බෝඩිම්කාරයෝ (Types of Boarding People)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Thanks for Watching ❤️❤️❤️
    CAST:
    Isuru Ranaweera
    / isuru.ranaweera
    ...
    Kanchuka Samarakoon ( ‪@KanchuKa‬ )
    / kanchukaonline
    / kanchukas
    Lahiru Keerthirathne
    / lahiruashoka.keerthira...
    ...
    Sulakkhana Herath ( ‪@Sulakkhana‬ )
    / sulakkhana.herath
    ...
    Dedunu Akarashanie ( ‪@Dedunu‬ )
    / saumya.akarshi
    ...
    Fairoza Fairooz
    / fairoza.fairooz
    ...
    Manula Hewage
    / manula.hewage.50
    ...
    Yasas Kulasekara
    / skulasekara
    ...
    Kavinda Sumanaweera
    / kiwiyaaa
    ...
    හැම බෝඩිමකම මුණගැහෙන චරිත
    Disclaimer!
    This is a work of fiction. Names, characters, business, events and incidents are the products of the script writer’s imagination. Any resemblance to actual persons, living or dead, or actual events is purely coincidental. The opinions expressed are those of the characters and should not be confused with the script writer's.

ความคิดเห็น • 3K

  • @Angel-pe6qp
    @Angel-pe6qp 4 ปีที่แล้ว +1538

    වෙනස්ම විදිහේ ආකල්ප ඔයාලට තියෙන්නේ...🤪❤️ කවුරුත් නොකරන දෙවල්..🤭

  • @thakshilakavindi684
    @thakshilakavindi684 3 ปีที่แล้ว +117

    අම්මෝ කංචුක අයියගෙ බාතෲම් සෝන්ග් එකහ්... 😂♥

  • @tinalipramesha7930
    @tinalipramesha7930 3 ปีที่แล้ว +240

    බෙබා තමා පට්ටම... කංචුකගෙ acting සුපිරි...♥️♥️😂ඔයාලට පිං සිද්දවෙන්න හොඳට හිනාවෙන්න පුලුවන් අපිට..🙏🏼😂♥️🙆🏻‍♀️

  • @nimalidilshani3651
    @nimalidilshani3651 2 ปีที่แล้ว +17

    අපේ බොඩිමෙත් අම්මා මන් තමා.උයනවා, තේ හදනවා,toilat clean කරනවා අනිත් එවුන් සෑපේ ඉන්නවා.මන් එහෙමවත් කරේ නැත් නම් අනිත් උන් කොහොමත් කරන්නෙ නෑ.මොනවා උනත් video එක ඇත්ත දෙවල්ම කරලා තියනවා.කොහොමත් ඔයලගේ video පට්ට.👍👍👍👍♥️♥️♥️

  • @Dedunu
    @Dedunu 4 ปีที่แล้ว +761

    සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි🤣❤️

    • @savindadewmi7919
      @savindadewmi7919 4 ปีที่แล้ว +30

      ආදරෙයි දේදු අක්කී💖

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +43

      😁

    • @thilinirangika448
      @thilinirangika448 4 ปีที่แล้ว +6

      ❤❤❤❤❤❤🌹🌹

    • @Nethsara-138
      @Nethsara-138 4 ปีที่แล้ว +7

      😂✋

    • @kiththa9940
      @kiththa9940 4 ปีที่แล้ว +44

      නෑ නෑ මං හඩ්ඩෙක් නෙවෙයි...🙄😒

  • @lahirumadushan97
    @lahirumadushan97 4 ปีที่แล้ว +224

    බෝඩිම් වල හොස්ටල් වල හිටපු උන්ම තමයි මේ දුකයි ආතල් එකයි දන්නේ..මරු😂👌❤️

  • @lahiruudhayashan6052
    @lahiruudhayashan6052 4 ปีที่แล้ว +226

    Meanwhile in SL නමක් නෙවේ Brand එකක්❤🔥🔥✌️👌

  • @gimhanigeethika4935
    @gimhanigeethika4935 4 ปีที่แล้ว +103

    මනුල නිකන් හිටියත් බීලා වගෙ 😂 docter නම් මරු අනේ ..ඔයාලා ඔක්කොම ශෝක්

  • @nishanikarunathilake6410
    @nishanikarunathilake6410 4 ปีที่แล้ว +28

    මෙවා සිරා සිද්ධි නේ...😂සුලා අක්කි මරු හොර සීන් එකහ්😆 සුපිරී බෙබත් පට්ට👌 ආදරෙයි සෙට් එකටම❤️😘

