පියුමිගේ ලොලියා ගැන සැකයක් - ''මම කියන්නේ නෑ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #piyumihansamali #piyumi #hansamali #loliya #money #deranaaruna #paththarevisthare
    පියුමිගේ ලොලියා ගැන සැකයක් - ''මම කියන්නේ නෑ''
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 971

  • @rohanrohan5178
    @rohanrohan5178 3 หลายเดือนก่อน +248

    අවසානයේ piumi හංසමාලි නිදොස් කොට නිදහස් කරන ලදී කියලා උසාවිය තීරණය කරාවි. ඕක තමයි අවසානයේ වෙන්නේ.😂😂😂😂😂

    • @wds1269
      @wds1269 3 หลายเดือนก่อน +6

      ඒ අතරේ වෙන වෙන වැඩ ගොඩක් රහසේම වේවි... 😂
      මේවා තේරෙන අපි පවු...😢

    • @Ad-lf7xb
      @Ad-lf7xb 3 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @rohithaperis3969
      @rohithaperis3969 3 หลายเดือนก่อน +1

      වන්දියකුත් ගෙවයි

    • @Dr.KDermaCare
      @Dr.KDermaCare 3 หลายเดือนก่อน

      NMRA un nidi ati

    • @geethawickramasuriya9406
      @geethawickramasuriya9406 3 หลายเดือนก่อน +1

      සහතික. ඇත්ත.

  • @ahsenulya88
    @ahsenulya88 3 หลายเดือนก่อน +59

    හැමදේටම live එන පියුම් හංසමාලී කෝ...😂😂😂😂

    • @NiroshDammika
      @NiroshDammika 2 หลายเดือนก่อน

      ආදායම් බදු ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරනවා ලයිවෙන්න වෙලාවක් නැහැලුවා

  • @arshan2943
    @arshan2943 3 หลายเดือนก่อน +171

    You tube Chanel කරන උන්ට මේ මාසෙ හොඳ පොයින්ට් එකක්

  • @dimarashi3602
    @dimarashi3602 3 หลายเดือนก่อน +636

    225 ත් වත්කම් හොයන්න කියල රැල්ලක් අරගෙන එමු. එකෙකුට වත් බේරෙන්න නොදී.

    • @punyananayakkara-yz6qe
      @punyananayakkara-yz6qe 3 หลายเดือนก่อน +12

      අන්න පුළුවන් නම් අරන් එන්න ඒ රැල්ල ...අරගල රැල්ලට මොකෝ වුනේ😂😂ජින් ජින් යස අපුරැවට අන්න ජංගි අරගල ගැන කියනවා😂😂😂

    • @DaisyDil
      @DaisyDil 3 หลายเดือนก่อน +11

      225 අයථා වත්කම් නැතිනම් කලු සල්ලි සුදු කරන්නෙ මේ වගේ අය ලවා. ගෙදර තියා ගන්නෙ හෝ තමන්ගෙ නමින් බැංකුවේ තැන්පත් කරන්නේ නෑ. එක එක අයගෙ නමින් රටවල ඇති. විවිධ විදියට ආයෝජනය කරලා ඇති. මේ වගේ අයගෙ ව්‍යාපාරවලට මුදල් දීලා ආදායම හොරාට එන්න ක්‍රම හදනව එක්කො. මෙයාල වගේ කීපයක් ගැන හොයන් යද්දි 225 අය එක්කෙනෙක් හරි ගෑවිලා තියෙයි. ඒ වගේම පරීක්ෂණත් අන්තිමට පැත්තකට විසි වෙයි.

    • @chandanafernando6477
      @chandanafernando6477 3 หลายเดือนก่อน +8

      ඹකෙන් 25ක් වත් මෙකිට සල්ලි දාල ඇති අමාරුව හොද කරගන්න. අපෙ දෙශපාලකයොත් ගෑනූ දැකල නෑනෙ

    • @pererasiri
      @pererasiri 3 หลายเดือนก่อน +4

      ඒක හරි. සැක සහිත සැප සම්පත් ගැන කාගෙ කාගෙත් හොයල බලන එක සර්ව සාධාරණයි . පොදු වැඩක්.

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 3 หลายเดือนก่อน +1

      Anna eka loku deyak. Unge ewa hoyanna ekek na. Lankawama vinasha Kara. Minissunta Kanna na

  • @NisansalaDilrukshi-rj7jy
    @NisansalaDilrukshi-rj7jy 3 หลายเดือนก่อน +588

    කමෙන්ටි බලන්න ආව අය ඉන්නවද මං වගෙ.

    • @shamaliathauda4221
      @shamaliathauda4221 3 หลายเดือนก่อน +6

      Mama 😅😅

    • @sashikalaudayangani3379
      @sashikalaudayangani3379 3 หลายเดือนก่อน +1

      Ai mama

    • @annharper4853
      @annharper4853 3 หลายเดือนก่อน +10

      මමත් මෙයා පාරෙ ඉන්න බල්ලන්ට කන්ඩ දෙනකොට අපේ you tube උපාසිකාවන් සාදූ සාදූ කිව්ව අපි දන්නවා ඒකි කරුවෙ බොරු කියල අනේ අර පියූමිගෙ උපාසික අම්ම පට සාදූ කාරයක් දෙන්න

    • @NisansalaDilrukshi-rj7jy
      @NisansalaDilrukshi-rj7jy 3 หลายเดือนก่อน

      @@annharper4853 sadu sadu

    • @rwkwickramarathna
      @rwkwickramarathna 3 หลายเดือนก่อน

      Mama 😂

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 3 หลายเดือนก่อน +285

    පොඩි දේටත් live එන පියුම් හංස මාලී කෝ දැන්...🤣🤣🤣🤣 උත්තර දුන්නා නමි ඉවරයිනේ..

    • @sasanthass7989
      @sasanthass7989 3 หลายเดือนก่อน +11

      Sankutta ekka welalila😢

    • @5ofamazing186
      @5ofamazing186 3 หลายเดือนก่อน +7

      බලු පට්ටියක ඇති😂

    • @LuckyFD
      @LuckyFD 3 หลายเดือนก่อน

      Ekanm atha

  • @sisirasadikkakanda1427
    @sisirasadikkakanda1427 3 หลายเดือนก่อน +191

    දේශපාලකයො ගැනත් මේ වගේ විනය පරීක්ෂණ කරල වත්කම් බැලුවනං තමයි වඩාත් හොඳ.....

    • @amig4732
      @amig4732 3 หลายเดือนก่อน +2

      අයියෝ සනී කාගේ ද මුදල් ලු මේ වියදම් කරන්නේ.

    • @Ajantha-l3k
      @Ajantha-l3k 3 หลายเดือนก่อน

      පිස්සුද 225?

  • @chamilatharangani301
    @chamilatharangani301 3 หลายเดือนก่อน +1

    අනේ පියුමි නිදොස්කොට නිදහස් වෙලා...ඔය පැමිනිල්ල කරපු කෙනාට විරැද්දව අපහස කලා කියලා නඩුවක් දාපන් අක්කෙ..ඔය ච්ත්තෙට

  • @snehahewaarachchi5267
    @snehahewaarachchi5267 3 หลายเดือนก่อน +36

    චතුරත් ඉතිං පියුමිව ඉන්ටර්වීව් කලානේ😂

  • @demigodr7006
    @demigodr7006 3 หลายเดือนก่อน +1

    දැන් උබල හිතන් ඉන්නේ පියුමිව ඇරස්ට් කරලා නඩු කියල හිරේ දායි කියලද😂. ඕවා කරවපු දේශපාලුවෝ පියයූමිට පොලීසිය ට යන්න දෙන එකක් නෑ. එකී හිටියා වගේම ඉඳි. මේක ලංකාව බං. හැබැයි පියුමි මොකක් හරි පක්ෂයකට සපෝර්ට් එකට stage නැග්ගොත් නැත්තං දේෂ්පළුවෙක් ගේ නමක් ගෑවුනොත් අන්න එදාට දේගප්‍රෙමි සියලුම පක්ෂ රට බේරා ගන්න ඒවි. නැත්තං මොකක් වත් වෙන්නේ නෑ

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 หลายเดือนก่อน +11

    අනේ මන්දා K සුඡි්වාක් දැන් හරි පොහොසත් නේද 🤩🤩

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np 3 หลายเดือนก่อน +10

    පියුම් හංසමාලි ටිකක් විතර මෝඩ චරිතයක්. සල්ලි තියෙනවා කියලා පෙන්නන්න සංකුටිටාව අල්ලාගෙන දගලවිවනේ...සංකුටිටා කාගේ කවිද...

