ඔබේ දිවියම වෙනස් කරවන මෙය මොහොතක් වැය කර බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2019
  • Take a moment and watch this video. It will change your life.
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma

ความคิดเห็น • 249

  • @kapitechnology9809
    @kapitechnology9809 4 ปีที่แล้ว +33

    සියල්ලම පස් හුලං වතුර උණුසුමෙන් සැදි බව දකිමින් සිත අස් කරණ සැටි මා හට කියාදුන් පෙරබවයක අලව් දේශයේ පේෂකාරි දියණිය ලෙස මගඵල ලැබු ගුරු තෙරණින් වහන්ස ඔබට නමස්කාර වේවා!!! මෙම වීඩියොවට මහන්සි වූ විශ්වකර්ම චැනලයේ නිමවුම්කරු වෛද්‍ය දිනෙෂ් සුරංග මහතා ඇතුලු කන්ඩායමට බොහොම ස්තුතියි..kapila ilukkumbura

  • @chandranibulathsinhala111
    @chandranibulathsinhala111 4 ปีที่แล้ว +24

    විශ්වකර්‍ම ඔබ කර ඇති මේ කාර්යය අති විශිෂ්ඨ යි. අගය කිරීමට වචන නැති තරම්.
    ඒ උත්තමාවිය අති උතුම්. දහම් පිපාසයෙන් පීඩාවට පත් වූවනට අමා පැන් ලබා දුන්නා යයි කීවොත් නිවැරැදි ය. හරි මඟ, යායුතු මඟ තමන් තමා දෙසම බැලිය යුතු වේ. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

  • @basitharavisanka2634
    @basitharavisanka2634 4 ปีที่แล้ว +28

    භව නසන මඟ පහදා දී බුදු බව ලැබීමට මාර්ගය පෙන්වූයේ ඔබයි උත්තමාවියනි.

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 4 ปีที่แล้ว +33

    නමස්කාරවේවා ඔබ වහන්සේට අතරමංවී මුළාවූ මා අන්ධකාරයෙන් ගලවන්න මග පෙන්වා සුළැඟිල්ලෙන් අල්වා මගනොමග කියදුන් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @basitharavisanka2634
    @basitharavisanka2634 4 ปีที่แล้ว +75

    මෙතුමිය පවසන උතුම් ධර්මය කිසිවෙකුටත් පහසුවෙන් අවබෝධ කර ගත නොහැකියි.එම නිසා ඔබ මෙම දේශනාවට බනින්නේ නැතුව තප්පරයක් තප්පරයක් පාසා නැවත නැවත මෙම ධර්ම දේශනාව අවබෝධයෙන් අසා සිටින්න.එවිට ඔබටම තේරේවි තමා අසු වී සිටින්නේ බොරුවකට මායාවකට කියා...ගුරුවරයෙකුට නිවැරැදි මාර්ගය පෙන්විය හැකියි නමුත් එම මාර්ගයේ යා යුත්තේ ඔබයි...

    • @kapitechnology9809
      @kapitechnology9809 4 ปีที่แล้ว +11

      ඔබ නිවැරදියි..

    • @sunithaperera7585
      @sunithaperera7585 2 ปีที่แล้ว +5

      You are correct.

    • @kosalarajapakshe924
      @kosalarajapakshe924 2 ปีที่แล้ว +4

      ඔබ නිවැරැදියි

    • @M03-c2f
      @M03-c2f ปีที่แล้ว +1

      මෙ විදිහට බන කියන අප්‍රස්ද්ද ස්වාමින් වහන්සේනමක් වනගතව ඉදලා කඩුවෙලට ඇවිත් ඉන්නවා.මෙ බනමයි කියන්නේ හරිම පැහැදිලියි.මෙවගේ ස්වාමින්වහන්සේලා නිසා ධර්මය බබලනවා.මෙ දෙශනාකරන දේවල් සත්‍යයි.පරම සත්‍ය මෙයයි.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      හරී ම මෑ නෑ !!!
      අවබෝධයෙන් අසා සිටින්න ට හැකි
      සෝ වා න් වී හිටියො ත්
      පමණ ම මෑ යී !!!
      කළ යුත්තේ
      ප ළ මු ව ම මෑ
      දෙසන දහම අ සා ලා ම මෑ අවබෝද කර ගැනුම ය් !!!
      එ නම් , සෝවාන් වීම ය් !!!

