ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මන් ලග මාලු පාන් නෑ ඕයි 😣😣😣
🤭
මාලු නෑ???
@@hirunithasenarathne මන් මාලු කන්නෙ නෑ ඕයි 🥺
Security unclege කන් ඇහිමේ දෝෂයක් මන් හිතන්නේ 🤭😁
Oya shooi ane 😁
ඇත්තටම සහතිකයක්, අත්සනක් ගන්න ගියාම ගුරුවරුන්ගේ ලොකු කම් බලලම එපා වෙනවා .දැන් ඉන්න ගුරුවරු නම් ලැබිලා තියෙන්නේ අපේ ම පව්කාර කමට .මේ පාර අස්වීම ගත්තට පස්සේ පුදුම සැනසීමක් දැනුණේ
ඇත්ත 🤨
ලංකාවේ පාසල් වල ඇත්ත කතාව තමයි මෙ 👄 ❤
School wala witrak newein government ewaye serama ekai
පාසල් විතරක් නෙමේ හැමතැනම ඔහොමයි
amoo eknn aththa
සිරාවට මමත් ඕවගේම කට්ටක් කෑවා අස්වීම ගන්න..
100% ඇත්ත 😂😂😂
මිස්ලගේ ලොකුකමනම් සිරාවටම ඇත්ත😂😅
Apoo mee wasangathee.... 😂😂
ah oyala kohomada ithim mn dakala thiyanawa oyala dance karanawa
@@Armyzen_zennies496උන්ට වසන්ගතේ කියන්නෙ උබලත් වසන්ගත තමා..😂එව්ව්
Ado ow bn
❤❤❤
මේ කතාවෙන් කියන්නේ අද කාලේ ඉස්කෝල්වල ඇත්ත තත්ත්වය .ඇත්තටම ඉස්කෝලේ නම් එපා ම වෙලා තියෙන්නේ .ඉස්කෝලේ වගේම හැම රජයේ ආයතනය ක්ම ඔහොම තමා .
ඇත්ත කතාව මමත් අස්වීම ගන්න ගියේ උදේ 9.30 scl එකෙන් එද්දි 2 වෙලාව පුදුම කට්ටියක් කෑවේ ,😂😂😂😂
එක දවසක් නම් මදෑ. මන් සති 3ක් කට්ට කෑවා ප්රින්සිපල්ගේ අත්සන ගන්න😂😂
Mn sathi 3k 😂
එ අතින් අපෙ ඉස්කොලෙ හොදයි නෙ
Me too
@@naturesounds760මම එක දිගට සිතියක් ගියා එත් පින්සිපල් කලේ නෑ 2වෙනියා කලේ එතකොට තමා තේරුනේ මාව ස්කොලේට කොච්චර වටිනවාද කියලා 😅😅
සූරපප්පා වැඩ 12 මතක් උනේ මට විතරද?😂වැඩේ පට්ට.❤
Ado matath😂😂
ඉතින් ඒකේ කොපියක්නෙ ඕයි මේ😂
Man me kiynna giya vitrai 😂😂😂
Siraawata
මාත් මේ කියන්න ආවෙ 🤣
සූරපප්පා එකේ තිබ්බා වගේ මතකයි 😂❤
dice video ekak dapnko bn
@@sfcinematics-o3l mee sathiye daanawa bro 😁❤️
අලුත් වැඩ 12
Ekane bn
😂
අම්මෝ අයියා මරු හොදේ ❤❤❤.කංචු අයියා ,කිත්තා අයියා ,මනුල අයියා ,සුලා අක්කි ,අනිත් අක්කිලා දෙන්නා අලුත් අයියා ඔක්කොම සුපර්බ් ❤❤❤❤❤❤
සිකුරිටි ජොබ් එකකට නියමෙට ගැලපෙන පොර තමා මනුල අය්ය,මහජන බැංකුවට දැම්ම නම් මටු😁😁😅
අපේ ඉස්කෝලෙ මැඩම්ලට වඩා ලොකු සීන් එකේ ඉන්නේ සිකුරිටි තමා 😂😂
Ow apeth
Apeth 😂
සියලුම පාසල් වලට උපහාරයක්ම වේවා😂❤
අස්වීම් සහතිකයක් ගන්න හෙන ගේමක් දුන්නෙ 😂
මෙව්වනම් දෙයියනේ ඇත්තම සිද්දි😂😢😅.
