රේනො සිල්වා මහේෂි ගැටුම දුරදිග යයි | කරපු කැත වැඩ එක පිට එක එළියට | CID ආපු මහේෂි කිව්ව සැරකතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • රේනො සිල්වා මහේෂි ගැටුම දුරදිග යයි | රේනො සිල්වා ඉල්ලගෙනම කයි | කරපු කැත වැඩ එක පිට එක එළියට | CID ආපු මහේෂි කිව්ව සැරකතාව

ความคิดเห็น • 1.1K

  • @DinushiDananjana-fi7md
    @DinushiDananjana-fi7md 6 หลายเดือนก่อน +368

    කාන්තාවක් විදියට බය නැතිව ඉදිරිපත් වුන එක ගැන සතුටුයි
    මොන දේ වුනත් මේ සමාජෙ මිනිස්සු හදන්න බෑ ඒකයි ඇත්ත

    • @Sspriyadarshani
      @Sspriyadarshani 6 หลายเดือนก่อน +1

      ඇත්තමයි

  • @chandram8786
    @chandram8786 6 หลายเดือนก่อน +177

    කුඩු , බලු රෙනෝ. මොලේ තියෙන අය දන්නවා උන්ගේ පාදඩකම්. තනියෙන් සටන් කරන නිර්භීත ලස්සන මහේශි ඔබට ජය සහ ශක්තිය ලැබ්ව්වා

    • @kuwaitkwy201
      @kuwaitkwy201 6 หลายเดือนก่อน +2

      රේනෝ සිල්වා ඇත්තටම ඒ වගේ කෙනෙක්ද.

  • @bandulaperera8217
    @bandulaperera8217 6 หลายเดือนก่อน +142

    ස්තුතියි මෙලෙසින් නිර්භයව කුඩු නාලිකාව ලෙසින් හැඳින්වෙන නාලිකාවට එරෙහිව මෙලෙසින් කතා කිරීම පිලිබඳව . ඔබට ජයවේවා .

    • @YtFy-l9k
      @YtFy-l9k 6 หลายเดือนก่อน +1

      Budu.saranai

    • @lalithadamayanthi5233
      @lalithadamayanthi5233 6 หลายเดือนก่อน +1

      ❤❤❤ කාන්තාවක්

    • @hewageshama1210
      @hewageshama1210 6 หลายเดือนก่อน +1

      එඩිතර යි ඔබ

    • @manojawerasigha3639
      @manojawerasigha3639 6 หลายเดือนก่อน

      Appereyae heru tv oya bayawenna apa mahese oya hare budu saranae kudu nalekawa

  • @AnulaKanthi-k6o
    @AnulaKanthi-k6o 6 หลายเดือนก่อน +149

    කාන්තාවක් විදියට ඔයාගෙ ඉදිරිපත්වීම හරිම අපූරුයි.අපගේ ප්‍රණාමය

    • @samankumara8543
      @samankumara8543 5 หลายเดือนก่อน

      Palayan gothaya thooo koheda inne

    • @samankumara8543
      @samankumara8543 5 หลายเดือนก่อน

      thooo palayann nethan htota hukala mereyi

  • @nadeeshasubodhani15
    @nadeeshasubodhani15 6 หลายเดือนก่อน +108

    ඔයා ඒ boy වෙනුවෙන් කතා කරා ඒත් ඒ boy දැන් බය වෙලා. ඒත් ඔයා කෙලින් ඉන්නවා🙏මමත් කෙල්ලක් විදියට ඔයාගැන මාර ආඩම්බරයක් ♥️

  • @lasavijaya2
    @lasavijaya2 6 หลายเดือนก่อน +334

    මොනාඋනත් කෙනෙක් වෙනුවෙන් පෙනී හිටිය එක ගැන ආඩම්බරයි

    • @YtFy-l9k
      @YtFy-l9k 6 หลายเดือนก่อน +1

      Budu.saranai

    • @guruvlogsrilanka
      @guruvlogsrilanka 6 หลายเดือนก่อน +1

      Meheeshi proud of you..keep it up..❤

    • @niroshaniluka309
      @niroshaniluka309 3 หลายเดือนก่อน +1

      නිර්භීත කාන්තාවක් 👍

  • @nilushaweerakoon4129
    @nilushaweerakoon4129 6 หลายเดือนก่อน +168

    Comment බැලුවා ම ඇත්ත ටම දුකයි .. මේ ගැහැනියක් ඒ ගෑනි කතා කලේ අනුන් වෙනුවෙන් .. සමහරක් තිරිසනුන් වගෙ එව්වො හිතන්නෙ හරි ම කැත විදියට .කොහොම උනත් මේ කාන්තා වක් එයා නොබියව කතා කලා අසාධාරණයක් වෙනුවෙන් ඒ නිසා හැමොම එයට ගරු කල යුතුයි

    • @CoolLanka-et7ns
      @CoolLanka-et7ns 6 หลายเดือนก่อน +8

      නිරුවත් පින්තුර දපුදෙන් මහේෂි ඔයා දුක වෙන්න එපා හැමෝටම තියෙන්නේ ඕකම තමා ඔයාට මොකා එරෙහි උනත් විශ්වය ඔයාට එරෙහි වෙන්නේ නැ ඔයා අවංකව කථා කලේ සත්ත්‍ය ස්තුති තෙරුවන් සරණයි

    • @Oshada-colo
      @Oshada-colo 6 หลายเดือนก่อน +6

      ඒක තමයි. අසාධාරණයක් වෙනුවෙන් කතා කලාම අපේ නෝන්ජල් මිනිස්සු ඔහොම තමයි කියන්නෙ

    • @m.s.1019
      @m.s.1019 6 หลายเดือนก่อน

      🤑🤑

    • @wasanthiwijerathne8034
      @wasanthiwijerathne8034 5 หลายเดือนก่อน

      😊​@@Oshada-colo

  • @meddagewimala2060
    @meddagewimala2060 6 หลายเดือนก่อน +150

    කාන්තාව නිරුවත් කරලද සටන දිනන්න හදන්නේ හිරු... ලැජ්ජයි..

