අපේ ගෙදර අළුත් සාමාජිකයා🙈🙌💚 කාලෙකට පස්සේ එයා ආවා අපි ලඟට/Jaffna Crab 🦀 Recipe/Chainy Fernando 🇮🇹✈️🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 249

  • @yaThilanga
    @yaThilanga 5 หลายเดือนก่อน +13

    පාරෙ හිටපු අහිංසක ජීවිතට ලස්සන ආදරනීය ජීවිතයක් දුන්නට ඔයාලට ගොඩක් පිං

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 5 หลายเดือนก่อน +18

    ❤බලු පැටියාව ආදරයෙන් රකින එකට ගොඩාක් පිං. මම ආසම ආදරේම බලු බබාලට. පැටියට ජලභීතිකා එන්නත ඉක්මනින් දෙන්න. මොකද පුංචි බබාලාට එයාව හුරතල් කරනවා නෙ.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  5 หลายเดือนก่อน +1

      Widala thiyenne.. Bohoma sthuthi 💐🙏

    • @philomenafernando3842
      @philomenafernando3842 5 หลายเดือนก่อน

      පැටියාව නීරෝගීව තබා ගන්න , පාවෝ සහ ඩිස්ටෙම්පර් එන්නත්ද ලබා දෙන්න්​@@mommywithniki-chainyfernan8742

    • @koshaladilrukshi6805
      @koshaladilrukshi6805 5 หลายเดือนก่อน +1

      Ahinsaka chuti pappy ta oyale gedrain idak dunata godak pin athatma kawadawath waradine nhe oyalata ❤❤❤❤❤ god bless you

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  5 หลายเดือนก่อน

      @@koshaladilrukshi6805 God bless you💚

    • @Rose-xo8mx
      @Rose-xo8mx 5 หลายเดือนก่อน

      පාවෝ tama විඳින්නම ome

  • @iselaSG805
    @iselaSG805 5 หลายเดือนก่อน +6

    මගේ කලින් හිටිය බව්පුතාගේ නමත් බෲනේ🥺🥺🥺 එයා අපි අතරින් ගිහින් දැන් අවුරුදු 5ක්... අක්කා ඔය පැටියගේ නම කිව්වම මට එයාව ආයෙම මතක්වුනා... එයාට පස්සේ මම ආයෙත් එක්කෙනෙක්ව ගෙනාවා.. එයා කෙල්ලෙක්... එයාගේ නම බෲනී... මම හරිම ආදරෙයි මගේ පැටව් දෙන්නටම... ඒ දෙන්නම මමත් පාරේ ඉදන් ගෙනල්ලා ආදරෙන් හැදුවේ... එයාලා හරිම ආදරෙයි අපිට... ඒක පුදුම ආදරයක්... වෙනදා වගේම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි... ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤

  • @sunimalisilva6393
    @sunimalisilva6393 5 หลายเดือนก่อน +1

    I’m very impressed by your example. I like the way you describe events without a hint of pride. God bless you and your loving family.

  • @shiromianneperera2064
    @shiromianneperera2064 5 หลายเดือนก่อน +2

    Very kind of you by looking after and adopting a puppy. Hats off for this kind act.

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 5 หลายเดือนก่อน +2

    චුටි පුතාට සුබ උපන් දිනයක් වේවා පැටියෝ ❤❤ගොඩක් වටිනා දෙයක් නංගී උපන් දිනයේ කළේ,ඔයා අසනීපයෙන් ද නංගී ,අනේ එහෙම නම් ඔයා ඉක්මනින් සුවපත් වේවා !බෲනෝ පැටියා හරි හුරතල් නංගී ❤❤

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 5 หลายเดือนก่อน +4

    ඔයාට ගොඩක් පින් මේ වගේ වැඩක් කලාට ඔයාගේ සියලු පැතුම් ඉටු වේවා love you ❤😂

  • @chandiperera1042
    @chandiperera1042 หลายเดือนก่อน +2

    ඇයි දුව ඔයාගේ වීඩියෝ නැත්තෙ අපි ඔයාගේ වීඩියෝ බලනවා කාලෙකින් ආවේ නැහැ වීඩියෝවක් ගේන්න ඔයාලට බූදුසරනයි දෙවි පිහිටයි