මේවා සිරා සිද්දි..ගියමාසෙ අස්වීම ගන්න ගිහින් සන්සාරෙ එපා වෙලා ගෙදර ආවෙ...😅 කාකාස කෙනෙක්ගෙන් බැනුනුත් ඇහුවා..🙂
කන්චුකගේ edit තමා සුපිරි❤
සුපිරි kanchuka මෙවැනි නිර්මාණ කරන්න තවත් 300k subcribe ghamu jaya වේවා ❤❤ kanchuka කියන්නේ dan brand Akak තමා 👍
😍
1 වෙනි office එකේ වගේම miss කෙනෙක් ඉන්නවා අපේ ඉස්කෝලෙත් හැබැයි ඔයවගේ සැරනන් නෑ😂❤
කාලෙකින් මරු එකක් 😂😅 සූර පප්පා එකේ තිබ්බා නේහ් 😅❤
මම ලගදි අස් වීම් ගත්තෙ මේවනම් ඇත්තම කතා😅
කංචුක සුලක්ඛනා මනුල සෙට් එක මරු❤️👍
අයීයෝ සල්ලී 🤣🤣🤣🤣 රජයේ තැනකට වැඩක් කරගන්න ගියත් ඔය ටිකම තමයී, වටේ යවලා මඩවලා , කාලේ කාලා, දවස් 7 දානේත් දුන්නාම වැඩේ ඉවර කරලා දෙන්නේ. දෙන්ඩ හිතේනවා හඳට යන්න. 👊👊👊👊
මාගෙ අසවිමේ සහතිකය තාම අරන් නැ 2013 ඉස්කොලේන් අයින් උනේ
7.30ට scl එකට අස්වීම ගන්න ගිය අපි ගෙදර ආවේ 5.30ට 😢 ඔහොමමයි අපේ scl 😢
"මුන්ට ඉංග්රීසි ඉගැන්නුවට වඩා හොදයි...." I felt it 😂❤
දැක්ක ගමන් සූර පප්පා මතක් උනේ😂 සුපිරි එකක් අදත්❤
සූර පප්පා කාටූන් එක මතක් උනේ😂.superb ❤🔥
මේක නම් ඇත්තම ඇත්ත 😑 අපිත් උදේ 9ට විතර ස්කෝලෙට ගිහින් එද්දි හවස 3 විතර වුනා. බලන් ගියාම හැමතැනම එක වගේනෙ 😂
සුලා ඉන්න කොටසෙදි සූරපප්පා කතාව මතක් වුණේ මට විතරද 😂🤭
Baladdima තේරුණා eken උපුටාගෙන thiyenne කියලා
ගැම්මක් තාමා kanchuka අයියේ ❤️🔥
ලංකාවේ රාජ්ය ආයතන වලට මේ විඩියෝ එක උපහාරයක්ම වේවා
this one is perfect,creative than other vdos. keep it up kanchu🤩
Thank you so much 😍
මට මතකයි සූර පප්පා Cartoon එකෙන් වැඩ 12 Seen එකෙන් ඔහොම අංක 138 අවසර පත්රය ගන්න පිස්සන් කොටුවට ගියාම ඔය වගේ එවුන් ටිකක් හිටියා 😂😂😂
0:12 8:08 දවස් sir කෙනෙක් අපිට විවාහ ජීවිතේ ගැන කිවුව කතාවක් මතක් උනා. "කලාම බලපන්කො "😂
Ada video ekanam maru aiya 😅😅 adarei ❤❤ parissamen inna 🥰🥰 ikmanata 300k hit karamu...
අඩේ මේකනම් මරු ඔයි😂❤
පළවෙනි ඔෆිස් එකට ගියා වගේ පළවෙනියට තියෙන ලයික් එකත් ඔබන් යන් ☺️🙃 niyamai kanchuka ayye ..
කාලෙකින් සුපිරියක් ❤🌹
පාසල් වල තත්වය.😢😢😢😢
ඒ අස්වීමේ සහතිකේ ගන්න අන්තිම කැමති පත්රය ලියල තමයි යන්න වෙන්නේ..😂😂
අපේ ඉස්කෝලේ මැඩම්ලා ඔක්කොම ඔච්චර ලස්සන නෑ අපේ හාන්දුරුවනේ 😒
මෙවා නම් සහතික ඇත්ත මන් අස්වීමේ සහතිකේ ගන්න ගිහින් පැය හතරක් විතර හිටියා
මං හිතුවෙ අපේ ඉස්කෝලෙ විතරයි එහෙම කියල 😂😂😂😂😂😂
සූරපප්ප new version 😄🖤 Nice work 🎀
කොමස් කරපු උනුත් ගෘහවිද්යා මැඩම් ගෙන් ෆෝර්ම් පුරවන්න ඕන.. 🤣🤣🤣🤣
ලගදි සිරවටම අස්වීම ගන්ඩ ගිහින් වගේ 😅
Superb ayya video ekak danakam hitiye❤
අම්මෝ අයියේ මරු මේ විඩියෝ එකත් . දිගටම විඩියෝ දාන්නකෝ 😊
අපිටත් දවසක ඔච්චර තමා ඉතින්,හැබැයි ඉතින් අස්වීමේ සහතිකේ නම් සත පහකට වැඩක් නෑ...