  • @mallikarohini1664
    @mallikarohini1664 6 หลายเดือนก่อน +52

    බයවේන්න ඒපා හරි මිනිසුන් රටේ ඉන්නවා ඔයාට උදවු කරනවා .සතු ටුයි අපිට ඔයා ගැන ජය වේවා ❤

  • @sa-rs9hq
    @sa-rs9hq 6 หลายเดือนก่อน +26

    කතා කරන කෙනා විතරයි .අනිත් මිනිස්සු කවුරුත් එ වෙලාවට නැහැ .අසාදරනයක් උනු තැන එ කතා කරන කාන්තාව විතරයි .අත්දැකීමෙන් කියනවා මම එක නම්.ඇත්තටම අද කාලේ මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නැහැ .හිරු නම් වැඩක්ම නැහැ .සදාරනය වෙනුවෙන් කතා කරපු එකට ඇත්තටම සතුටුයි අක්කා.ඔයා ඔයාගෙ ගමන යන්න.❤️❤️

  • @nilanthisilvasilva5501
    @nilanthisilvasilva5501 6 หลายเดือนก่อน +71

    ඔයා හොද නියම සිංහල කාන්තාවක් ❤❤❤ මෙ විදිහට හරි නඩූමාර්ගයට ආවට

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 6 หลายเดือนก่อน +164

    දෙපාරක් නොහිතා අනුන් වෙනුවෙන් පෙනී සිටින ඇයට අසාධාරණයක් නොවීමට නීතිය වග බලා ගත යුතුය ජය වේවා දුවේ තෙරුවන් සරණයි 🤩🤩🤩🤩🤩🤩🤩

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl 6 หลายเดือนก่อน +3

      හිරු ගෙ පාර්ට් වල ගිහින් නටපු කාලෙ ඕව පෙනිල නෑ🤣එලවපුවම තමයි පෙනිල තියෙන්නෙ 🤣 මේකිගෙ ලමයින්ගෙ ඉස්කෝලවල 🤣හෝම් වර්ක් දෙන්නෙ නැද්ද 🤣

  • @WasanthaJayakodi-oo6ic
    @WasanthaJayakodi-oo6ic 6 หลายเดือนก่อน +188

    හිරු නාලිකාව වර්ජනය කරමු

    • @nirmalifanandu9013
      @nirmalifanandu9013 6 หลายเดือนก่อน

      Aththa

    • @TaniyaDesari-tf6bf
      @TaniyaDesari-tf6bf 6 หลายเดือนก่อน +1

      Api nam kohomath balanne na oya hiru magula

    • @magicstitchcanada
      @magicstitchcanada 3 หลายเดือนก่อน

      හිරු වර්ජනය කරන්න..නාලිකාව බලන එක නතර කරන්න

  • @Piyum368
    @Piyum368 6 หลายเดือนก่อน +161

    මමත් ඔය කියන විඩියෝ කිහිපයක් අහම්බෙන් දැක්කා.ඒ මොහොතේ මට හිතුනා ජනප්‍රිය වෙන්න ගිහින් ලස්සන පෞෂත්වය මේ තරම් හෑල්ලු කර ගන්න තරමට මේ ළමයින්ට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා. ඇත්තෙන්ම් වරදක් දැක්කොත් මගෙත් කට හොද නෑ. මමත් ලියන කෙනෙක් මහේෂි කිව්වා වගේ මේ කමෙන්ට්ස් පුරවලා තියෙන්නෙම හිරු එකේන් දෙන සොච්චමට කාලා ඇදලා ඉන්න එක්තරා පිරිසක්.
    ශ්‍රී ලංකාවෙ ඉදිරි අනාගතය තරුණ තරුණියන් වෙනුවෙන් කරන කතාවක් මිසක් මම නම් හිතන්නේ නෑ මහේෂී මේ කතා කරේ අවුරුදු කුමරා තරගයට සහභාගිවුන එක තරුණයෙක්ට මුණදෙන්න උන පිඩාවක් නිසා හෝ හිරු එක්ක තියෙන පුද්ගලික තරහ පිරිමහ ගැනිමක් හෝ මහේෂිට ලැබෙන ලාබ ප්‍රයෝජනයක් (කැනඩා යන්න) වෙනුවෙන් කියලා.
    මෙක හැම රූපවාහිනි/ගුවන්විදුලි ඒ වගේම ෆේස්බුක්/යූ ටියුබ් /ටික් ටොක් ආදි නූතන සමාජ මාද්‍ය හසුරවන්නට හොද පාඩමක් ගැහැනියද පිරිමියද විවාහක අවිවාහක ආදි නොතකා චරිතයක් අව තක්සේරු කරලා මුදල් හම්බ කරන තුට්ටු දෙකේ ආයතන ගැන ඇතිවෙලා තියෙන්නෙ බොහොමත්ම කල කිරිමක්.
    මනුසයෙක් වෙලා ඉපදිලා මනුස්සයෙක්ව අගේ කරලා කතා කරන බැරිනම් අඩු ගානේ හෙලා දැකලා තුට්ටුවට දාලා කතා නොකර ඉන්න බලන්න. එකට මං කලින් කිව්ව වගේ ලිංග බේද ජාති ආගම් කුල මළ අදාලම නෑ.
    ෆේක් එකවුන්ට් හරහා ගැහැණියකට දොස් ලියන තවත් ගැහැනියක් හෝ පිරිමියෙක් ඉපදුනෙත් ගැහැනියකගේ කුසකින් ඒ නිසා ඔය ආතල් ගන්න කෙනෙක් හෙලා දකින්න හිනාවෙවි ලියන කමෙන්ට් එකට ලැබෙන මුදලින් කන කෑමත් වහා වෙනවා. යාදෙන්නේ නෑ.
    මහේෂීට නොසෑහෙන්න මඩ ගහන්න, තර්ජනය කරන්න බලන් ඉන්නේ මහේෂී ඔයා ඊට කලින් ගූ බාල්දියක් ඇගේ හාලා ගන්න එතකොට ගහන මඩ ගැහුවට දැනෙන්නේ නැති වෙනවා.
    මෙහෙම බැදපු දරුවො ඉන්න කාන්තාවක් කතා කරහම මානසිකව මුලින්ම වට්ටන්න දගලන්නේ මහේෂී ලගින්ම ඉන්න අයව ,යාලුවෝ,ස්වාමියා,දරුවෝ,අම්මා තාත්තා, සහෝදරයෝ,නෑයෝ ඒ හරහා මහේෂිව නවත්තන්න හදනවා ඔයාගේ චේතනාව අවංක නම් මේ වගේ ගුටි බැට වලට සැලෙන්න අහුවෙන්න එපා මහේෂී.
    පාලිමන්ට් එකට කලාව නිසා යවපු නලු නිලියෝ කරේ කලාව අව භාවිතා කරන උන්ට උඩගෙඩි දිලා නිදාගෙන වගේ ඉදලා උන් උන් හැදුන එක විතරයි.මහේෂී කිව්වා වගේ මම දැකපු හොදම උදාහරණය තමයි ජැක්ෂන් ඇන්තනී කලා කරුවගේ අවමංගල්ල උත්සවේට සහ සම්බන්ද උන කලා කරුවන් කල කතා.
    ඉතිං මහෙෂී කාන්තාවක් විදිහට මමත් ඔබේ පැත්තේ. ඔබට අයිතියක් තියෙනවා ඔබේ අදහස් නිදහසෙ ඉදිරිපත් කරන්න ඔවුන් ඔවුන්ගේ වරද වහා ගන්න හා ප්‍රතිරූපය රැක ගන්න මොන තරම් දේ කරන්න පෙලබිලාද ඔබ වගේ සාමාන්‍ය කාන්තාවකගෙ කතාවක් හමුවේ..
    මේ නිවුස් ටිකත් එක එක විදිහට විකෘති ශීර්ෂ පඨ දාලා කතා එඩිට් කරලා විවිධ සමාජ මාධ්‍යවල මුදා හැරලා එකෙනුත් කන්න අදින්න කීයක් හෝ හරි හම්බ කර ගන්න මිනිස්සු ඉන්න රටක් මෙක සැලෙන්න එපා!
    ජය වේවා!!!

