ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොඳ පාලකයන් සහ හොඳ රියදුරු මහතුන් කොන්දොස්තර මහතුන් සිටින CTB ශාඛාවක් ...ප්‍රවේසමෙන් යන්න...තෙරුවන් සරනයි
එක බස් එකක් එද්දි තව එකක් යනවාද එකකින් බෑනේ ගේම ගහන්න
න
Yes
මාතර ඩිපෝවේ
මාතර ඩිපෝවේ සියලුදෙනාට ජනතාවගේ උත්තමාචාරය😍😍😍
ඔයාට කක්කා බරද?
මේ සම්පත් ඒ අකාරයෙන්ම පරිස්සම් කිරීමට එහි ගමන් කරන සියලුම මගීන්හට සිත් පහල වේවා 🙏
අන්නේකයි
ඒකහ්🔥🔥🔥❤️😎😎😎
sirama kathawa
මරු
@@gimhanvisal9120 phone
ලාංකිකයෙන් වශයෙන් නියම වැඩක් 🙏🙏🙏🙏🙏😍😍😍😍 කුරුණෑගලින් අනිවාර්යයෙන් නගිනවා මාතරට දවසක..😊😊😊
ඇත්තටම බස් මේ වගෙ දැක්කම දුර ගමනක් යන්න හිතෙනවා හරිම ලස්සනයි අලංකාරයි පට්ට තව තවත් මේ වගේ දියුණු වේවා 🙏🙏🙏👍👍👍👌
👍🌹🌹🌹🌹🌹අනේ පින් ලැබෙනවා විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහලට කරන සේවය ගැන ස්තුති නිළමේ අය්යේ තෙරුවන් සරණයි 👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍
අසරන රොගින් වෙනුවෙන් මෙසේ අදි සුපෝඛබෝගී බස් රතයක් නිර්මානය කිරීම පිලිබදව.අපගේ ප්‍රනාමය.මෙයට දායකත්වය දුන් සියලුම අයට ගොඩක් පින්සිද්ද් වෙනවා.
අධි සුපෝකබෝගී පම්කක්
අම්මා ගෙදරද පොන්සියො
අමිමපා..මෙි වගේ ලස්සනට පිලිවෙලට ලංගම තියෙනවා නමි අපිත් වාහන ගෙදර දාලා බස්වල යනවා....
ඇත්තටම බං
අනිවාර්යයෙන්
හොද වැඩ කරන ගන්න පඩියට වඩා යමක් කරන නිලධාරීන්. සුභ පැතුම්
ආඩම්බරයක් අපේ කොල්ලෙක් බස් එක පදින්නේ. උදේ ගෙනත් දාපු ගමන් නිලමේ අයියා වීඩියෝ එක කරලා තියෙන්නේ. 👌
ඕක කොච්චර ලස්සන උනත් අපේ සමහර කාලකණ්ණි ඉන්නවා බං වමනෙ පැකට් එක, රටකජු, දොඩං ලෙලි ටික බස් එකේ හලලා හැඩි කරලා බැහැල යන,,, විට කෙල ටික වක්කරන,,, මේ මහන්සිය වතුරෙ නොයා රැකගන්න හැමෝටම අපේ පොදු දේපළ වෙනුවෙන් ආදරය පහල වේවායි ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි
ඇත්ත තමා
උන්ව මකවලා හදන්න ඔනෙ
මගේ චැනල් එක පැත්තෙත් ඇවිත් යන්ට 🙏
@@seethawakatv--4375 ela
@@mikionline4570 🙏🙏🙏 බුදු සරණයි
මේ පොදු දේපල මේ වගේම රැකගෙන පරිහරණය කිරීමට මෙහි ගමන් ගන්නා මගීන්ට සිත් පහළ වේවා !
N
සුපිරි වැඩක් නියමයි සුපිරි ....මාතර ඩිපෝවේ කලමණාකාර තුමා ඇතුලු සියලුම දෙනාට...තෙරැවන් සරණයි
හොද වැඩක් මේ විදිහට හැමදාම හොදින් නඩත්තු කරන්න සම්බන්ධ වෙච්ච අනුග්‍රහය දැක්වූ සැමට ස්තුතියි
ලංකාවේ ලංගම රැජින
අඩෙ
naiFM video ekk krnne dda
නයා වුබත් හදහන් වීඩියෝ එකක් 😂
@@akilaa8236 xxx"
සහෝදරයා ..pattta... බොක්කෙම්ම සුබ අනාගතයක් පතනවා සහෝදරයා ජය වේවා දළදා සමිදු පිහිටයි
c.t.b එකත් මොඩ් වෙනවනම් අපිත් කැමතියි
මෙම සුන්දර බස්රථය නිර්මාණය කල යහපත් චේතනාවෙන් යුතුව රාජකාරී කරන රියදුරු මහතුන්ට සහ කොන්දොස්තරවරුන් ටද අනෙකුත් කාර්ය මන්ඩලයට සහ ආධාර උපකාර කල සැමට නිදුක් නිරෝගී වාසනාව පිරි අනාගතය වේවා දීර්ඝායු වේවා බුදු සරණයි
ඇත්ත ටමගොඩාක් වටිනවා හොඳ වැඩක් සිිටිිපි බස් සමාගම ට ලොකු ගෞරවයක් ආඩම්බරයක් නිලමෙ අයියා ඔයා හැමදාම දාන්නෙ අදඅපේ සමාජයට වටිනා හොඳ video ya ජනතා සේවය කරන ඔබ laata ස්තුතියි බුදු සරණයි සියලු දෙවියන් 🌹🏵️🙏🙏🙏🙏🙏
නිර්මාණය කිරීමට උදව් කළ හැමෝටම පින්.