    • @smoky7532
      @smoky7532 3 หลายเดือนก่อน +2

      සංකුට්ටා ලමයි ඉන්න තාත්තෙක් එ උනාට මෙකී කිව්වේ කාගේවත් පව්ල් කඩලා නෑ පිනට ලස්සන පව්ලක් වෙන්න ලැබුනා කියලා

    • @SriyaniWeerasinghe-wn7np
      @SriyaniWeerasinghe-wn7np 3 หลายเดือนก่อน

      @@smoky7532 🥺

  • @wijjethungaarachchi321
    @wijjethungaarachchi321 3 หลายเดือนก่อน +222

    බල්ලන්ට kfc දෙද්දි හිතුන..😂

    • @kidskitchen538
      @kidskitchen538 3 หลายเดือนก่อน

      තොට අරන් දෙන්න බෑ කියලා අනිත් මිනිස්සු පලි නෑ. කාලකන්නි හැත්ත. බල්ලෙක්ට බත් කටක්වත් දෙන්නේ නැති තොපිලා දෙන මිනිස්සුන්ට කතා කියන්න එපා යකෝ.

  • @christeenlaity3201
    @christeenlaity3201 3 หลายเดือนก่อน +31

    ඔය ගැනිගැන සැකයක් ඇතිවුනා මොකද කුිම් වලින් හොයාගන්නබැ
    අම්මාටඉතාම ආදරෙකියා විශාලවටිනා මාලයක් දුන්නුවිදිය රටටම පෙන්වා හරියට පිංවැඩ කර
    ගෙනයටිකුට්ටුවැඩ කලා කොහොමත්
    ඔවායට යනවා හැමදාම අපේ රටේ
    නාට්‍යපන්වනවානේ කාලෙන් කාලෙට
    වැරදිකාරයො දේශපාලකයන් මැදිහත් වෙලාඋන්ව බේරාගන්නවා කියක්නම්
    රංගනය ට පත්වුවන් රැගුවා අපේ රටට
    තරම් රන්ගනයට සුදුසුරටක් නැත😊
    ඔයාලා කියකවා අපි අහනවා 😊 එවා
    යටයනවා හැබැයි උන් නිතියෙන් බේරැකත් සොබාදහමෙන් බෙරෙනවා
    බොරැ ඉතිං ඔනෙවිදියට බේරිලා හිටපුදෙන් මේවැනි අවලන්වැඩ කරන
    උන්ට වැඩි ආයුෂනැ ☝ බලාඉමු 😅

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 3 หลายเดือนก่อน +2

      අම්මට upstairs house එකක් අරන් දුන්නා

  • @kush5708
    @kush5708 3 หลายเดือนก่อน +12

    ප්‍රශ්නෙට හරිම උත්තරේ නිවුස් කියන උඹත් දන්නවා ඒවා අහන් බලන් ඉන්න මාත් දන්නවා, ඒත් ඕක කෙනෙක්ගේ ප්ලෑන් එකේ හැටියට උඩට එන්න ඕනේ නිවුස් එකක්, ඔය අතරේම තවත් එක ලොකු නිවුස් එකක් යට යනවා, ඒක වහන්න එන නිවුස් එකක් මේ. 😂
    ලකේ පංකාවේ, සක්kili නිවුස් චැනල් ඉතිං 🤮

  • @TinyTheater-vo6bm
    @TinyTheater-vo6bm 3 หลายเดือนก่อน +260

    පාරෙ ඉන්න බල්ලන්ට ලක්ශ ගනන් වියදම් කරන්න ගත්තම ට්‍රැක්ලන්තෙ උන්ගෙ හිත් උනුවෙනවා. කිසිම උගත්කමක් නැති එකියෙක්ට සල්ලි ගොඩක් හම්බුනා කියන්නෙ ඒ නීතිවිරෝධී සල්ලි උනත් රැකගන්න හැකියාවක් නැති වෙනවා.

    • @tch7661
      @tch7661 3 หลายเดือนก่อน +20

      අනිවාර්යෙන්, අන්තිමට,, මෝඩ විදියට හැසිරුනා, ගොඩයට මැජික් වගේ 😂

    • @WinstonChurchill-f2h
      @WinstonChurchill-f2h 3 หลายเดือนก่อน +7

      Illegal money will catch one day......😂

    • @nilukatharangani6227
      @nilukatharangani6227 3 หลายเดือนก่อน +16

      කට හින්දා පියුමි නහිනවා වාගෙයි 😂😂

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 3 หลายเดือนก่อน +4

      ඔයත් ට්‍රැක්ලන්තේ කෙනෙක් කියල අමතක උනා වගේ ..

    • @Kisalki915
      @Kisalki915 3 หลายเดือนก่อน +7

      ට්‍රැක්ලන්තෙ උන්ට රිදෙනවා බලාගෙන පියුමිට විරුද්ධව කියද්දි😅

  • @M-c2u
    @M-c2u 3 หลายเดือนก่อน +3

    මම දවසක් comment එකක් දැම්මා මීට හොදයි පොල් සම්බෝල කාලා හිටිය නම් කියලා ....එකෙක් මට දාලා තිබුනා ඒකට බැනල...අපේ උන් දන්න දේකුත් නෑ video එකක් බලලා හිතනෝ හොදයි කියලා ...අනේද කියන්නේ ඉතින්...

  • @sophialvy
    @sophialvy 3 หลายเดือนก่อน +1

    අපේ රටේ ඉන්න මෝඩ ගෑනු මේකිගෙ ක්‍රීම් ගානවා, යකෝ ඕවා ගන්න එකේ හොද බ්‍රෑන්ඩඩ් ඒවා ගනින් cerave ,garnier , ordinary වගේ ඒවා, මේකිගේ බ්ලීචින් උලන්නෙ නැතිව 😂😂😂😂😂

  • @ewaadhikari1227
    @ewaadhikari1227 3 หลายเดือนก่อน +140

    ඔය.වගේ.දේශපාලුවන්ගෙ.වත්කමි..හොයල.බැලුවනමි.කොච්චර.හොදද.

    • @hqinegombo2301
      @hqinegombo2301 3 หลายเดือนก่อน +3

      ඔයා ගිහින් පැමිනිලි කරන්න

    • @Natasha_Fernando
      @Natasha_Fernando 3 หลายเดือนก่อน +1

      ithi oya karannako gihin ai kawruth haranakam inne

    • @hqinegombo2301
      @hqinegombo2301 3 หลายเดือนก่อน

      @@Natasha_Fernando මන් ලග හරි සාක්ෂි නැති නිසා.නිකන් කටින් කිව්වට හරි යන්නෙ නැ නෙ .

  • @31visitsrilankawithuditha
    @31visitsrilankawithuditha 3 หลายเดือนก่อน +88

    කෝ මේකිගෙ පිං කටයුතු වලට වෙනදට කවි ගුනවර්නනා ලියන වේස පත්තිනි අම්මලා ටික.

