Green Love - කොළපාට ආදරය
Green Love - කොළපාට ආදරය
  • 120
  • 84 713
කපල් වලට තහනම්🚫පෝය දවස් වලට පමණයි. ඇඹුල්ගම රජමහා විහාරය | Embulgama Rajamaha Viharaya | GreenLove
ඇඹුල්පස වෙහෙර
කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ කඩුවෙල,නවගමුව,රනාල පසුකර හංවැල්ල දෙසට 3kmක් පමණ ගමන් කල පසු ඇඹුල්ගම හන්දිය හමුවේ. එතනින් දකුණට ඇති 293මාර්ගයේ මිටර් 400ක් පමණ ගිය පසු දකුණු පසින් මෙම විහාරස්ථානය දැක ගැනිමට පුලුවන්.
අතීතයේ දී මහානාහිමිවරුන්ට හා රජ දරුවන්ට ඇඹුල සැපයු නිසා අම්බිලි ග්‍රාම වෙහෙර, රත්ගල් වෙහෙර, ඇඹුල්හෙලු වෙහෙර, ඇඹුල්පස වෙහෙර, ඇඹිල්ල වෙහෙර යන නම් ලැබි ඇත.
කාලිංග මාග ආක්‍රමණ කාලයේ 03 වන විජයබාහු රජු විසින් විහාරරාම කරවලා භාවනායෝගී භික්ෂුන් වහාන්සේලාට පුජා කර ඇති විහාරයකි. මෙම විහාරස්ථානය තෙත් හා වියලී කලාපීය ස්වභාවික පරිසරයකින් යුක්ත වන ජනප්‍රවාද හා ඉතිහාස සාදක බොහෝමයක් ගැබ්වී තිබෙන විහාරස්ථානයකි.
එන්න වන්දනාමාන කරගෙන ස්වභාවික පරිසරය විදමින් ඔයාලාත් පරිසරයත් ආරක්ෂා කරගනිමින් පියසටහන් පමණක් රැගෙන යන්න.
@GreenLove-tj3xv
#Embulgama
#temple
#travel
#nature
#hike
มุมมอง: 1 335