rekaganna HEMATA EETA wada pin.
ඔබතුමාට ගොඩාක් පිංතෙරුවන් සරණයි
මයාකාරි එකෙ ඇතුලමයි මෙකත් සුපිරියක්😇
ඇත්තටම හරිම ආඩම්බරයි , හුගාක් වටිනා අගය කළයුතුම දෙයක්
මම ඕක මාතරදී දැක්ක පලවෙනි දවසේ හිතුවේ අලුතින් ප්‍රයිවට් බස් එකක් හදලා දාල කියලා, ඊට පස්සේ යනකොට ඒක ඩිපෝ එකේ තියනවා 😂
හම්මෝ
සුබ ගමන් ජය වේවා අපේක්ෂා 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ape rate සියලුම CTB bus me vidihata hadanna dipo කළමනාකරුවන්ට සිත් පහළ වේවා!!!
බාහිර පාර්ශවය ගැනත් වැඩියෙන් කතා කලා නම් ගොඩාක්ම වටිනවා....
ගොඩක් hoda වැඩක් .. අනිවාර්යයෙන් ලංගම bus me විදිහට hada වෙනවා nam kawadavath padu විදින ekak nathivevi... ලක් මවට මෙවැනි රාජිනියn දායාද කිරීමට කාලය ,, ධනය , shramaya , කැපකිරීම් kala සියලු දෙනාට තෙරුවන් සරණයි දිගාසිරි වේවා නිරෝගිමත් සොඳුරු අනාගතයක් වේවා ....!
සුපිරි සුපිරි නිලමෙ හැමදාම වැදගත් විඩියෝ ගේනව ඒවගේම මේ වගෙ රජයෙ සේවකයො කැපකිරිම් කිරිම අගයන්න ඕනි
අපි සැම සියලු දෙනාම ඒ ආකාරයෙන් ම මෙිි ජාතික ලංගම බස් රතය ඉතාමත් හොදින් පරිස්සමෙන් ආරක්ෂා කර ගනිමු නිලමෙ අයියා ඔයා හැමදාම දාන්නෙ විශේෂ video ya ඔයා ගේ video හැමදාම mama balanawaa බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🙏🌹🏵️🏵️🏵️🙏🙏💙❤️💛💚💜️🖤🔥🔥🔥🔥🌎👍🤙🤙👍👍👍👍🌎🌎🌎🌎😎😎😎😍😍😍😍😍😍😍😍😍😍💕💖💖💖💖
මෙම බස් රථය ආරක්ෂා කර ගැනීම මගීන් සතුයි
වැඩේ නියමයි..!මේ ටික ජපන් බස් එකකට කලා නම් තමයි යන අයටත් සැප..😌😌😌
අනෙ හොත් තො
කොහෙන් හරි මොකෙක් හරි ඉන්නවා ජපන් කබ්බෝ
පුදුම වැඩේ කියන්නෙ, privet bus වාගෙ නෙමේ ctb bus හැදුවාම පුදුම ගැම්මක් තමා ඉතින්,මමනං හදවතින්ම sltb තමා ❤️❤️❤️🙏
ඇත්තටම සුපිරි වැඩක්.🙏♥️👌
වැදගත් දෙයක ආරම්භය . මාතර අපේක්ෂා ❤️💪☝👍👌
තෙරුවන්සරණයි....! ඔබ සියළුම දෙනාට...
රියදුරු දෑතට තෙරුවන් සරනයි......!!
Bus එක ලස්සනයි...ලෙඩ්ඩු ගමන් කරන නිසා, සිංදු සද්දෙට දාන්න එපා❤
සුපිරි වැඩක් 🙏🙏🙏🙏
ලංගම රැජින... කිරිඳිවැල හරහා යන්නෙ 😍😍
වැදගත්තැනක මුල් තැන මාතර රැජින ජයවෙිවා ...
ලොකු පිනක් ❤️🔥👍💖💖💖🌹
💖💖උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුතිය 💖💖🌹🌹
Budusaranai Deviphitai Oba samata....!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අන්න බස්මෙන්න චැනල්😇👍✅🏆💯😘🚎
ගොඩක් වටිනවා,,හැබැයි මහීන් බස් එක,අනේක් එවා වගේ විනාශ නොරක තියාගත්තම් තමා හොඳ....
