Types of Villagers (ගමේ කස්ටිය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2022
  • Thanks for Watching!
    CAST:
    Yasas Kulasekara ( @Yasas Kulasekara )
    / skulasekara
    / iam_y4s4s
    Dedunu Akarashanie ( @Dedunu Akarshanie )
    / saumya.akarshi
    / dedunuuu
    Sulakkhana Herath ( @Sulakkhana Herath )
    / sulakkhana.herath
    / sulakkhanaherath
    Fairoza Fairooz ( @Fairoza Fairooz (Fero) )
    / fairoza.fairooz
    / ferowki_ff
    Kanchuka Samarakoon ( @KanchuKa )
    / kanchukaonline
    / kanchukas
    Isuru Ranaweera
    / isuru.ranaweera
    / isururanaweera
    Lahiru Keerthirathne ( @kiththa )
    / lahiruashoka.keerthira...
    / kiththa_95
    Manula Hewage ( @Manula Hewage )
    / manula.hewage.50
    / manula_95
    Shashika Milantha ( @Minchi මිංචි )
    / shashika.milantha
    / shashikaminchi
    Kavinda Sumanaweera
    / kiwiyaaa
    / kiwiyaaaa
    Disclaimer!
    This is a work of fiction. Names, characters, business, events and incidents are the products of the script writer’s imagination. Any resemblance to actual persons, living or dead, or actual events is purely coincidental. The opinions expressed are those of the characters and should not be confused with the script writer's.
  • ตลก

ความคิดเห็น • 1.7K

  • @Sulakkhana
    @Sulakkhana ปีที่แล้ว +3489

    BBC news onithe?? 😈😈

  • @KanchuKa
    @KanchuKa ปีที่แล้ว +432

    Video එකේ පොඩි editing mistake එකක් තියෙනවා පුලුවන් නන් හොයන්න කට්ටිය 😁😁😁😁😁😁😁

    • @Songcrazy-vp5mj
      @Songcrazy-vp5mj ปีที่แล้ว +7

    • @detective47
      @detective47 ปีที่แล้ว +6

      ඔව් ඇ 😁👍

    • @kesh7947
      @kesh7947 ปีที่แล้ว +6

      අයියා😍

    • @ShehaRas123
      @ShehaRas123 ปีที่แล้ว +5

      එළකිරි කොල්ලෝ ❤♥️

    • @abhimani7333
      @abhimani7333 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️

  • @Illuminate.
    @Illuminate. ปีที่แล้ว +162

    මූණවල් ටික දැක්කත් හිනා යන සීන් එකක් තියෙන්නේ 😂😂❤️

  • @sanushaharenwickramasinghe284
    @sanushaharenwickramasinghe284 ปีที่แล้ว +68

    අපේ ගමේ ඉන්න bbc වාර්තාකාරිනියගෙ හැඩරුවත් සුලා අක්කගෙ වගේමයි.අදින්නෙත් ඒ විදිහට .නියමයි ඒකනං

  • @madu6903
    @madu6903 ปีที่แล้ว +161

    ගමේ පැණියගේ චරිතයට කන්චුක උපරිම සාධාරණයක් කරනවා🤭🤭💕

  • @nethashaselvakumar1608
    @nethashaselvakumar1608 ปีที่แล้ว +110

    😁😆ගම ගැන හොදට අද්යනය කරලා තියන පාටයි 😁😅....පට්ට ඉවසීමකින් අප්පා හිටියේ ඔයාලගේ වීඩියෝ එකක් නැතුව....🥰🥰බිසීනේ ඔයාලා.....ඉදලා හිටලා හරි එන්ඩෝ☺🥰..🥳🥳අයියලා අක්කලා සෙට් එකම නියමයි.....ආයේ කියල වැඩක් නැ🥳🥳...😍🤩ආදරෙයි ඔයාලා ඔක්කොටම 🤩😍

  • @J......M
    @J......M ปีที่แล้ว +275

    මට ගොඩක් හිනා ගියේ සුලාගෙ බ්‍රේකින් නිව්ස් එකට😁😂❤️

    • @madusankapradeep5108
      @madusankapradeep5108 ปีที่แล้ว +2

      😂😂

    • @ThusaraThusara-ok4lk
      @ThusaraThusara-ok4lk 10 หลายเดือนก่อน +2

      ❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅😊❤😂🎉😂😂😢😮😊😅❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅❤😂🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @hirushaimalka5354
    @hirushaimalka5354 ปีที่แล้ว +62