    • @Dream-ww4im
      @Dream-ww4im 6 หลายเดือนก่อน +5

      ගෝතයන්ට එරෙහිව කතා කරපු මහේශිට මගේ ප්‍රනාමය

    • @nilminikumari258
      @nilminikumari258 6 หลายเดือนก่อน

      S

    • @m.s.1019
      @m.s.1019 6 หลายเดือนก่อน +1

      😄😄😁😁🤑

    • @manelfernando4849
      @manelfernando4849 6 หลายเดือนก่อน

      ​@@m.s.1019m

    • @kumuduwajirha2115
      @kumuduwajirha2115 6 หลายเดือนก่อน

      Very good. Mahasi.duwa.kallin.kata.kara..salanna.apa.god.luck

  • @malkimalka9891
    @malkimalka9891 6 หลายเดือนก่อน +26

    ආත්මාර්තකාමී සමාජයක ,අනුන් වුන අසාදාරයක් වෙනුවෙන් පෙනී සිටීම ගැන ආඩම්බරයි .respect you.❤

  • @prabani7765
    @prabani7765 6 หลายเดือนก่อน +47

    මහේෂි ඔයාට ජය වේවා

  • @WasanthaJayakodi-oo6ic
    @WasanthaJayakodi-oo6ic 6 หลายเดือนก่อน +81

    ආදරෙයි ඔයාට මහේශි good job

  • @kingphone8251
    @kingphone8251 6 หลายเดือนก่อน +127

    ඔයාව ආත්මගෞරවයෙන් බැබලුවේ රන්ජන් වත් ඔයාගෙ නිළි කමවත් නෙවෙයි අර ප්‍රපාතවත් පයිලට් නිසා නමුත් ඔයා කතා කරල තියෙන්නෙත් හොද දෙයක් ❤

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 6 หลายเดือนก่อน +92

    මොනව උනත් බය නැති ගෑණියෙක් 🙏🙏🙏

  • @NadeeshaniThakshila-e7n
    @NadeeshaniThakshila-e7n 6 หลายเดือนก่อน +27

    ඇදුන් නැතුව වීඩියෝ එකක් එඩිට් කරලා දැම්මා කියලා මම (පෞද්ගලිකව )කෙලින් වැඩ කරන ඔයා වගේ ගෑණියකට පට්ට ගෞරව කරනවා❤.....මොකද ඔහොම කෙලින් වැඩ කරන මිනිස්සු හරි අඩුයි❤සල්ලි ටිකක් විසි කරපු ගමන් ලගම ඉන්න මනුස්සයෙක් මරලාහරි දාන දෙකයි පනහෙ කොන්දක් නැති මිනිස්සු තමයි ගොඩක් ඉන්නෙ දැන්. 💔)

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 6 หลายเดือนก่อน +42

    හොඳ තරුණ ජවයක් ,මෙයා කෙලින් කතා කරන කෙනෙක් ගැන ආඩම්බරයක් .නූගත්කම දුක් වෙන්න එපා .ඔයාගේ හස්බන් 👍 ඕවාට සොබාදහමෙන් දඩුවම් ලැබෙයි .ඕල්ද බෙස්ට්.

