Kumbiyo Luxury Edition Bus Modified in Sri Lanka - බොලිවුඩ් සිනමාව හෙල්ලූ ලංකාවේ කූඹියෝ බස් එක 🔥🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2023
  • බොලිවුඩ් සිනමාව හෙල්ලූ ලංකාවේ කූඹියෝ බස් එක - Kumbiyo Luxury Edition Bus Modified in Sri Lanka
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #aluthlokaya #kumbiyobus #trending #modification

ความคิดเห็น • 371

  • @Kaveesha-xx6nk
    @Kaveesha-xx6nk 9 หลายเดือนก่อน +35

    දියුනු වෙනව කියන්නෙ මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් කනට දෙකක් ගහලා මේක පෙන්නපන් 😂❤ ගැම්මක් 🙂

  • @agus-tw5mn
    @agus-tw5mn 9 หลายเดือนก่อน +30

    ලංකාවේ තියන සුපිරිම බස් එක Koobiyo unlimited 💛💛🐜 අාාදරෙයි❤

  • @kumpulanhiburan8471
    @kumpulanhiburan8471 9 หลายเดือนก่อน +54

    ඇස්වහක් කටවහක් වදින්න එපා....... ආදරෙයි කුබියෝ unlimited♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @akshugaming891
    @akshugaming891 9 หลายเดือนก่อน +27

    ඇත්තටම ඒකනම් පිස්සුවක් , අලුත් කරාට පස්සෙ මෙච්චර දේවල් තියෙනව කියලා දැනගත්තෙ අද තමයි❤️ ආදරෙයි කුඹියෝ umlimited 🐜🐜🐜🐜🐜🐜

    • @AluthLokaya
      @AluthLokaya  9 หลายเดือนก่อน +1

      ☑️

  • @badnam__kalam_2272
    @badnam__kalam_2272 9 หลายเดือนก่อน +7

    කූඹියෝ නියමයී ජයම වේවා තෙරුවන් සරණයී තව තවත් අලුත් දේවල් කරන්න ශක්තිය ලෑබේවා💛🧡💛🧡💛🧡💛🧡💛

  • @Lahiru284
    @Lahiru284 9 หลายเดือนก่อน +18

    සුපුන් අයියාත් දම් රැජන මෙි වගෙ හැදුවා නම් හොඳ නමක් තමා ඉතින්

  • @naturealive-incrediblesoun1717
    @naturealive-incrediblesoun1717 9 หลายเดือนก่อน +13

    අඩෙ ඇයි බම් මෙම විශෙශ දැනුන් දීමයි අපිව පිස්සු වට්ටන්න එපා😘😘😘 ආදරෙයි

  • @dilshanhewage4969
    @dilshanhewage4969 9 หลายเดือนก่อน +6

    ඔය වගේ හදපු තව බස් තියෙනව.flashback බෑන්ඩ් එක දුර යන බස් එක ඒ වගේ එකක්.කොහොම උනත් එලිය ඔර්ජිනල් කොලිටිය තියාගෙන ඇතුල තමා මොඩිෆිකේශන් වෙන්න ඕනෙ මේ වගේ.ලස්සන වැඩක් good luck 👍 ❤

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @mimmim4755
    @mimmim4755 9 หลายเดือนก่อน +25

    මේකට ගිය සල්ලි දැනටමත් කූඹියෝ හොයලා ඇති 🤑🤑🤑👍

  • @creation8164
    @creation8164 9 หลายเดือนก่อน +79

    කූඹියොත් පටන් ගත්තේ ලේලන්ඩ් වලින් කියලා අමතක කරන්න එපා 👍

    • @Ruwan-mx1wz
      @Ruwan-mx1wz 9 หลายเดือนก่อน +2

      ඕකත් ටකරන් තමා එන්ජිම විතරයි ජපන්

    • @actualvision7617
      @actualvision7617 9 หลายเดือนก่อน +6

      මේක ගැන කතා කරද්දි ලේලන්ඩ් වලග නොකියා කපනවා...ඒකාලෙ තොරොම්බල් කරන්න පුලුවන් තරමක් ඒකට කරා.මුල අමතක කරන එකනම් තියෙනවා..

    • @creation8164
      @creation8164 9 หลายเดือนก่อน +1

      @@actualvision7617 ow .