දකුණු රැජින 💕💕💕💕💕👍👍👍👍
අනුරාධපුර ඩිපෝ එකෙත් අපේක්ෂා ඉන්නවා,පිටතින් නම් මේ වගේම ලස්සනයි
නිලමෙට ආදරෙ සෙට් එක ❤❤❤
❤️❤️❤️❤️❤️
මාතර.ඩිපෝවෙි කලමණාකාර තුමාට හා ඉංජිනේරු තුමාට සමස්ථ ජනතා.උපහාරය
මේ බස් රථය රැක ගැනීම මගින් සතු යුතු කමකි .නියම නිර්මාණශීලී වැඩක්
බස් පිස්සෙක් තමයිනෙ මිනිහා 😅😅😅🤟🤟
නැති තැනක් නෑ නේහ් 😂
@@tiktoknawa5547 හපොයි 😅😅
Zikka mallige කමෙන්ට් වලත් හැමතැනම 😂
Jayawewa supiri wadak udau kala me nirmanaya kalahamotama yodabala shaktiya labewa me dewal hamasamath lassanata tiyaganna yana siyalu denatama jayawewa budusaranai
ඒක නම් සුපිරි 🙏🙏🙏🙏
මාතර ඉන්නෙ සුපිරි වැඩ්ඩො තමයි 🥰
Aththa
ආයුබොවන් රටෙ පාලකයන් හොද නම් තවත් නිස්පාදනය කරන්න පුලුවන් නිලමෙ මහත්තයෝ ඉස්තුති යි තවතවත් මෙවැනි වැඩ සටහන් කරන්න ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏
නියමයි අය්යේ තෙරුවන් සරණයිසුබ ගමන්!!
👍👍👍👍👍supiri වැඩක් aiya
සුපිරි වැඩක් 👍👍👍❤❤❤
සුපිරිම.සුපිරියි🎆🎆🎆🎆🎆🎊🎊🎊🎇🎇🎇🙏🙏🙏🙏
සුබ ගමන් ජය වේවා 👍👍
මාත් මාතර...යන්න ඕනේ බස් එකේ...🤫😍😍❤❤❤🤟
දම් රැජින ගැන සුපිරි විඩියො එකක් කරන්න එක දැන්වෙනස්ම බස් එකක්
නිල්මෙට අදරෙ කට්ටිය like ekak දාගෙන yamu ne 💪💪💪❤❤
අපේක්ෂා ❤️❤️❤️ එයා බලන්න නිලමෙත් ගිහින්❤️❤️❤️😍😍
Lànakawe CTB rajenata hama Namath adareye nelamee jayawewa seyaluma denatama budusaranayi godak pin godak satutuye good luck
සුපිරි මාතර ctb🎉🎉🎉
මම දැක්ක මන්නාරම් ස්ටෑන්ඩ් එකේදී.පට්ට ලස්සන බස් එකක්.බස් එක නිසා පැත්තම එලියයි..
මෙකත් සුපිරි හැබැයි 😮❤
හොඳ වැඩක් 👍ඒ වගේම මතක් කරන්න ඕන මහපාරේ නීතිය රකින නිලධාරීන් පහුගිය කාලෙ පුරාවටම ඔය වගේ ලස්සනට Decorate කරපු, රථය ඇතුලෙ ඔය වගේ පහසුකම් (charging point, wifi,Decorative light,sthicker) කරලා තිබුනු පෞද්ගලික බස් රථ බොහෝමයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරපු අවස්තා අපි සමාජ මාධ්‍ය ඔස්සේ දැක්කා.නීතිය හැමට සාධාරණ උනොත් හොඳයි නේද?
එක පැත්තක් සීට් ට්‍රිබල් කරානම් තවත් වටිනව ❤❤
පහසුකම් සහ අදහස ගොඩක් වටිනවා❤️❤️ හැබැයි මිනිස්සුන්ගෙ ඔලුව කුරුවල් කරන තොරොම්බල් කරත්ත වගේ විකාර ඩිසයින් එක නං අප්පිරියයි🤮🤮
ඒවට කැමති අයත් ඉන්නවා.......
