ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අ. වු 24 රටවේනුවේන් සේවය කල උදාර රණවිරුවේක් පුතුකු විම ගැන මගේ අප්පච්චී ගැනමට ගොඩාක් ආඩම්බරයක් දැනේනවාසංජීව අයියගේ මේ කතා එකීන් එකට අහනකෝටතව තවත් අප්පච්චි පිලිබද ආදරය වැඩි වේනවා සියලුම ආබදිත රණවිරුවන් සුවපත් වේවාමිය ගිය සියලුම රණවිරුවන්නටනිවන් සුව ලැබේවා❤️
අයියාගේ ගොඩක් වීඩියෝ බලලා තියනවා අයියේ එක තප්පරයක්වත් skip කරන්නේ නැතුව බලපු එකම video එක අනේ අයියේ ඇඩුනා අයියේ මේ video එක බලලා ,අපි වෙනුවෙන් නේ මේ අපේ රණවිරුවෝ දිවි දුන්නේ,මටත් පොඩි මතකයක් තියනවා යුද්දේ ගැන මං 5වසරේ යුද්දේ ඉවර වෙද්දි අනේ එදා ඒ දවසේ යුද්දේ ඉවරකලේ අපේ රණවිරුවෝ නිසා නේද මගේ රත්තරං අයියේ ,ඔයාට පින් අපේ මිනිස්සුන්ට මේවා මතක් කරලා දෙන එකට බුදුසරණයි
මෙම උතුම් කතිකාව ඉදිරියට ගෙන.යාමට මෙම නිවෙදක මහත්මාටත් ශක්තිය දහිරිය ලැබේවා"!! නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!! තෙරැවන් සරණයි"
ස්තූතියි ❤❤❤🙏🙏🙏
රණවිරැ රසික මහත්මා ඔබ විශිශ්ඨයි. අප සැම වෙනුවෙන් රට බේරාදුන් සදාදරණීය රණවිරැවන් සැමදාමත් ඔබ අප හදවතේ. රසික මහත්මා ඔබටත් ආදරණීය පවුලේ සැමටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. වාසනාවන්ත අනාගතයක් ඔබ සැමට. සංජීව මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.
🙏🙏🙏🙏රන් මලක් ලෙස දෙව් බඹුන්දෝතින් පිදූ මේ පින් බිමේපස් පිඬක් ගිලිහී නොයන්නටරන් වැටක් ඇත සිව් කොනේනෙත් පුරා එක හීනයේමුළු ලෝකයා නිදනා රැයේදේශයේ මුර දේවතා එළිරෑ පුරා දැල්වී තියේළෙහි හොවා වැඩු සිය පුතුන් අතඅවි දරා වැද රණ මතින්පෑ විකුම් මැද දෑ බැතින් හිසඅත් මුදුන් දෙති පියවරුන්මව් බිමේ හිමිකම් පතා තමදිවි පිදූ කල ඒ පුතුන්තුන් හෙළේ හැම මව්වරුන් ළයකිරි එරී ඇත උන් නමින්රන් මලක් ලෙස දෙව් බඹුන්දෝතින් පිදූ මේ පින් බිමේපස් පිඩක් ගිලිහී නොයන්නටරන් වැටක් ඇත සිව් කොනේමවු කුසින් නොව මිහි කුසින්සිරිලක උපන් විරු දරුවනේඅපි ඔබෙන් නව පණ ලබා මෙහියළි උපන්නෙමු අද දිනේනෑ සියන් සොයුරන් ඔබේ අදදූ පුතුන් හැම මේ බිමේහදවතින් අපි යුද බිමේ ඔබතනි කළේ නැත කිසි දිනේහදවතින් අපි යුද බිමේ ඔබතනි කළේ නැත කිසි දිනේහදවතින් අපි යුද බිමේ ඔබතනි කළේ නැත කිසි දිනේහදවතින් අපි යුද බිමේ ඔබතනි කළේ නැත කිසි දිනේ
වැළලිලා යන්නට ගිය ඉතිහාසයට පණදුන් වෙනස වැඩසටහන නැවතත් රණවිරුවන් වෙනුවෙන් හොදම වැඩසටහනක් අනාගතයට දායාද කරන ලදී 🙏♥️... රණවිරු සෑයේ දුක කදුළු අබිමානය හදවතින්ම ගෙන හැර දක්වන මේ රණවිරුවටත් ගොඩක් පින් 🙏♥️
Sadu sadu sadu
මෙි හෙළ දිපය ගොඩ නගිම සදහා මා ඇතුලු මගේ විර අභිමානවත් වු විරෝධාර රණකාමි රණවිරුවන් ජිවිතය පුජාවෙන් රැක අභිමනවත් වු මෙි බිම ආරක්ශා කරන්න මා ඇතුලු ආබාධිත වු රණවිරුවන් හා ආබාධිත නොවු නිර්භිත විර රණකාමි යෝධයෝ එකතුවි රැකවරණය ලබාදුන් උතුම් මෙි භුමිය අපි රැක්කේ මතු අනාගතය වෙනුවෙන් ඒ නිසා මම ගොඩක් සතුටින් ඉන්නේ .මම විතරයි පවුලේ එකම දරුවා මට අක්කලා නංගිලාවත් අයියලා මල්ලිවත් නැහැ . විරයන්ගේ නිජබිම ශිු ලංකා යුද්ධ හමුදාවට බැදුනා මම ආබාධිත සෙබලෙක් උනා මට දුක නැහැ .අනෙකුත් හමුදාවන්ට සමිබන්ධ අපේ මගේ නාවික,ගුවන් ,පොලිසිය හා සිවිල් ආරක්ශාක බළකායට විර රණකාමි යෝධයන්ට ජයවෙිවා දිර්ඝ ආයු ලැබෙිවා බුදු සරණයි
වනැස ඉතාමත් විශිෂ්ඨ කතිකාවතක් , පිබිදීමක් දැනුවත් සමාජය පුරා බිහිකරනවා....තරුණ පරපුරට නිවහල් නිදහස් ඒකිය රටක් බිහිකිරීමට රණවිරුවා කල කැපවීම උගෙනීමට ඉතාමත් හොද තෝතැන්නක් නක් ඔබේ වැඩසටහන...රණවිරුවාගේ අගය, කැපවීම අමතකව යන මෙවැනි කාලයක ලෙය පුදා ගොඩ නැගූ නිදහසක වටිනාකම, අගය නැවත මතක් කර දිමට වෙර දරන ඔබට හද සපිරි ප්‍රණාමය...ජයශ්‍රී♥️
ඉතාමත් වටිනා කතාවක් ..අපේ රණවිරු වන් ගැන නොදැන ..යුද්ධයේ භයානක කම නොදැන ...ඒවගේම සඳහිරු සෑය ගැන නොදැන කට කතා පතුරුවන සෑම දෙනාටම හොද දැනුවත් කීරීමක් ..තෙරුවන් සරණයි .රණවිරුවාණනි..
හරිම සංවේදී කථිකාවතක්...කියන වචනයක් වචනයක් ගානේ වීරෝධාර රණවිරුවන් ගැන දැනෙන්නේ ගෞරවය පිරි අභිමානයක්..උතුම් දළදා සමිදු පිහිටයි සියලු රණවිරුවන් හට..මේවැනි වැදගත් ,සමාජයට වැඩදායි වැඩසටහන් ඉදිරියටත් නිර්මාණය කිරීමට "වනැස"ට ධෛර්ය ශක්තිය ලැබේවා... !