วีดีโอ

ගුප්ත 👻නවාතැන ෆිෂින්හට් #fishinghut@GreenLove-tj3xv
มุมมอง 279หลายเดือนก่อน
Fishing Hut ශ්‍රී ලංකාවේ මස්කෙලි නගරයට ආසන්නව පිහිටි මරේ වතුයායේ හුදකලාවේ කෙලවරකට වෙන්නට පිහිටලා ඇති නවාතැන්පල ෆිෂින්හට්ය. * කොළඹ සිට යාමට ඒමට දුර කි.මි.358 ආසන්නව * නැරඹීමට ඇති තැන් - ෆිෂින්හට් ආසන්නව ඇති ස්වභාවික සොන්දරය - ඇබඩීන් දිය ඇල්ල - ලක්ෂපාන - සප්ත කන්‍යා කදුවැටිය * වෙන්කර ගැනිම් මස්කෙලිය ප්ලාන්ටේෂන් කොළඹ ප්‍රධාන කාර්යාලය -නාවින්න අපිකෝ ප්‍රදර්ෂණාගාරය අසල * 4විල් වාහනයක යාම දැඩි සේ සුද...
පුදුම හිතෙන ගල|මාලිගාගල|😜දඹදෙණිය| @Green Love බලන්නකෝ
มุมมอง 5K2 หลายเดือนก่อน
පුදුම හිතෙන ගල|මාලිගාගල|😜දඹදෙණිය| @Green Love බලන්නකෝ
දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රජ මහා විහාරය 🙏💚@GreenLove-tj3xvDabadeniya
มุมมอง 3272 หลายเดือนก่อน
Dambadeniya sri jayasundararama rajamaha viharaya Sri Vijayasundararama Temple is found while turning from Dambadeniya town on the Narammala Kurunegala main road in the Kurunegala District of North Western Province. @GreenLove-tj3xv Subscribe Like Share Comments Thank you
ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය 🌳🙏❤️💚කොළපාට ආදරය අනුරාධපුර
มุมมอง 3602 หลายเดือนก่อน
ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය 🌳🙏❤️💚කොළපාට ආදරය අනුරාධපුර
ගස් නැගපු ගොලුබෙල්ලෙක් 🐚🌳🪻
มุมมอง 1154 หลายเดือนก่อน
ගස් නැගපු ගොලුබෙල්ලෙක් 🐚🌳🪻
Galagama Ella | Kathi Gahana Ella | Green Love | ගලගම ඇල්ල | කැති ගහන ඇල්ල | කොළපාට ආදරය
มุมมอง 1437 หลายเดือนก่อน
Galagama Ella | Kathi Gahana Ella | Green Love | ගලගම ඇල්ල | කැති ගහන ඇල්ල | කොළපාට ආදරය
කැලේ පැන්නා | අඩෝ මේක 🇱🇰 බං | කොළපාට ආදරය 💚| හෝටන් තැන්න
มุมมอง 1087 หลายเดือนก่อน
කැලේ පැන්නා | අඩෝ මේක 🇱🇰 බං | කොළපාට ආදරය 💚| හෝටන් තැන්න
Nanperial Estate | Nagrak Bungalow | Belihuloya | Green Love | සිහින පාරාදීසයේ රැයක් 💚
มุมมอง 6847 หลายเดือนก่อน
Nanperial Estate | Nagrak Bungalow | Belihuloya | Green Love | සිහින පාරාදීසයේ රැයක් 💚
Nanperial Estate | Nanperial Ella | Baker's Bend | මුහුදු මට්ටමේ සිට අඩි 5000 උඩින් |Green Love 💚 |
มุมมอง 1207 หลายเดือนก่อน
Nanperial Estate | Nanperial Ella | Baker's Bend | මුහුදු මට්ටමේ සිට අඩි 5000 උඩින් |Green Love 💚 |
තිත්තම තිත්ත හල් ගෙඩියෙන් රසම රස හැලප | කොළපාට ආදරය 💚 | මුන්ට පිස්සු
มุมมอง 898 หลายเดือนก่อน
තිත්තම තිත්ත හල් ගෙඩියෙන් රසම රස හැලප | කොළපාට ආදරය 💚 | මුන්ට පිස්සු
සිංහරාජ ප්‍රාන්ත අරණ්‍ය සේනාසනය | කොළපාට ආදරය
มุมมอง 1488 หลายเดือนก่อน
සිංහරාජ ප්‍රාන්ත අරණ්‍ය සේනාසනය | කොළපාට ආදරය
කිරිදි ඇල්ල | පැල්මඩුල්ල | කොළපාට ආදරය
มุมมอง 899 หลายเดือนก่อน
කිරිදි ඇල්ල | පැල්මඩුල්ල | කොළපාට ආදරය
උඩ කිරිදි ඇල්ල | Kirindi Ella | Green Love 👣💚🌳🚶🌾Sri lanka 🇱🇰
มุมมอง 1099 หลายเดือนก่อน
උඩ කිරිදි ඇල්ල | Kirindi Ella | Green Love 👣💚🌳🚶🌾Sri lanka 🇱🇰
දෙමෝදර ඇල්ල | කොළපාට ආදරය
มุมมอง 2039 หลายเดือนก่อน
දෙමෝදර ඇල්ල | කොළපාට ආදරය
Whale and Dolphin watching at Galle with Sri Lanka Navy | මිරිස්සේ තල්මසුන් නැ නෑ... ඩොල්ෆින් බලමු
มุมมอง 31910 หลายเดือนก่อน
Whale and Dolphin watching at Galle with Sri Lanka Navy | මිරිස්සේ තල්මසුන් නැ නෑ... ඩොල්ෆින් බලමු
Aberdeen|ඇබර්ඩීන් ඇල්ල|Green Love 💚
มุมมอง 5810 หลายเดือนก่อน
Aberdeen|ඇබර්ඩීන් ඇල්ල|Green Love 💚
සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානය Seethawaka wet zone botanic gardens🌳 green love 💚🍃කොළපාට ආදරය
มุมมอง 21911 หลายเดือนก่อน
සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානය Seethawaka wet zone botanic gardens🌳 green love 💚🍃කොළපාට ආදරය
SOBER ISLAND RESORT TRINCO සෝබර් දුපත Green Love 💚
มุมมอง 252ปีที่แล้ว
SOBER ISLAND RESORT TRINCO සෝබර් දුපත Green Love 💚
😲ඉඩෝරයටත් හරිම ලස්සනයි😀
มุมมอง 21ปีที่แล้ว
😲ඉඩෝරයටත් හරිම ලස්සනයි😀
Background Relaxing Music 🎶 Green Love 💚
มุมมอง 96ปีที่แล้ว
Background Relaxing Music 🎶 Green Love 💚
Beautiful Mango Flowers and Bee - Relaxing music 💐🐝💚🎶
มุมมอง 39ปีที่แล้ว
Beautiful Mango Flowers and Bee - Relaxing music 💐🐝💚🎶
Natural Relaxing music - කොළපාට ආදරය 💚🌳🎶🐦❤
มุมมอง 31ปีที่แล้ว
Natural Relaxing music - කොළපාට ආදරය 💚🌳🎶🐦❤