Kochchara hoda dekak karath adupadu kiyanna onetharam kattiya ennwa... lankawane ethim monawa karannada ..😕😕
@buddika madusanka නිකං ගොන් කතා කියන්න එපා කමෙන්ට් එකේ පැහැදිලිව දාල තියනව කරපු වැඩේ අගය කරනවා තොරොම්බල් කරත්ත වගේ ඩිසයින් එක අප්පිරියයි කියලා....හරකෙක් වගේ තප්පුලන්න කලින්📌ඔය බස් එකෙන් පාරෙ යන අනිත් වාහන වලට මිනිස්සුන්ට වෙන කරදර ගැන හිතලා බලන්න...📌 දෙවෙනි එක තමයි ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට ඕකෙන් වෙන කරදරය බලන්න විශේෂයෙන්ම ඔතනට යන්න ලෙඩ්ඩු සහ ලෙඩ්ඩුන්ගේ පවුලේ අයට වන මානසික අසහනය ගැන කල්පනා කරලා බලන්න...නිකන් ගේ ගෙම්බෙක් වගේ කියවන්න එපා ලෝකය දකින්නේ නැතුව ලෝකෙ ඔය වගේ විකාර ඩිසයින් කරන්නේ තුන්වැනි ලෝකයේ රටවල් විතරයි විශේෂයෙන්ම ඉන්දියාව බංග්ලාදේශය පකිස්ථානය ලංකාව වගේ මානසික රෝගියෝ ඉන්න රටවල් වල
@@hashh9074 100% එකඟයි. පහසුකම් කෙසේවෙතත් designs විකාර බව මටත් තේරෙනවා . පාරෙ දුවන ඔය වගේ විකාර designs ගහපු බස් වල තියෙන්නෙත් මලවිකාර හෝන්. ඕනෑම පොදු වාහනයක වටිනාකම තියෙන්නේ , විකාර designs වලින් නෙවෙයි , එහි තියෙන පහසුකම් වලින් පමණයි. කොහොමත් සිරි ලංකාව කියන්නේ , ඉන්දියන් ස්ටයිල් එකට දුවන රටක්නේ.
ලoගමට ගියා බස් කලාව 👍👍
සුපිරි .....❤❤❤❤❤❤❤❤
සුපිරි නිලමේ 👌👌👍👍👍👍❤️
ඇස්වහ කටවහ දුරුවේවා ....!
ආදරෙයි නිලමේ ❤️
අයියෙ පුළුවන් නං Modified Mitshubhishi 4DR5 Jeep එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ....
අපගේ උත්තමාචාරය ✨
thanks nilame mage atin hadauna lassanama bas aka
ඒකත් මාතර....👍👍
අලුත් දෙයක් නිලමේ හැමදාම..❤️🔥😐
ඊට වඩා JAJATH EXPRESS එකේ බලන්නකො කොහොමද වැඩ.❤
ඊට වඩා සුපිරි කූඹියෝ unlimited එක😂❤️❤️
අනික ජගත් express එකෙ ක්ලබ් එකක් නැහැනෙ🤚💔😂
Oyala kiyapu eka bus ekatawath ghanna ba me bus ekata❤❤😂😂😂
මරු බඩුවක් තමා ඉතින්🚌
Wade nam hodai. Eth dakk sundara dasunak thibba bus eke piptipasse, ape ranaviruwange photo tikak, api hamoma leddu eth ape abaditha ranaviruwoth innawa api monade karath mihipita devi wavinta salakanna oni. Thank you CTB.
ඒක මරු ඕයි 😍
Very good speaksha patient taking care your life always bless God bless . Budusarani
Godaak sathutui horu inna ansha wala obathumala wagee seewakayo agayanna oone theruwan saranai obathumalata
ලංකාවෙ හැම දෙයක්ම ගැනම කතා කරන එකම චැනල් එක
"Apeksha" Rohalata bus wen karanda tharam ape rate minissunta kochchara wasa kawala ethida kaleka indhala....Kese wethath,Meweni weda agaya kala yuthui....🙏🙏🙏🙏
Wadenm hondai...lanakwe rajya ayathaneka we wage wenask wechcha de...eth ithin mona sapa unath wadak na...pare anith minussuntath karadara karan bus eke yana minissunwath amaruwe dala...CTB bus gana nodannawa neweine...wenas wenna oninam mulinma bus turn walata dena time eke anupiliwalai mage adahasa...😊Good luck nilame❤️❤️❤️
වටින විඩීයෝ එකක්
Me bus eke math mannaram yanwa athamai hari pahasui Kiynna one meke yana kondosthara 2i diver 2i yana maginta suhadawa katha karanwa..bs!🙏
Supiri dyk nilame me wage deyk pennuwata.....
රජයේ ලැට් එකට ගියත් වතුර එකක් ගහලා එන්නෙ නැති එවුන් මේවා රකීද 😔
Eaka athtea seet earayeda dannea naha aparadea dayeyanea
සිරවටම ආආආඅ
Supiri Bus eka..❤️❤️
Niyamai owa thama karanna ona waeda.pirisiduwa lassanata tiyanawa nam C.T.B aka godaganna puluwan.dura saewa bus tikawath oya widiyata tiyaganna.maginuth bus aka thumunge kiyala parissam karaganna
බස් නම් දකුණේ තමා ඉතිම් ❤️
හැම එකම ඉතින් උබලගේ රටේනේ🤣🖕
@@Nisul-Nethviru 😂 පව් බන් උබ දැන් මම කිව්වද අපෙ රටෙ කියලා අනෙ නිකම් පලයන් හිච්චි පුතෙ යන්න
නියම වැඩක් ..