    • @MG-rq2nl
      @MG-rq2nl 3 หลายเดือนก่อน +3

      Eka etta.. Badu kaariyo.. Kiwwe kohomada gamak gahana dahiriyawantha geni kyla.. Ko okila😂

    • @Savee803
      @Savee803 3 หลายเดือนก่อน +5

      ඉරිසියා කාරයෝ කියලත් අහගත්තා අපි ඕවා කියනකොට

    • @tashmikathilakarathna1297
      @tashmikathilakarathna1297 3 หลายเดือนก่อน +2

      Ammo owata mona hari kiuwot kattiya redi ussan enne,habaata ko me upasaka ammandila tika😂😂😂😂

    • @rushand8003
      @rushand8003 3 หลายเดือนก่อน +3

      un rahath wela

    • @BhagyaKumarashinghe
      @BhagyaKumarashinghe 3 หลายเดือนก่อน +4

      ඇත්තමයි.night club එකට කොමෙන්ට් දැම්මාම කිව්වා අපිට යන්ඩ සල්ලි නැති නිසා කුහක කමට බනිනවා කියලා😂😂😂

  • @sltechworld5234
    @sltechworld5234 3 หลายเดือนก่อน +462

    Lolia මාකටින් කැම්පේන් එකක් වෙන්න බැරිද??😅

    • @DiasCreations476
      @DiasCreations476 3 หลายเดือนก่อน +20

      Matath hithuna❤😂😂😂😂😂

    • @j.njayalath2543
      @j.njayalath2543 3 หลายเดือนก่อน +13

      Aniwaryen tawa kuduth aethi. Wesakameth yanawa aethi

    • @Tha2001Jay
      @Tha2001Jay 3 หลายเดือนก่อน

      උඹල වගේ මී හරක්

    • @donweerasiri3770
      @donweerasiri3770 3 หลายเดือนก่อน +12

      ආදායම් බදු දෙපාර්තමේන්තුවට කෝටි ගානක් ගෙවන්ඩ වෙනවා

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 3 หลายเดือนก่อน +35

      වෙන්නත් පුළුවන් .. කොහොම වුනත් සංකුට්ටට කෙලවෙන්නයි යන්නෙ...!😂😂😂😂

  • @trackmusic2000
    @trackmusic2000 3 หลายเดือนก่อน +31

    පව් බං ඒ සල්ලි වලින් හරියට ඇග වැහෙන්න ඇදුමක්වත් අදින්න බැරි උනා පව්😂

    • @fai3379
      @fai3379 3 หลายเดือนก่อน

      ඒක හරි 😂

    • @AshokaSenadira
      @AshokaSenadira 3 หลายเดือนก่อน

      Ela ban

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 หลายเดือนก่อน +5

    ඒ මදිවට සල්ලි කාරයෙක් උනාට පස්සෙ අමුතු බෞද්ධ චරිතයක් පෙන්නන්නේ 😂

  • @maidiTahira
    @maidiTahira 3 หลายเดือนก่อน +2

    එකපාරටම social media වලින් famous වෙලා පින් අතේ වැඩ කරන උන් ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනි. බොරුවට comment දන්නේ නැතුව

  • @madhushikakumari2773
    @madhushikakumari2773 3 หลายเดือนก่อน +15

    තව ටික කාලෙකින් ඕක හිමීට යට නොගියොත් තමයි පුදුමේ.ලංකාවේ කවද්ද හරියට නීතිය ක්‍රියාත්මක උනේ 😒

  • @sanjeewakarunarathna2588
    @sanjeewakarunarathna2588 3 หลายเดือนก่อน +2

    ලංකාවේ ගොඩක් සුදු ඇඳගෙන පින් දහම් කරනවා වගේ ඉන්නේ කළු චරිත. ඒකෙ අන්තිම ප්‍රතිඑලය ඇස් පනාපිටම ඔප්පු වෙලා ඉවරයි.

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 3 หลายเดือนก่อน +4

    ඇත්ත කතාව මෙ ගෑනිට කොහොමද මෙච්චර සල්ලි.අනික සැලුන් කරන ගෑනු අය කොච්චර ඉන්නවද මේ රටේ .නමුත් ඒ අයට මෙච්චර සල්ලි නෑ

  • @Yjo15121
    @Yjo15121 3 หลายเดือนก่อน +1

    මූ තමයි පියුමි කියන එකීට ෆෑන් බේස් එකක් හදලා දෙන්න Talk with Chathura එකට ගෙනල්ලා විඩියෝ එකක් කරලා අරකිව කිරි කළෙන් නාවලා ගත්තේ 🥵

  • @wathsala20Dona24
    @wathsala20Dona24 3 หลายเดือนก่อน +52

    පියමිගේ හෙලුව දැකලා අතේ ගහන මල්ලිලාට හරි කේන්ති පියුමිට බනිනකොට

    • @Damindasuranjith
      @Damindasuranjith 3 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @SANJANALASHIKA
      @SANJANALASHIKA 3 หลายเดือนก่อน

      එයා ලස්සන ගැහැනු කෙනෙක්.පේනවද ඉරිසියාව😢😂

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 3 หลายเดือนก่อน +1

      හරියටම හරි 👍

    • @GayaniChandrika-n1l
      @GayaniChandrika-n1l 3 หลายเดือนก่อน

      ඔහොම ලස්සන වෙන්න කාට බැරි ද

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 3 หลายเดือนก่อน

    පියුමි ගේ ලොලියා..........මම හිතුවෙ ...මෙතන කමෙන්ට්ස් දාලා තියෙනවා සමහරු ...පියුමි ගේ වත්කම් හොයනවාට අකමැති අය ....ඒ් අය පියුමි ගේ ලොල්ලො වගේ ...එහෙම එකෙක්ද කියලා .

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 3 หลายเดือนก่อน +5

    මේකිට මොකුත් නොකියා ඉන්න කියලා උපදෙස් දෙනවා ඇත්තේ..මේ රටේ ලෝයර්ස්ලා
    දේශපාලකයන්ටත් වඩා හපන් මේගොල්ලා

  • @ladiswashharoom
    @ladiswashharoom 3 หลายเดือนก่อน +170

    හුඟක් සල්ලි කාරයෝ තමන්ගේ වත්කම් පෙන්නන්නේ නැතිව සාමන්‍ය විදිහට ජිවත් වෙන්නේ ඕකයි , ඕනවට වඩා ෂෝ එක දාන්න ගියහම මේ වගේ නඩුවක් වැටෙන එක තමයි අන්තිමට වෙන්නේ

    • @iroshiiro4599
      @iroshiiro4599 3 หลายเดือนก่อน +13

      මේ මනුස්සයට එහෙම ඉන්න මොලයක් නෑ නේ ඒ නැතැත් වරදක් කලොත් දඩුවමක් ලැබෙනවාමයි

    • @sanjeewakarunarathna2588
      @sanjeewakarunarathna2588 3 หลายเดือนก่อน +8

      එහෙම නෑ. ධනවත් මිනිස්සු ඕනි තරම් ඉන්නවා වැරදි නොකර නියමිත බදු ගෙවන

  • @sharliycooray7420
    @sharliycooray7420 3 หลายเดือนก่อน +135

    සිද්ධාලේප වගේ ප්‍රසිද්ධ අපි ඉපදෙන්නත් කලින් ඉදන් තියෙන ඉතා හොද ප්‍රඩක් එකක් ඒවා මොන තරම් ජනප්‍රිය ද ඒවගේ ආයතනත් තවමත් එකම විදිහ. මේ ඊයේ පෙරේදා කීුම් එකක් ගැන කියල මේච්චර මුදල් මෙහෙම බිස්නස් කරල හොයන්න පුලුවන් නම් අපේ රටේ තේ අපනයන කරුවෝ ඒ මිනිස්සු පිටරට තේ යවද්දි පියුමි ඉපදිලත් නැ අනේ මන්ද ඒ මිනිස්සු සාමාන්‍ය විදිහට බිස්නස් එක ඇදන් යනවා 🤔

    • @KuwaitLine-u1s
      @KuwaitLine-u1s 3 หลายเดือนก่อน +10

      අන්න උදාහර්න😂

    • @sriyaniiiyanage106
      @sriyaniiiyanage106 3 หลายเดือนก่อน +14

      ඔය කුඩු සල්ලි නේ....ලෝබ නැතුව වියදම් කරන්නෙ.... නැත්නම් මිනිස්සු එක්ක ගිහින් ජීවත් වෙන්න සල්ලි හොයාගත්ත ගෑණිට කොහෙන් ද...දේපල... වාහන එපාට්මන්ට්.... අම්මට ලක්ෂ 30ක මාලයක් අරං දීලා.... උජාරුවට යු ටියුබ් එකේ දාලා තිබුණේ..... පියුමි කියන්නේ ජාවාරම් කාරියක්.... රටට ම පිළිමයක්.....