  • @gunarathnabandarawanninaya5672
    @gunarathnabandarawanninaya5672 3 ปีที่แล้ว +11

    සත්ත්‍ය අවබෝධකරගත් මෙහෙනින් වහන්සේ නමක්.සාදු...සාදු...සාදු..

  • @shehan7205
    @shehan7205 2 ปีที่แล้ว +10

    වාසනාවකට අහන්නට ලැබුනු සත්‍ය ධර්ම සාකච්ඡාවක්

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara9011 4 ปีที่แล้ว +49

    මේ දේශනාව අවබොා්ධ වෙන්නෙ අර නිය පිටට ගත් පස් පිඩක් තරම් ප්‍රමාණයකට. 🙏🙏🙏

  • @pererachandani3841
    @pererachandani3841 3 ปีที่แล้ว +13

    සසර ගමන කෙටි කරගැනීමට මග පෙන්වන මෑණියන්යනේ 🙏🙏🙏🙏

  • @anurathnamalala8910
    @anurathnamalala8910 4 ปีที่แล้ว +32

    කාමය දුරු වූ තැන මාරයා නැති වෙනවා.. කාමය කියන්නේම මාරයා කෙලෙස් දුරු වූ විට මාරයාට අවස්ථාවක් නැත කාම කෙලෙස් නැති වූ තැන භවය කෙටි කරය.. අවබෝධාත්මක ගමනට මෙහෙණින් වහසේට නිවන්සුවම ලැබේවා🙏🙏

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 4 ปีที่แล้ว +17

    විශ්වකර්ම ඔබට බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏මෙයයි සත්‍යය ඔබවහණ්සේට නමස්කාරය වෙිවා මෙහෙණින්වහන්ස

  • @ruwanhewavitharana7980
    @ruwanhewavitharana7980 4 ปีที่แล้ว +24

    සං දේශනාවෙන් වැසු නිවන් මග සංඝ දේශනාවෙන් විවර කළ අපේ කාලයේ අරහත් තෙරණින් වහන්සේ.

  • @nalindadissanayake1141
    @nalindadissanayake1141 4 ปีที่แล้ว +28

    ප්‍රජ්නාව අවධිකරන සැබෑ බුද්ධ දේශනාව දුටිමි. සාදු සාදු සාදු...!.🙏🙏🙏

    • @PunchiralaSirisena
      @PunchiralaSirisena 10 หลายเดือนก่อน

      මෙන්න මෙහෙමයි ප්‍රජනාව( ප්‍රඥාව )කියලා ලියන්නේ.ප්‍රඥාව....ප්‍රඥාව....ප්‍රඥාව

  • @abhialoka9001
    @abhialoka9001 4 ปีที่แล้ว +17

    තෙරුවන්සරණයි ඔබවහන්සේට ! දීර්ඝායුවේවා !

  • @kapitechnology9809
    @kapitechnology9809 4 ปีที่แล้ว +19

    නියම බුදු දහම ‍මෙයයි...

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +23

    කලබලයක් නැතිව නිවුනු සිතින් අහන්න ඕන ...

  • @IndikaGamage
    @IndikaGamage 3 ปีที่แล้ว +4

    අර්ත ධර්ම නිරුක්ති පිභාන සුතු දේශනා කරන මෙවැනි ‌අරහතුන් වහන්සේලා ලක්ෂ ගණින් බිහිවේවා. භව උද්ධ වේවා... නිබ්භාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +4

    ඔඹ වහන්සේ සුවපත් වේවා!!!