    • @slgima6574
      @slgima6574 9 หลายเดือนก่อน +1

      atta kathawa

    • @rksachiya8127
      @rksachiya8127 9 หลายเดือนก่อน +1

      ​@@Ruwan-mx1wz
      ඔයා දන්න මගුල තමා ඉතින් 😂

  • @Welawa
    @Welawa 9 หลายเดือนก่อน +6

    Koombiyoo supiriyak thamai ❤️❤️❤️

  • @jkbro6016
    @jkbro6016 9 หลายเดือนก่อน +22

    හැබැයි බොලිවුඩ් සිනමාව පිස්සු වැටුනේ මේකට නෙවෙයි බ්‍රෑන්ඩ් එක හදපු කූබියෝ unlimited එක

  • @sindhuview
    @sindhuview 9 หลายเดือนก่อน +6

    පට්ටම පට්ටයි තව ඕන

  • @Crazy_Mark_
    @Crazy_Mark_ 9 หลายเดือนก่อน +6

    තඩියා අයියාහ් ගැම්මක් බන් උබ නම් අද ලංකාවෙ නැතිනුනාට පට්ට පාලුයි බන් ආව ගමන් සෙට් වෙමු පරිස්සමෙන් ඉදපන් අයියේ ආදරෙයි🥺❤️🥰

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน +1

      🙏🙏

    • @Crazy_Mark_
      @Crazy_Mark_ 6 หลายเดือนก่อน

      @@AluthLokaya 🥺❤️🙏

  • @dinosaurs-animalrevoltbatt2387
    @dinosaurs-animalrevoltbatt2387 9 หลายเดือนก่อน +20

    සුපිරියටම අලුත් කරපු බස් එක දැක්කම පිස්සු හැදෙනවා😍😍 අදරෙයි අලුත් ලෝකය❤️❤️❤️❤️

  • @fflover...4895
    @fflover...4895 9 หลายเดือนก่อน +5

    ආදරෙයි කුඹියො ගැම්මක් තමා

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 9 หลายเดือนก่อน +4

    සුපිරි ❤❤

  • @dulamax6121
    @dulamax6121 9 หลายเดือนก่อน +2

    Supiriyak 💯❤️

  • @siona5786
    @siona5786 9 หลายเดือนก่อน +7

    ආදරේයි අලුත් ලෝකය ❤😊

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 9 หลายเดือนก่อน

    Hoda wadak jayawewa budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa kubeyoooo 💯💯✅💯💯🔥🇱🇰🇰🇼🔥🇱🇰🇰🇼🔥

  • @krezzi3274
    @krezzi3274 9 หลายเดือนก่อน +13

    ලංකාව හොල්ලපු බස් ❤️💪

  • @aayesh2523
    @aayesh2523 9 หลายเดือนก่อน

    ගැම්මක් කූඹියෝ😍🇱🇰

  • @sahanhansika393
    @sahanhansika393 9 หลายเดือนก่อน +3

    මොන තැනට ආවත් මුල අමතක කරන්න හොද නැ.ලේලන්ඩ් බස් වලට බනිනවා තොරම්බල් කිව්වට ලේලන්ඩ් තොරම්බල් බස් එකෙන් ආපු ගමනක් තමයි ලක්සිරි එඩිශන් උනෙ. කූබියො ලක්සිරි එඩිශන් ආපු ගමන ගැන සතුටුයි.සුදු යකඩ/ලයිට් පටි වලින් එහාට ගිය අලුත් කලාවක් නිර්මාණයක් ❤️✊

  • @Hirun34
    @Hirun34 7 หลายเดือนก่อน +5

    දම් රැජින තමයි හොදම❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-wj2ln2te6e
      @user-wj2ln2te6e 3 หลายเดือนก่อน

      යකෝ ඔඅය හැම එකටම දම් රැජින ඇදල ගන්න එපා බං 😂ඒ නම අහලම ඇති වෙලා

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 9 หลายเดือนก่อน +2

    නියමයි

  • @user-yf9fy4gy5u
    @user-yf9fy4gy5u 5 หลายเดือนก่อน

    පස්ගොඩට ගැම්ම තමා ඉතිම්❤❤❤❤❤

  • @user-yg3or2vy6c
    @user-yg3or2vy6c 9 หลายเดือนก่อน +3

    ❤❤❤ආදරෙයි කුඹියෝ

  • @sasidu3206
    @sasidu3206 9 หลายเดือนก่อน +5

    අයියේ කවදාවත් අපේ උන්ගෙන් හොදක් අහන්න බෑ ටික දවසකින් ඔය බස් එකටත් බනිනවා ලංකාවේ සමහරක් උන් එහෙමයි

