Kandanatath ewanawa nam hugak hodai Mama hama wadasatahanakma balanawa. Namuth thwama kisima deyska rasa baluwene. Karunaksrala kandanath Little Hut ekka open karanne Thank you very much
What this bikku telling absolutely correct. All sri lankan should follow in order to uplift the livelihoods because sri lanka has vast vegitation and fruits you name it people doesn't think what to do with it
ඔබවහන්සේ දේශපාලන පැත්තක් ගන්න එපා හැමදාම ස්වාධීනව රටේ අනගත දරු පරපුර වෙනුවෙන් හිටගන්න.නමස්කාර වේවා ඔබවහන්සේට ❤❤❤🙏🙏🙏🙏🙏
@@AmilaPrabath-w9z kohomath den jvp ekata baninne nene
ලංකාවේ හැම ටවුන් එකටම මේ වගේ දෙයක් වෙනවනම් සෑහෙන්න වටිනවා❤❤
අනිවාර්යයෙන්ම..වියයුතු දෙයක්. ❤එහෙම කලොත් අපිට වස විස කවන බහුජාතික සමාගම් වල ඒකාධිපතිවාදය බිඳින්න පුළුවන්.
maath kiyanne hama town ehekama mewa danna oona
වාද්දුවේ අපි හැමෝම බලාගෙන ඉන්නවා ❤
වසවිස නො මැති උදේ ආහාරයට සුදුසු බීම !
ඔබ වහන්සේ කවදත් රටට අලුත් දෙයක් ඉදිරිපත් කර,අනාගත පරපුරට යහපත් අනාගත ක් සඳහා මග පෙන්වා දෙන ආදරණීය මාර්ගෝපදේශකයානණ් වහන්සේ !🪷🙏
ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
උන්වහන්සේ මේ ජාතිය වෙනුවෙන් කරන උත්තුංග සත්කාර්ය වෙනුවෙනු අපගේ නමස්කාරය...!!!💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏
අපේ ස්වාමින්වහන්ස ඔය පිටි කිරි අසරන දුප්පත් දරුවන්ට සාදාරන මිලකට ලබා දෙන්න
බම්බුවක් දේවි මූ
ඔබ වහන්සේට තව තවත් නව නිෂ්පාදන රට ජාතියට ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
හරිම වටින සත්කාර්‍යය ක්...💎 ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා ....🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ජාතියට අතවිශිෂ්ට සේවාවක් කරන්නේ. සියලූම දෙනාට පින්.
ඒක ඇත්ත මේ රටවල් වල එලවලු කවදාවත් විසි කරන්නෙ නැහැ .වැඩි ඒව කපලා පීසර් දානවා ඒ වගේම කඩේ සල්ලි දීල ගන්න පුලුවන් .හැමවෙලේම හොද කෑම වේලක් ගන්න පුලුවන් .කිරි ගත්තත් එහෙම තමා .සත්ව කිරි බොන්නෙ නැති අය ට හාල් වලින්
ආමන්ඩ් ඇට වලින්
ඒ වගේ ගොඩාක් ද්ද්වල් තියෙනවා . මෙහෙම දැක්‍කම හිතෙනවා අපෙ රටේ කොච්චර කන්න දේවල් තියෙනවද කියලා 🙏🙏🙏
කොට්ටාවේ උමන්දාව ග්‍රීන් හට් එකේ නිතරම තියන්නේ පලතුරු නම් සවුත්තු වෙලා හාමුදුරුවනේ. ඒවා නරකවීගෙන එනකොට ගාන අඩුකරලා හරි විකුනන්න දන්න තියෙන්නේ. මං දැන් දවස් තුනකට කලින් ගිය. කෙසෙල්, ගස්ලබු, වෙරළු සේරම ඉදිලා නරක් වෙලා තිබුනේ. මේ නිෂ්පාදන මෙතනට එවන්න ඔබ වහන්සේ ලොකු වියදමක් දරන නිසයි මෙහෙම අදහසක් දැම්මේ🙏
කොලඹත් එහෙම තමයි.
Pinata denna hamuduruwane thawa thwat boga hodata hadei sadu sadu saadu
Owa kanne balagena
Mewa hamuduro balala reply karanna me comment eka godak watina adahasak.... Hoda de apita denawa wagema outlets wlatath apathe noyawanna price eka change karala wikunana kramayak danna kiyanna
❤
සුවපත් වේවා මේ සුවමින් වහන්සේට ගරහන සියලු දෙනම
ඔබවහන්සේ ගේ වැඩ විනාශ කරන්න උමංදාවට එදා කඩා පැනපු සෙට් එකට හොඳ වටිනා පිළිතුරක්....