It was a perfect one mchn! Keep it up bro. ❤
Thanks bro 😍❤️
මේ කතාවෙනම් ඇත්තක් තියනවා හැබැයි 😂😂😂
මම ස්කූල් ගියේ අපේ ගමේ එකට 1. ඉදන් 9 වෙනකල්.. 9 පන්තියට විතරයි තිබ්බෙත්. ඒකෙ මිස්ල සර්ල හරි ආසාවෙන් එන්නෙ ස්කූල් එකට. එයලාට ඒක තමා එකම විනෝදෙ... මිස්ල සර්ල කතාකරන්න වෙනම පාසල් කාලයේම පැයකට වඩා කාලය ගන්නව. උගන්නන්න පන්තියට එන සර්ල මිස්ල ඒ අතරතුර තව සර් කෙනෙක් මිස් කෙනෙක් හම්බුනොත් කයිය.. ඒ කයිය දුර දිග ගියොත් ඒ පීරියඩ් එක එදාට නෑ. අපිටත් ඒක ඒ කාලෙ මරු කියල හිතුවට දැන් තේරෙනව ඒක. අවන්කවම කිව්වොත් අපිට ඉගැන්නුවෙ නෑ.. ඒක අපේ පන්ති වල ඉන්න ඔක්කම වගේ කියනව. දැන්නෙ ඒක තේරෙන්නෙ අපිට. අනික සර්ලගෙ මිස්ලගෙ ප්රශ්න තිබ්බ ගොඩක්. එව්වට අපි ඉත්තො කරගත්ත වෙලාවල්ද තිබ්බ. ඒ පොඩි ස්කූල් වල තත්වෙ ඕකයි.. හිටියෙ ප්රින්සිපල්ට නෝන කෙනෙක් හින්ද අවුලක් ඇත්තෙම නෑ සර්ලට මිස්ලට. හැබැයි කවදමහරි තමන්ට වැටුපක් දීල ලමයිට උගන්නන එක හරියට නොකෙරුවොත් විදවන්නම වෙනව.❤
Ahaha nice one! 😂 This happens every time that we in Sri Lanka. Specially in Government offices 😅
අපේ ඉස්කෝලේ මිස්ලා හිතන් ඉන්නේ සින්ඩරේල්ලා කියලා.එයාලාගේ කතා ඉවර වෙලා තමා අස්විම දෙන්නේ.එයාලාගේ ලොකුකම් බල බල තාමා එකත් ගන්න ඔනි.😢
Ape scl eke nm ehema na. 😊
සූරපප්ප එකේ වැඩ් දොලහෙ සීන් එක්රෙ අර බිල්ඩිමේ කතාව වගෙ😂😂😂😂😂 ❤
අද ඇප්ලිකේශන් අත්සන් කරන්න ගිහින් පැය ගානක් ඉන්න උනා😂ගොටු අල්ලන එකෙක් කේක් ගෙඩියක් ගෙනත් මැඩම්ලට ඒක කන්න හදිස්සියට උන් ඒක කාල ඉවර වෙනකම් අපිට එලියෙන් ඉන්න කිව්ව😂
සූර පප්පා මතක් උනේ මට විතරයි ද😂 සුලා අක්කා ලස්සනයි ❤
හම්මෝ මේවානම් ඇත්ත . එපාම උනා එදා දවසනම් .වීඩියෝ එක ලස්සනයි ❤❤❤
කාලෙකින් සුපිරියක් ❤
සූරපප්පා New Version🌚🤍Good Luck Kanchuka Aiya🌸
පලවෙනි office එකේ මිස් නම්😍
*_ස්කුල් එකත් දැන් පිස්සු නටනවා 🤩_*
අම්මෝ ඕක නම් ඇත්ත...😩😩 ඔහොම රස්තියාදු වෙනවා තමා 💖💖💖
මාරම ශෝක් ඒක ♥️😂
අඩෙහ් මුදිත මල්ලිත් ඉන්නවා. Sl chop shop + Kanchuka සුපිරි💖
අම්මෝ මේක ඇත්ත 😂💔
Ane අම්මෝ ඇත්ත කතා අතනින් මෙතනින් අතනට වෙලාවකට දවසින් කරන්න ඕනි වැඩේ දවස් දෙකෙන් කරගන්න වෙන අවස්ථා එහෙමත් තියනවා
මේව නම් ඇත්තමයි දෙයියනේ්..😂💔
මම එක දිගට සිතියක් ගියා එත් පින්සිපල් කලේ නෑ 2වෙනියා කලේ එතකොට තමා තේරුනේ මාව ස්කොලේට කොච්චර වටිනවාද කියලා 😅😅