ความคิดเห็น

  • @chamodisadeepa5387
    @chamodisadeepa5387 วันที่ผ่านมา

    ❤️💚💮💚❤️

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv วันที่ผ่านมา

      @@chamodisadeepa5387 🙏💚❤️

  • @Chandaniaa00
    @Chandaniaa00 วันที่ผ่านมา

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv วันที่ผ่านมา

      @@Chandaniaa00 🙏💚❤️

  • @premrathne5468
    @premrathne5468 วันที่ผ่านมา

    th-cam.com/video/UGlPMFrXwJo/w-d-xo.htmlsi=8eSg9KbEAS7xdQpP

  • @premrathne5468
    @premrathne5468 วันที่ผ่านมา

    th-cam.com/video/BQ6OWeT6m9c/w-d-xo.htmlsi=_Ku9xstd8K6XVUKc

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 2 วันที่ผ่านมา

      @@AmithaRamanayaka-iu4kr 🙏❤️💚

  • @sameeradanuska903
    @sameeradanuska903 4 วันที่ผ่านมา

    Sadu sadu sadu

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 4 วันที่ผ่านมา

      @@sameeradanuska903 💚🙏

  • @nipunsrimal3977
    @nipunsrimal3977 5 วันที่ผ่านมา

    සාදු සාදු

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 5 วันที่ผ่านมา

      @@nipunsrimal3977 💚🙏❤️

  • @slvideos7308
    @slvideos7308 7 วันที่ผ่านมา

    🙏🙏

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 7 วันที่ผ่านมา

      @@slvideos7308 💚❤️

  • @avishkaminuvanthi3665
    @avishkaminuvanthi3665 7 วันที่ผ่านมา

    හරි ලස්සන තැනක් මෙහෙ ❤

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 7 วันที่ผ่านมา

      @@avishkaminuvanthi3665 💚❤️

  • @indekanuwantha4423
    @indekanuwantha4423 7 วันที่ผ่านมา

    Mama gihilla thiyanawa lassana wadagath pansalak.

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 7 วันที่ผ่านมา

      @@indekanuwantha4423 💚❤️

  • @deepanidesilva4920
    @deepanidesilva4920 8 วันที่ผ่านมา

    හුඟක් වටිනව මේවගේ නොදන්න ස්ථාන දැනගැනීමට සලසන එක.පෝයකට ගියොත් මේවගේ යන්න බැ.ලොකු සෙනගක් එන තැනක .

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 7 วันที่ผ่านมา

      @@deepanidesilva4920 ඔව් හරිම නිදහස් තැනක්💚❤️

  • @deepanidesilva4920
    @deepanidesilva4920 15 วันที่ผ่านมา

    😃

  • @mylibrary-91
    @mylibrary-91 26 วันที่ผ่านมา

    Charges kohomada

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 20 วันที่ผ่านมา

      @@mylibrary-91 අපිට අවශ්‍යය සියලුම දේවල් රැගෙන යා යුතු වෙන අතර එයාලා ගෑස් සහ කෑම උයලා දෙනවා. ගණන් වෙනස් වෙන නිසා මේ නම්බර් එකට කෝල් එකක් දිලා අහාලා බලන්න. Maskeliya plantation 0114310500

  • @deepanidesilva4920
    @deepanidesilva4920 28 วันที่ผ่านมา

    නිට්ටබුව කිට්ටව

  • @deepanidesilva4920
    @deepanidesilva4920 28 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි

  • @deepanidesilva4920
    @deepanidesilva4920 28 วันที่ผ่านมา

    කොහෙද මේ

  • @deepanidesilva4920
    @deepanidesilva4920 28 วันที่ผ่านมา

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 27 วันที่ผ่านมา

      @@deepanidesilva4920 💚❤

  • @deepanidesilva4920
    @deepanidesilva4920 28 วันที่ผ่านมา

    දැක්ක දැක්ක ලස්සනයි

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 27 วันที่ผ่านมา

      @@deepanidesilva4920 💚❤

  • @SadamaliDilrukshi-tj8gc
    @SadamaliDilrukshi-tj8gc หลายเดือนก่อน

    ❤❤❤

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv หลายเดือนก่อน

      @@SadamaliDilrukshi-tj8gc 💚❤️

  • @deepanidesilva4920
    @deepanidesilva4920 หลายเดือนก่อน

    නොදන්න තැනක්👍සිංදු නැතිව ව්ස්තර දෙන්න .කීදෙනෙක්ට ඉන්න පුලුවන් ද.booking කොහොමද .ම්ල කොහොමද

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv หลายเดือนก่อน

      @@deepanidesilva4920 කාමර 05ක් තියෙනවා. 10දෙනෙකුට නතර වෙන්න පුළුවන්. කෑම බීමට අවශ්‍යය සියලුම දේවල් රැගෙන යා යුතුය. ගෑස් සහ එතන ඉන්න කූකියෙක් උයලා දෙනවා. 70000/=ට වගේ ගියේ දැන්නම් ගණන් වෙනස් වෙලා ඇති. 07777 818 95 01123 084 08 කතා කරලා බලන්න

  • @deepanidesilva4920
    @deepanidesilva4920 หลายเดือนก่อน

    👍

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv หลายเดือนก่อน

      @@deepanidesilva4920 ❤️💚

  • @avishkaminuvanthi3665
    @avishkaminuvanthi3665 หลายเดือนก่อน

    😍❤️❤️

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv หลายเดือนก่อน

      @@avishkaminuvanthi3665 💚❤️

  • @NuwanHemasri-rt9hs
    @NuwanHemasri-rt9hs หลายเดือนก่อน

    Wow

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv หลายเดือนก่อน

      @@NuwanHemasri-rt9hs 💚❤️

  • @deepanidesilva4920
    @deepanidesilva4920 หลายเดือนก่อน

    👍

  • @pradeepnamal4478
    @pradeepnamal4478 หลายเดือนก่อน

    Ela ela

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv หลายเดือนก่อน

      @@pradeepnamal4478 💚❤️

  • @SashinikaushalyaSashini
    @SashinikaushalyaSashini หลายเดือนก่อน

    ❤❤❤

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv หลายเดือนก่อน

      @@SashinikaushalyaSashini 💚❤️

  • @SashinikaushalyaSashini
    @SashinikaushalyaSashini หลายเดือนก่อน

    ❤❤❤

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv หลายเดือนก่อน

      @@SashinikaushalyaSashini 💚❤️

  • @slvideos7308
    @slvideos7308 หลายเดือนก่อน

    😍😍

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv หลายเดือนก่อน

      @@slvideos7308 ❤️💚

  • @chamodisadeepa5387
    @chamodisadeepa5387 หลายเดือนก่อน

    🙏❤️

  • @chamodisadeepa5387
    @chamodisadeepa5387 หลายเดือนก่อน

    ❤️🙏

  • @chamodisadeepa5387
    @chamodisadeepa5387 หลายเดือนก่อน

    🥰❤

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 27 วันที่ผ่านมา

      @@chamodisadeepa5387 💚❤

  • @chamodisadeepa5387
    @chamodisadeepa5387 หลายเดือนก่อน

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 27 วันที่ผ่านมา

      @@chamodisadeepa5387 💚❤

  • @chamodisadeepa5387
    @chamodisadeepa5387 หลายเดือนก่อน

    ❤️✨️

  • @chamodisadeepa5387
    @chamodisadeepa5387 หลายเดือนก่อน

    💚✨️❤

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv หลายเดือนก่อน

      @@chamodisadeepa5387 ❤️💚

  • @anushashiromi6475
    @anushashiromi6475 หลายเดือนก่อน

    ❤❤

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv หลายเดือนก่อน

      @@anushashiromi6475 ❤️💚

  • @pumaduka2531
    @pumaduka2531 หลายเดือนก่อน

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv หลายเดือนก่อน

      @@pumaduka2531 💚❤️

  • @chamodikavindya8645
    @chamodikavindya8645 หลายเดือนก่อน

    Good job

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv หลายเดือนก่อน

      @@chamodikavindya8645 💚❤️

  • @SamanKumara-b2j
    @SamanKumara-b2j 2 หลายเดือนก่อน

    🙏

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 2 หลายเดือนก่อน

      @@SamanKumara-b2j 💚❤️

  • @madhusanda1105
    @madhusanda1105 2 หลายเดือนก่อน

    අපිත් දබදෙනියෙ.ගොඩක් ස්තූතියි වීඩියෝ එකට❤

  • @SudathDewalegama
    @SudathDewalegama 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 2 หลายเดือนก่อน

