සරුංගලේ ( Types of Kite Flyers )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2020
  • Thanks for Watching ❤️❤️❤️
    Music - Yuki Navaratne (YukiBeaTz)
    CAST:
    Kanchuka Samarakoon ( @KanchuKa )
    / kanchukaonline
    / kanchukas
    Lahiru Keerthirathne
    / lahiruashoka.keerthira...
    lahiru_keerthir...
    Isuru Ranaweera
    / isuru.ranaweera
    isururanaweera?...
    Sulakkhana Herath ( @Sulakkhana Herath )
    / sulakkhana.herath
    sulakkhanaherat...
    Dedunu Akarashanie ( @Dedunuuu )
    / saumya.akarshi
    dedunuuu?igshid...
    Fairoza Fairooz
    / fairoza.fairooz
    ferowki_ff?igsh...
    Manula Hewage
    / manula.hewage.50
    manula_95?igshi...
    Yasas Kulasekara
    / skulasekara
    iam_y4s4s?igshi...
    Kavinda Sumanaweera
    / kiwiyaaa
    kiwiyaaaa?igshi...
    Disclaimer!
    This is a work of fiction. Names, characters, business, events and incidents are the products of the script writer’s imagination. Any resemblance to actual persons, living or dead, or actual events is purely coincidental. The opinions expressed are those of the characters and should not be confused with the script writer's.

ความคิดเห็น • 2.4K

  • @samothjay9129
    @samothjay9129 4 ปีที่แล้ว +67

    කැමතිම සුලක්කනා අක්කිට 😍 එයාගෙ ඇක්ට් එකඑහෙම නියමයි 😍 Soo Cute ❤❤❤❤🌸

  • @rasanjaliranathunga6197
    @rasanjaliranathunga6197 4 ปีที่แล้ว +128

    සුලා අක්කි නම් ඇත්තටම චුටි ලමයෙක් වගෙ කොන්ඩ2ක් බැදගෙන මොන්ඩිසොරි බබෙක් වගෙ...😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @chamodyawijerathne
    @chamodyawijerathne 4 ปีที่แล้ว +218

    ඇයි ඕයි මේවා Trending එන්නේ නැත්තේ😐 බලපන් කොච්චර ආතල්ද කියලා❤️😍 ඔහොම්ම යමු ඉස්සරහට.... ජය✌

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +9

      😍❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත. මේවා අනිවා trending එන්නම ඕන.

  • @ahas_279
    @ahas_279 3 ปีที่แล้ว +11

    සුලා අක්කි නම් ඇත්තටම චුටි ලමයෙක් වගෙ කොන්ඩ2ක් බැදගෙන මොන්ඩිසොරි බබෙක් වගෙ...😘😘😘😘😘😘😘😘😘😘😘😘
    ow ane sula akki cute

  • @charathaliyanage4581
    @charathaliyanage4581 4 ปีที่แล้ว +256

    සුලක්කනා අක්කි දුවන් එන විදිය...hikz...මට නින්දෙනුත් පේනො....හරි හුරතල් අප්ප....අනිත් අක්කිල දෙන්නත් නියමයි...අයියල සෙට් එකත් පට්ට....සුලා අක්කි ඔයා නම්...දෙක වසරෙ වගේ

  • @dkavi
    @dkavi 4 ปีที่แล้ว +267

    කුනුහරප නැති ගොන් ජෝක් නැති නියම වීඩියෝ ටිකක් ඔයාලා කරන්නෙ.. එඩිටින්.. කැමරා.. ලයිටින් ඔක්කොම නියමයි..

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +10

      ❤️❤️❤️

    • @bgvsc8792
      @bgvsc8792 4 ปีที่แล้ว +2

      Ekanam aththa

    • @bgvsc8792
      @bgvsc8792 4 ปีที่แล้ว +1

      Mewa tamai trending yann ona

    • @gihansenanayake4765
      @gihansenanayake4765 4 ปีที่แล้ว +1

      Ekanam aththa.. apiwath balala hodanam sup ekak denna..
      th-cam.com/video/2RJ6dGfPR7k/w-d-xo.html