  • @sajithgunasinghe5092
    @sajithgunasinghe5092 6 หลายเดือนก่อน +62

    පව් අනේ අපේ රන්ජන් අයියා කොහෙන් ගියත් එයාගේ නම ගාවගන්නවනේ ඒ මනුස්සයට දැන්වත් නිදහසේ ඉන්න දෙන්න අනේ😢❤

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 6 หลายเดือนก่อน +25

    නියමයි .ඔයාගේ නිර්භීත ගමට අපේ උපරිම සහයෝගය දෙනවා ජයෙන් ජයම වෙන්න ඕනේ තෙරුවන් සරණයි. බයවෙන්න එපා ඇත්ත කතා කරන්න. ඒත් පරිස්සම් වෙන්න. ජනප්‍රිය නැහැ නිකන් අපිට පේනවා මේ කිසි වැදගැම්මක් කමක් නැති නාලිකාවක් කියලා

  • @indufernando-q2l
    @indufernando-q2l 6 หลายเดือนก่อน +5

    ඒ සංස්කරනය කල වීඩියෝ එක මාත් ඇහුවා...හොඳින්ම තේරුනා ඒක මඩ පාරක් කියලා...මඩ ගැහුවෙත් ගලි බවුසරයක් වගේ ගැහැනුියක්... ඔයා ගැන අපි දන්නවා මහේශි...ඔයාට ජයවේවා...❤

  • @SanduniMadudhani
    @SanduniMadudhani 6 หลายเดือนก่อน +17

    නියම ගැහැනියක් ❤ ආදරෙයි ඔයාට ප්‍රශ්නයක් උනොත් රටක් ඔයත් එක්ක.

  • @dinushasandamali6093
    @dinushasandamali6093 5 หลายเดือนก่อน +1

    අක්කි ඔයා නිර්භීත කෙනෙක් .ඔයාට ශක්තිය දෛර්‍ය නොවඩුවම ලැබේවා .ඔයා වගෙ අය ගොඩක් අඩූය් .ඔයා අපෙ රටට ලොකු ආඩම්බරයක් ජයවෙවා

  • @DhammikaThilakarathna-c5h
    @DhammikaThilakarathna-c5h 6 หลายเดือนก่อน +19

    කුඩුකාරයන්ට ඕව වැඩක් නෑ.
    නිර්භීත කාන්තාවක් ලෙස ඔබට ජය!

  • @malwilathennakoon8388
    @malwilathennakoon8388 6 หลายเดือนก่อน +23

    ඇත්ත. මැරුනට පස්සෙ කතා කරන රටක්. නාලිකාවට නිව්ස් නෑ නැත්තන්.

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 6 หลายเดือนก่อน +153

    හිරු කියන්නෙ ලංකාවට කුඩු අයිස් බෙදා හැරලා ප්‍රසිද්ධියේ පෝයට ක් සිල් බණ කියන චැනලයක් නේ. කුඩු රජා හිරු අයිති කාරයා.උගෙ ගෑනි ගෙ ලීක් වෙච්ච වීඩියෝ නම් අපි දැක්කා.රටේ ගෑනු හදන්න කලින් තමුන්ගෙ ගෑනිව හදාගනින්.

    • @amalNimal-ey4ns
      @amalNimal-ey4ns 6 หลายเดือนก่อน +6

      ලැජ්ජායි හිරෑ ලැජ්ජායි

    • @raniraniran9360
      @raniraniran9360 6 หลายเดือนก่อน +7

      රෙනෝ එක්ක හැප්පිලා යහතින් හිටියනම් හිටියේ සනත් ජයසූරිය විතරයි 😂

    • @danushkalankarachchi2934
      @danushkalankarachchi2934 6 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත...අනුන්ගෙ රෙද්ද හදන්න කලින් උන්ගෙ රෙද්දෙ හදා ගන්න ඕන...මොනව නැතත් පෝයට සිල් රෙද්ද නම් පොරව ගන්නවා..

    • @erandathiperauniversity7830
      @erandathiperauniversity7830 6 หลายเดือนก่อน +1

      කුඩු රජා 😡

    • @ChandimaVitharana-ow4mc
      @ChandimaVitharana-ow4mc 2 หลายเดือนก่อน

      Maheshi akke man adarey oyata hamadama.api nodanna de goda danagatta

  • @Shani_Sj
    @Shani_Sj 6 หลายเดือนก่อน +500

    මට නම් මේ දෙන්නගෙන් කවුරු ගැනවත් දුකක් නෑ.මට දුක හිතෙන්නේ අර මහේෂිගේ පයිලට් මහත්තයා ගැන.එයා පව්..

    • @sulochanipatabadige3454
      @sulochanipatabadige3454 6 หลายเดือนก่อน +64

      එික ැැත්ත මෙිගෑනිටති පුදුම ගායක් අර වැදගත් මිනිහා පව්

    • @GayaRandimal
      @GayaRandimal 6 หลายเดือนก่อน +3

      😊😊😊😊😊

    • @Momojobo
      @Momojobo 6 หลายเดือนก่อน +9

      ඔව්

    • @padminiillangathilaka188
      @padminiillangathilaka188 6 หลายเดือนก่อน +9

      Kalin ganith atha arala mekiwa gaththe

    • @damai4603
      @damai4603 6 หลายเดือนก่อน +30

      එ වගෙ උගත් වැදගත් මිනිස්සු මෙ වගෙ හාල් කැලි ඔය සම්පත් මහත්තය ව්තරක් යෑ මෙ ටෙලි කැලි නිසා රෙදි lift කර ගන්නෙ නිරපරාදේ පාඩුවෙ ඉන්නෙ නැතිව අයිවර්‍ය්‍යාරායි වෙන්න යනවා

  • @wijejay9059
    @wijejay9059 6 หลายเดือนก่อน +39

    මහේෂි ට අපගේ ප්‍රණාමය ❤️💐👍👏🥳

  • @ShilokaHandlage
    @ShilokaHandlage 6 หลายเดือนก่อน +10

    ජයවේවා,,මහේසී 👍👊

  • @dineshtimberworke650
    @dineshtimberworke650 6 หลายเดือนก่อน +63

    චමුදිත මේ ඔබගේ වෙලාවයි 😂

    • @SalinduRasanjana
      @SalinduRasanjana 6 หลายเดือนก่อน

      Ko u nane

    • @dineshtimberworke650
      @dineshtimberworke650 6 หลายเดือนก่อน

      @@SalinduRasanjana ඔය වගේ උනාම දැක්කේ නැ වගේ ඉන්නවා ජොබ් එක ගහල යයි කියලා බයේ

    • @SalinduRasanjana
      @SalinduRasanjana 6 หลายเดือนก่อน

      @@dineshtimberworke650 e unata kata taktare start kala wage

  • @indifreesia846
    @indifreesia846 6 หลายเดือนก่อน +159

    රෙනෝ ගෙදර ආසියාවේ ලොකුම ගෙදර නම් අම්බානි ගෙ ගෙදරට මොනවද කියන්නෙ😅

    • @damai4603
      @damai4603 6 หลายเดือนก่อน +7

      මෙ ප්‍රදර්ශනය කරන්නෙ තමුන්ගෙ ඇත්ත තත්ත්වය නුගත් කම 🤮

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 6 หลายเดือนก่อน +2

      😂😂😂😂 ඒකනේ..