  • @queeno9218
    @queeno9218 9 หลายเดือนก่อน +11

    දකුනෙ ගැම්ම කුබියො තමයි යිතිම් පුබුදු අයියා ගෙ එක නි ඉතිම් 💓💓🤟🤟💓🤟🤟

  • @majlistaklimdarulquranwalhadis
    @majlistaklimdarulquranwalhadis 9 หลายเดือนก่อน +1

    🤩🤩🤩 ආදරෙයි කුබියො 🤩🤩🤩🤩

  • @sanjuboy2365
    @sanjuboy2365 9 หลายเดือนก่อน +6

    මෙ කලින් ලේලන්ඩ් කුඹොයො බස් එකෙ අයිති කාරයනෙ ❤😍

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      🙏❤️🔥

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 9 หลายเดือนก่อน +2

    Congratulations ❤❤❤❤

  • @Craftsarefu
    @Craftsarefu 9 หลายเดือนก่อน +2

    ලස්සනයි ♥️🌹🙏

  • @user-xz7nm4ol9c
    @user-xz7nm4ol9c 9 หลายเดือนก่อน +1

    love you koobiyo 😍😍😍😍

  • @travelwithrama91
    @travelwithrama91 9 หลายเดือนก่อน

    Supiriyak tamai kubiyo kiyanne❤️👌

  • @Sub-cp4zn
    @Sub-cp4zn 9 หลายเดือนก่อน +5

    එන්ජොයි කරන්න කියපු බන්ඩෙ 💖💖💖👍👍👍😉😉😉

    • @AluthLokaya
      @AluthLokaya  9 หลายเดือนก่อน

      ❤️👍

  • @user-to5wk7ps4k
    @user-to5wk7ps4k 4 หลายเดือนก่อน +1

    Dan man asama aka❤❤❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @user-sv3ot8oh2g
    @user-sv3ot8oh2g 6 หลายเดือนก่อน +2

    bus eka nam supiriyak 🥰🥰
    dam rejinath ful luxury bus ekak thamai oya danne nedda thama🤔🤔🤭

  • @chalanavishmitha1766
    @chalanavishmitha1766 9 หลายเดือนก่อน

    Super ❤❤❤🎉❤❤ 😊

  • @upulrajapaksha142
    @upulrajapaksha142 9 หลายเดือนก่อน

    Super

  • @janakawijethunga2450
    @janakawijethunga2450 9 หลายเดือนก่อน +1

    පට්ට brooooooooooooooooo.........

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      🙏❤️❤️

  • @rasikalakshan-ci7sc
    @rasikalakshan-ci7sc 9 หลายเดือนก่อน

    Aththtama
    Hodai mamath giya kiyanna wachana ❤

  • @kripff
    @kripff 9 หลายเดือนก่อน +2

    Adareiii kubiyoo❤❤❤

  • @gihandanushka5754
    @gihandanushka5754 9 หลายเดือนก่อน

    Koobiyo😘🌹

  • @user-mk3iu8xr5e
    @user-mk3iu8xr5e 2 หลายเดือนก่อน

  • @SadithaMihiranga-nq3yh
    @SadithaMihiranga-nq3yh 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @nethminanethmina764
    @nethminanethmina764 9 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @beauty_queen_world5326
    @beauty_queen_world5326 9 หลายเดือนก่อน +20

    කුඹියො එකටයි දම් රැජිනට යි ගහන්න ලොකෙ වෙන බස් කොහෙන්ද බන් 😎😎😎🌹

    • @ashi4736
      @ashi4736 9 หลายเดือนก่อน

      😂

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 9 หลายเดือนก่อน +93

    ඔන්න ඔහොමයි වෙන්න ඕන...නැත්නම් අර තොරොම්බල් ලොරි වගේ led..sticker..කන පැලෙන්න සද්ද ඒව නැතුව මෙක මරු❤❤