  • @nethmisilva5107
    @nethmisilva5107 4 ปีที่แล้ว +136

    මනුල අයියව දැක්කත් හිනා යනවා.. 🤣🤣

  • @apsarajayaweera6957
    @apsarajayaweera6957 4 ปีที่แล้ว +408

    ෆෙරෝ අක්කි මරු
    දේදු අක්කි ලස්සනයි
    සුලක්කනා අක්කි ෂෝයි
    අයියලා ටික සුපිරි.....

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +17

      🥰

    • @loolaproduction687
      @loolaproduction687 4 ปีที่แล้ว +3

      th-cam.com/video/6hAaZ5pwM14/w-d-xo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍😁😁

    • @jeewanthikaludewa1422
      @jeewanthikaludewa1422 4 ปีที่แล้ว +3

      Yaaaa aththamai

    • @loolaproduction687
      @loolaproduction687 4 ปีที่แล้ว

      @@thanksbroo9518 sub කලා බ්‍රෝ

    • @envylovesyou
      @envylovesyou 4 ปีที่แล้ว +3

      sulakkana thama lassanama

  • @PinnaclePulse833
    @PinnaclePulse833 3 ปีที่แล้ว +217

    මෙන්න මේවනෙ යකෝ teamwork. හැමෝම එකා වගේ ඉන්නෙ. අපිටත් කම්මැලි නෑ. සුපිරි වීඩියෝ දානවා.💞

  • @dukka6125
    @dukka6125 3 ปีที่แล้ว +147

    මනුල තමයි චරිතෙ😂😂😂

  • @kawishkaweerawardhana9619
    @kawishkaweerawardhana9619 4 ปีที่แล้ว +52

    හැමදාම Account එකට ගිහින් බලනවා අද එකක් දාලද දන්නෙ නෑ කියලා😊....ඇතියන්තන් අද දාලා...ඒ දැනෙන අධ්‍යාත්මික සුවය🙏

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +65

    අමිමෝ කංචුකයා මෙි පාර දෙන ආතල් තමා මරැ ම කියන සෙටිඑක කෝ 😂😜😍😀🤩😊

  • @sachinumayanga3555
    @sachinumayanga3555 4 ปีที่แล้ว +33

    මනුලා දැන් පට්ට..ඉස්සර වගේ නෙමේ දැන් 🤣

  • @aneeshakavindi7234
    @aneeshakavindi7234 3 ปีที่แล้ว +53

    අපෙත් හොස්ටල් වල ඔහොම තමයි 😂😂👍👍👍👍

  • @isharamadumali7814
    @isharamadumali7814 4 ปีที่แล้ว +32

    අම්මා කෙනෙක් වගේ ඉන්න යාලුවෙක් අපි හැමෝමටම ඉන්නවා..❤

  • @senalkaushalya7623
    @senalkaushalya7623 4 ปีที่แล้ว +80

    උබලාගෙ video එකක් සතියට බැලුවෙ නැත්තම් දවසට කැවෙ නැ වගෙ බන්.😂❤💯

  • @yansesuper8259
    @yansesuper8259 3 ปีที่แล้ว +48

    ආසයි කට්ටියටම...තව එව්වා දානකම් බලන් ඉන්නවා😂😘🥰❤️❤️😍😍✌🏻

  • @GeekBroSLV
    @GeekBroSLV 4 ปีที่แล้ว +48

    ළගදිම 100K ගහයි වගේ. නියමයි ❤

  • @nadeeshadilshan9886
    @nadeeshadilshan9886 4 ปีที่แล้ว +84

    ගෙදර හිටියනම් මේම නෑනේ බන්...😀❤️

  • @coollife7498
    @coollife7498 4 ปีที่แล้ว +92

    බෝඩිමේ අම්මා ඇරෙන්න අනිත් අය හම්බවෙලා තියනවා බෝඩිමේ .😂😂😂😂

  • @mashanimasha269
    @mashanimasha269 3 ปีที่แล้ว +25

    ඔයාලගෙ ඇක්ටින් මාරම ස්වාභාවිකයි.ඒකයි එච්චර හිතට වදින්නේ .සෙට් එකත් සුපිරි 😍

  • @parindyaalakshani5012
    @parindyaalakshani5012 4 ปีที่แล้ว +163

    යසාගෙ අම්මට කතා කරන්නෙ ෆෙරෝ නේද?. නියමයි ගයිස්. නියමෙටම කරා. මාත් හරි ආසයි මෙට්ට නිකන් බිම දාල නිදාගන්න. දැක්කත් ආසයි. 😂😘