    ගම ගැන නියමෙට අද්‍යනය කරල කරපු සුපිරි වීඩියෝ එකක්. 💯💯💯

  • @s_a_h_a_n
    @s_a_h_a_n ปีที่แล้ว +266

    " මුදලාලි එක්ක මුකුලු කරන්නැතුව ඉක්මනට ගෙදර එන්නලු " 💔😂

  • @aviiweerasekara8286
    @aviiweerasekara8286 ปีที่แล้ว +165

    අපේ පැත්තෙනම් වැඩියෙන්ම ඉන්නෙ BBC තමයි 😂😂 සුපිරියක් තමා මේකත් ඉතින් ✌️❤️

  • @uvindunimayuru9351
    @uvindunimayuru9351 ปีที่แล้ว +137

    මට ගොඩක් හිනා ගියේ loud speaker එකට🤣🤣😍🥰

  • @lakshanidinushika6486
    @lakshanidinushika6486 ปีที่แล้ว +10

    මනුල අයියා ශෝයි අනෙ.❤️එයා මගේ විතරමයි 😍❤️

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 ปีที่แล้ว +114

    සුලක්කනාගෙ news තමා news 😂😂❤️‍🔥

  • @dilinimadumali4312
    @dilinimadumali4312 ปีที่แล้ว +76

    අනේ මේ මනුල අයිය නම්... 😆😆😆හුස්මත් හිරවෙනව සුපිරි ඇක්ටින් 👍👍👍

  • @shashigimhani763
    @shashigimhani763 ปีที่แล้ว +12

    නියම විදියට ඇක්ට් කරනවා ඔයාල නම්.ගමක ඉන්න සැබෑම චරිත තමයි ඉතින් සුපිරි ඔයාලා.හැමෝටම සුභ පැතුම් ඉස්සරහටම යන්න.බුදුසරණයි

  • @sscompressor4970
    @sscompressor4970 ปีที่แล้ว +82

    සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දක් බවට සනාථ කරමි 😂😂😂😂😂💖

  • @zachi__2010
    @zachi__2010 ปีที่แล้ว +431

    Musical පප්පා අපේ ගමෙත් ඉන්නවෝ😂😂අදනම් මරු ඈ... 😘♥️🥰

  • @chiku..4539
    @chiku..4539 ปีที่แล้ว +100

    අඩෝ නෝ චූටි මැනික තමයි හොදටම කරේ 🤣💔
    අම්මා ගෙදර ආවාම සුපිරියට දෙයි ඈ 😂😂

  • @lakmaljas1566
    @lakmaljas1566 ปีที่แล้ว +19

    අලුත් එකක් දානකල් බලන් හිටියෙ සුලා අක්ක නම් හැමදාම වගේ අදත් ලස්සනයි ❤️😘

  • @ranjanmadushaka3795
    @ranjanmadushaka3795 ปีที่แล้ว +18

    අනේ ඔයාලගේ video හරිම ලස්සනයි ඒවගේම fun 😃 අද video එකත් මාරම ලස්සනයි 😍❤️

  • @tharushiayesha2147
    @tharushiayesha2147 ปีที่แล้ว +78

    දාපු ගමන් බැලුවා...ඔයාලගේ වීඩීයෝ මාරම ලම්සනය්...කොච්චර බැලුවත් එපා වෙන්නෑ...තවත් මේ වගේ වීඩීයෝ ඕනී...superb...🥺♥️👌

    • @ADP615
      @ADP615 ปีที่แล้ว

      Hu

  • @selii2002
    @selii2002 ปีที่แล้ว +103

    අනේ ඔයාල ගොඩ කාලෙකින්😚💖ඔන්න අද දාපු සැනින් බැලුවා😌ආදලෙයි හැමෝටම💖💖මනුල අය්යා ලස්සන වෙලා😂💖

  • @DinujaRashmika
    @DinujaRashmika ปีที่แล้ว +13

    නියමයි 🤟😎😋
    වීනීලගෙන් පස්සෙ ඔයාල තමයි හොදම 💔❤️😍

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 ปีที่แล้ว +36

    ඕකට තව බීට් කටක් ගහපු බයික් එකකුයි කන පැලෙන්න සින්දු දාන් යන වීල් එකකුයි තිබ්බනම් හරි 😂