එල........දැන් බාහිර පාර්ශවයන් එක්වෙලා ඕකෙ කෑලි ගලවලා කඩලා දාපියව් .......................😒😒
සෙන්සර් බබෙක් 🙂❤️❤️
හොඳ පාලකයන් සහ හොඳ රියදුරු මහතුන් කොන්දොස්තර මහතුන් සිටින CTB ශාඛාවක් ...ප්‍රවේසමෙන් යන්න...තෙරුවන් සරනයි
එක බස් එකක් එද්දි තව එකක් යනවාද එකකින් බෑනේ ගේම ගහන්න
න
Yes
මාතර ඩිපෝවේ
මාතර ඩිපෝවේ සියලුදෙනාට ජනතාවගේ උත්තමාචාරය😍😍😍
ඔයාට කක්කා බරද?
මේ සම්පත් ඒ අකාරයෙන්ම පරිස්සම් කිරීමට එහි ගමන් කරන සියලුම මගීන්හට සිත් පහල වේවා 🙏
අන්නේකයි
ඒකහ්🔥🔥🔥❤️😎😎😎
sirama kathawa
මරු
@@gimhanvisal9120 phone
ලාංකිකයෙන් වශයෙන් නියම වැඩක් 🙏🙏🙏🙏🙏😍😍😍😍 කුරුණෑගලින් අනිවාර්යයෙන් නගිනවා මාතරට දවසක..😊😊😊
ඇත්තටම බස් මේ වගෙ දැක්කම දුර ගමනක් යන්න හිතෙනවා හරිම ලස්සනයි අලංකාරයි පට්ට තව තවත් මේ වගේ දියුණු වේවා 🙏🙏🙏👍👍👍👌
👍🌹🌹🌹🌹🌹අනේ පින් ලැබෙනවා විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහලට කරන සේවය ගැන ස්තුති නිළමේ අය්යේ තෙරුවන් සරණයි 👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍
අසරන රොගින් වෙනුවෙන් මෙසේ අදි සුපෝඛබෝගී බස් රතයක් නිර්මානය කිරීම පිලිබදව.අපගේ ප්‍රනාමය.මෙයට දායකත්වය දුන් සියලුම අයට ගොඩක් පින්සිද්ද් වෙනවා.
අධි සුපෝකබෝගී පම්කක්
අම්මා ගෙදරද පොන්සියො
අමිමපා..මෙි වගේ ලස්සනට පිලිවෙලට ලංගම තියෙනවා නමි අපිත් වාහන ගෙදර දාලා බස්වල යනවා....
ඇත්තටම බං
අනිවාර්යයෙන්
හොද වැඩ කරන ගන්න පඩියට වඩා යමක් කරන නිලධාරීන්. සුභ පැතුම්
ආඩම්බරයක් අපේ කොල්ලෙක් බස් එක පදින්නේ. උදේ ගෙනත් දාපු ගමන් නිලමේ අයියා වීඩියෝ එක කරලා තියෙන්නේ. 👌
ඕක කොච්චර ලස්සන උනත් අපේ සමහර කාලකණ්ණි ඉන්නවා බං වමනෙ පැකට් එක, රටකජු, දොඩං ලෙලි ටික බස් එකේ හලලා හැඩි කරලා බැහැල යන,,, විට කෙල ටික වක්කරන,,, මේ මහන්සිය වතුරෙ නොයා රැකගන්න හැමෝටම අපේ පොදු දේපළ වෙනුවෙන් ආදරය පහල වේවායි ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි
ඇත්ත තමා
උන්ව මකවලා හදන්න ඔනෙ
මගේ චැනල් එක පැත්තෙත් ඇවිත් යන්ට 🙏
@@seethawakatv--4375 ela
@@mikionline4570 🙏🙏🙏 බුදු සරණයි
මේ පොදු දේපල මේ වගේම රැකගෙන පරිහරණය කිරීමට මෙහි ගමන් ගන්නා මගීන්ට සිත් පහළ වේවා !
N
සුපිරි වැඩක් නියමයි සුපිරි ....මාතර ඩිපෝවේ කලමණාකාර තුමා ඇතුලු සියලුම දෙනාට...තෙරැවන් සරණයි
හොද වැඩක් මේ විදිහට හැමදාම හොදින් නඩත්තු කරන්න සම්බන්ධ වෙච්ච අනුග්‍රහය දැක්වූ සැමට ස්තුතියි
ලංකාවේ ලංගම රැජින
අඩෙ
naiFM video ekk krnne dda
නයා වුබත් හදහන් වීඩියෝ එකක් 😂
@@akilaa8236 xxx"
සහෝදරයා ..pattta... බොක්කෙම්ම සුබ අනාගතයක් පතනවා සහෝදරයා ජය වේවා දළදා සමිදු පිහිටයි
c.t.b එකත් මොඩ් වෙනවනම් අපිත් කැමතියි
මෙම සුන්දර බස්රථය නිර්මාණය කල යහපත් චේතනාවෙන් යුතුව රාජකාරී කරන රියදුරු මහතුන්ට සහ කොන්දොස්තරවරුන් ටද අනෙකුත් කාර්ය මන්ඩලයට සහ ආධාර උපකාර කල සැමට නිදුක් නිරෝගී වාසනාව පිරි අනාගතය වේවා දීර්ඝායු වේවා බුදු සරණයි
ඇත්ත ටමගොඩාක් වටිනවා හොඳ වැඩක් සිිටිිපි බස් සමාගම ට ලොකු ගෞරවයක් ආඩම්බරයක් නිලමෙ අයියා ඔයා හැමදාම දාන්නෙ අදඅපේ සමාජයට වටිනා හොඳ video ya ජනතා සේවය කරන ඔබ laata ස්තුතියි බුදු සරණයි සියලු දෙවියන් 🌹🏵️🙏🙏🙏🙏🙏
නිර්මාණය කිරීමට උදව් කළ හැමෝටම පින්.
rekaganna HEMATA EETA wada pin.
