ඉතාලියෙන් ලංකාවට ගිහින් මම කරන දෙයක්😄/වැහිදවසක වැඩි වැඩනැතිව මම හදපු දේවල්/මගේ තාත්තගේ විශේෂ දිනේ🎂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • Lone Harvest by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
    Source: incompetech.com/music/royalty-...
    Artist: incompetech.com/
    Thank you 💚

ความคิดเห็น • 178

  • @p.h.n.sugandika9804
    @p.h.n.sugandika9804 17 วันที่ผ่านมา +7

    Ane oya harima hoda nihathamai kenek akke..❤ Lankawata awilla dapu videos baladdi asa hithuna akkawa dekala katha karanna thibbanm kiyala.... pahu giya dawasaka marawiladi akkawa ahamben dekala katha karanna puluwan una harima sathuti...mage lagatama awilla harima lengathuwa katha karata e nihathamanikamata akkata sthuthi❤❤.poddo thundena shok aneee ❤Hemadamath sathutin inna labewa.jesu pihitai oyala hemotama 🙏❤

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  17 วันที่ผ่านมา +1

      Ane nangi sathutui.. oyada eda marawiladi hambawune.. Thank you katha kalata💚😘

    • @p.h.n.sugandika9804
      @p.h.n.sugandika9804 17 วันที่ผ่านมา

      @@mommywithniki-chainyfernan8742 ow akke mm eda katha kare 😊❤

  • @herathchandra4082
    @herathchandra4082 16 วันที่ผ่านมา +4

    වාසනාවන් !!! 🎉 වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් 😊 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හැමදාම !!!❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 17 วันที่ผ่านมา +15

    ඔයාගේ තාත්තා ට සුබ උපන් දිනයක් වේවා ❤❤❤නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤ඔයා වගේ දුවෙක් ලැබෙන්න එයාල හරි වාසනාවන්තයි නංගී

  • @SithuShehara
    @SithuShehara 17 วันที่ผ่านมา +2

    සුබ උපන් දිනයක් වේවා තාත්තා 🎉🎉🎉🎉 අදත් වීඩියෝ එක හරිම ලස්සනයි

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 17 วันที่ผ่านมา

    Oya godak hoda duwak .Amma thththa gana hodata hithanawa .lassanai video ekak.❤

  • @asankadharmapala3449
    @asankadharmapala3449 17 วันที่ผ่านมา

    Hi dear oyage thaththata math wish karanawa.oya kiyuwa wage mn danneth aluth Dehi sambole harima rasai.thawath video genna .GB dear❤❤

  • @PriyankaManel2
    @PriyankaManel2 16 วันที่ผ่านมา

    Ane video eka hari rahai .nangi mamath oya wage dehi kadanna gaha diha balagena ennawa ❤❤God bless you nanga 🎉

  • @lalanijayalath7133
    @lalanijayalath7133 17 วันที่ผ่านมา

    Oyala hamotoma thawa thawath hariyanna one akke❤❤❤
    Man duwala thundenek inna ammek,maharhthayawa rata job1ta yawanna sahenna mahansi una.eth thama bari una,,,,😢.api hari asarana wela inne akke

  • @Pawani123
    @Pawani123 17 วันที่ผ่านมา +1

    සුබ උපන්දිනයක් ආදරණීය තාත්තට ❤. අදත් වීඩියෝව හරි රහයි😊

  • @user-dy2nr4ju7j
    @user-dy2nr4ju7j 17 วันที่ผ่านมา

    Akki mulinma oyage thaththita suba upan dinayak kiyanawa. Oyalage mallith hitiya nm thamai shok.😊ane mage daruwa idi appa kala rasai kiuwa vidiha hari shok chuti manika. Mn harima adarei eyata😘😘♥. Video nm oyage godak lassanai a parisaraya maru. Adarei goda godaaaaak oyala hemotama. Budusaranai ♥♥