    • @sharliycooray7420
      @sharliycooray7420 3 หลายเดือนก่อน +4

      @@sriyaniiiyanage106 රටටම පිලිමයක් ? 😂

    • @ManoriPrasangika90
      @ManoriPrasangika90 3 หลายเดือนก่อน +13

      ඒක ඇත්ත.. බල්ලන්ට KFC චිකන් දෙන්නේ... ⁣මෙයා වියදම් කරනවිදියට නම් ලොයිලා විකුනලා නම් නෙවෙයි...ඉස්සර නම් එයාට විරුද්දව වචනයක් කියන්න බැ...ගලි බවුසරයක් පෙරලුනා වගේ අනුගාමිකයන්ගේ වචන...

    • @sharliycooray7420
      @sharliycooray7420 3 หลายเดือนก่อน +1

      @@ManoriPrasangika90 seriously 😂😂

  • @InfinixDevice-p3r
    @InfinixDevice-p3r 3 หลายเดือนก่อน +1

    225 ම වත්කම් හොයන්න කියන උන්ට කියන්නේ මෙන්න මේ වගේ බඩු ගාව තමා උන්ගේ සල්ලි තියෙන්නේ මොකද අපේ උන් තන් දෙක පෙන්නලා ගේමක් ගහන මේ වගේ බඩුවක් සල්ලි හම්බ කරේ කොහොමද කියලා හොයනවාට අකමැති..???

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 หลายเดือนก่อน +263

    ඉතා හොද වැඩක්.සමාජය කන ගෑනියෙක්. අනිකා චන්දිමාල් .මුන් ඔක්කොම කලු සල්ලි කාරයො වහාම හොයන්ඩ.

    • @AnjuRanji
      @AnjuRanji 3 หลายเดือนก่อน +9

      Wahaama hewwata kamak nedda??? 😊

    • @buddhichamod8981
      @buddhichamod8981 3 หลายเดือนก่อน +4

      දැන් හොයන්නද😂

    • @AnjuRanji
      @AnjuRanji 3 หลายเดือนก่อน

      @@buddhichamod8981 😆😆😆😆😆😆

    • @PasinduPiyumal
      @PasinduPiyumal 3 หลายเดือนก่อน +4

      බත් කාල ඈ...

    • @DonHashan-pb1mu
      @DonHashan-pb1mu 3 หลายเดือนก่อน

      @@AnjuRanji😂

  • @KamalaniKumarage
    @KamalaniKumarage 3 หลายเดือนก่อน

    මනුස්සයෙක් ට.කරදරයක් .උනාම.හිනාවෙන්න.හොඳ නැහැනෙ .අපි .හරි .සිංහල .මිනිසුන් .නම්.කාගෙත් වරදි.අති

  • @UdayasiriHerath
    @UdayasiriHerath 3 หลายเดือนก่อน +227

    චන්දිමාල් සහ ඒ වටෙි අය ගැනත් හොයන්න.ඔය වටෙි ඉන්න ගෑනු අයිස් බිස්නස් කරනවා වෙන්න ඔිනා විශේෂයෙන්ම ක්ලබිවල.ලෝලියා විකුනලා ඔහොම සල්ලි හොයන්න පුලුවන්නමි නෑනේ වැඩක්.අනික බැංකු ගිනුමි 19 මොනවටද.

    • @forcountry1638
      @forcountry1638 3 หลายเดือนก่อน +5

      Chandimal nm manamaliyont andanawane eka dawasakt laksha thuna hatharak gnnawane

    • @UdayasiriHerath
      @UdayasiriHerath 3 หลายเดือนก่อน

      @@forcountry1638 හැම ගේමක්ම වෙන්නෙ ක්ලබි,ස්පාවල මෙිකි තියං ඉන්න මිනිහත් සුපිරි කපටි ආදෙක්.

    • @Oldisgold-h1g
      @Oldisgold-h1g 3 หลายเดือนก่อน +12

      අනිවාර්යයෙන් චන්දිමාල්ගේ උපන් දින පාර්ට් එකේදි උපේක්ෂා ප්‍රසිද්ධියේ කිව්වා එයාටත් චන්දිමාල් කෝට්ගන්න වලින් උදව් කලේ කියලා ඒ නිසා චන්දිමාල් ගැනත් හොයලා බලන්න ඕනේ

    • @umaniumani108
      @umaniumani108 3 หลายเดือนก่อน

      😂

    • @UdayasiriHerath
      @UdayasiriHerath 3 หลายเดือนก่อน +6

      @@forcountry1638 අපෙත් ඉන්නවා දවස ගානෙ මනමාලියන්ට අන්දන අය ලොක්කා.එංගලන්තෙ ගිහින් නෙමෙිනෙ අන්දන්නෙ🤣

  • @Nuwanweera999
    @Nuwanweera999 3 หลายเดือนก่อน +26

    Kiwane .. අපි දන්නා නිශ්පාදකයෝ ඉනවා පරම්පරා ගනනවක් bussines karana eth ochara sali na😂.. Mun okma horu . කලු සල්ලි සුදු කරන

  • @Ushankbudd
    @Ushankbudd 3 หลายเดือนก่อน +10

    ඇත්තටම වත්කම් තියන මිනිස්සු රඟන්නෙ නෑ..ඒකයි ඇත්ත😂

  • @TharushaWishwajith
    @TharushaWishwajith 3 หลายเดือนก่อน

    Tax නැතුව business කරන්න කරන්න කී දෙනෙකුට පු# දුන්නද මගෙ මැණික😂👌🖕

  • @vijithabasnayakaliyanage154
    @vijithabasnayakaliyanage154 3 หลายเดือนก่อน +4

    තව ටිකදවසකින් කිව්වොත් බොරු පැමිණිල්ල කරපු එකා අපහාස කිරීමේ වරදට හිරේ ගියා කියල පුදුම වෙන්න දෙයක් නෑ 😂

    • @chandraniwijewickrama579
      @chandraniwijewickrama579 3 หลายเดือนก่อน +1

      සංජය මහවත්‍ත අත් අඩංගුවට අරන්ලු කිව්වා වගේම

    • @vijithabasnayakaliyanage154
      @vijithabasnayakaliyanage154 3 หลายเดือนก่อน

      ඔහොම වෙනව කියල තේරුම් ගන්න ඒ තරම් අමාරු නෑ.

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 3 หลายเดือนก่อน +1

    චන්දිමාල්ට කියන නම ඕකි ලොල්ලා කියල දාන්න බැරුව ඇති

  • @pinkflower2799
    @pinkflower2799 3 หลายเดือนก่อน +7

    Busy with banks 😂😂😂😂 ඔය තියෙන්නෙ,දැන් දීපංකො උත්තර 😂😂😂

    • @smoky7532
      @smoky7532 3 หลายเดือนก่อน

      😁

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 3 หลายเดือนก่อน

    අසාදාරනෙන්සල්ලිහොයලා පිං කරාට කව්රුවත් වැඩක් නෑ සාධාරණව උපයලා උදව්කරණ අයව බුදුන්,දෙවියන්රකිත්වා!!! S.p

  • @chandraalwis3874
    @chandraalwis3874 3 หลายเดือนก่อน +3

    මාලිමාව එන්න ඕන මුං ඔක්කොම හිරගේට අරින්න

    • @Ajantha-l3k
      @Ajantha-l3k 3 หลายเดือนก่อน

      ඔව්. ඔව්. ඊට හපන්. පොඩි එවුන් දන් නෑ..