    • @nisansalakodagoda4497
      @nisansalakodagoda4497 3 ปีที่แล้ว

      🤩😘😀👧

  • @user-ih7cr3ll1r
    @user-ih7cr3ll1r 4 ปีที่แล้ว +27

    සුලා අක්කා මරු පොඩි එකෙක් වගේ ආදරේ හිතෙනවා 😜😍❤️❤️

  • @ashanthanuka3792
    @ashanthanuka3792 4 ปีที่แล้ว +252

    කෙල්ලෝ තුන්දෙනාම මල් ගවුම් ඇදලා හරි ලස්සනයි ❤️ ආදරෙයි ෆෙරෝ අක්කි 😍

  • @ThenuSandul
    @ThenuSandul 4 ปีที่แล้ว +192

    දොස්තර අය්යගේ පම්පෝරිය නැතුව VIDEO එක පාලු උනේ මට විතරද?

  • @iti152
    @iti152 4 ปีที่แล้ว +293

    කට්ටියටම ගොඩාක් ආදරෙයි.... කෝ බලන්න වීඩියෝ එක දාපු ගමන්ම බලන්න ආපු අය....😊😊😉

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +2

      ♥️♥️♥️♥️

    • @IAmGeen
      @IAmGeen 4 ปีที่แล้ว +1

      Me

    • @iti152
      @iti152 4 ปีที่แล้ว

      @@adobemaster3013 😉

    • @sylvia3097
      @sylvia3097 4 ปีที่แล้ว +2

      මේකයි ඒක කියන්න අමාරුයි! මොකද, Video එකට ආපු ගමන්ම 5.2K LIKE නෙ බං! 😅🤷🏻‍♀️

    • @nimravi7186
      @nimravi7186 4 ปีที่แล้ว

      @SL Guitar covers Mage channel ekath subscribe karann .man oyawa subscribe kala.

  • @imashadilshanibhagya4011
    @imashadilshanibhagya4011 2 ปีที่แล้ว +6

    සුලා අක්කි තමා සෝයීම එක්කෙනා. හරි හුරතල් සුලා අක්කි ❤️❤️

  • @gimhanapethun2938
    @gimhanapethun2938 4 ปีที่แล้ว +101

    අක්කල තුන් දෙනා ගවුම් වලට ලස්සනයි ❤️❤️

  • @kavindaperera7129
    @kavindaperera7129 4 ปีที่แล้ว +304

    වෙනද වගේ මහත අයියා මොනාහරි කකා සරුන්ගල් යවයි කියල හිතපු අය කෝ 🤭

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +6

      😁😁😁😁

    • @maheshimaheshi9634
      @maheshimaheshi9634 4 ปีที่แล้ว +1

      Me man😂😂😂

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว

      th-cam.com/video/aljx-76o3Fg/w-d-xo.html
      මගෙ යාළුවෙක් කරපු වැඩක්. පොඩි සපෝට් එකක් දෙන්න.

    • @deepend7941
      @deepend7941 3 ปีที่แล้ว +1

      @@MeanwhileinSL සුලා අක්කනම් තනිකර ලදරැවා😂

  • @Kaou99
    @Kaou99 4 ปีที่แล้ว +79

    මේක බලලා පත්තරේ බැලුවා..මෙන්න ඒකෙත් සෙට් එක ගැන දාලා😍❤️ ඒක දැකලා දුවන් ඇවිත් comment කරේ.. congratulations kattiya😍

  • @kenulasigera
    @kenulasigera 4 ปีที่แล้ว +8

    මනුලයගෙ මොංගල් ඇක්ෂන් ටික නම් මරු😅

  • @gaweshananirmani2615
    @gaweshananirmani2615 3 ปีที่แล้ว +24

    කී පාරක් බැලුවද කියලා මතකත් නෑ එ් තරමට බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ නියමයි 👍 well done ❤❤

  • @malithii001
    @malithii001 4 ปีที่แล้ว +201

    ෆෙරෝ අක්කිගෙ සරුංගලේ නන් එයාගෙ මූන වගේමයී..🤩 තුන්දෙනාම ලස්සනයි මල් මල් ගවුමට..😍 සෙට් එකටම ආදරෙයි💖 ජයවේවා Meanwhile in SL❤️❤️