ගෙන ආ යුතුය පුද්ගලයෙක් තමයි අද වැඩසටහනට ගෙනැවිත් තියෙන්නේ.. ඔබට ගොඩක් ස්තුතියි. හිතට වදින ඇස් වලට කදුළු එන කතාවක්... අප වෙනුවෙන් දිවි කැප කල සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා🙏🙏🙏🙏🙏 ඔබ ඇතුළු සියලු රණවිරුවන්ට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏 ... තවත් මෙවැනි වටිනා පුද්ගලයෙක් අප වෙත ගෙ එන්න .. ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏🙏🙏
මම ඉන්නේ ඇමෙරිකාවේ මෙහෙ පාසැල් වල US history කියලා උගන්වනවා එකේ ළමුන්ට ඇමෙරිකානුවන් ගේ revolutionary war, civil war ගැන කියල දෙනවා. අපේ ලංකාවෙත් පාසල් විෂය නිර්දේශයන්ට 30වසරක යුද්ධ, එහි විපාක, රණවිරුවන් කරපු කැපකිරීම් කියල දෙන්න ඕනි, නැති නම් තව වසර 10කින් අපේ තරුණ අය 30ස් වසරක යුධයක් තිබුනේ නැහැ කියල අනිවාර්යෙන් කියනවා! අපේ රණ විරුවන් කරපු දිවි පිදීම්, කැප කිරීම් අපේ ශ්‍රී ලාංකිකයන්ට කිසිදා අමතක නොවේවා!!
අනිවාරන් සහොදරයා
කොච්චර හිත හය්ය උනත් මෙ වගෙ රනව්රුවන්ගෙ කතා අහද්දි ලොකු සතුටක් වගෙම දුකක් එනවා මියගිය සියලු රනවිරුවන්ට උපහාරයක් වෙවා
ආඩම්බරයි කියන්න මගේ පවුලෙත් කොල්ලො 19 හමුදාවේ ලොකු අයියා 2009 ගෙදර ආවේ පෙට්ටියේ සීල් කරලා නිවන් සුව ලැබේවා .
අනේ ඔය අභිමානවත් හඩ රණවිරු සෑය ළග රැව්පිළිරැව් දේවාමේ ලක්දෙරණ සිසාරා මගේ එකම පැතුමවි 25:42
රණවිරු ඔබ තුමාටත් රට දැය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර සියලුම රණවිරුවන් හට නිවන් සුව ලැබේවා ඒවගේම ආබාධිත සියලුම රණවිරුවන් හට දීර්ඝ ආයුෂ ලැබේවා ඒවගේම අපේ රට බේරාගත් සියලුම රණවිරුවන් හට උතුම් වූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිට ආනුභාව ලැබේවා 🙏🏼 බුදු සරණයි සියලුම දෙනාට 🙏🏼🙏🏼🙏🏼
ආසවෙන් ඇහුව ලස්සන කතාවක්.... සන්ජිව අයියටත් ගොඩාක් ගොඩාක් ගොඩාක් පින්..
මියගිය සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!
මේ රණ විරු සහෝදරයාගේ කතාව අහලා ඇත්තටම ඇස් වලට කඳුළු ආවා තුනුරුවන් සරණයි සහෝදරයා ,,මම හැමදාමත් සහෝදර රණවිරුවන්ට ගරු කරනවා ,රටේ නිදහස ජාතියේ නිදහස වෙනුවෙන් දිවි පිදු සහ රට වෙනුවෙන් යුද වැදී ආබාධිත වූත් ,දැනට විශ්‍රාම සුවයෙන් නිවෙස් වල සිටින එ වගේම ආරක්ෂක සේවයේ රාජකාරි කරන සියලුම රණ විරුවන්ට තුනුරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබෙන්නට ඔනේ එ වගේම රණ විරු සෑ රදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්නට ඔනේ,,,🙏🙏🙏🙏🙏🙏ස්තුතියි සංජීව මල්ලි ඔයාටත් හැමදාමත් වගේම මේ කරන්නා වූ කර්තව්‍යයට,,,,🙏🙏🙏
තෙරැවන් සරණයි මෙම විරැවාටත්.. සියලුම රණවිරැවන්ට!!!! නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!!! සියලුම රණවිරැවන්ට!!!
ඔබතුමාට සියලු ශක්තිය දිරිය ලැබේවා සියලු රණවිරු පවුල් වෙනුවෙන් කරන කැපවීමට උතුම් තෙරුවන් සරණ ලැබේවා. මෙවන් සත්ක්‍රියා කරන අයට බාධා කරන අයට ලැබෙන විපාක ඒ අයම ගෙනියයි. සඳහිරු සෑ රජුන්ගේ පිහිටෙන් සියලු මියගිය රණවිරුවන් ට උතුම් නිවන් සුව ලැබේවා. ආබාධිත සියලු දෙනා සුවපත් වේවා
තව පැය 10 ක් තිබ්බත් බලනවා ඒක් ඇගේ මයිල් කෙලින් වෙනවා යකො. අද වැඩසටහන මෙහෙය වන කෙනාට කතා කරන්න වෙලාවක් දුන්නෙම නැ අන්න රණවිරුවො බුදුසරණයි
Im speechless ....ඔයාගේ ඒ චේතනාවම තමා ඔයා අද ඉන්න තත්වෙට හේතුව ...බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏
මෙ රණවිරුවා ගැලපෙන්නෙ ධනාත්මක චින්තන වැඩසටහන් වලට...අහන් ඉන්න ආසයි ... ජය වේවා..😍😍
සංජීව මහත්මයා, මෙය නරබන මට හිතට ආවෙ සෝම හිමියන්ගේ දේශනා. මෙතුමාගේ විලාශය ඒ හිමියන්ව මතක් කරනවා. අපේ සියලු රණවිරුවන් හට නිර්වාන ධර්මය අවබෝධ වේවා !!!
මහා අබිමානය අපේ මහා සිව් හෙළයන්ට අයිති වේවා අපේ රණවිරු දරුවන්ට අයිති වේවා ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🌹
තෙරුවන් සරණයි සියලුම රණවිරුවන්ට
ආදරෙයි ලොකු සහෝදරයා..පුංචි කාලෙ මහගෙදරත්,අපෙ තාත්තාලයි ගෙදරත් එකට එක්වෙලා කරපු,කියපු අනෙකුත් සහෝදර හා සහෝදරියන් සමගින් ගතකරපු ඒ සොඳුරු කාලයත් මේ මොහොතේ මට මතක්වුනා.....නිවාඩුවක් ලද විගසම බලන්න එනවා එතකන් පරිස්සමින් ඉන්න,බුදු සරණයි හැමෝටම.❤️
රසික මල්ලි තෙරැවන් සරණයි ! මේ වන විට මෙම රණවිරු සොයුරා අනතුරකට ලක්වෙලා සුවය ලබමින් සිටිනවා....ඉක්මනින් සුවය ලැබේවා කියා අපි පතමු🙏🙏🙏
මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා 😢🙏
කථා දෙකක් නැහැ සද හිරු සෑය ඇඟටම දෙනව....Superb Presentation...!
අති විශිෂ්ටතම පැහැදිලි කිරීමක් බුදු සරණයි තුමනි
ගොඩක් හොද සකාවිවාවක් රණවිරුවන් සියලු දෙනාට තෙරැවන් සරණයි,නිදුක් නිරෝගී සුවය සැමට ලැබෙිවා
ඒ කතාවට හිරිගඩු පිපුනා ❤️
අපෙ තාත්තත් 4 ඉංජිනේරු සේවා එකේ ගිය මාසෙ එක දවසක් ගෙදර අයත් එක්ක ගිය වෙලාවෙ රසික මාමා සඳහිරු සෑය ගාවදි කිව්ව කතාවක් නිසා මමත් තීරණය කරා හමුදාවට යන්න...