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +27

    ක්ෂනයක් පාසා නිරෝධය නම් එය හුරැ වූ සතරසතිපට්ටානයේ සිටීම නිසා එය දැනෙන්නට වීම මය .
    ඔබවහන්සේ ගේ පැහැදිලි කිරීම වටහාගන්නට යමෙකුට හැකිනම් නැවතිලා තමාදෙසටම හැරීම වූවොත් 🔑ලැබේවි .
    ඒ පමනයි සසර ගමන
    නැවතීම .

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      නිවන ලබමින් රහත් වන්නේ
      චතුරාර්ය සත්යය අවබෝදයෙන් ද ,
      ති ලකුණු වටහා ගෑනුමෙන් ද ?
      ක්ෂණයක් පාසා වන්නේ
      විනාසය ද නිරෝදය ද ?
      විනාශය යනු නිරෝදය ද
      නිරෝදය යනු අවසාන ම මෑ විනාශය ද ?
      සතර සති පට්ඨානය යනු ඒකායන ම මෑ නිවන් මග නේ ද ?
      ඕවාට සැබෑ ම මෑ නි වරද පිලිතරු අවබෝදය නේ
      නිවන අවබෝදය න ම් සෝ වා න් වී ම නි සා ,
      නිවන ලැ බී .ම න ම් ර හ ත් වී ම නේ ?
      අ න් ත ය ට ම මෑ නේ ද පි රි නි ව ණ ? ? ?

  • @user-ug9ip1zl9o
    @user-ug9ip1zl9o 2 ปีที่แล้ว +4

    සාදු.සාදු.සාදු.අැහුදහමට.

  • @heenmanekarani9970
    @heenmanekarani9970 4 ปีที่แล้ว +5

    තෙරනියන් වහන්සේගේ සක්තිය අවබොද වේවා මේ සසරගමන අවබොද වේවා සාදු සාදු සාදු

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +20

    මෙයමයි තමාතුලින්ම පහදා අවබෝධය ට ඒම .
    අමාශාන්ති 🔑

  • @aaasss2604
    @aaasss2604 ปีที่แล้ว +3

    ගොඩක්ඇත්ත ඇති සැටියෙන්ම සැටියෙන්ම දේශනා කරනවා ගොඩක් කැමතියි ගොඩක්

  • @neranjadesilva4126
    @neranjadesilva4126 4 ปีที่แล้ว +6

    Excellent and true Dhamma explanation for everybody. We bless her longlife and health. Thanks

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 ปีที่แล้ว +8

    Meyai Parama Sathya! Vishvakarma Oba Samadenatama Boho Pin!

  • @matalemettadammadinu
    @matalemettadammadinu 11 หลายเดือนก่อน +1

    බුදුුකෙනෙක්ගෙන්් ධර්මය අසා අවවබෝධ කරගග් උත්තමයා බුද්ධ ස්රාවකයා මිසක් බුදුන්නොවෙ. නියත මිත්‍යාදෘෂඨිය යනු මෙවැනි නාය. හරි මග වැටහේවා.

  • @Tmd1vo
    @Tmd1vo 4 ปีที่แล้ว +5

    🙏🙏🙏තමා තුලින් බුදුන් දැකීම

  • @rashmiarangallaabeysekera1745
    @rashmiarangallaabeysekera1745 3 ปีที่แล้ว +6