  • @pasanshavin
    @pasanshavin 4 ปีที่แล้ว +88

    ගවුමට අක්කලා ලස්සනයි නේහ්🙉😂

  • @Nishka_Imani
    @Nishka_Imani 4 ปีที่แล้ว +19

    ගෙදර ඉන්න එක්කෙනා නං මරු 😆😆
    ලස්සනයි වීඩියෝ එක 💗💗💗💗

  • @katdhyan6639
    @katdhyan6639 4 ปีที่แล้ว +6

    2:49 👂 ඉවරයි.. Superb Ayya Akkala set ekhma

  • @iti152
    @iti152 4 ปีที่แล้ว +206

    කමෙන්ට් කියවන්න ආපු අය කෝ බලන්න....🤭🤭🤭😆😆

  • @slmemes4610
    @slmemes4610 4 ปีที่แล้ว +103

    දැන් set එකේ හැම කෙනාටම වෙනම identity එකක් තියෙනවා😄
    වාචාල කම
    බඩජාරිකම
    කම්මැලිකම
    මායම් දැමිල්ල
    කපටි කම
    සීරියස් ගතිය
    ඔය ලක්ෂණ තියෙන අදාල අදාල කස්ටිය(කවුද කියන්න ඕන නෑනෙ) ඒවා දිගටම තියාගමු👍👍👍😃😀
    ජයවේවා!!!

  • @gihandhananjayawijesinghe5232
    @gihandhananjayawijesinghe5232 4 ปีที่แล้ว +5

    මරු... ආතල් එකට බර හැමෝටම ආතල් එකේ ඉන්න දෙන සියලූම දෙනාට..... ආදරෙයි පැලෙන්න ❤️❤️❤️

  • @adriandias3971
    @adriandias3971 4 ปีที่แล้ว +59

    ඔයාලාගේ තියෙන බොන්ඩ් එක කවදාවත් කඩන්නට හිතන්න එපා. එකට ඉන්න. ඩ්‍රෝන් එකත් ඇඩ් කරා නේ. වැඩේ නම් පට්ට.....

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +4

      😍😍😍😍

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +1

      ඩෝන් එකක් නෙවී මයේ හිතේ ඒකත් සරුංගලයක ගැට ගහල කැමරාව නේ?

  • @tashsithara1305
    @tashsithara1305 4 ปีที่แล้ว +147

    නෝටිෆිකේෂන් එක දැක්ක ගමන් දුවන් ආවා..ආදලෙයි සෙට් එකටම ඈ..🤧😘😇😇

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +4

      🔥♥️

    • @m.chathinibandara8769
      @m.chathinibandara8769 4 ปีที่แล้ว +2

      Seriously 😘😘😘

    • @sahandileepa4387
      @sahandileepa4387 4 ปีที่แล้ว +2

      Math 😁

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว

      Sl mean lage wedding video eke behind the scenes th-cam.com/video/1jsfWannDCU/w-d-xo.html meka dakkama matath weddimak ganna hithenawa. 😂😂😂