    • @IMALSHA.8
      @IMALSHA.8 9 หลายเดือนก่อน +1

      Sira kathawa

    • @D_E_V_I_L_6490
      @D_E_V_I_L_6490 9 หลายเดือนก่อน +16

      මහත්තයෝ,
      මේක එයාලගෙ koobiyo luxury edition බස් එක කලින් මෙයාලා ගාව viking එකක් තිබ්බා එක තමා koobiyo unlimited කියන්නේ ඒක hit උනා මේකට වඩා අදටත් කට්ටිය ගොඩක්ම ආදරේ කරන්නේ ඒකට... ඒක නිසා මේ බස් එකට කලින් owner ගේ සුපිරිම එක ඒක... ❤🙂

    • @ruwanliyanage1762
      @ruwanliyanage1762 9 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ඉන්දියන් ලෙදරන් වගේද මෙිවා පට්ටම සුපිරි බස් 🇯🇵😍😍

    • @krishansajith6097
      @krishansajith6097 9 หลายเดือนก่อน +3

      කලින් තිබ්බ එක දැකලා නැද්ද ඔයා 😂😂

    • @hitsremixsrilanka8064
      @hitsremixsrilanka8064 9 หลายเดือนก่อน +5

      ​@@D_E_V_I_L_6490ඉතින් පොරටත් පස්සෙ හරි මොලේ පෑදුනා උබලට තාම පෑදිලා නෑනේ 😹

  • @shalukaranawaka2360
    @shalukaranawaka2360 9 หลายเดือนก่อน +1

    Congratulations ❤️❤️🔥🔥

  • @nadeekanisshanka931
    @nadeekanisshanka931 หลายเดือนก่อน

    Kubiyo laland eka thama supiri

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @sasindunirmala1798
    @sasindunirmala1798 9 หลายเดือนก่อน +1

    දම් රැජින පරාදයි හොදේ.බස් එක නියමයි අයියෙ 👌සුපිරි 👌

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      👍👍👍

  • @SudamMethsara-uz3xz
    @SudamMethsara-uz3xz 5 หลายเดือนก่อน +1

    ගැමිමක් අයියෙ බස් කියන්නෙ ආගමක් මම එක අදහන බැතිමතෙක් බස් කියන්නෙම මගෙ හිනෙ දවසක ගෙනවාමයි

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @GGbro0001
    @GGbro0001 9 หลายเดือนก่อน +2

    බලාපොරොත්තු උන වෙනස ❤❤

  • @unqajaygmr
    @unqajaygmr 9 หลายเดือนก่อน +1

    Kubiyo harima❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලස්සනයි

    • @AluthLokaya
      @AluthLokaya  9 หลายเดือนก่อน

      ❤️👍🙀

  • @fireprotection3518
    @fireprotection3518 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-lh1ko6jy2v
    @user-lh1ko6jy2v 9 หลายเดือนก่อน +2

    අම්මෝ ඒක❤❤

  • @dilshanmadusanka8159
    @dilshanmadusanka8159 9 หลายเดือนก่อน +1

    ආදරෙයි කූබියෝ ❤❤❤❤❤

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 9 หลายเดือนก่อน +3

    Dam rajina bus ekath galonawada kiyalada videos ekak gennakoo❤

  • @ashendewappriya2432
    @ashendewappriya2432 5 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @MUSICOFFCEDJNONSTOP7444
    @MUSICOFFCEDJNONSTOP7444 4 หลายเดือนก่อน +1

    මේ bus එක සුපිරි 😃

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @Lahiru284
    @Lahiru284 9 หลายเดือนก่อน +2

    ❤🎉❤

  • @samithasandaruwan-zf5xm
    @samithasandaruwan-zf5xm 9 หลายเดือนก่อน

    😍💗💗💗💗

  • @navidufernando2965
    @navidufernando2965 8 หลายเดือนก่อน +2

    අපා boy bus eke video ekak gennako. Please.❤️❤️

  • @kasiyabro
    @kasiyabro 9 หลายเดือนก่อน

    😊❤

  • @vidura8117
    @vidura8117 9 หลายเดือนก่อน +1

    very nice mn age 06, 07 wage inna kale thama mn hithan hitiye king long bus ekak aran oya wage hadanna thama ba habai mn hadanawa aniwarenma good luck

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 9 หลายเดือนก่อน

    Godak hodai.