      @@SudathDewalegama 💚❤️

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 หลายเดือนก่อน

    Bohoma istutie.

  • @NIROSHAPRIYADARSHANI-i7k
    @NIROSHAPRIYADARSHANI-i7k 2 หลายเดือนก่อน

    good luck malli

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 2 หลายเดือนก่อน

    🎉🎉🎉

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 2 หลายเดือนก่อน

      @@wasanthasenavirathne6597 💚❤️

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 2 หลายเดือนก่อน

    අතීතයේ ලස්සනට තියෙන්න ඇති ඒත් ඒ සියල්ල අතිතයට එකතු වී හමාරයි නොවේද? එහි විසූවෝ අද කොහේ ඉපදී ඇතිද සියල්ල සිහින පමණි හිස ගිණිගත්තකු වහා එය නිවාගන්නේ යම් සේක්ද එසේම නිවනට පමානොවෙන්

    • @rachelperaud1945
      @rachelperaud1945 2 หลายเดือนก่อน

      ඔව් , එසේම තව අවුරුදු 100 අද ජීවත් වෙන කිසිවකු ලොව නැත. එහෙත් ලොව ජීවින්ගෙන් හිස් වන්නේද නැත. නොපමාව ගුන වඩමු.

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 2 หลายเดือนก่อน

      @@ranjithkarunarathne8475 💚❤️🙏

  • @heladeranatahelabasin576
    @heladeranatahelabasin576 2 หลายเดือนก่อน

    මෙවැනි ස්ථාන ගැන දැනුවත් කිරීම ඉතා වටිනවා

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 หลายเดือนก่อน

    මේ දේවල් සංචාරයකයින් ගෙන්වන්න හොද මාර්ගයක් අපේරටේ. තත්වය මොන තරම් ලොවටම පෙන්වන්න පුලුවන්ද

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 2 หลายเดือนก่อน

      @@yamunasriyani9182 ඔව් ලොකුම කරුණක් වෙලා තියෙන්නේ අපේ ඉතිහසය හංගලා යට ගහලා තියෙන එක. ඒ වගේම යන තැන් විනාශ කරන එක 💚❤️

  • @NuwanHemasri-rt9hs
    @NuwanHemasri-rt9hs 2 หลายเดือนก่อน

    Niyamai

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 2 หลายเดือนก่อน

      @@NuwanHemasri-rt9hs 💚❤️

  • @pradeepnamal4478
    @pradeepnamal4478 2 หลายเดือนก่อน

    Ela ela malli

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 2 หลายเดือนก่อน

      @@pradeepnamal4478 💚❤️

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 2 หลายเดือนก่อน

    යන්නේ කොහොමද ?

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 2 หลายเดือนก่อน

      @@KapilaAdikari-qc4jg නාරම්මල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දඹදෙණිය නගරයේ සිට 1km වගේ දුරින්. දඹදෙණිය නගරයට ගිහින් Map එක ගහාලා බලන්න. නැත්නම් පරේ කගෙන් හරි අහාලා බලන්න. ඔනේ කෙනෙක් කියයි. දඹදෙණිය විජයසුන්දරාරාම විහාරස්ථානය යන පාර කෝකද කියලා ඇහෙව්වොත්

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 2 หลายเดือนก่อน

      @@GreenLove-tj3xv 👍

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 2 หลายเดือนก่อน

      @@KapilaAdikari-qc4jg th-cam.com/video/aaY78nDVcuw/w-d-xo.htmlsi=jysLzP3X3IAMd8Ey

  • @prabhathmadhuvantha5294
    @prabhathmadhuvantha5294 2 หลายเดือนก่อน

    💟

    • @GreenLove-tj3xv
      @GreenLove-tj3xv 2 หลายเดือนก่อน

      @@prabhathmadhuvantha5294 💚❤️