  • @miusha4023
    @miusha4023 4 ปีที่แล้ว +24

    ලස්සනම සරුංගලේ තියෙන්නෙ,ලස්සනම කෙනාට 😍 බලහන්කො ගවුමට තියෙන ලස්සන ෆෙරෝසිගෙ 💚😌

  • @malshaheshangi3000
    @malshaheshangi3000 2 ปีที่แล้ว +19

    දේදු අක්කිගේ බැල්ම තමා මරැ.😍😃

  • @sewwandijayalath6882
    @sewwandijayalath6882 4 ปีที่แล้ว +42

    සරුංගලෙත් ෆෙරෝ අක්කි වගේමයි 😋🤣❤️❤️❤️

  • @dewmidilthara6213
    @dewmidilthara6213 4 ปีที่แล้ว +44

    අනා දගය අයියා 💕 ඔක්කොම ශෝක් ලස්සනයී 💕

  • @PawanID123
    @PawanID123 4 ปีที่แล้ว +41

    අද අරූට කන්න වෙන සීන් එකක් නෑ වගේ .පව් තඩියා😂😂

  • @nilupulparakkrama4876
    @nilupulparakkrama4876 4 ปีที่แล้ว +2

    Sula akki බලන්න දුවගෙන එද්දි නම් හොදටම හිනා ගියා😅😅

  • @nevithlasal
    @nevithlasal 4 ปีที่แล้ว +8

    ඔයාලගෙ content කොලිටියනම් පට්ට 👌👌😍සුපිරිම සුපිරි දිගටම යම්😍😍😍

  • @ChamathKalhara
    @ChamathKalhara 4 ปีที่แล้ว +50

    හොරා තමයි ආතල්ම ඩයල් එක. 😂♥️

  • @Joint_kota
    @Joint_kota 4 ปีที่แล้ว +20

    ආදරෙන් බලනවා ඔගොල්ලොන්ගේ VIDEOS හැමදාමත්. ඉස්සරහට යන එක ශුවර් 👍🌼

  • @hasheni
    @hasheni 4 ปีที่แล้ว +8

    හම්මේ සුලාගෙ හුරතලේ........love u all !💜️💜️💜️😍

  • @hashanabeyrathna5155
    @hashanabeyrathna5155 3 ปีที่แล้ว +5

    Dedunu මල් ගවුමටනම් හැඩයි

  • @sayurijayarathne9692
    @sayurijayarathne9692 4 ปีที่แล้ว +43

    මං ඒත් මුලදී හිතුවා නිදා ගන්න අයියාත් නැනේ කියලා....බලද්දී එයා ගෙදරනේ...😂😂😂

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +2

      😂😂😂

    • @DILUOOPS
      @DILUOOPS 4 ปีที่แล้ว

      මගෙත් වීඩියෝ තියනව බලන්න

  • @imeshaanuruddika621
    @imeshaanuruddika621 4 ปีที่แล้ว +75

    ලස්සන උනාට වැඩක් නෑ නංගි
    බර වැඩියි නේ, යන්නෑ..🤣🤣🤣🤣

  • @lakaya7298
    @lakaya7298 2 ปีที่แล้ว +8

    අක්කිලා තුන් දෙනා ලස්සනයි ❤️❤️

  • @dt.creations4506
    @dt.creations4506 4 ปีที่แล้ว +4

    ලස්සනම සරුංගලේ හදපු අක්කි බබා මගේ😊😊😊😆

  • @Angel-pe6qp
    @Angel-pe6qp 4 ปีที่แล้ว +36

    ෆෙරෝ අක්කා ශෝයී..❤❤❤❤❤

  • @amathilakarathne7498
    @amathilakarathne7498 4 ปีที่แล้ว +3

    අනේ අද සුලා අක්කි පට්ට අනේ.... සෙට් එකම නියමයි.... ආදරෙයි සෙට් එකටම.... කිත්තා බිස්කට් එකක් වගෙ අරන් ගිහින් දොස්තර අයියා පම්පෝරියක් ගහන්න හිටියා නම් තව සුපිරි.....

  • @punsithn.deshapriya2378
    @punsithn.deshapriya2378 4 ปีที่แล้ว +24

    සරුංගල් ගැන දන්න අයියගෙ සරුංගලේ නූලෙ කොන අතේ... 😂😂
    මරු අහ්හ්හ් Video එක.... 😍😎

  • @madu7005
    @madu7005 4 ปีที่แล้ว +16

    ලස්සනම සරුංගලේ හදන girl හරියට tamil actor කෙනෙක් ඉන්නවා Sunaina කියලා එයා වගේමයි... 😍

