කිරි තේ (Types of Tea lovers) - Sponsored

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 2.5K

  • @shadowofficial913
    @shadowofficial913 4 ปีที่แล้ว +406

    "අපේ අප්පා" අම්මෝ මනුල... Fero අක්කි නම් හරිම sweet. Video එකක් දානකම් හිටිය අය කෝ ??? ❤️

  • @anujarangana6677
    @anujarangana6677 4 ปีที่แล้ว +723

    දේදුණු, ෆෙරෝ,සුලා අක්කිලා තුන් දෙනාම ලස්සනයි ♥️❤️🌟🌟🌟🌟

  • @d.s.m.perera1696
    @d.s.m.perera1696 3 ปีที่แล้ว +119

    "අපේ අප්පා තමයි ," හොදට ම කරේ 😂😂😂😂😂

  • @wdwdhb3274
    @wdwdhb3274 3 ปีที่แล้ว +96

    යකූ දේදු අක්කි අම්මට ඇන්දාම සිරාවටම ඒ look එක එනවා අප්පා... 😘

  • @imashaimasha4553
    @imashaimasha4553 4 ปีที่แล้ว +513

    මන් ආසම සුලා අක්කිට..පොඩි එකෙක් වගේමයි🤭🤭🤭

  • @manulahewage4858
    @manulahewage4858 4 ปีที่แล้ว +454

    අදම එකතු වෙන්න අපෙ අප්පා සමග 😁

  • @malindusilva695
    @malindusilva695 4 ปีที่แล้ว +272

    කන්චු උබ නම් සුපිරිම වැඩ්ඩෙක් තමා..වීඩියෝ එකේ ශොට්ස් ටික සුපිරි ✌️

  • @kavindudenuwan2008
    @kavindudenuwan2008 4 ปีที่แล้ว +285

    මනුලගේ හැටි 🤣🤣🤣🤣🤣
    මනුල හැබැයි සුපිරියි 👍👍
    Ape Appa මනුල අයියට සුපිරියටම ගැලපෙනවා......
    මේකනම් පට්ට video එකක්

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว

      රන්ජා ට හිරේ යෑම වාසි . th-cam.com/video/r_Ta3v_OA0w/w-d-xo.html ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 4 ปีที่แล้ว

      th-cam.com/video/bOzEF0Eyi6s/w-d-xo.html

    • @shenuprashaya2287
      @shenuprashaya2287 4 ปีที่แล้ว +1

      අපෙ අප්පා.........🤣🤣💔

  • @shamashama4974
    @shamashama4974 4 ปีที่แล้ว +544

    තේ හදනකන් මං කෑ ගහනවා😂😂
    හැදුවට පස්සෙ අම්මා කෑ ගහනවා😂😂😂😂😂

    • @Scvscbn
      @Scvscbn 3 ปีที่แล้ว +21

      මම වගෙ තේ හදනකන් නින්දයන්නෙ නෑ හැදුවා ම බොන්න බෑ වගෙ

    • @Scvscbn
      @Scvscbn 3 ปีที่แล้ว +8

      මම වගෙ තේ හදනකන් නින්දයන්නෙ නෑ හැදුවා ම බොන්න බෑ වගෙ

    • @snehaalwis9336
      @snehaalwis9336 3 ปีที่แล้ว +3

      Ado sirm kthw 😂😂

    • @kaushalkrishan9824
      @kaushalkrishan9824 3 ปีที่แล้ว +1

      pala huttho

    • @shanikanilmini1630
      @shanikanilmini1630 3 ปีที่แล้ว +1

      @@Scvscbn AG

  • @denethinduwara9156
    @denethinduwara9156 2 ปีที่แล้ว +212

    ගියෙ අවුරෙද්දෙත් මේක බලලා හිනා වෙලා මේ අවුරුද්දෙත් හිනා වෙන අය කෝ❤😅

  • @Gossip10482
    @Gossip10482 4 ปีที่แล้ว +2989

    සුලක්කනා අක්කට ආදරෙ අය කෝ...
    👇♥️😎

    • @lisa-wx5vo
      @lisa-wx5vo 4 ปีที่แล้ว +27

      ඔක්කොම ආදරෙයි ඕක අහන්නේ මොකටද

    • @totheheart9571
      @totheheart9571 4 ปีที่แล้ว +55

      එයාගෙ bf කන්චුක

    • @Gossip10482
      @Gossip10482 4 ปีที่แล้ว +11

      @@lisa-wx5vo උබ වගේ පුක දෙන හුකන්දෑවෙක් හැම කමෙන්ට් එකක් අස්සෙම ඉන්නවා.😂

    • @Gossip10482
      @Gossip10482 4 ปีที่แล้ว +11

      @@totheheart9571 දන්නො බන්.