    • @dylansyakkaggalaravanalage180
      @dylansyakkaggalaravanalage180 6 หลายเดือนก่อน +3

      අනේද කියන්නේ යකෝ... මොන බූරු මෝඩ කතාවක්ද 😅🤣😂😅🤣😂???

    • @shayanianuththara6410
      @shayanianuththara6410 6 หลายเดือนก่อน

      Aneda koynne

    • @skyfish..........
      @skyfish.......... 6 หลายเดือนก่อน +1

      Ambanita hambaneta Salli thiyenava hiru nam boru😂

  • @dilaniperera7509
    @dilaniperera7509 6 หลายเดือนก่อน +56

    ඔයා සැලෙන්න එපා දුක් විදින ජනතාව වෙනුවෙන් කතා කරන ඔයා සමග ජනතාව ඉන්නවා.

  • @vidushiBihanga
    @vidushiBihanga 6 หลายเดือนก่อน +5

    ඔයා නියමයි ඔයා ගැන ආඩම්බරයි අපි ඔයා එක්ක ආදරෙයි හැමදාම ❤❤👍

  • @chaniarabegama
    @chaniarabegama 6 หลายเดือนก่อน +27

    duwa. oyata. jaya ❤

  • @sachinifernando6179
    @sachinifernando6179 6 หลายเดือนก่อน +8

    අපේ රටේ ඇත්ත වෙනුවෙන් කතා කළොත් වෙන්න මෙක කියලා අපි දන්නවා. ජය වේවා මහේෂි....

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m 6 หลายเดือนก่อน +12

    Aththatama loku haiyak සාධාරණ වෙනුවෙන් katha karapu ekama ගැහැනිය...un උඩ බලාගෙන කෙළ gahana eunge muhunata වදිනවා අනිවාර්යයෙන්ම ...oyata waraddanna ba...බුදු සරණයි .....ආදරෙයි ...oya වැරදි නැහැ අවංක ගැහැනියක් apita loku ආඩම්බරයක් ....❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @WasanthiGuruge-s1u
    @WasanthiGuruge-s1u 6 หลายเดือนก่อน +13

    අද ලංකාවේ ඉන්නේ හොර කමට වන්චාවට තැන තින අය අසාධාරණ බැලු බැලු තැන රජ කරනවා ඵ නිසා පරිස්සමින් ජේසු පිහිටයි දුවට

  • @chaiyamalli5821
    @chaiyamalli5821 6 หลายเดือนก่อน +22

    හිරු දෙරණ ලංකාවෙ නැති වෙන්නම ඕන චැනල් දෙකක්

  • @MudithaRanganatha
    @MudithaRanganatha 6 หลายเดือนก่อน +3

    මේ රටේ නීතිය සියලුදෙනාට සමානව සලකන සමාජ ක්‍රමයක් ගොඩනගමු

  • @gayanpradeepkumara6708
    @gayanpradeepkumara6708 6 หลายเดือนก่อน +9

    සිංහලයට තියෙන අභිමානය විනාශ කරන, අපේ අලුත් අවුරුද්ද විකූනන්කණ මේ හැම නාලිකාවකටම දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා.

  • @KrishanthiNayana-n7n
    @KrishanthiNayana-n7n 3 หลายเดือนก่อน +1

    හිරු ටිවි බලන සෑම වැඩ සටහනක් ම අද පටන් නවත්වනවා ඔබ හරි ඔබ සමග එකගයි

  • @roshansachith206
    @roshansachith206 6 หลายเดือนก่อน +18

    මටත් එපාම උන චැනල්එකක් තමයි ඕක තනිකරම මහ ජරාවක් මහේශි ඔයාගේ නිර්බිතකම ගැන සතුටුයි ජය

  • @deepanikumarasiri4424
    @deepanikumarasiri4424 3 หลายเดือนก่อน

    ජයවේවා මහේෂි කාන්තාවන් වෙනුවෙන් සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් බය නැතුව ඉදිරිපත් වීම පිළිබඳ ව.

  • @imrannilam5358
    @imrannilam5358 6 หลายเดือนก่อน +15

    I am on your side. May you be blessed .

  • @Oshada-colo
    @Oshada-colo 6 หลายเดือนก่อน +29

    Al වලින් ඕනතරම් නිරැවත් photos හදන්න පුලුවන් රොනෝ. අපි ඒක දන්නවා

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 6 หลายเดือนก่อน +69

    මහෙශි තමන්ගෙ මනුස්සයා ගෙ නම්බුව ආරක්ෂා කරගෙන ජිවත් වෙන්න.

    • @Oshada-colo
      @Oshada-colo 6 หลายเดือนก่อน +31

      අසාධාරණයකට එරෙහිව කතා කරන එකේ තියන අවැදගත්කම මොකක්ද නෝන්ජලයෝ

    • @lasithalalanka9559
      @lasithalalanka9559 6 หลายเดือนก่อน +9

      මේකෙන් කොහොමද මහත්තයාගේ නම්බුව නැති වෙන්නේ

    • @sanjeewagamage5748
      @sanjeewagamage5748 6 หลายเดือนก่อน +1

      Puke amaruwa hoda athi gon badu niliya .anunge kunu hoyanne .oba hoda geniyak

    • @amalNimal-ey4ns
      @amalNimal-ey4ns 6 หลายเดือนก่อน

      මේකාත් .....ද

    • @Oshada-colo
      @Oshada-colo 6 หลายเดือนก่อน +3

      @@sanjeewagamage5748 රෙනෝගෙ කුඩු සල්ලි වලට තමන්ගෙ අම්මවත් විකුණන එකෙක් නේත උබ😂

  • @T__s__p-r5w
    @T__s__p-r5w 6 หลายเดือนก่อน +13

    මේ රටේ සාධාරණය නෑ.. එඩිතරව කතා කරන එකට සතුටුයි..

