මේ ටිකනම් හදල බලන්නම වටිනව | Restaurant style chicken fried rice recipe | Sinhala | Fr.Diaries 🇫🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 62

  • @NeranjanaDisanayaka
    @NeranjanaDisanayaka 2 หลายเดือนก่อน

    රසම රස පාටයි... අනිවාර්යයෙන්ම පැණි ආප්ප එක ඉක්මනින්ම හදනවා.හැමදාම සතුටින් ඉන්න... ජයෙන් ජය ❤

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@NeranjanaDisanayaka හදල අපිටත් රස කියන්නකො🥰❤️

  • @RH-hx8qu
    @RH-hx8qu 2 หลายเดือนก่อน

    ඔයගේ cooking chanal එක දැක්කේ අහම්බෙන් වගේ. ඔයගේ එලවලු බත් එකයි chicken air fryer දාල හැදුවා මාරම රසයි ඔයගේ menu මාරම Matching thanks dear❤

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@RH-hx8qu ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට🥰❤️

  • @PoornimasandeepanieWijesingha
    @PoornimasandeepanieWijesingha 2 หลายเดือนก่อน +3

    ඔන්න අද මම ඉස්සෙල්ලා ම, කමෙන්ට් එක දානවා, අක්කගෙ කටහඬ අද වෙනස්නේ අක්කේ

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@PoornimasandeepanieWijesingha ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගි .අසනීපයක්නම් නෑ නන්ගි .බොහෝ වෙලාවට ආයෙත් සීතල පටන් ගත්ත නිසා වෙන්න ඇති🥰❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 2 หลายเดือนก่อน

    අනේ පරක්කු වෙලා තමා බලන්න උනේ මගෙ අක්කියෝ සෝක් කෑම ටිකක් ❤❤❤❤ අනේ කියන්නම ඕනි ඔයා කියල දුන්න කරවිල සම්බෝලෙ මම හැදුව මාරම රසයි තිත්ත ගතියක් ඇත්තෙම නෑ තෑන්ක්ස් මේ වගේ දේවල් හැමදාම කියල දෙනවට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@mis.darshi1236 ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගියො.❤️🥰 .ඔයාලගෙ මේ ආදරේ මට ගොඩක් වටිනව

  • @ashokadamayanthiwelikumbur6601
    @ashokadamayanthiwelikumbur6601 2 หลายเดือนก่อน

    Nice video

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@ashokadamayanthiwelikumbur6601 Thank you 🥰❤️

  • @neelsaman6827
    @neelsaman6827 2 หลายเดือนก่อน +2

    ❤️ nice video

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@neelsaman6827 Thank you 🥰❤️

  • @krishankagayani6836
    @krishankagayani6836 2 หลายเดือนก่อน

    කෑම ටික නියමයි අක්කි ❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@krishankagayani6836 ගොඩක් ස්තුති නන්ගි 🥰❤️

  • @MelikaNelly
    @MelikaNelly 2 หลายเดือนก่อน

    Hmm niyamai akke rasa patai

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@MelikaNelly ගොඩක් ස්තුති නන්ගි 🥰❤️

  • @PavaniChathurangi
    @PavaniChathurangi 2 หลายเดือนก่อน

    Thanks akka❤❤❤

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@PavaniChathurangi 🥰❤️

  • @InokaDharshani
    @InokaDharshani 2 หลายเดือนก่อน

    හ්ම් හරි රස පාටයි thank you❤❤❤

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@InokaDharshani ගොඩක් ස්තුති ඔයාට🥰❤️

  • @harshikanuwan3106
    @harshikanuwan3106 2 หลายเดือนก่อน

    ❤❤mmmm

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@harshikanuwan3106 🥰❤️

  • @ledCreation-k2i
    @ledCreation-k2i 2 หลายเดือนก่อน

    Pani appa kiiyak hadaganna puluwanda akka mey pramanayata

  • @janakaperera1452
    @janakaperera1452 2 หลายเดือนก่อน

    Akkiyo rasa patai recipe akak. Thanks darling.🎉

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@janakaperera1452 ගොඩක් ස්තුති නන්ගියො.❤️🥰

  • @D.m.disanayaka
    @D.m.disanayaka 2 หลายเดือนก่อน

    තැන්ක්ස් my der❤️ඔබ දුටුව දා සිට අපි ඔයාගේ රස kema කනවා adarei ❤️

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@D.m.disanayaka ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට සහ ඔයාගේ ආදරයට🥰❤️