    උතුම් නිවැරදි දහම අවබෝධ කළ හැක්කේ පර්ඤාවන්තයට පමනි. මේ උතුම් සම්මා සම්බුදු දේශනාවමයි. එදා බුදුන් නොදැකපු අඤානයින් අද බුදුන් දකීද ?
    දෙව්දත් ලා එමටයි,, ඔවුන්ට මුලාවූ අයට මොන පිහිටද නොවැටහේ,, හේතුව දෙවියන්ද ඉන්නෙ විවිධ වූ පෙරේත තල ඔස්සේ අසරණව නිසා.
    පිළිම, බෝ ගස්, මාලිගා අතහැරිය බුදුන්ට මහා මන්දිර, පාට පාට දාන ශාලා,, පෙන්වමින් පන්සල් යැයි කියමින් මේ මනු සතුන් තව තවත් සසර බැඳ තබන පෙරේත සිත් ම සකස් කරම්න් විකුර්ති කල ,, මේ තාක් පෙන්වු "බෞද්ධාගමක්" ???
    එයින් පෙන්වන බුදුදහම කුමක්ද?
    මේ විවර වන්නේ පර්ඤාවන්තතයින්ගේ නුවනැසයි එනම් "මනැසයි",, මෙය අවබෝධ කරගැනීමට ඔබ සුදුස්සකු වන්න,,
    "දැනුමට ගත නොහැකි,,, දැනුවත් උනොත් ගතහැකි " . එයමයි නියමය.
    මේ උත්තම අරහත්වයට, නමස්කාර වේවා ! 🙏🙏🙏

    • @niluthrima3495
      @niluthrima3495 2 ปีที่แล้ว +1

      සාදු 🙏සාදු 🙏සාදු🙏 සාදු🙏 සාදු🙏

    • @NimeshaNiduka
      @NimeshaNiduka หลายเดือนก่อน

      31:25 31:25 31:26

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +2

    මෙහෙණින් වහන්සේ බැහැදැකීමට අවශ්‍යයි. කොහොමද ඒ උත්තමාවිය බැහැදැකිය හැක්කේ කෙසේද ?
    සුවපත් වේවා!!!

  • @dinuwitharana6888
    @dinuwitharana6888 2 ปีที่แล้ว +5

    මේ මෙහෙණින්වහන්සේ හමුවන්නට ක්‍රමයක් කියන්න.ගොඩක් ලොකු පිනක්.

    • @user-sz7tv4ch5x
      @user-sz7tv4ch5x 6 หลายเดือนก่อน

      තෙරණින් වහන්සේ හමු උනාද?

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඉතාම වටිනා දේශනාවක් තමන්ගෙ ගැලවුමි කරැවා තාමාමයි අවස්ථාවක් ලබා දෙන්න මෙි පින්වත් මෙහෙනින් වහන්සෙ සමග කථාකරන්න නමිබර් එක ලබා ගන්න පුලුවන්ද 🙏🙏🙏

  • @kanchanalakmali166
    @kanchanalakmali166 4 ปีที่แล้ว +8

    Thathagathayanan wahansege niyama Sri shathdarmaya Mayan wahanse lage Theyenne lokoththara Newman maganam ayai sadu sadu sadu

  • @kusumudalamaththa9592
    @kusumudalamaththa9592 4 ปีที่แล้ว +5

    Ithama vedagath deshanavak. Nevatha, nevatha esiya yuthu deanavak. Theruvan saranai oba vahanseta.

  • @ApePansala
    @ApePansala 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි

  • @darshanisiyambalapitiya6850
    @darshanisiyambalapitiya6850 3 ปีที่แล้ว +4

    සත්‍ය ධර්මයමයි මෑණියනි

  • @tharuneet
    @tharuneet 4 ปีที่แล้ว +4

    Insightful beyond words..

  • @kumariwimalasena5277
    @kumariwimalasena5277 4 ปีที่แล้ว +8

    Menna minisune……………therum gaththoth goda……………🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @gayagunawardana1941
    @gayagunawardana1941 3 ปีที่แล้ว +3

    This is real Buddhism.
    Sadu sadu sadu!