බුදු දහම රැක ගන්න ත් ,
නිවන් දකින්න ත්.... අපේ මිනිස්සු නීරෝගීව ජීවත් වෙලා ඉන්න ඕනෙ මුලින් ම.
ඔබ වහන්සේ ගේ මේ උත්තුංග වෑයමින් අපේ අනාගත ජීවිත සුරැකේවා.... !
ඔබ වහන්සේ ට ඒ පින් බෙලෙන් ම උතුම් නිවන් අවබෝධය ට මං පෑදේවා... !!!
සාධූ ... 🙏
සාධූ ... 🙏🙏
සාධූ ... 🙏🙏🙏
හැම වෙලදසැලකම මෙ වගෙ හොද කැම ආව දවසට තම වටිනාකම
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඇතුළු සැමටම 🙏🙏🌹
අපේ පින්වත් සුවාමින්වහන්සේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💙💦💦🙏🙏🙏💙💙💦💦💦🙏🙏
පණ අදින ජාතියට ,
පණ පොවන මුණීවරයාණන් වහන්සේ....
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
👏👏👏👏👏👏👏👏
ඔය ටික අපේ ජනාධිපතිතුමාට කියන්න
මහා මුණින්ද්‍ර්‍යානන් කියන්නෙ බුදුහාමුදුරුවොන්ට ගොනෝ
අති විෂිශ්ටයි...
දේශපාලන එදිරිවාදිකමි අතහැර දෙපාර්ශයම , ඔබවහන්සේ සහ ජනපතිකුමන් අතර අවබෝධයෙන් වැඩකිරීමට හැකිනමි අපේ රටෙහි කෘෂිකර්මාන්තයට , වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයට ස්වර්ණමය අවස්ථාවක්.
මන්ද ඔබ දෙපලම කෘෂිකර්මන්තය පිළිබදව හොද අවබෝධයක් ඇති දෙපලක්.!
ඉතාමත් හොඳ වැඩක් 🌷🌷🌷
කවුරු බැන්නත් මේ හාමුදුරුවන්ගේ වැඩ අගය කල යුතුයි. ගරු කල යුතුයි
ජාතියට ආදර්ශයක් .... ගොඩක් පින්
Obewahansete godak pin me api hamome wenuwen kerene seweyete. Attheteme minissu sallideela waha kanewa .obewahanse ein minisun mudewa ganne loku utsahayak gannewa .minissu hamome meke therum gnne one.
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.
ආදර්ෂමත් වැඩ පිලිවලක්.අපෙ හාමුදුරුවනේ
සතුටුයි හාමුදුරුවනේ 🙏🙏🙏
Excellent !
Wow wow sadu❤❤❤👍
මෙය මා සළකන්නේ ජාතික මෙහෙවරක් ලෙසින්ය 💐💐💐💐💐 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා!
නිෂ්පාදන දිරි ගන්වන්න රට පුරාම ස්ථාන ගත කරන්න
ඒකනම් සුපිරි.💞😍💎🤔🙏
Umandawata Jayawawa 🙏🙏🙏♥️♥️♥️
යුග මෙහෙවරක් , අගය කරමි. ස්තූතියි
දීර්ඝ ආයු වේවා ස්වාමීන්වහන්ස
Great. Thanks
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!❤❤❤❤❤❤❤❤❤
Pissud oyt cuttk
Piti kiri eka hadunwa deema,super,👍🙏
Oba wahanse ge Maga penweema ihalin age kerami.
Theruwn saranai
වාසනා වේවා ❤
🙏🙏🙏wakening up the sleeping nation🙏🙏🙏නිදා සිටින ජාතිය අවදි කරමු🙏🙏🙏
Kandanatath ewanawa nam hugak hodai
Mama hama wadasatahanakma balanawa. Namuth thwama kisima deyska rasa baluwene. Karunaksrala kandanath Little Hut ekka open karanne
Thank you very much
What this bikku telling absolutely correct. All sri lankan should follow in order to uplift the livelihoods because sri lanka has vast vegitation and fruits you name it people doesn't think what to do with it
හරිම වටිනවා අපේ හාමුදුරුවනේ. TH-cam channel කරන ගෝත කපල් ගෙන්නන්නෙ නැතුව උමන්දාවෙන්ම වීඩියෝ දාන එක ගොඩක් හොඳයි.
❤❤❤අලුතෙන් හිතන්න ආහාර යනු කලාවකි ❤❤❤නිබිබාන යනු කලාවකි ❤❤❤සකලකලා විභුසිත ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ මුණිද්‍රයන් වහන්සේට ❤❤❤සෙංකඩගල උමන්දා විශ්ව ගම්පියසේ සිට නමස්කාර කරමු ❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Great vision !!