  • @Dineshpathirana
    @Dineshpathirana 6 หลายเดือนก่อน +88

    වචන අසාධාරණයක් වෙනුවෙන් කතාකරන මේ ගැහැණියට කොන්ද පන තියෙනවා මේකට comment දාන හිරැ එකේ සල්ලි වලින් කටු කන බල්ලන්ට වඩා. සල්ලි වලට විකිනෙනවද නැද්ද කියන එක ඒ ගැහැණියගේ අයිතියක්. ඒක සල්ලි වලට කහින අයට තේරෙන් නෑ. එහෙම උන් ගූත් කාලා පුකත් ලෙවකයි රසයි කියලම.

    • @dylansyakkaggalaravanalage180
      @dylansyakkaggalaravanalage180 6 หลายเดือนก่อน +6

      සුපිරිම සුපිරිම සුපිරි කතාව 🫡🫡🫡👍🏼👍🏼👍🏼...

    • @Nalin...21
      @Nalin...21 6 หลายเดือนก่อน +2

      Aththa kathaea

    • @Madhu3732
      @Madhu3732 6 หลายเดือนก่อน +3

      👍🏼👍🏼 අනිවාරෙන්

  • @magicstitchcanada
    @magicstitchcanada 3 หลายเดือนก่อน +1

    හිරු නැරඹීම නතර කරමූ!
    හිරු නැරඹීම නතර කරමු!
    හිරු නැරඹීම නතර කරමු!

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 6 หลายเดือนก่อน +5

    oya.හරි මැනිකෙ.කොචිචර.හොද.කරන්න ගියාත්.වැඩක්.නැ.එ.අපේ ලාකාවේ.හැටි😮😮😮😮

  • @benatranasinghe7406
    @benatranasinghe7406 6 หลายเดือนก่อน

    ඔබ ඇත්තටම නිර්භීත කාන්තාවක් ඔබ සමග ජනතාව ඉන්නව අවශ්‍ය වෙලාවට ඔවුන් ඔබ සමග පාරට බහීවි ඔහුට මව ගැන අමතකවීම පිලිබදව කනගාටුවෙනව ඔබට ජය

  • @nuYr-d8h
    @nuYr-d8h 6 หลายเดือนก่อน +73

    ඔයාගේ පෞද්ගලික ජිවිතේ අපිට අදාලම නෑ මහේෂි. ඔයාගේ හස්බන්ඩ් ගැන, ඔයාගේයි රන්ජන් ගේ පළහිලව් අපිට නම් අදාලම නෑ. ඒ ඔයාගේ පෞද්ගලික ජිවිතේ. ඒක හිරු එකට අදාල වෙන්න ඕනත් නෑ, අපිට කොහෙත්ම අදාල නෑ. මේ ලෝකේ හැම ගැහැණියක්ම යසෝදරාවක් වෙන්නෙත් නෑ, කොල්ලෙක් සිද්දාර්ථ කෙනෙක් වෙන්නෙත් නෑ. ඕක තමයි යථාර්තය. ඔයා ගෙනියන සටනට මම හදවතින්ම ජය ප්‍රාර්ථනා කරනවා. කවදාවත් සැලෙන්න එපා. සත්‍ය කවදාහරි අනිවාර්යෙන් ජයගන්නවා

    • @MaaliMaali-t4m
      @MaaliMaali-t4m 6 หลายเดือนก่อน +1

      Yes

    • @IndikaJayalath-n4m
      @IndikaJayalath-n4m 6 หลายเดือนก่อน +1

      Aniwarenma oyata sadaranayak sidda wei

    • @pumaworld3133
      @pumaworld3133 6 หลายเดือนก่อน

      Adala nati de nokiyama hitiyanam oyage kathawa mitawada godak lassana wei.

  • @DinesaSandamali-zx5yp
    @DinesaSandamali-zx5yp 6 หลายเดือนก่อน +14

    Oya hari akke,oyata jaya

  • @ShyamaliPriyangika-yt5lo
    @ShyamaliPriyangika-yt5lo 6 หลายเดือนก่อน +5

    අක්කේ ඔයා මාරයි.අපේ රටේ පිරිම්න්ටවත් නැති.හයියක් තීනව ඔයාට.ආසාදරනයක් ගැන කතාකරන්න.ලොකු පොඩිකම් බලපාන්නෑ.ඔයි ගෑනිගෙයි සනත්ගෙයි විඩියෝ අපිත් දැකල තීනව.අපිට ඒවා වැඩක් නෑ.ඒ පවු උන් ගෙනියයි.එත් එහෙම වරදක් කරලත් ලැජ්ජාවක් නැතුව තව ගෑනියෙක්ගෙ කුනු හොයනව.බුදු දහමට අනුව ඔවා පලිසන් දෙනකොට.ඔකූන්ගෙ සල්ලිවලින් බේරෙන්න පුලුවන් කියලා හිතනව ඇත්තෙ.දෙවියෝ කලට වෙලාවට නඩු අහයි.එතකොට ඕකුන්ට සල්ලි මිටිගනන් දුන්නත් බේරෙල්ලක් නෑ..

