ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නැන්දම්‍ගේ පෝක් කරියට/වත්තෙ දෙල් වෑන්ජනෙත් එක්ක රස මෙනූ එකක් හදමු/Dell curry/Pork curry menu/😋🇮🇹✈️🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • Lone Harvest by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
    Source: incompetech.com/music/royalty-...
    Artist: incompetech.com/
    Thank you 💚

ความคิดเห็น • 118

  • @cookingpriyanga
    @cookingpriyanga หลายเดือนก่อน +24

    මමත් මග බලාගෙන ඉන්නේ ලංකාවට යන්නේ කවදද කියලා ඒත් වෙන අවුරුදුවල වගේ මගේ හිතේ ලොකු සතුටක් නැහැ ලංකාවට යන්න ඒ මගේ පන (තාත්තා❤)දැන් එහේ නැහැ 😢ලංකාවට යන්න ආව ගොඩාක් අවස්තා මම හිතාමතාම මග ඇරියා තාත්තාගේ අවසන් කටයුතු කරලා ආවට පස්සේ මම ලංකාවට ගියේ නැහැ මොකද මට හිතාගන්න බැහැ තාත්තා නැතිව ඒගෙදර මම කොහොම ඉන්නද කියලා ඒත් අම්මා පවුනේ එයා මග බලාගෙන ඉන්නේ මම එනකන් ඒ හින්දා ලගදිම ලංකාවට යන්න තමා ඉන්නේ නංගි මම බොරලැස්සේ අපේ නෑයෝ ගොඩාක් වෙන්නප්පුව කටුනේරිය පැත්තේ තමා ඉන්නේ

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  หลายเดือนก่อน +3

      Mata oyawa therenawa akka.. api hamotama dawasaka yanna wenawa me hamadema atharala, eth akka aniwaryenma amma balala enna yanna, heta monawa weida api danne naha, e monawa wunath oyata pasuthaweemak ithiri wena ekak nathi wei kiyala mama hithanawa.. ewagema e adaraneeya thaththata niwan suwa prarthana karanawa..!!💐💐💚

    • @sayanidayasiri-ff1ng
      @sayanidayasiri-ff1ng หลายเดือนก่อน

      ඔයා හරි පින්වන්ත කෙනෙක් තමයි නංගී ❤❤අනේ ඔයාලා දැකලා ගෙදර අයට කොච්චර සතුටු හිතෙනවා ඇද්ද ? කෑම ටික නම් පංකාදු පහයි❤❤ආදරෙයි නංගී ,මේ ගෙදර අය එක්ක ඉන්න තියෙන ටික කාලෙත් අපිව අමතක නොකළාට ❤❤

  • @user-iw2td1tw1q
    @user-iw2td1tw1q หลายเดือนก่อน +1

    Niyamai recipe akak mnn yummy 😋 gbu

  • @champrikagallage5077
    @champrikagallage5077 หลายเดือนก่อน

    Supiri good luck video Ekak ayeth enakan asawen inne good luck ♥️♥️♥️♥️♥️♥️♥️

  • @Pawani123
    @Pawani123 หลายเดือนก่อน +15

    ඔයාගෙ කතාව ඇත්ත, පිටරට ඉන්න කෙනෙක් විදිහට මමත් ඵහෙ system එකට විතරයි කැමති, කෑම බීම, පරිසර සුන්දරත්වය අතින් ලංකාව හරිම පොහොසත් ❤. පුතාලට හොඳ අද්දැකීමක් වෙයි😊.. තව ලස්සන ඒවා අරන් එන්න, ස්තුති ❤❤❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe หลายเดือนก่อน +1

    Wow super awesome fantastic yummy recipes absolutely lovely video Thank U so much Dear Enjoy maxxxxx 👍👌🤩😋😘🤗

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน +1

    රසවත් කෑම් වේල් අම්මලාගේ..ශෝක් නංගි ❤❤

  • @wasanthimala1011
    @wasanthimala1011 หลายเดือนก่อน +5

    මමත් පිටරට ජිවත් වෙන කෙනෙක්.ලංකාවේ පරිසරය දකිත්දි හරිම ආසයි.මගේ අම්මාගේ ගම මාරවිල.