    • @lisa-wx5vo
      @lisa-wx5vo 4 ปีที่แล้ว +6

      @@Gossip10482 හැච හැච තමා 👿

  • @AiCartoons_1
    @AiCartoons_1 4 ปีที่แล้ว +604

    " Ape appa you tube chanel " 😂😂😂

    • @dehemisasunikashavindi5656
      @dehemisasunikashavindi5656 4 ปีที่แล้ว +11

      Ape amma innawanam Ape appata bari mokada ne. 😍🤗😘😅😄😇🙋‍♂️💪

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว

      රන්ජා ට හිරේ යෑම වාසි . th-cam.com/video/r_Ta3v_OA0w/w-d-xo.html ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.

    • @Ghost______Gaming
      @Ghost______Gaming 4 ปีที่แล้ว

      Sirawatama ara ayyama ekata set wena eke karanna gaththa nam harine 🤗🐒

    • @azradeen9075
      @azradeen9075 4 ปีที่แล้ว

      he he he

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 4 ปีที่แล้ว

      th-cam.com/video/bOzEF0Eyi6s/w-d-xo.html

  • @serojaya
    @serojaya 4 ปีที่แล้ว +1570

    ෆෙරෝට කැමති අය කෝ 👇
    මෙ අනිත් 2 ටත් අදරෙයි 💝

  • @සාධාරණයවෙනුවෙන්
    @සාධාරණයවෙනුවෙන් 4 ปีที่แล้ว +37

    දේදු අම්මගෙ චරිතෙ කර්න්නකොට පට්ට ෆන් ...😂 සුලාගෙ පුතාටනම් අනාගතේ දෙවි පිහිටයි...😂😂😋 ලස්සනයි කට්ටියම

  • @d.ssilva4303
    @d.ssilva4303 4 ปีที่แล้ว +128

    අඩෝව්...නට නට හදපු පාන් පිටි තේ එක...පට්ට ඕයි😂❤️අපෙ අප්පා

    • @dreamsandhope
      @dreamsandhope ปีที่แล้ว +2

      Ape amma dkka nm bala gnd thibba 😂

  • @goonadoomix6824
    @goonadoomix6824 4 ปีที่แล้ว +261

    අපේ අප්පා youtube chanal එකට කැමති අය like කරන්න

  • @vibuchama4970
    @vibuchama4970 4 ปีที่แล้ว +225

    තේක බොන්නෙ නැතුව මැස්සෙක් වැටිලා තේක විසි කරලා තියන අය මේ කොනට

    • @amytherouge6515
      @amytherouge6515 4 ปีที่แล้ว +15

      wisik karanna dukata massawa ayin karaIa tea eka apahu peraIa biwwa mn 😅🤟

    • @vibuchama4970
      @vibuchama4970 4 ปีที่แล้ว

      @@amytherouge6515 😂😂

  • @isharamadumali4252
    @isharamadumali4252 4 ปีที่แล้ว +162

    පිටි සිනි සොරෙන් කා අම්මාට අසු වි බොන තේකට පිටි සිනි ඒ අකාරයටම අඩු වු අවස්ථා නැතුවාම නොවේ...😁😁 ආදරෙයි කස්ටියටම....❤😉

  • @Ruhi_101
    @Ruhi_101 3 ปีที่แล้ว +50

    අපෙ අප්පා රෙසපීස්.නියමයි ආ.සුලා අක්කිට ආදරෙයි හොදේ✌🤞🤭

  • @shamashama4974
    @shamashama4974 4 ปีที่แล้ว +204

    අද අපි එකතු වෙලා ඉන්නේ අපේ අප්පා යූටියුබ් චැනලයත් එක්ක😂

    • @chamikadilshan9901
      @chamikadilshan9901 3 ปีที่แล้ว +7

      මනුල අයියා තමා මරු 🙃

  • @ඇන්තනි
    @ඇන්තනි 4 ปีที่แล้ว +675

    ""තේ නෑනෙ මහත්තයා "" 😂😂😂😂😂මතක් උන උන් කො 👍
    👇

    • @milankevin5423
      @milankevin5423 4 ปีที่แล้ว +4

      #pissu #kanna #fans 😜😂

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว +1

      රන්ජා ට හිරේ යෑම වාසි . th-cam.com/video/r_Ta3v_OA0w/w-d-xo.html ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.

