Nethfm Unlimited History Sri lanka 98

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มี.ค. 2022
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 14

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 ปีที่แล้ว +4

    මේ ලබාදෙන දැනුම් සම්බාරයට ඔබ දෙපලට බොහෝ ස්තුතියි .
    අපේ සර්ටත් සියලුම කාර්‍යමන්ඩල‍යටත් තෙරුවන් සරනයි.

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    Stuthi sir, Nuwan Saha Neth FM

  • @nimmisara1572
    @nimmisara1572 8 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ දෙපළටම

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว

    කොටස් පහක්ම අත හැරුනා ,අද මෙතනින් පටන් ගත්තා.
    පටනන්ගල වරාය අතිතයෙදි පටවහන් ගල ලෙසින් හදුන්වලා තිබෙනවා.

  • @wajanthakotalawala6656
    @wajanthakotalawala6656 5 หลายเดือนก่อน

    🙏

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 10 หลายเดือนก่อน

    🎉

  • @sobadahamasrilanka6456
    @sobadahamasrilanka6456 2 ปีที่แล้ว +2

    පොත්වල ගොඩගහලා තියෙන අස්වාභාවික දැනුම පරිශීලනය කිරීමට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ලබා දුන්න වසනාවන්ත ඇස් දෙකට වධදීමේ මහා පාපකර්මයට ස්වකීය වටිනා ජීවිත කාලයෙන්ම වන්දි ගෙවන මහාචාර්ය තුමා සහ නුවන් වෙනුවෙන් ලියා ඇත
    මේ දෙන්නට කූඩා කල සිට පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න පුරුදු කලා නම් මොකද වෙන්නෙ කියලා උපකල්පනය කරලා බලමු
    මේ දරුවො දෙන්නට කූඩා කල සිට පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න පුරුදු පුහුණු කලා නම්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙයාලගෙ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරන්න පටන්ගන්වා
    එතකොට මෙයාලට ඉතිහාසය වර්ථමානය සහ අනාගතය නිවැරැදිව දකින්න වාසනාව ලැබෙනවා
    එතකොට ජේ ආර් මහත්මයා කිව්ව ඉතිහාසය කන්නද කියන කතාව සත්‍ය බව අවබෝධ වෙනවා
    ඒකට හේතුව
    මෙයාලට බුදු බණ A to Z අවබෝධ කර ගැනීමේ වාසනාව තියෙන නිසා
    බුදු හාමුදුරුවෝ ඉතිහාසය වර්තමානය සහ අනාගතය ලස්සනට දේශනා කරලා තියෙනවා
    රාග ද්වේශ මෝහ කියන්නේ අපේ ඉතිහාස කතාව
    ඉතිහාසය හාරලා බැලුවොත් අපට දකින්නට ලැබෙන්නේ රාග ද්වේශ මෝහ තමයි
    ඒ නිසා බුදු හාමුදුරුවෝ අපට ඉතිහාසය අනුකරණය කිරීම අතහැර දමලා
    වරථමානයේ
    දානය සීලය ක්‍රියාත්මක කරන්න කියලා දේශනා කරලා තියෙනවා
    අපේ මේ මහාචාර්ය තුමා සහ නුවන් පන්සිල් රැකගෙන අසරණ සරණය කරපු නිසා මෙයාලගෙ සදා අමරණීය ආත්ම බලවත් වෙලා නැනවත් වෙලා ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගැනීමේ තත්ත්වයට හෙවත් භාවනා තත්ත්වයට පත් වෙලා ඉන්නවා
    ඒ කියන්නේ
    දාන සීල භාවනා සම්පූර්ණ කරමින් ඉන්න නිසා
    බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන අනාගත කාලය
    එනම්
    සෝවාන් සකෘදාගාමි අනාගාමී අරිහත් දක්වාම අවබෝධ කර ගන්න මහා වාසනාව ලැබෙනවා
    ඇස් දෙකට වධදෙන්න අවශ්‍ය නැත
    මොළය + ඔබේ පපු කුහරය තුළ වැඩ වාසය කරන ඔබේම නොපෙනෙන සදා අමරණීය ආත්මය + නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ
    ජීවීන්ගේ සොභාවික බුද්ධිය පද්ධතිය වෙනවා
    සොභාවධර්මයට එරෙහිවෙන අයට සොභාවධර්මයෙන් බුද්ධිය ලබා නොදෙන බව කරුණාවෙන් අවබෝධ කර ගන්න
    පන්ඩිතයින්ට ඒදන්ඩෙ යන්න දන්නෙ නැති නිසා අනාත වෙනවා
    ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි

  • @sarathdissanayake602
    @sarathdissanayake602 2 ปีที่แล้ว +1

    සිගිරි ගාල උඩට ගියේ ආතිත මිනිස්සු කොහොමද

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 2 ปีที่แล้ว

    හංගන්නැතිව අතිත කතාව හෙලි කරන්නකෝ

  • @francysperera7203
    @francysperera7203 ปีที่แล้ว

    ස්තුතිය sar