  • @FashionGallerycy
    @FashionGallerycy หลายเดือนก่อน +1

    Niyama recipe ekak akki.. Mn pork nm kan neha eth del kiyanne supper 👌😋😋

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 หลายเดือนก่อน +1

    Excellent ! මව් රටට තියෙන ආදරය දැනෙන්ව. God bless u.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 หลายเดือนก่อน +1

    Rasama Rasa kama ekka lassana video ekak ❤

  • @sllooks
    @sllooks หลายเดือนก่อน

    Mmmmmm rasa patai❤❤❤❤. adarei hamadamath oyalata godak.parissamen inna.budu saranai.jesu pihitai ❤❤❤❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 หลายเดือนก่อน

    WOW niyamai delgedi dekkamanam kiyala wedak nhe math Milano 🇮🇪 idala balagena hitiya ❤ budusarani

  • @ErandiFernando
    @ErandiFernando หลายเดือนก่อน +1

    අලුත් vlogs දෙකම ලස්සනයි ❤

  • @tharanga2686
    @tharanga2686 หลายเดือนก่อน +3

    දෙලුයි ,පෝකුයි ආසම 😋

  • @dinesharandeny8136
    @dinesharandeny8136 หลายเดือนก่อน +2

    Hi....lovely vedio ❤

  • @gaya-999
    @gaya-999 หลายเดือนก่อน

    දෙල් මාත් ආස ම කෑමක්..ඒකේ පාට නම් සුපර්..රසත් ඒ වගේ ඇති..ඇත්තට ම ඔව් ඔයා උයන විදිහ වෙනස් මං උයන විදිහට වඩා.අම්මලා උයන්නේ තව විදිහකට..කොහොම ඉව්වත් ඒ recipes අපිට ගොඩාක් හොද අත්දෑකීමක්..thank you අදත් අපිව බලන්න ආවට ❤💐❤

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 หลายเดือนก่อน

    Ow mth ahl tynawa miris mluwt gdk aya kha dnn naa nda akki... 😊.sha..mru menu ekk .. adrei akkiyo..

  • @dilshamalshani
    @dilshamalshani หลายเดือนก่อน

    ඔයාගෙ රෙසපි බලාගෙන ඒ විදියට කෑම හදන්න මන් ගොඩාක් ආසයි අක්කි.vlogs පුදුම ලස්සනයි.බලන්න බලන්න ආසයි.ඉස්සරහට තව අලුත් vlogs ගොඩාක් ගේන්න.😘
    ආදරෙයි ❤

  • @asankadharmapala3449
    @asankadharmapala3449 หลายเดือนก่อน

    Hi dear dakinna godak asai.yanna kalin oyage athin recipe ekak hadanna plz dear. GB tc❤❤❤❤❤

  • @cameragear2436
    @cameragear2436 หลายเดือนก่อน +3

    oya nam godak pin karala tiyenawa nangi ...... god blass u !

  • @lushinitharunya3362
    @lushinitharunya3362 หลายเดือนก่อน +1

    Harima lassaniii akki vlog eka adath❤

  • @lakshianthony8192
    @lakshianthony8192 หลายเดือนก่อน

    Oyata godak isthuthi godak watina dawel tikak kiwwe oya.❤❤❤❤

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 หลายเดือนก่อน

    Flavio ❤ නියමයි 👏

  • @piumisilva8469
    @piumisilva8469 หลายเดือนก่อน

    Oya kiyapu kathawa aththa nangi.amma uyana widiha wwnas.nendamma uyana widiha wenas.man uyana widiha itath wada wenas.😊😊

  • @judywijesinghe7305
    @judywijesinghe7305 หลายเดือนก่อน +1

    Thanks Dear!. Aurudu ganekin Dell keve Neha, Oyage Dell Thambela.. Polsambol' Dekela matath Badegini Heduna!.😁 Anee! Thall Piti kiyanne Monewade? Please Apiwe Denuwath Kerannekoo!! Very interesting to know🤔 matath Lankawe Yanda Asay!.😢thanks For Shearing!.Please Enjoy your time with the parents!. GOD BLESS YOU AND YOUR FAMILY!.

  • @voharavip3669
    @voharavip3669 หลายเดือนก่อน +6

    දෙල් එකට නිවිති දැම්මම රසයි අක්කෙ.

  • @amharriyas5041
    @amharriyas5041 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤

  • @indikaashani5275
    @indikaashani5275 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි ඔයාල ලංකාවට ගින් පොඩ්ඩෝත් එක්ක විනෝද වෙනවා අනේ දරුවන්ටත් කොච්චර සතුටු ඇද්ද තෙරුවන් සරනයි ඔයාල හැමෝටම ❤

  • @annerushani4867
    @annerushani4867 หลายเดือนก่อน +7

    වෙන්නප්පුව කෙසේද අම්මා ඉන්නෙ මමත් වෙන්නප්පුවෙ තමයි ඔයා ගැනනම් මම මාරම ආඩම්බරයි වචන ගලපන්න අකුරු මදි ඔයා සිංහල ජාතියටම ආඩම්බරයක්.