    • @dhanuarts183
      @dhanuarts183 4 ปีที่แล้ว +1

      Ah

    • @oshinihansika8125
      @oshinihansika8125 4 ปีที่แล้ว

      Mata🤣😅

    • @ඇන්තනි
      @ඇන්තනි 4 ปีที่แล้ว

      @@milankevin5423 අපෙ පිස්සු කන්නා 😂

  • @anujarangana6677
    @anujarangana6677 4 ปีที่แล้ว +246

    සුලා අක්කගෙ acting නම් perfect ♦️💥🌟❤️

  • @ayshmanthsenavirathna1579
    @ayshmanthsenavirathna1579 4 ปีที่แล้ว +277

    Meanwhiles ලගේ ඔක්කොම videos බලලා තියන අය kooo

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว +1

      රන්ජා ට හිරේ යෑම වාසි . th-cam.com/video/r_Ta3v_OA0w/w-d-xo.html ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.

    • @amawicramasinghe6993
      @amawicramasinghe6993 4 ปีที่แล้ว +2

      😂😂 බලන්න එකක් නැති උනාම ආයෙ බලපුව ම බලනවා

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 4 ปีที่แล้ว

      th-cam.com/video/bOzEF0Eyi6s/w-d-xo.html

  • @anjanarukshani3745
    @anjanarukshani3745 3 ปีที่แล้ว +151

    ෆෙරෝගේ කොන්ඩෙට මන් ආසයි. ❤️

  • @lisandisenara4337
    @lisandisenara4337 4 ปีที่แล้ว +20

    Dedu Akki = ලුණු අක්කි
    Fero Akki = කිරි තේ අක්කි 😂😂❤️❤️❤️❤️❤️😘😘😘❤️❤️😘😘❤️❤️😘😘

  • @kmmusic5576
    @kmmusic5576 4 ปีที่แล้ว +235

    අද අපි එකතු වෙලා ඉන්නේ අපේ අප්පා යූටියුබ් චැනලයත් එක්ක😂අම්මෝ මට බෑ මනුලයෝ

  • @rashenkaa
    @rashenkaa 4 ปีที่แล้ว +361

    හැමදාම හොදම scene එක මනුල අයියගෙ😹🔥

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว +1

      රන්ජා ට හිරේ යෑම වාසි . th-cam.com/video/r_Ta3v_OA0w/w-d-xo.html ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 4 ปีที่แล้ว

      th-cam.com/video/bOzEF0Eyi6s/w-d-xo.html

  • @Sathsaranii_D
    @Sathsaranii_D 4 ปีที่แล้ว +273

    තේ හදනකන් මං කෑ ගහනවා😂😂
    හැදුවට පස්සෙ බොනකන් අම්මා කෑ ගහනවා😂😂😂😂😂

  • @rohinidadigamuwa7460
    @rohinidadigamuwa7460 4 ปีที่แล้ว +89

    ෆෙරො අක්ක නම් ලස්සනයි. ❤️❤️❤️

  • @jayalathfernando4086
    @jayalathfernando4086 4 ปีที่แล้ว +137

    පට්ට මනුලගේ acting. සුලාත් එහෙමයි.