  • @miyurasulochana240
    @miyurasulochana240 9 หลายเดือนก่อน +19

    දැං තොරොම්බල් කිය කියා දගලන අයමයි තොරොම්බල් රැල්ල හැදුවේ😂😂

    • @shehanbuddika1655
      @shehanbuddika1655 9 หลายเดือนก่อน

      එකෙම්ම බන්😂😂

  • @ashikweerakoon5680
    @ashikweerakoon5680 9 หลายเดือนก่อน

    Fatta

  • @mrdasu4180
    @mrdasu4180 9 หลายเดือนก่อน +2

    ❤❤

  • @BUSCREATION
    @BUSCREATION 9 หลายเดือนก่อน +2

    Meknm Pissuwk...😍❤

  • @kumarigamage9001
    @kumarigamage9001 8 หลายเดือนก่อน

    Thrombal trombala ම තමයි ඔවා ඒව වගේද මේවා 😂❤

  • @user-ms9iw5gl9o
    @user-ms9iw5gl9o 9 หลายเดือนก่อน +2

    600k වලට තව චුට්ටයි සබ් කරපල්ල🎉🎉❤❤

  • @VimukthiMalalarathna-pj2qo
    @VimukthiMalalarathna-pj2qo 9 หลายเดือนก่อน +4

    තොරොම්බල් පේන්න බෑ good luck කූබියො ❤

    • @themavithana2234
      @themavithana2234 9 หลายเดือนก่อน +1

      මෙ කලාව පටන් ගත්තේ dham rajina ගෙන් kubiyo කියන්නෙ මොනෙවද

    • @user-sv3ot8oh2g
      @user-sv3ot8oh2g 6 หลายเดือนก่อน

      ane kalawa patan gaththe Ewa kiyala mathak wunama😂

  • @udarasamith975
    @udarasamith975 9 หลายเดือนก่อน +2

    Aluth heraumak...

  • @shanikaMadushani-ei9ev
    @shanikaMadushani-ei9ev 4 หลายเดือนก่อน +1

    😊😊😊😊😊😊

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ranasingheranasinghe5044
    @ranasingheranasinghe5044 12 วันที่ผ่านมา

    Mea kumbiyotath kamathi Leyland kumbiyotath kamathi ♥️♥️

    • @AluthLokaya
      @AluthLokaya  12 วันที่ผ่านมา

      🙏🙏🙏🌸

  • @dasunmihiranga4955
    @dasunmihiranga4955 9 หลายเดือนก่อน +1

    Me pissuwa haduwe දම් රැජිණ eken thma bus mewidiyt haduwe mulinma fist mema kare eya thma ❤ කූඹියෝ ekath maru ❤

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      🙏❤️🔥

  • @dnananjayavimukthi8406
    @dnananjayavimukthi8406 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @SanjayaPrabath-ox6yy
    @SanjayaPrabath-ox6yy 3 หลายเดือนก่อน +1

    😮😮😮😮😮

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @PamudithaEdirisinghe-cv7qs
    @PamudithaEdirisinghe-cv7qs 9 หลายเดือนก่อน

    Bus eka hadanna davas vala idl balanna giye❤❤

  • @hmsports127
    @hmsports127 2 หลายเดือนก่อน +1

    Kubiyo❤

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @indikalakmini9064
    @indikalakmini9064 9 หลายเดือนก่อน

    Kobiyo luxury edition ❤❤❤❤

  • @surangadinukan2869
    @surangadinukan2869 9 หลายเดือนก่อน +5

    උබලා මුලින් පටන් ගත්තේ මොකෙක්ද කියලා අමතක කරන්න එපා..අනික කුඹියෝ හදන්න ඉස්සෙල්ලා හොඳ bus තිබුනා..

  • @hiruninimeshika9423
    @hiruninimeshika9423 9 หลายเดือนก่อน +3

    ඉදියාවේ සිංදුව නැද්ද. බලන්න

  • @Sinhalarious1997
    @Sinhalarious1997 9 หลายเดือนก่อน +2

    අයියේ මං බැලුවා song එක ආදරේයි කූඹියෝ ❤❤❤

    • @Chirajoker
      @Chirajoker 9 หลายเดือนก่อน

      Mokkda

  • @chamathdinuka2772
    @chamathdinuka2772 9 หลายเดือนก่อน +3

    ලංකාවේ ඉන්න සමහරක් උන්ට මේක බලාගෙන ඉන්න බෑ මං කියන්නේ මේක SOCIAL MEDIA වල මේවා දාන්න එපා කියලා ..බස් එකේ PROMOTE වෙන්න හොදයි. බලන් ඉන්න බැරි කට්ටියට මේවා අවුල් ඇති 😢 ඉස්සරහට තත්වේ හරි ගියෝ නිතියත් මේ පැත්තට නම්ම ගත්තෝත් ගොඩ ❤❤