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +4

      😁😁❤️

    • @xgamer660
      @xgamer660 4 ปีที่แล้ว

      පල වේසියේ

    • @nayantha5329
      @nayantha5329 4 ปีที่แล้ว +1

      එයානේ අම්මගේ චරිතය

    • @loolaproduction687
      @loolaproduction687 4 ปีที่แล้ว +1

      th-cam.com/video/6hAaZ5pwM14/w-d-xo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍😁😁

    • @chandikarayan2347
      @chandikarayan2347 4 ปีที่แล้ว

      Ha nngii

  • @malkaperera3261
    @malkaperera3261 4 ปีที่แล้ว +80

    මේ පාර වීඩියෝ එකේ quality එක හොඳයි..
    This is really good guys❤️

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +2

      Thanks ❤️

    • @loolaproduction687
      @loolaproduction687 4 ปีที่แล้ว +1

      th-cam.com/video/6hAaZ5pwM14/w-d-xo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍😁😁

  • @achaliweerasinghe1136
    @achaliweerasinghe1136 3 ปีที่แล้ว +62

    කොල්ලන්ගෙන් - මනුල , මිංචි 🌹
    කෙල්ලන්ගෙන් - සුලා , ෆෙරෝ ❤️‍🔥

  • @kavindueashakadias
    @kavindueashakadias 4 ปีที่แล้ว +16

    කෑම ටික නැති වෙද්දිම දැන ගත්තා ඒ තඩිය තමා කියලා 😂😂

  • @Jayawardana.Tharindu
    @Jayawardana.Tharindu 3 ปีที่แล้ว +65

    කිත්තගේ මල්ලිගේ නැන්දාගේ පුතාගේ අයිය කියන්නේ ඉතින් කිත්තගේ නැන්දගේ පුතා නේ.. ඔහොම කිව්වම අරූ කොයිල් වෙන එක සාධාරණයි..

  • @vinolisewwandi6962
    @vinolisewwandi6962 4 ปีที่แล้ว +35

    😍බොඩිමේ අම්මා ශොයී❤️ආදරෙයි අක්කිලා තුන්දෙනාටම❤️

  • @chanvithapraveen1983
    @chanvithapraveen1983 4 ปีที่แล้ว +11

    ‌දන්නැතතන් නෑ කියන්න ඕන මෙතෙන දොර වහල හරියනවද........ඇම්මෝ හිනා සුපිරි

  • @zendeegeey
    @zendeegeey 4 ปีที่แล้ว +85

    දාපුගමන් බැලුවෙ නැතත් අපිත් video බලනවා හොදේ..😂🙏❤️❤️❤️

  • @isharalakshani2798
    @isharalakshani2798 3 ปีที่แล้ว +23

    video එක සුපිරි 😂 හැමෝටම ආදරෙයි ❤️❤️❤️

  • @shenuliviha9813
    @shenuliviha9813 4 ปีที่แล้ว +75

    ඕගොල්ලො‍ත් එක්ක බෑ අනේ 😁😁
    පාඩම් කරන්න දෙන්නෙම නෑනේ.😬.පාඩම් කර කර ඉද්දි මතක් වෙනවා vedio එකක්
    දාලද දන්නෑ කියලා ..🤭 😅
    ඉතින් ඇවිත් බලලා relax වෙලා යනවා.. thank u soo much අපිව සතුටින් තියනවට...🤗
    ආදරෙයි set එකටම 😍😘😘

  • @malithii001
    @malithii001 4 ปีที่แล้ว +20

    🙈🤗 සෙට් එකම් ෂෝක්..💖 සුලා අක්කි වලි කෙක්කක් නේ😉තඩි අයියත් ෂෝක් කෑම දාස..🤭Best one is Beba..😂🙈
    Gd luck guyz..💐 100k sub soon..🥰