  • @axelyon930
    @axelyon930 4 ปีที่แล้ว +396

    තේක හදනකන් මං අම්මට කෑ ගහනවා...
    තේ හැදුවට පස්සෙ අම්ම මට කෑගහනවා...
    මං හිතුවෙ මේ ප්‍රශ්නේ අපේ දිහා විතරයි කියලා...😂😂💔🖐️

  • @rahulawinash5092
    @rahulawinash5092 4 ปีที่แล้ว +67

    ගෑනිට බොන්න බැරි තේ හදපු එකා නේද අර අපේ අප්පා එකෙක් තේ හදන්න කියා දෙන්නෙ...😆😆😆😆

    • @annekrisho2180
      @annekrisho2180 3 ปีที่แล้ว +4

      me eka ganna enna epa ape panawage meanwile

    • @binadisadinya8573
      @binadisadinya8573 2 ปีที่แล้ว +1

      ou bn😂😂😂😂

  • @ishi_rathnayake7613
    @ishi_rathnayake7613 4 ปีที่แล้ว +145

    පිටි සීනි කියන්නේ අාගමක් ❤😍 මම තාමත් හොරාට කන කෑමක් 😂😁 විඩියෝ එක මරු ලස්සනයි....❤😜 අාදරෙයි හැමෝටම ගොඩක් ❤❤

    • @samanthimadusha4355
      @samanthimadusha4355 2 ปีที่แล้ว

      මමත් පිටි සීනි හොරාට කනව 😇

  • @romaplus3983
    @romaplus3983 3 ปีที่แล้ว +32

    fero නංගි හරිම ලස්සනයි I love you fero 💕💕

  • @DjMax-fv2hg
    @DjMax-fv2hg 4 ปีที่แล้ว +115

    කිත්තට කැමති උන් කෝ බලන්න👍👍👍👍

  • @krishandiluksha1369
    @krishandiluksha1369 4 ปีที่แล้ว +115

    මම ආසම ෆෙරො අක්කිට.❤️😍❤️😍❤️

  • @geethmihirasathsara2267
    @geethmihirasathsara2267 4 ปีที่แล้ว +267

    මනමාලි එද්දි කංචුක අයියගෙ මූණ.. ඉංග්‍රීසි මිස් එද්දි අපේ පන්තියෙ උන්ගෙ මූණවල් වගේ...

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 4 ปีที่แล้ว +289

    කංචුකයා නැශනල් එකෙන් දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියා යකෝ 😂😂

  • @lenushkaweerasinghe8285
    @lenushkaweerasinghe8285 4 ปีที่แล้ว +18

    Video එකනම් සුපිරි, මමනම් ගොඩක් කැමති ෆෙරෝ අක්කාට 👍❤️

  • @GeekBroSLV
    @GeekBroSLV 4 ปีที่แล้ว +2

    අපේ අප්පා TH-cam Channel එකත් එක්ක 😂😂😂😂😂😂

  • @kaviyaprazad2315
    @kaviyaprazad2315 4 ปีที่แล้ว +383

    මෙකෙ බිහයින්ඩ් ද සීන් එක ඕන අය මේ පැත්තට.

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 4 ปีที่แล้ว

      th-cam.com/video/bOzEF0Eyi6s/w-d-xo.html

    • @ඉසඳිඅනුත්මා
      @ඉසඳිඅනුත්මා 4 ปีที่แล้ว

      ඕනෙ.😄

    • @kaviyaprazad2315
      @kaviyaprazad2315 4 ปีที่แล้ว

      @@ඉසඳිඅනුත්මා ඒවා පට්ට ආතල් මෙවට වඩා.

    • @ඉසඳිඅනුත්මා
      @ඉසඳිඅනුත්මා 4 ปีที่แล้ว

      @@kaviyaprazad2315 ඔයාගෙ account එකෙ නම වෙනස් කරපු එකට මතලී මාව අල්ලගෙන.අය්යෝ.😄

    • @kaviyaprazad2315
      @kaviyaprazad2315 4 ปีที่แล้ว

      @@ඉසඳිඅනුත්මා ඈ..ඒ කවුද මතලි කියන්නෙ..මම නම වෙනස් කරෙ නෑනෙ..