  • @vidushamayanthi8515
    @vidushamayanthi8515 3 หลายเดือนก่อน

    ඇත්තටම ඇයි දේශපාලන හොරු හොයන්න බැරි ඔය වගේ... ඔය විදිහට හැම pradact එකක්ගැනම හොයල බලනවනම් කොච්චර හොදද.

  • @apiobasamagai2576
    @apiobasamagai2576 3 หลายเดือนก่อน +4

    මේ වගේම ජෙප්පන්ගෙ අරමුදලට සල්ලි බිලියන ගනං වැටුන විදිහත් හෙව්ව නං මරු.....පුංචි අම්මගෙ පරණ කැටෙත් ඇති කහවනු 😂😂😂😂😂

    • @d.m.thilakarathna8710
      @d.m.thilakarathna8710 3 หลายเดือนก่อน +1

      සුනාමි ආධාරයි සිරිලිය සවියයි කාපු මැදමූලනේ උනුයි,
      මහ බැංකුව කාපු එකයි තොට පේන්නේ නැත්ද කක්කුසි ඉහගෙන කන සට්ටඹියා.

  • @ishulakshan9397
    @ishulakshan9397 3 หลายเดือนก่อน +1

    විනිසුරට තන් දෙක පෙන්නුවනම් නඩුවෙන් නිදහස්

  • @kirankavinda7628
    @kirankavinda7628 3 หลายเดือนก่อน +9

    පියුමි කිසිමක් නොකියා ඉන්න එක තමා පුදුමේ ඕක වහන් ඉන්න කටක් නෙමේ නේ 😅

    • @annharper4853
      @annharper4853 3 หลายเดือนก่อน +2

      Some things in there

  • @NilangaHarshana-t6f
    @NilangaHarshana-t6f 3 หลายเดือนก่อน

    අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව ඉදපල්ලා.. හොයන්නම ඕනීනම් උඹලාගේ ජීවිත ගැන බලා ගන්නලා..කාගේ කාගෙත් වැරදි තියනවා..😮

  • @wijayabandara9810
    @wijayabandara9810 3 หลายเดือนก่อน +10

    චන්දිමාල් ගැන 😊

  • @MMMMBBS
    @MMMMBBS 3 หลายเดือนก่อน +20

    ලොලිය රොටියා වෙන්න ඕන😂😂😂

    • @Iranrj
      @Iranrj 3 หลายเดือนก่อน +1

      නෑ චන්දිමාල්

  • @irahada5961
    @irahada5961 3 หลายเดือนก่อน +92

    ලොකු හස්තියක් ඉන්නවා පියුම් හන්සමාලි ගේ පිට්පස්සේ.කිසිම දෙයක් වෙන්නේ නැහැ පියුම්ට.පියුම් කට ඇරියොත් සේරමලා අහුවෙන නිසා ඔය නඩුව ශේප් කරනවා අනිවාර්යයෙන් .ගිරිහාගම මැතිනිය වගේ අය තමයි අපිට ඕනේ .

    • @Oshada-colo
      @Oshada-colo 3 หลายเดือนก่อน +3

      පියුමි මෙලහට කට ඇරල කට වරද්දගෙන අර තියාගෙන ඉන්න මිනිහ නැත්තම්. ඒකි එච්චරට මෝඩයි. ඔය මිනිහට පොඩි මොලයල් තියන නිසා ශේප් වෙලා ඉන්නෙ ඔය😂

  • @neetha2315
    @neetha2315 3 หลายเดือนก่อน

    රාජපක්ස. නැතිනමිලන්කාවක් නැහැ කොටිඑනකොටදුවන්න. අපේදරැවො. මැරැන

  • @shiromikumarasinghe1907
    @shiromikumarasinghe1907 3 หลายเดือนก่อน +3

    ලැජ්ජයි මිනිස්සු ගැන.ලස්සනට ඉන්න සතුටින් ඉන්නවට මිනිස්සු කැමති කැමති නැහැ .මෙහෙම හෙව්වට කමක් නැහැ.දේශපාලුවන්ගේ ඒවත් හොයලා හිටියනම්.

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน

    ඇයි බං මේ ගැන කිය කිය ඉන්නේ.. මේ පොලිසියේ මහත්වරු නිදිද.. ඇයි මෙයාව ඇරස් කරන්න බැරි 🥷🥷. අර පරීක්ෂණය මේ පරීක්ෂණය කර කර ඉන්න... නොකියාම පොල්ල තියලා රටින් පැනගයි😂😂😂🫵🫵

  • @GKUCTransport
    @GKUCTransport 3 หลายเดือนก่อน +4

    වෙන රටවල නම් ඔය වගෙ ගවෙශන කරන්නෙ තොපි වගෙ මාධ්‍යවේදීන් .එත් තොපි චමුදිත රෙදි අපුල්ලනවා

  • @reshikamarlon
    @reshikamarlon 3 หลายเดือนก่อน +1

    පියුමිගේ ලොලියා කියන්නේ මොන ජරාවක්ද ඕවා ගානවාද පිටරට මිනිස්සු එරටවල ලෝකේ නම්බර්1 නිෂ්පාදන තියෙන්නේ මුන් දෙන්නා හොර ජාවාරමක් කරන්නේ

  • @dhineshakumari3306
    @dhineshakumari3306 3 หลายเดือนก่อน +18

    තනි ගෑනියෙක්ට මොනවා කරලා සල්ලි හොයන්න බැරිද..225 වත්කම් හොයපල්ලා.හිගන්නු වගේ ආපු උන් කෝටිපතියො උනේ කොහොමද කියලා

    • @Buttercup55
      @Buttercup55 3 หลายเดือนก่อน +7

      Aneh modaya, eka thamai meh hoyanne 225 kage haro salli thamai sudu karanne

    • @tharushameedum5411
      @tharushameedum5411 3 หลายเดือนก่อน +7

      අනේ හරකෝ මේ හොයන්නෙත් ඒ ගැන තමයි.දේශපාලකයෝ උන්ගේ කලු සල්ලි සුදු කරන්නේ මේ වගේ පඩංගු ලව්වා තමයි.මේ වගේ එකෙක්ව ඇල්ලුවා කියන්නේ හරියටම හරි උන් සුදු කරන සල්ලි කාගේද කියලා හොයාගන්න පුළුවන්

  • @SrilankaW
    @SrilankaW 3 หลายเดือนก่อน +2

    225 ත් ඉන්නෙ ලොකු සල්ලි කාරයොනෙ. අනික ගෝටාට ඔච්‍චර ලොකු ගෙවල් කෝටි ගණන් වාහන ඒව කොහෙන්ද කියල සෙව්‍වද දන්නැ. පියමිට විතරක් නෙවෙයි තව ඹය කොච්‍චර අය ඉන්නවද. එයා ගැහැණියක් නිසා වෙන්න ඇති මේ‍ ප්‍රශ්ණ. අනික තමයි මෙයාලට තියනවට වඩා දේවල් පෙන්නන නිසා මේ‍ දේවල් වෙන්නෙ.

  • @KumaraAj85
    @KumaraAj85 3 หลายเดือนก่อน +204

    මේහ්... ඒක නෙවෙයි රාජපක්ෂ පවුල ගැනත් ඔහොම හොයපල්ලකො😂

    • @exploretheworldandeducatio4135
      @exploretheworldandeducatio4135 3 หลายเดือนก่อน +2

      Ane maganath hoyannako please

    • @tharushameedum5411
      @tharushameedum5411 3 หลายเดือนก่อน +19

      අමුතුවෙන් හොයන්න දෙයක් නෑ බන් මේ බඩ්ඩ ඔය සුදු කරන්නෙත් රාජපක්ෂ සල්ලි තමයි 😂

    • @KumaraAj85
      @KumaraAj85 3 หลายเดือนก่อน +2

      @@tharushameedum5411 ඔව් වෙන්න පුලුවන්..