  • @lasanthiprenandu4724
    @lasanthiprenandu4724 หลายเดือนก่อน +2

    Super respect 😋😍

  • @anushkaperera372
    @anushkaperera372 หลายเดือนก่อน

    Akka del ekata aba tikakui ulu haal badala kudu tikakui danna tawath rasaii lassanai oyage pawla ❤ oyage kema no. 1 itin jesu pihitai ❤

  • @maashaz7839
    @maashaz7839 หลายเดือนก่อน

    Super.🤤🤤🤤mouth watering

  • @inokasuranji5255
    @inokasuranji5255 หลายเดือนก่อน

    Rasa patai .nanga oyata jesu phitai .❤❤❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 หลายเดือนก่อน

    Del aka nam supiri wage nangi

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe3565 หลายเดือนก่อน

    අනේ කෑම ටික 😋.. ගේ හොයාගෙන එන්න හිතෙනවා කාලා යන්න 😅❤

  • @supunmaduranga2213
    @supunmaduranga2213 หลายเดือนก่อน

    සතුටින් ඉන්න නංගී ♥️♥️♥️

  • @damayanthikaburawala
    @damayanthikaburawala หลายเดือนก่อน +1

    අපි ඉතාලියේ දී දරුවන්ට මොන දේ දුන්නත් ලංකාවට ගියාම එයාලට අපිට ලැබෙන අත්දැකීම ,පරිසරය ,සැහැල්ලුව ,නිදහස හරිම පුදුමාකාරයි ..ඒක ඇත්තටම මාරයි ..සතුටින් ඉදලා පරිස්සමට එන්න ❤

  • @achchinitharanga6727
    @achchinitharanga6727 หลายเดือนก่อน

    රසම රස කෑම වේලක්...අක්කේ...කන්න ආස හිතුනා...ඔයාව හොයාගෙන එන්න හිතෙනවා ඔයාගෙන් කෑම ටිකක් කාලා යන්න....❤❤❤❤

  • @user-qc7dr1kl5u
    @user-qc7dr1kl5u หลายเดือนก่อน +2

    Mama harima asa kenek oya duwa oyage ammage ath gune ae vidiyatama oyata thiyenawa Rasa kema hadanna hemootama theruwan saranai ❤❤❤❤

  • @nilukap.kumari325
    @nilukap.kumari325 หลายเดือนก่อน

    Lasanaii akka ❤❤❤❤❤❤

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 หลายเดือนก่อน

    Lassani😊🇱🇰

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o หลายเดือนก่อน

    Parisaman inna akki 💞🥰🥰🥰🥰

  • @thushari3225
    @thushari3225 หลายเดือนก่อน +4

    අනේ ෂෝක්.. ගොඩක් අසාවෙන් බැලුවා.. ලංකාවට ඇවීත් මේ විදිහට දකින්න ලැබීම... තවත් ගොඩක් ලන් උනා.. ආදරණිය බව වැඩිඋනා වගේ හැගීමක් දැනුනා 😍🎉💐

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka หลายเดือนก่อน

    Issara thaththa outta genath fun parata saha hodi oya asawen rasa winds hati mathak unada?

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤

  • @user-dk1jm1xj8v
    @user-dk1jm1xj8v หลายเดือนก่อน

    Mamath wennappuwe❤❤❤❤

  • @SithuShehara
    @SithuShehara หลายเดือนก่อน +4

    හරිම ආදරනීය ලස්සන පවුලක් ❤❤❤

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 หลายเดือนก่อน +1

    Aka atta me rate monawa uyan kawat koi taram hoda jeewitayak gatakarat lankawe kama e jeewite wena koi ratakawat na.❤

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 หลายเดือนก่อน

    හරිම ආදරණිය ය් ආස හිතෙනවා ඒ love එකට තැන්ක්ස් අපිත් රස වින්දා ❤❤❤❤

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 หลายเดือนก่อน +2

    You are making me very homesick!!!