  • @sasmithakodikara1044
    @sasmithakodikara1044 4 ปีที่แล้ว +653

    අපෙ අප්පගෙන් තව රෙසිපි ඕන අය කෝ බලන්න😅😂😂🤣

  • @sarada6462
    @sarada6462 4 ปีที่แล้ว +150

    "අපේ අප්පා" youtube channel එකෙන්.... 😂😂😂😂

  • @kavindyahimashi7102
    @kavindyahimashi7102 2 ปีที่แล้ว +6

    මං ආසම දේදු අක්කිට..අනිත් අයත් හොඳට ලස්සනට වැඩේ කරනවා..හැමෝටම සුබ පැතුම්..මම ලගදි ඉදලා තමා ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තෙර්❤😊

  • @Cricket2025lover
    @Cricket2025lover 4 ปีที่แล้ว +11

    අයියෝ සුදු දිගට ගව්ම ඇදන් ඉන්න කෙල්ල කව්ද අහන්න හැදුවේ, එයා ෆෙරෝ ද, ඉල්ලුම වැඩි නේ 😢😢 හැමදාම වීඩියෝ බැලුවේ එයා නිසා අද තමයි කොමෙන්ට් එකක් දන්න හිතුනේ, කොමෙන්ට් දැක්කම love ඒක පටන් ගන්න කලින්ම ඉවර උනා 😢😢😢😢 හරි වේදනයි මට💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @sithuminikeshiya4809
    @sithuminikeshiya4809 4 ปีที่แล้ว +111

    හැමදාම වගේ මනුල අයියා තමා මරු "අපෙ අප්පා" යූටියුබ් චැනල් එක 😅😅😅😅😅😅😅😅

  • @oshadiperera8847
    @oshadiperera8847 4 ปีที่แล้ว +133

    Ape appa😂✋🏻මං ආසම මනුලට අනේ..

  • @janithapramudika6554
    @janithapramudika6554 4 ปีที่แล้ว +203

    3:34 "අපෙ අප්පා" youtube චැනල් එක 😂😂😂 අම්මො මනුල 😂

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว

      රන්ජා ට හිරේ යෑම වාසි . th-cam.com/video/r_Ta3v_OA0w/w-d-xo.html ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.

    • @nilushabandara5256
      @nilushabandara5256 4 ปีที่แล้ว

      @@thorathuruviraj yamuda
      th-cam.com/video/qB-Cdo42pUQ/w-d-xo.html&feature=share

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 4 ปีที่แล้ว

      th-cam.com/video/bOzEF0Eyi6s/w-d-xo.html

  • @rasikahemamali5513
    @rasikahemamali5513 3 ปีที่แล้ว +18

    මමනම් මනුල අයියා රගපානවා බලන්න එන්නේ හිනා යනවා සුපිරී 😁😁😁☺️☺️☺️

  • @nadeekanivasana8972
    @nadeekanivasana8972 3 ปีที่แล้ว +19

    ෆෙරො , සුලා Oyalath harima ලස්සනයි

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya 4 ปีที่แล้ว +53

    සුපිරි...!!! 😍
    ආසම එක...
    "අම්මේ...තේකක්..." same experience 🙈😂

    • @geograexperts1554
      @geograexperts1554 2 ปีที่แล้ว

      Mata eke anith pettha
      Godak welawata mama thama the hadanne 😂

  • @vilekaperera903
    @vilekaperera903 4 ปีที่แล้ว +27

    අම්මේ... ෆෙරෝ අක්කගෙන් බුලත් හෙප්පුව ගද්දි ඉසුරු අයියගෙ මූනෙ තිබ්බ කැකුළු හිනාව 😂😂👍❤️ සුපිරි වැඩකින් අවුරුද්ද පටන් ගත්තනේ...😊 මේ අවුරුද්දෙ වැඩ හොදින්, පරිස්සමින් කරගෙන යන්න set එකටම සුභ පතනවා .... ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️

  • @ProfessorDS
    @ProfessorDS 4 ปีที่แล้ว +69

    මමනම් කංචුකගේ චරිතේ හොදටම රගපානවා
    අපේ අම්මත් ඔය විදිහටම රගපානවා
    (තේ ඉල්ලලා කරදර කරන සීන් එක)

  • @wasanagamage8270
    @wasanagamage8270 4 ปีที่แล้ว +15

    අපේ අප්පා 😁❤️ ඒක තමයි ⁣මරු

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +46

    කිරිතේ එකක් බිව්ව කාලයක් මතක නෑ 🙂💔

  • @gimhanipavithra4051
    @gimhanipavithra4051 4 ปีที่แล้ว +59

    අම්මෝ කට්ටියම මරු...ෆෙරෝ නංගී කැන්ඩියන් එකට මාර ලස්සනයි 😍😍
    මේකෙනම් behind the scenes ඕනෙමයි හොදේ
    Love u Meanwhile in SL 💘

