සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානය Seethawaka wet zone botanic gardens🌳 green love 💚🍃කොළපාට ආදරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • සීතාවක උද්භිත උද්‍යානය
    ශ්‍රී ලංකාවේ උද්භිත උද්‍යාන 5අතර අලුතින් එකතු වු සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානය මහජනතාව වෙනුවෙන් විවෘත වුයේ 2014 වසරේ දීය. ලංකාවේ පළමු වැනි තෙත් කලාපීය උද්‍යානය මෙයයි. මේ උද්‍යානය ආරම්භ කර ඇත්තේ අභියෝගයට ලක් වී තිබෙන පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතා අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරිමේ අරමුණින්‍ ය. ඒ නිසා විනෝදය,සතුට, වෙනුවෙන් මෙහි පැමිණෙන ඔබ ඒ අරමුණට හානි පමුණුවන ක්‍රියාකාරකම් වලින් වැලකි සිටිය යුතු බව මතක් කල යුතුය. මෙය ශ්‍රී ලංකා ඉඩම් කොමිෂම විසින් නඩත්තු කරන අක්කර 105ක භුමි ප්‍රමාණයකින් යුක්තය.

ความคิดเห็น • 6