සුපිරි ඒක නම්❤
Ade A/l private (2024) liyanna oka ganna oni kiyala hithan hitiye .UGC ekatath call karala private exam 1shy liyana widiya aha gaththama.haiyo dan aswim sahathike 🎉 panala wath yanna wenawa ekapara ganna .🙏🥴
පට්ට බන්😂😂❤
සූර පප්පගෙ වැඩ 12 නේද මේ... 😁
වැඩ 12 හෙන් 1 කරා 😌තව 11 තියනව ඒ ටිකත් කරොත් දෙවියෙක් වෙන්න පුලුවන් ආ ට්රයි කරමු😏👈 මොනා උණත් මෙ කතාව ඇත්ත මාර කට්ටක් කන්නනෝණි
මට නම් එච්චර අමාරු උනේ නැ, මොකද ඉස්කෝලෙන්ම බලෙන්ම මට අස්වීම් සහතිකේ දුන්නා😢😢😢
😂😂😂
Matat oona welawaka Enna kiwa,🙊
😂😂😂😂
හරියට සූර පප්පා කාටූන් එකේ වගේ පිස්සු හැදෙනවා උඩට පල්ලෙහාට ගිහිල්ලා 😂💯
හ හ හා කන්චු පට්ට ඒක 😂😂😂😂😂😂😂😂😂😂😂
මේ ලගදී අස්වීම ගන්න ගිහිම් ඔහොමම උනා අස්වීම අරන් ස්කොලෙන් එලියට එද්දී 3යි හවස😅
සුර පප්පා වැඩ හත බලපු සෙට් එක කො 😂මට විතරද එක මතක් උනෙ 🌝
Superb ❤❤
සූර පප්පා වැඩ 12 මතක් වුනේ මට විතරද?😊😂🎉❤
සුපිරි ❤❤❤
සුර පප්පා ජින්පප්පා පිස්සන් කොටුගිහිල්ලා වුනේ මේ වගේ සිද්දියක්.නියමෙට ගලපලා තියනවා.👍
හෙණ ගහන ඇත්ත 😂 මං ඔය මගුල අරගෙන අන්තිම බස් එකේ ගෙදර ආවේ එදා
අම්මප ඇත්ත මේකනම් 😂 දවස් තුනක් යන්න උනා අස්වීම ගන්න... කොටස් වශයෙන් කරන්නෙ එක කොටසකට දවසක්ම රස්තියාදු කරවනව... අස්වීම ඕනම නිසා ඉවසීමෙන් හිටියා 😂🔫
සුර පප්පා මතක් උනා මට❤❤
මේක නම් සුපිරි 😂💔
Ammooo..man me lagadi giya asweema ganna.ara kiyapu kaha pata,nil paata kola tike assana tika natiwa okkoma wada tika matath tibba😂
Sura pappa sri lankan version .. supiri set eka ..❤❤
1st office Ekatanam බනින්න එපා ...කවුරුත් ...😃😃😃😍😍😍
ඔෆිස් කියක් තියනවද බන් ❤ ........................................................................................ අතල් නේ ❤️😉
Supara Pappa real edition.
මමත් ස්කෝලේ අස්වීමේ සහතිකේ ගන්න ගිහිල්ලා උදේ ඉදන් හවස් වෙනකන් ස්කෝලේ.. 😅😂🙂
සූරපප්පා සහ වැඩ 12 කතාව mental hospital එකට යන සීන් එක නේද ; any way ඔයාගෙ වීඩියෝ මරු
මුදිතය ඉන්න කොටස තමා ආතල්ම👌😅
Niyama kathawa aiye mona wunath ei ah 😂😊"kaushi akki : maruu ah apeh මහත්තයා biriyani hadala thibba neh " sula akki : aneh cutee aneh ❤😊"
ඇත්තම සිද්දි form eka photocopy 10k gahagena ennath kiyanawa.