  • @pamodadilranga
    @pamodadilranga 4 ปีที่แล้ว +14

    නියමයි සෙට් එක. 😂👍
    සුපිරි පාඩම් කර කර හිටියෙ ඒ කම්මැලිකමත් ගියා. නියමයි. 👍👍👍

  • @sandunimadubashini5996
    @sandunimadubashini5996 4 ปีที่แล้ว +3

    අර බෝල මූණක් තියෙන අක්කිය චෝක් අනේ....... 🙈💖 සෙට් එකම නියමයි සුපිරී 😋😋😋

  • @misankaperera
    @misankaperera 4 ปีที่แล้ว +3

    Maru Video eka 🤩🤩 Fairoza Fairooz චාම් විදිහට ලස්සනයි 😉😉

  • @jeewanthamax1348
    @jeewanthamax1348 4 ปีที่แล้ว +6

    කැමරාව මරු ❣️😍🤟

  • @ishu26200
    @ishu26200 4 ปีที่แล้ว +9

    ෆෙරෝ අක්කි ශෝයී...අනිත් අයත් ශෝක් ඉතිම් ....❤️ ..good luck guys👍

  • @sasindujayashan9146
    @sasindujayashan9146 4 ปีที่แล้ว +5

    සරුංගලේ මරු👌 සරුංගලේ Meanwhile ලගේ සරුංගලේ 🤩🔥❤️

  • @sudilasooriyabandara6527
    @sudilasooriyabandara6527 3 ปีที่แล้ว +1

    ඔහොමම කරගෙන යන්න guys..supper ah!!!

  • @user-et7ot5jm4w
    @user-et7ot5jm4w 4 ปีที่แล้ว +5

    මරු අනේ olaya ලස්සනට වීඩියෝ එක හදලා ඒ විතරක් නෙවේ ඔයාලා niyamata රග පනවත් එක්ක ...සුබ පතනවා කට්ටියට..💕💕💕🥺🥺🥺

  • @differenttechnician9180
    @differenttechnician9180 4 ปีที่แล้ว +57

    Sula akki, you're the best 😍❤️

  • @asura8405
    @asura8405 4 ปีที่แล้ว +18

    5:53 මොන මගුලක්ද යකෝ උබලට අරූව නිදි කරන එක ආතල් නේ 🤣 ❤️

  • @mekaladilhani168
    @mekaladilhani168 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි vedio ඔයාලගෙ. සුලා නම් හරි ශෝක් අනෙ. හැමෝටම සුභ පතනවා

  • @kaviyah_5643
    @kaviyah_5643 4 ปีที่แล้ว +10

    කීර්ති අයියට ගොයම් ටිකක්වත් කවන්න තිබ්බා. 😂 ජයවේවා සෙට් එකටම....! 😍

  • @hasanjaprabash6128
    @hasanjaprabash6128 3 ปีที่แล้ว +5

    "අත්ගුනෙත් තියෙන්න ඕනේ බං ඔහොම යන්න නම්"🤣🤣🤣🤣

  • @nishanihansika8383
    @nishanihansika8383 4 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනය.ඉක්මනටම තවත් එකක් ඕනී සෙට් එකටම ජය වේවා 💖💖💖💖💖💖

  • @K-DramaDreamland
    @K-DramaDreamland 4 ปีที่แล้ว +12

    නිදිමතයා තමයි චරිතේ 😂😂😂❤️

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +4

    ආනේ....Fero....වගෙමය්....සරුංගලේ....🙏❤😘

  • @gihanniyumaldula4065
    @gihanniyumaldula4065 4 ปีที่แล้ว +21

    ලොකේෂන් එක පට්ටයි කියන අය කෝ 😍😘😎

  • @anudhipunchihewa8138
    @anudhipunchihewa8138 4 ปีที่แล้ว +93

    ෂා.....වෙනදා වීඩියෝ වගේම ලස්සනයි හැබැයි ඉසුරු අයියා නෑනේ ඒ නිසා අඩුවක් දැනුනා

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +2

      😁❤️

    • @imeshaanuruddika621
      @imeshaanuruddika621 4 ปีที่แล้ว +10

      Kauda ane isuru kiyanne..? Giya sathiye උඩරට dance dapu ayyada..? 😳

    • @tiktoknawa5547
      @tiktoknawa5547 4 ปีที่แล้ว +6

      @@imeshaanuruddika621 ඩොකාට හිටපු කෙනා

    • @anudhipunchihewa8138
      @anudhipunchihewa8138 4 ปีที่แล้ว +2

      @@imeshaanuruddika621 ou eya thamai 😊

    • @RapBoySh
      @RapBoySh 4 ปีที่แล้ว

      Issa

  • @d.ssilva4303
    @d.ssilva4303 3 ปีที่แล้ว +40

    අනේ සරුංගලේ හදාගන ගෙදර ඉන්න කෙනා...😊❤️ඔයා පට්ට. හැම සීන් එකකම වැඩි කතාවක් නෑ. හැබැයි හිනා යන්නෙ නැතුව තියෙන්නෙත් නෑ😂❤️

  • @mohomedahkamameen6160
    @mohomedahkamameen6160 4 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි ඔහොම යන්.....
    සුබ පැතුම්....