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga 13 วันที่ผ่านมา +2

    Budusaranai Nangi

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 17 วันที่ผ่านมา

    තාරුකා ට නිදුක්නීරෝගී වූ සුබ උපන් දිනක් වේවා ! තෙරුවන් සරණයි !!
    ලස්සනයි නංගි ඔයාගේ කෑම වේල්.ඇත්තමයි ගහකින් එවේලේම කඩලා ගන්න තෘප්තිමත් බව ඇත්තමයි නියමයි.ඔයා ඉතාලියේ ත් එහෙම නෙ..ලස්සනයි ආදරණීය වීඩියෝ එකක් ❤❤නංගි

  • @SunayaniNirathnaRandeny-nv2dk
    @SunayaniNirathnaRandeny-nv2dk 17 วันที่ผ่านมา +2

    Happy birthday thathe

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 17 วันที่ผ่านมา

    ලස්සන vlog එකක් putte ස්තූතියි තාත්ති ටත් සුබ උපන්දිනයක් වේවා ❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 16 วันที่ผ่านมา +1

    Supiri lassanai good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 15 วันที่ผ่านมา

    නිරෝගීමත් සුභම සුභ උපන් දිනයක් තාත්තා ❤❤❤ විඩීයෝ එක ලස්සනයි අක්කේ ... ජේසු පිහිටයි ඔයාලට ❤❤

  • @rinky720
    @rinky720 17 วันที่ผ่านมา +1

    Akkage videos balanna mn maara aasai..akkage rasa kaama ekk kannath aasai..
    mt taama wayasa 20 maat aasama deyak tamay keama hadana eka..taama kaeama hadanna igena gannawa mn..❤
    Comment kare nathath hama video ekkma wage mn blnwa..galle enwnm kynnkoo..❤🎉
    Aadarei..❤❤

  • @lakshianthony8192
    @lakshianthony8192 17 วันที่ผ่านมา

    Supiri akkiyo dawru patavta Jesu pihitai.❤❤❤❤❤

  • @kuwaitkuwait3243
    @kuwaitkuwait3243 17 วันที่ผ่านมา +3

    අනේ ඔයාට මාව මතකයි නෙද අක්කෙ,,,වෙන්නපුවේ සිරිගම්පල පොලේ දිපු බත් දන්සලට ඔයාලා ඇවිත් ඔන්නා,,,මං ඔයාව අදුනගෙන කාතා කරයිද කියලා බයෙ තමයි ඔයා ලගට අවේ,,,අනේ ඔයා හරි නිහතමානී කෙනෙක් හරි ම හොදයි ඔයා ❤❤❤❤❤❤❤ මට ගොඩාක් සතුටුයි ඔයව අදුන ගන්න ලැබිච්චි එකට අන්කල් එයා ත් හරි ම හොදයි මා එක්ක හොදට කාතා කලා,,,,එයාට සුභ උපන්දිනයක් වේවා ,,,,❤❤❤❤ ඔයා හරිම හොදයි මං ගොඩාක් ආදරෙයි ඔයාට ❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 17 วันที่ผ่านมา +1

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @TiroshaniGanga-ne1ub
    @TiroshaniGanga-ne1ub 17 วันที่ผ่านมา

    Akkage thathtata niduk nirogi suba upan dinak wewa kiyala pathanawa..❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 17 วันที่ผ่านมา

    Happy Belated Birthday to ur father May God Bless him !!🎂💝😘
    Absolutely amazing Excellent vlog Thank U so much Dear so yummy meals 👍👌🤩😋🤗

  • @user-hn2rm9tn1w
    @user-hn2rm9tn1w 17 วันที่ผ่านมา

    Happy birthday thaththa

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 15 วันที่ผ่านมา

    Happy birthday 🎂 😊

  • @ruwanthijayarukshi930
    @ruwanthijayarukshi930 17 วันที่ผ่านมา

    Niyamai akke

  • @thejachathurani893
    @thejachathurani893 17 วันที่ผ่านมา +1

    හරිම ආදරණීය වීඩියෝ එකක් අක්කා.තාත්තට සුභ උපන්දිනයක් වේවා.බුදු සරණයි

  • @sandunfernando7865
    @sandunfernando7865 15 วันที่ผ่านมา

    සුභ උපන්දිනයක් වේවා!