මේකනම් ඇත්තක්ම තමයි. අදටත් මගෙ අස්වීම් සහතිකේ මට දුන් නෑනෙ මෙවුන්
මං ඉස්සර ඉස්කෝලේ වටේ ඇවිදිනවා වගෙ 🤣🤣🤣🤣
මීට සමාන දෙයක් වෙච්ච මම😢😢😂
මන් ලග මාලු පාන් නෑ ඕයි 😣😣😣
🤭
මාලු නෑ???
@@hirunithasenarathne මන් මාලු කන්නෙ නෑ ඕයි 🥺
Security unclege කන් ඇහිමේ දෝෂයක් මන් හිතන්නේ 🤭😁
Oya shooi ane 😁
ඇත්තටම සහතිකයක්, අත්සනක් ගන්න ගියාම ගුරුවරුන්ගේ ලොකු කම් බලලම එපා වෙනවා .දැන් ඉන්න ගුරුවරු නම් ලැබිලා තියෙන්නේ අපේ ම පව්කාර කමට .මේ පාර අස්වීම ගත්තට පස්සේ පුදුම සැනසීමක් දැනුණේ
ඇත්ත 🤨
ලංකාවේ පාසල් වල ඇත්ත කතාව තමයි මෙ 👄 ❤
School wala witrak newein government ewaye serama ekai
පාසල් විතරක් නෙමේ හැමතැනම ඔහොමයි
amoo eknn aththa
සිරාවට මමත් ඕවගේම කට්ටක් කෑවා අස්වීම ගන්න..
100% ඇත්ත 😂😂😂
මිස්ලගේ ලොකුකමනම් සිරාවටම ඇත්ත😂😅
Apoo mee wasangathee.... 😂😂
ah oyala kohomada ithim mn dakala thiyanawa oyala dance karanawa
@@Armyzen_zennies496උන්ට වසන්ගතේ කියන්නෙ උබලත් වසන්ගත තමා..😂එව්ව්
Ado ow bn
❤❤❤
මේ කතාවෙන් කියන්නේ අද කාලේ ඉස්කෝල්වල ඇත්ත තත්ත්වය .ඇත්තටම ඉස්කෝලේ නම් එපා ම වෙලා තියෙන්නේ .ඉස්කෝලේ වගේම හැම රජයේ ආයතනය ක්ම ඔහොම තමා .
ඇත්ත කතාව මමත් අස්වීම ගන්න ගියේ උදේ 9.30 scl එකෙන් එද්දි 2 වෙලාව පුදුම කට්ටියක් කෑවේ ,😂😂😂😂
එක දවසක් නම් මදෑ. මන් සති 3ක් කට්ට කෑවා ප්රින්සිපල්ගේ අත්සන ගන්න😂😂
Mn sathi 3k 😂
එ අතින් අපෙ ඉස්කොලෙ හොදයි නෙ
Me too
@@naturesounds760මම එක දිගට සිතියක් ගියා එත් පින්සිපල් කලේ නෑ 2වෙනියා කලේ එතකොට තමා තේරුනේ මාව ස්කොලේට කොච්චර වටිනවාද කියලා 😅😅
සූරපප්පා වැඩ 12 මතක් උනේ මට විතරද?😂
වැඩේ පට්ට.❤
Ado matath😂😂
ඉතින් ඒකේ කොපියක්නෙ ඕයි මේ😂
Man me kiynna giya vitrai 😂😂😂
Siraawata
මාත් මේ කියන්න ආවෙ 🤣
සූරපප්පා එකේ තිබ්බා වගේ මතකයි 😂❤
dice video ekak dapnko bn
@@sfcinematics-o3l mee sathiye daanawa bro 😁❤️
අලුත් වැඩ 12
Ekane bn
😂
අම්මෝ අයියා මරු හොදේ ❤❤❤.කංචු අයියා ,කිත්තා අයියා ,මනුල අයියා ,සුලා අක්කි ,අනිත් අක්කිලා දෙන්නා අලුත් අයියා ඔක්කොම සුපර්බ් ❤❤❤❤❤❤
සිකුරිටි ජොබ් එකකට නියමෙට ගැලපෙන පොර තමා මනුල අය්ය,මහජන බැංකුවට දැම්ම නම් මටු😁😁😅
අපේ ඉස්කෝලෙ මැඩම්ලට වඩා ලොකු සීන් එකේ ඉන්නේ සිකුරිටි තමා 😂😂
Ow apeth
Apeth 😂
සියලුම පාසල් වලට උපහාරයක්ම වේවා😂❤
අස්වීම් සහතිකයක් ගන්න හෙන ගේමක් දුන්නෙ 😂
මෙව්වනම් දෙයියනේ ඇත්තම සිද්දි😂😢😅.