    • @ShehaRas123
      @ShehaRas123 11 หลายเดือนก่อน +1

      අපේ ගමෙත් ඉන්නවා 😂💔

  • @Law.of.attractive
    @Law.of.attractive ปีที่แล้ว +35

    යකෝ සුලාගෙ නිව්ස් කියවිල්ල මරු බං. 😂😂😂😂😂

    • @r.marosha4699
      @r.marosha4699 ปีที่แล้ว +3

      පලපුරුද්දක් තියෙනවා වගේ 😂😂

  • @dinujayacreation-galle-
    @dinujayacreation-galle- ปีที่แล้ว +67

    මෙච්චරකල් මොනවා කලාද මන්දා 😅
    සුපිරි ඒකත් 💖✨️

  • @madnadeshani6471
    @madnadeshani6471 ปีที่แล้ว +72

    පරණ ඒවා බල බල හිටියෙ මෙච්චර දවසක් ❤️ මේකත් සුපිරී. ❤️💥 මනුල අයියගේ කොණ්ඩෙ ලස්සනයි 😊

  • @hasanyanandanasiri7721
    @hasanyanandanasiri7721 ปีที่แล้ว +12

    Addoh no 😂💔 සත්‍ය සිදුවීමක් ඇසුරෙනි 😌 නියමයි වීඩියෝ එක ........ 💗🌻

  • @thakshiladewmini8726
    @thakshiladewmini8726 ปีที่แล้ว +130

    😂😂😂 චූටි මැණික මගෙන් ගුටි නොකා හිටපාආආන්

  • @ishidayarathne7749
    @ishidayarathne7749 ปีที่แล้ว +266

    අම්මෝ අදනම් මරු..අපේ පැත්තෙ ඔය චරිත ඔක්කොම ඉන්නවා.cctv පොර,BBC වාර්තාකරු..සෙට් එකම සුපිරි.මං ගොඩාක් ආසයි ඔයාලට.❤️😍

  • @MATHFORLIFE-hd9wu
    @MATHFORLIFE-hd9wu ปีที่แล้ว +9

    පට්ට අහ්හ් ගොඩක් කල් බලං හිටියේ video එකක් දානකන් . ආදරෙයි meanwhile ❤️❤️🇱🇰🇱🇰

  • @hansinidharmawardhana1977
    @hansinidharmawardhana1977 ปีที่แล้ว +10

    හැම ගමකම මේ චරිත ටික ඉන්නවා...❤️❤️❤️👍 වැඩේ මරූ...

  • @rashmikasandesh4546
    @rashmikasandesh4546 ปีที่แล้ว +195

    Musical පප්පා...වැදුනා මට හැබැයි ටිකක් ඩෝං ගාලා😁 ❣️

    • @thamararanasinge7933
      @thamararanasinge7933 ปีที่แล้ว +11

      තමන්ට ඇහෙන ගානට දාගෙන අහන්න.අනුන්ට කරදරයක් වෙන විදියට ජීවත් වෙන්න එපා. ගමටම ඇහෙන්න සින්දු දාන වුන් නම් මහ සාපයක්!පාඩම් කරන ලමයෙක්ට ඒකවත් කරගන්න විදියක් නෑ ඔයි වගේ රස්තියාදුකාරයො නිසා..😑