  • @menakapathirathna3772
    @menakapathirathna3772 3 ปีที่แล้ว +16

    අනෙ අක්කලා අයියලා ඔයා ලා Hotel video එකක් දන්නකො තව supermarket එකකුත් දන්න

  • @m.dcreations6607
    @m.dcreations6607 4 ปีที่แล้ว +34

    අම්මෝ හොරා🤣🤣 හැඩ බලබල හොරකන් කරන්නෙ, ThugLife 🤣🤣🤣🔥🔥💙

  • @sanusha_0637
    @sanusha_0637 4 ปีที่แล้ว +45

    Manula and Ferow you both killing it 🔥

  • @dilruagalawaththa1651
    @dilruagalawaththa1651 4 ปีที่แล้ว +22

    දගයා නැති අඩුව දැනුනා නේහ් good luck meanwhile Sl Set Ektma 😘❤❤

  • @PawanID123
    @PawanID123 4 ปีที่แล้ว +66

    කංචුකයා වෙනස් වෙලා බන්😂😂
    ඕකා ඔය කෑලි සීන් එකේ නෑ බන් ඉස්සර😂😂

  • @pissudaban
    @pissudaban 4 ปีที่แล้ว +22

    ඒක නියමයි හැමදාම මේ වෙනස තියාගන්න
    ජයවේවා👊😎❤️

  • @daily7755
    @daily7755 2 ปีที่แล้ว +3

    Meeka aththama thamai ammoooo.. oyge vedios Dan mat addiction ekak. Pissu hadenawa. Oyal set ekama maruwat meeka krnw. All the best guys .oyal number one wenaw wenawmai❤️❤️❤️❤️

  • @MusicLifewithyou
    @MusicLifewithyou ปีที่แล้ว +7

    කියලා වැඩක් නෑ ......මාරම ලස්සනයි රංගනය ඔක්කොගෙම .
    බුදු සරණයි සියලුම දෙනාට !!!
    🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖

  • @_manjitha_d_4206
    @_manjitha_d_4206 4 ปีที่แล้ว +14

    සෙට් එකටම ආදරෙයි❤️
    ජය වේවා..🔥💪🏻

  • @Mintpepe
    @Mintpepe 3 ปีที่แล้ว +10

    ආයේ ඔක්කොම බලාගෙන යනවා...🙈❤️ ඔයාලට ගොඩක් ආසයි..දේදුනු අක්කී ශෝක්..🙈❤️🔥

  • @peekeye8254
    @peekeye8254 4 ปีที่แล้ว +67

    ෆෙරෝව බලන්නමයි අවේ ❤️

  • @dilinikapriyadarshani
    @dilinikapriyadarshani 4 ปีที่แล้ว +52

    You guys are so creative and love all❤️❤️❤️❤️
    මනුල the බෙබා is the best... 🤣🤣🤣🤣🤣
    Congratulations guys... 😍😍😍😍

  • @naveenthennakoon1852
    @naveenthennakoon1852 4 ปีที่แล้ว +68

    මේ මන් ඇත්තටම අහන්නෙ උබ කව්ද බන්?😂 හොදම නලුවා සෙට් එකේ❤️🔥

  • @CLIXSTUDIO
    @CLIXSTUDIO 4 ปีที่แล้ว +20

    100K ඉක්මනට ගහන්න ඕනි.සෙට් එකටම සුභ පතනවා.හොද අදහස් හැමෝටම තියෙනවා.හැමෝටම ආදරෙයි.1M ඉක්මනට ගහනවට කැමති අය කෝ බලන්න..😘❤🤝

  • @yansesuper8259
    @yansesuper8259 3 ปีที่แล้ว +18

    අක්කිලා 3න් දෙනාටම ආදරෙයි😘😘🥰🥰❤️

  • @charindiliyanage7174
    @charindiliyanage7174 4 ปีที่แล้ว +40

    I so love you guys! every video has different concepts in real life. LOL

  • @savindadewmi7919
    @savindadewmi7919 4 ปีที่แล้ว +35

    අම්මෝ යන්තම් 1ක් දාලා love u forever...💋💋 ආයෙත් set වෙමූ........