  • @-lankaweapi8600
    @-lankaweapi8600 2 หลายเดือนก่อน

    Wow, adath watina rasawath vlog akk, fried rice recipe aka niyami, godak rasa patai, mamath ashama oya videhata
    Pancakes recipe akath supiri, sandwich akath rasa athi, niyami ada vlog aka ❤️❤️🥰

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@-lankaweapi8600 ගොඩක් ස්තුති නන්ගි හැමදාමත් මේ දෙන ආදරනීය කමෙන්ට් වලට🥰❤️

  • @nayanaranatunga1089
    @nayanaranatunga1089 2 หลายเดือนก่อน

    Thanks dear ❤❤❤

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@nayanaranatunga1089 🥰❤️

  • @Mishifernando1217
    @Mishifernando1217 2 หลายเดือนก่อน

    Math sandwich eka hadanawa akke 😘😘😘 asa hithuna ekata

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@Mishifernando1217 ගොඩක් ස්තුති නන්ගි 🥰❤️

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 2 หลายเดือนก่อน

    Yes I like this video. Thank so much dear ❤. I am Australia, but having so election fever😅

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@AmaNanayakkara1980 Thank you very much for joining me🥰❤️

  • @dinushapriyadarshani300
    @dinushapriyadarshani300 2 หลายเดือนก่อน

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 2 หลายเดือนก่อน

    Hi dear a very good fried rice recipe. When do you add the Sesame oil to the rice pls? I want to make it tomorrow fr lunch

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@yasgoonasekera5120 You can add it at the end of making the rice. I show it in the video🥰❤️Thank you

    • @yasgoonasekera5120
      @yasgoonasekera5120 2 หลายเดือนก่อน

      Is it when you add the Soya sauce ?

  • @ledCreation-k2i
    @ledCreation-k2i 2 หลายเดือนก่อน

    Chicken thambala fry karannna puluwan neda akka ❤

  • @SybilPerera
    @SybilPerera 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 2 หลายเดือนก่อน

    Wow yummy fried rice. Dear online haraha wok ekak gendaganda vidihak
    thiyanawada

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@faznaimtiyaz33 SHEIN එකේ බොහෝ දුරට ඇති.ගොඩක් ස්තුති ඔයාට.ඔයා ඉන්නෙ පිට රටකද🥰❤️

    • @faznaimtiyaz33
      @faznaimtiyaz33 2 หลายเดือนก่อน

      @@fr.diaries no dear. Srilanka

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@faznaimtiyaz33 ඔයාට ආර්පිකෝ එකෙන් වගේම පිටකොටුවෙ තියෙන shop එකකින් ලේසියෙන්ම ගන්න පුලුවන්නෙ.lady j එකේ අනිවාර්යයෙන්ම තියෙනව.❤️online ගන්නවට වඩා අඩු මුදලකට ගන්නත් පුලුවන් .

  • @madugunawardana2828
    @madugunawardana2828 2 หลายเดือนก่อน

    ❤❤❤

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@madugunawardana2828 🥰❤️

  • @Mishifernando1217
    @Mishifernando1217 2 หลายเดือนก่อน

    🥪❤️

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@Mishifernando1217 🥰❤️

  • @ledCreation-k2i
    @ledCreation-k2i 2 หลายเดือนก่อน

    Chiken thambala freezer ekeda thiyanna oni❤

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      දවස් තුනක් විතර ශීතකරනයේ සාමාන්‍ය කොටසෙ තියන්න පුලුවන් .ඊටත් වඩා වැඩි කලක් තියන්න නම් අනිවාර්යයෙන්ම freezer කරන්න .🥰❤️

  • @surekarajapaksha1930
    @surekarajapaksha1930 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉❤❤❤🥰🌹❤🙋‍♀️

  • @dayanandama9716
    @dayanandama9716 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@dayanandama9716 🥰❤️

  • @waruniD
    @waruniD 2 หลายเดือนก่อน

    ❤❤

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@waruniD 🥰❤️

  • @Diluparhohini
    @Diluparhohini 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      @@Diluparhohini 🥰❤️

  • @TharushiSathsarani-ys8jv
    @TharushiSathsarani-ys8jv 2 หลายเดือนก่อน

    ❤❤❤❤