  • @anuradhawijesingha6929
    @anuradhawijesingha6929 5 หลายเดือนก่อน +3

    අසරණ බව්වාට පිහිට වෙලා ඔයාකලේ ලොකු ම පිනක්..රට සුපිරි බල්ලන්ට කොට්ගණන් ව් යදම් කරන් යුගයක ඔයා දේව හාස්කමක්..බුදුසරණ පතම්

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 5 หลายเดือนก่อน +2

    ඔබ ඇදුමින් දුන් ආදර්ශය ඉතා උතුම්
    පුතාට jayen ජයම weva

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 5 หลายเดือนก่อน +3

    හරිම සතුටෙන් video එක රසවින්දා පුතේ ...කාලෙකින් ඔයාල හැමෝම දැක්කෙ.ලස්සනයි video එක පුතේ ..❤

  • @ThanujaPerera-o4z
    @ThanujaPerera-o4z 5 หลายเดือนก่อน +2

    පොඩි පුතාට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා රත්තරං පුතේ. මම නාලක(බබා) ඔයාගේ මහත්තයාගේ ගෙවල් ලග මීට අවුරුදු 25කට විතර කලින් අපේ ගේ තිබුනේ. හරිම සතුටුයි අපි යාලුවන් විදිහට එ ගෙවපු කලේ මතක් වෙනකොට. අපි ජානා කියල ආදරේට කතා කලේ (තරහ වෙන්න එපා). නිමල් මාම, රාණි නැන්ද ඒ හැම දේටම වඩා ආදරේ හිතුනේ සිරිලින් නැන්දව දකින විටයි. ගොඩාක්ම ගොඩාක් සතුටුයි. ඔබ තුමියගේ channel එක මම නිතරම බලනවා. මගේ යහලුවාවත් ඔහුගේ පවලේ අයවත් මෙහෙම වත් දකින්නට ලැබුන එකට ඔබට ගොඩාක් පින්. ජේසු පිහිටයි ඔබ සැමටම.

  • @malkanthividanage5331
    @malkanthividanage5331 5 หลายเดือนก่อน +1

    චුටි පුතාට සුබ ම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම සතුටින් පිරි නිරෝගී මත් දිවියක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Birthday දවසේ පුතා ලොකු පිනක් කරලා තියෙනවා නේද. ලොකු සතුටක් දැනෙනවා දැක්කම. ඉතින් චුටි පුතා සහ Family එකේ සියලු දෙනාටම ගොඩක් පින් පුංචි අහිංසක බලු පැටියාට ගෙදරක් දුන්නාට. Budusaranai. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 หลายเดือนก่อน +1

    ආදරණීය වීඩියෝ එකක් .සුබ උපන් දිනක් වේවා පුතා ❤

  • @sameeramadushani1417
    @sameeramadushani1417 5 หลายเดือนก่อน +5

    නිදුක් නීරෝගිමත් සුබ උපන්දිනයක් වේවා...පුතේ..❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 หลายเดือนก่อน +2

    නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම දුභ උපන්දිනයක් වෙිවා පුතා අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @fathimaparook9713
    @fathimaparook9713 5 หลายเดือนก่อน +3

    සුබ උපන්දිනයක් චූටි පුතා ❤🎉️🎁🎂

  • @nilanthifernando8991
    @nilanthifernando8991 5 หลายเดือนก่อน +1

    Satutui nangi ❤ ei wagema ahinsaka satekuta jiwite dunata oyalata godak pinsidawenwa ❤

  • @kanchanagayani-y7u
    @kanchanagayani-y7u 5 หลายเดือนก่อน

    Aiyata malli cake kawapu eka harima adaraniyai ❤❤❤❤

  • @신수란기
    @신수란기 5 หลายเดือนก่อน +1

    Harima adaraneyai ❤
    God bless you all 💐 🙏

  • @sllooks
    @sllooks 5 หลายเดือนก่อน +1

    Subama suba upan dinayak wewa puthu patiyo,❤️❤️❤️ adarei hamadamath oyalata godak .