  • @totheheart9571
    @totheheart9571 4 ปีที่แล้ว +153

    පලවෙනි පාර වීඩියෝ එක දකිද්දී බෝම්බකාරයෝ කියලා නම දැක්ක අය කෝ🤭🤭🤭🤭🤭😁😆😂

  • @slvideodiaries7051
    @slvideodiaries7051 3 ปีที่แล้ว +8

    ඔක්කොම experience ලෙසටම තියෙනවා😂❤️ superb guys !

  • @iroshz2916
    @iroshz2916 4 ปีที่แล้ว +143

    සුලාගෙ කොහොමත් තියෙන්නෙ හොර මූනක්😂❤️

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +9

      😂😂

    • @thanksbroo9518
      @thanksbroo9518 4 ปีที่แล้ว +4

      මාව සබ්ස්ක්‍රයිබ් කරන කට්ටියව මාත් සබ්ස්ක්‍රයිබ් කරනවා අනිවා.....සබ් කරගෙන යමු බ්‍රෝ

    • @snowdropsooyaa6557
      @snowdropsooyaa6557 3 ปีที่แล้ว

      @@thanksbroo9518 oyawa subscribe kara

    • @roshalluckyluckysaloon278
      @roshalluckyluckysaloon278 3 ปีที่แล้ว

      Conxoxbjshxozbxo

    • @roshalluckyluckysaloon278
      @roshalluckyluckysaloon278 3 ปีที่แล้ว

      Ieyrieyiah

  • @sajinidilsha6603
    @sajinidilsha6603 4 ปีที่แล้ว +43

    Oyalage ham vedio ekkm hamotm blnn puluwn widiyt hodt tiyanawa issrhtat me wage hoda lassn vedio krmn.. good luck 500 like ek magen

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +1

      😍❤️

    • @loolaproduction687
      @loolaproduction687 4 ปีที่แล้ว

      th-cam.com/video/6hAaZ5pwM14/w-d-xo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍😁😁

  • @sylvia3097
    @sylvia3097 4 ปีที่แล้ว +5

    Wow. නියමයි ආආආ! හිනාවෙලාම මැරෙනවා!😂😂😂🤣🤣🤣

  • @wasanachandrasiri7654
    @wasanachandrasiri7654 4 ปีที่แล้ว +5

    බෙබද්ද තමයි මරු..😂😂😂😂😂good luck ඔක්කොටම..❤️❤️❤️❤️

  • @chenukamunasingha8365
    @chenukamunasingha8365 3 ปีที่แล้ว +6

    එක දවසක් ඇතුලත ඔයාලගෙ chanel දෙකේ ඔක්කොම videos බැලුවා.හිතට වැදුනා සෙට් එක.❤🌎

  • @shakkyafdo440
    @shakkyafdo440 3 ปีที่แล้ว +7

    Congratulations 🎉🎉🎉 ඔයාලාගේ දියුණුව ගැන ගොඩක් සතුටුයි වීඩියෝ වල Views එන්න එන්නම වැඩි වෙනවා ගොඩක් වීඩියෝ වලට 1M views 🥳🥳🥳🥳🥳🥳 ආදරෙයි හැමෝටම.....තව ලස්සන වීඩියෝ දානකම් බලන් ඉන්නවා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @malithitashiya2797
    @malithitashiya2797 4 ปีที่แล้ว +52

    වෙනස්ම අදහස් තියෙන සෙටි එකක් ආයේ ඉක්මනට සෙටි වෙමු හැමෝටම ආදරෙයි ❤️❤️❤️

  • @samantha2386
    @samantha2386 4 ปีที่แล้ว +10

    අනිත් හැම එකක්ම වගේ ආසාවෙන් බැලුව ❤️❤️❤️

  • @Doni-wj5th
    @Doni-wj5th 2 ปีที่แล้ว +3

    හැමදාම බලනව ශෝයි අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😄

  • @dilstudio3187
    @dilstudio3187 4 ปีที่แล้ว +10

    මම බෝඩින් කාරයෙක් නෙමෙයි..... බොහොම ස්තුතියි ඒ අද්දැකීම ගේනාවට.....❤️

  • @sachinduruwanath6881
    @sachinduruwanath6881 4 ปีที่แล้ว +27

    Idk why i did hit the like button, even before watch this 😂😂..
    Love y'all guys
    Keep it up