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 หลายเดือนก่อน

    Mama personal kemathi oya uyana widiyata e widiyata iwwama maarama rasak danenawa oya uyanawa aththe oyage amma uyana widiya anuwa wenna one ❤ 😋😋😋

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd หลายเดือนก่อน +5

    අනේ,ඔයාගෙ,කැමරේසෙපි,බලල,මමත්,එවිදියට,කැම,,හැදුව,,හොඳට,අවා ,බුරියානි,මොනගොලියන්,ගොඩක්,ඉස්තුයිඔයාට,නංගි🙏ු🙏👍❤

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m หลายเดือนก่อน +2

    ලංකාවේ සුන්දරත්වය 👍

  • @madushahansani4842
    @madushahansani4842 หลายเดือนก่อน

    Marama rasa patai akka kama tika...lankwen yanna dukai neda akka aththatama

  • @niroshaweerakkody5007
    @niroshaweerakkody5007 หลายเดือนก่อน +2

    ලංකාව සුන්දරත්වය 👍

  • @marciajayawardene6187
    @marciajayawardene6187 หลายเดือนก่อน

    Thank you so much Dear. This is the 1st time I saw HThal Kurumbba. Love you all. 😍😍😍😍😍😍😍😍😍

  • @eshaniemadhurika1262
    @eshaniemadhurika1262 หลายเดือนก่อน

  • @ToshaniHerath
    @ToshaniHerath หลายเดือนก่อน

    Oyawa dakkinna asai.oyalage sathuta dakala mata kandulu awa.

  • @manishahansani7727
    @manishahansani7727 หลายเดือนก่อน

    Akkala wennappuwa koheda.api lunuwila.❤

  • @muthuperera6244
    @muthuperera6244 หลายเดือนก่อน

    ලන්කාව දැකීමත් ලොකු සතුටක් ඔයත් අපේ කිට්ටුව. දවසක හම්බෙමු අපිත් ලන්කාවට ආවම

  • @user-dq4fq6yr1p
    @user-dq4fq6yr1p หลายเดือนก่อน +2

    Akkiyooo video danakan balan hitiye

  • @nilakshijason
    @nilakshijason หลายเดือนก่อน

    ❤😊

  • @user-es9oc2bt3x
    @user-es9oc2bt3x หลายเดือนก่อน

    Hi akke kohomada oya thama lankaweda ❤❤❤❤

  • @ddsss104
    @ddsss104 หลายเดือนก่อน

    Mamath anthimata beluwe saroja.

  • @madushidarshi7362
    @madushidarshi7362 หลายเดือนก่อน

    Wennappuwe koheda akke ammala inne, math wennappuwe❤❤

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 หลายเดือนก่อน +3

    කෑම ටික නම් රසම රස පාටයි. නන්ගිලගේ අම්මා මාලු හදන විදිහට රස ඇති ගොඩක්. අනේ ඉතින් ඔයා ආස කරන කෑම රස කර කර කනවා දකින කොට නම් පුදුමාකාර සතුටක් දැනෙනවා. එහෙදි ඉතින් මේ කෑම හැමදේම ලැබෙන්නෙත් නෑනේ. නන්ගියෝ කලින් කමෙන්ට් එකෙන් ඔයා අහලා තිබුනා මම කොහෙද කියලා. මම කිරිබත්ගොඩ පැත්තේ ඉන්නේ.ඔයාලව දකින්න ආසයි.ඇත්තටම අසනීප තත්වය නැත්නම් ඔයාලව බලන්න එනවමයි. ඔය පැත්තෙ නැති ඔයා ආස කරන දෙයක් තියෙනවනම් කියන්න නන්ගි කොහොම හරි එවන්නම්.සතුටින් පරිස්සමින් ඉන්න.❤❤❤❤❤❤🥰🥰🥰🙏🙏🙏🙏

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  หลายเดือนก่อน +1

      Ane wachaneth athi akka.. puluwan wunoth yanna kalin hamuwemu.. Jesu pihitai..!!💚💐

  • @chandrarathnachandrarathna4525
    @chandrarathnachandrarathna4525 หลายเดือนก่อน +1

    Ane man kidney rogiyek dayalais karanawa kama hamadema karanna hoda nane anisa oyage video balala hitha purawa gannawa budu saranai

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 14 วันที่ผ่านมา

    Malu olunam appereyai

  • @inokafernando340
    @inokafernando340 หลายเดือนก่อน

    ❤😘😘

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 หลายเดือนก่อน

    මමත් ඉතාලියෙ. කවද්ද අප්පා මම මේ රස විදින්න එන්නේ. හරිම ආසාවෙන් බැලුවා.