  • @pandukavlogs5125
    @pandukavlogs5125 4 ปีที่แล้ว +192

    Unlike කරලා තියන්නේ පිටියි,සීනියි හොරෙන් කාලා නැති සෙට් එක😏😌
    අාදෙරයි කස්ටියටම🥰

  • @pasindumadhusanka4015
    @pasindumadhusanka4015 4 ปีที่แล้ว +184

    මනුල තරම් කොල්ටි එකෙක් ලොවෙත් නෑ කියල හිතන අය like කරන්න 👍👍👇👇

  • @asankamadushanbandaraabeyk1444
    @asankamadushanbandaraabeyk1444 3 ปีที่แล้ว +12

    TH-cam එකෙන් බලල tea හදන දුව..❤❤❤❤❤😍😍😍😍😍

  • @sss-fe7oh
    @sss-fe7oh ปีที่แล้ว +3

    අපෙ අප්පා youtube channel.... අම්බෝ...😂😂😂😂😂😂😅😅😅❤❤❤❤❤❤❤❤😂🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊😅😅❤❤😂😂😂😂

  • @ঔৣALPHAঔৣ-l1s
    @ঔৣALPHAঔৣ-l1s 4 ปีที่แล้ว +60

    මේ set එකට බොක්කෙන් ම කැමති උන් like පාරක් දාමු

  • @rashmikasadaruwan5987
    @rashmikasadaruwan5987 4 ปีที่แล้ว +99

    ෆෙරෝ අපේ අම්මා හොයන්නෙත් රසට තේ හදන සුදු නංගියෙක්ව තමා 😁😁
    නෑ මේ නිකමට වගේ කිඋවේ .

  • @nethmiherath1605
    @nethmiherath1605 4 ปีที่แล้ว +4

    හම්මෝ ඒක නම් සුපිරි👍...,අපේ අප්පා 🤣💔එල මනුල අයියා නම් ...ප්‍රේක්ශක ඉල්ලීම් සලකලා ඉස්සා අයියයි ෆෙරෝ අක්කයිත් video එක්කට හරි set කරලනේ😉..මං නම් ඉතිම් සුලා අක්කා වගේ පිටි සීනි හොරෙන් කන එක්කෙනයි , කංචුක අයියා වගේ තේ ඉල්ලලා වද දීලා අන්තිමට පැය ගානකය පස්සේ ඇල් වතුරද බොන්නේ කියලා බැනුම් අහන එක්කෙනයි තමා 🤭😂 ආදරෙයි කස්ටියටම ♥️🔥

  • @niroshagajanayaka8401
    @niroshagajanayaka8401 4 ปีที่แล้ว +9

    දහ පාරක් විතර බැලුවා දෙයියනේ ..... කොච්චර වත් එපා වෙන්නේ නෑනේ ....

  • @dilshanrathnayake7129
    @dilshanrathnayake7129 4 ปีที่แล้ว +36

    අපෙ අප්පා තමා මරු😂❤️

  • @Hk-pm2ce
    @Hk-pm2ce 4 ปีที่แล้ว +24

    මනුල අය්යා මරූ අප්පා. 🤣 ඔක්කොම හරිම ලස්සනයි. ගොඩක් කල් බලන් ඉදියා ඔයාලා ආයේ එනකම්. ඉක්මනට තව ඕනේ. ❤️❤️❤️❤️

  • @slruchira3021
    @slruchira3021 4 ปีที่แล้ว +99

    *අපෙ අප්පා youtube නාලිකාව*
    😂😂😂😂😂😂😂😂❤️❤️❤️❤️❤️

    • @Tharusha___
      @Tharusha___ 4 ปีที่แล้ว +2

      Bold krnne khmd🙄🙄🙄

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว

      රන්ජා ට හිරේ යෑම වාසි . th-cam.com/video/r_Ta3v_OA0w/w-d-xo.html ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.

    • @slruchira3021
      @slruchira3021 4 ปีที่แล้ว

      @@Tharusha___ sinhalen type karala depaththata STAR MARK (*) danawaa...