රසික මගේ අයියා ❤️
Respect brother 🙏💪💪💪
අම්මෝ ඒක නම් අහගෙන ඉන්න ආසයි ඔබ තුමන්ලාට ගොඩාක් පිං .තෙරුවන් සරණින් දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏❤❤❤❤
මේ ලගදී මක් ගියා රණවිරු සෑය වදින්න.මේ උතුම් රණවිරුවා සියලු විස්තර කරන්නෙ උතුම් ධර්මදෙශනයක් කරනවා වගේ.දෙවියෝ මවපු කෙනෙක්.ඒ වගේම සියලුම දෙනාට නොමිලේ උතුම් අටපිරිකරක් නොමිලේ ලබාදෙනවා පූජා කරන්න🙏.එහි පින රටවෙනුවෙන් දිවිපිදු සියලුම රනවිරුවන් ඇතුලු සියලුම රණවිරුවන් වෙනුවෙන් පූජා වේවා🙏!උතුම් රණවිරු සෑ රදුන්ට මාගේ වැදුම වේවා🙏!මටත් ලොකු පිනක් තිබුනා මේ සෑ රදුන් වෙනුවෙන් මට හැකි පුන්‍යකර්මයක් කරන්න මට ලැබුනා🙏🙏🙏!මගේ රණවිරුවන්ට උතුම් නිර්වානයම ලැබේවා..🙏🙏🙏!
වචනයක් පාසා හිතට තදින්ම වැදුනා...මේ චතුරත්වය පුදුමාකාරයි...Channel එකේ ඇති ඉතාම වටින videoවක් 🔥❤️
නිවේදකයන් දෙපලකගේ හා චතුර කතිකයකුගේ උතුම් කතාවක් ❤️💫
Mage aiyath uddedi මියගිය mage partanawa මියගිය ha සියලුම ape ranaviriwanta theruwan සරණයි ,අපිත් giya sahiru saya wadina watina kathawak oba kale viruwanani
හිත නිවෙනව 🌼🙏
මින් එහාට කියන්න දෙයක් නෑ සංජිව තෙරුවන් සරණයි ඔබටත් සියලු රණ්විරුවන්ටත්
සංජීව මහත්තයා , ඔබගෙ මෙම වැඩසටහන් අති විශිෂ්ඨයි. මෙවට english subtitles දාන්න. ජාත්‍යන්තරයට යන්න ඔනි මේ වැඩසටහන්
*මේ උදාර විරුවා ඇතුළු සියළුම රණවිරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ❤️ මියගිය සියළුම රණවිරුවන්ට නිවන්සුව අත්වේවා 🙏💖💐 ස්තුතියි..තෙරුවන් සරණයි වනැස !!!* 🙏❤️🌺💐
නිවනින් සුව පතනවා තෙරුවන් සරණයි
2000 පස්සේ ඉපදුන අය බැලුවනම් එයාලට ගොඩක් වටිනවා.
😃😃😃
2000 passe ipaduna bahutarayak sizerian karala gatthu ewun. unta rata, jathiya, agama thiya thamange AMMA genawath hegimak ne bro.😅😅
විරුවාණනි ඔබලා නිසයි අපෙ දැය රැකුනෙ විරුවාණනිද දැයෙ සියළුම විරුවන්ට තුන්සිහෙළයම ණයගැති
@@gihanudayajith3744 2000න් පස්සෙ කියලා විශේෂයක් නෑ..2000ට කලින් අයගෙත් වෙනස් මත තියන වෙනස් වැඩ කරන අය ඉන්නවා..හිතන විදිය වෙනස් කරගත්තා නන් කවුරුත් එකයි..රැල්ලට යන විදියට 2000න් පස්සෙ උන් කිය කිය කියවන අයත් ඒ ගොඩේම තමයි
2000ta kalin aya gana hitha ganna puliwan rate thathwe dakkma dn😂😂
මම මෙයාගේ කතාව සදහිරු සෑය ලග ඉදන් අහලා තියනවා 💖
සියලුම රණවිරුවන්ට ඒ පින් අත් වේවා
දුටුගැමුණු මහා රජු ඇතුලු මේරට එක්සේසත් කල මහා සිංහල සේනාව, පරාක්‍රමබාහු මහ රජුගේ යුගයේ , විජයබාහු මහ රජුගේ සේනා ඇතුලු එකී නොකී මෙකී සියලු රජුන්ගේ සහ සේනාවන්ගෙ සහ සිංහල රටේ බුදුදහම ජන ජීවිත ජාතිය රැකගන්න සටන්කල කිසිම සේනාවක කිසිම විරුවෙක් මේ රටට ණය නෑ. තිස් වසරක කුරිරු ම්ලේච්චයන්ගෙන් යුද්ධෙ නිමාකල මහින්ද රාජපක්ෂ ඇතුලු සියලුත්‍රිවිඪ හමුදා ඇතුලුඑකා මෙන් නැගීසිටි සියලු දෙනා මේ රටට කල සේවය අපමනයි. සදහිරු සෑය බුද්ධෝපහාරයක් වේවා. ඒ ඉදිකල පින් එයට සහභාගි වූවන්ටත් වන්දනාමාන කරන සියලු දෙනාටත් ජාතියටත් මහා ආශිර්වාදයක් වේව. 🙏 🇱🇰
❤️🇱🇰🔥🙏😘
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰⚘⚘⚘
තෙරුවන් සරණයි සහෝදරයා api ජීවිතය mehema gewanne oyala wage ape දැයේ පිනට පහළ una විරෝධාර රණවිරුවන් nisa..❤
ඔබ තුමාගේ පණිවුඩය සමාජයට ඉතා වැදගත් සැමදා ජය සතුට
අපිත් බලන්න ගියා පැහැදිලි කිරීමෙන් හිත පැහැදුනා
අයියෙ මසුරං වටිනා katawak ජයවේවා
මුලු යුධ හමුදාවම ගෙදර ❤️❤️❤️❤️❤️ ආදරෙයි පැලෙන්න😘
ඔබට පින් සිද්ධ වේවා...