  • @shermiladealwis3034
    @shermiladealwis3034 17 วันที่ผ่านมา +2

    ලස්සන වීඩියෝ එකක් කෑම ටික සුපිරියි ❤❤❤❤ජෙසු පිහිටයි

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 17 วันที่ผ่านมา

    Happy birthday to your father ,so nice of you for making your parents happy god bless you ❤

  • @imalkaayomi9938
    @imalkaayomi9938 12 วันที่ผ่านมา

    Happy b day uncle.. ලොකු පුතා achchi wage

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 17 วันที่ผ่านมา

    Oyage thaththata subama suba upan dinayak wewa !!

  • @nilukap.kumari325
    @nilukap.kumari325 17 วันที่ผ่านมา

    Happy birthday tahtta ❤❤❤

  • @SunSajeew
    @SunSajeew 17 วันที่ผ่านมา

    සුභ උපන්දිනයක් වේවා තාත්තට 🎉🎉🎉 ජේසු පිහිටයි හැමෝටම 🙏🙏🙏

  • @nimoshadissanayaka7124
    @nimoshadissanayaka7124 17 วันที่ผ่านมา

    ඔයාගෙ තාත්තා සුබම සුබ උපන්දිනයක් වේවා

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 17 วันที่ผ่านมา +2

    ඔයාගෙ tahthata නිදුක් නිරෝගි dirgau piri subama suba උපන් දිනයක් වේවා theruwan saranai ❤❤❤🎉🎉

  • @shiromianneperera2064
    @shiromianneperera2064 17 วันที่ผ่านมา +1

    Many Happy returns of the day and God bless you.

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 17 วันที่ผ่านมา

    Oyage thattha ta subama suba upandinayak wewa 🎂❤️

  • @sriyanisilva9838
    @sriyanisilva9838 17 วันที่ผ่านมา

    Happy birthday thatha ❤❤❤❤❤❤

  • @Hiru29854
    @Hiru29854 17 วันที่ผ่านมา

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ ම සුබ උපන්දිනයක් වේවා...uncle. දීර්ඝායුෂ ලැබේවා.....🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
    සමාජයට වැඩදායි දරුවෙක් හදලා තියෙනවා..ඒ පිනම ඇති uncle ට.. ta....

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 17 วันที่ผ่านมา

    ස්තුතියි. දුවේ. ඔයාගේ. කැනල්. එකට. මම. ආදරෙයි.සුබ. උපන්දිනයක්. වේවා. සොයුර 🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 17 วันที่ผ่านมา

    Belated birthday wishes for your father!!!!

  • @preemafernando4831
    @preemafernando4831 17 วันที่ผ่านมา

    දුවේ ඔයාගෙ තාත්තා ට ආලෝකමත් සුබ උපන් දිනයක් වේවා කියලා පතන අතර ,
    ඔයා කියන දේවල් මටත් මතකෙට එනවා ලංකාව ට ගියාම.දෙමව්පියන් නැ ති උනා ම විදින ,විදවන හැ ටි මට කියලා නිම කරන්න බැහැ .මගෙත්‍ තාත්තා ඉද්දි මාත් තාත්තා එක්කම තමයි ලංකාව ට ගියාම හැම
    තැනම ගියෙ හෙවනෙල්ල වගේ .ඒ දුක හරිම ආමාරුවෙන් තමයි දරා ගන්නෙ.ඔයා ඔහොම ගිහින් සතුටින් ඉන්න එක ගොඩාක් වටිනවා .
    දුව වත්තෙ පිටියේ ඇවිද ඇවිද ගඩා ගෙඩි කද්දි ,පලා නෙලද්දි,දෙල්.,කොස්,මුරුංගා අතු දකිද්දි මොන තරම් සුවයක්ද දැනෙන්නෙ .දුව කතා කරලා වටපිටාව පෙන්නුවා ට ගොඩාක් ස්තුතියි !අපිත් වෙන්නප්පුව තමයි .ඔයාගෙ මෙහෙ වගාවත් මම ආසාවෙන් බලන්නෙ.ඔයාලා හැමෝටම ජේසු පිහිටයි ,පරිස්සමෙන් ඉන්න .