    • @Tharusha___
      @Tharusha___ 4 ปีที่แล้ว +1

      @@slruchira3021 *thank u*

    • @slruchira3021
      @slruchira3021 4 ปีที่แล้ว

      @@Tharusha___ you are welcome!!

  • @rashmikasadaruwan5987
    @rashmikasadaruwan5987 4 ปีที่แล้ว +4

    අපේ අප්පා චැනල් එක මරු ආ
    පාං පිටිනෙවේ පිටිකල පොල් කිරි දාලා ම එකපාරක් මරු කුනක් කෑව 😆
    ආදරෙයි සෙටෙකටම ආ❤❤

  • @dilshananuradha7871
    @dilshananuradha7871 4 ปีที่แล้ว +24

    සුලෝ අම්මට ඇදල මරු ඒක.. ❤

  • @matheeshameran361
    @matheeshameran361 3 ปีที่แล้ว +8

    පුතේ මෙච්චර ඉක්මනට වැඩේ හරිද...🤣🤣 ෆෙරෝසා තමයි හොදටම කරේ

  • @meshi_vlogs
    @meshi_vlogs 4 ปีที่แล้ว +41

    11:20 කන්චුක අයියාගේ හිනාව😂😂

  • @gallerypoint7884
    @gallerypoint7884 4 ปีที่แล้ว +16

    මරු මේකනම්..ෆෙරෝ අක්කිගෙ ලස්සන..😍

  • @dinindu1095
    @dinindu1095 4 ปีที่แล้ว +19

    අපේ අප්පා 😂🖐 හම්මෝ සුපිරියක් ❤🙂

  • @pabasaravijesinha8053
    @pabasaravijesinha8053 4 ปีที่แล้ว +24

    අපේ අම්මා පව් යකුනේ😂😂මරු මරු හරිම ලස්සනයි

  • @sachintha670
    @sachintha670 3 ปีที่แล้ว +18

    සුලා ඉන්න ගෙදරට අමුතුවෙන් පොඩි උන් ඕන නම් නෑ 😂😂😂😂

  • @samadhinayanathara2551
    @samadhinayanathara2551 4 ปีที่แล้ว +25

    අම්මෝ මනුලගෙ 'අපෙ අප්පා' වීඩියෝ එක 😂😂😂😂

  • @SummitChannel
    @SummitChannel 4 ปีที่แล้ว +20

    සුලා අක්කයි ෆෙරෝ අක්කා මරු මෙදා සැරේ Acting අනිත් අයත් ඔක්කෝම වගේ එළකිරි පට්ට Keep Standing Meanwhile In SL ❤️🤙

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 4 ปีที่แล้ว +15

    කන්චුක මචෝ, මේ Concept එක දැන් වෙනස් කරානම් හරි වගේ නේ . මේ ඔක්කොම චරිත ටික එකට සෙට් කරල පොඩි කතාවක් ,හැබැයි කාලෙ අඩු වෙන්න ඕන, මේ ආතල් එක ඒකෙ තියෙන්නත් ඕන, ජය වේවා..... ! 🙋‍♂️✨

  • @HarinduIshan
    @HarinduIshan 4 ปีที่แล้ว +74

    You guys are better at acting than most of "professional" actors we have now. Loved the last bit. Good luck!

  • @savindirubera8952
    @savindirubera8952 4 ปีที่แล้ว +3

    *Types of Haters*
    1. සිරාවටම hate කරල පාඩුවෙ ඉන්න අය.
    2. Hate & hated material එකේ අඩුපාඩු හොය හොය යන අය.
    3. යාලු වෙලා ඉන්න කෙනා heater කෙනෙක් නිසා එයා තරහ වෙයි කියල hate කරන අය.
    4. යාලුවො hatersලා නිසා යාලුවන්ගෙන් කොන් වෙයි කියලා hate කරන අය.
    5. සමාජෙ තියන රැල්ලට අනුව hate කරන අය.
    6. මිනිස්සන්ගෙ බාහිර පෙනුම බලල තමන්ගෙ මිම්මෙන් මැනල ගොං කම ප්‍රදර්ශනය කරන අය.
    මේ වගේ එකක් කරන්නකෝ🙂🙂🙂🙂🙂

  • @tippercomments
    @tippercomments 4 ปีที่แล้ว +118

    ෆෙරෝ අක්කිව කසාද බදින්න හිතුන බන් 😂.