    • @ShehaRas123
      @ShehaRas123 11 หลายเดือนก่อน

      ​@@thamararanasinge7933හුත්තෝ 😓😂

  • @picturesque7637
    @picturesque7637 ปีที่แล้ว +73

    අපේ ගෙදර නම් loud speaker එක මන් තමයි 😂.😂

    • @ishu__k3185
      @ishu__k3185 ปีที่แล้ว

      Me too... 🤣🤣

  • @nirogajayawardana5416
    @nirogajayawardana5416 ปีที่แล้ว +15

    චූටි මැනික.... මගෙන් ගුටි නොකා හිටපන් 🤣🤣 ඒකනම් නියමයි fero akkiii 😂💕

  • @bhashi6189
    @bhashi6189 ปีที่แล้ว +107

    අපේ ගෙදරත් ඉන්නවා musical පප්පෙක්......කනක් ඇහිලා ඉන්න නෑ 😂😂😅😅😅😅😅

  • @shashinihansika374
    @shashinihansika374 ปีที่แล้ว +107

    BBC ඇන්ටි අක්කට තමා ආසම cute sula akki....කන්චු අයිය ලස්සන වෙලා...සුදු බෝලෙ(කිත්ත අයිය) තවත් බෝල වෙලා...ෆෙරෝ අක්කියි දේදු අක්කියි පට්ට...ඩොක්ටර් අයිය එල පැන්ඩවත් නිදි කරවනව 😂...මනුල අයියවනම් දැක්කත් හිනා යනෝ😁අද hair style එක ලස්සනයි මනුල අයියට(119 case eke)...මින්චි අයිය තමා හැන්ඩියා...යසස් අයියත් ශෝයි... කිවී අයියත් හිටියනම් හොඳයි.😊 හැමෝටම best of luck! දිගටම වීඩියෝ දාන්නෝ....

    • @nRana7
      @nRana7 ปีที่แล้ว

      Hako 😂

  • @kivindishanika8335
    @kivindishanika8335 ปีที่แล้ว +792

    මේකනම් අම්මපා අපේ ගමේ එව්න්ටම හදලා වගේ. සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි 😂 💔

  • @mad_9696
    @mad_9696 ปีที่แล้ว +32

    Musical පප්පා කියද්දිම හිතුනා මින්චි අයියා වෙන්නැති කියලා 😂♥️
    කට්ටියම මරූ.....♥
    ආදරෙයි 💐

  • @user-nc8wx2hn7n
    @user-nc8wx2hn7n ปีที่แล้ว +6

    අද නම් ෆෙරෝ අක්කා තමයි කියුට්ම 😍🥺

  • @gamingbnb2739
    @gamingbnb2739 ปีที่แล้ว +97

    Watching hear in India 🇮🇳 I can't understand.but I like your video ❤

    • @fourthlanekdu
      @fourthlanekdu ปีที่แล้ว +10

      Turn on the captions🌚

    • @gamingbnb2739
      @gamingbnb2739 ปีที่แล้ว

      @@fourthlanekdu hari bn ela 👍😇

    • @itzme11498
      @itzme11498 ปีที่แล้ว +2

      බොරුවනෙ මෙයා

    • @user-hz5ep7ov5w
      @user-hz5ep7ov5w ปีที่แล้ว

      👍🇱🇰

  • @user-fq1wl1ry5b
    @user-fq1wl1ry5b ปีที่แล้ว +43

    අලුත් එකක් එනකම් බලාගෙන හිටියේ ❤️❤️😋

  • @ruha3731
    @ruha3731 ปีที่แล้ว +7

    අදත් වීඩියෝ එක සුපිරි...😍👍

  • @ruvindu3781
    @ruvindu3781 ปีที่แล้ว +47

    අප්පේ මේ ගම්වල සාප චරිත ...........🤣🤣🤣නියමයි කට්ටියගේ රගපෑමනම්....👍

  • @ishaniudenika8984
    @ishaniudenika8984 ปีที่แล้ว +39

    නියමයි ඈ.රොයිටර් නෝනා තමයි මරු.😆

  • @yashodharathnayake4382
    @yashodharathnayake4382 ปีที่แล้ว +57

    Shaaa අදනම් දාපු ගමන්ම ආවා♥️
    සුපිරියක් තමා♥️😍✌️
    ආදරෙයි♥️

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi ปีที่แล้ว +18

    අපේනම් ඉන්නේ 119 ගහන නැන්දා කෙනෙක් ආයි ඉතින් ක්‍රිකට් ගහාලා බෝලේ ගියත් 119 ගහනවා ආයි බෝලේවත් හම්බේන්නේ නෑ🤣🤣

  • @thescorpion69
    @thescorpion69 ปีที่แล้ว +2

    ඔයාලගේ හොඳම වීඩියෝ එක. මේක සෑහෙන creative 🤟
    මෙහෙම දිගටම කොලිටිය වැඩි කරගත්තොත් නම් ගැම්මක් ඇල්ලුවහැකි

  • @ishurangi6235
    @ishurangi6235 ปีที่แล้ว +23

    වීඩියෝ එකක් එනකල් මග බලන් හිටියේ....වීඩියෝ දානවා පරක්කුයි අයියෝ මම ඔයාලගෙ පරණ වීඩියෝ ආයෙම ආයෙම බලනව දැන් නම් එකම එක පස් පාරකට වඩා බලලා තියෙනවා ඔයාලා නම් සුපිරියක් ❤️❤️