  • @chenumimeepali5918
    @chenumimeepali5918 5 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා චූටි පුතා 🥳🎉🎂

  • @kiki6037
    @kiki6037 5 หลายเดือนก่อน +1

    That is such a great and beautiful gesture. God bless you all and happy birthday to your son ❤️ Bruno is so cute I hope he goes to a loving family

  • @supunmaduranga2213
    @supunmaduranga2213 5 หลายเดือนก่อน +1

    සුභ උපන්දිනයක් වේවා චූටි පුතා....♥️♥️♥️

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 5 หลายเดือนก่อน +2

    Kalaking oyalawa dakka god bless u all members of the your family tharuwan saranai nanga ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @umesharavihari3739
    @umesharavihari3739 5 หลายเดือนก่อน +1

    බුදු සරණයි පැටියෝ Happy birthday ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 සතුටින් ඉන්න

  • @indikaashani5275
    @indikaashani5275 5 หลายเดือนก่อน +1

    සුභම සුභ උපන් දිනයක් වේවා පැටියෝ ඔයාට තෙරුවන් සරණයි ඔයාල හැමෝටම

  • @deepthipremachandra7376
    @deepthipremachandra7376 5 หลายเดือนก่อน +2

    Happy birthday to the little one and wish him all the best😘

  • @krishanimadhavi
    @krishanimadhavi 5 หลายเดือนก่อน +2

    නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේව⁣ෙ❤❤❤❤❤❤❤ පුතේ.ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 5 หลายเดือนก่อน +8

    නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා❤ කරනවා චූටි පුතාට.❤❤

  • @NimeshiAnuradika
    @NimeshiAnuradika 5 หลายเดือนก่อน +1

    Subama suba upan dinayak wewa mage chuti manika.mage patiya a harima ahinsaka lassana hinawak thiyenne eyata.🥰😘😘😘🥰.harima lassanai akki video eka.

  • @asankadharmapala3449
    @asankadharmapala3449 5 หลายเดือนก่อน +1

    Hi dear first oyage sithuwily harima watinawa❤and happy b'day.ada godak oya happy inne husband awith nisa.mn hithuna oya gihin kiyala vedio eka dakkama sathutu hithuna.oyawa dakinna harima asai kadawath Anne nadda.gb Tc dear❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 5 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා පුතේ❤ ලොකු පුන්‍ය කර්මයක් කලේ පුතාගෙ උපන්දිනේට❤❤❤❤❤❤🙏

  • @SamilaBandara
    @SamilaBandara 5 หลายเดือนก่อน +1

    Happy birthday puthe❤🎉

  • @divinejourney-official50
    @divinejourney-official50 5 หลายเดือนก่อน +1

    Very nice birthday celebration 💕

  • @SharmilaNavaratne
    @SharmilaNavaratne 5 หลายเดือนก่อน +1

    Happy birthday පුතා 🎉🎉

  • @anushkaperera372
    @anushkaperera372 5 หลายเดือนก่อน +1

    Aanee choti patiya shok ane nangi beheth aniwaryen widinna pidi ayaallanawane parissamin ee hinda pin oyalata eyawa genawata math dakkoth aragena enawa paw ane ❤

  • @DeepaFernando-u3y
    @DeepaFernando-u3y 5 หลายเดือนก่อน +1

    සුභ උපන් දිනක් වේවා චූටි පුතා

  • @NekithFdo
    @NekithFdo 5 หลายเดือนก่อน +1

    ජේසුපිහිටයි🎉🎉

  • @nilukap.kumari325
    @nilukap.kumari325 5 หลายเดือนก่อน +1

    Happy birthday cuti putha ta ❤❤❤❤❤❤

  • @gayathriherath7652
    @gayathriherath7652 5 หลายเดือนก่อน +1

    Nice and good vedio. You are a good mother.