ඔබතුමාට ගොඩාක් පිං
තෙරුවන් සරණයි
මයාකාරි එකෙ ඇතුලමයි මෙකත් සුපිරියක්😇
ඇත්තටම හරිම ආඩම්බරයි , හුගාක් වටිනා අගය කළයුතුම දෙයක්
මම ඕක මාතරදී දැක්ක පලවෙනි දවසේ හිතුවේ අලුතින් ප්‍රයිවට් බස් එකක් හදලා දාල කියලා, ඊට පස්සේ යනකොට ඒක ඩිපෝ එකේ තියනවා 😂
හම්මෝ
සුබ ගමන් ජය වේවා අපේක්ෂා 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ape rate සියලුම CTB bus me vidihata hadanna dipo කළමනාකරුවන්ට සිත් පහළ වේවා!!!
බාහිර පාර්ශවය ගැනත් වැඩියෙන් කතා කලා නම් ගොඩාක්ම වටිනවා....
ගොඩක් hoda වැඩක් .. අනිවාර්යයෙන් ලංගම bus me විදිහට hada වෙනවා nam kawadavath padu විදින ekak nathivevi... ලක් මවට මෙවැනි රාජිනියn දායාද කිරීමට කාලය ,, ධනය , shramaya , කැපකිරීම් kala සියලු දෙනාට තෙරුවන් සරණයි දිගාසිරි වේවා නිරෝගිමත් සොඳුරු අනාගතයක් වේවා ....!
සුපිරි සුපිරි නිලමෙ හැමදාම වැදගත් විඩියෝ ගේනව ඒවගේම මේ වගෙ රජයෙ සේවකයො කැපකිරිම් කිරිම අගයන්න ඕනි
අපි සැම සියලු දෙනාම ඒ ආකාරයෙන් ම මෙිි ජාතික ලංගම බස් රතය ඉතාමත් හොදින් පරිස්සමෙන් ආරක්ෂා කර ගනිමු නිලමෙ අයියා ඔයා හැමදාම දාන්නෙ විශේෂ video ya ඔයා ගේ video හැමදාම mama balanawaa බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🙏🌹🏵️🏵️🏵️🙏🙏💙❤️💛💚💜️🖤🔥🔥🔥🔥🌎👍🤙🤙👍👍👍👍🌎🌎🌎🌎😎😎😎😍😍😍😍😍😍😍😍😍😍💕💖💖💖💖
මෙම බස් රථය ආරක්ෂා කර ගැනීම මගීන් සතුයි
වැඩේ නියමයි..!මේ ටික ජපන් බස් එකකට කලා නම් තමයි යන අයටත් සැප..😌😌😌
අනෙ හොත්
තො
කොහෙන් හරි මොකෙක් හරි ඉන්නවා ජපන් කබ්බෝ
පුදුම වැඩේ කියන්නෙ, privet bus වාගෙ නෙමේ ctb bus හැදුවාම පුදුම ගැම්මක් තමා ඉතින්,මමනං හදවතින්ම sltb තමා ❤️❤️❤️🙏
ඇත්තටම සුපිරි වැඩක්.🙏♥️👌
වැදගත් දෙයක ආරම්භය . මාතර අපේක්ෂා ❤️💪☝👍👌
තෙරුවන්සරණයි....!
ඔබ සියළුම දෙනාට...
රියදුරු දෑතට තෙරුවන් සරනයි......!!
Bus එක ලස්සනයි...
ලෙඩ්ඩු ගමන් කරන නිසා, සිංදු සද්දෙට දාන්න එපා❤
සුපිරි වැඩක් 🙏🙏🙏🙏
ලංගම රැජින... කිරිඳිවැල හරහා යන්නෙ 😍😍
වැදගත්තැනක මුල් තැන මාතර රැජින ජයවෙිවා ...
ලොකු පිනක් ❤️🔥👍💖💖💖🌹
💖💖උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුතිය 💖💖🌹🌹
Budusaranai Deviphitai Oba samata....!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අන්න බස්
මෙන්න චැනල්😇👍✅🏆💯😘🚎
ගොඩක් වටිනවා,,හැබැයි මහීන් බස් එක,අනේක් එවා වගේ විනාශ නොරක තියාගත්තම් තමා හොඳ....