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +2

      We love you too❤️

    • @hiruskitchen8957
      @hiruskitchen8957 4 ปีที่แล้ว

      @@MeanwhileinSL 👍👍

    • @loolaproduction687
      @loolaproduction687 4 ปีที่แล้ว

      th-cam.com/video/6hAaZ5pwM14/w-d-xo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍😁😁

  • @kithsirialuthge2334
    @kithsirialuthge2334 3 ปีที่แล้ว +218

    කෙල්ලෝ සෙට් එකට කැමති අය like එකක් දාමු

    • @gamingnopaine5934
      @gamingnopaine5934 3 ปีที่แล้ว +2

      ආදරෙයි oyalata ❤❤❤😋

  • @sasindu9672
    @sasindu9672 3 ปีที่แล้ว +7

    කුනුහරුප නැති සුපිරි විඩියෝ එකක්.😂

  • @relaxingrehab5091
    @relaxingrehab5091 4 ปีที่แล้ว +13

    Woahhh so in luv with the vedio.... why so creative? ? 😭😙🙈 hope to see more and more vids like this..... stay blessed nfd safe pretty souls 😉

  • @buddhikapc1004
    @buddhikapc1004 2 ปีที่แล้ว +1

    teamwork පට්ට තමා ඔයාල එකා වගේ ඉන්නව බොඩිමේ අම්මා දැක්කත් හිනා යනවා
    me vide ekata asa aya like karanna

  • @thilinihansika2373
    @thilinihansika2373 4 ปีที่แล้ว +3

    නියමයි සුපිරී...සෙට් එකටම ආදරේයි ගොඩාක්..තවත් ලස්සන videos දන්න අපි අනිවාර්යයෙන් බලනවා ❤❤

  • @dinithimunathunga7268
    @dinithimunathunga7268 4 ปีที่แล้ว +7

    කන්චුක අයියා සුලා අක්කා = suerb acting
    acting
    Also ඉසුරු අයියා හැමෝගෙම acting නියමයි ❤️
    ❤️
    මනුල අයියා ශොයී
    cute fero අක්කී
    කිත්තා අයියා අනේ මරු

  • @pramuditharavinath9029
    @pramuditharavinath9029 4 ปีที่แล้ว +2

    කාලෙකිම්...වීඩියෝ එකක්....නියමයි ඈ.....😃ආදරෙයි ඔක්කොටම...😍😍😍😍 තව ඕනේ වීඩියෝ...

  • @piumimediwake4647
    @piumimediwake4647 4 ปีที่แล้ว +20

    Ane ammoooo😂😂❤ The best THE BEST so farrrrr 😂😂😂💯💯💯❤❤❤❤❤

  • @d.m.s1923
    @d.m.s1923 3 ปีที่แล้ว +9

    අයියො ඉක්මනට VIDEOS දාන්නකො...බලං ඉදලම එපා වෙනවා..ඔයාලනමි නියමයි ආාාා

  • @UshanBro
    @UshanBro 4 ปีที่แล้ว +389

    මනුලයට කැමති අය මේ කොනට👇

  • @hemaliperera4940
    @hemaliperera4940 4 ปีที่แล้ว +13

    Nice concept guys! Keep rocking! 😘💃

  • @yo-fe5hm
    @yo-fe5hm 4 ปีที่แล้ว +15

    3:43 IGI ALARM😂😂😂

  • @lahiruaththanayaka669
    @lahiruaththanayaka669 3 ปีที่แล้ว +10

    බලපු ආතල්ම එක😂❤️

  • @methindijayasinghe2325
    @methindijayasinghe2325 4 ปีที่แล้ว +8

    Wow! You guys are really, really talented...❤️🙂. I always enjoy ur videos a lot... Keep up the good work!!