  • @Huzaifvlogs0813
    @Huzaifvlogs0813 9 หลายเดือนก่อน +7

    අපේ උණුසුම් සුබ පැතුම් !පුතා

    • @AluthLokaya
      @AluthLokaya  9 หลายเดือนก่อน

      ❤️👍

  • @shamikasrimal
    @shamikasrimal 9 หลายเดือนก่อน +7

    කියන්නෙනම් බ්‍රෑන්ඩ් එකක් කියල. හැබැයි නමේ ඉඳන් කොපිය.
    වෙන බස් වගේ වටේට තොරොම්බ්ල් එල්ලල නෑලු. හැබැයි මෙයාලම තමයි මුලින්ම අනිත් බස් එක්ක තරඟෙට තොරොම්බල් එල්ලුවෙ🥴

  • @user-mm8kw9uv1x
    @user-mm8kw9uv1x 5 หลายเดือนก่อน

    මමනම් අනුමත කරන්නේ ලෙලන්ඩ් තමා❤❤❤😂🎉

  • @maneesha8307
    @maneesha8307 9 หลายเดือนก่อน +5

    මේවට තමා බස් කියන්නෙ❤

    • @koKRioKo
      @koKRioKo 9 หลายเดือนก่อน

      මේකත් ඉන්දියන් පගො😞

    • @maneesha8307
      @maneesha8307 9 หลายเดือนก่อน

      @@koKRioKo එල 👍

    • @maneesha8307
      @maneesha8307 9 หลายเดือนก่อน

      @@koKRioKo ඉන්දියන් ලබ්බ තමා

    • @koKRioKo
      @koKRioKo 9 หลายเดือนก่อน

      @@maneesha8307 උබෙ ලබ්බ ගැන නෙමෙ ලබ්බො හොයලා බලහන් මේක ඉන්දියන් isusu😹
      උබෙ ලබ්බත් ඉන්දියන් තමයි😹🤲

  • @LelumSachinthaka-ds2pn
    @LelumSachinthaka-ds2pn 9 หลายเดือนก่อน +1

    අනේ යකෝ ඕකට කලින් දම් රැජිනි අවා 😂😂

  • @nilakshiprasadinee7348
    @nilakshiprasadinee7348 8 หลายเดือนก่อน +2

    කුඹියෝ බස් එක කාගෙ ද? හරිමලස්සනයි.❤❤❤😊

  • @deneth_n.rajarathna
    @deneth_n.rajarathna 9 หลายเดือนก่อน +8

    ඇත්ත කතාව තිත්ත උනත්.දම් රැජිනි හැදුවට පස්සෙනෙ ඔය වගෙ බස් ඇතුලත් හදන්න ගත්තෙ.ගොඩක් උං පිලිගන්න ආස නැ උංට තියෙන කුහක කමයි ඊරිසියාවක් හිංද😅.

    • @Danavlogs2002
      @Danavlogs2002 9 หลายเดือนก่อน

      Dam rajinta kalin modified krpu bus tibba ek dam rajina ownerma dawsk kiww modified kalawa prasidd une damrajinen

    • @PoddaPodda-ux5ql
      @PoddaPodda-ux5ql 9 หลายเดือนก่อน

      @@Danavlogs2002 නෑ මූ කියන්නෙ ඔය විදිහට ඇතුල හදපු පලවෙනි එක දම් රැජිනි කියල

  • @maheshkarunarathna9205
    @maheshkarunarathna9205 9 หลายเดือนก่อน +6

    සුදුයකඩ ගොඩවල් ලයිට් තොරන් ව⁣ගේ නැතුව ලස්සන genuine වැඩක්👏👏👏👏

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      🙏❤️❤️🔥

  • @Nimal12_
    @Nimal12_ 9 หลายเดือนก่อน +5

    කූඹියෝ luxury වෙන්න කලින් තිබුනේ තොරොම්බල් කරත්තය්ක් තමා ලංකාවේ ලොකුම තොරොම්බල් කරත්තේ ඒක ... මුල අමතක මිනිස්සු .... වෙන්න එපා..luxury uneth thorombaleekin hamubu karn kapu nisa mage hithe😅