  • @inokarasikani2347
    @inokarasikani2347 ปีที่แล้ว +39

    හැමදාම වගෙ අදත් මරු 😘❤️‍🔥 පොඩි request එකක් next time ඔන්ලයින් ක්ලාස් පීපල්ස් කරන්නකො🥺

  • @youte106
    @youte106 ปีที่แล้ว +11

    කෝ අනේ අන්තිමට කියන එක😏. like karanna ,comment karanna,suscribe karanna ayeth set wemuuu🤭🤭

  • @lakshikamadushani8166
    @lakshikamadushani8166 ปีที่แล้ว +8

    කාලෙකින්😍😍 නියමයි ඒකත් හැමදාම වගේ..අපේ ගමේ ඉන්නවා ඔය සෙට් එකම🤭🤭

  • @shashinihansika374
    @shashinihansika374 ปีที่แล้ว +32

    පහරක් තමා 😂❤️ අපේ ගමෙත් ඉන්නව ඔය සෙට් එක ... හයියෙන් සින්දු දාන්නෙනම් මම තමා🤐😅

  • @tharuperera9452
    @tharuperera9452 ปีที่แล้ว +13

    අනේ හරිම ලස්සනයි මම ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තේ මීට අවුරුද්දකට විතර කලින් ඇත්තට ම වීඩීයෝ වලින් මම බලපු ලස්සනම වීඩියෝස් කරන්නේ ඔයාලා ඔයාලා හැමෝම නියමෙටම කරනවා superb all👍😄

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 ปีที่แล้ว +10

    119 scene : "There's a GOD shitting in our garden" 🤣
    Niceeeee 😍

  • @baiscopetv
    @baiscopetv 11 หลายเดือนก่อน +1

    ඉසුරු brother ..ඔයා ෆට්ට ටැලන්ට්....🙏💛

  • @mrsoul999
    @mrsoul999 ปีที่แล้ว +254

    ගැම්මක් තමයි ...ගිය ඉරිදා මට couple එක හම්බුනා හ්බැයි වෙනදා වගෙ අදත් වීඩියො එක පට්ට ❤️😎

  • @hasinis.7237
    @hasinis.7237 ปีที่แล้ว +31

    අවාසනාවට ඇත්ත කතා ඔක්කොම 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ගුඩ් ලක් ගැන්සියටම 🤘💐♥️

  • @chanu2176
    @chanu2176 ปีที่แล้ว +16

    අම්මො ගොඩ දවසක් බලන් හිටියා කට්ටියගේ විඩියො එකක් බලන්න
    සුපිරි මේ පාරත්
    ✌✌❤️ meanwhile ආදරෙයි සෙට් එකටම ❤️

  • @dasunikaanjani1185
    @dasunikaanjani1185 ปีที่แล้ว +15

    අම්මෝ පට්ට ඈ..කංචු වතුරට වැටුණු හැටි..ඔය ඔක්කොම characters අපේ ගමෙත් ඉන්නවා..🤣 කාලෙකින් මරු වීඩියෝ එකක්.. ආදරෙයි සෙට් එකටම 😂🌚❤️ ලවුඩ්ස්පීකරේ නම් මං තමයි 😂

  • @nethurathnayaka2093
    @nethurathnayaka2093 ปีที่แล้ว +107

    Meanwhile වැඩක් කියන්නෙ සුපිරියක් තමා ඉතිම් 😂♥️

  • @deenukagunawardana5620
    @deenukagunawardana5620 ปีที่แล้ว +62

    ආදරෙයි Meanwhile in SL team එකටම ❤❤🔥

  • @yashoo7734
    @yashoo7734 ปีที่แล้ว +8

    අම්මෝ කස්ටියම ගොඩ කාලෙකින්😘හැම ගමේම අය ඔහොම තමයි🤭❤😍

  • @nuwanthikasandamali1213
    @nuwanthikasandamali1213 ปีที่แล้ว +3

    කොණ්ඩෙ වවලා ඉන්න කෙනා handy.. 😍

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 ปีที่แล้ว +14

    කන්චුකයා අර බලන් හිටියේ සදුනී දිහාද 😁

  • @dineththrisilva7496
    @dineththrisilva7496 ปีที่แล้ว +50

    දේදු අක්කි අනේ ශෝයි ඔයා.....අනිත් හැමෝටමත් ආදරෙයි....ඔයාලගේ වීඩියෝ එකක් එනකම් හිටියේ....හොදට හිනා උනා..අම්මො සුපිරියි