  • @upulrajaguru3429
    @upulrajaguru3429 17 วันที่ผ่านมา

    සුපිරි akki ❤

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 16 วันที่ผ่านมา

    Wish you a very happy birthday to ur dad❤❤❤

  • @user-mj6rs2yy8o
    @user-mj6rs2yy8o 17 วันที่ผ่านมา

    Very nice family 💐
    God bless you all 💐

  • @user-mw3dv8es4y
    @user-mw3dv8es4y 17 วันที่ผ่านมา

    සුබ උපන්දිනයක් වේවා

  • @fernandosherin8635
    @fernandosherin8635 17 วันที่ผ่านมา

    මරු මචන් ආයේ යද්දී අරන් යන්න...

  • @nishanvlogs2399
    @nishanvlogs2399 17 วันที่ผ่านมา

    ඔයාගේ තාත්තට සුභ උපන්දිනයක් අක්කේ.ඔයාගේ වීඩියෝ වල හදන ඔයාගේ අතින් හදන කෑමක් කන්න තිබ්බනං.🎉❤

  • @warunialwis1624
    @warunialwis1624 17 วันที่ผ่านมา +2

    ලබන මාසේ අපි ලංකාවට එන දවසට අපේ දවල් කෑමට අපිට කන්න හදන්න කිව්වේත් ඔය මෙනු එකමයි .
    දෙල් ,ඌරුමස් ,ගොටුකොළ සම්බෝල. ඔයා වගේම අපේ ජීවිතත් හරිම සරලයි

  • @sllooks
    @sllooks 17 วันที่ผ่านมา +1

    Subama suba upan dinayak wewa thaththita❤❤❤🎉🎉🎉.dirgausha labewa❤❤❤❤. adarei hamadamath oyalata godak.theruwan saranai hamotama.jesu pihitai ❤❤❤

  • @shamashama331
    @shamashama331 17 วันที่ผ่านมา +1

    Happy birthday good bless

  • @fathimaparook9713
    @fathimaparook9713 17 วันที่ผ่านมา

    Happy birthday uncle 🎉🎉

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 17 วันที่ผ่านมา

    Hi dr, ඔයාගේ අම්මා හදපු චිකන් කරි ඒක මම හැදුවා, ඒක නම් හරිම රසයි 👍 tnx

  • @kanthidias1220
    @kanthidias1220 17 วันที่ผ่านมา

    Mama inne italiye , mee video eka dekkama harima asai lankawe kema gene oya godak wasanawanthai ❤

  • @tiptop20247
    @tiptop20247 14 วันที่ผ่านมา

    Akke mama oyage okkoma video balana kenek... oyagen udawwak oney mata..kohomada cantac karaganney...mata duwala dennek innawa...eayata podi udawwak karanna puluwanam oyatapin

  • @dilininilmini7637
    @dilininilmini7637 15 วันที่ผ่านมา

    Happy birthday tahatta

  • @sujithperera6891
    @sujithperera6891 17 วันที่ผ่านมา

    තාත්තට සුභ උපන්දිනයක් ❤❤❤❤❤ අාදරෙයි හැමෝටම❤❤❤❤

  • @user-rm3uw2eg6h
    @user-rm3uw2eg6h 17 วันที่ผ่านมา

    Suba upandinayak wewa siiye hAmadama sathutin parissamin inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @missaestheticia2118
    @missaestheticia2118 17 วันที่ผ่านมา

    Happy birthday uncle

  • @VijithaShayamali
    @VijithaShayamali 17 วันที่ผ่านมา

    Nangi mama marawala mama oyage video balana kenek mata hari asai oya lankawata awith innawa dakkahama hugak sathutui

  • @isurindiperera4746
    @isurindiperera4746 9 วันที่ผ่านมา

    Use krna beauty products gna vedio ekk genko. Mta oya hrima healthy vidiyta lsnta enwa. Asai dngna a dewal gna