ඔබවැනි කට ඇති පුතෙකු සැදූ දෙමව්පියන්ට පින්.කතාව මුල සිට අවසානයට යනතුරු ඇත්තෙන්ම මගෙ ඇස්වල කඳුළු.දවසක එනවා ලංකාවට ඒ පින් බිමට නළල බිම තියල වඳින්න.පින් දෙන්න.🙏වෙනස වැඩසටහන ගෙනෙන ඔබටත් ස්තූතියි..ඔබ සැමටම තෙරුවන් සරණයි🙏🙏🙏
බොහොම ස්තුතියි සංජිව
කදුලු ආවා ඇස් දෙකෙන්🙏😔නිවන් සුව පතනවා සියලුම රනවිරුවන්ට...🙏
ආබාධිත සියලුම රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවා 🙏
මගෙ පවුලෙ කිසිම කෙනෙක් රණවිරුවෙක් නොවෙ හදවතටම දැනුන මේ කතාව 😥😥😥😥😥
උතුම් තෙරුවන් සරණයි විරුවාණෙනි ඔබතුමාට 💖🌹🙏🌺 වැඩසටහන පටන් ගත්ත වෙලේ ඉඳලා අවසානය තෙක්ම මම ඇඬුවා හරිම හැඟීම්බරයි ඔබතුමාගේ කතාව😥🌹🙏 සියලුම රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබේවා උතුම් නිවනින්ම සැනසෙන්න ලැබේවා🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ සියලු පින් ඔබතුමාට හේතු උපකාර වේවා 🙏🌺🌹💮🌸🌼💖
මම මේක බල බල ඉද්දි කඩේට ආව දනහිස ලගින් කකුල අයින් කරපු රත්තරන් සෙබලෙක් මං කිවුව නෙමෙයි කියඋනා " රත්තරං අයියෙ ඔයාලගෙ කැපවීමට මම දන නමල වදිනව ඔයාල නිසා අපි හුස්ම ගන්නව කියල " ඒ අයිය.. හිනාවෙලා ගියා.......... ඒ හිනාව ඇතුලෙ ලොකු ආඩම්බරයක් තිබ්බ ❤❤❤❤❤
වෙනස්ම වීඩියෝ එකක් වටිනා කම අතිවිශාල 🙏
තෙරුවන් සරණයි 😘❤️🔥🇱🇰🙏
අනේ දෙවියනේ අපේ රණවිරුවන් නිවන් දකිත්වා ❤🙏🙏🙏 පාට කණ්නාඩි දාගෙන සදහිරු සැයගැන අවලාද නගනවුන්ට දෙවියෝම බලත්වා
මේ මහත්තයා කිව්වා ලමයෙක්ට යුද්ධයක් තිබ්බා කියලාවත් දන්නේ නෑ කියලා කියලා තිබ්බා,ජාතියක් විදියට පරිහානියට පත්වීමට හේතුවනම් ඉතිහාසය දෙමාපියන් විසින් ලබානොදීමයි.පට්ටම දුකයි ඒක ගැනබුදු සරණයි සියලුම රණවිරුවන්ට නීරෝගී සුව සහ මියගිය රණවිරුවන්ට නිවන් සුව.
ආදරෙයි hamadamath ape ආදරණීය රණවිරුවන්ට
රණවිරුවන් රටවෙනුවෙන් දිවිපිදුවා කියලා අපි පින්දුන්නට මේ තරම් දුකක් කදුලක් සමග රණවිරුවන් ගැන සිතුනේ නැහැ.පිරුද්දට පිං දුන්නට දැන් ඒ දුක සිහි කර කර පිංදෙනවා.මං හුස්ම ගන්න වාරයක් පාසා සියලුම රණවිරුවන් හට පිං ලැබේවා...🙏🙏🙏!
බුදු සරණයි සියලුම රණවිරුවන්ට 🙏
මෙවැනි වැඩ සටහන් ඉදිරියට කිරිමට නිවෙදක මහතා ඇතුලු කංඩායමට තව තවත් හැකි වේවා.
Me කතාව ඇත්තටම හදවතta දැනෙනවා ....දුකයි දෙවියනේ 😢 😢 😢
සදහිරු සෑයට ගඩොලයක් හරි තියන්ඩ ලැබීම ගැන සතුටුයි 🙂♥️♥️♥️♥️♥️
ඔව් මමත් මගේබැමියත් මගේයාලුවෙකුත් සදහිරුන්සෑයට ගඩොල් තිබ්බ.සිමෙන්ති පූජා කලා මුදල් ආධාරකලා අද ඒ සතුට දෙගුන තෙගුන වෙලා කුසලයක් වෙලා ,සෑ වහන්සේ වදින්න ගියාම දැනුනා.නිදන් වස්තුවක් ලෙස රන්.මලක් පූජා කලා..අනේ සාදු සාදු සාදු සාදු .මට.නිවන් පිණිස මේ කුසලය හේතු වේවා.සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏
වෙනසක් වනැස ස්තුතියි ❤️❤️🙏🙏🙏🙏
Oba thumawa meeta aurudu 4 ta udadi sadhahiru saya idiripitadi deshanayakata ahumkan dunna. Sathutak athiwenawa apatath dayaka wenna pina thibeema gana. E wagema das themenawa oba thumage kathawa ahaddi. Siyaluma nathiuna saha jeewath wena ranawiruwanta uthum niwanama sakshath wewa...! 🙏🙏🙏🙏❤️❤️
මේක හැදුවේ රනවිරු ස්මාරකයක් උනත් ..එකට කවුද අභියෝග කරන්න ඉන්නේ...මොකාට අමතක උනත් මට නම් කවදාවත් අමතක වෙන්නේ නැ..මන් ජිවත් වෙන හැම තප්පරයක් වෙනුවෙන් මගේ දෙමවුපියන්ට පස්සේ අපිට නිදහසේ ජිවත් වෙන්න රටක් දිපු රනවිරුවන්ට ණයයි...මොකද මන් අනුව දශකයේ මැද භාගයේ ඉපදුන කෙනෙක් මේ යුද්ධය ඉවර වෙනකොට මන් ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක් මේක යුද්ධය 2009 ඉවර උනේ නැත්තම් 2010 පැන්නා නම් මේ යුද්ධය අපිට බර වෙනවා..එහෙම උනා නම් අපි මෙලහකටත් මැරිලා ..අපිට අනාගතයක් හදන්න එදා ඔවුන් කරපු කැපකිරිමට සදා ණයගැතියි විරෝදාර රනවිරුවනි
නියම Interview එකක්............
oyage වැඩසටහන් gana katha karanna wachana na sahodara ape සංජීව aiye a tharam uthum u dewal me lokayata pennana oyata theruwan saranai thawath me wage lassana වැඩසටහන් kirimata sakthiya ධෛර්ය labewa kiyala hadawathimma prarthana karanawa....
බුදු සරණයි සහෝදරයා අමතක වුන අතීතය මටත් කරනවාට ❤🙏❤ගොඩාක් උන්ට මුල අමතකයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤
සදහිරු සෑ රදුන්ගේ පිහිටෙන් සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !බුදු සරණයි !!මැරුනු සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේ වා !!.
ගොඩාක් පින් මගේ මේ කතිකාවත නැරබූ ඔබට සහ දැක්වූ අදහස් වලට
ලස්සනට කවි කියනවා
මමත් 14 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ😍😘
අනේ දෙවියනේ අපේ රණවිරුවන් නිවන් දකිත්වා ❤🙏🙏🙏
සංජීව අයියේ ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය😇🥰😍
Wow sweet voice ❤
රණවිරුවni ඔබට මාගේ උත්තමාචාරය ❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏
godak watinawa me video karana eka army eka gan nodanna dewal danaganna budusaranai hamotama
ඇහුව සංවෙිදිම කතාව මෙික උබ තුමාට ගොඩක් පිං
රණවිරු වො කියන්නෙ මිහිපිට දෙවිවරු♥️🙏🙏🙏♥️
එ කටහඩෙ ගැම්ම ❤️❤️❤️❤️
කියන්න කිසිම දෙයක් නෑ සියල්ල මෙතුමා කියනවා "අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ"
❤️❤️❤️🙏🙏🙏
U tube chanel atharin no 1 Wanesa tv♥️♥️♥️♥️
🌺සාදූ 🌺සාදූ 🌺 සාදූ 🌺 නමස්කාර වේවා උතුම් සදහිරු සෑ රජුන් හට... සාධූ🌺 සාධූ🌺 සාධූ🌺
රසික මල්ලි හරිම ලස්සනයි ඔයාගේ වැඩසටහන .ඔයාට තවදුරටත් මේ වගේ වැඩ සටහන් කරන්න සඳහිරු සෑ රජාණන් ගේ පිහිට ලැබේවා
ඇගේ හිරිගඩු පිපුනා...කතාව අහලා...ජයවේවා ..තෙරුවන් සරණයි ...