Superb modle with creative concept ❤
Niyamayi sadu
Ape rata dunu karanna oba wahanaeta sakthiya labewa❤❤❤❤
අපිට mewa online ගෙන්න ගන්න බැරිද.
Branding ❤❤❤ උමන්දාව 🙏🙏🙏
ගාල්ලේ ත් එකක් open කරන්න හාමුදුරුවනේ
Good job ❤
කොට්ටාව විතරක් නෙවේ හැම තැනකම ඔය වගේ කඩ දාන්න ශක්තිය ලැබේවා❤🔥😘🙏🙏🙏
Obawahanse suwapatwews teruwansaranai
උමන්දාව ❤❤❤❤
Wedanam niyamay....
අනර්ඝයි 🇱🇰
ඔබ වහන්සේ රටේ ජනතාවට වටිනා දැනුම් විකාශක සම්පතක් ,
රටේ දරුවන්ගේ කාර්මික ඥානයට තරඟකාරී මිළක් නියම වියයුතුය. නැතිනම් අපේ රටේ දරුවන්ට අනාගතයක් නැතිවනු ඇත. රටේ පාලකයන් විදේශිකයන්ගේ ඩොලර් වලට ලොල් වී රටේ තරුණ දරුවන් විදේශ් රටවලට විකිනෙමින් වියපත් දෙමව්පියන්ගෙන් ඈත්වනු ඇත.
අපි කොල්ලුපිටියේ ග්‍රීන් හට් එකෙන් පොල් පැණි 100ml බෝතලයක් ගත්තා, රු.950/= කන්න තියා කටේ තියන්නවත් බැහැ හරි ම ඇඹුල් ,අරගෙන ගියපු එකටත් පාඩුයි.
මේගොල්ලන්ගේ බඩු ගොඩක් ගණන් අනික් තැන්වලට සාපේක්ෂව , ගන්න ගාණට තරම් වටිනාකමකුත් නැහැ . ගොඩක් තියෙන්නේ වෙන වෙන තැන්වලින් අරගෙන මේගොල්ලන්ගේ ලේබල් ගහපු ඒවා ....
බොරු නොකිය හිටපං..😂
@@DiyonLufarබොරු කිව්වා ම නිවන් යනවානේ ඒකනේ අස්ගිරි මල්වතු ගිහින් සමාව ගත්තේ අපි හිතුවා බිස්න්ස් එකවත් ඇත්ත කියලා බඩු අරන් ගිය හින්දා දන්නේ . ආයේ නම් අහක දාන්න මුදල් නාස්ති කරලා අර ගන්නේ නෑ .හොද ම කියලා පුරසාරම් දොඩන නිසා ගාන වැඩ් වුනත් කමක් නෑ හොද නම් කියලා ගත්තේ . වැඩිකල් යන්නේ නෑ පාරිභෝගික අධිකාරියෙන් එයි හරි කෙනෙකුට අහුවුනා ම මරු බිස්නස් එක ඕන් බොරු සිවුරටත් නිගා
@@DiyonLufar බොරු කිව්වා ම නිවන් යනවානේ 😂 ඒකනේ මල්වතු අස්ගිරි ගිහිල්ලා සමාව ගත්තේ 😅
හිතුවේ බිස්නස් එකවත් ඇත්ත කියලා ,හොඳයි හොඳයි කියලා පුරසාරම් දොඩන හින්දා ගණන් වැඩි වුණත් ගිහිල්ලා ගත්තේ ඒත් කිසි ම වටිනාකමක් නැහැ මිලෙහි හැටියට. ආයේ නම් සල්ලි නාස්ති කරන්න , යන්නේ නැහැ කිසි දවසක උමංදා ග්‍රීන් හට්වලට .
කොහොමත් පොල් පැණි ටිකක් අැබුල් තමයි සිනි කවලම් නැතිනම්
Jeewitheta aththama pol pani kala nthi ekek kawahama oma wenw 😂😂😂
My heartfelt worship
❤😊
❤
ස්තුතියි ❤අපේ රටට මේ හදුන්වා දෙන නව නිශ්පාදනය සියලුම දේට වාද්දුවෙත් ❤එකක් දාන්න අපේ හාමුදුරුවනේ ❤මේ කමෙන්ට් බලන ස්වාමින්වහන්සේ ලා කරුණාකරලා වාද්දුවේ එකක් දාන්න ස්වාමින්වහන්සේ ගෙන් ඉල්ලිමක් කෙරෙත්වා. තෙරුවන් සරණයි 🙏 🌹 ❤ ස්තුතියි
Theruwan saranai
❤❤❤.....
