මහා බලගතු අංගුලිමාල පිරිත - Angulimala Piritha | Pirith | Seth Pirith | Buddhist lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
    #buddhistlk Buddhist lk
    මහා බලගතු අංගුලිමාල පිරිත - Angulimala Piritha | Pirith | Seth Pirith | Buddhist lk #pirithsinhala
    අංගුලිමාල පිරිත සහ තේරුම
    සහෝදරිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද,
    පැවිදි උපසම්පන්න බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ
    දිවි තොරකල බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් තොපට යහපතක්ම
    වේවා. දරුගැබටද යහපතක්ම වේවා. මේ උත්තම පිරිතෙන් ඒ සැබෑ
    වදනින් සියලු රෝග සැනෙකින් දුරැවී ඔබට නිරන්තර සුවයක්ම
    සහ ශාන්තියක්ම වේවා.
    පරින්තං යං භණන්තස්ස - නිසින්නට්ඨාන ධෝවනං
    උදකම්පි විනාසේති - සබිබමේව පරිස්ස යං
    සොත්ථිනා ගබිබවූට්ඨානං - යං ච සාෙධීති තං ඛණෙ
    ථෙිරස්සංගූලිමාලස්ස - ලෝක නාථෙින භාසිතං
    කප්පට්ඨායී මහා තේජං - පරිත්තං තං භණාමහේ
    යතොහං භගිනි අරියාය - ජාතියා ජතො නාභි ජානාමි
    සංවිච්චපාණං ජීවිතා - වෝරෝපේතා
    තේන සච්චේන සොත්ථි තේ හෝතූ සොත්ථි ගබිභස්සාලති
    Our Social Media
    TH-cam Channel : bit.ly/3guAoqT
    Facebook Page : bit.ly/3ggNNSZ
    NOTICE :
    If the Producer/Photographer/Artwork Artist has an issue with the song or picture we've used in the video Please Contact us at (smonlinehub@gmail.com) and the video will be taken down immediately.
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    Tags:

ความคิดเห็น • 2