  • @naduntharaka7866
    @naduntharaka7866 4 ปีที่แล้ว +1

    Sadu sadu! Niyama deshanawak. Godak pin

  • @komaripathirana8221
    @komaripathirana8221 2 ปีที่แล้ว +3

    මේ දේශනාව ගොඩාක් ගැබුරුයි ඒ ගැබුර තේරුම් අරගෙන නිවන් දකින්න කෝටියකින් එක්කෙනෙක්වත් බෑ අද සමාජේ

  • @mallydp1057
    @mallydp1057 4 ปีที่แล้ว +3

    Mehenin wahannsa obata teruwan saranai meya awaboda karagatha godak watinawa🙏🙏🙏

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +6

    බුදු සරණයි

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 ปีที่แล้ว +1

    Thanks Thanks All the best 🙏🌹💕

  • @suniru1
    @suniru1 4 ปีที่แล้ว +3

    great work admin thank you so much

  • @yasisameer4441
    @yasisameer4441 4 ปีที่แล้ว +1

    Sriyani wijesekara sadu sadu sadu !!! Me theranin wahanse deshanakarana dahama srawanayakara awabodha kara ganithwa siyalu minisun !!!

  • @sunithaperera7585
    @sunithaperera7585 2 ปีที่แล้ว +1

    Wiswa karma thank you thank you thank you.

  • @kalpanijayasuriya1523
    @kalpanijayasuriya1523 4 ปีที่แล้ว +3

    niwanmaga viwara wena uthum deshanawak ... Unwahansege deshana thawath labadenna..🙏🙏🙏

  • @jacinthagodblessforyoujaci4107
    @jacinthagodblessforyoujaci4107 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏❤️

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 ปีที่แล้ว +2

    මට උදවුවක් ඕන මේ මෑණියන් ලග මට මහාන වෙන්න පුලුවන්ද 🙏🙏🙏🙏 මට උදවු කරන්න මම කිසිදු බැදිමකින් තොරව ඉන්න කෙනෙක්

  • @user-cu3vp9gv3i
    @user-cu3vp9gv3i 5 วันที่ผ่านมา

    රුපයෙන් බුදුන් දකින්න බැ ධර්මය දකින්න (සත්‍ය දකින්න )එවිට බුදුන් දකින්න පුළුවන් 🙏

  • @asmusic3440
    @asmusic3440 2 ปีที่แล้ว +2

    මෙහෙනින් වහන්ස මටත් මහන වෙන්න ඕන

  • @dgbrothers1919
    @dgbrothers1919 4 ปีที่แล้ว +1

    Great/Superb

  • @rashidissanayake1164
    @rashidissanayake1164 2 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu 🙏

  • @nishanrubera5968
    @nishanrubera5968 3 ปีที่แล้ว +1

    Thank you for sharing

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว +2

    Hariyatama gaman margaya kiyanna vishwakarma obata ගොඩක් pin hodin තේරුම් ගත්තා

    • @ruwanhewavitharana7980
      @ruwanhewavitharana7980 4 ปีที่แล้ว +1

      0332275869 ( ව්ල්වත්ත ආරාමය )

    • @preethiperera9261
      @preethiperera9261 4 ปีที่แล้ว +1

      @@ruwanhewavitharana7980 ස්තුති

  • @thamarasiriwardana2985
    @thamarasiriwardana2985 5 หลายเดือนก่อน

    මේඋතුම් ධර්මය අවබෝධ කර ගැනීමට සන්සාර පිනක් පුරුද්දක් තියෙන්න ඕන .බැන බැන හිටියොත් සසරින් එතර වීමට නොහැකියි කන් යොමු කරන්න අහන්න අවබෝධ කර ගන්න.සසර කෙටි කර ගන්න

  • @hemamalasandanayaka7884
    @hemamalasandanayaka7884 4 ปีที่แล้ว

    Bohoma pin soya soya sitiya sathya labuna vishwa karmata pin siduwewa...