  • @akeshnirukshitha1290
    @akeshnirukshitha1290 ปีที่แล้ว +3

    අම්මෝ පරණ ඒව බල බල ඉදියෙ මේ ටිකේම.අලුත් එකක් එනකම් බලන් ඉදියෙ 🙂තෑම්ක්ස් කංචුක අයියා 🙂❤

  • @Kzcinema
    @Kzcinema ปีที่แล้ว +72

    ගමේ පැනියා කියලා දාද්දිම කංචුකයා ඇත්තේ කියලා මතක් උනා හැබැයි 🤣

  • @hirubandara6893
    @hirubandara6893 ปีที่แล้ว +101

    ගොඩාක් කාලෙකින් team එකේම එකක් දැම්මේ..ඒ උනාට කිවී අයියා ඇර කවුරු හරි අඩුයි වගේ දැනුනා..😑😑 අදත් මරු හැබැයි අපේ ගම ඒ විදිහටම තිබ්බා 😂😂😂 all the best කට්ටියටම 😍

  • @manulahewage4858
    @manulahewage4858 ปีที่แล้ว +54

    අර යකා තාම අබ ලෙලි දානව 🥺😑

  • @niky_uuu1773
    @niky_uuu1773 ปีที่แล้ว +12

    අපේ ගමේ ඉන්නේ CCTV Aunty ලා..මේ ගමේ ඉන්නේ CCTV Uncle ලා..ඒකත් මරු 😂💔

  • @BePositiveAlways11.11
    @BePositiveAlways11.11 ปีที่แล้ว +31

    මන් ඊයෙ දැක්කා මියුසික් පප්පා නිලමේ වගේ පෙරහැරේ අලියා පිටේ යනවා🤣🤣🤣🤣

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 ปีที่แล้ว +34

    Ane නියමයි 😂❤️😍 පරන ඒවා බල බලා හිටියෙ අපි

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 ปีที่แล้ว +15

    අම්මෝ කාලෙකට පස්සේ වීඩියෝ එකක් ආවෙ ❤️❤️❤️❤️❤️❤️

  • @nsk7886
    @nsk7886 ปีที่แล้ว +5

    අයියලා අක්කලා වීඩියෝ එක නම් සුපිරි අනේ. හුඟ දවසකින් වීඩියෝ එකක් ආවේ Thanks අයියලා අක්කලා ඔයාලට☺️🙏

  • @ishu7319
    @ishu7319 ปีที่แล้ว +8

    ඇක්ටින් හොදම දේදු 🥰 තව එකක් ඉක්මනට ඕනෙ

  • @sampathtv8626
    @sampathtv8626 ปีที่แล้ว +84

    ඩෝක්ටගේ සීන් වැඩී පුර දාන්න එවා පට්ට ❤❤❤

    • @rashmikeshara4164
      @rashmikeshara4164 ปีที่แล้ว

      ඩොක්ට කවුද?

    • @sampathtv8626
      @sampathtv8626 ปีที่แล้ว +1

      @@rashmikeshara4164 nama dan n ara oke anith video thiye

    • @ShehaRas123
      @ShehaRas123 11 หลายเดือนก่อน +1

      ​@@rashmikeshara4164isuru aiya 6:42. Issa😂💔

  • @Songcrazy-vp5mj
    @Songcrazy-vp5mj ปีที่แล้ว +34

    හත්තික්කේ ගොඩ කාලෙකින් දැම්ම ගමන්ම බැලුවෝ සුපර් ❤😜✋

  • @a.i.s8293
    @a.i.s8293 ปีที่แล้ว +5

    අපෙ එහ ගෙදර බෙබද්දො රෑ 1,2 ට සින්දු දන කොට තමයි , කිවොත් අඩු කරන්න කියලා වැඩි කරලම තමයි ඉන්නෙ, සාප තමයි උන්නම් මහ
    Video aka niyamai adath😍

  • @kaushalyaprabodhani8789
    @kaushalyaprabodhani8789 ปีที่แล้ว +66

    ඕකුන් කලින් හිටියේ හිගන්නු වගේ. ඔය දැන් දියුනු උනේ කුඩු බිස්නස් කරලානේ....
    කියන ගෑනු කෙනෙක් ඉන්නවා අපේ ගමේ නම් 😃