මේවා සිරා සිද්දි..ගියමාසෙ අස්වීම ගන්න ගිහින් සන්සාරෙ එපා වෙලා ගෙදර ආවෙ...😅 කාකාස කෙනෙක්ගෙන් බැනුනුත් ඇහුවා..🙂
කන්චුකගේ edit තමා සුපිරි❤
සුපිරි kanchuka මෙවැනි නිර්මාණ කරන්න තවත් 300k subcribe ghamu jaya වේවා ❤❤ kanchuka කියන්නේ dan brand Akak තමා 👍
😍
1 වෙනි office එකේ වගේම miss කෙනෙක් ඉන්නවා අපේ ඉස්කෝලෙත් හැබැයි ඔයවගේ සැරනන් නෑ😂❤
කාලෙකින් මරු එකක් 😂😅 සූර පප්පා එකේ තිබ්බා නේහ් 😅❤
මම ලගදි අස් වීම් ගත්තෙ
මේවනම් ඇත්තම කතා😅
කංචුක සුලක්ඛනා මනුල සෙට් එක මරු❤️👍
අයීයෝ සල්ලී 🤣🤣🤣🤣 රජයේ තැනකට වැඩක් කරගන්න ගියත් ඔය ටිකම තමයී, වටේ යවලා මඩවලා , කාලේ කාලා, දවස් 7 දානේත් දුන්නාම වැඩේ ඉවර කරලා දෙන්නේ. දෙන්ඩ හිතේනවා හඳට යන්න. 👊👊👊👊
මාගෙ අසවිමේ සහතිකය තාම අරන් නැ 2013 ඉස්කොලේන් අයින් උනේ
7.30ට scl එකට අස්වීම ගන්න ගිය අපි ගෙදර ආවේ 5.30ට 😢 ඔහොමමයි අපේ scl 😢
"මුන්ට ඉංග්රීසි ඉගැන්නුවට වඩා හොදයි...." I felt it 😂❤
දැක්ක ගමන් සූර පප්පා මතක් උනේ😂 සුපිරි එකක් අදත්❤
සූර පප්පා කාටූන් එක මතක් උනේ😂.superb ❤🔥
මේක නම් ඇත්තම ඇත්ත 😑 අපිත් උදේ 9ට විතර ස්කෝලෙට ගිහින් එද්දි හවස 3 විතර වුනා. බලන් ගියාම හැමතැනම එක වගේනෙ 😂
සුලා ඉන්න කොටසෙදි සූරපප්පා කතාව මතක් වුණේ මට විතරද 😂🤭
Baladdima තේරුණා eken උපුටාගෙන thiyenne කියලා
ගැම්මක් තාමා kanchuka අයියේ ❤️🔥
ලංකාවේ රාජ්ය ආයතන වලට මේ විඩියෝ එක උපහාරයක්ම වේවා
this one is perfect,creative than other vdos. keep it up kanchu🤩
Thank you so much 😍
මට මතකයි සූර පප්පා Cartoon එකෙන් වැඩ 12 Seen එකෙන් ඔහොම අංක 138 අවසර පත්රය ගන්න පිස්සන් කොටුවට ගියාම ඔය වගේ එවුන් ටිකක් හිටියා 😂😂😂
0:12 8:08 දවස් sir කෙනෙක් අපිට විවාහ ජීවිතේ ගැන කිවුව කතාවක් මතක් උනා. "කලාම බලපන්කො "😂
Ada video ekanam maru aiya 😅😅 adarei ❤❤ parissamen inna 🥰🥰 ikmanata 300k hit karamu...
අඩේ මේකනම් මරු ඔයි😂❤
පළවෙනි ඔෆිස් එකට ගියා වගේ පළවෙනියට තියෙන ලයික් එකත් ඔබන් යන් ☺️🙃 niyamai kanchuka ayye ..