  • @aparekkenayana7196
    @aparekkenayana7196 4 ปีที่แล้ว +6

    පොත් කියවා නිවන ලබන්න බෙරි බව දන්න අය අසත්වා අසත්වා.....thanks wiswa karma

    • @aparekkenayana7196
      @aparekkenayana7196 4 ปีที่แล้ว

      ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ නිවන අවබෝධ කරගත්තේ පොත් කියවීමෙන්ද?ගුරුවරු දෙදෙනෙක් ලඟට ගියත් එතුමා හට අවශ්‍ය වූ දෙය නොලැබූ නිසා තමා විසින්ම එම උතුම් නිර්වානාවබෝධය ලබා ගත්හ...ථතාගත දහම දැනුමට ගත නොහැක.දැනුවත් වුවහොත් ගත හැක.

    • @aparekkenayana7196
      @aparekkenayana7196 4 ปีที่แล้ว

      මොඩයෙක් වෙන්නත් උගතෙක් වෙන්නත් මා තුල කෙනෙක් නොමත..ක්සනයක් පසා නිරොදය පමනි alim getim awasya netha එපමනෛ

  • @hemamalasandanayaka7884
    @hemamalasandanayaka7884 4 ปีที่แล้ว +1

    Maniyan wahnseta budusarani...

  • @user-cu3vp9gv3i
    @user-cu3vp9gv3i 5 วันที่ผ่านมา

    සත්‍ය ධර්මය 🙏

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว +2

    මහා සින්හ නාදය මෙයයි 🙏🙏🙏

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @harisaraharisara7828
    @harisaraharisara7828 ปีที่แล้ว

    අල්ලාහ් ඇතුළු තු න් රු ව න් සරණින් ද ,
    ජේ සු මහා බෝසතාණන්ගේ පිහිට්න් ද ,
    සියලූ ම මැ යක්ෂයන්ට අදිපති
    වෛශ්රවණ දෙව් රජුගේ හා
    ආ ල ව ක සාතාගිරි හේමවත යක් නායක
    සැදැහෙන් සැළකිල්ලෙන් ද ,
    තිස් තුන් කෝටි බොදු දෙවි පිහිටින් ද ,
    මගේ සසර පුරා ලද
    ලොවිතුරු පින් හැම බෙලෙන් ද ,
    මේ මෙ හෙ ණි න් ව හ න් සේ ට
    සියලු ආරක්සා ත්
    සැප දිගායු ත්
    වේ වා ! වේ වා !! වේ වා !!"

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 ปีที่แล้ว +1

    Budusaranie........I am living in Germany. I like to learn budhisam from her. Please, Please send me all the details regarding this place. Can I stay their.
    Please let me know how to cannot the bekshuni. I am waiting a reply from you. Budusaranie Putha

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා සිත ටිකක් නිවුනා ..

  • @NCNCreation
    @NCNCreation 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍

  • @a.dassanayake3277
    @a.dassanayake3277 4 ปีที่แล้ว +2

    Theraninwahanseta dirgaayu wewaa!

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 ปีที่แล้ว +2

    Sadu sadu saadi

  • @hgfhgf2175
    @hgfhgf2175 4 ปีที่แล้ว

    pahanpaththukara wandinawa wagema darmayada soya yayuthuineda theruwan saranai

  • @ramindadulmin4471
    @ramindadulmin4471 4 ปีที่แล้ว +4

    Mage paulama niwaradi margayakata awe theranin wahanse ge maga penveema nisai. Gihi geya gini geyak nokara niwasa thula niwila inna maga apta labuana.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +1

    වදනක් පාසා අවබෝධ වෙනවා🙏🙏🙏🙏🙏 කවදා මේ දුප්පත් මානසිකත්වයෙන්, මායා වෙන් මිදෙයිද

  • @kumaripuspara9102
    @kumaripuspara9102 ปีที่แล้ว

    නමස්කාර වේවා තෙරනින්වහන්ස
    මම ඉන්නේ විදෙස්ගතවයි මට
    වස්සැප් අංකයක් ලබා දෙන්න
    මාහට ධර්ම කරුණු විමසා
    දැනගැනීමට තෙරුවන් සරණයි