ඔබ atutu siyluma රණවිරුවන් magae pranamaya theruwan saranai මියගිය siyluma ranawiruwanta නිවන් සුවය ලැබේවා 🙏🙏🇱🇰🇱🇰🇱🇰
මගේ ප්‍රාර්ථනය : මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!!! ඒ වගේම සියලුම රණ විරුවන් ආරක්ෂා වෙත්වා!!❤️
ඉතිහාසගත කතිකාවතක් ❤️
බුදුසරණයි ❤️🌚
බුදුසරණයි සහොදරය
ස්තුතිය කරපු ඔබ අපට කරපු සේවය ට🙏
අ. වු 24 රටවේනුවේන් සේවය කල උදාර රණවිරුවේක් පුතුකු විම ගැන මගේ අප්පච්චී ගැන
මට ගොඩාක් ආඩම්බරයක් දැනේනවා
සංජීව අයියගේ මේ කතා එකීන් එකට අහනකෝට
තව තවත් අප්පච්චි පිලිබද ආදරය වැඩි වේනවා සියලුම ආබදිත රණවිරුවන් සුවපත් වේවා
මිය ගිය සියලුම රණවිරුවන්නට
නිවන් සුව ලැබේවා❤️
අයියාගේ ගොඩක් වීඩියෝ බලලා තියනවා අයියේ එක තප්පරයක්වත් skip කරන්නේ නැතුව බලපු එකම video එක අනේ අයියේ ඇඩුනා අයියේ මේ video එක බලලා ,අපි වෙනුවෙන් නේ මේ අපේ රණවිරුවෝ දිවි දුන්නේ,මටත් පොඩි මතකයක් තියනවා යුද්දේ ගැන මං 5වසරේ යුද්දේ ඉවර වෙද්දි අනේ එදා ඒ දවසේ යුද්දේ ඉවරකලේ අපේ රණවිරුවෝ නිසා නේද මගේ රත්තරං අයියේ ,ඔයාට පින් අපේ මිනිස්සුන්ට මේවා මතක් කරලා දෙන එකට බුදුසරණයි
මෙම උතුම් කතිකාව ඉදිරියට ගෙන.යාමට මෙම නිවෙදක මහත්මාටත් ශක්තිය දහිරිය ලැබේවා"!! නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!! තෙරැවන් සරණයි"
ස්තූතියි ❤❤❤🙏🙏🙏
රණවිරැ රසික මහත්මා ඔබ විශිශ්ඨයි. අප සැම වෙනුවෙන් රට බේරාදුන් සදාදරණීය රණවිරැවන් සැමදාමත් ඔබ අප හදවතේ. රසික මහත්මා ඔබටත් ආදරණීය පවුලේ සැමටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. වාසනාවන්ත අනාගතයක් ඔබ සැමට. සංජීව මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.
🙏🙏🙏🙏රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඬක් ගිලිහී නොයන්නට
රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයේ
මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි
රෑ පුරා දැල්වී තියේ
ළෙහි හොවා වැඩු සිය පුතුන් අත
අවි දරා වැද රණ මතින්
පෑ විකුම් මැද දෑ බැතින් හිස
අත් මුදුන් දෙති පියවරුන්
මව් බිමේ හිමිකම් පතා තම
දිවි පිදූ කල ඒ පුතුන්
තුන් හෙළේ හැම මව්වරුන් ළය
කිරි එරී ඇත උන් නමින්
රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට
රන් වැටක් ඇත සිව් කොනේ
මවු කුසින් නොව මිහි කුසින්
සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි
යළි උපන්නෙමු අද දිනේ
නෑ සියන් සොයුරන් ඔබේ අද
දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුද බිමේ ඔබ
තනි කළේ නැත කිසි දිනේ
හදවතින් අපි යුද බිමේ ඔබ
තනි කළේ නැත කිසි දිනේ
හදවතින් අපි යුද බිමේ ඔබ
තනි කළේ නැත කිසි දිනේ
හදවතින් අපි යුද බිමේ ඔබ
තනි කළේ නැත කිසි දිනේ
වැළලිලා යන්නට ගිය ඉතිහාසයට පණදුන් වෙනස වැඩසටහන නැවතත් රණවිරුවන් වෙනුවෙන් හොදම වැඩසටහනක් අනාගතයට දායාද කරන ලදී 🙏♥️... රණවිරු සෑයේ දුක කදුළු අබිමානය හදවතින්ම ගෙන හැර දක්වන මේ රණවිරුවටත් ගොඩක් පින් 🙏♥️
Sadu sadu sadu
මෙි හෙළ දිපය ගොඩ නගිම සදහා මා ඇතුලු මගේ විර අභිමානවත් වු විරෝධාර රණකාමි රණවිරුවන් ජිවිතය පුජාවෙන් රැක අභිමනවත් වු මෙි බිම ආරක්ශා කරන්න මා ඇතුලු ආබාධිත වු රණවිරුවන් හා ආබාධිත නොවු නිර්භිත විර රණකාමි යෝධයෝ එකතුවි රැකවරණය ලබාදුන් උතුම් මෙි භුමිය අපි රැක්කේ මතු අනාගතය වෙනුවෙන් ඒ නිසා මම ගොඩක් සතුටින් ඉන්නේ .
මම විතරයි පවුලේ එකම දරුවා මට අක්කලා නංගිලාවත් අයියලා මල්ලිවත් නැහැ . විරයන්ගේ නිජබිම ශිු ලංකා යුද්ධ හමුදාවට බැදුනා මම ආබාධිත සෙබලෙක් උනා මට දුක නැහැ .
අනෙකුත් හමුදාවන්ට සමිබන්ධ අපේ මගේ නාවික,ගුවන් ,පොලිසිය හා සිවිල් ආරක්ශාක බළකායට විර රණකාමි යෝධයන්ට ජයවෙිවා දිර්ඝ ආයු ලැබෙිවා
බුදු සරණයි
වනැස ඉතාමත් විශිෂ්ඨ කතිකාවතක් , පිබිදීමක් දැනුවත් සමාජය පුරා බිහිකරනවා....තරුණ පරපුරට නිවහල් නිදහස් ඒකිය රටක් බිහිකිරීමට රණවිරුවා කල කැපවීම උගෙනීමට ඉතාමත් හොද තෝතැන්නක් නක් ඔබේ වැඩසටහන...රණවිරුවාගේ අගය, කැපවීම අමතකව යන මෙවැනි කාලයක ලෙය පුදා ගොඩ නැගූ නිදහසක වටිනාකම, අගය නැවත මතක් කර දිමට වෙර දරන ඔබට හද සපිරි ප්‍රණාමය...ජයශ්‍රී♥️
ඉතාමත් වටිනා කතාවක් ..අපේ රණවිරු වන් ගැන නොදැන ..යුද්ධයේ භයානක කම නොදැන ...ඒවගේම සඳහිරු සෑය ගැන නොදැන කට කතා පතුරුවන සෑම දෙනාටම හොද දැනුවත් කීරීමක් ..තෙරුවන් සරණයි .රණවිරුවාණනි..
හරිම සංවේදී කථිකාවතක්...කියන වචනයක් වචනයක් ගානේ වීරෝධාර රණවිරුවන් ගැන දැනෙන්නේ ගෞරවය පිරි අභිමානයක්..උතුම් දළදා සමිදු
පිහිටයි සියලු රණවිරුවන් හට..
මේවැනි වැදගත් ,සමාජයට වැඩදායි වැඩසටහන් ඉදිරියටත් නිර්මාණය කිරීමට "වනැස"ට ධෛර්ය ශක්තිය ලැබේවා... !