කාලෙකින් සුපිරියක් ❤🌹
පාසල් වල තත්වය.😢😢😢😢
ඒ අස්වීමේ සහතිකේ ගන්න අන්තිම කැමති පත්රය ලියල තමයි යන්න වෙන්නේ..😂😂
අපේ ඉස්කෝලේ මැඩම්ලා ඔක්කොම ඔච්චර ලස්සන නෑ අපේ හාන්දුරුවනේ 😒
මෙවා නම් සහතික ඇත්ත මන් අස්වීමේ සහතිකේ ගන්න ගිහින් පැය හතරක් විතර හිටියා
මං හිතුවෙ අපේ ඉස්කෝලෙ විතරයි එහෙම කියල 😂😂😂😂😂😂
සූරපප්ප new version 😄🖤 Nice work 🎀
කොමස් කරපු උනුත් ගෘහවිද්යා මැඩම් ගෙන් ෆෝර්ම් පුරවන්න ඕන.. 🤣🤣🤣🤣
ලගදි සිරවටම අස්වීම ගන්ඩ ගිහින් වගේ 😅
Superb ayya video ekak danakam hitiye❤
අම්මෝ අයියේ මරු මේ විඩියෝ එකත් . දිගටම විඩියෝ දාන්නකෝ 😊
අපිටත් දවසක ඔච්චර තමා ඉතින්,හැබැයි ඉතින් අස්වීමේ සහතිකේ නම් සත පහකට වැඩක් නෑ...
It was a perfect one mchn! Keep it up bro. ❤
Thanks bro 😍❤️
මේ කතාවෙනම් ඇත්තක් තියනවා හැබැයි 😂😂😂
මම ස්කූල් ගියේ අපේ ගමේ එකට 1. ඉදන් 9 වෙනකල්.. 9 පන්තියට විතරයි තිබ්බෙත්. ඒකෙ මිස්ල සර්ල හරි ආසාවෙන් එන්නෙ ස්කූල් එකට. එයලාට ඒක තමා එකම විනෝදෙ... මිස්ල සර්ල කතාකරන්න වෙනම පාසල් කාලයේම පැයකට වඩා කාලය ගන්නව. උගන්නන්න පන්තියට එන සර්ල මිස්ල ඒ අතරතුර තව සර් කෙනෙක් මිස් කෙනෙක් හම්බුනොත් කයිය.. ඒ කයිය දුර දිග ගියොත් ඒ පීරියඩ් එක එදාට නෑ. අපිටත් ඒක ඒ කාලෙ මරු කියල හිතුවට දැන් තේරෙනව ඒක. අවන්කවම කිව්වොත් අපිට ඉගැන්නුවෙ නෑ.. ඒක අපේ පන්ති වල ඉන්න ඔක්කම වගේ කියනව. දැන්නෙ ඒක තේරෙන්නෙ අපිට. අනික සර්ලගෙ මිස්ලගෙ ප්රශ්න තිබ්බ ගොඩක්. එව්වට අපි ඉත්තො කරගත්ත වෙලාවල්ද තිබ්බ. ඒ පොඩි ස්කූල් වල තත්වෙ ඕකයි.. හිටියෙ ප්රින්සිපල්ට නෝන කෙනෙක් හින්ද අවුලක් ඇත්තෙම නෑ සර්ලට මිස්ලට. හැබැයි කවදමහරි තමන්ට වැටුපක් දීල ලමයිට උගන්නන එක හරියට නොකෙරුවොත් විදවන්නම වෙනව.❤
Ahaha nice one! 😂 This happens every time that we in Sri Lanka. Specially in Government offices 😅
අපේ ඉස්කෝලේ මිස්ලා හිතන් ඉන්නේ සින්ඩරේල්ලා කියලා.එයාලාගේ කතා ඉවර වෙලා තමා අස්විම දෙන්නේ.එයාලාගේ ලොකුකම් බල බල තාමා එකත් ගන්න ඔනි.😢
Ape scl eke nm ehema na. 😊
සූරපප්ප එකේ වැඩ් දොලහෙ සීන් එක්රෙ අර බිල්ඩිමේ කතාව වගෙ😂😂😂😂😂 ❤
අද ඇප්ලිකේශන් අත්සන් කරන්න ගිහින් පැය ගානක් ඉන්න උනා😂ගොටු අල්ලන එකෙක් කේක් ගෙඩියක් ගෙනත් මැඩම්ලට ඒක කන්න හදිස්සියට උන් ඒක කාල ඉවර වෙනකම් අපිට එලියෙන් ඉන්න කිව්ව😂
සූර පප්පා මතක් උනේ මට විතරයි ද😂 සුලා අක්කා ලස්සනයි ❤