    • @r.sumedha8198
      @r.sumedha8198 3 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 3 หลายเดือนก่อน

      Aneda kiyanne

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 3 หลายเดือนก่อน

    මත්ද්‍රව්‍ය ඡාවාරම් කරුවන් ගැන, ගණිකාවෝ ගැන, හොයන එක අනිවාර්යෙන් කල යුතු දෙයක්...
    මුං මුඩුක්කුවල හිටපු උන්... මුංට මෙච්චර සල්ලි ලැබෙන්නනම් දිව්‍යලෝකෙත් එක්ක මොනවහරි සබදතා තියෙන්න ඕන..
    මුංනමු මනුස්සයෝ වෙන්න බෑ.... මොකද මනුස්ස ලෝකේ මෙහෙම සල්ලි හම්බකරන්න බෑ......
    විමර්ෂණ කටයුතු හොදින් කරගෙන යාමට නීතිය ක්‍රියාත්මක කරන උතුමන්ලාට ශකතිය ධෛර්ය ලැබේවා..
    හොරුන්ට මහඋලුගෙදර යන්න ලැබේවා

  • @AudioMart-kd8ib
    @AudioMart-kd8ib 3 หลายเดือนก่อน +116

    ඇයටත් කතාවක් ඇත කියල දෙරනට ‌ගෙනනුවානෙ බං

    • @amalmadusanka6348
      @amalmadusanka6348 3 หลายเดือนก่อน +6

      Ow dan chathuratath kiyanna deyak na..golu wela inne..diriya kanthawane..

    • @CIL9727
      @CIL9727 3 หลายเดือนก่อน +1

      My comment😂❤

    • @cytravel2737
      @cytravel2737 3 หลายเดือนก่อน +1

      😂😂😂

    • @i.h.c.udayanga
      @i.h.c.udayanga 3 หลายเดือนก่อน

      😂😂😂😂

    • @ශශිනි
      @ශශිනි 3 หลายเดือนก่อน

      😂😂ow yko

  • @Gossip-srilanka.
    @Gossip-srilanka. 3 หลายเดือนก่อน

    පියුමි cream එක විකුණනවා මෙහෙ හරක්ට.. හැබැයි ඒකි රට ගිහින් injection ගහන් එනවා සුදු වෙන්න 😂

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf 3 หลายเดือนก่อน +11

    මෙච්චර රටේ ප්‍රශ්න තියෙනකොට එකක් පස්සේ එලවන අපේ ලංකාවේ ඔයා දේශපාලන කරන උන්ගේත් වත්කම් හෙවනම් හරි ඒවා කොහෙන්ද ආවේ කියලා.

  • @inokainoka1935
    @inokainoka1935 3 หลายเดือนก่อน

    දුප්පත් මිනිහෙක්ට ලක්ෂ 10 ක්‌ පොතට දැම්මොත් පොලිසීයෙන් එයි හොයාගෙන

  • @kumararohan6087
    @kumararohan6087 3 หลายเดือนก่อน +192

    දේශපාලු හොරකමුත් ඔය වගේම හොයන්න උනන්දු වෙනවනම් කොච්චර හොදද

    • @chandanianomasiriwardhana7382
      @chandanianomasiriwardhana7382 3 หลายเดือนก่อน +10

      දේශපාලනයටත් සම්බන්ධයක් තියෙනවා කියලයි කියන්නෙ

    • @dasunudayanga125
      @dasunudayanga125 3 หลายเดือนก่อน +3

      ඇයි උබට මේක පේන්නෙ මොකක් විදිහටද?😂

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 3 หลายเดือนก่อน

      😂😂😂😂 me piumi spend karanne kage salli kiyala hithanda Oya comment eka damme??

    • @DaisyDil
      @DaisyDil 3 หลายเดือนก่อน

      දේශපාලකයො ගන්න ප්‍රකෝටි ගණන් අල්ලස්, වෙන වැරදි කර්මාන්ත ආදියෙන් එන ආදායම් ගෙදර තියා ගන්නෙ හෝ බැංකුවෙ තමන්ගෙ නමින් තැන්පත් කරන්නේ නෑනෙ.

    • @d.m.thilakarathna8710
      @d.m.thilakarathna8710 3 หลายเดือนก่อน

      ඒ පැමිනිලි පොලෝසියට ඇහෙන්නේ නෑ

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 3 หลายเดือนก่อน

    දේශපාලුවොන්ගෙ වත්කම් ගැනත් හොයන්න කොන්ද පණ ඇති වේවා කියල ප්‍රාර්ථනා කරනවා. නැට්ට පස්සෙ ගහගෙන ඉන්නෙ කුක්කො වගේ උන්ගෙ ඉස්සරහ🤣🤣🤣

  • @mohamednijad9196
    @mohamednijad9196 3 หลายเดือนก่อน +4

    ජංගි සරත් හොරාකාපුවා වෙන්න ඕන

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 3 หลายเดือนก่อน

    News waltat hoynna deyk natuwa😂 225 kohomda danna සුඛෝපභෝගීwa inne kiyla hoynna😂

  • @iroshiiro4599
    @iroshiiro4599 3 หลายเดือนก่อน +422

    ඕනවට වැඩිය පින් අතේ වැඩ කරන කොට අපිටනම් ඕක හිතුනා

    • @lalithdissanayake-hf6gu
      @lalithdissanayake-hf6gu 3 หลายเดือนก่อน +72

      හයියෙන්ම සාදු කියන්නෙ වැඩියෙන්ම පව් කරන එවුන්

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 3 หลายเดือนก่อน +14

      ඔව් පින්කලොත් ඕනවට වඩා එක්කො ව්‍යිස්ශාවක් එක්කෝයවගේ හොරු

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 3 หลายเดือนก่อน +6

      Aniwaryenma math hithuwa meeta pera from cyprus

    • @mihiridimingu1519
      @mihiridimingu1519 3 หลายเดือนก่อน +3

      mamat nam dannawa. oya godak kattiya nikan kanna denne naha kisima kenek.oka hoyanna mechara kalayayk giya eka.tawa innawa kattiya.

    • @warshanilmanelnilmanel4125
      @warshanilmanelnilmanel4125 3 หลายเดือนก่อน +3

      mmmm

  • @dinushasankalpa5625
    @dinushasankalpa5625 3 หลายเดือนก่อน +2

    කාපු බීපු යන එන තැන් රෙන බෙට්ටේ ඉඳන් කියන්න පුළුවන් මේකට උත්තර නෑ😂

  • @sriyanidarmalatha7974
    @sriyanidarmalatha7974 3 หลายเดือนก่อน +6

    ඔකද දැන් හොයන්න තියන ලොකුම දෙ පියුමිගෙ බැංකුව නෙමෙ අර කලාවැවෙ නිදන් කාපු උන් හොයන්න තියෙද්දි අනෙ මන්ද එවට බලදාරි නිදිද

    • @reshikamarlon
      @reshikamarlon 3 หลายเดือนก่อน +2

      ඉතින් උබ පැමිණිල්ලක් කරහන්කෝ මෙතන තප්පුලන්නේ

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd 3 หลายเดือนก่อน

    මෙයා හොර ජාවාරමක් කලාම කියමුකෝ...ඒත් මේ රටේ ඉන්න ලොකු ලොකු සල්ලිකාරයෝ ඔක්කම ලග තියෙන්නේ සාදාරන සල්ලිද..