  • @ElgaRodrigo
    @ElgaRodrigo 5 หลายเดือนก่อน

    Wish you happy birthday suti putha.jesu phitai ❤❤❤

  • @pavithrapiumi8389
    @pavithrapiumi8389 5 หลายเดือนก่อน +4

    අපි කරන පිංවැඩ කාටත් නොදැනිව කරන්න ඕනේ කියලනම් මන් හිතන්නේ නැහැ නංගි මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් අය මේ වගේ වැඩ සෑහෙන්න කරනව ඒ යූටියුබ් එක නිසා.මේ දේවල් කරන්න බැරි අය මෙවා බලල සතුටු වෙනවා.මේ දෙවල් තමයි රැල්ලට යන්න ඕනේ ඔයා මේක පෙන්නන්නේ නැතුව පුතාට පාටියක් ලොකුවට දානවා පෙන්නුවොත් කට්ටිය කියයි පවුලම රට ඉදලනේ ආවේ අසරන ලමයිට කන්න මොනා හරි දෙන්න තිබ්බනේ කියලා.ඒවගේ සමාජයක් මේක.අපි යූටියුබ් වැනල් එකක් සබ් කරන්නේ ඒක අපිට ලගින්ම දැනෙන නිසා.ඒ එයාලගේ දුක සතුට හැමදේම දකින්න ඕන නිසාඅපිට අපේම පවුලක් වගේ නිසා.❤❤❤

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  5 หลายเดือนก่อน

      @@pavithrapiumi8389 aniwaryenma akka… oya wage hithana aya harima adui💚 Thank you oyatath💚

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 5 หลายเดือนก่อน +1

    Happy birthday putha budusarani 👍👍👍👍👍😍

  • @champiy5006
    @champiy5006 5 หลายเดือนก่อน

    Happy birthday putha! I like the way you celebrated his birthday! 🎂🎈🎉🇺🇸

  • @ChampikaJeyakody
    @ChampikaJeyakody 5 หลายเดือนก่อน +2

    Harima lassanai video aka.oyala thama lankaweda

  • @salonpanchale4768
    @salonpanchale4768 5 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් වේවා පැටියා ❤

  • @anushkaperera372
    @anushkaperera372 5 หลายเดือนก่อน +1

    Aasama ❤punchi pawla 🎉❤aadarei ❤

  • @SerikaAsiandseri
    @SerikaAsiandseri 5 หลายเดือนก่อน +1

    Happy birthday patiyo❤🎉

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 5 หลายเดือนก่อน +1

    Happy birthday to your cute little boy ❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 5 หลายเดือนก่อน +2

    A blessed birthday Putha

  • @tharanga2686
    @tharanga2686 5 หลายเดือนก่อน +1

    Microwave එකෙ whole fish එකක් හදන්න කියලා දෙන්න ❤

  • @ThakshilaEdirisinghe-rj5bd
    @ThakshilaEdirisinghe-rj5bd 5 หลายเดือนก่อน +1

    ඔයාල මීගමුවේ _ මං වෙන්නප්පුවෙ..පුතාගෙ නම ෆ්ලාවියෝ _ මං ෆ්ලාවි.. සුබම සුබ උපන්දිනයක් චූටි පුතාට..🎂🎉

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 5 หลายเดือนก่อน +1

    Happy birthday to you.🌹🌹🌹🌹🌹🎂🎂🎂🎂🎂🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @deepthidemel3788
    @deepthidemel3788 5 หลายเดือนก่อน +1

    God bless your family

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 5 หลายเดือนก่อน

    Kalekin oyage video ekak .godak lassanai.happy belated birthday chuti putha.🎉❤

  • @madhufernando3593
    @madhufernando3593 5 หลายเดือนก่อน +2

    Jesu pihitai chaini❤

  • @mashi2444
    @mashi2444 5 หลายเดือนก่อน +1

    Happy birthday putha.....❤❤❤❤❤

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 5 หลายเดือนก่อน +1

    Happy birthday 🎉❤

  • @slbuy830
    @slbuy830 5 หลายเดือนก่อน +1

    Sudu patiyata
    Subama suba upandinayak
    Lassanai kolu patiya..