    • @T.V.C.Dilmin
      @T.V.C.Dilmin 9 หลายเดือนก่อน

      හම්මේ ඉතින් හින්චි ගොබ්බයන්ට ඉතින් ඇදයක් කුදයක් හොයන්නත් එපැයිනෙ කුහක කමට කමක් නැ කමක්නැ මන්දමානසික ගොබ්බයොත් ඉන්න එපැයි,උබලා වගේ ගෙවලයෝ,හැමදේටම වැරදි හොයන 👍🙂🤣🤣

    • @nhmobiles9083
      @nhmobiles9083 9 หลายเดือนก่อน

      ඇයි බං අයියේ කෙබර කෙලින්නේ😂😅😅😅
      Limousine වගේ හදපු බස් එකක් මෙවගේ එකක් කවදාවත් දැකලා නෑ කියලා...😂😂😂😂
      තඩි පචනේ ඔයා ඔයාගේ channel එකේ කියන්නේ කූඹියෝට කලින් දම්රැජින limousine විදිහට බස් එක හැදුවේ...😂😂😂😂😂

  • @user-sv3ot8oh2g
    @user-sv3ot8oh2g 6 หลายเดือนก่อน +1

    Kalawa patan gaththe issaralama dam rejini kiyala mathak wunama😎

  • @sdvlog69
    @sdvlog69 9 หลายเดือนก่อน +4

    ඇතුළේ මොනවා කරත්කමක් නැහැ, හැබැයි එළියේ ඒවා බැහැ. මොකද third party වලට distract සහ risk එකක් වෙන්න පුළුවන්.

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @NNP_KAFA
    @NNP_KAFA 9 หลายเดือนก่อน +6

    දම් රැජිනිට ගහන්න බැ මචං මේ දම් රැජිනිගෙ සුපුන් එක්ක විඩියෝ එකක් ගෙන්න විව්ස් යයි ටග්ගහලා දපම්

    • @dilananuruddha1075
      @dilananuruddha1075 9 หลายเดือนก่อน +4

      පලයන් බන් ඒ මගුල වැඩක් නෑ..led light වලින් qulity එක බලන්න එපා..බලපන් ඒ මගුලට වඩා සැප පහසුව මේකෙ තියෙයි..අනික ජපන් එකක්

    • @Thusiru99
      @Thusiru99 9 หลายเดือนก่อน +4

      හැම එකාටන ජපන් බස් ගන්න බෑනේ බන්.බොරුවට වැලලෙන්නේ නැතුව ඉදපන්.ජපන් බස් එක ගන්නයි ජපන් බස් එකක් මොඩිෆයි කරන්නයි හෙන වියදමක් යනෝ.එහෙම වියදම් කරන්න පුලුවන් වාතාවරණයක් හැදුවද මේක කාපු නාකි මයිනෝ ටික.ඒ ගැනත් හිතපන්.වෝටර් ටෑන්ක්,වයිෆයි,outdoor සවුන්ඩ් සිස්ටම ඒවා ඉස්සෙල්ලම ගැහුවේ දම් රැජිනේ.දම් රැජින නැත්නම් මොඩිෆයි බස් කියලා එකක් ලන්කාවේ නෑ.එහෙනම් කූඹියොත් නැති වෙන්න තිබ්බා.උබලා අපි ට්‍රිප් යන්නේ සුපුන් එදා එහෙම බස් එක හදපු නිසා.නැත්නම් තොරම්බල් විදියට රූට් දුවන නෝමල් බස්වල යන්න වෙන්නේ.මචන් කෙනෙක්ට උබට හිතුනු පලියට බනින්න එපා.ඇත්ත නැත්ත ඌ කරපු නොකරපු දේවල් හොයලා බලලා බැනපන්

    • @dilumpremuditha3605
      @dilumpremuditha3605 9 หลายเดือนก่อน

      😂😂😂😂

    • @gayantharaka8886
      @gayantharaka8886 9 หลายเดือนก่อน

      Mona dam rejinekda cleyopetra tamai mulma 1ka.

    • @thdxpertgaming9954
      @thdxpertgaming9954 9 หลายเดือนก่อน +1

      ​@@gayantharaka8886දම් රැජින බන් ඉස්සාලම හැදුවෙ

  • @nela_tech
    @nela_tech 9 หลายเดือนก่อน +2

    මේ බස් එක සුපිරියක්.. ඒත් මූන පොඩ්ඩක් කැතයි..😢 ඇතුල නම් ෆට්ට😮

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      🙏❤️🔥