියා ආරක්ෂක අංශයේ පෙන්සන් යන තෙක්ම වැඩ කළා දැක්කාම. දුකයි අපට විනාශයට මුල් වුන උන්ට පරම්පරාවටම සහගහනව
කන්තලේ ප්‍රදේශය නියෝජනය කරන npp සහෝදරයා දැනුවත් කරන්න.
කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ඉතාමත්ම ඉක්මනට ගන්න.
අහස පොලොව උන්ත් උහුලන්නෙ නැති අපරාධ තමයි මේවත්.
මේව දකිනකොට පපුව පිච්චෙනව බං😢😢
පජාත පාහර පාලකයන්ගෙ අවිධිමත්කම් නිසා සිද්ද වෙලා තියෙන විනාශ..😥