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 4 ปีที่แล้ว +28

    8:14 දේදුගෙ නම්බරය...🤣🤣

  • @ishadigalappaththi7689
    @ishadigalappaththi7689 3 ปีที่แล้ว +1

    Oyalage සුපිරිම wadak ...m Dedunuge acting walata pattama asai...😘😘😘😘😘

  • @asanidivaja7318
    @asanidivaja7318 4 ปีที่แล้ว +19

    කට්ටිය හිතුවෙ ඡන්ද ප්‍රතිඵල කියලනේ 😹😹😂😂😂

  • @priyanthiliyanagunawardana1777
    @priyanthiliyanagunawardana1777 2 ปีที่แล้ว +7

    මනුල අයියා තමා හොදටම කලෙ 😂🙏😂

  • @manethsabaratne9436
    @manethsabaratne9436 3 ปีที่แล้ว +23

    මල වදේ තමා ආතල්ම 😂

  • @wimeshgunawardhana9107
    @wimeshgunawardhana9107 4 ปีที่แล้ว +91

    ඔයාලව විතරයි මම දැක්කෙ හැම comment එහෙකටම රිප්ලයි දාන 😍😍

  • @Lawlearnwithpali
    @Lawlearnwithpali 4 ปีที่แล้ว +5

    අම්මෝ යසා කතා කරනව හරියටම දැක්කෙ අද....😊😊😊😊😊😍😍😍😍

  • @shashiniishara6753
    @shashiniishara6753 3 ปีที่แล้ว +1

    මෙයාලගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන් නැ .ඔයාලනම් මරු

  • @navodamadurangi6396
    @navodamadurangi6396 4 ปีที่แล้ว +35

    අපේ බෝඩිමෙත් අපි තුන්දෙනා ඔය විදිහමයි.. 😂✋

  • @slgaming4117
    @slgaming4117 4 ปีที่แล้ว +6

    Fairo වගේ එකක් බඳින්න ආසයි ...අම්මෙක් වගේ ආදරෙන් මාව බලාගනී !!

  • @umayanganidesilva858
    @umayanganidesilva858 3 ปีที่แล้ว +2

    Maru 😄😄 ජයවේවා!

  • @tharanga5135
    @tharanga5135 4 ปีที่แล้ว +6

    ඔයාලා set එක සුපිරියට ගැලපෙනවා..❤

  • @nuwanchamara2824
    @nuwanchamara2824 3 ปีที่แล้ว +3

    ආගන්තුක bro නියමයි යකෝ ඒ ටික 🤣🤣🤣🤣🤣

  • @dinuka8966
    @dinuka8966 3 ปีที่แล้ว +2

    අර කන්නාඩි දාලා ඉන්න එකාටනම් රගපාන්න බෑ වැඩිය ඌ හින්දා ප්‍රඩක්ශන් එක සවුත්තු වෙනවා,අනිත් උන් ටික නම් මරු

    • @dubbingaviya3201
      @dubbingaviya3201 2 ปีที่แล้ว

      දෙන්නෙක් කන්නාඩි දාලා කවුද කියන්නේ ඔයා

  • @p.r.3547
    @p.r.3547 4 ปีที่แล้ว +9

    කියන්ඩ දෙයක් නෑ ඇත්ත වසයෙන්ම.....😳😂😂😂😂😂😂😂😂😂😂😳

  • @sandaruathapaththu930
    @sandaruathapaththu930 3 ปีที่แล้ว +5

    Kanchukata lamathi aya kooo😉🤔 kanchukata kamathi nam like ekak dan yanna😋

  • @nethmiherath1605
    @nethmiherath1605 4 ปีที่แล้ว +1

    හරි වේදනාවෙන් හිටියේ video එකක් නැතුව..😔💔Anyway...Video ek patta 🤟😎💯..Minichi ayyat htynm thwt shoiii🙈 .Lv u guys ♥️

  • @warunafernando2305
    @warunafernando2305 4 ปีที่แล้ว +7

    Job well done ,team!!keep it up.. 🙏❤️

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +1

      😍😍😍😍❤️❤️❤️

  • @user-oq7kz7lr3u
    @user-oq7kz7lr3u 4 ปีที่แล้ว +13

    අඩෝ හැමදාම නිදා ගන්න එකාට නිදාගන්න දීපන් 😅😅😅😅

  • @warshamadawala8175
    @warshamadawala8175 4 ปีที่แล้ว +1

    Me video eke manula ayyage acting superb....anith hamogemath hodai....man oyalata wish karanawa....❤️

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 ปีที่แล้ว +5

    ඊයේ රෑ දත් මැද්දනේ අද ඔින නෑ.😂😂😂😂