ගෙන ආ යුතුය පුද්ගලයෙක් තමයි අද වැඩසටහනට ගෙනැවිත් තියෙන්නේ.. ඔබට ගොඩක් ස්තුතියි. හිතට වදින ඇස් වලට කදුළු එන කතාවක්... අප වෙනුවෙන් දිවි කැප කල සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා🙏🙏🙏🙏🙏 ඔබ ඇතුළු සියලු රණවිරුවන්ට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏 ... තවත් මෙවැනි වටිනා පුද්ගලයෙක් අප වෙත ගෙ එන්න .. ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏🙏🙏
මම ඉන්නේ ඇමෙරිකාවේ මෙහෙ පාසැල් වල US history කියලා උගන්වනවා එකේ ළමුන්ට ඇමෙරිකානුවන් ගේ revolutionary war, civil war ගැන කියල දෙනවා. අපේ ලංකාවෙත් පාසල් විෂය නිර්දේශයන්ට 30වසරක යුද්ධ, එහි විපාක, රණවිරුවන් කරපු කැපකිරීම් කියල දෙන්න ඕනි, නැති නම් තව වසර 10කින් අපේ තරුණ අය 30ස් වසරක යුධයක් තිබුනේ නැහැ කියල අනිවාර්යෙන් කියනවා! අපේ රණ විරුවන් කරපු දිවි පිදීම්, කැප කිරීම් අපේ ශ්‍රී ලාංකිකයන්ට කිසිදා අමතක නොවේවා!!
අනිවාරන් සහොදරයා
කොච්චර හිත හය්ය උනත් මෙ වගෙ රනව්රුවන්ගෙ කතා අහද්දි ලොකු සතුටක් වගෙම දුකක් එනවා මියගිය සියලු රනවිරුවන්ට උපහාරයක් වෙවා
ආඩම්බරයි කියන්න මගේ පවුලෙත් කොල්ලො 19 හමුදාවේ ලොකු අයියා 2009 ගෙදර ආවේ පෙට්ටියේ සීල් කරලා නිවන් සුව ලැබේවා .
අනේ ඔය අභිමානවත් හඩ රණවිරු සෑය ළග රැව්පිළිරැව් දේවාමේ ලක්දෙරණ සිසාරා මගේ එකම පැතුමවි 25:42
රණවිරු ඔබ තුමාටත් රට දැය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර සියලුම රණවිරුවන් හට නිවන් සුව ලැබේවා ඒවගේම ආබාධිත සියලුම රණවිරුවන් හට දීර්ඝ ආයුෂ ලැබේවා ඒවගේම අපේ රට බේරාගත් සියලුම රණවිරුවන් හට උතුම් වූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිට ආනුභාව ලැබේවා 🙏🏼 බුදු සරණයි සියලුම දෙනාට 🙏🏼🙏🏼🙏🏼
ආසවෙන් ඇහුව ලස්සන කතාවක්.... සන්ජිව අයියටත් ගොඩාක් ගොඩාක් ගොඩාක් පින්..
මියගිය සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!
ස්තූතියි ❤❤❤🙏🙏🙏
මේ රණ විරු සහෝදරයාගේ කතාව අහලා ඇත්තටම ඇස් වලට කඳුළු ආවා තුනුරුවන් සරණයි සහෝදරයා ,,මම හැමදාමත් සහෝදර රණවිරුවන්ට ගරු කරනවා ,රටේ නිදහස ජාතියේ නිදහස වෙනුවෙන් දිවි පිදු සහ රට වෙනුවෙන් යුද වැදී ආබාධිත වූත් ,දැනට විශ්‍රාම සුවයෙන් නිවෙස් වල සිටින එ වගේම ආරක්ෂක සේවයේ රාජකාරි කරන සියලුම රණ විරුවන්ට තුනුරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබෙන්නට ඔනේ එ වගේම රණ විරු සෑ රදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්නට ඔනේ,,,🙏🙏🙏🙏🙏🙏ස්තුතියි සංජීව මල්ලි ඔයාටත් හැමදාමත් වගේම මේ කරන්නා වූ කර්තව්‍යයට,,,,🙏🙏🙏
තෙරැවන් සරණයි මෙම විරැවාටත්.. සියලුම රණවිරැවන්ට!!!! නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!!! සියලුම රණවිරැවන්ට!!!
ස්තූතියි ❤❤❤🙏🙏🙏
ඔබතුමාට සියලු ශක්තිය දිරිය ලැබේවා සියලු රණවිරු පවුල් වෙනුවෙන් කරන කැපවීමට උතුම් තෙරුවන් සරණ ලැබේවා. මෙවන් සත්ක්‍රියා කරන අයට බාධා කරන අයට ලැබෙන විපාක ඒ අයම ගෙනියයි. සඳහිරු සෑ රජුන්ගේ පිහිටෙන් සියලු මියගිය රණවිරුවන් ට උතුම් නිවන් සුව ලැබේවා. ආබාධිත සියලු දෙනා සුවපත් වේවා
තව පැය 10 ක් තිබ්බත් බලනවා ඒක් ඇගේ මයිල් කෙලින් වෙනවා යකො. අද වැඩසටහන මෙහෙය වන කෙනාට කතා කරන්න වෙලාවක් දුන්නෙම නැ අන්න රණවිරුවො බුදුසරණයි
Im speechless ....
ඔයාගේ ඒ චේතනාවම තමා ඔයා අද ඉන්න තත්වෙට හේතුව ...බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏
මෙ රණවිරුවා ගැලපෙන්නෙ ධනාත්මක චින්තන වැඩසටහන් වලට...අහන් ඉන්න ආසයි ... ජය වේවා..😍😍
සංජීව මහත්මයා, මෙය නරබන මට හිතට ආවෙ සෝම හිමියන්ගේ දේශනා. මෙතුමාගේ විලාශය ඒ හිමියන්ව මතක් කරනවා. අපේ සියලු රණවිරුවන් හට නිර්වාන ධර්මය අවබෝධ වේවා !!!
මහා අබිමානය අපේ මහා සිව් හෙළයන්ට අයිති වේවා අපේ රණවිරු දරුවන්ට අයිති වේවා ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🌹
තෙරුවන් සරණයි සියලුම රණවිරුවන්ට
ආදරෙයි ලොකු සහෝදරයා..පුංචි කාලෙ මහගෙදරත්,අපෙ තාත්තාලයි ගෙදරත් එකට එක්වෙලා කරපු,කියපු අනෙකුත් සහෝදර හා සහෝදරියන් සමගින් ගතකරපු ඒ සොඳුරු කාලයත් මේ මොහොතේ මට මතක්වුනා.....නිවාඩුවක් ලද විගසම බලන්න එනවා එතකන් පරිස්සමින් ඉන්න,බුදු සරණයි හැමෝටම.❤️
රසික මල්ලි තෙරැවන් සරණයි ! මේ වන විට මෙම රණවිරු සොයුරා අනතුරකට ලක්වෙලා සුවය ලබමින් සිටිනවා....ඉක්මනින් සුවය ලැබේවා කියා අපි පතමු🙏🙏🙏
මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා 😢🙏
කථා දෙකක් නැහැ සද හිරු සෑය ඇඟටම දෙනව....
Superb Presentation...!
අති විශිෂ්ටතම පැහැදිලි කිරීමක් බුදු සරණයි තුමනි
ගොඩක් හොද සකාවිවාවක් රණවිරුවන් සියලු දෙනාට තෙරැවන් සරණයි,නිදුක් නිරෝගී සුවය සැමට ලැබෙිවා
ඒ කතාවට හිරිගඩු පිපුනා ❤️
ස්තූතියි ❤❤❤🙏🙏🙏
අපෙ තාත්තත් 4 ඉංජිනේරු සේවා එකේ ගිය මාසෙ එක දවසක් ගෙදර අයත් එක්ක ගිය වෙලාවෙ රසික මාමා සඳහිරු සෑය ගාවදි කිව්ව කතාවක් නිසා මමත් තීරණය කරා හමුදාවට යන්න...