  • @marinafernandez7567
    @marinafernandez7567 11 วันที่ผ่านมา

    I wish peace good health to your dear father

  • @tharinduudayanga5760
    @tharinduudayanga5760 16 ชั่วโมงที่ผ่านมา +1

    අක්කි.....අද මට හරිම හැපි...ඔයාලව මට මාරවිල කුරුස පල්ලියෙන් හම්බුනා...මා ඒක්ක කතා කලාට ගොඩක් ස්තූතිය ...ඔයා හරිම ලස්සනයි...අයියත් එහෙමයි හරිම හොදයි....පැටව් ටිකත් හරිම ලස්සනයි...ඔයාල ඔක්කොටම ජේසු පිහිටයි......ආදරෙයි....❤❤❤❤❤❤

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  8 ชั่วโมงที่ผ่านมา

      Ane thank you malli awith katha kalata.. godak sathutui matath oya hamuweema.. Jesu pihitai oyatath🙌💚💐

  • @user-kt4kb4ib8b
    @user-kt4kb4ib8b 17 วันที่ผ่านมา

    Lassni ❤❤❤❤❤

  • @maneljayaweera6543
    @maneljayaweera6543 16 วันที่ผ่านมา

    Super nanga ❤️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 17 วันที่ผ่านมา

    තාත්තා කෙනෙක් ගෙ ආදරය ගැන නම් කියන්න වචන නැහැ ❤❤❤❤❤සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තාත්තා ට සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤🎉🎉🎉🎉

  • @buviandniki2207
    @buviandniki2207 17 วันที่ผ่านมา

    Ane shok nangi.

  • @nilakshijason
    @nilakshijason 17 วันที่ผ่านมา

    Jesu pihitai ❤❤

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 17 วันที่ผ่านมา +2

    අනේ,මමත්ආසයි,ගහේන්,,කඩාගන,උයන්න,ඔබතුමියගෙ,තාත්තට,සුබම,සුබ,උපන්දිනක්වෙිවා🙏🙏

  • @maduliyanage
    @maduliyanage 17 วันที่ผ่านมา

    තාත්තට සුභම සුභ උපන්දිනයක් වේවා....ඔහොම ඉදලා ආපහු එන දවස් ලං වෙනකොට 😢😢😢😢අම්මෝ ඒ ගැන කතාකරලා වැඩක් නෑ අක්කේ ❤❤❤❤❤❤

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 17 วันที่ผ่านมา

    අනේ මට ඔය දකින්නට නැහැනෙ
    තාත්තට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා
    My late birthday wishes to your loving Thththi
    තේ biggest gift you have given
    Its your visit

  • @udayakumariranasinghe4095
    @udayakumariranasinghe4095 16 วันที่ผ่านมา

    නංගි ඔයාගේ තාත්තට සුභම සුභ උපන්දිනයක් වේවා

  • @inokasuranji5255
    @inokasuranji5255 17 วันที่ผ่านมา +1

    Oyage thathata niduk nirogi upandink .rasa patai .❤❤❤❤...

  • @maashaz7839
    @maashaz7839 17 วันที่ผ่านมา

    Happy birthday to your papa

  • @hasinihiranthika1610
    @hasinihiranthika1610 17 วันที่ผ่านมา +1

    Hi akkii❤❤❤

  • @sandhyakumari5881
    @sandhyakumari5881 17 วันที่ผ่านมา +1

    Ammooo katata 😂kelath.inuwa..suba.dawasak

  • @sasikamendis9
    @sasikamendis9 17 วันที่ผ่านมา

    හලාවත පාර අපේ patta❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 17 วันที่ผ่านมา

    Ape halawatha edalath thama nangelawa dakke nane.ane.❤❤❤❤

  • @harshikasilva1545
    @harshikasilva1545 17 วันที่ผ่านมา +2

    Oya lassana lassena wela🎉

  • @sumethracol3331
    @sumethracol3331 17 วันที่ผ่านมา +1

    චුටිපුතාගෙ ලස්සන හරිම හුරතල් වාසනාවන්ත පොඩිඩෙක් ❤ ඔයාගෙ තාත්තට සුභ උපන්දිනයක් වෙිවා!!!! මම මිලානො සුමිත්‍රා.