  • @amalchamindafernando735
    @amalchamindafernando735 2 หลายเดือนก่อน

    සාධාරණයක් කරමු බලපුළුවන්කාර කම් වලට නීතිය නවන්න දෙන්න එපා

  • @damayanthihh2006
    @damayanthihh2006 6 หลายเดือนก่อน +7

    නංගි ඔයාට ජය ජය ❤❤❤❤❤

  • @nilanthisilvasilva5501
    @nilanthisilvasilva5501 6 หลายเดือนก่อน +15

    මම නම් බය නැ එකෙකූටවත් හිරු කියන ගූ චැනල් අංක එකේ බඩු ඉන්න ජරා චැනල් එක ඉවරම කරන්න ඕනේ ❤ ඔයාට ආදරෙයි මම නම් දක්ෂ නිලියක් විදිහට

  • @swissbern3380
    @swissbern3380 6 หลายเดือนก่อน +34

    රෙන සිල්වා රෙනව. හිරු ටිවි බලන උන් ගූ කාපියව්.

  • @DushanthaSampathe
    @DushanthaSampathe 28 วันที่ผ่านมา

    බයවෙන්න එපා අක්කි.ජය

  • @UdeshiWasana
    @UdeshiWasana 6 หลายเดือนก่อน +7

    oya niyamai.eththa katha karana kenata me lankawe idak ne.oya hariyatama hari akke.kagewath katha oya pili gannepa.jara minissu

  • @AruniIresha-v8s
    @AruniIresha-v8s 3 หลายเดือนก่อน

    නියමයි ජයවේවා 👍👍👍iron lady ♥️♥️♥️

  • @spearhead8908
    @spearhead8908 6 หลายเดือนก่อน +8

    Patta Adambarai maheshi❤, oya sakkili kudu nalikawa winasama karala danna one, hamoma meyata support eka demu❤

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 6 หลายเดือนก่อน +2

    Sudhaa aiya niyamai oyge anugrahaya❤😊

  • @amalNimal-ey4ns
    @amalNimal-ey4ns 6 หลายเดือนก่อน +12

    පාලනය ඉක්මනින් වෙනස් වේවා ජනතාව වෙනුවෙන් පෙනිසිටින

  • @BandaraNarasinghe
    @BandaraNarasinghe 3 หลายเดือนก่อน +1

    හිරැ චැනල් එක කියන්න හෙලුවෙන් ඉන්න චැනල් එකක් නිර්බිත ගැහැනියක්.ඔබට ජය වෙිවා.

  • @thusharaudayangana588
    @thusharaudayangana588 6 หลายเดือนก่อน +3

    මරු නංගි ඔයාට ජය වේවා ❤❤❤

  • @لاليتاسيلانكا
    @لاليتاسيلانكا 6 หลายเดือนก่อน +2

    aththatama oya hari hoda kenek theruvan saranai parissamin inna

  • @suweni3730
    @suweni3730 6 หลายเดือนก่อน +14

    Of course we are with you, and appreciate and proud of you , Hiru just because you are dancing for the last time , since new IGP promised with a new system change to stop these nonsense also TO BRING BACK THE POLICE DEPARTMENT WHICH ALREADY HAD A UNFORGETTABLE PAST IN THE NATION WE ARE AWAITING TO A BETTER FUTURE
    ALSO THIS IS SPECIALLY A MONTH DEDICATED FOR WOMEN
    MAHESHIKA I REALLY HAVE PERSONAL RESPECT FOR YOU AND HIRUNIKA ALWAYS STANDING FOR TRUTH LOVE YOU AND ALWAYS WITH YOU MAHESHIKA

  • @kumudinirathnayake2023
    @kumudinirathnayake2023 6 หลายเดือนก่อน +1

    හිරු රොනා්ගෙ අවජාතක වැඩ කව්රුත් දන්න නිසා මේකත් එහෙම තමා..මහේෂි කියන්නෙ වැදගත් නිහතමානී කාන්තාවක්..ලැජ්ජයි රෙනෝ.

  • @Ayesha91521
    @Ayesha91521 6 หลายเดือนก่อน +40

    අනේ මෙයා අපිට තව ප්‍රශ්න තියෙනවා . මේ රටේ තව අසාධාරණ දේවල් වෙනවා.ඒවා වෙනුවෙන් කතා කරමු

  • @sruthikwt873
    @sruthikwt873 6 หลายเดือนก่อน +1

    හොද වැඩේ මහේශි ඔයාට ශක්තියක් ලැබේවා❤❤

  • @DammikaGunathilake
    @DammikaGunathilake 6 หลายเดือนก่อน +5

    ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවෙ ඔයා සතුටින් ඉන්න

  • @magicstitchcanada
    @magicstitchcanada 3 หลายเดือนก่อน

    ඇත්ත.. අසාධාරන වෙනුවෙන් කතා කරොත්... අසාධාරනයට පත්වන පංතියම ඊට එරෙහිව පාවාදීම් කෙරෙනවා... ලංකාවේ ඉතිහාසයම ඒවගේ...

  • @suranywirasinha9633
    @suranywirasinha9633 6 หลายเดือนก่อน +6

    Admire you very much we support you well done keep going God bless you ❤️💯

  • @itstudio5880
    @itstudio5880 6 หลายเดือนก่อน +2

    සුපිරි ❤

  • @nirosha4perera332
    @nirosha4perera332 6 หลายเดือนก่อน +3

    Gu hiru නාලිකාව api balana...maheshi ඔබට ජයවේවා 👍👍👍

  • @amjfernando3607
    @amjfernando3607 6 หลายเดือนก่อน

    Thank you ❤❤jayawewa ❤❤

  • @shkrsk
    @shkrsk 6 หลายเดือนก่อน +9

    ආසියාවේ ලොකුම ගෙදර රෙනොගෙ නෙවෙයි 😂😂😂.. ආම්බානිට රෙනොගෙ ගෙදර bathroom එකක් වගේ..