දකුණු රැජින 💕💕💕💕💕👍👍👍👍
අනුරාධපුර ඩිපෝ එකෙත් අපේක්ෂා ඉන්නවා,පිටතින් නම් මේ වගේම ලස්සනයි
නිලමෙට ආදරෙ සෙට් එක ❤❤❤
❤️❤️❤️❤️❤️
මාතර.ඩිපෝවෙි කලමණාකාර තුමාට හා ඉංජිනේරු තුමාට සමස්ථ ජනතා.උපහාරය
මේ බස් රථය රැක ගැනීම මගින් සතු යුතු කමකි .නියම නිර්මාණශීලී වැඩක්
බස් පිස්සෙක් තමයිනෙ මිනිහා 😅😅😅🤟🤟
නැති තැනක් නෑ නේහ් 😂
@@tiktoknawa5547 හපොයි 😅😅
Zikka mallige කමෙන්ට් වලත් හැමතැනම 😂
Jayawewa supiri wadak udau kala me nirmanaya kalahamotama yodabala shaktiya labewa me dewal hamasamath lassanata tiyaganna yana siyalu denatama jayawewa budusaranai
ඒක නම් සුපිරි 🙏🙏🙏🙏
මාතර ඉන්නෙ සුපිරි වැඩ්ඩො තමයි 🥰
Aththa
අනිවාර්යයෙන්
ආයුබොවන් රටෙ පාලකයන් හොද නම් තවත් නිස්පාදනය කරන්න පුලුවන් නිලමෙ මහත්තයෝ ඉස්තුති යි තවතවත් මෙවැනි වැඩ සටහන් කරන්න ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏
නියමයි අය්යේ තෙරුවන් සරණයි
සුබ ගමන්!!
👍👍👍👍👍supiri වැඩක් aiya
සුපිරි වැඩක් 👍👍👍❤❤❤
සුපිරිම.සුපිරියි🎆🎆🎆🎆🎆🎊🎊🎊🎇🎇🎇🙏🙏🙏🙏
සුබ ගමන් ජය වේවා 👍👍
මාත් මාතර...යන්න ඕනේ බස් එකේ...🤫😍😍❤❤❤🤟
දම් රැජින ගැන සුපිරි විඩියො එකක් කරන්න එක දැන්වෙනස්ම බස් එකක්
නිල්මෙට අදරෙ කට්ටිය like ekak දාගෙන yamu ne 💪💪💪❤❤
අපේක්ෂා ❤️❤️❤️ එයා බලන්න නිලමෙත් ගිහින්❤️❤️❤️😍😍
Lànakawe CTB rajenata hama Namath adareye nelamee jayawewa seyaluma denatama budusaranayi godak pin godak satutuye good luck
සුපිරි මාතර ctb🎉🎉🎉
මම දැක්ක මන්නාරම් ස්ටෑන්ඩ් එකේදී.
පට්ට ලස්සන බස් එකක්.
බස් එක නිසා පැත්තම එලියයි..
මෙකත් සුපිරි හැබැයි 😮❤
හොඳ වැඩක් 👍
ඒ වගේම මතක් කරන්න ඕන මහපාරේ නීතිය රකින නිලධාරීන් පහුගිය කාලෙ පුරාවටම ඔය වගේ ලස්සනට Decorate කරපු, රථය ඇතුලෙ ඔය වගේ පහසුකම් (charging point, wifi,Decorative light,sthicker) කරලා තිබුනු පෞද්ගලික බස් රථ බොහෝමයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරපු අවස්තා අපි සමාජ මාධ්‍ය ඔස්සේ දැක්කා.
නීතිය හැමට සාධාරණ උනොත් හොඳයි නේද?
එක පැත්තක් සීට් ට්‍රිබල් කරානම් තවත් වටිනව ❤❤
පහසුකම් සහ අදහස ගොඩක් වටිනවා❤️❤️
හැබැයි මිනිස්සුන්ගෙ ඔලුව කුරුවල් කරන තොරොම්බල් කරත්ත වගේ විකාර ඩිසයින් එක නං අප්පිරියයි🤮🤮
ඒවට කැමති අයත් ඉන්නවා.......
Kochchara hoda dekak karath adupadu kiyanna onetharam kattiya ennwa... lankawane ethim monawa karannada ..😕😕
@buddika madusanka නිකං ගොන් කතා කියන්න එපා කමෙන්ට් එකේ පැහැදිලිව දාල තියනව කරපු වැඩේ අගය කරනවා තොරොම්බල් කරත්ත වගේ ඩිසයින් එක අප්පිරියයි කියලා....
හරකෙක් වගේ තප්පුලන්න කලින්
📌ඔය බස් එකෙන් පාරෙ යන අනිත් වාහන වලට මිනිස්සුන්ට වෙන කරදර ගැන හිතලා බලන්න...
📌 දෙවෙනි එක තමයි ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට ඕකෙන් වෙන කරදරය බලන්න විශේෂයෙන්ම ඔතනට යන්න ලෙඩ්ඩු සහ ලෙඩ්ඩුන්ගේ පවුලේ අයට වන මානසික අසහනය ගැන කල්පනා කරලා බලන්න...