  • @inokafernando340
    @inokafernando340 17 วันที่ผ่านมา

    ❤😘😘

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m 17 วันที่ผ่านมา +1

    උපන් දිනයක් වෙිවා.ඔයාගෙ තාත්තාගේ

  • @vashantha.r4284
    @vashantha.r4284 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 17 วันที่ผ่านมา

    මගේ තාත්තටත් 61 ලැබුවේ.Happy Birthday uncle ❤🎉🎉 මමත් දෙල්, කතුරුමුරුංගා,අමු මිරිස් වගේම තව දේවල් තියනවා ඒ දේවල් කඩාගෙන උයන්නේ.

  • @madhukarunarathna1034
    @madhukarunarathna1034 17 วันที่ผ่านมา

    ❤❤

  • @sumudukanchana5289
    @sumudukanchana5289 16 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sanjookm3569
    @sanjookm3569 17 วันที่ผ่านมา

    you son ❤❤❤

  • @anjanamadushani172
    @anjanamadushani172 17 วันที่ผ่านมา +1

    Me music eka aheddi mata dukak denenwa 😢❤❤❤❤❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @sudathshirani8097
    @sudathshirani8097 17 วันที่ผ่านมา +1

    niyamai

  • @kumirkumir3510
    @kumirkumir3510 14 วันที่ผ่านมา

    🎂🎂🎂❤❤❤👍

  • @user-qk6ql1zc1f
    @user-qk6ql1zc1f 17 วันที่ผ่านมา +1

    හරිම.ලස්සනයි❤🎉😅❤❤

  • @user-mu7ly7gp1o
    @user-mu7ly7gp1o 17 วันที่ผ่านมา +1

    Akki oyalage game widiyata ebulthiyal ekak hadannako.

  • @cookingpriyanga
    @cookingpriyanga 16 วันที่ผ่านมา

    සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තට මගේ තාත්තා ඔක්තොම්බර් 15 මම ලංකාවට ගිහින් මගේ තාත්තාගේ උපන්දිනය ගත්තා ඊලග අවුරුද්දේ උපන්දිනය දවසට ඉස්සරින් දවසේ නැති උනා උපන්දිනය දවසේ එයා ගෙදරට ආවා හැබැයි වෙනදා වගේ නෙමෙයි😢

  • @saranya549
    @saranya549 17 วันที่ผ่านมา +1

    need more recipies❤😢

  • @p.h.n.sugandika9804
    @p.h.n.sugandika9804 17 วันที่ผ่านมา

  • @chandanistephen9632
    @chandanistephen9632 15 วันที่ผ่านมา

    ලංකාවෙන් දුරස්වෙලා ඡිවත්වුනත් ලංකාවට නිවාඩුවට යන්න හිතනකොට මටනමි පුදුම සතුටක් දැනෙනවා. අමිමා ඉන්න දවස් වල එයාට පුදුමසතුටක් දැනෙනවා. ආයිමත් එනකොටම ඒදුක විස්තර කරන්න හරිම අමාරැයි😢 . මට දැනෙන එකම දේ මොන දේ තිබුනත් ලංකාව තරමි සුන්දර රටක් තවත් නැහැ. ❤
    පුළුවන්නමි අවුරැද්දට එක සැරයක්වත් යන්න, දෙමාපියන් , හිතවතුන් සමග ගතකරන කාලය අපට කවදාවත් ලැබෙන්නෙ නැහ. ඔයා ලංකාවෙ ගතකරන සුන්දර දවස්ටික ඉතාමත් වටිනවා.
    සියළුමදෙනාට තෙරැවන් සරණයි😇

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 17 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍😍

  • @user-wc5sl6ti7v
    @user-wc5sl6ti7v 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