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 3 หลายเดือนก่อน

    මම ඉස්සර හිරු බලන්නේ දැන් ඒක බලන් නෑ සිරසයි සිතයි බලනව රංගන පත්තරේ විස්තරේ කියනකොට අහන්න ආස හිතෙනවා

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 6 หลายเดือนก่อน +4

    Triple gem bless you our dearest Sister and your lovely family too with more blessings, happiness, surprises and healthy luxurious long life.....!🌹💐❤🌻🦁🇱🇰

  • @manelpeiris1258
    @manelpeiris1258 6 หลายเดือนก่อน +2

    ඒ හඩපට යේ රන්ජන් රාමනායක මහතාගේ කටහඩ නෙවෙයි කියලා හොදට දැනෙනවා. අපේ රටේ සමහර උදවියට ලොකු ලෙඩක් තියෙනවා යම් කෙනෙක් සතුටින් සැනසීමෙන් ලස්සනට දරු පවුලක් ඉන්නවනම් ඒ අයගේ මානසික මට්ටම පහතට දාන්න ගොඩක් අය උත්සාහ කරනවා ඔයාටත් දැන් ඕක මා වදයක් වුණානේ සාධාරණය කතා කරන්න ගිහිල්ලා ඒ නිසා ඒක ස්වභාවධර්මයටම බාර දීලා ඔබ ප්‍රවේශමෙන් ඉන්න . ඔබටත් දරුවන්ටත් ත්‍රිවිධ රත්නය අනුභාවයෙන් කිසිම විපතක් කරදරයක් සිදු නොවේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @chamilapalamure7896
    @chamilapalamure7896 6 หลายเดือนก่อน +3

    යුක්තිය ඡයගනී

  • @samsonalahakoon8828
    @samsonalahakoon8828 3 หลายเดือนก่อน +1

    හිරු හොරුන්ට පඩන්ගුවන්ට,කඩෙ යන එකම චැනලය,

  • @damayanthishiromi7
    @damayanthishiromi7 6 หลายเดือนก่อน +4

    මම නමි කියන්නේ මෙහෙමයි දෙගොල්ලොම නිහඩ වෙන, එක තම තමන්ගේ ආත්ම ගෞරවය තියාගෙන

  • @CHATHURIKA-l1w
    @CHATHURIKA-l1w 17 วันที่ผ่านมา

    ඔයා 🙏.ජය වෙවා

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 6 หลายเดือนก่อน +15

    හිරු එකෙන් ඇවිල්ලා නෑ සිරස විතරයි 😢

    • @SameeMadushanka281
      @SameeMadushanka281 6 หลายเดือนก่อน

      Ai ban ona Gugodak kana suda tv 😂

    • @IMsb-fv5gw
      @IMsb-fv5gw 6 หลายเดือนก่อน +1

      @@SameeMadushanka281 adoo sirama 👌 ඔකා මිනිස්සු කොටවන්නා සක්කිලියෙක් සුදා මැස්සෙක්

    • @LiyanageNimesha
      @LiyanageNimesha 6 หลายเดือนก่อน

      ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි ❤

  • @debaraduramanorichandani
    @debaraduramanorichandani 6 หลายเดือนก่อน +1

    ජයවෙවා ❤

  • @nisanthinisu
    @nisanthinisu 6 หลายเดือนก่อน +6

    කුනු අවුස්සලා දැන් නඩුවලට පැටලෙනවා අනේ මන්දා මාධ්‍ය කියන්නෙ එහෙම තමයි එවිවා නැති කරන්න අපට බැහැ

  • @renukamalkanthi6063
    @renukamalkanthi6063 6 หลายเดือนก่อน +1

    Thank and congratulations your strong and beautiful sister

  • @thamarakumari6368
    @thamarakumari6368 6 หลายเดือนก่อน +71

    මහේශිත් ඕනවට වැඩි මහත්තයා ge වැදගත් කම තියාගෙන ඉන්න

    • @SUNETHWIMALARATHNA
      @SUNETHWIMALARATHNA 6 หลายเดือนก่อน

      ඒකත් ඒ වගේ තමා

  • @SewNagahawatta
    @SewNagahawatta 6 หลายเดือนก่อน

    Aththatama oya wage kenek mewani deyak gana katha kirima gana godak sathutui.oyath parissamin maheshi.theruwan saranai.budun deviyo oya araksha karanna ona.magen suba pathum.mama adambarai oya gana.

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 6 หลายเดือนก่อน +54

    කුඩු කාරයන්ට ගිය රට. ඔය හැමදේටම ගෙවන්න වෙන දවසක් ළඟදීම එනවා. හිරු 😡

  • @renukamalkanthi6063
    @renukamalkanthi6063 6 หลายเดือนก่อน +1

    We are always with you MAHESHI .. we are out of Sri Lanka from heart always with you

  • @nipunahasanka
    @nipunahasanka 6 หลายเดือนก่อน +80

    කුdu හිruට කඩේ යන සක්කිලි ටික කමෙන්ට් වල කඩේ යන හැටි හරිම අගෙයි. 🤬🤬🤬

    • @enokaseneviratne850
      @enokaseneviratne850 6 หลายเดือนก่อน

      ලංකාවේ ප්‍රශ්න

  • @dulikadeepthi6616
    @dulikadeepthi6616 3 หลายเดือนก่อน

    Maheseta ජයවේවා
    Budusaranai

  • @VinodikaKumari
    @VinodikaKumari 6 หลายเดือนก่อน +31

    අපේ රටෙ කන්න බොන් නැතුව අසරණ වෙචිච මනුස්සයො කොචිචර ඉන්නවද. ඔය අල්ලන මයික්‍රපෝනය එ වගේ අහිංසක මනුස්සයෙක්ව හොයාගෙන ගිහින් එ දුක අහන්න සලස්සවන්න.එ හිතේ තියෙන දුක හරි මදකට තුනි වෙයි.මෙවිවට කියන්නෙ මනස්ගාත..

    • @HAZOYSA
      @HAZOYSA 6 หลายเดือนก่อน

      මේ වදෝ අද දැවෙන ප්‍රශ්න.

  • @mahehsimahehsi6646
    @mahehsimahehsi6646 6 หลายเดือนก่อน +1

    Oya niyama yakada ganiyek maheshi akke.budu saranai.oya dinanawamai.❤❤❤❤❤❤❤❤❤❤❤