නිකන් ගේ ගෙම්බෙක් වගේ කියවන්න එපා ලෝකය දකින්නේ නැතුව ලෝකෙ ඔය වගේ විකාර ඩිසයින් කරන්නේ තුන්වැනි ලෝකයේ රටවල් විතරයි විශේෂයෙන්ම ඉන්දියාව බංග්ලාදේශය පකිස්ථානය ලංකාව වගේ මානසික රෝගියෝ ඉන්න රටවල් වල
@@hashh9074 100% එකඟයි. පහසුකම් කෙසේවෙතත් designs විකාර බව මටත් තේරෙනවා . පාරෙ දුවන ඔය වගේ විකාර designs ගහපු බස් වල තියෙන්නෙත් මලවිකාර හෝන්. ඕනෑම පොදු වාහනයක වටිනාකම තියෙන්නේ , විකාර designs වලින් නෙවෙයි , එහි තියෙන පහසුකම් වලින් පමණයි. කොහොමත් සිරි ලංකාව කියන්නේ , ඉන්දියන් ස්ටයිල් එකට දුවන රටක්නේ.
ලoගමට ගියා බස් කලාව 👍👍
සුපිරි .....❤❤❤❤❤❤❤❤
සුපිරි නිලමේ 👌👌👍👍👍👍❤️
ඇස්වහ කටවහ දුරුවේවා ....!
ආදරෙයි නිලමේ ❤️
අයියෙ පුළුවන් නං Modified Mitshubhishi 4DR5 Jeep එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ....
අපගේ උත්තමාචාරය ✨
thanks nilame mage atin hadauna lassanama bas aka
ඒකත් මාතර....👍👍
අලුත් දෙයක් නිලමේ හැමදාම..❤️🔥😐
ඊට වඩා JAJATH EXPRESS එකේ බලන්නකො කොහොමද වැඩ.❤
ඊට වඩා සුපිරි කූඹියෝ unlimited එක😂❤️❤️
අනික ජගත් express එකෙ ක්ලබ් එකක් නැහැනෙ🤚💔😂
Oyala kiyapu eka bus ekatawath ghanna ba me bus ekata❤❤😂😂😂
මරු බඩුවක් තමා ඉතින්🚌
Wade nam hodai. Eth dakk sundara dasunak thibba bus eke piptipasse, ape ranaviruwange photo tikak, api hamoma leddu eth ape abaditha ranaviruwoth innawa api monade karath mihipita devi wavinta salakanna oni. Thank you CTB.
ඒක මරු ඕයි 😍
Very good speaksha patient taking care your life always bless God bless . Budusarani
Godaak sathutui horu inna ansha wala obathumala wagee seewakayo agayanna oone theruwan saranai obathumalata
ලංකාවෙ හැම දෙයක්ම ගැනම කතා කරන එකම චැනල් එක
"Apeksha" Rohalata bus wen karanda tharam ape rate minissunta kochchara wasa kawala ethida kaleka indhala....Kese wethath,Meweni weda agaya kala yuthui....🙏🙏🙏🙏
Wadenm hondai...lanakwe rajya ayathaneka we wage wenask wechcha de...eth ithin mona sapa unath wadak na...pare anith minussuntath karadara karan bus eke yana minissunwath amaruwe dala...CTB bus gana nodannawa neweine...wenas wenna oninam mulinma bus turn walata dena time eke anupiliwalai mage adahasa...😊Good luck nilame❤️❤️❤️
වටින විඩීයෝ එකක්
Me bus eke math mannaram yanwa athamai hari pahasui
Kiynna one meke yana kondosthara 2i diver 2i yana maginta suhadawa katha karanwa..bs!🙏
Supiri dyk nilame me wage deyk pennuwata.....
රජයේ ලැට් එකට ගියත් වතුර එකක් ගහලා එන්නෙ නැති එවුන් මේවා රකීද 😔
Eaka athtea seet earayeda dannea naha aparadea dayeyanea
සිරවටම ආආආඅ
Supiri Bus eka..❤️❤️
Niyamai owa thama karanna ona waeda.pirisiduwa lassanata tiyanawa nam C.T.B aka godaganna puluwan.dura saewa bus tikawath oya widiyata tiyaganna.maginuth bus aka thumunge kiyala parissam karaganna
බස් නම් දකුණේ තමා ඉතිම් ❤️
හැම එකම ඉතින් උබලගේ රටේනේ🤣🖕
@@Nisul-Nethviru 😂 පව් බන් උබ දැන් මම කිව්වද අපෙ රටෙ කියලා අනෙ නිකම් පලයන් හිච්චි පුතෙ යන්න
නියම වැඩක් ..
එල........දැන් බාහිර පාර්ශවයන් එක්වෙලා ඕකෙ කෑලි ගලවලා කඩලා දාපියව්
.......................😒😒
සෙන්සර් බබෙක් 🙂❤️❤️