රසික මගේ අයියා ❤️
Respect brother 🙏💪💪💪
අම්මෝ ඒක නම් අහගෙන ඉන්න ආසයි ඔබ තුමන්ලාට ගොඩාක් පිං .තෙරුවන් සරණින් දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏❤❤❤❤
මේ ලගදී මක් ගියා රණවිරු සෑය වදින්න.මේ උතුම් රණවිරුවා සියලු විස්තර කරන්නෙ උතුම් ධර්මදෙශනයක් කරනවා වගේ.දෙවියෝ මවපු කෙනෙක්.ඒ වගේම සියලුම දෙනාට නොමිලේ උතුම් අටපිරිකරක් නොමිලේ ලබාදෙනවා පූජා කරන්න🙏.එහි පින රටවෙනුවෙන් දිවිපිදු සියලුම රනවිරුවන් ඇතුලු සියලුම රණවිරුවන් වෙනුවෙන් පූජා වේවා🙏!උතුම් රණවිරු සෑ රදුන්ට මාගේ වැදුම වේවා🙏!මටත් ලොකු පිනක් තිබුනා මේ සෑ රදුන් වෙනුවෙන් මට හැකි පුන්‍යකර්මයක් කරන්න මට ලැබුනා🙏🙏🙏!මගේ රණවිරුවන්ට උතුම් නිර්වානයම ලැබේවා..🙏🙏🙏!
වචනයක් පාසා හිතට තදින්ම වැදුනා...මේ චතුරත්වය පුදුමාකාරයි...Channel එකේ ඇති ඉතාම වටින videoවක් 🔥❤️
නිවේදකයන් දෙපලකගේ හා චතුර කතිකයකුගේ උතුම් කතාවක් ❤️💫
Mage aiyath uddedi මියගිය mage partanawa මියගිය ha සියලුම ape ranaviriwanta theruwan සරණයි ,අපිත් giya sahiru saya wadina watina kathawak oba kale viruwanani
හිත නිවෙනව 🌼🙏
ස්තූතියි ❤❤❤🙏🙏🙏
මින් එහාට කියන්න දෙයක් නෑ සංජිව තෙරුවන් සරණයි ඔබටත් සියලු රණ්විරුවන්ටත්
සංජීව මහත්තයා , ඔබගෙ මෙම වැඩසටහන් අති විශිෂ්ඨයි. මෙවට english subtitles දාන්න. ජාත්‍යන්තරයට යන්න ඔනි මේ වැඩසටහන්
*මේ උදාර විරුවා ඇතුළු සියළුම රණවිරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ❤️ මියගිය සියළුම රණවිරුවන්ට නිවන්සුව අත්වේවා 🙏💖💐 ස්තුතියි..තෙරුවන් සරණයි වනැස !!!* 🙏❤️🌺💐
ස්තූතියි ❤❤❤🙏🙏🙏
නිවනින් සුව පතනවා තෙරුවන් සරණයි
2000 පස්සේ ඉපදුන අය බැලුවනම් එයාලට ගොඩක් වටිනවා.
😃😃😃
2000 passe ipaduna bahutarayak sizerian karala gatthu ewun. unta rata, jathiya, agama thiya thamange AMMA genawath hegimak ne bro.😅😅
විරුවාණනි ඔබලා නිසයි අපෙ දැය රැකුනෙ විරුවාණනිද දැයෙ සියළුම විරුවන්ට තුන්සිහෙළයම ණයගැති
@@gihanudayajith3744 2000න් පස්සෙ කියලා විශේෂයක් නෑ..2000ට කලින් අයගෙත් වෙනස් මත තියන වෙනස් වැඩ කරන අය ඉන්නවා..හිතන විදිය වෙනස් කරගත්තා නන් කවුරුත් එකයි..රැල්ලට යන විදියට 2000න් පස්සෙ උන් කිය කිය කියවන අයත් ඒ ගොඩේම තමයි
2000ta kalin aya gana hitha ganna puliwan rate thathwe dakkma dn😂😂
මම මෙයාගේ කතාව සදහිරු සෑය ලග ඉදන් අහලා තියනවා 💖
සියලුම රණවිරුවන්ට ඒ පින් අත් වේවා
දුටුගැමුණු මහා රජු ඇතුලු මේරට එක්සේසත් කල මහා සිංහල සේනාව, පරාක්‍රමබාහු මහ රජුගේ යුගයේ , විජයබාහු මහ රජුගේ සේනා ඇතුලු එකී නොකී මෙකී සියලු රජුන්ගේ සහ සේනාවන්ගෙ සහ සිංහල රටේ බුදුදහම ජන ජීවිත ජාතිය රැකගන්න සටන්කල කිසිම සේනාවක කිසිම විරුවෙක් මේ රටට ණය නෑ.
තිස් වසරක කුරිරු ම්ලේච්චයන්ගෙන් යුද්ධෙ නිමාකල මහින්ද රාජපක්ෂ ඇතුලු සියලුත්‍රිවිඪ හමුදා ඇතුලුඑකා මෙන් නැගීසිටි සියලු දෙනා මේ රටට කල සේවය අපමනයි.
සදහිරු සෑය බුද්ධෝපහාරයක් වේවා. ඒ ඉදිකල පින් එයට සහභාගි වූවන්ටත් වන්දනාමාන කරන සියලු දෙනාටත් ජාතියටත් මහා ආශිර්වාදයක් වේව. 🙏 🇱🇰
ස්තූතියි ❤❤❤🙏🙏🙏
❤️🇱🇰🔥🙏😘
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰⚘⚘⚘
තෙරුවන් සරණයි සහෝදරයා api ජීවිතය mehema gewanne oyala wage ape දැයේ පිනට පහළ una විරෝධාර රණවිරුවන් nisa..❤
ඔබ තුමාගේ පණිවුඩය සමාජයට ඉතා වැදගත් සැමදා ජය සතුට
අපිත් බලන්න ගියා පැහැදිලි කිරීමෙන් හිත පැහැදුනා
ස්තූතියි ❤❤❤🙏🙏🙏
අයියෙ මසුරං වටිනා katawak ජයවේවා
මුලු යුධ හමුදාවම ගෙදර ❤️❤️❤️❤️❤️ ආදරෙයි පැලෙන්න😘
ඔබට පින් සිද්ධ වේවා...