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 5 หลายเดือนก่อน +2

    සුබ උපන්දිනයක් වේවා මැනික ,අනේ හර්ම සිරියාවන්තයි පුතා ,ඔයාගෙ කිසිම ලොකු කමක් නැහැ හැම දරුවගෙම ඇදුම් එකවගේ අන්දලා ඔයාලාට තවත් හරියන්න ඔනෙ නංගී මල්ලිගේ ආදරේ හොදටම පෙන්නුවා එයාපෝට් එකේදි නේද නංගී මම ඒක දැක්ක සතුටින් ඉදිරියට යන්න නංගී 🥰❤️🥰❤️🥰

  • @fazminishama8031
    @fazminishama8031 5 หลายเดือนก่อน +1

    Happy Birthday 🎉🎉🎉🎉❤❤❤

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 5 หลายเดือนก่อน +1

    හරිම සුන්දරය් .

  • @laureensamanka4765
    @laureensamanka4765 หลายเดือนก่อน

    Dan lankaweda inne

  • @dilinithusharika5975
    @dilinithusharika5975 5 หลายเดือนก่อน +1

    Happy birthday puthe❤❤

  • @sanjookm3569
    @sanjookm3569 5 หลายเดือนก่อน +1

    Happy birthday to son❤❤❤❤❤❤

  • @hirunihiruni8826
    @hirunihiruni8826 5 หลายเดือนก่อน +1

    Jesu pihitai❤

  • @shamadias4588
    @shamadias4588 5 หลายเดือนก่อน +1

    Happy birthday putha good blessing

  • @gaya-999
    @gaya-999 5 หลายเดือนก่อน

    කාලෙකින් දැක්ක ම ගොඩක් සතුටු හිතුණා..චූටී බලු පැටියා හම්බ වෙද්දී හිටිය හැටියි ආයේ video එකේ අන්තිමට දකිද්දී ඉන්න හැටියි දැක්ක ම එයාමද මේ කියලා හිතුණා..සතුටින් විශ්වාසෙන් එයා දගලන හැටි..පිං ඔයාලට..❤❤

  • @suneethanandani-pg5wc
    @suneethanandani-pg5wc 5 หลายเดือนก่อน

    Happy Birthday puthe .❤❤❤❤❤❤

  • @shiromianneperera2064
    @shiromianneperera2064 5 หลายเดือนก่อน

    Happy birthday darling son and God bless you 🎈🎈🎈

  • @KosalaDilum002
    @KosalaDilum002 5 หลายเดือนก่อน +1

    Oyawa mn dakka walle ulhitiyawe❤❤❤

  • @nuwansanjula8091
    @nuwansanjula8091 5 หลายเดือนก่อน

    Hoda wadak oyata godak pin❤❤❤

  • @IrishaJayamanna
    @IrishaJayamanna หลายเดือนก่อน +1

    Mata oyawa hamba una mabu
    Palliyen eda mata adaha ganna beriuna godak sathutin
    Mama awe mawa mathaka da
    Oyala poti gabbi evilla kata keruwe anna mama❤❤❤😊😊

  • @champrikagallage5077
    @champrikagallage5077 5 หลายเดือนก่อน

    Good luck ♥️♥️♥️♥️♥️♥️♥️

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 5 หลายเดือนก่อน +2

    Budusaranai akki

  • @aaranperera3765
    @aaranperera3765 5 หลายเดือนก่อน

    Hi akki oya lankawata awata passe godak sudu wela. Ane kohomada mona galada sudu wune kiyala kiyannako mata.

  • @SARPDilrukshi
    @SARPDilrukshi 5 หลายเดือนก่อน +1

    balu patiyata ikmaninma beheth widagannna nangee..