  • @user-oq7kz7lr3u
    @user-oq7kz7lr3u 4 ปีที่แล้ว +16

    5:53 ඌ එතනත් නිදි 🤣🤣🤣

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @langa_xd8050
      @langa_xd8050 4 ปีที่แล้ว +1

      Dannam uuwa dakkat nidimatahi wage mata😂😂

  • @pasindudilanka3964
    @pasindudilanka3964 4 ปีที่แล้ว +7

    දැන් නම් කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ වීඩියෝ බලන්න 😂😊❤️😍

  • @ireshakrishmali2135
    @ireshakrishmali2135 4 ปีที่แล้ว +2

    ආයෙත් ඒ කාලේට ගියා වාගේ අර ගෙදර ඉන්න එකා නම් මරු ❤❤❤❤💐💐💐

  • @sajinidilsha6603
    @sajinidilsha6603 4 ปีที่แล้ว +1

    හැමෝටම සුබ පැතුම්... ලස්සනයි ඔයලගෙ vedio ඔක්කොම

  • @hansaeshanmihiranga3753
    @hansaeshanmihiranga3753 4 ปีที่แล้ว +5

    ඔයාල හැමදාම සුපිරි videos කරා...මේකත් සුපිරිම video එකක්. සුභ පතනවා ඔක්කෝටම.බුදු සරණයි!!!!

  • @savindadewmi8334
    @savindadewmi8334 4 ปีที่แล้ว +27

    සුලක්කනා අක්කී💖💖😍😘😘

  • @ramseyfernando3420
    @ramseyfernando3420 ปีที่แล้ว +1

    ගමේ තාලෙට ගව්ම් අැදලා ලස්සන ගමක ඉන්නකොට හරි ලස්සනයි.

  • @hansakamaduranga716
    @hansakamaduranga716 4 ปีที่แล้ว +2

    ලස්සනම සරුංගලේ අක්කා 😌😍😍😋

  • @nimeshheshan
    @nimeshheshan 4 ปีที่แล้ว +9

    නියම concept එකකින් චැනල් එකක්.♥️

  • @supunmadivila9056
    @supunmadivila9056 3 ปีที่แล้ว +4

    හෙඩ් සෙට් ගහගෙන බැලුවේ අර කෑගැහිල්ලට කන කීන් ගෑවා.🤭🤣🤣

  • @savindadewmi8334
    @savindadewmi8334 4 ปีที่แล้ว +6

    අනේ ආදරෙයි සුලා අක්කි...💖💖 කොච්චර comments දැම්මත් මදී ඔයාට ආදරෙයි කියල😘😘😘

  • @tharivlogs1755
    @tharivlogs1755 3 วันที่ผ่านมา

    මේවා නම් සිරාවටම අපිටත් වෙලා තියෙනවා කට්ටියම සුපිරි අහ් 😂😂😂💔👌👍

  • @Vimu24
    @Vimu24 4 ปีที่แล้ว +9

    Woo oayala thama favouritema...♥️♥️♥️

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +5

    Ammoooh කවද හරි වස්තිලා වත් පාස් කරයි වගේ ❤️✌️👍👍👍🤘💪✌️ නියමයි ahhhhh සරුංගලේ හදලා ගෙදර ඉන්න ජාතියේ කෙනෙක් තමයි මමත් 😁

  • @MaskBoy1585
    @MaskBoy1585 3 ปีที่แล้ว +7

    සුපිරිම 😍. පහු ගිය මාස ටික මතක් උනා.🖤🖤

  • @chabiyatv5212
    @chabiyatv5212 4 ปีที่แล้ว +22

    කන්චුක මොකෝ හැම වීඩියෝ එකේම සයිලන්ට් එකේ ඉන්නෙ. අන්තිමට හැමෝම කිව්වෙ ආයිත් සෙට් වෙමු කියල එතකොටත් වැඩි සද්දයක් නෑනෙ. ඒ ඇයි?
    ඩොකා අයිය නැතුවත් පාළුයි හරී.....😙