  • @lillyd4628
    @lillyd4628 3 หลายเดือนก่อน +92

    මම බැලුවෙ කෝ පියුමිගෙ අනුගාමිකයො ටික කොහෙද කියල? මේ වෙලාවෙනෙ එයා වෙනුවෙන් පෙනී ඉන්න ඕන 😅

    • @wajiradesilva9441
      @wajiradesilva9441 3 หลายเดือนก่อน +4

      Aneda kiyanne night club eka arapu welawema suba pathala tibuna ewa balala apita adenna

    • @shammipeiris2280
      @shammipeiris2280 3 หลายเดือนก่อน +8

      ඒත් එයා හොද අම්ම කෙනෙක් එච්චරයි 😂😂

    • @lillyd4628
      @lillyd4628 3 หลายเดือนก่อน

      @@shammipeiris2280 මේ ලෝකෙ හැම තැනකම හැම රටකම ඉන්න බහුතරය්ක් අම්මල තමන්ගෙ දරුවන්‍ට් හොන්දයි තම්‍යි. අම්ම්ල හැමදේම කරන්නෙ දරුවො වෙනුවෙන්. හැබැයි ඒ හැම අම්මම සමාජෙට රටට ලෝකෙට හොන්ද ගැහැනියක් හෝ මනූස්සයෙක් නොවෙන්න පුලුවන්.

    • @5ofamazing186
      @5ofamazing186 3 หลายเดือนก่อน +1

      බලු ගාලක ඇති😂

    • @anomakanthi8342
      @anomakanthi8342 3 หลายเดือนก่อน +1

      එයා ගැන සොයන ඔය හාදයාට බැයිද 225ගේ වත්කමිි සොයන්න

  • @thisaradilshan-f3s
    @thisaradilshan-f3s 3 หลายเดือนก่อน

    ඕක තමා කියන්නේ වැඩක් කරගත්තානම් පාඩුවේ හිටු කියලා. ෆ්බී ඇවිත් පුක දෙන්න ගියාම ඕම වෙනවා😂😂😂😂

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 3 หลายเดือนก่อน +34

    පියුම් ටොයිලට ගිහින් පොටෝ එකක් දැම්මත් අක්කි හරි ලස්සනයි ආදරෙයි කියන උන් කොච්චර ඉන්නවද?

  • @ShasuSham-us4ew
    @ShasuSham-us4ew 3 หลายเดือนก่อน

    හෙලුවත් ලමයට කිරිදෙන පින්තූර අප්ලෝඩ් කරපු ලන්කාවෙ වන්චරම ගෑනි..ගනිකාවක් වෙන්න ඔනෙ දේ කොහොමත් වෙනවා පව්කාරි ගෑනී

  • @Tha2001Jay
    @Tha2001Jay 3 หลายเดือนก่อน +77

    😂😂😂 ජංගි සරත් දැන් රෙද්දෙ රෙවිලා ඇත්තේ

    • @exploretheworldandeducatio4135
      @exploretheworldandeducatio4135 3 หลายเดือนก่อน +1

      Me me mage kellata mokuth kiyanna epa danuth me yata adum tikak aran yana gaman

    • @exploretheworldandeducatio4135
      @exploretheworldandeducatio4135 3 หลายเดือนก่อน

      Meeta harak

    • @mohamednijad9196
      @mohamednijad9196 3 หลายเดือนก่อน

      ජංගි සරත් හොරාකාපුවා වෙන්න ඕන

    • @pluspro9397
      @pluspro9397 3 หลายเดือนก่อน

      ජංගි සරත් හැංහියො නොපෙන තැනක හැංගියෝ. 🐂( හරක් 🐂🐂🐂 වීරසේකර ) 🤣😂🤣

  • @shiromanigallalla4333
    @shiromanigallalla4333 3 หลายเดือนก่อน

    එයා මොන විදියෙන් සල්ලි හම්බකරත් කාටවත් කරදරයක් නෑනේ... අනික ජාවරමකින් හරි සම්බකරලා කොටිපතියක් උනේ ලංකාවේ පලවෙනියා පියුමි හංසමාලි නෙවේනේ... මෙයාට වඩා යටින් ගේම් ගහන අර 225 ඇතුලේ කී දෙනෙක් ඉන්නවද... උන්ගේ ඒවා හොයන්නවත්, කතා කරන්නවත් එක මධ්‍යයක්වත්, උසාවියක්වත් නෑ... සාදාරණව හෝ ආසදාරණව හම්බකරත් ජිවිතේ විදින්න පින තියෙනවා එයාට... මේකේ වැලලෙන අපි තමා හැමදාම එකම තැන.. එයාගේ පැත්තට කතා කරනවා නෙවේ.. ඒත් ගොඩ දෙනෙකුට තියෙන්නේ බලාගෙන ඉන්න බැරි ඊරිසියාවක් විතරමයි.. ගිය ආත්මේ කරපු පිනකට මේ ආත්මේ ලස්සනට ජිවත් වෙනවා.. මේ ආත්මේ එයා ජිවත් උනු විදියට ස්භධර්මයෙන් ලැබෙයි.. කරපු පින් පව් වලට තමා හැමදෙම..

  • @Oldisgold-h1g
    @Oldisgold-h1g 3 หลายเดือนก่อน +64

    උපේක්ෂා චන්දිමාල්ගේ උපන්දින සාදයේදි කිව්වා එයාට චන්දිමාල් කෝට්ගනන් වලින් උදව් කලේ කියලා ඒ නිසා ඒ නංගි මල්ලි ගැනත් හොයල බලන්න කොහෙන්ද මෙච්චර සල්ලි කියලා

    • @5ofamazing186
      @5ofamazing186 3 หลายเดือนก่อน +2

      අම්මෝ සිරා😂 මනාලියන්ට අන්දලා කොහොමද ඔච්චර හොයන්නේ😂

    • @VishalPivithuru
      @VishalPivithuru 3 หลายเดือนก่อน

      ,manamaliyekta andanna laksha 10k wath gannawa ban ekathamai uge talent eka

    • @sandunmaddagedon6062
      @sandunmaddagedon6062 3 หลายเดือนก่อน +3

      චන්දිමාල් නිදන් හාරනව ඉට අමතරව ගැනු ඩිල් දානව

  • @KaImashiperera
    @KaImashiperera 3 หลายเดือนก่อน

    පියුමිගේ දේපල හොයන්න කලින් මේ රටේ ඉන්න 225 බත් කන ගොන්නුන්ගේ දේපල වත්කම් හොයපන් කෝ... ඔයිට වැඩිය දේවල් හැබැයි 225 හෙව්වොත් හම්බෙන්න පුළුවන් 🥴🤮👍

  • @Roadhouse66
    @Roadhouse66 3 หลายเดือนก่อน +68

    දැන් ඉතින් අලුතින් බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරපන් "ලොල්ලා" කියලා, ඉන්ග්‍රීඩියන්ස් වලට මිනිහගේ කැම්රි දාපන්, ඒ ක්‍රීම් එකත් සල්ලි දීලා ගනී බං මේ රටේ උන් 😂😂😂

  • @Mzy.07
    @Mzy.07 3 หลายเดือนก่อน

    මෙ ට්‍රැක් ලන්තෙ උන්ට මනුස්සයෙක් දියුනු උනත් කහනවා එක්නෙ ලොකෙ ලොකුම හිගන රට වෙලා තියෙන්නෙ එයා සල්ලි හම්බ කරන්නෙ එයා ඉගන ගත්ත දෙයෙන් පොඩි කාලෙ ඉදන් විදින්න තිබ්බ දුක් ඔක්කම විදලා දැන් එයා දෙයක් ඉගනගෙන එ කියන්නෙ එයා skin care brand එකක් පටන් ගන්න කලින් ඒකට ඔනි හැම knowledge එකක්ම් අරන් හොද degree එකක් කරලා එයා එයාගෙ business එක පටන් ගත්තෙ මෙකෙ comments දාන මොඩයො skin care කියන්නෙ මොකද්ද කියලවත් දන්නවද එයා එයාගෙ business එක කරන් එ සල්ලි වලින් ඕනි දෙයක් කරපු දෙන් ඒක එයාගෙ අයිතිය ඒක එයාගෙ කැමැත්ත ඔයාලට මොකද්ද තියන අමාරුව 😂😂😂😂
    මෙතන comments දාලා තියන එකෙක්ට වත් පියුමිගෙ මාසෙ ආදායම උන්ගෙ ජිවිත කාලෙම ගියත් හම්බකරගන්න කරන්න බෑ එහෙම හිගන්නු තමා මෙතන අනුන්ගෙ කුනු හොය හොය මඩ ගහ ගහ ඉන්නෙ ගිහින් දියුනු වෙයන් බන් කීයක් හරි හොයාගෙන ජිවිතෙ විදපන් පියුමිගෙ වත්කම් කෝමද ආවෙ කියල comment දැම්මට එකිට බැන්නට උබලට මොකාවත් කන්න අදින්න දෙන්නෙ නෑ
    උබලා මොන කිව්වත් පියුමි දිනලා ඉවරයි 😂❤

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 3 หลายเดือนก่อน +8

    ක්‍රීම් විකුණලා සල්ලි හොයලා.