  • @anuththaragamage5265
    @anuththaragamage5265 5 หลายเดือนก่อน

    Hari ma lassanai... Tawa lankawe video godak gennakoo

  • @Gayanisamarasingha-lk4uw
    @Gayanisamarasingha-lk4uw 5 หลายเดือนก่อน +1

    Godak pin baw patiya ta gedarak dunnu eka minissu palli aeata oya wage pin weda karana minissu adui

  • @shermilaliyanage6344
    @shermilaliyanage6344 หลายเดือนก่อน +1

    Hi long time no see. Hope you and family are ok?

  • @PasinduGimhan-t5n
    @PasinduGimhan-t5n 5 หลายเดือนก่อน +1

    ඔයා හිතන විදිහට මම ගරැ කරනවා පුතා සමරන හොදම උපන් දිනය මෙික වෙන්න ඇති සුබ උපන්දිනයක් වෙිවා පුතේ

  • @DulakshaSadew-x9o
    @DulakshaSadew-x9o 5 หลายเดือนก่อน

    ❤lassanai❤

  • @renukamanel5561
    @renukamanel5561 5 หลายเดือนก่อน +1

    Niduk nirogi wasanawanha suba upandinayak wewa puhu🥰❤️ menika🥰 adarei godak❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maashaz7839
    @maashaz7839 5 หลายเดือนก่อน +1

    Wherever you are happy, Happy birthday to son
    I was wondering what happened to you? When are you going back?

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 5 หลายเดือนก่อน

    Happy birth day baba ❤🎉🎉🎉🎉🎉

  • @gameon6202
    @gameon6202 5 หลายเดือนก่อน

    Sorry your idea was really nice not tocut the cake at childrens home, it would have been you didn't do that because of the intimidating from the in charge , it is time to change also you are from Italy you should have little more courage . Our family is doing this fir over 35 years since we were little but never cut our birthday cake just gave them cakes. Happy Birthday to you both ❤️

  • @dilinithusharika5975
    @dilinithusharika5975 5 หลายเดือนก่อน

    Balu patiyage wasanawa ane hurathale balannako

  • @Pawani123
    @Pawani123 5 หลายเดือนก่อน +1

    Mage loku duutath labana maaseta 6 labannawa. Punchi putahata niroogimath suba upandinayak wewa❤😊. Api iiye Venedic niwadu idala aawa, hithuwa aath ai video akakin aawe neththe kiyala. Pawlama ekata den neda...😊

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  5 หลายเดือนก่อน

      @@Pawani123 Ane ow dear… sathutui Thank you 💚

    • @Pawani123
      @Pawani123 5 หลายเดือนก่อน

      ​@@mommywithniki-chainyfernan8742puthalata kochchara kaalayak thiyenawada summer vacation 1..?

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 5 หลายเดือนก่อน +1

    Niduk nirogi suwaya piri wasanawantha upandinayak wewa puthata ❤️🎂🎉🎈🎉🦋🌍🇮🇪

  • @udayamadu1048
    @udayamadu1048 5 หลายเดือนก่อน +1

    Niduk nirogi suba upandinak patiyooo

  • @ShenaniBandara
    @ShenaniBandara 2 หลายเดือนก่อน

    Akki ko video

  • @shanthahemachandra5986
    @shanthahemachandra5986 5 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤

  • @saranya549
    @saranya549 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @inokafernando340
    @inokafernando340 5 หลายเดือนก่อน

    ❤️🥰🥰

  • @shami7678
    @shami7678 5 หลายเดือนก่อน

  • @ShiraniDammika-q3y
    @ShiraniDammika-q3y 5 หลายเดือนก่อน

    ❤happ

  • @saradasathya1258
    @saradasathya1258 5 หลายเดือนก่อน +2

    Aiya awe api ekka ❤ oyage husband da kiyala ahuwa mama 🤪

  • @anushkaperera372
    @anushkaperera372 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