හම්මෝ මේවානම් ඇත්ත . එපාම උනා එදා දවසනම් .වීඩියෝ එක ලස්සනයි ❤❤❤
කාලෙකින් සුපිරියක් ❤
සූරපප්පා New Version🌚🤍
Good Luck Kanchuka Aiya🌸
පලවෙනි office එකේ මිස් නම්😍
*_ස්කුල් එකත් දැන් පිස්සු නටනවා 🤩_*
අම්මෝ ඕක නම් ඇත්ත...😩😩 ඔහොම රස්තියාදු වෙනවා තමා 💖💖💖
මාරම ශෝක් ඒක ♥️😂
අඩෙහ් මුදිත මල්ලිත් ඉන්නවා. Sl chop shop + Kanchuka සුපිරි💖
😍
අම්මෝ මේක ඇත්ත 😂💔
Ane අම්මෝ ඇත්ත කතා අතනින් මෙතනින් අතනට වෙලාවකට දවසින් කරන්න ඕනි වැඩේ දවස් දෙකෙන් කරගන්න වෙන අවස්ථා එහෙමත් තියනවා
මේව නම් ඇත්තමයි දෙයියනේ්..😂💔
මම එක දිගට සිතියක් ගියා එත් පින්සිපල් කලේ නෑ 2වෙනියා කලේ එතකොට තමා තේරුනේ මාව ස්කොලේට කොච්චර වටිනවාද කියලා 😅😅
සුපිරි ඒක නම්❤
Ade A/l private (2024) liyanna oka ganna oni kiyala hithan hitiye .UGC ekatath call karala private exam 1shy liyana widiya aha gaththama.haiyo dan aswim sahathike 🎉 panala wath yanna wenawa ekapara ganna .🙏🥴
පට්ට බන්😂😂❤
සූර පප්පගෙ වැඩ 12 නේද මේ... 😁
වැඩ 12 හෙන් 1 කරා 😌තව 11 තියනව ඒ ටිකත් කරොත් දෙවියෙක් වෙන්න පුලුවන් ආ ට්රයි කරමු😏👈 මොනා උණත් මෙ කතාව ඇත්ත මාර කට්ටක් කන්නනෝණි
මට නම් එච්චර අමාරු උනේ නැ, මොකද ඉස්කෝලෙන්ම බලෙන්ම මට අස්වීම් සහතිකේ දුන්නා😢😢😢
😂😂😂
Matat oona welawaka Enna kiwa,🙊
😂😂😂😂
හරියට සූර පප්පා කාටූන් එකේ වගේ පිස්සු හැදෙනවා උඩට පල්ලෙහාට ගිහිල්ලා 😂💯
හ හ හා කන්චු පට්ට ඒක 😂😂😂😂😂😂😂😂😂😂😂
මේ ලගදී අස්වීම ගන්න ගිහිම් ඔහොමම උනා අස්වීම අරන් ස්කොලෙන් එලියට එද්දී 3යි හවස😅
සුර පප්පා වැඩ හත බලපු සෙට් එක කො 😂මට විතරද එක මතක් උනෙ 🌝
Superb ❤❤
සූර පප්පා වැඩ 12 මතක් වුනේ මට විතරද?😊😂🎉❤
සුපිරි ❤❤❤
සුර පප්පා ජින්පප්පා පිස්සන් කොටුගිහිල්ලා වුනේ මේ වගේ සිද්දියක්.නියමෙට ගලපලා තියනවා.👍
හෙණ ගහන ඇත්ත 😂 මං ඔය මගුල අරගෙන අන්තිම බස් එකේ ගෙදර ආවේ එදා
අම්මප ඇත්ත මේකනම් 😂 දවස් තුනක් යන්න උනා අස්වීම ගන්න... කොටස් වශයෙන් කරන්නෙ එක කොටසකට දවසක්ම රස්තියාදු කරවනව... අස්වීම ඕනම නිසා ඉවසීමෙන් හිටියා 😂🔫
සුර පප්පා මතක් උනා මට❤❤
මේක නම් සුපිරි 😂💔
Ammooo..man me lagadi giya asweema ganna.ara kiyapu kaha pata,nil paata kola tike assana tika natiwa okkoma wada tika matath tibba😂
Sura pappa sri lankan version .. supiri set eka ..❤❤
1st office
Ekatanam බනින්න එපා ...
කවුරුත් ...😃😃😃😍😍😍