Seethawaka Odyssey one day trip.........සීතාවක ඔඩිසි දවසින් යන්න පුලුවන් මරු trip එක.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • The Seethawaka odyssey train departs every Sunday at 7:15 a.m. from Fort Station to waga station. Earlier this was on both Saturdays and Sundays but now it runs only on Sundays.
    Every detail about the trip is mentioned in the video
    Don't forget to subscribe
    thank you......

ความคิดเห็น • 27

  • @premasirikwa
    @premasirikwa หลายเดือนก่อน

    බොහෝම ඉස්තුතියි පුතේ ඔයාලට ..හරිම වටිනවා මේ වීඩියෝව ........

    • @HappyLife-uv4oh
      @HappyLife-uv4oh  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබේ වටිනා ප්‍රතිචාරයට....🥰🥰🥰

  • @indikaniroshan.9648
    @indikaniroshan.9648 4 หลายเดือนก่อน +2

    Video එක නම් හොඳයි... ඒත් පොඩි දරුවා සීට් ටේබල් එක උඩින් තියන් ගිය එක වැරදියි... වැඩි බරක් එය ටේබල් එකේ තියන්න බැහැ.. කැඩෙනවා...

    • @HappyLife-uv4oh
      @HappyLife-uv4oh  4 หลายเดือนก่อน

      Thank u for your comment

  • @zoysaaruna777
    @zoysaaruna777 7 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි හොඳේ ඒක.ලස්සනටම කරලා තියෙනව.තව තව ලස්සන තැන් අරගෙන එන්න අපිට බලන්න.good luck දෙන්නටම ඉතින්

    • @HappyLife-uv4oh
      @HappyLife-uv4oh  7 หลายเดือนก่อน

      Thank u comment එකට. 🥰 ඔය වගේ හොඳ comments ලැබෙනකොට අපිට තව තව අලුත් vlogs කරන්න ආස හිතෙනවා....

  • @travelaya_777
    @travelaya_777 7 หลายเดือนก่อน

    Video බැලුවා.මාරම ලස්සනයි හොඳේ.ලස්සනටම කරලා තියෙනව හොඳේ ඒක.තව තව තව ලස්සන තැන් අරගෙන එන්න අපිට බලන්න ... good luck දෙන්නටම ඉතින්

    • @HappyLife-uv4oh
      @HappyLife-uv4oh  7 หลายเดือนก่อน

      Thank u comment එකට. 🥰 ඔය වගේ හොඳ comments ලැබෙන කොට අපිට තව තව අලුත් vlogs කරන්න ආස හිතෙනවා........

    • @travelaya_777
      @travelaya_777 7 หลายเดือนก่อน

      ඇවිදින්න යනකොට තමා ලස්සන තැන් හම්බ වෙන්නේ.ඉතින් වෙලාවත් හදාගෙන ඇවිදින ගමන් ඒවා අරගෙන එන්න.කැඩුණු බිඳුන හිත් හදන දොස්තර කෙනෙක් තමයි කොළ පාට සොබාදහම අපූර්වත්වය කියන්නේ.ඉතින් ඒක වටිනවා හැමෝටම.මමත් ඇවිදින්න යන්නේ ඒකයි.ඔයාලා යන හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න දිගටම ඉතින්

  • @wasanthasiyambalagoda6159
    @wasanthasiyambalagoda6159 3 หลายเดือนก่อน

    Explained everything...❤❤❤

    • @HappyLife-uv4oh
      @HappyLife-uv4oh  3 หลายเดือนก่อน

      Thank u so much ....😀😀😀😀

  • @ShashiniFernando-w4h
    @ShashiniFernando-w4h 3 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි.චූට් දූ පැටියා නිසා තවත් රසවත් වැඩසටහන.

    • @HappyLife-uv4oh
      @HappyLife-uv4oh  3 หลายเดือนก่อน

      Thank u for your comment . ඉක්මනටම තවත් vlog එකක් අරගෙන එන්නන්. Subscribe කරල තියන්න.🥰🥰🥰

  • @bagyamadushani4150
    @bagyamadushani4150 4 หลายเดือนก่อน

    Ithama darshaniya watapitawak.video ekak beluwa.nodanna then godak thiyanawa.thawA videos aran Enna balanna.

    • @HappyLife-uv4oh
      @HappyLife-uv4oh  4 หลายเดือนก่อน

      Thank u for your comment . Ikmanatama thawa video ekak aran ennan. Channel eka subscribe karala thiyaganna.🤩

  • @lakshithasandakelum71
    @lakshithasandakelum71 3 หลายเดือนก่อน

    Maru....👌👌👌

    • @HappyLife-uv4oh
      @HappyLife-uv4oh  3 หลายเดือนก่อน

      Thank u so much .👍👍👍

  • @samudrasamanmali5754
    @samudrasamanmali5754 7 หลายเดือนก่อน

    ❤ ❤❤❤❤❤❤

  • @kumariwijewardane942
    @kumariwijewardane942 3 หลายเดือนก่อน

    Botanical garden එක ඇතුලේ එයාලගෙ වාහනයකින් ඇවිදින්න පුලුවන් ද ?

    • @HappyLife-uv4oh
      @HappyLife-uv4oh  3 หลายเดือนก่อน

      Ow puluwan . Wenama charge karanawa. Thank u for waching 🤩🤩🤩

  • @oshinimaleesha7235
    @oshinimaleesha7235 5 หลายเดือนก่อน

    Mata podi udawuwak karanwada, api train ticket book karanne tarin ekene ethakota kohomada bus walata ticket ganne. A welawatada nethnam kalin bus eke ticket book karannath kramayak thiyanwada

    • @HappyLife-uv4oh
      @HappyLife-uv4oh  5 หลายเดือนก่อน

      Train ticket api book kare trip eka yanna sathi 2 ta kain station ekata gihilla.
      Bus ticket kalin book karanna ba. Station eken bassama ethana bus dala thiyenne apita yanna. Api nagala idagaththama ticket kadanawa.
      Thank u for watching . Subscribe our channel .

  • @fathimasafna5237
    @fathimasafna5237 5 หลายเดือนก่อน

    Besline stop karada?

    • @HappyLife-uv4oh
      @HappyLife-uv4oh  5 หลายเดือนก่อน

      Ow. Stop karanawa. Ethanin naginnath puluwan . Bahinnath puluwan. Apith basse ethanin. Thanks for watching . Subscribe our channel .

  • @wasanthasiyambalagoda6159
    @wasanthasiyambalagoda6159 3 หลายเดือนก่อน

    Kottawa station nawathwanawada?

    • @HappyLife-uv4oh
      @HappyLife-uv4oh  3 หลายเดือนก่อน

      Ow. Kottawe nawaththanawa. For more details - 0112843494 (kottawa station )
      Thanks for waching 👍👍👍