බොහෝම පිං
🎉 thawa thawa umagdawa doyunuwewa deshiya nish paadana ❤
නිල්පාට බතුයි, ඉන්නලයි, කැකිරියි කුඩු වෙච්ච කරෝලයි රු: 450/= යි...කුරුණෑගල උමන්දාවෙ.....මහ එක්කෙනාගෙ දෙමව්පියන්ට පිං දෙමින් ආවෙ දීපු කෑම එකට
මේ ලංකාවද කියල හිතෙනව
Mahanuwara me nishpadana Ganda thiyanawada
wede hodai. ko video eke jepponta banina kella upload wela nh ne
මෙම ව්‍යාපෘතිය ලංකාවෙ හැම තැනටම ව්‍යපත්ත කරන්න❤
උමංදාව ග්‍රීන් hut (ඩුප්ලිකේෂන් පාර) ගෙනාපු පලතුරු නම් කිසිම රසක් නැහැ. අලි පේර ඉදුනුවෙත් නැහැ. අනේ මන්දා මිනිස්සු මේ ඇත්තටම ආහාරයට අරගෙන දාන comments ද එහෙම නැත්නම් මේ මාර්කටින් වලට අහු වෙලා දාන comments ද කියලා. මේ පිටි කිරි එකත් බීලම comment කරන්න
🌼🌸🌻🌺A Good introduction as always..........🤍🤍🤍💛💛💛🧡🧡🧡🤍🤍🤍🙏🙏🙏🙏🙏🤍🤍🤍💐
Pradana hama nagareka dammoth godak hodai
Tks🙏pls.price of lunch ? Is that buffet or 1price-1serve ?
How many curries can select & till what time lunch? Dinner too?
Expect reply....🙏🙏🙏
Hoda de hodai.namuth samanya minihekuta gihin ganna bari ganan waata badu vikunanne.
Organic product wala ganan kohomath wadi lankaweth, wena ratawalath . production cost eka wadi nisa. Aththatama samanya manussayekta kamathi unath ganna bari price range eheka thama tiyenne.
kurunegala green hot ekak open krnnako, puttalam road, chilaw road, kandy road hama paththakma aawaranaya wena widihta kurunegalata one green hut ekak
Hamuduwane, mama kottawedi ice cream mage lamaynta aran dunna. e ice cream eke wathura gathiyakthibbe eka nisa mewage thathyaya digatama pawathwagena yana widiyak lesthi karanna puluwannan bohoma pin .
Anura horu allana gaman lankawe umandawal danna mesaduta bara denna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Great ❤
🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️
You are a great monk
මේවා උතුම් ක්‍රියා. අනේ හාමුදුරුවනේ oya පිටි ගන්නේ කොහොමද. අසරණ දරුවන් වෙනුවෙන් වෙළදට awanna. 🙏🏻🇱🇰
❤❤❤😊
ONLINE ORDER KARANNA BARIDHA?
කිරිබත්ගොඩ හෝ කඩවත නුවර පාරේ Green Hut එකක් දැම්මා නම් හුගාක් වටිනවා ස්වාමීන් වහන්ස...
🙏🙏🙏
NPP ඈණ්ඩුව නිසා දැන් අපිට බයක් නෑ. කොමිස් කාරයෝ ගියාම කොහොමත් නිශ්පාදන ආර්ථිකයක් බිහිවෙනවා ❤🎉
Kohenda gana thiyenne me piti kiri
Location..
Location please
Duplication road එකේ green hut එකෙන් ice cream කෑව..ස්වාමීන් වහන්සේ කිව විදියට කිරි රසනම් තිබ්බේ නැහැ..දියම දිය රසයි.. quality එක එකවිදියටම තියා ගන්නවනම් හොඳ යි
මේවා online ගෙන්න ගන්න පුළුවන් ද?
An apa hamudruwana suger natewa owa hadana bareda ap waga (cancer )teyan ayata sa deyawadeyawa teyana ayata kana
Umanda wa hamuduruwan Mt Lavinia wala ekak shop ekak danda hamuduruwan na...Galkissa shop eka arinda kamath ekka...Mokada apita hoda kamak wisanathi kanda thanak na hamuburuwan 🙏🙏🙏
Haamuduruwane....
Puluwannamm adduu kanata.... piti wargayakk dennsa.... lankawemma minissu gannii
Galleth outlet ekak open karannako hamuduruwane
Goodday
🙏🙏🙏🙏🙏🙏🙏❤