  • @kawyadewminifernando8769
    @kawyadewminifernando8769 4 ปีที่แล้ว +74

    ape appage fans la kooo..
    🙋🙋🙋🙋🙋

  • @lakshithaselton3837
    @lakshithaselton3837 4 ปีที่แล้ว +5

    ඒකත් මරු😍.සේරගේම acting මරු😍.dedu නංගියාගේ acting😍🙏🖤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +2

    ගිය අවුරුද්දේ බලලා මේ අවුරුද්දෙත් බලනවා.මං ආසම සෙට් එකක් ඔයාලා❤❤❤❤

  • @lakminaudarasenavirathna2750
    @lakminaudarasenavirathna2750 4 ปีที่แล้ว +19

    Ado...."අපෙ අප්පා"...🤣🤣🤣🤣🤣🤣🤣

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +49

    අනේ ෆෙරෝ මැණික 💙💙💙 ඔයා හරි ම ලස්සනයි මගෙ අක්කියෝ 😍🌹

  • @rangeproductions3731
    @rangeproductions3731 4 ปีที่แล้ว +18

    කන්චුක අයියගේ acting සුපිරි 🤣🤣

  • @piyumiamani1710
    @piyumiamani1710 4 ปีที่แล้ว +31

    මුලින් දැක්ක ගමන් හිතුනා Advertisement එකක් කියලා.best of luck 😍

  • @-gamana5050
    @-gamana5050 4 ปีที่แล้ว +26

    ආයෙත් සෙට් වෙමු කියද්දි කන්චුකයා බීලාද හිටියෙ 🤣

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 10 หลายเดือนก่อน +1

    "අපෙ අප්පා" YOU TUBE CHANAL ඒක නම් සුපිරි 😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @sandzbern
    @sandzbern 4 ปีที่แล้ว +11

    හරියට මේ මහත්තයා වගේ
    😁😂😂 කන්චුකයා..🙈

  • @anujarangana6677
    @anujarangana6677 4 ปีที่แล้ว +62

    "බබා තේ තිබහයි " 🤔😂😂😂💥

  • @amaliharsha708
    @amaliharsha708 4 ปีที่แล้ว +33

    හොද වැඩක් , අපේ අප්පා යූට්‍යුබ් චැනල් එක ,🤣🤣🤣 අපේ අම්මා දැක්කොත් වහ කනවා 🤣🤣🤣

  • @sithuliyanage5785
    @sithuliyanage5785 2 ปีที่แล้ว +1

    මේ vedio kochara බැලුවත් එපා වෙන්නේ නෑ එ tharam ලස්සනයි ❤️😍😊😊😊😊😊

  • @shadowallinone2616
    @shadowallinone2616 3 ปีที่แล้ว +6

    සුපිරිම සෙට් එකක්. අාදරෙයි meanwhile ❤❤❤

  • @pawanmalshan9158
    @pawanmalshan9158 4 ปีที่แล้ว +49

    ඕන් වැඩක් පට් පට් ගාල ඉවරකරන්න ඕනෙ හරියට අපේ මහත්තයා වගේ..😂 අම්මෝ ඒක 😅

    • @tnproduction754
      @tnproduction754 4 ปีที่แล้ว

      th-cam.com/video/tufMvVtjVFw/w-d-xo.html

  • @roshaniwijerathne9953
    @roshaniwijerathne9953 4 ปีที่แล้ว +41

    නුවර ගැම්ම😘😍

  • @taetaelee1251
    @taetaelee1251 4 ปีที่แล้ว +28

    "ඕන වැඩක් පට් පට් ගාලා ඉවර කරගන්න පුළුවන් වෙන්න ඕනේ" amooo eka 😂😂😂

  • @hashimusic3790
    @hashimusic3790 4 ปีที่แล้ว +2

    අපේ අප්පා😂😂 හී ආදරෙයි ඔයාල ඔක්කොටම හැමදාම මේ වගෙ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා කියලා හදවතින්ම පාර්තනා කරනවා 😍😍😍😍🙏🙏🙏🙏

  • @anushadulanjali6184
    @anushadulanjali6184 4 ปีที่แล้ว +5

    Patta ❤️ ❤️ ❤️ සෙට් එක adarayai 💕 💕