    • @smoky7532
      @smoky7532 3 หลายเดือนก่อน

      කවාලි ක්ලබ් එක ඒකට උන දෙයක් නෑ 🤣

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 3 หลายเดือนก่อน

    අම්මෝ පිවුම් අක්කිගේ අක්කීලා නංගිලා ගොන්ජලා රේදි උස්සන් එයි මුකුත් කියන්න බැනේ මොඩා ගොන් බඩුව පඩුවේ ඉන්නේ නැතිව මොඩා චුන්නේ ඇව්ත් රැගුව සල්ලි වලට හැදියව මොලේ ගන්න බැනේ😂😂

  • @kasunsanjaya3800
    @kasunsanjaya3800 3 หลายเดือนก่อน +91

    Thilini Priyamali part 2 - Nidoskota Nidahas

    • @rashikafernando8311
      @rashikafernando8311 3 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්

    • @Oshada-colo
      @Oshada-colo 3 หลายเดือนก่อน

      තිළිනි පියුමාලි නිදොස් කොට නිදහස් උනා ද? තාම නඩුව යනවද?

    • @rashikafernando8311
      @rashikafernando8311 3 หลายเดือนก่อน

      @@Oshada-colo නිදහස් උනා

  • @DulminiDasunikaWeligamage
    @DulminiDasunikaWeligamage 3 หลายเดือนก่อน

    රටේ ඉන්න අහිංසක ජනතාව හිගන්නු කරපු අනිත් හොරු ගැන ත් මේ වගේම හෙවුව්වා නම් කොච්චර දෙයක්ද දෙයියනේ..😑

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 3 หลายเดือนก่อน +7

    රෝසි සේනානායක, චන්දිමාල්, පියූමිගෙ අලූත් මිනිහා.පියුමි. මේ තමයි කුඩු සෙට් එක

  • @wij3072
    @wij3072 3 หลายเดือนก่อน +1

    Anura kumara Disanayaka kiyana ekatath job ekak karanneth na viyapar karanneth na parliament eke padi ganneth na kohamada jiwath wenne

  • @BhagyaDewendra
    @BhagyaDewendra 3 หลายเดือนก่อน +34

    ඕවට රැවටෙන්න වෙලාව නෑ අපිට.. කාලෙන් කාලෙට චන්දෙ කිට්ටු වෙද්දි මාර්තුකා ගොඩ නගනවා...

  • @GangaNilmini-jg5yl
    @GangaNilmini-jg5yl 3 หลายเดือนก่อน

    පියුමිගේ රේද්ද බලනවා.පියුමි කියන්නේ රට කරන කෙනෙක් නෙමේයි.රට කරන එවුන් කරන බලු වැඩ හොර වැඩ කුඩු ගංජා බිස්නස් පෙන්නේ නැද්ද.එවා හොයන්න කියන්න බයයි.පියුමි කරාම මොකෝ මට පුලුවන්නම් මමත් කරනවා.

  • @anulamudugamuwa9924
    @anulamudugamuwa9924 3 หลายเดือนก่อน +5

    මෙිිවාට ලොකු ලොක්කන් මාධ්‍ය සියල්ලම වගකිව යුතුයි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 3 หลายเดือนก่อน +51

    සංජය මහවත්ත මහත්ත්‍යො මේ වගේ වත්කම් උපයාගෙන තියෙන්නේ මෙයා විතරක් නෙමේනේ ඔය හැමෝම ගැන හ්ොයලා පැමිණිලි කරන්න

    • @reshikamarlon
      @reshikamarlon 3 หลายเดือนก่อน +3

      ගොනෝ මෙයාට විතරක් නෙමෙයි කීදෙනෙක්ට පැමිණිලි කරාද හිරේ දැම්මද මෙයා එකපාරට උඩපැන්න එක ගැන විශේෂයෙන් හොයන්න ඕන

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 3 หลายเดือนก่อน

    දෙයියෝ සාති පියුම හංසමාලී සංගුට්ටත් එක්ක කරලා තියෙන වැඩේ අනුන්ගේ සල්ලි පිල්ලි ගහලද අපි නම් දන්නේ නෑ අපිට කියන්න විස්තර සංගුට්ටක් පව්

  • @chandanalalith3784
    @chandanalalith3784 3 หลายเดือนก่อน +6

    ඇත්තට කෝ පියුමි ගේ කට...😂😂😂😂

    • @rushand8003
      @rushand8003 3 หลายเดือนก่อน +2

      eki baya wela dan 🤣🤣

    • @milindasenaratna1334
      @milindasenaratna1334 3 หลายเดือนก่อน

      රට පැන්න,

  • @judefernando9508
    @judefernando9508 3 หลายเดือนก่อน +2

    පියුමිගේ ක්‍රීම් එක මගේ පුකේ ගෑවොත් මගේ පුක සුදු වෙයි ද....? දන්නේ නැති හින්දයි අහන්නේ.

    • @nilukatharangani6227
      @nilukatharangani6227 3 หลายเดือนก่อน

      මේකිට පැමිනිල්ල දාපු කෙනාගෙන්....සුදුද අහලා msg එකක් එවලාලු😂😂

  • @niroshadamayanthi2794
    @niroshadamayanthi2794 3 หลายเดือนก่อน +71

    දැන් පියුමි අල්ලන් කියවනවා මාස ගනනාවක් 😂,අර ලංකාවේ තියන නිදහන් ටික ඔක්කෝම අරගන්නවා.ඉස්සරලා 225 වත්කම් හොයපල්ලා.නිදන් ගන්න උන්ට නයෙක් වත් දශ්ඨ කරන්නේ නෑ නේ.

    • @nilankalakmal4635
      @nilankalakmal4635 3 หลายเดือนก่อน +10

      රිදිලාද

    • @Tha2001Jay
      @Tha2001Jay 3 หลายเดือนก่อน +8

      ආ මේ ඉන්නේ පියුමිගේ ලොල්ලෙ ක්

    • @sharliycooray7420
      @sharliycooray7420 3 หลายเดือนก่อน

      😂​@@Tha2001Jay

    • @lalithdissanayake-hf6gu
      @lalithdissanayake-hf6gu 3 หลายเดือนก่อน +4

      උබේ අම්මත් අනිවාර්යයෙන්ම පියුමි වගේ ඇති

    • @exploretheworldandeducatio4135
      @exploretheworldandeducatio4135 3 หลายเดือนก่อน

      Me nawa giluna wele pumi uda awa bodi yata adum genilla dan ayith pumi uda awilla mokak hari yata gahana wadak oka

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 3 หลายเดือนก่อน

    කුඩු නොවේ නම් ඒකි කොහොම සල්ලි හම්බ කරාම මොකද?ඊට වඩා මහින්දයා ඇතුලු සෙට් එක ගැන හොයප්ල්ලාකෝ

  • @kumudinihettige2823
    @kumudinihettige2823 3 หลายเดือนก่อน +34

    පියුමිගේ fans ලා දැන් වැළලෙන්න එපා.

    • @SANJANALASHIKA
      @SANJANALASHIKA 3 หลายเดือนก่อน

      ඇයි අවුල්ද

    • @annharper4853
      @annharper4853 3 หลายเดือนก่อน

      ​ආ මෙන්න මෙයා මෙතනත් සාදූ කාරයක් දෙන්න