  • @thevanikandasamy4406
    @thevanikandasamy4406 ปีที่แล้ว +105

    Every scene was perfectly true almost like u guys had experienced these situations😅😂😂....but the BBC part tops it all🤣🤣🤣 the budget cctv that roams around u to expose u 😅

  • @itzme11498
    @itzme11498 ปีที่แล้ว +15

    චූටි මැනික මගෙන් ගුටි නොකා හිටපාආආආඅන්😂😂😂😂

  • @bestlife9537
    @bestlife9537 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනයි නාඩගම් කාරයෝ වගේ සුපිරි ආ හා හා 👊👊👊

  • @sanjannethmi2499
    @sanjannethmi2499 ปีที่แล้ว +10

    අම්මො බලාගෙන ඉදියෙ ❤😋 දාලා කියලා දැක්ක ගමන් ආවා 🙂 සුපිරියක්ම තමා ♥😁

  • @saradadahanayake4235
    @saradadahanayake4235 ปีที่แล้ว +16

    Teamwork is superb as usual ♥️

  • @beatsonthinu7907
    @beatsonthinu7907 ปีที่แล้ว +3

    අදනම් මරු ඈ... 😘♥🥰

  • @sashikamarambe3119
    @sashikamarambe3119 ปีที่แล้ว +9

    සුපිරිම වීඩියෝ එකක් හැම ගමකම ඔය වගේ කට්ටිය ඉන්නවා BBC news තමා මරු..❤️❤️❤️🔥🔥🔥😂😂😂

  • @slpet8770
    @slpet8770 ปีที่แล้ว +9

    අම්මො ගොඩ කාලෙකින් ❤️ සුපිරි විඩියො එක

  • @kasunwathsala5577
    @kasunwathsala5577 ปีที่แล้ว +9

    සක්කරවට්ටම් 😂😂 පොශ් නන්ගිලා ලෙප්ට් 😂

  • @sscompressor4970
    @sscompressor4970 ปีที่แล้ว +17

    අපේ අල්ලපු ගෙදර ඇන්ටි තමා BBC😂😂😂😂💔

  • @maleesha255
    @maleesha255 ปีที่แล้ว +8

    පරණ ඒවා බල බල .අලුත් එකක් එනකම් හිටියේ බලන්න 😋😁

  • @ruwanthiranathunga8845
    @ruwanthiranathunga8845 ปีที่แล้ว +9

    මරු විඩීයෝ එක.. ලස්සනයි හැමෝම රඟපානවා ❤❤❤❤❤❤❤

  • @Father_Of_Sudeera_Muthusinghe
    @Father_Of_Sudeera_Muthusinghe ปีที่แล้ว +14

    ගමේ ඔච්චර ලග ලග ගෙවල් නෑ හැබැයි.. හොඳට ඉඩ තියනවා...😉

  • @yash.upeksha
    @yash.upeksha ปีที่แล้ว

    Love your content
    Keep up the good work
    Good luck 😌♥️
    Love you set eka😎

  • @ruwanruwan9632
    @ruwanruwan9632 5 หลายเดือนก่อน +1

    අනෙ මන් හැමදාමත් බලනවා ඔයාලගේ video හරිම ලස්සනයි අනෙ හැමදාමත් ඔහොම්මම video කරගෙන යන්න ඔයාලට බුදු සරණයිදෙවි පිහිටයි ❤❤

  • @indraniherath7994
    @indraniherath7994 ปีที่แล้ว +11

    ඔයාලා නම් පට්ට ආ......✌️
    මේක 2025 බලන්නේ කවුද?

  • @kasunwathsala5577
    @kasunwathsala5577 ปีที่แล้ว +7

    අම්මොහ් කාලෙකින් සුපිරියට තියනවා 😂😂

  • @sandaviedilanya9691
    @sandaviedilanya9691 ปีที่แล้ว +1

    As always nice work u guys!🤩

  • @gayodyajayalath4167
    @gayodyajayalath4167 ปีที่แล้ว

    Video eknn maruu...😍oylge video ekk enkn blgen hitiye...ALL THE BEST MEANWHILE IN SL❤🌹

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +6

    අපේ නුවර සෙට් ඒකට 🥰 ජයවේවා ❤️