  • @hiruprabhainceylon8923
    @hiruprabhainceylon8923 4 ปีที่แล้ว +5

    අනේ දගයා අයියට ආදරෙයි 😍❤️

  • @wishvanayanajith
    @wishvanayanajith 4 ปีที่แล้ว +6

    වෑව් අක්කල ගවුම් ඇදල😌♥️❤🔥✋

  • @tharindulakshan8479
    @tharindulakshan8479 3 ปีที่แล้ว

    ලගදි බලන්න ගත්තෙ ඔක්කොම වගේ බැලුව එකකට එකක් දෙවෙනි නෑ ඔක්කොම සුපිරි

  • @chanudahayesh5032
    @chanudahayesh5032 4 ปีที่แล้ว +1

    සුපිරි නියමයි. වෙනස් ම විදියේ මීට කලින් කවුරුත් ම කරලා නැති විදිහෙ content එකක් කරපු එක පට්ට. ඉස්සරහ ටත් ඒ විදියට ම කරන්න. ❤👍😇

  • @apsarajayaweera6957
    @apsarajayaweera6957 4 ปีที่แล้ว +6

    ගවුමට අක්කලා තුන් දෙනා හැඩයි ආ.හැමෝටම ආදරේයි,තවත් video එකක් එනකන් බලන් ඉන්නෝ...

  • @KapilGaikwad-dg2ob
    @KapilGaikwad-dg2ob 3 ปีที่แล้ว +7

    Kite watcher girl's acting was so cute...reminded me of my little sister.☺

  • @dusha9459
    @dusha9459 4 ปีที่แล้ว +1

    Niyamai. සුලා අක්කා හරි cute. Set eken aasama sula akkata. Podi lamayek wage.🤗🤗🤗🤗

  • @isuudantha
    @isuudantha 4 ปีที่แล้ว +5

    උබලා සෙට් එක මරැ ඕයි 😹💔

  • @sadeepanimnaka4146
    @sadeepanimnaka4146 4 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @indupatharindu4940
    @indupatharindu4940 4 ปีที่แล้ว +12

    Superve set eka❤️❤️❤️

  • @srilankantours98
    @srilankantours98 4 ปีที่แล้ว +1

    අම්මෝ හොර ගෙඩියල වගේ මහ රෑ දාල😍😍

  • @thilinaprabath7965
    @thilinaprabath7965 2 ปีที่แล้ว +1

    Niyamay යාලුවනේ super

  • @deepthifernando2219
    @deepthifernando2219 4 ปีที่แล้ว +5

    අද තමා subscribe කලේ.....සුබ පතනවා ඔයාලට ...හරිම ලස්සනයි ඔයාල හරිම තාත්වික විදිහට රගපානවා.......

  • @diliniwimalarathne9147
    @diliniwimalarathne9147 4 ปีที่แล้ว +3

    supiri kello 3k..much love ithin❤😍

  • @senithkaveesha9760
    @senithkaveesha9760 2 ปีที่แล้ว +1

    මරු සරුන්ගල් ටික 😂😂😂

  • @prasadimanjula8198
    @prasadimanjula8198 2 ปีที่แล้ว +3

    සුලා අක්කා තමයි හොඳටම කරේ😂😂

  • @slgaming4117
    @slgaming4117 4 ปีที่แล้ว +28

    දේදුනු ඉන්න එකක් හැමදාම බලන්නේ නැත්තම් නින්ද යන්නේ නෑ මට !!

  • @samantha2386
    @samantha2386 4 ปีที่แล้ว +8

    බලාගෙන හිටියෙ ආදරෙයි ❤️❤️❤️

  • @sandamaheshika5180
    @sandamaheshika5180 3 ปีที่แล้ว +1

    Sulakkana akkai kanchuka ayyae maru a denna hindamai math me videos blnne anith ayath maru good luck tawa videos oniiiiii🙂🙂

  • @kushansathsara5181
    @kushansathsara5181 4 ปีที่แล้ว +24

    සුළා නිකන් සරුංගලයක් වගේ කියලා හිතුනේ මට විතරද.? 😂