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 หลายเดือนก่อน

    ❤❤❤

  • @sasinthaniwarnakulasuriya8305
    @sasinthaniwarnakulasuriya8305 หลายเดือนก่อน

    නංගි මඩු පල්ලිත් ගිහින් එන්න පරිස්සමෙන් ❤ ජෙසු පිහිටයි 😘

  • @saradakumari1059
    @saradakumari1059 หลายเดือนก่อน +1

    අදත් හරිම ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි

  • @rasikapriyadarshani46
    @rasikapriyadarshani46 หลายเดือนก่อน

    Akke oyge 4n number ekak nadda

  • @kalpanisilva854
    @kalpanisilva854 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @DidulaNamina-fp7rd
    @DidulaNamina-fp7rd หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹

  • @user-wc5sl6ti7v
    @user-wc5sl6ti7v หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 หลายเดือนก่อน +5

    මමත් ගිය අවුරැද්දේ ලංකාවට ගිහින් Jaffna ගියා. තල්පිටි වියනා ගෙනාවා. මට උදව්වක් හැටියට ඔයාගේ අම්මාගෙන් අහලා ඒවා හදනහැටි video එකක් කරන්න? නැතිනම් හදන හැටි කියන්න. මට අහන්න කෙනෙක් නැහැ අපේ අම්මලා නැතිවෙලා ගොඩ කල්!!😢

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 หลายเดือนก่อน

    Lanakavata giyama mata kama velake denana kauaruthama na kiyala mathake unama danena duka 😢😢😢😢 mage kelalo denanatai mage mahathayatai ane oyata vage amameke thatheke nanadamameke ko . Mage nanadamama suiss hitiye janavari aya masa 3 kata hiya ane aya gihine davase dekai nikanama,vatila nathi una mava hadagathathe acachi siya ae kauaruthama api denanata dane na api inane suiss nanagi oya vasanavanathai hamadama,sathutine inana,labeva . ❤❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤ 🇱🇰🙏🇮🇹👌👏👏🌻🌻🌻🌻🌻🌻🌻

  • @user-hm5lr7xi3m
    @user-hm5lr7xi3m หลายเดือนก่อน +1

    lankawa mathak wenne me welawa thama .😢😢😢

  • @shiromiemilda44
    @shiromiemilda44 หลายเดือนก่อน

    මඩු පල්ලි ගිහින් තල් අල අරන් කාලා තියෙනවා.
    තල් ගෙඩි දැකල තිබුණට තල් කුරුම්බා ගැන ඇහුවේ අද.ඔයාට ස්තූතියි දුව...

  • @user-ff9ol2kt7s
    @user-ff9ol2kt7s หลายเดือนก่อน

    සෑම දවසක් ම සතුටින් ඉන්න ජෙසු පිහිටයි මුලු පව්ලටම
    ඔයා ආයෙ බීජ එවද්දි මටත් එවන්න මට පුළුවන් හැම වෙලේම ඔයාගෙ විඩීයෝ බලනවා මට ඒ විඩියෝව මිස්වුනා
    ගොඩක් ස්තුතියි

  • @watvijayanthi5522
    @watvijayanthi5522 หลายเดือนก่อน +1

    අම්මො දෙල් ගෙඩියක් එවන්නෝඔ

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 หลายเดือนก่อน

    Del.mage.priyathama.kamak

  • @manuthchehansa2356
    @manuthchehansa2356 หลายเดือนก่อน

    මම හිතුවේ ඔයා මාතර කියලා. එයලාට තමයි හොදටම උයන්න පුලුවන්

  • @rajithapadmani2631
    @rajithapadmani2631 หลายเดือนก่อน +1

    ඔයා ලංකාවට ගිහිල්ලත් පරන පුරැද්දට කෑමට තමයි මුල් තැන ඇත්ත දුව කොයි රටක සිටියත් කාන්තාව කියනකෙනා ඉවුමි පියුමි දැනගත යුතුයි ඔයාගේ පවුලේ අයත් හොදට රසට කෑම කන්න උයන්න දක්ෂ පවුලක් සතුටින් දරැවෝත් ඵක්ක ලංකාවෙි ගතකරලා යන්න ජේසු පිහිටයි

  • @Gayanisamarasingha-lk4uw
    @Gayanisamarasingha-lk4uw หลายเดือนก่อน

    😢😢😢😢pig

  • @marinafernandez7567
    @marinafernandez7567 หลายเดือนก่อน

    Beitifull vedio , you did not
    show your mother in law

  • @dilnanayakkara9190
    @dilnanayakkara9190 หลายเดือนก่อน

    ඔයා වාසනා වන්තයි.මටනම්‍ ලංකාවට ගියහම ඔහොම නැහැ.මගේ දෙමාව්‍පියෝ නැහැ.මගේ නැන්දම්‍මා ඇදට වැටිලා ඉන්නේ.ලංකාවට ගියවෙලේ ඉදන් මම උයනවා

  • @kobalaLiyanage
    @kobalaLiyanage หลายเดือนก่อน

  • @fernandoachala2353
    @fernandoachala2353 หลายเดือนก่อน

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