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @harshaniranjan3485
    @harshaniranjan3485 ปีที่แล้ว +2

    සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සුවපත් වේවා 🙏🙏🙏

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว

    Sadusadu sadu sadusadu sadu sadusadu sadu 🙏🙏🙏🙏

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 2 ปีที่แล้ว +1

    සතර සතිපට්ටානෙත් අවබෝධ වෙන්නෙත් මේක ,මම කෙනෙක් කියලා නැහැ ,ඒක තමයි නිවන,බුදුන් වහන්සේ දෙශනා කරෙ සිවුරු කොනේ න් අල්ලගෙන ආවත් බුදුන් දකින්නෙ නැහැ ,බුදුන් ගෙ ධර්මය අවබෝධ කරගත් කෙනා යි බුදුන් දකින්නෙ ,පිරිනිවන් පාන වෙලෙ ආනන්ද ස්වාමීන් වහන්සේ ,අඩනකොට අවසාන ශාවක යා කරුණු අසා ගහක් ලගට නිවන් දැක්කා ,ඒක යි පිරිනිවන් මංචකයෙ දි ධර්මය කියා දෙන්න එන්න දෙන්න කියා වදාළ ,මේක හිස කෙස් එක 7 කට පලා එකකට විදිනවා වගෙ සියුම් ලු ,ඒක අවබෝධ කරගත් පින්වත් මෑණියන් ට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏

  • @anula8491
    @anula8491 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌺🌺🌺

  • @nandanikumari526
    @nandanikumari526 4 ปีที่แล้ว +1

    Budu deshanawa prachga wanthaenata pamanai terenne

  • @skkumara207
    @skkumara207 2 ปีที่แล้ว

    Oba hoda deyak karanne koheda maniyo inne kuhaka nove kiyanna ape ammalava akka gihin darmaya mokadda kiyala denna aka obata hoda deyak

  • @chandaniweerasooriya2055
    @chandaniweerasooriya2055 ปีที่แล้ว

    මාගේ නමස්කාර වේවා..! මෙහෙණින් වහන්සේ ට. මේ "උත්තරීතර බුද්ධ ස්වභාවය" තම තමන් තුළම ඇතිකරගත යුතු බව. සාමාන්‍ය. පෘතක්ජනයාට අවබෝධ කරගැනීමට අපහසු බව දනිමී. ඒත් සත්‍ය ධර්මය අවධි වෙනකොට පුදුමාකර සහනයක් දැනෙනවා. මෙහෙණින් වහන්ස.. ඔබ වහන්සේ ගේ මේ වචන ටිකමයි මම අවුරුදු ගණනාවක සිටන් හැමදාමත් කියන්නේ. ඒත් මේ සත්‍ය දහම කවුරුවත් පිළිගන්නට කැමති නෑ.. මාගේ දරුවන්ට පමණයි මෙය අවබෝධ කරගැනීමට හැකිවුයේ. අන් අයගේ ද කුසලය මතුවීමට හේතූ වාසනා වේවා..! මේ දේශණා ඇහෙන කොට..
    තෙරුවන් සරණයි..! ඔබ වහන්සේටත් මේ වැඩ සටහන මෙහෙය වන පුතාටත්..
    🙏🙏🙏

  • @gamagejayathissa1425
    @gamagejayathissa1425 ปีที่แล้ว +1

    මාගේ.වයස.47.මා.සොයපු.ධර්ශනය
    දැන්.එලි.පෙහෙලි.වෙමින්.පවති
    බුදුවරැ.පැතුවෙ.තවත්බුදුචරැ.මිස.
    තවත්.මිස.දුටුවන්.නොව.සාදු.සාදු

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 2 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏

  • @darshanisiyambalapitiya6850
    @darshanisiyambalapitiya6850 3 ปีที่แล้ว +2

    මේ මෑනියන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ

  • @sumaggahewagama5014
    @sumaggahewagama5014 ปีที่แล้ว +1

    පරම සත්‍යය. 🙏🙏🙏

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +2

    Niwaradi..de..niwaradi..lesama..pahada.dun.pinwath.maniyanta.mage.namaskaraya.wewa

  • @nalinweerasinghe7518
    @nalinweerasinghe7518 2 ปีที่แล้ว +1

    Mema gataluwa nodanna nisa pamanak wimasami...🙏;
    Budurajanan wahanse gen bana asu siyalu dena sasara gamana nima kala..,oba wahanse sasara gamana thawamath gatha karanne ay?(peshakara diyaniya budu bana asa sasara gamana nima kalanm?)🙏

  • @ranjaneedias3145
    @ranjaneedias3145 4 ปีที่แล้ว

    Me maniyo sitinatana lipinaya danna puluwanda

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      මෙයට , කමෙන්ට්ස් හතරකට කලින් ඒවා අමතනට කලීන්
      කියවා ඒවා සිහි බුද්දියෙන් මැ විචාරා මෑ අමතන්න !

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 3 ปีที่แล้ว

    Arahaththeraniya obta niduk neroogi suwayama wewa.

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 2 ปีที่แล้ว +1

    ****ARAHAH UHTHAMAWIYANI***BUDUN DAKA NIWEEN SANASEEMA LABADUN UHTHAMAWIYANI GAURAWA NAMASKARAYA KARAMI!!!SAMADENAMA BUDUN DAKA SUWAPAH WEWA!!!!LAKSHA GANANIN ARIHATHUN WAHANSE LA BIHIWEWA!!!!

  • @shakeethasenadheera5072
    @shakeethasenadheera5072 2 ปีที่แล้ว +1

    Sadu sadu

  • @ashokaekanayake7304
    @ashokaekanayake7304 4 ปีที่แล้ว +3

    🙏🏽

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Good

  • @komaripathirana8221
    @komaripathirana8221 2 ปีที่แล้ว +1

    දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග ඒකයි සරල තේරුම

  • @sarojawanninayaka6070
    @sarojawanninayaka6070 4 ปีที่แล้ว +1

    Mehenin wahansew hamu wenne kohomada no denna

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 4 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu!

  • @madukaruwan930
    @madukaruwan930 4 ปีที่แล้ว +1

    🙏☸️

  • @anulamenike7015
    @anulamenike7015 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹

  • @wasanakelum367
    @wasanakelum367 4 ปีที่แล้ว

    Sattai utum maniyani utum maniyanta niwan awaboda wewa patami pin maniyani

  • @Tmd1vo
    @Tmd1vo 4 ปีที่แล้ว +1

    මා අදහසක් දක්වමි. මුලු විශ්වයම ශක්ති ජාලයක්, ලඋකික ලෝකෝත්තර කියා වෙනසක් නැති, විද්‍යාවට පාසැලේදී පවා ඉගෙන ගන්නා. එසේනම් අප පවසන හෝ සිතන සිතුවිල්ලේ ශක්තිය මේ විශ්වයට එකතු වෙනවා. එසේනම් තෙරුවන් සරණයි කියා මෙයිත්‍රියෙන් පැවසීම තුල විශ්වයට එකතු වන්නේ පිවිතුරු ශ්‍යක්තියයි. එය බලාපොරොතුවෙන් සිටින පෘතජන ශ්‍රරාවකයා එය නොඇසීමන් ඇතිකරගන්නා අමනාපය, ගැටීම තුල විශ්වයට එකතු වන්නේ අපිරිසිදු ශ්‍යක්තියක්
    තවද මහා මයිත්‍රියෙන් අපතුල (අරහත්වයට මෙහා ආර්‍ය භූමියේ සියලු දෙනා තුල) ඇතිවන හැගිම එම වචනය හරහා පිටකිරීම තුල අපතුලද සැනසීම ඇති කරවයි