ඔබවැනි කට ඇති පුතෙකු සැදූ දෙමව්පියන්ට පින්.කතාව මුල සිට අවසානයට යනතුරු ඇත්තෙන්ම මගෙ ඇස්වල කඳුළු.දවසක එනවා ලංකාවට ඒ පින් බිමට නළල බිම තියල වඳින්න.පින් දෙන්න.🙏වෙනස වැඩසටහන ගෙනෙන ඔබටත් ස්තූතියි..ඔබ සැමටම තෙරුවන් සරණයි🙏🙏🙏
බොහොම ස්තුතියි සංජිව
කදුලු ආවා ඇස් දෙකෙන්🙏😔නිවන් සුව පතනවා සියලුම රනවිරුවන්ට...🙏
ආබාධිත සියලුම රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවා 🙏
මගෙ පවුලෙ කිසිම කෙනෙක් රණවිරුවෙක් නොවෙ හදවතටම දැනුන මේ කතාව 😥😥😥😥😥
උතුම් තෙරුවන් සරණයි විරුවාණෙනි ඔබතුමාට 💖🌹🙏🌺 වැඩසටහන පටන් ගත්ත වෙලේ ඉඳලා අවසානය තෙක්ම මම ඇඬුවා හරිම හැඟීම්බරයි ඔබතුමාගේ කතාව😥🌹🙏 සියලුම රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබේවා උතුම් නිවනින්ම සැනසෙන්න ලැබේවා🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ සියලු පින් ඔබතුමාට හේතු උපකාර වේවා 🙏🌺🌹💮🌸🌼💖
මම මේක බල බල ඉද්දි කඩේට ආව දනහිස ලගින් කකුල අයින් කරපු රත්තරන් සෙබලෙක් මං කිවුව නෙමෙයි කියඋනා " රත්තරං අයියෙ ඔයාලගෙ කැපවීමට මම දන නමල වදිනව ඔයාල නිසා අපි හුස්ම ගන්නව කියල " ඒ අයිය.. හිනාවෙලා ගියා.......... ඒ හිනාව ඇතුලෙ ලොකු ආඩම්බරයක් තිබ්බ ❤❤❤❤❤
වෙනස්ම වීඩියෝ එකක් වටිනා කම අතිවිශාල 🙏
තෙරුවන් සරණයි 😘❤️🔥🇱🇰🙏
අනේ දෙවියනේ අපේ රණවිරුවන් නිවන් දකිත්වා ❤🙏🙏🙏 පාට කණ්නාඩි දාගෙන සදහිරු සැයගැන අවලාද නගනවුන්ට දෙවියෝම බලත්වා
මේ මහත්තයා කිව්වා ලමයෙක්ට යුද්ධයක් තිබ්බා කියලාවත් දන්නේ නෑ කියලා කියලා තිබ්බා,
ජාතියක් විදියට පරිහානියට පත්වීමට හේතුවනම් ඉතිහාසය දෙමාපියන් විසින් ලබානොදීමයි.
පට්ටම දුකයි ඒක ගැන
බුදු සරණයි සියලුම රණවිරුවන්ට නීරෝගී සුව සහ මියගිය රණවිරුවන්ට නිවන් සුව.
ආදරෙයි hamadamath ape ආදරණීය රණවිරුවන්ට
රණවිරුවන් රටවෙනුවෙන් දිවිපිදුවා කියලා අපි පින්දුන්නට මේ තරම් දුකක් කදුලක් සමග රණවිරුවන් ගැන සිතුනේ නැහැ.පිරුද්දට පිං දුන්නට දැන් ඒ දුක සිහි කර කර පිංදෙනවා.මං හුස්ම ගන්න වාරයක් පාසා සියලුම රණවිරුවන් හට පිං ලැබේවා...🙏🙏🙏!
බුදු සරණයි සියලුම රණවිරුවන්ට 🙏
ස්තූතියි ❤❤❤🙏🙏🙏
මෙවැනි වැඩ සටහන් ඉදිරියට කිරිමට නිවෙදක මහතා ඇතුලු කංඩායමට තව තවත් හැකි වේවා.
Me කතාව ඇත්තටම හදවතta දැනෙනවා ....දුකයි දෙවියනේ 😢 😢 😢
සදහිරු සෑයට ගඩොලයක් හරි තියන්ඩ ලැබීම ගැන සතුටුයි 🙂♥️♥️♥️♥️♥️
ඔව් මමත් මගේබැමියත් මගේයාලුවෙකුත් සදහිරුන්සෑයට ගඩොල් තිබ්බ.සිමෙන්ති පූජා කලා මුදල් ආධාරකලා අද ඒ සතුට දෙගුන තෙගුන
වෙලා කුසලයක් වෙලා ,සෑ වහන්සේ වදින්න ගියාම දැනුනා.නිදන් වස්තුවක් ලෙස රන්.මලක් පූජා කලා..අනේ සාදු සාදු සාදු සාදු .මට.නිවන් පිණිස මේ කුසලය හේතු වේවා.සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏
වෙනසක් වනැස ස්තුතියි ❤️❤️🙏🙏🙏🙏
Oba thumawa meeta aurudu 4 ta udadi sadhahiru saya idiripitadi deshanayakata ahumkan dunna. Sathutak athiwenawa apatath dayaka wenna pina thibeema gana.
E wagema das themenawa oba thumage kathawa ahaddi. Siyaluma nathiuna saha jeewath wena ranawiruwanta uthum niwanama sakshath wewa...! 🙏🙏🙏🙏❤️❤️
මේක හැදුවේ රනවිරු ස්මාරකයක් උනත් ..එකට කවුද අභියෝග කරන්න ඉන්නේ...මොකාට අමතක උනත් මට නම් කවදාවත් අමතක වෙන්නේ නැ..මන් ජිවත් වෙන හැම තප්පරයක් වෙනුවෙන් මගේ දෙමවුපියන්ට පස්සේ අපිට නිදහසේ ජිවත් වෙන්න රටක් දිපු රනවිරුවන්ට ණයයි...මොකද මන් අනුව දශකයේ මැද භාගයේ ඉපදුන කෙනෙක් මේ යුද්ධය ඉවර වෙනකොට මන් ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක් මේක යුද්ධය 2009 ඉවර උනේ නැත්තම් 2010 පැන්නා නම් මේ යුද්ධය අපිට බර වෙනවා..එහෙම උනා නම් අපි මෙලහකටත් මැරිලා ..අපිට අනාගතයක් හදන්න එදා ඔවුන් කරපු කැපකිරිමට සදා ණයගැතියි විරෝදාර රනවිරුවනි
නියම Interview එකක්............
oyage වැඩසටහන් gana katha karanna wachana na sahodara ape සංජීව aiye a tharam uthum u dewal me lokayata pennana oyata theruwan saranai thawath me wage lassana වැඩසටහන් kirimata sakthiya ධෛර්ය labewa kiyala hadawathimma prarthana karanawa....
බුදු සරණයි සහෝදරයා අමතක වුන අතීතය මටත් කරනවාට ❤🙏❤
ගොඩාක් උන්ට මුල අමතකයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤
සදහිරු සෑ රදුන්ගේ පිහිටෙන් සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !බුදු සරණයි !!මැරුනු සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේ වා !!.
ගොඩාක් පින් මගේ මේ කතිකාවත නැරබූ ඔබට සහ දැක්වූ අදහස් වලට
ලස්සනට කවි කියනවා
මමත් 14 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ😍😘
අනේ දෙවියනේ අපේ රණවිරුවන් නිවන් දකිත්වා ❤🙏🙏🙏
සංජීව අයියේ ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය😇🥰😍
Wow sweet voice ❤
රණවිරුවni ඔබට මාගේ උත්තමාචාරය ❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏
godak watinawa me video karana eka army eka gan nodanna dewal danaganna budusaranai hamotama
ඇහුව සංවෙිදිම කතාව මෙික උබ තුමාට ගොඩක් පිං
රණවිරු වො කියන්නෙ මිහිපිට දෙවිවරු♥️🙏🙏🙏♥️
එ කටහඩෙ ගැම්ම ❤️❤️❤️❤️
කියන්න කිසිම දෙයක් නෑ සියල්ල මෙතුමා කියනවා
"අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ"
❤️❤️❤️🙏🙏🙏
U tube chanel atharin no 1 Wanesa tv♥️♥️♥️♥️
🌺සාදූ 🌺සාදූ 🌺 සාදූ 🌺
නමස්කාර වේවා උතුම් සදහිරු සෑ රජුන් හට... සාධූ🌺 සාධූ🌺 සාධූ🌺